Math waradi okkoma kara ada dana gathe dan masa dekak thamai wenne machin eka aragena man dan naha user karala widhiya youtube eke oyage videos balala thamai puridu une the thank you ayya
Mama kaantha wedding adum mahanne.. Ma laga thiyenne juki machin akak.. Thawa aluth machin akak ganna enne.. Mata kiyanna Jack akada obathuma me penwana zoje akada ganna hodama
Ane sar mage macinaka digital akak aka batan monavath wada na e 1 watila thiyenne.dan hadanna. 19500 mudalak illanwa. Mata achchara salli na sar. Achchara yanawada
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
Zoje මැෂින් වල උඩ ලෑල්ල ගන්න පුලුවන් කොහොමද කියන්න
බොහොම ස්තූතියි ඔබතුමාට.මේ මැෂින් එකමයි මට තියෙන්නේ .ඔබතුමාගේ මේ වීඩීයො එකෙන් තමයි මං මැෂින් එක ගැන දැන ගත්තේ .🙏
හරිම පිලිවෙලට කියලා දෙනවා..
ගොඩක් ස්තූතියි
ඇත්තටම හරි ම වැදගත් ..ගොඩක් ස්තූතියි
ගොඩක් තැන්ක්ස් ❤ call කරාම ගෙදර ඇවිත් මගේ මැෂින් එක හදලා දුන්නට.. ❤...
Math waradi okkoma kara ada dana gathe dan masa dekak thamai wenne machin eka aragena man dan naha user karala widhiya youtube eke oyage videos balala thamai puridu une the thank you ayya
Thank you sir,you are teaching very clear
වටිනවා 👍
දුරකතන අංකය දෙන්න පුලුවන් ද
Wadauna prshna godkta wisadum lebuna aiye godak sthuthi
Bohoma isthuthi oba thumata itha hodin pahadhili kara..
Godak watinawa.hama dema godak pahadiliwa therenawa.thanks❤
Obathumage video eka balala thamay mage meshin eka mn thaniyama hadagaththe.godak sthuthie...
Ane mahathmaya. Needle eka kelinma uda thiyena plastic nut eaeduna. Aluth nutaka gaththa. Eka thiyena kalu sprin eka wage aka hari kelin wetunne. Ehalata asawenneth ne . Mekata wisadumak ikmaninma labadenna.
Hodata kiyala denawa niyamai
thank you sso much for this video,
very worth
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට🙏
Bohoma sthuthi oba thumata.mata thiyenneth direct drive machine ekak.gaththa dawase idan meahuwa namuth me tharan deyak deanagena hitiye nea.nul danakota foot eka issuweth nea.ada MN ekath igena gaththa.godaak sthuthi.
Oya kiyala dunnu dewal walata godak sthuthi
Thank you sir..hugak de aluthin danagaththa..foot eka galawala quilt karanna ,granait embroider karanna puluwan neda..mechine ekata honda nadda..pilithurak denna pls....
Mama kaantha wedding adum mahanne.. Ma laga thiyenne juki machin akak.. Thawa aluth machin akak ganna enne.. Mata kiyanna Jack akada obathuma me penwana zoje akada ganna hodama
Mage machine eke idikatuwa hirawela ..saddayak awith idikatuwa hirawela den hollannawath bane
Nula dura adu wadi karana raumen karakuwata nula ekama pramaneta mahenne.rauma karakanakota tak karana kalla udata pahalata yanneth na.ai ehema wenne
Godak watinawa istutiyi
Mata denaganna puluwanda mejathiya mecin ekaka pawa enawa mecin eka weda නැහැ disple pennanne නැහැ mokada hethuwa
Zoji mashima ekapartm mahennatiwa natara unana.ekt mkd karanna one.e14kiyala ero ekak wetenawa.mkd karanna one eka hadagamna
Idikatuwa hama thissema uda Yana eka nawaththanne kohomada
nitharama switcheka on off kirima damege wenna puluwanda.
Mage machine eke nula duras krata e ganata duras wela mahen na.eka hdnne khmd.5 ta duras karath 2 ganata mahenne
Machine eke needle eka udata ganna button eka weda karanne ne.kohomada hadaganne.?
Machine eke veel ek kara kawenne nattam nonad karann onaa
akunu gahaddi machine eka on eke thibbe .. Dan E05 kiyala watenawa ..mokadda Dan karanna oni ..reply plz
Sir man me machine eka aluthenma gatta ekak, sir man e machine eka off karama off wela ayet on wela off wenne, e ai kiyala danaganna puluwanda sir
අයියෙ ගෙදර පාවිච්චියට අළුතින් ගන්නවනම් ඔය වීඩියෝ එකේ තියෙන Zoje මැසිමද Jack F4 එකද වැඩිය හොඳ?
me masimen puluwanda kakulenma ටැක්karala nula kadanna.mata tiyennet mme masimak puluwanda hadana හැටි කියා දෙන්න
Thank you sir
Thank you very much
Thanx
මගේ machine එකත් ඔය වර්ගය මයි මැෂින් එකට කරන්ට් එක ආවට මැෂින් එක වැඩ කරන්නැ මොකක්ද ඒකට කරන්න ඕන
Tnx ❤❤🌹🌹
Mage masin eke oil aduth ne.eth mahana Kota udin oil vihidennehe..kalin vihiduna..oil aduth ne
මේ මැෂින් එකේම ජිවන් කියන එක හොදයිද දෙකේ වෙනස මොකද්ද
මේ මැෂින් එකට සර් කිට් එක ගන්න කොහෙද තැනැත් තියෙන්නේ
Nula hitinne neththe ay ane puluwannam kiyala dennako
me machine eke thiyana anith settings ganath video ekak karanna plz.mekata boththam kasa mahana attachmet ekak ganne kohenda.double needle dala mahanna puluwanda
@@atampahura thank you.attachment ganna thanak kiyannako
Bag mhnnth me mashim pramanwathda
Me mashin eke put maru karanna puluwanda
අටං අයියා
p1, p2,p3 ගැන වැඩි විස්තර ඕනා.
Idikatuwe kanuwa wage thiyana paththa dakunu paththtada enne
Sir, mage zoje machine akak thiyenne.akata auto nula kapena vidihata hada ganna barida.
E14 ain karanne kohomada
Thank u so much
E 15 අයින් කරන්නේ කොහොමද
Mata obatumagn sahayogaya ona masemea wada katyut armbayata eaya kohomata kara gannea
Bohoma sthuthi pahadiliwa Kiyala denawata....🙂 mage machine 1 gatta ganan oil dala karla okkoma hadagatte Obama thumange video balla.
Prashnsyak ghiyenawa danaganna,me direct drive machine ake speed eka aduwata dala mahuwama nul patalawenawa wadida...?? Man mulma dawaswala 70ta speed ake dala mahuwe. Mage E07 error 1 awa. Service karanna apu kena qwa speed 1 me tharam adu nisai nul patalrnne kayla. Eka attsda..?
Me meshin ekak mamath gaththa ane eth eka den karat eka awata meshin eka on wenne ne. Hemoma kiyanawa hadanna be kiyala
@@lakshimadhushika7910 mage machine eketh e prashnema thamai thiyenne
@@atampahura E 14 වැටෙන්නේ ඇයි කියන්නකෝ....
Zoje ඉලාස්ටික නුල් මහන්න පුළුවන් ද
E 05 error eka Ain karanne kohomada?
Ane sar mage macinaka digital akak aka batan monavath wada na e 1 watila thiyenne.dan hadanna. 19500 mudalak illanwa. Mata achchara salli na sar. Achchara yanawada
Error 15 hadaganne kohomada
E 15 error awith mage machin eketh please kiyala denna
Zoje machine එකේ සී 111 කියලා එනවනේ එක mage machine එකේ ළඟකදි ඉඳලා පෙන්නුම් කරන්නේ නෑ ඒක කොහොමද හදා ගන්නෙ
E14 error ska penne ai
මගේ මැෂින් එකේ නූල් එතෙන එක ඔටෝ off වෙන්නෙ නෑ .(මහගෙන යද්දි )අමතක උනොත් බලන්න වටේම එතිලා .මොකද කරන්නෙ
Me mashima kiyak wenawada
මේ මෝටර් එක අතුලෙ තියන මැෂින් එකද අලුතෙන් ගන්නවන්ම් ගන්න හොද මශින් එක මොකක්ද, මෝටරේ ඇතුලෙ තියන එකද එලියෙ තියන එකද..
Athule thiyana eka hodai
@@dinushirandika4975thanks
Praise එක එහෙම කොහොමද .. සර් .. නියමයිනේ
68,000
Me machine bag mhana hodayda.. bag mhna me machine eka hdana vidihe video ekk krla pennako..
මගේ මැෂිමේ නූල් ඔත්නකොට ඔටෝ ඕප් වෙන්නේ නෑබැලුවේ නැත්නම් ඔහේ එට්ජෙන්වා හදාගන්නේ කොහොමද?.
Magath ma zoje akak thiyanna. Hiravanna ai. Mahanna na
නීඩ්ල් බාර් එක මාරු කරන විඩදිය කියල දෙන්නකෝ
හතර පාරක් කියලා දීලා තියනවා
E5 error ekata mokada karanne
E 14 error eka mokadda
Me mechin eka keeyak wenawada
ඩ්බල් නීඩ්ල් චේන් මැෂින් එක ,ගැනත් කියන්න
Forgram එකයි සිස්ටම් එකයි වැඩ කරන්නේ නැත්නම් මොකද කරන්නේ
සර් ඩ්රේක් ඩ්‍ර්රව් මැසිමෙ නුල් ඔතන කෑල්ල කෑඩිල එකෙ බොබින් එක හිර කරන කම්බිය කැඩිලා එක හයි කරගන්න කියලා දෙන්න.
මගෙ මැශින් එක ඉස්සරහට පාගනකොට පිටි පස්සට මැහෙන්නෙ නූල් වදින්නෙත් නැහැ ඒ ඇයි ප්ලීස් මට උදව් කරන්න
Oya machineaka hodada
මේ මැශින්වල වෝල්ට් කොච්චරක් ඕනද ෆ්ලග් එකට
Aiye mage mechin 1 mehuwama nuula lassanata nane.. Nikan nuula duwala wage..
සර් මමත් ඔය වර්ගයෙ මැශින් එකක් ගත්තා.මට මැශින් එක තාම හුරු නැහැ.ඉතින් මුලින්ම කොයි ප්‍රමාණයටද වේගය අඩු කරගන්න ඕන කියලා දැනගන්න පුලුවන්ද?
Kiyak unada me machine eka
72.000i den
Mashin aka wada na karant aka anawa wada na udu karanna
මගේ මේ වගේ මැශින් එකේ නූලේ දුර වෙනස් ක්‍අරගන්න බෑනේ 5ට දැම්මත් නූල් එක ලග මැහෙන්නේ
කොච්චර කීවා ඇයට තරුම් ගන්න නෑ හොද පැහැදිලි කියලා දුන්නේ
👍
Nula slip ekak enne ai
👍
E 15 Error එක අයින් කරන්නෙ කොහොමද
මගේ මැෂින් එක බ්ලොක් වෙලා
Oya eka hadagaththe kohomda
මම ගොඩක් ම හැමවිටම මහන කෙනෙක් නොවෙයි. නමුත් මගේ සාරි හැට්ට ගවුම් මම මහනවා. එතකොට මේ වගේ මැශින් එක්ක්ක් මට ගැළපෙන්නෙ නැතිද
Meke nula kapenna hadanna bada
Bobin ethenakota bobin eke yata paththa witharak ethenne ai.🙄
Direct drive kiynne mokadda
සර් මගේ මැසින්එක mahennena ඔන් කර්පුගමන් නතර වෙනවා
මෝටර් සම්බන්දව වැඩකරන කාර්මිකයෙක් සම්බන්ද කරගන්න
9513 මැෂිම ආපස්සට මැසැ කුමක්ද කරන්නේ
මගෙ මැෂින් එකේ බොබින් එකට නූල් ඔතනකොට ඔටෝ නතර වෙන්නේ නෑ නූල් එතිල.ඒක හදා ගන්න හැටි කියල දෙන්නකෝ.
matathe nool otthana thana vada na kiyla denna plese
මේකෙ ප්ලේට් එක ලග ඇන දෙක ගලවන්න බැරි ඇයි
Mata nomber eka dennako obathimage. Me mashion eka yata nula enne na. Budusaranay
සර් මාත් ගත්තා මේ මැශින් එක ඔබතුමාගේ video එක බලලා තමයි මුලින්ම මහන්න හදාගත්තේ.මට දැනගන්න පුලුවන්ද මේ මැශින් එකට බොත්තම් කාදූ මහන පුට් එකක් දාන්න පුලුවන්ද කියලා.
මටත් ඒක දැන ගන්න ඕන
නූල එහා මෙහා කරන එක ගොඩක් තදයි කරකවන්න ඇයි එහෙම වෙන්නේ
ජුකි මැෂිමක ඉදිකටුවෙි කනෙුව පැත්ත මටද දකුනටද
මේ මැශින් එක දැන් කීයක් වෙනවද.
63
මගේ මැශින් එකේ උඩ නූල කැඩෙනවා ටැග් කරද්දි..නැමිදෙක තුනක් උඩ මහද්දි එහෙම..ඇයි ඒ
Mageth nula kadenalwa hadaganne kohomada