අඩුම මිලට මිලට ගත හැකි හොදම අධිවේගී මහන මැෂිම | Zoje MCZJ9513-G01 මැෂිම නිවැරදිව භාවිතා කරන ආකාරය

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 169

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 2 года назад +5

    ඔයා නම් හරි පුදුම කෙනෙක් ඔයා හරි හොඳයි ඔයා දිහා බලලා සතුටු වෙන්න පුලුවන් වගේම මටත් ඔයා වගේ වෙන්න පුලුවන්නම් හිතෙනවා. ඔයා හරි සැහැල්ලුයි එඩිතරයි හරි දක්ෂයි සිනහ මුසු මුහුණින්මයි වැඩ කරන්නෙ ,කාන්තාවකට ඒක හරි වටිනව. ඉතින් ඔයා හරි හොඳයි කියල දෙන දේවල් හොඳට පිහිටනව ඉතින් තෑන්ක්‍යු

  • @shalinimalsha4249
    @shalinimalsha4249 2 года назад +3

    ඉෂූ මිස් මේ වගේම zoje Mc8500 මැශින් එක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

  • @dilru2461
    @dilru2461 Год назад

    ස්තූති නංගියෝ..❤️ මැෂින් එකක් ගන්න කලින් බැලුවේ ගොඩක් වැදගත්❤️

  • @nethusehari7863
    @nethusehari7863 2 года назад +9

    මහන්න ආසයි..මැශිමක් ගන්න උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියනවද..අනේ ඉශූ මිස් ලොකු උදව්වක් 🥺

    • @sarani_9606
      @sarani_9606 2 года назад +1

      සීට්ටුවක් පටන්ගන්නව එනවද. මැශින්

    • @shanthasilva6752
      @shanthasilva6752 Год назад

      අනෙ මමත් එනවා සිට්ටුවට .තොරතුරු දාන්න.

    • @sitharasithara3564
      @sitharasithara3564 Год назад

      @@sarani_9606 oya sittuwa patan gaththada

    • @ImayaImaya-cl8pl
      @ImayaImaya-cl8pl Год назад

      Khomda sithtuva dnne vistra denna

    • @Cameliaharischandra
      @Cameliaharischandra 2 месяца назад

      ​@@sarani_9606ane oya thaamath sittu danwda dr

  • @aselakumara5136
    @aselakumara5136 7 месяцев назад +1

    Godak Watuna video ekak..thank you

  • @h.w.susila9482
    @h.w.susila9482 2 года назад

    Nattandiya wayamba eka honda tanak.milat sadaranai.

  • @sriyaniweera336
    @sriyaniweera336 2 года назад +1

    thank you ගොඩක් හොදයි

  • @ravindulakmini1169
    @ravindulakmini1169 Год назад

    Mamath ganna hithagena hitiye. Bayen hitiye dan hitha tikak sahallui oya kiyala dipu vidihata

  • @ShashiNirasha
    @ShashiNirasha 5 месяцев назад

    Godak watinawa akki thanks

  • @rmchandralatha9891
    @rmchandralatha9891 Год назад

    Ane thans akki nul dana eka prashnayak eke wege adu karagann komada mn thama mahann purudu wena kenek

  • @rohiniguruge1119
    @rohiniguruge1119 Год назад +1

    හීනයක් තමයි

  • @Lassanagedara
    @Lassanagedara Месяц назад

    ආදරෙයි nangiyoo❤️

  • @shashikajeewani887
    @shashikajeewani887 2 года назад

    Mis.mama ada misge mahum patamalawatasambanda wenna gewim kara ith patamalawata sisun badawagena awasanynuwen pniwidayak lebuna mokada karanne

  • @marasinghedilki2231
    @marasinghedilki2231 Год назад

    Mn mita klin electric machin use krla ne. Mta ganna hoda machn ekk kynna pluwanda danna knek

  • @dinushikalakmali1147
    @dinushikalakmali1147 2 года назад

    Adarei hamadamath mis 🥰🥰❤️ misge online cls ekatath mn join wenawa

  • @SudanthaThilina
    @SudanthaThilina 2 месяца назад

    Thankyou miss me machine eka dan mila කොහොමද

  • @priyanthakumara5948
    @priyanthakumara5948 9 месяцев назад

    mis ,,,mata kiyannako bag mahanna ledar mahanna puluwan machine akaka namak kiyannako mama aluth

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 11 месяцев назад

    Onna subscribe kala.hoda wadak❤❤

  • @rmchandralatha9891
    @rmchandralatha9891 Год назад

    Thans akki👍oya nm maru

  • @kavindayamahendra62
    @kavindayamahendra62 2 года назад +2

    හීනයක් තමා ❤️

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 2 года назад

    ප්ලැට් ලොක් මැෂින් එක ගැනත් වීඩියෝ එකක් ගේන්න. Thank you

  • @tharushagunawardana3913
    @tharushagunawardana3913 2 года назад

    වාටි මහන පුට් එකයි රැලි මහන පුට් එකයි කියල දෙන්නකො 😇😊

  • @kumarikumari5843
    @kumarikumari5843 2 года назад

    Thanks 💕💕💕🙏

  • @dilhaninadeesha2979
    @dilhaninadeesha2979 2 года назад +2

    Akke garment wala sub orders ganna puluwn neda gedar idan mahanna.Ehema ganna puluwn thank akka dannawanm kiyana puluwnda.

    • @rajapakshakds5832
      @rajapakshakds5832 2 года назад +1

      මටත් දැන ගන්න පුලුවන්ද

  • @priyangaweerasooriya781
    @priyangaweerasooriya781 Год назад

    Thanks aikiyoo 👍

  • @thilinijayasekara1305
    @thilinijayasekara1305 2 года назад

    Ms me machine ekat ekka monada hambena tools a ganat poddak kiynnako

  • @bajibaji8330
    @bajibaji8330 2 года назад

    Thanks

  • @krishmeeworkshop
    @krishmeeworkshop 2 года назад

    Thanks 😘😘😘😘

  • @susithasilva3111
    @susithasilva3111 2 года назад

    හැමදාමත් වගේ 1st comment ❤️

  • @nandamanel2584
    @nandamanel2584 2 года назад

    Thank you ❤️❤️❤️❤️

  • @hansaniprasadika316
    @hansaniprasadika316 Год назад

    Akunu gahaddi machine eka on eke thibbe ... Dan macjine eke E05 display wenawa ... Mokadda karanne ..reply plz

  • @kawindayaanjalee6611
    @kawindayaanjalee6611 2 года назад

    Thanq akke❤️❤️❤️❤️

  • @suredilu7084
    @suredilu7084 2 года назад

    Thank you miss

  • @kanchanawaththaladeniya7978
    @kanchanawaththaladeniya7978 2 года назад

    Thanks akkiyoo. Oya blouse eke video ekath one

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 2 года назад

    Nitarama nula kedenawa miss wegen mahagena yanna bane

  • @maheshikaatapattu2621
    @maheshikaatapattu2621 2 года назад

    Good ishu thanx❤️

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 2 года назад

    Niyamai mis.....

  • @anojineranjala6358
    @anojineranjala6358 2 года назад

    Thanks akiyo ❤️❤️❤️

  • @hasithajayarathna3993
    @hasithajayarathna3993 2 года назад

    Mage masin eke bobin eke nula udata ennanane mahanakota ai a kiyala kiyannako

  • @m.a.renuka8513
    @m.a.renuka8513 2 года назад

    This is how much only one.?

  • @nddilu5901
    @nddilu5901 Год назад

    Me machine eken ලෙදර් වගේ ගනකම් රෙදි මහාන්නත් පුලුවන්ද? Bags wage ewa

  • @dinushikalakmali1147
    @dinushikalakmali1147 2 года назад

    Meka enakam balan hitiye mis godaaak tnx

  • @chandanisenavirathna9013
    @chandanisenavirathna9013 Год назад

    Gewanna gatthama tool set eka denne nadda

  • @user_sadu
    @user_sadu 11 месяцев назад

    Akki nula ethila vage mahenava

  • @madu689
    @madu689 2 года назад

    Thanks akke

  • @manodyamadubashini50
    @manodyamadubashini50 5 месяцев назад

    Mis mn mahanna dannee nee....podiyata mahanna purudu wela podiyata rerekiyawak patan ganna asaiii........
    Mahanna purudu
    Wena kenek ta hariyanama machine eka mokakda.....

  • @maduliyanage3073
    @maduliyanage3073 2 года назад +33

    මං මැෂින් එක ගත්තේ පාදුක්ක සිංගර් එකෙන් castmercare අන්තිමයි.මම එකපාරම cash දීලා ගත්තේ මැෂින් එකේ setting හදාගන්න මම දන්නැති නිසා සිංගර් එකට ⁣තුන් පාරක් ⁣cl කරලා කිව්වා ඒත් ආවේ නැ.ඒ හිංදා මම නං කිසිම කෙනෙක්ට සිංගර් recommend කරන්නැ.

    • @fatimashamra33
      @fatimashamra33 2 года назад +1

      Oya RUclips eke balanna use karana widhiya videos thiyanava

    • @tiny.tales.adventures
      @tiny.tales.adventures 2 года назад

      ruclips.net/video/CEyURA4uih4/видео.html

    • @harshanigunarathana6397
      @harshanigunarathana6397 2 года назад +1

      Balangoda singer ekath ehemai.anthimai.mama gatthe seetha holding balangoda eken.

    • @rohansanjeewa18
      @rohansanjeewa18 2 года назад +3

      Ou aka atha

    • @bajibaji8330
      @bajibaji8330 2 года назад +2

      Oya කියන එක ඇත්ත .සිංගර් එකෙ අළෙවියෙන් පස්සේ ගනන් ගන්නෙ නෑ.ගෙලිඔයත් එ වගෙමයි.

  • @කේ.සීතාකාලිංග

    කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @pramilacolombage183
    @pramilacolombage183 2 года назад

    Ane mis dannawanam kiyannako bonikko mahana redi ganna thiyenne koheda kiyala

  • @jeewaniwijesuriya5853
    @jeewaniwijesuriya5853 2 года назад

    Ane nangoo thanks
    Please nangoo ikmanata oya adan inna blouse eka kiyala dennako

  • @prabodhalakshani8396
    @prabodhalakshani8396 Год назад

    Mila ganan kohomada ben

  • @hashinidilshani565
    @hashinidilshani565 2 года назад

    1st comment 😁❤️ Thankyou

  • @janakasaman8149
    @janakasaman8149 Год назад

    Akki mage machine eke nula kadenawa mkd karanne ekata.

  • @FathimasahanaFathimasaha-rw5xl

    Tnx u akki

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 года назад

    Nice videos

  • @gayaniharshika3335
    @gayaniharshika3335 2 года назад

    Overlook machine den nadda gewime ක්‍රමයට
    ..

  • @isharadilhani5047
    @isharadilhani5047 2 года назад

    Thanx akkeee 👍👍👍❤❤❤. Oyaage video ekak nethiwa harima paluwen hitiye. 😌 ❤❤❤❤

  • @sobodafernando486
    @sobodafernando486 2 года назад

    Ane miss..ara yellow color frock eke video eka dennko miss

  • @NeeshaNeesha-z7b
    @NeeshaNeesha-z7b Месяц назад

    Hugak watena wedeyo aka b sarani

  • @Relax84612
    @Relax84612 2 года назад +2

    ZJ8500G මැෂින් එකේ වේගය අඩු කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද

    • @a.w.m6048
      @a.w.m6048 Год назад

      වේගය අඩුකරන්න පුලුවන් යට තියෙන මෝටරේ දකුනු පැත්තෙ තියෙන ස්ප්‍රීන් එක තද කරන්න ඔයාගේ පැත්තට කරකවන්න එපා

    • @SheranSubasingha
      @SheranSubasingha 7 месяцев назад

      ZJ8500 එකද හොද නැත්නම් මේකද?

  • @sayoo123
    @sayoo123 2 года назад

    Normal machine meka vithrad thiyenne.?.mita wada hoda ekak thiyenawada

  • @s.s.k3568
    @s.s.k3568 2 года назад

    Meke den mila kiyak wenawada

  • @dilinimuthugala8254
    @dilinimuthugala8254 Год назад

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 Год назад +3

    ඔටෝ නූල් කෙපෙන මැෂින් එකක් කීයද ඔටෝ ටෙග් ජුකි

  • @kulaniparanamana1514
    @kulaniparanamana1514 2 года назад +2

    Mm asama machine aka❤❤💞

  • @hasinipabasara5243
    @hasinipabasara5243 2 года назад

    Me mechine eka keeyada mis

  • @DaniduKaushika-mq6bf
    @DaniduKaushika-mq6bf 8 месяцев назад

    ❤Watinawa. Mama ekak gannawa

  • @niroshikaanuradha9787
    @niroshikaanuradha9787 9 месяцев назад

    E05 error eka enne ai mis

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 года назад

    Ai mahagana ynakota neddle ekn nula gelawenne.mageth zoje machine ekk thiynne.edum mahanakota thada than ehema mahanna bee.neddle ekn nula gelawenwane.

  • @randikasandamini6146
    @randikasandamini6146 2 года назад

    👍👍👍

  • @rashinimaduwanthi703
    @rashinimaduwanthi703 2 года назад

    ♥️♥️

  • @Shivashakthi203
    @Shivashakthi203 2 года назад

    prise kohomada akke

  • @ranidimendis9977
    @ranidimendis9977 2 года назад

    Thank you mis ❤️❤️❤️

  • @thanujaherath1301
    @thanujaherath1301 2 года назад

    Thanks miss nodanna godak dewal dana gaththa🥰❤️

  • @PalithaRohini
    @PalithaRohini Месяц назад

    Gana keyada mis❤

  • @geethasarojanee4378
    @geethasarojanee4378 10 месяцев назад

    මැෂින් හදන්න ඉගන ගන්න මිකෑනික් කෝස් එකක් කරන්න හොද තැනක් කියන්න මිස්

  • @sameerasesath3898
    @sameerasesath3898 Год назад

    බය නැතුව ගන්න , මන් අද ගෙනාවෙ සිංගර් එකෙන් .
    සාමාන්‍ය මැශින් එකකට වැඩිය අනිවාර්යයෙන් වාසි ගොඩක් තියනව .

    • @Shaani-000
      @Shaani-000 Год назад

      Mokuth awulak nadda machine eka? Oya use krnwada?

    • @sameerasesath3898
      @sameerasesath3898 Год назад

      @@Shaani-000 මැශින් 8ක් තිබුන ක්ලටච් මෝටර් මොඩල් එකෙන් , අව්රුදු 6ක් යූස් කරා හෙවි. මෝටර් 8ම මාරු කරා පිච්චෙනව. ඒත් ඒ මෙශින් හෙඩ් කිසි අව්ලක් නෑ ක්ලච් මෝටර් තමයි අව්ල කරන්ට් එක ගොඩක් යනව.
      මන් ඒ මැශින් 5ක් විකුනල ඩිරෙක්ට් ඩ්‍රයිව් අලුත් මෙශින් 2ක් ලයින් එකට දාල දුවනව සේරම නෝමල් මැශින් 3 යි අනිත් වර්ග වල ඒව එක්ක. පැහැදිලි විදුලි ඉතුරු වක් තියනව. අවුරුදු 3කට වැඩී තාම කිසිම ලෙඩක් ආවෙ නෑ. ඒ නිසා අලුතින් එකක් ගත්තෙ

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 Год назад +1

    9513..මිල..කියද

  • @chandanipriyadarshani2943
    @chandanipriyadarshani2943 2 года назад

    Meke mila keeyada.

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 2 года назад

    Hi❤️❤️

  • @nadeeshagayathri5930
    @nadeeshagayathri5930 2 года назад

    Meke price kohomada

  • @dilanjalikaushalya8213
    @dilanjalikaushalya8213 2 года назад

    Jack mashine eka ganath kiyala dennako

  • @nadeeshanivithanage4041
    @nadeeshanivithanage4041 2 года назад

    ❤💪

  • @UdariKalpana-gd1ck
    @UdariKalpana-gd1ck 6 месяцев назад

    දැන් තියෙන හොදම මැශිම මොකක්ද මිස්

  • @arunidissanayake8423
    @arunidissanayake8423 2 года назад

    මේකේ නෝමල් ස්ට්ච් මහන්නත් පුලුවන්ද

  • @WhiteDiamondh
    @WhiteDiamondh Год назад

    මට තියෙන්නෙ ඔය මැෂිමක් මයි.කරදරයකින් තොරව මහගෙන යනවා .ගත්තේ සිංගර් ආයතනයෙන්මයි.මට තිටන එකම ගැටලුව පුටෙක වටා ඇති ආවරණය..ඒක ගලවා ඉවත් කරගන්න බැරිද.

    • @WhiteDiamondh
      @WhiteDiamondh Год назад

      සොරි පුට් එක වටා ඇති ආවරණය

    • @SanduniWathsala-lk7wc
      @SanduniWathsala-lk7wc 3 месяца назад

      ඕවර්ලොක් කරගන්නේ කොහොමද ඔයා

  • @darshniwarnakulasuooriya3284
    @darshniwarnakulasuooriya3284 2 года назад

    Machin ake gana kiyada

  • @Samanthe-l4n
    @Samanthe-l4n 2 месяца назад

    Ane matath masin akak ganna one ath salli na

    • @KamalRanjith-j4w
      @KamalRanjith-j4w Месяц назад

      Pawichjikarapu juki ekak thiyanawa 35000 denawa

  • @sandamalirasnayaka283
    @sandamalirasnayaka283 2 года назад

    Ane ishu miss me machine ake E 14 kiyala watenna ai kiyannako

  • @chalanisamadara7597
    @chalanisamadara7597 2 года назад

    Man laga thiyenneth me machine eka.😍😍😍

  • @itsamazedme......bymurush9220
    @itsamazedme......bymurush9220 2 года назад +1

    Akki price eka kiyandako

  • @yovinmendis
    @yovinmendis 2 года назад

    🤗Mamath gattha zoji machine ekak 💟

  • @hasithajayarathna3993
    @hasithajayarathna3993 2 года назад

    අක්කේ

  • @dilrukshidilrukshi5055
    @dilrukshidilrukshi5055 10 месяцев назад

    දැන් මිල කියද

  • @vihangaisathsara5254
    @vihangaisathsara5254 2 года назад

    Mechin eke gana kiyda

  • @indraniindrani5953
    @indraniindrani5953 10 месяцев назад

    මිල කියද මිස්

  • @m.a.renuka8513
    @m.a.renuka8513 2 года назад

    Zone machine is how much only one?

  • @dhammikaanura7345
    @dhammikaanura7345 2 года назад +2

    මිස් සොජෙ 8500මැසිම ගැන දැනුවත් කිරිමක් කරන්න

  • @amaacreation6094
    @amaacreation6094 2 года назад

    Man gawath me machin eka thiyenne ❤️🥰

  • @nalinduminda7691
    @nalinduminda7691 2 года назад +2

    මිල කියද,?