ගවුම් මහල සල්ලි $ හොයමු | Pencil Frock placket with collar | ලස්සනට මහන්න උපදෙස්

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 100

  • @neethapriyani4240
    @neethapriyani4240 2 года назад

    මිස් 😘😘😘 දිගුකාලයක් මැහුම් කලාවෙ අත්දැකීම් සමග ඉදිරිපත් කරන ඉගැන්වීම් හරි ම අගෙයි
    Thank you❤ congratulations

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      ස්තූතියි නීතා👍❤

  • @anushikarathnayaka9217
    @anushikarathnayaka9217 Год назад

    හරිම ලස්සනයි۔වටිනා දැනුමක් ලබා දුන්නාට ස්තුතියි❤

  • @shiromikumarathunga7284
    @shiromikumarathunga7284 2 года назад +3

    අදත් වටිනා දැනුමක් ලබාදුන්නට ගොඩාක් ස්තූතියි. ❤❤❤ අාදරෙයි හැමදාමත්.💔❤❤❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 2 года назад +1

    Godak pahasuven kiyala dunna Thankyou miss subadawasak oyata

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      දීපිකා සුබ දවසක් ❤️🙏

  • @nirosharanaweera5054
    @nirosharanaweera5054 2 года назад

    හරිම හොදට කියලා දෙනවා මිස් ගොඩක් ස්තුතියි

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Месяц назад

    Oya lassanata explainin kara thanks ❤🌹🌹

  • @ramyaliyanage4575
    @ramyaliyanage4575 2 года назад

    හරිම පැහැදිලියි මිස්
    ඔබට බුදු සරණයි

  • @shalinieranga1045
    @shalinieranga1045 2 года назад +1

    හරිම ලස්සනයි මිස්... Thnx...❤️🥰

  • @maya-bq4un
    @maya-bq4un 2 года назад +1

    Miss lassana patten kiyala denawa placket aka mada mahana widiya poddak slow unanam hodai gawuma man aasama akak

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      වේගය අඩු කරල බලන්න ❤

  • @rohanieshaideen4128
    @rohanieshaideen4128 2 года назад

    Very nice. I really like it. Thank you so much for this free lesson. God bless you teacher.

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      You are very welcome

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 2 года назад

    හරිම හරිම ලස්සනයි

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 года назад +1

    ඇත්තටම හරිම ලස්සනයි මිස් තෑන්ක්ස් ❤❤❤❤

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 2 года назад

    මිස් ඇදුම ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @nelumwijemanna969
    @nelumwijemanna969 2 года назад

    මගේ මිනුම් ටිකමයි. Thank you miss

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      පොඩි බුරුලක් දීල තියෙන්නෙ 👍❤

  • @dinux819
    @dinux819 2 года назад +1

    godak lassnai miss. thank youu

  • @kosalasarangika357
    @kosalasarangika357 2 года назад

    ආදරෙයි හැමදාමත්

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      කෝසලා ❤🌷

  • @chandrikaperera2198
    @chandrikaperera2198 2 года назад +1

    Adarei miss godaaak❤️❤️❤️

  • @mallikasenavirathna797
    @mallikasenavirathna797 2 года назад

    Mage duwata bridal sarri ekak hadaganna upades saha mila ganan kiyanawada please mama walimada

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      0719599592 කෝල් කරන්න

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 года назад

    me vidiyatama ara daham pasal nesanal aka nawagena kapaganna puluwan neda medam pitu pasa wenama kapagaththa

    • @MuduRekha
      @MuduRekha  2 года назад +1

      එහෙම බෑ

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 года назад

      @@MuduRekha ane ae ara aedum tika demme neththe medam thamath balan innawa ane mata hithenne gauma kiyalamae😀

  • @staymini62
    @staymini62 2 года назад

    Me vage top ekak mahala keeyak ganna onetha miss??

  • @sandamaliedirisinghe9560
    @sandamaliedirisinghe9560 2 года назад

    Thanks

  • @sandamaliperera4351
    @sandamaliperera4351 2 года назад

    මිස් V placket එක කියලා දෙන්න පුලුවන්ද ?

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      පුළුවන් 👍

  • @davidrashan9784
    @davidrashan9784 2 года назад

    Very nice thank you 😊

  • @thejaabhisheka8413
    @thejaabhisheka8413 2 года назад

    Harima lassani miss ta godak pin

  • @deepasamanmali5327
    @deepasamanmali5327 Год назад

    Niyami

  • @nelumwijemanna969
    @nelumwijemanna969 2 года назад

    මිස් උරහිස පාත් කරපු තැන ඉඳලා පහල ලකුණු කරන අඟල් 4 සම්මත එකක්ද?

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      කාන්තා ඇඳුම් කරද්දි ඉදිරි කර / අත්කට හැඩය ගැනීමට එය පහසුවක්

    • @nelumwijemanna969
      @nelumwijemanna969 2 года назад

      @@MuduRekha ඕනම size එක්ක කෙනෙකුට මහද්දී ඒ අඟල් 4 සම්මත විදියට ද ගන්නෙ මිස්?

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      @@nelumwijemanna969 පපුව 28"- 50" දක්වා කාන්තා ඇඳුම් සඳහා

    • @nelumwijemanna969
      @nelumwijemanna969 2 года назад

      @@MuduRekha thank you miss

  • @davidrashan9784
    @davidrashan9784 2 года назад

    Hi teacher can you please teach some ladies office blouses 😊

  • @palithawijebandara8917
    @palithawijebandara8917 2 года назад

    Thank you miss❤️

  • @nirmalasamanmalie8812
    @nirmalasamanmalie8812 2 года назад

    Thank you miss

  • @madushisansala9125
    @madushisansala9125 2 года назад

    Lassanai mis 🥰🥰🥰

  • @sujanidharmawardana8869
    @sujanidharmawardana8869 2 года назад

    Lassanai 😍

  • @amilaperera26
    @amilaperera26 Год назад

    Miss me freesizeda

  • @pinkchouse5025
    @pinkchouse5025 2 года назад +1

    Miss ❤️♥️❤️♥️♥️

  • @kanchanajayasuriya4322
    @kanchanajayasuriya4322 2 года назад

    ❤❤❤thank you

  • @sandayakumari425
    @sandayakumari425 2 года назад

    Miss❤️❤️❤️

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      සන්ධ්‍යා ❤❤❤

  • @amilaperera9748
    @amilaperera9748 2 года назад

    Lassanai miss pin oyata

  • @nadeekaabeysinghe3035
    @nadeekaabeysinghe3035 2 года назад

    ඇයි මිස් මේකට සයිඩ් ඩාර්ට් එකක් දාන්නෙ නැත්තෙ

    • @MuduRekha
      @MuduRekha  2 года назад

      හැමඑකටම දාන්න කියල නියමයක් නෑ

  • @chandikulasuriya3097
    @chandikulasuriya3097 2 года назад +1

    😍😍😍😍👍👍

  • @pinkchouse5025
    @pinkchouse5025 2 года назад +1

    👍👍👍👍👍

  • @lankarajini6778
    @lankarajini6778 2 года назад

    ❤❤❤❤

  • @fashionideas4740
    @fashionideas4740 2 года назад

    🤗😍😍😍😍

  • @ruwanijayasinghe9407
    @ruwanijayasinghe9407 2 года назад

    ♥️♥️♥️♥️👍👍👍

  • @slsayyabro1511
    @slsayyabro1511 11 месяцев назад

    👌👌👌❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @MuduRekha
      @MuduRekha  11 месяцев назад +1

      😍😍😍

    • @slsayyabro1511
      @slsayyabro1511 11 месяцев назад

      @@MuduRekha මියුසික් එක වැඩියි ටිකක් අඩු කරානම් හොදයි නේද පැහැදිලිව හොදට කියලා දෙනවා බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @neranjalaweerakoon1378
    @neranjalaweerakoon1378 2 года назад

    💐💐💐🌷🌷🌷

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Год назад

    ස්තුතියි මිස්

  • @krishmeeworkshop
    @krishmeeworkshop 2 года назад

    Thanks miss

  • @prabhakausallya2122
    @prabhakausallya2122 Год назад

    💖

  • @madhubhashani1452
    @madhubhashani1452 2 года назад

    Thank u miss

  • @priyanthikavirathna4932
    @priyanthikavirathna4932 2 года назад

    Thank u miss