හරි මැෂිමක් තෝරාගන්නේ කෙසේද /Top 10 Best industrial sewing machine|

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024
  • ХоббиХобби

Комментарии • 92

  • @vishwayapura7025
    @vishwayapura7025 4 года назад +1

    ලොකූ සේවයක් අක්කො ඔයා මේ කරන්නේ...ගොඩාක් වටිනවා සත්තකින්ම මේ විඩියෝ ...ඔයාට බොහොමයක් ස්තුති ...බුදුසරණයි

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 4 года назад +1

    ඉතාම වටිනවා video වීඩියෝ එක මිස්.....මේ මැෂින් වලින් අපි නම් මහන්න විතරයි දැනන් හිටියෙ.... මිස් ඔයා ගොඩක් වටිනා දේවල් ලබා දෙනවාට බොහෝ ම ස්තූතියි ලබා දෙනවාට බොහෝම ස්තුතියි බුදු සරණයි ...👍👍👍👍🌷🌷🌷🌷🌷🌷

  • @sameerayehara2628
    @sameerayehara2628 4 года назад +1

    Mn hemadama kiyanawa wage oya සැබෑම ගුරුතුමියක්.kisima lobakamak nethiwa මැහුම් පිළිබඳ දැනුම apita denawata godak ස්තූතියි . කෑලි 4.6.8..12 skirts kapa ganna widiha kiyadenna akki.oyata තෙරුවන් සරණයි !

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад

      Oyage agaya kirimata ස්තුතියි. ඔයා කියපු video eka dala thiyenne

  • @ruviniedirisinghe5190
    @ruviniedirisinghe5190 4 года назад +1

    මැෂිම් ටික නම් නියමයි මිල තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ.

  • @kathandarananda9600
    @kathandarananda9600 4 года назад

    අදත් ගොඩක්ම වටින විඩියෝ එකක්,,😊😊😊

  • @manjulamawatha2137
    @manjulamawatha2137 4 года назад +1

    සුපිරිම..එකක් 🙏🙏🙏

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 года назад

    හැමදාම වගෙ අදත් excellent video 💙💙💙

  • @surangikumari3389
    @surangikumari3389 4 года назад +2

    මිස් අපි ළඟ තියෙන්නේ ලක්ෂයට අඩු මැෂින්.ඒව ගැනත් කියල දෙන්නකෝ.වටිනා දැනුමක්.මිල කළනොහැකියි.ස්තූතියි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад +1

      ඔයාගේ මැසිම නම එවන්න

    • @surangikumari3389
      @surangikumari3389 4 года назад +1

      Jack f3 මැෂින් එකක් මිස්.ස්තුති යි.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад

      @@surangikumari3389 eka hoda ekak

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад

      Mama idiriyedi kiyala dennam.

    • @surangikumari3389
      @surangikumari3389 4 года назад +1

      @@KalyaniMahumUK thank you mis.harima sathutui.godak dewal igena gannawa vidio balala.😊😊

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 4 года назад +1

    ඇත්තටම මං හොයපු video එකක්

  • @kathandarananda9600
    @kathandarananda9600 4 года назад

    සුබ රාත්‍රියක් වේවා පරිස්සමෙන් ඉන්න ,,බුදුසරණයී,ඔයාට ,😘😘

  • @sinhakolla4148
    @sinhakolla4148 4 года назад +2

    Onna video eka balana gaman akka. Budu saranayi. Jayaweewaa.

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 года назад +1

    වටිනා විඩීයෝ එකක් ස්තූතියි 😍😍

  • @thishvincreativehome
    @thishvincreativehome Год назад +1

    Alliance AL 8700 thaiwan industrial machine eka hodaida

  • @asirijayamanna6980
    @asirijayamanna6980 4 года назад +1

    Mis zoje zj8500g meshing 1 ta pawichchi kala heki foot warga Monada.

  • @arunaniperera6986
    @arunaniperera6986 4 года назад +3

    Oba thumiya apata laba dena hakiyava danuma Sevaya Mila kala noheki dayadayaki. Obata Jaya ve vaa.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад

      Obage agaya kirimata godak sthuthi ❤️❤️❤️, Jaya wewa

  • @SampathVlogs
    @SampathVlogs 4 года назад +1

    24👍 ජයවේවා අක්කේ ඉදිරියටම යමු

  • @todaybesthorse8054
    @todaybesthorse8054 4 года назад +1

    Great sharing

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 4 года назад +1

    ජයවේවා ජයවේවා

  • @tharanga9323
    @tharanga9323 4 года назад +1

    Lik 9 man awa video eka baluwa jayavewa yalu

  • @mhrsul8272
    @mhrsul8272 4 года назад +1

    Me machine lankawe ganna tyenne mona wage than walinda? Light,medium, heavy fabrics 3nama eka machine eke mahanna puluwan machine ekak tyanawa da?
    Honda interlock,overlock ,fat lock machine ekak thora ganna vidihath kiyala denna koo...

  • @slsgalle
    @slsgalle 4 года назад +1

    Like මගෙන් සහෝ බුදු සරණයි 💘💘

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад

      Thank you
      Budusarani ❤️❤️🙏🙏

  • @shakilathanthrimudali5775
    @shakilathanthrimudali5775 4 года назад +1

    Thank you miss. Godak watina video eakak. God bless you miss. 🙏🙏🙏🙏

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад

      Obage agaya kirimata godak sthuthi ❤️❤️❤️

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад +1

      Obage agaya kirimata godak sthuthi ❤️❤️❤️budusarani. God bless you

  • @hiruniapsara9378
    @hiruniapsara9378 2 года назад

    Table hmbenne ndda me machine wlat

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 года назад

    53like අක්කියො ad full play 💙💙💙

  • @sanjayapradeep3587
    @sanjayapradeep3587 4 года назад +2

    Good idea...🙏❤️❤️🙏...

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 4 года назад +1

    Great one

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 4 года назад +2

    Noraml machin gana kiyadenna ochchra salli na apta zoje gana kiyalawath na zojene wadipura pawichchi kranne

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад

      Mama kiyala dunne 2020 hodama industrial machin vitharai. Idiriyedi kiyala dennam. Anika mama kiuwe hodama nachin warga gan misak wadupurama pavichi kara machine waraga neme. Idiriyedi normal machine gan kiyala dennam hode 😊

    • @neranjalapiumali6858
      @neranjalapiumali6858 4 года назад

      @@KalyaniMahumUK thanks

  • @sularividesha3197
    @sularividesha3197 4 года назад +1

    supper video miss thank u,

  • @jothiveluthulasidas2683
    @jothiveluthulasidas2683 4 года назад +1

    Godak hondai 👍👍👍

  • @julanmax
    @julanmax 4 года назад +1

    50 මගෙන් අක්කේ 👍

  • @sinhakolla4148
    @sinhakolla4148 4 года назад +2

    Onna mage akka like 64 ekka me video ekath balanawa hode.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 года назад +1

      Thank you mallo budusarani ❤️❤️

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 3 года назад

    Akke podiyata viyaparayak patan ganna hitan ennawa monawage mashinda ganna hoda olok akak saha normal mashin walin. Danata man laga baby olok akak saha potable akak vitarai tiyenne. Reply karannako...

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 года назад

      +447418017806 what's app call ekak ganna

  • @maleeko4875
    @maleeko4875 4 года назад +1

    Waaaaw super, thanks for u❤❤❤

  • @nilunilasha5978
    @nilunilasha5978 4 года назад +1

    Thank you so much

  • @vishwayapura7025
    @vishwayapura7025 4 года назад +1

    60 ලයික් එක මගෙන් අක්කො

  • @rajeshwerirajeshweri662
    @rajeshwerirajeshweri662 3 года назад +1

    මිස් මෙෂින් 1 ගන්න ඕනෙ

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 года назад +1

    31 මගෙන් ❤❤👍

  • @shamaleejayawardhana9627
    @shamaleejayawardhana9627 3 года назад

    2020u ambroidar mashima keeyak wenawada kiyanna plz

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 года назад

      Oya inne Lankaweda
      Godakvhoda machine thiyenwa. Mulima thirana karanna ona oyata kiyayak viyadam karanna puluwanda kiyala. Ita passe ekata anuwa hoda machine ekak hoyanna ona.

  • @hmshamalikumari8169
    @hmshamalikumari8169 4 года назад +1

    Baby girls short dissing keyala dennako

  • @theroberagama7948
    @theroberagama7948 4 года назад +1

    හොදයි

  • @wanasaproduction4628
    @wanasaproduction4628 4 года назад +1

    Nice 😁😁😁😁

  • @tno6704
    @tno6704 4 года назад +1

    Good morning

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK  4 года назад +1

    ඔබ සැම මගේ නාලිකාවට සාදරයෙන් පිළිගනිමු! මම කල්‍යාණි. මම විලාසිතා සහ රෙදිපිළි නිර්මාණකරුවෙක්. ඒ වගේම මම ඇදුම් කැපීම මැසිම පිලිබඳ වසර 36 ක අත්දැකීම් ඇති මැහුම් උපදේශිකාවක් වෙමි. මගේ මුලික අරමුණ මුදලක් ගෙවා අමතර පන්ති වලට යාමට නොහැකි ඕනෑම කෙනෙකුට මැහුම් පිලිබඳව වගේම ඉවුම් පිහුම් පිලිබඳවත් හොද දැනුමක් ලබා දීමයි. මගේ cooking channel eke nama Kalyani Mahagedara . ඔබ මගේ නාලිකාවන්ට කැමති නම් කරුණාකර මගේ නාලිකාවන් වලට දායක වන්න. එසේම, ඔබට කැමතිනම් හා අන් අය සමඟ බෙදා ගත හැකිය. ඔයාට බොහෝම ස්තූතියි. මැහුම් පිලිබඳව ඔබ‍ට ඇති ගැටළු ඔබ‍ට ඇතිනම් මගේ whatsapp number ekata text karanna.
    00447418017806
    Welcome to my channel! I am a Kalyani. I am a Fashion and Textiles designer.Also, I am qualified pattern cutting and dress making tutor.I have 36 years experience in pattern cutting. I love cooking too. It's one of my hobbies. My name of the cooking channel is Kalyani Mahagedara. If you like my channels please subscribe to my channels. Also, you can like and share with others. Thank you so much. 🥰🥰

  • @boomitv1941
    @boomitv1941 4 года назад +1

    Hi yaluwa oyawa subscribe kara digatama innawa apiwat subscribe karanna ජය වේවා

  • @newsfastsrilanka
    @newsfastsrilanka 4 года назад +1

    46 like magen

  • @pgiskarunasena6669
    @pgiskarunasena6669 4 года назад

    මට කන්‍ට් මහන්න තව ගව්ම් ටිශට් මහන්න වගේ අඩුවට හොද මැශිමක් කියන්න කෝ

  • @Tipsforhealthandnutrition
    @Tipsforhealthandnutrition 4 года назад +1

    77 like

  • @thestorymonk-6197
    @thestorymonk-6197 4 года назад +1

    👌👍👌👍😍

  • @thestorymonk-6197
    @thestorymonk-6197 4 года назад +1

    47 💕🌺💕🌺💖

  • @kathandarananda9600
    @kathandarananda9600 4 года назад

    like ,59, 😊

  • @hapu6344
    @hapu6344 4 года назад

    "මම ඔයාට උදව් කරා යාළුවා පහත එක ඔබලා මගේ original ඵකට help එකක් දෙනවද👇ruclips.net/video/EMCMdWTR3cY/видео.html