Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මට ඔබතුමිය හමු උනා වත්තෙගෙදර හන්දියේ කීල්ස් එක ගාවදි මම දුවත් එක්ක යනකොට. හදිසි ගමනක් යෙදුණු නිසා මට ඔබතුමිය එක්ක වචනයක්වත් කතා කරන්න බැරි උනා. මට ඒ ගැන හරීම දුකයි. ඔබතුමිය ගෙ පිං පාට. මම ඔබතුමියගෙ මුදු රේඛා චැනල් එක බලලා දුවට ඇදුම් මහලා දෙනවා. ඒවා හරිම පැහැදිලිව, ලස්සනට, පිළිවලට, සෙමින් කියලා දෙනවා. ඔබතුමිය කීවා හරි මේ රට දක්ෂතාවයට තැන දෙන්නෙ නෑ. ඒකනෙ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. ඔබතුමියට නීරෝගීමත් කමම ලැබේවා!! තව තවත් දරුවන් දැණුමෙන් සන්නද්ධ කිරීමට. ඔබතුමියට දලදා හාමුදුරුවන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා!!! නිරන්තරයෙන්ම. ජය ශ්‍රි!!!!!
නිවාඩු දවසක මහරගම වන් ඩේ වර්ක්ශොප් එකක් දාන්නද... හයිනෙක් සාරිජැකට් එක? 🤗පාටි ෆ්‍රොක් එකක් නැත්නම් බ්‍රයිඩල් ගවුමක් කරමුද? 😀🙃එන්න පුලුවන් අය කියන්න බලන්න.. මාත් මගෙ ආදරණීය කෙල්ලන්ට ගොඩක් ආදරෙයි 😘
මංජුලා ඔයාගෙ ආදරණීය බවට ගොඩක් පිං ❤
Ane miss maharagama durai ne mata
@@akalankaaloka398 0719599592
Koheda le kade miss
Thank you miss....oyage nihathamani kamata....ape kamata..🎉🎉
ජීවිතේ නිවැරදිව වියාගන්න කියාදෙන අපේ ආදරණීය ගුරුතුමිය ! ඔබතුමියට ජයෙන් ජයම වේවා !!! ❤❤❤🙏🙏🙏
Ane,matath,asai,mesimak,ganna
අනේ මිස් දිව්‍ය ලෝකෙ පෙන්නුවා වගේ. රෙදි නූල් මැශින් දැක්කම හරිම ආසයි❤❤❤❤
ඒක නම් ඇත්ත ❤️❤️❤️
හැමදාමත් අලුත් දෙයක් අප වෙනුවෙන් ගෙනෙන මිස්ට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ...❤🥰
ආදරෙයි .. තෙරුවන් සරණයි 🌹❤️
මිස් one day work shop එකක් කරනවනම් විස්තර කොහොමද දැනගන්නේ. මටත් bridal frock එකක් දැනගන්න ආසයි. ❤
Redi gaththa thana koheda miss
Thanks miss ජයවේවා
Mis worldane brande eka hodaida...
Watinama video ekak aluthin ganna inna lamainta. Godak sthuthi missta . Godak ping. Missta jayawewa. Bless you 🙏
පුෂ්පා ❤
ලස්සනයි මිස් ඔයාට ජයෙන් ජය හැබැයි ටිකක් කෙට්ටුවෙලා සුදු බෝලෙ 🎉🎉🎉
😆 නදීකා, කීපදෙනෙක් ඉන්නව මට ඔය නම කියන .. ස්තූතියි ඔයාට 🌹❤️
Kohaeda.thiyannae..
මිස් ගොඩක් වටිනා ව්ඩියෝ 1ක්.මටත් මහා ආසාවක් තිබ්බා ඔය ඔටෝ කටින් මැෂින් 1ක් ගන්න.ආසාව කොච්චර ද කියනවා නම් නින්ද යන්නෙත් නැ.පස්සේ මාස 5ක් 6ක් පාවිච්චි කරපු 1ක් ගත්තා.අලුත් 1ක් මිල වැඩි නිසා.දැන් හොදයි.මිස් මගේත් නූල් 5 ඔවර්ලෝක් මැෂින් 1ක් තියෙන්නේ.මම ඒක මැකෑනික් කෙනෙක්ට කියලා නූල් 4 කර ගත්තා.අපිට ඕන වෙලාවට අයෙත් නූල් 5 කර ගන්න පුළුවන්.ඉදකටු තියන තැනට පොඩි දෙයක් විතරයි සවි කරන්න තියෙන්නේ.ඒක මැකෑනික් කෙනෙකුට කිවහම හදලා දෙනවා.ගොඩක් ස්තුතියි මිස් .
මං නූල් 5 - 3 කරන් පාවිච්චි කරන්නෙ 😀
Overlock aekk gann hitha hitha innw mis. Me video aekk krapu aeka nm loku deyak mila ganan danaganna. ❤😊
ගොඩාක්ම වටිනා වීඩියෝ එකක් ❤❤❤
Mis mashin wala aduna price danna
❤❤ 🎉 සොයාගත් අලුත් කෙනා ඔබව සාර්ථක දුරගමනක් රැගෙන යාව්. සුභ පැතුම් හදවතින්ම. 🎉🎉🎉❤
ඇත්තෙන්ම මිස් තෝරගත්තයි කියන්නෙ හරිම කෙනා තමා 😀
මේ කඩේ කොහේ ද
ඇත්ත math me දවස්වල ganna hithan ඉන්නේ oya kiyana ewa mata හොඳට demenawa api genu කවුරුත් kemathi bandauak තමයි oka
ගොඩක ස්තුතියි මිස් අපිත් මැස්මක් ගත්තා රෙදිකඩෙ හොයා ගන්න බැරි උනා 😊
සතුටුයි ගොඩක් 😁❤️
මිස් රෙදි කඩෙ නම මොකක් ද
Miss over lock mesching ekaka gana koho ada mokakda hoda
ජය වේවා මිස්🥰
අපේ සිහින සැබෑ කරන්න වෙහෙසෙන ඔබ තුමියට තෙරුවන් සරනයි !
ස්තූතියි චතූ ❤️🌹
Ane ms mageth lokuma heenayak gewanna danna puluwan da ms
ahanna ethenta call ekak dela
Ane miss lehenga ekk mahanna redi yara kiyak yanawada
ෆුල් ෆ්ලෙයාර්ඩ් සාය ගන්නව නම් 60" 5-6ක් යනවා
Nomal aduwatama tiyena juki eka kiyada mis
55ta thyna second hand machine hodaida mis
Tika you miss ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane hodai mis mista jayawewa
Aluth kenek aran neda 😀😀😀
mis oya aedan inna balaus eka mahana heti vidoyo ekak karNnako eka lassanai
මාල,බ්‍රේස්ලට්,කරාබු,හෙයා බෑන්ඩ් වගේ දේවල් හදන්න ඕන කරන අමුද්‍රව්‍ය මිල අඩු ගෙදරටම ගෙන්නවගෙන සල්ලි ගෙවන්න පුලුවන් තැනක් හොයලා දෙන්නකො මිස් ලොකු උදව්වක්😔😔
Me shopeka koheda.matath o/l mashin ekak ganna one
අතුලෙ ඇති
ස්තුතියි මිස්. හරිම වටින වීඩියෝවක්.
මිස් මේ මැෂින් ගෙවන්න ගන්න බැරිද
අනේ මිස් මටත් එකක් ගන්න ඕන බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා තිස්තුත් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ආදරෙයි අහස තරම් ❤❤❤❤❤
ගමු ගමු ගීතා .. මහල සල්ලි හොයන්න. ඒ වෙනුවෙන් ඉතිරි කරන්න ❤️
නුල් 5 ඕලොක් එකක මිල කීයද දැනගන්න පුළුවන්ද
රට@@himalidewappriya9815
Valuable content
මේ කොහෙද මිස්? ලොකු උදව්වක්. Thank yoy very much.
ඒ විස්තර වීඩියෝ එකේ ම ඇති බලන්න
Thanks Miss God bless you. ❤❤❤❤❤❤
You are so welcome
මදූ අක්කා...❤️
Ane shook ithin ❤..math asawen inne machine ekak ganna
Mis meshin 1k gnnawa dekkama ape gedarata 1k genawa wage sathutak denenawa.sathutin inna.theruwan saranai
අනේ ඔයාට ගොඩක් ස්තූතියි ආදරෙයි ❤
ඕවලොක් නුල් 4 ගෙවන්න දෙනවද
Jaya wewa mis
Thank you very much
Eththatama miss dekkama aasa hithuna e shop eka dekkama.godak sthuthi missta .e shpo eke name ekai phon nambar ekai danna puluwan nam godak sthuthi .renda ,null ehema thibuna shop eka
Ane miss crossover eka kiyala dennako
හරිම ආදරණීය යි
Mis methana pohone nambarayak dennako
Gevnna denne ndda mis
නෑ කිව්ව.
ආසයි මිස් මැෂින් දකිද්දි 😍
Ekane Dilki ❤️
Singer eken gannawata mehema hodaida miss ganna eka, aththataa terenne nathi nisa ahanne
0719599592
Thanks mis
Most welcome
Mageth heenaya❤
Me kade koheda thinne
පමුණුවෙ හන්දිය පැත්තට වෙන්න
අනේ මිස් මට නුල් 6 ඹවලොක් මැෂිමක් කීයද කියලා මම දැන ගන්නේ කොහොමද
එතනට කතා කරන්න. වීඩියෝ එකේ ෆෝන් නම්බර්ස් ඇති
මේ ශොප් එක කොහෙද මිස්
පමුණුවෙ , බලන්න ඇතුලෙ ඇතිකාඩ් එකක් පෙන්වන තැනක්..
අනේ මිස් මැෂින් එක ගන්න ගිය තැන පෝ නමීිිබර් එක දන්වන්න
Bs.❤❤❤❤
අනේ මිස් මම නාවලපිටියෙන් අවුරැදු 61 මවක් මමත් නිර්මාණ කරනවා මිස් ගේ පෝන් නමීිිබර් එක මට එවන්න. ස්තුතියි . මිස් මම කරපු නිර්මාණ ඔබ තුමියට පෙන්නන්න. ඔබ තුමියට බොහොම ස්තුතියි . මට මිස් ව දැක ගන්න උදව් කල විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
0719599592 whatsapp
අම්මෝ මිස් එයා කවුද කියල බැලුවෙ 😅❤
අම්මෝ බේබි ඕවලොක් එක 26000/=ක්ද දැන් 😮😮😮😮
😮😮😮😮 eka
Soji මැෂින් එකක් කියද දන්නෙ නැහැ නේද
Soji barai man nam asa na
හැදු වැඩු දෙමාපියන්ට පින් ගුරු මුෂ්ටියක් නැතුව කියා දෙනවා මිස් ඔබ තුමිය සසර මගත් පැහැදිලි කර ගෙන යන්නේ හරි දේ හරියටම කියා දෙනවානේ ජයවේවා තෙරුවන් සරණයි
ඇත්තටම මගෙ අම්ම තාත්ත කවදාවත් මුදලට යට උන් නෑ. 🙏 ❤️ අර කියපු වචනෙටත් මං කැමති නෑ.
ආන්ටී අනේ කියන්න පුලුවන් ද.. ගෙදර සාමාන්‍ය පාවිච්චියට හොඳ මැශින් එකක් තෝරගන්න පුලුවන් විදිය. මොනවගේ මැශින්ද හොඳ. සිංගර් වගේ ඒවයෙන්. සාරි ජැකට් එකක් සාමාන්‍ය ගවුමක්. චූටි බබාලගෙ එහෙම ඇදුම් මහන්න වගේ දේවල් වලට.
නෝමල් මැෂින් එක ගොඩක් හොඳයි . ජුකී හයිස්පීඩ් නම් ඊටත් වඩා හොඳයි. ප්ලාස්ටික් අංඟ එකතු කරපු ඩොමැස්ටික් මැෂින් කැඩෙනව වැඩියි.
Overlock එකක් මෙහෙ 169000 🥺🥺
අනේ මිස් හොඳම ඩිරෙක්ට් ඩ්‍රයිව් අධිවේගි මැෂින් වර්ගෙ මොකද්ද කියන්න.ලෙඩ අඩුම හා කල් පැවැත්ම,ශක්තිමත් බව පහසුකම් අනුව. කියන්න.
මැෂින් ගැන වීඩියෝ එකක් කරන්න ම්
@@MuduRekhaඅනේ ඉක්මනින් කරන්න මිස්.මට ඉක්මනින් එකක් ගන්න ඕනි නිසයි.😍
මිස් මේකෙන් ඇදුමක් මහන video එකක් දාන්න
සමන්මලී ඉස්සරහට කරමු නේ ❤
❤❤❤❤
මටත්,හොද,ඔවර්,.ලොක්,එකක්,ඔන,කියක්වෙනවද
🎉🎉❤❤❤
❤️🌹
❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤️❤️❤️
මටත් එකක් ගන්න කොහෙද මේ
බලන්න වීඩියෝ එකේ ඇතුලෙ ඇති
Koheda mis thiyenne
❤
Zoje එකක් ගත්තා 146000
Koheda me
❤❤❤❤❤❤
❤❤❤

මැෂින් ගැන වීඩියෝ එකක්
කරන්න ම්