කිසිම කෙනෙක් කියල දුන් නෑ මේ ටික | මොකද එයාලත් දන් නෑනෙ | ලංකාව පුරා ක්ලාස් ගියා මම
HTML-код
- Опубликовано: 21 ноя 2024
- #mudurekha #fashiondesigner
⭐ Help Us to develop the value of our channel to share more knowledge among SriLankan women community.
💵 👇
►Support me on Patreon: www.patreon.co...
--------------------------------------------------------
✅ Follow my Socials :
🟣 Instagram - / mudu_rekha
🟡 Tiktok - / mudurekha
🔵 Fashion Designer Fb Page - / mudurekha
🔵 Fb Fan Page - / mudurekhaacademy
🔵 Facebook Profile - www.facebook.c...
🔵 Our Facebook Group - / 297872641127565
-----------------------------------------------------------
📞 For Custom Designs and orders | Call us : +94 719599592
📞 මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
📞 For classes and information contact me: +94 719599592
📲 WhatsApp | Viber +94 755770705 | +94 719599592
--------------------------------------------
⚡ My Portfolio :
☑️ Web - mudurekha.com
☑️ Facebook Page - / mudurekha
වටිනා කරුණ්ර ටිකක් කියලා දුන්නා.ඛො හොම ස්තුතියි 😊
ස්තූතියි මංජුලා ❤️
ගොඩක් දේ ඉගෙනගත්ත 🙏🙏🙏
ඇත්තටම මිස් කියල දෙන දේ හොඳට පැහැදිලිව කියල
දෙනව අපිට් තේරුම් ගන්න පුලුවන් ව්දිහටඅද කියල දුන්න දේ ගොඩක් වට්නව ඒව ම්ල කරන්න බැහැ මිස්ට ගොඩක් පින් තවත් අපි වගේ නොදන්න අයට කියල දෙන්න සක්තිය දිරිය ලැබේවා මිස් හිතන පතන හැම දෙයම එලෙසින්ම ඉටු වේවා !!!
ඉවරයක් ලැබුන හැටියෙම බැලුවා.ඉතාම වටිනවා මේ පාඩම. පාඩම් ලිය ලියා පොත් පුරවනවට වඩා ප්රායෝගිකව මේ ආකාරයෙන් හරි වැරදි දැක්වීම ඉතාමත් අගෙයි. අපි කරන්නෙම හැම වැඩකදීම පොත් පුරවන එකනෙ. ගුරුවරයා සහ ගෝලයාගේ එකතුවෙන් මේ දෙන දැණුම ගැන කියන්න වචන නෑ. අනේ ඉතිං ඔය සිනහව. ඔබතුමියට තෙරුවන් සරණයි!!!🙏
රන්මුතු ආදරෙයි හොඳේ ❤️💐
අපි හැමෝම ආදරෙයි ඉතිං මුදු රේඛාවට.❤🙏💐😄
Miss oya kiyana dee aththa🙏
Wooow ❤❤❤
ම්ස්ගෙ ගෝලයා කියන කතාව ඇත්ත මටත් පොඩ් දැනුමක් සහ ආසාවක් තිබුණු නිසා නුවරදී නම්න් ප්රසිද්ධ ම්ස් කෙනෙකුගේ ක්ලාස් එකකට ගියා තියෙන දැනුම ට්කත් නැතිව යනව තමයි,ම්ස් කපල මහනව මහද්දි එයාම හද හදා මහනවා මෙලෝ දෙයක් නෑ,උගන්නන අතරෙ එයාගේ මහත්තයා මුදල් එකතු කරනවා අර කියලදෙන කරුණු ලියාගන්නත් බැරිවෙනව,මොනව හරි ප්රශ්නයක් කතා කරන්න කියලා පෝන් අංකයක් දෙනවා මහත්තයා තමයි ආන්සර් කරන්නේ හැමෝටම කියන්නේ ම්ස් නිදි පස්සේ ගනී කියල,කිසිම දවසක යූ ට්යුබ් එකේ මෙලෝ දෙයක් දාන්නෑ,නුගසෙවණට එනව අලුතින් ක්ලාස් පටන් ගන්න කාලවලදී,මේ ම්ස්ලවගේ අයට නම් කිරිඋතුරන්නවගේ හරියන්නම ඕනේ,මමත් ම්ස්ගෙ video බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා,තවත් අය නැතුවා නෙවෙයි ඉන්නවා මුදුරිකා ම්ස් තරම් හිතට දැනෙන අය අඩුයි,❤❤
ඒ කවුද කියල දැනුවත් කරන්න. නොදන්නා කෙනෙකුට දැනගන්න.
ඇත්ත
වටිනව🙏
ආදරෙයි මිස්🎉❤
ආදරෙයි සුනීතා ❤🙏
Ape missta theruwansaranai. Dinen Dina diunuwenna kiyala prarthana karanawa
❤🙏🌷
මිස් ඔයාගේ කලාව නියමයි ඔයා කියලා දෙන හැ ම දෙයම බලනවා මිස්ගේ හිත හරි ලස්සනයි ඒ lassanen අපි උපරිම ප්ර යෝජනය ගන්නවා මිස් ඔයාට දෙවි පිහිටයි
ස්තූතියි .. ගොඩක් සතුටුයි ❤️🙏
❤❤ආදරෙයි මිස්❤❤
Mamath godaak viedio balala tiyanaw namuth obstumiya taram kisima kenek saralawa pehediliwa kiyala denne nehe mama cause eka kale nehe viedio balala dena gatta godak pin
❤🙏
Mama missge class ekata lagadi join une
මිස් කිසිම ගුරු මුෂ්ටියක් නැතුව හැම දේම කියලා දෙනවා
මම හිතන්නෙ නෑ කිසිම ගුරුවරයෙකු ඔහොම කියා දෙනවා කියල
මිස්ගෙ දැනුම මහා සාගරෙ වගෙ
මිස්ට ගොඩාක් පිං
ඇත්තටම අපිට ජීවිත කාලය මදිවෙයි ඉගෙන ගන්න
ගොඩාක් ගොඩාක් ස්තුතියි මිස්🙏🙏🙏❤❤❤
හිතට සතුටුයි ඒ වචන ටිකට ☺️
ඔයාට ස්තූතියි ❤️💐
මටත් කියන්න තියෙන්නේ මිස්ගෙන් බලලා පළවෙනි හැට්ටේ හරියටම ආවා දෙවෙනි හැට්ටේ මහපු දුවගේ ඉනගොඩක් හීනි යි ඒ නිසා ගැටලු කීපයක් ආවා ඒත් මොනවා හරි කරලා හදාගත්තා මිස්ට ගොඩක් පින් ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි!!!
Hemin Adu padu hada ganna sthuuthiy ❤️🌷🤍
හොඳ වීඩියෝ එකක් ☝
කියන්න වචන නැ මිස් .. thank you so much !!! තෙරුවන් සරනයි !!!!
හොඳින් ඉගෙනගෙන ඔයාගෙ හීන හැබෑ කරගන්න. තෙරුවන් සරණයි ඉන්දු ❤️
❤@@MuduRekha
nIyamaine❤❤❤❤ ohomayamuuu❤❤❤ theruwan saranai mistai e nangitai.❤❤❤ jaya wewa
❤😍🙏
Sanji adarei ❤❤❤❤
Thanks mis.❤❤❤❤❤❤❤❤
❤️💐🙏
Saree blouse ekak mahanna mokawath danne nathuwa hitapu mamath miss ge clz awilla igenagaththa. Miss kiyanne ithama daksha guruthumiyak.obata jaya miss
ස්තූතියි ඔයාට ❤
Thanks mis kiyadenna vidiha Hodata terenawa. Mage hatte mama taniyen mahagannawa.❤
හොඳයි නෙ😀😀 ස්තූතියි ❤🙏
Ane mis karunakara mata kiyala denna me gataluwa sare jakat eke back eke saide eken agalak adu karanne papu mudunen vitharada digatamada
නැවත සාරිජැකට් වීඩියෝ ටික බලන්න
Niyamai
මම මිස්ගේ වීඩියෝ බලලා jacket එකක් මැහුවා. දැන් ඔෆිස් අදිනවා ඒවා.ඉඩක් ලැබුනු වෙලාවක class එකට join වෙන්න හිතාගෙන ඉන්නවා ❤❤
Niyamai mis mn oyage vedio balala mta saree jacket ekak hodatama maha gatta. Habai mis mn twa kenekta mahuwa bra cut saree jacket ekak ethakota issaraha paluwa pitupasa paluwta wada godak kota una anee mis adu paduwkata awe eka thamai. Aii ehema wenne.
නැවත සාරිජැකට් වීඩියෝ ටික බලන්න
Me video nm maram watinwa appa 😌.
සිතාරා ආදරෙයි ❤🙏
අපි ආයෙත් class එකට ආවා වගෙ දැනුන.
Samanmalee ❤🙏
Aimath class enna hithenawa miss❤😘