Singer MC8280 sewing machine | මාසිකව රු 618 සිට ගෙවන්න ගන්න | Best sewing machine in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 319

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 2 года назад +8

    ඉශූ අක්කෙ මේක නම් වටිනම වටින video එකක් ....ගොඩක්ම ස්තුතියි ඔයාට .....

  • @anurathnayake989
    @anurathnayake989 Год назад +1

    Thanks mis oyata Mage laga thiyenneth me mesin Alma thama man Dan nati deval godak danagaththa

  • @nathalijulen3297
    @nathalijulen3297 2 года назад

    ස්තුතියි 🙏 good luck 🌹 ❤ පැහැදිලි කිරිම ඉතා විසිස්ටයි.

  • @ishankamadushani3523
    @ishankamadushani3523 2 года назад +2

    හරිම වටින video එකක් thanks අක්කේ.

  • @girlsr2614
    @girlsr2614 2 года назад

    Nangiya me.vidio godak watina ekak ane oya.pehediliwama kiyala.denawa oya taram kauruth pehedili.karanne na ohoma thanks you budusaranai.😘😘

  • @samanliyange9173
    @samanliyange9173 2 года назад +1

    Godak hoda deyak oya karanne. Oyata godak pin. Oyata jaya pathanawa.

  • @dilanjaleeanuradha6684
    @dilanjaleeanuradha6684 2 года назад +1

    Ane thank you ishu. Mn laga danata me machine eka thibunath hamadema hariyata igena gaththe ada.

  • @sameeraroshan2522
    @sameeraroshan2522 2 года назад +2

    ඒ මැෂින් එක හරිම වටිනවා

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 Год назад

    මටත් මේ machine එක තියෙන්න. ඉතාම හොඳ machine එකක්. දුවගෙ පැහැදිලි කිරීම ඉතාම උසස්. මම හුගක් පොඩි පොඩි කරුණු ඉගෙන ගත්තා නිල් පාට රෙද්දේ සුදු නූල භාවිතා කිරීම අපට තේරුම් ගැනීමට ඉතාම හොඳ රුකුලක් වුනා. කරුණු විස්තර කිරීම ඉතාම විශිෂ්ටයි. දුවට ගොඩාක් ස්තුතියි ඔබගේ දැනුම අප සමඟ බෙදා ගත්තට.
    ඔබගේ ඉදිරි video බැලීමට බලාපොරොත්තු වෙනවා. දුවට ජයෙන් ජයම වේවා.

    • @ilmafathima3950
      @ilmafathima3950 Год назад

      නැන්දේ ඔයා මැශින් එක අරගන කොච්චර කාලයක් වෙනවද...
      මට අවෘදු 19යි මං මහන්න පුරුදු වෙන්න පටන් ගන්නෙ...
      අරගන කොච්චර කාලයක් වගේ වෙනවද
      හොදට වැඩ කරනවද
      හාඩ් යූස් කරන්න පුලුවන්ද ඕක
      අරගන ටික කාලෙකින් කැඩෙයිද දන්නෑ නේද? බෑග් , ගව්ම් , කලිසම් වගේ මහන්න පුලුවන් නේද

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 2 года назад +1

    නංගි පෑන්ටි, ටී ෂර්ට් එහෙම මහන්න ගන්න මැෂින් එක ගැනත් මේ වගේ වීඩියෝ එකක් ගේන්නකෝ. ගොඩක් ස්තුතියි ඔයාට

  • @products4701
    @products4701 2 года назад

    Oya nam shook ishu.apema pawle kenek wage wela den.loba nethuwama denuma beda denawa.wena kawruth ohoma ne nanga.mathu jivithawala oyata godaak prgnawa lebevi a pinata. Theruwan saranai ishu.

  • @ShehaniPriyangi
    @ShehaniPriyangi Год назад

    මේ මැශින් එකෙන් බෑග් ඕනම රෙදි වර්ගයක් ඩෙනිම් වගේ ෆ්‍රොක් බලවුස් ඒවගේ ඕනම එකක් මහන්න පුලුවන්ද කියන්නකෝ

  • @maheshikaaloka4672
    @maheshikaaloka4672 2 года назад +1

    ඝනකමින් වැඩි රෙදි වර්ගත් අපහසුවකින් තොරව මේකෙන් මහන්න පුළුවනිද?..

  • @achinihikkaduwakoralage1284
    @achinihikkaduwakoralage1284 Месяц назад

    Akke 1409 zig zag සිංගර් machine 1 gena kiyannako

  • @Menu_DIY
    @Menu_DIY 2 года назад +1

    Thanks Ishu.. පුළුවන් නම් Singer 8221 machine එක ගැන video එකක් කරන්න.මගෙ machine එක ඒ model එකේ එකක්. Automatic button hole foot එක තියෙන්නේ.ඒක use කරන විදිය කියලා දෙන්න please 🙏🙏

  • @pradeepweerasekara5153
    @pradeepweerasekara5153 2 года назад +1

    Ane mis mage machine 1 niddle controller eka karakenne Na. Mata mis pewana tools set 1 Ganna puluwanda? Repear karaganne kohomada mis. Thank you.

  • @thanujasanjeewani1486
    @thanujasanjeewani1486 2 года назад

    Thanx akkiyo mata masa 2k withra akkige vidio balanna beri una....

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Год назад

    එම්බොයිඩර් කරන්න බැරිදමට පහසුවෙන් එම්බොයිඩර් කඑන්න පුළුවන් මෙසිමක් කියන්නකො.

  • @warsawarsa9960
    @warsawarsa9960 2 года назад

    ගොඩාක් හොද video එකක් ඉෂු

  • @subashinimanel9803
    @subashinimanel9803 2 года назад

    Godak watinawa Mata onima wela tebune battan holl karanna machine ekak meka hodai kiyala hetuna thank you akke

  • @malshanirajakaruna1548
    @malshanirajakaruna1548 2 года назад +1

    Ane akke oyata godak pin hemadema harima pahadiliwa kiya denawata ane mt me mashing ekata godak asa hithuna mt mashing ekak ganna one me mashing ganne kohenda gewime kramayata gannawanm kohomada ganne me hemotama gewanna ganna puluwanda ane akke wishthara tikak kiyannako me gena hemadema kiya denawata thank you akki ❤️❤️❤️

  • @achiniperera4570
    @achiniperera4570 2 года назад +2

    ඇදෙන රෙදි මහන්න පුලුවන්ද? Plz reply

  • @thanujadhilrukshi9114
    @thanujadhilrukshi9114 Год назад +1

    මුලින් keyak දෙන්න onida

  • @madukuma9504
    @madukuma9504 2 года назад

    hand will aeka wadakaranne na..pl kiyadenna puluanda...

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад

    ඉස්තුතියි මිස් දැනුවත් කරාට තෙරැවන්සරණයි ❤❤.👍

  • @kanadisha8462
    @kanadisha8462 2 года назад

    Mee මැෂින් eken english අකුරු gahanna පුළුවන් da,,,,,

  • @dinidusampath3994
    @dinidusampath3994 2 года назад +1

    ඝනකම තියෙන රෙදි මහන්න පුලුවන්ද

  • @rohanaranasinghe9390
    @rohanaranasinghe9390 2 года назад

    මේ මැශින් එකෙන් සෙරෙප්පු වල insole එක මහන්න පුලුවන් ද

  • @yanulitarinya7499
    @yanulitarinya7499 2 года назад

    First comment…thanks Miss. hari Vatina video ekak

  • @isharadilrukshi4099
    @isharadilrukshi4099 2 года назад

    Godak watinawa miss .me machine eken puluwanda miss watiyata thangus dala mahanna.puluwannam ewage video ekakuth karanna

  • @gangashiromali8625
    @gangashiromali8625 2 года назад

    ඉශූ අක්කේ අනේ කියලා දෙන්න E200 ය මැෂින් එකෙන් එම්බ්‍රොයිඩර් කරන විදිය හරියට කියලා දෙන්න

  • @asankachamara5595
    @asankachamara5595 10 месяцев назад

    Akke me mashin eka dan kiyak venavada,,, mulinma kyak denna onoda

  • @nipunidarshika5485
    @nipunidarshika5485 2 года назад

    අක්කා මේකෙන් strech රෙදි මහන්න පුළුවන් ද

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 2 года назад +3

    මේ ෆුට් වර්ග හා ඒ සෙට් එකම පාවිච්චි කරන විදිහ කියා දෙන්න

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 2 года назад

    Meke denim redi ehema mahanna puluwnda akke and mewa kadunama hadanna puluwand

  • @dinushikalakmali1147
    @dinushikalakmali1147 2 года назад

    Akki me mashine eken overlock gahanna puluwanda

  • @hiru6353
    @hiru6353 3 месяца назад

    Dear, දැනට ගන්න පුලුවන් හොඳම machine එක මොකක්ද කියන්න පුලුවන් ද? තාමත් මේ machine එකමද?

  • @wasanthimathotaarachchi8441
    @wasanthimathotaarachchi8441 2 года назад

    Miss overlook wenuwata mahanna kramayak kiyanna

  • @ayeshmawijerathna2201
    @ayeshmawijerathna2201 2 года назад

    9116 machine eka gena pehadili kirimak kranna puluwanda ?

  • @ureshaperera8502
    @ureshaperera8502 Год назад

    Akke me machine ekata rold hem put kiyana eka singer brand ekenmada ganna one.naththam wena wargayak barida.

  • @BLACKMAIL2024
    @BLACKMAIL2024 Год назад

    මේ මැෂිමේ නුල් බුරුලෙන් මැහෙනවා හදාගන්නෙ කොහොමද කියනවද

  • @gihanisahesha2467
    @gihanisahesha2467 2 года назад

    Akka meka singer eke sold out..dan ganna puluwan hodama machine eka mokak da

  • @Diwya752
    @Diwya752 2 года назад +3

    මිල කියද.මුලින් කීයක් ගෙවන්න ඔනිද

  • @thanujadhilrukshi9114
    @thanujadhilrukshi9114 Год назад

    Mulin keyak දෙන්න onida

  • @thilininadeesha911
    @thilininadeesha911 Год назад

    Miss meke bobin eke nula thadainm kohomda api eka hadagnne

  • @chathurikajayawardhana2749
    @chathurikajayawardhana2749 2 года назад

    MC 9200 මැශින් එකෙන් එම්බ්‍රොයිඩර් කරන හැට් කියලා දෙන්න පුළුවන්ද් ම්ස් ...මම ලග මැශින් එක තියෙනවා .ඒත් දැන් මට මහන විදිය මතක නෑ ...

  • @harshanijd4647
    @harshanijd4647 9 месяцев назад

    gaana adu hoda overlock mashin ekak gena video ekak gennako akke.loku udauwak

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 года назад

    අක්කේ වීඩියෝ එක වටිනවා ගොඩාක්... 9116 හොඳ නැද්ද..

  • @cvhddgv787
    @cvhddgv787 2 года назад +1

    Akki viskoss gaumak aimath mahannako vidio ekak plz janvary 1venidata mahanna lasssana gaumak

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 года назад

    Denim wage ganakama redi mahnn puluwnda akki me machine eken

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 2 года назад

    Me vidiyo eka harima wadinawa miss .ane zoje mashin wala edena redi mahana kota wenasak karanna oneda kiyalath kiyannako .mama try kara mahaganna bari una miss.budu saranai.

  • @kalpamadhushanka8222
    @kalpamadhushanka8222 2 года назад

    Meken sapaththu mahanna hadaganna puluwanda . Insol eka

  • @laksirimunasinghe6246
    @laksirimunasinghe6246 2 года назад

    Ma machining eaka madawaswala koheda ganna thiyanne

  • @ishara8812
    @ishara8812 2 года назад

    Thank you ishu akke..oyage vedio hama ekakma godak watinawa

  • @priyankapushpakumara4140
    @priyankapushpakumara4140 2 года назад

    Akki ...me machine eken papisi mahanna puluwanda ???

  • @Sithu.22
    @Sithu.22 2 года назад

    Ishu zoje machine eke speed eka adu karanne kohomda?e gant tikak kiyanna

  • @anushakumari6744
    @anushakumari6744 2 года назад

    Thank you ishu mis put warga pavichchi karana vidiha kiya denna

  • @dinushasamanmalee5636
    @dinushasamanmalee5636 2 года назад

    thank gidak mis dena danumata adarei hamadama ♥️♥️♥️🥰🥰🥰

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 года назад

    Akki zoje machine eke process eka genath video ekak dannako ikmanin.eke speed hadaganna widiha gena ehema hariyata danne nethiwa karanna bayai

  • @sheha4832
    @sheha4832 2 года назад

    Akke me machine eke dan ganan kohomad danne ne

  • @madushanharsha1778
    @madushanharsha1778 2 года назад

    ඉලාස්ටික් නූල් වලින් මහන්න පුලුවන් ද මේ මැෂින් එකෙන්

  • @githmilakshika4374
    @githmilakshika4374 2 года назад

    Patlok machamak ganna kohomada odar karanna

  • @madhudilrukshi4169
    @madhudilrukshi4169 2 года назад +2

    Mulika gewima kiyada

  • @AnjaliAnju-sc5cv
    @AnjaliAnju-sc5cv 2 месяца назад

    එමිබ්‍රෙයිඩර් මැෂින් තියනවද

  • @deepworldofart1689
    @deepworldofart1689 2 года назад

    Sis adhama me machine eke gaththa thankyou sisy

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 3 месяца назад

    Budusaranaei Hoda vidiovak

  • @cvhddgv787
    @cvhddgv787 2 года назад +1

    Ane akki mata nul 4ho5he oloke mashine ekak geveeme kramayata ganna ona ae gana vidio ekak daanna

  • @deepworldofart1689
    @deepworldofart1689 2 года назад +1

    Thank you sis mamath me wage machine thamai hoyagena hitiye @

  • @openminded1038
    @openminded1038 2 года назад

    SM024, 25 stitching machine eka kohomada? Me machine eke features ekka eeta amatarawa tawa stitching waraga tiyena ekkda eeka?

  • @nimali6055
    @nimali6055 2 года назад

    අක්කේ මට තියෙන මෙ ම්ශින් එකක් මගෙ ම්ශිමෙ ෆුට් එක අව්ල් බොබින් එක දාන කල්ල හරියට හයි කරන විඩිය කියන්න කෝ

  • @sameerasampath2433
    @sameerasampath2433 2 года назад

    🙏 akkiyo, mata asa hithuna, mata mahanna puluwan thama hoda mashing ekak na, ganna hithenawa

  • @anuradhanethmini3734
    @anuradhanethmini3734 2 года назад

    අක්කේ පාපිසි වගේ ගනකම රෙදි මහගන්න පුලුවන්ද අපිට

  • @renukaren3337
    @renukaren3337 2 года назад

    මේ මැසිමට ඉදිකටු. දෙක. බාවිතා කරන්න පුළුවන් ද

  • @chathurikadilrukshi1258
    @chathurikadilrukshi1258 2 года назад

    මේ මැෂින් එකේ වර්තමාන ම්ළ කොහොමද

  • @bhani_handmade9145
    @bhani_handmade9145 2 года назад

    Akkaaaa zig zag aka Maru krata mahenne nane hadaganne khmda

  • @nethunethu9095
    @nethunethu9095 2 года назад

    Akkiyoo singar 3210 machine eka hodaida man innea Dubai wala

  • @ranputha9285
    @ranputha9285 2 года назад

    Singer 8280 maching eka hadanne viyatnam walada? made vietnam .. Eka hodaida?

  • @chamilachamila3568
    @chamilachamila3568 2 года назад

    Danut me ganatama meka ganna puluvanda

  • @MaleeshaSeuwandi
    @MaleeshaSeuwandi 2 месяца назад

    මේ මැශින් එකෙන් ගැදර් කරන්න බැහැ ද මිස්

  • @shashikasanjeewani3179
    @shashikasanjeewani3179 2 года назад

    මට ඕනේ ඕවලෝක් මැශින් 1ක් මොකක්ද හොද වර්ගය කියන්නකෝ

  • @zamsilmiya3993
    @zamsilmiya3993 2 года назад +1

    Sis,portable embroidery machine ekak gana handunwala dennako,meka godak useful

  • @dewmisanjeewani2498
    @dewmisanjeewani2498 2 года назад

    ඉලාස්ටික් නූල් දාලා මහන්න පුලුවන්ද

  • @dhanudhanu3976
    @dhanudhanu3976 2 года назад

    Ishu akki height speed mashima gana video ekak aye karanna.ekata danna puluwan put warga gana mn height speed mashimak gaththa wadiya eka gana danna na akki. Bs

  • @AyeshaKumari-od7fy
    @AyeshaKumari-od7fy 6 дней назад

    Dannethi dewal gidak kiyla dunna mis ❤

  • @tharushadilshan6996
    @tharushadilshan6996 2 года назад +4

    මං ගාවත් තියෙන්නෙ මේ මැෂින් එකක්...❤️❤️

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 2 года назад +1

    ගොඩක් ස්තුතියි නංගී

  • @sasuninimalika1257
    @sasuninimalika1257 2 года назад

    Parana meshin eka dila ekata ekak maru karaganna vidiyak nedda akke🙄🙄

  • @sumuditha6602
    @sumuditha6602 2 года назад

    TV Mata 1288 Hari 974 singer matching ekak ganna ona Dan prize eka kiyak venavada

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 2 года назад

    මාත් ගත්තා singer multination domestic sewing machine එකක්.

    • @thushanisaduni8877
      @thushanisaduni8877 2 года назад +1

      Kiyatada gaththe

    • @kalpanaswijesinghe5450
      @kalpanaswijesinghe5450 2 года назад

      @@thushanisaduni8877 අප්‍රේල් ගත්තේ 23000/= ට.දැන් නම් කොහොමද දන්නේ නෑ.හැබැයි හොද මැශින් එකක්.ටේබල් එකක් හදා ගත්තා .දැන් ජූකී නෝර්මල් මැශින් එකක් වගේ .හොදට මැහෙනවා.ගොඩක් වැඩ ඒකේ තියනවා

  • @dhanudhanu3976
    @dhanudhanu3976 2 года назад

    Ishu akki.haight speed mashima gana video ekak
    Dannako

  • @DisnaRanjani-p8t
    @DisnaRanjani-p8t 4 месяца назад

    දැන් 2024.... මේ මැෂිම තාමත් ⁣සහතික කල හැකි මැෂිමක්ද

  • @ImayaImaya-cl8pl
    @ImayaImaya-cl8pl 11 месяцев назад

    Kohenda gnna tiyenne 4no ekak denna

  • @ashanichathurika5249
    @ashanichathurika5249 Год назад

    Thank you so much akka. Godak watinawa❤

  • @roseorkid3189
    @roseorkid3189 Год назад

    නංගි මෙකෙන් බෙඩ්ශිට් මහන්න පුලුවන්ද

  • @dilshani1523
    @dilshani1523 2 года назад

    Denim redi mahann puluwanda dr

  • @navodigamage3865
    @navodigamage3865 2 года назад

    Me machine eketh indikatu warga okkoma dala use karanna puluwanda akki....ara ekak eka redi warga walata hariyana indikatu?

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 года назад +1

      Ow puluwan dr

    • @navodigamage3865
      @navodigamage3865 2 года назад

      @@Motherboardwithishu thank u akki...mn oya nisa adum mahala sallith heuwa...oyata godaaak pin...❤️🥰

  • @bimalisaumya7072
    @bimalisaumya7072 2 года назад

    akke me machine eka man laga thiyemawa.pls meken embroidery karana video ekak karanna.dan aran 2 years wenawa..boththan kasa harunama eken mukuth mahanne ne.ane pls embroidery karana vidiha dannako

  • @kavingaherath164
    @kavingaherath164 2 года назад

    Ane akki athatma godak watina vedio ekak.thank you....
    ..

  • @imeshavitharana1128
    @imeshavitharana1128 2 года назад

    Akka thira redi mahanna kiyala dennako...

  • @induhansi729
    @induhansi729 2 года назад

    මිස් මගේ මැශින් එක singer 990 . ලගදි ඉදන් මැශින් එකේ මහන්න බෑ මං ආලුතෙන් දාපු ඉදිකටුවලින්. නූල කැඩෙනවා. ඒකත් කලින් size කියල ම දුන්නේ. Size 16 😔 අනේ මිස් මොකද කරන්නේ.