How to wake up at early morning | කම්මැලි නැතිව උදේට නැගිටින්න | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 886

  • @sachethanahansani99
    @sachethanahansani99 Год назад +33

    කරන්නම බැරි 4ට නැගිටින්න. ඒත් 4ට නැගිටිනවා කියන්නේ මගේ වැඩ පහසුවෙන්ම කරගන්න පුලුවන්. කියලා දුන්නට ගොඩක් පින්.

  • @chathumivihanga1026
    @chathumivihanga1026 Год назад +617

    දවසක කටු කනවා
    දවසක තටු එනවා
    එදාට මම ඉගිලෙනවා 😊

    • @devindithiloka2512
      @devindithiloka2512 Год назад +5

      🙂❤ අනිවාර්යෙන්

    • @slgo2301
      @slgo2301 Год назад +4

      Good

    • @kitty-v2x
      @kitty-v2x 10 месяцев назад +4

      Oyt puluvan 😚

    • @hettigechamindha6195
      @hettigechamindha6195 9 месяцев назад +12

      දවසක නෙවෙයි අද ඉදන් කටු කාපන් එතකොට දවසක තටු ඒවි

    • @NadeeshaDharmawansha805
      @NadeeshaDharmawansha805 7 месяцев назад +3

      😅

  • @nethuc3443
    @nethuc3443 Год назад +113

    වම් අත පැත්තට නිදාගන්නෙ නැතුව දකුණු අත පැත්තට නිදාගෙන නැගිටින්න ඕනි වෙලාව හිතාගෙන නිදාගන්න. ඒ ක්‍රමෙත් හරියනව. ❤️
    Thank you.... video .

  • @goodadvice6834
    @goodadvice6834 3 года назад +275

    මට පට්ට අමාරු දෙයක්
    ඒත් අමාරුවෙන් හරි කරනවා
    අද කට්ට හෙට පට්ට 🔥😊

  • @White.....186
    @White.....186 Год назад +111

    ටොකු ක්‍රමේ අපෙ අම්මා තමා මට මුලින්ම කියලා දුන්නෙ.ඇත්තටම ඒක විහිලුවක් වගේ පෙනුනට හරියන ක්‍රමයක්..✌️🤗

  • @tgsviljayaratna4167
    @tgsviljayaratna4167 11 месяцев назад +193

    මගේ ළග උදේට නැගිටින්න
    පොඩි tip එකක් තියෙනවා.ඒක මමමයි හොයාගත්තේ.😊නිදාගන්න කලින් වතුර බීලා ඇඳට යන්න.වෙනදට වඩා කලින් නැගිටින්න පුළුවන්👍

    • @Sadusadu-r7t
      @Sadusadu-r7t 8 месяцев назад +6

      ❤❤❤ow eka aththatama hariyanawa❤❤❤.
      Thanks......❤

    • @cineworld0055
      @cineworld0055 8 месяцев назад

      😂

    • @TheruniAyesha
      @TheruniAyesha 7 месяцев назад +1

      😂💔ඒක

    • @harshikaniroshani2897
      @harshikaniroshani2897 7 месяцев назад +27

      මමත් හැමදාම වතුර බිලා යන්නෙ ඒත් මට යකා ගැහුවා වගෙ නින්ද යනවා

    • @dasu9068
      @dasu9068 7 месяцев назад +35

      Choo බර hedila ned?😂

  • @ac_status2004
    @ac_status2004 3 года назад +272

    සුපිරි ඒක නම් කනට ගැහුව වගේ තමා අපිට හුරු බාෂාවෙන්ම කතාකරන නිසා හිතට වැදෙනව සුපිරියටම😘❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Год назад +26

    මම නම් එහෙම විශේෂයෙන් නෙවෙයි පාසල් කාලෙ ඉඳල පුරුදු වෙලා අනිවාර්යයෙන් බෙල්.එක තිබ්බත් ඊට විනාඩි කීපෙකට කලින් ඇහැරෙනව ❤❤❤❤

  • @udithadasun5181
    @udithadasun5181 9 месяцев назад +18

    Alarm tone එකට හිතට තදින් වැදෙන mortivation කෑල්ලක් දාගන්න 😊
    ඒක ඇහෙද්දි නිකම්ම ඇහැරෙනවා.

  • @NALUWA.official
    @NALUWA.official 7 месяцев назад +38

    ඇත්ත හිතෙන් ඇහැරෙන්න ඔනෙ වෙලාව හිතා ගත්තම හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා..! ❤

  • @RCration_01
    @RCration_01 3 года назад +78

    අයියෙ ඔයා කියාදුන්න නැගිටිනවා කියල හිතන ක්‍රමය මම කරල බැලුවා ඒක මට හරියටම හරි ගියා උදේට නැගිටින ක්‍රම ගැන කියා දුන්නට Thanks

    • @navodyaoshadi6585
      @navodyaoshadi6585 3 года назад +1

      අර කිව්වා වගේ සුවදගහ්න්න මොනාද කරන්නේ

  • @LaksaKaSu
    @LaksaKaSu Год назад +14

    Thanks හොදේ. මේක තේරෙන සිංහලෙන් කියල දුන්නට. ඔලුවට නියමටම වැදුණා. මොනවා උනත් හොදම වචන සෙට් එක . සුපිලි,නියමයි 👍Thanks සහෝ ❤❤😅😊

  • @RehaniSenanayaka
    @RehaniSenanayaka Год назад +24

    බෝහොම ඉස්තුතියි පුතේ හරියට හිතට දැනුනා යේසු පිහිටයි පුතේ

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 7 месяцев назад +43

    මන් පැයක් නිදාගෙන දවසෙම වැඩ කරගන්නව මුල් කාලෙ අමාරුයි දාන් එහෙම නැ 24a/l set ekata ජය වේව

    • @KY01-Nuwanmunasinghe
      @KY01-Nuwanmunasinghe 2 месяца назад +2

      Moda wada karann epa.. nida gann oni paya gana nidagann nattan mole damage wenawa

  • @simpleplusyoutubechannel
    @simpleplusyoutubechannel  4 года назад +117

    *Video එක හොදයි නම් අනිවා Subscribe කරන්න ඒක අනාගතයට කරන හොද ආයෝජනයක් වෙයි *

    • @sawoo.studio
      @sawoo.studio 3 года назад

      අඩො අඩො 🔥😂 ගැම්ම

    • @An1256H
      @An1256H 3 года назад +1

      අනිවාර්යයෙන්ම

  • @heshanipremawardana1247
    @heshanipremawardana1247 2 года назад +1399

    ඇහැරින්නත් පුළුවන් 🥲 ඇදෙන් බිමට බහින එක තමයි ප්‍රශ්නේ🙂🤞

  • @anything310
    @anything310 Год назад +13

    ටොකු ක්‍රමෙ ඇත්ත .අපෙ ආච්චිත් දවසක් මට කියා දුන්න 😮😮😮❤

  • @rushansanjeewa3285
    @rushansanjeewa3285 3 года назад +91

    අයියේ, ඔයා නියමෙටම ප්‍රෝග්‍රෑම් එක කරනවා.නියමෙට
    හිතට වදිනවා.Thank you

  • @udayangafernando148
    @udayangafernando148 3 года назад +203

    Thank youuu ... තේරෙන සින්හලෙන් කියන එක පුදුම වටිනවා...ඉන්ග්‍රීසී කෑලි නෑ..කෙලින්ම සිංහල ..👍 ස්තූතියි

  • @ajithajith-mc6cn
    @ajithajith-mc6cn 8 месяцев назад +82

    රෑ නිදා ගන්න යනකොට හිතාගන්නවා හෙට පාන්දරම නැගිටිනව කියලා. ඒත් පාන්දරම නැගිටලා අායෙත් විනාඩි 5ක් නිදියනවා කියලා හිතාගෙන පැය දෙකක් විතර නිදියනවා.😢😢😢😂😂😂😊😊😊

  • @-6395_
    @-6395_ Год назад +94

    ටොකු ක්‍රමය මම කරන එකක් ... එක සාර්තකයි❤😁
    Thank you ayyee..💫❤️😊

  • @menarachathurangi1624
    @menarachathurangi1624 3 года назад +106

    මං අද තමා අයියේ video එක දැක්කෙ.... අද ඉදලම මං කරලා බලන්නම්....මට හැමදාම වගේ පාන්දරට class.... නැගිටිනකොට පැයක් පරක්කුයි😖😖 මට february o/l 😳😥😥😥😥😥😖

    • @dineshishara3945
      @dineshishara3945 3 года назад +3

      මටත් එහෙමයි අනේ 🌝

    • @s_r4644
      @s_r4644 3 года назад

      Meka hari giyada

    • @김유리-p9b
      @김유리-p9b 3 года назад

      SAME TO ME

    • @김유리-p9b
      @김유리-p9b 3 года назад +2

      Matath O/L a unata thama wada godak ithurui karanna ane mnda 😶😶😶😔

  • @JenuliJayathilaka
    @JenuliJayathilaka Год назад +16

    පැය 3-4ක් නිදාගෙන කොච්චර උදේ නැගිට්ටත් වැඩක් නෑ. ඒක ශරීර සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යයටත් බලපානවා. දවසේ වැඩ කටයුතු සාර්ථකව කරන්න නම් දිනකට ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයි. එය පැය 7-8 අතර විය යුතු බවයි වෛද්‍යවරු අනුමත කරන්න‍ේ. සියලු දෙනාට ජයග්‍රාහී සුබ දවසක්. චිරං ජයතු!

  • @KasunMadushanka-h9y
    @KasunMadushanka-h9y 10 месяцев назад +9

    මම හොයාගත්ත හොඳම ක්‍රමය Alarm එක තියන්න ඒවගේම තමාට වැදගත් කියා හිතෙන article එකක් pdf එකක් ready කරල phone එකේ තියාගන්න.alarm වැදුන ගමන් phone එක අරන් ඒක කියවන්න ටිකක් නිකන්ම නිදිමත නැත්වෙලා යනව කල් යනකොට එහෙම කියවන්න ඕනි නෑ නිකන්ම ඇස් active වෙනවා ඇහැ තමයි රහස 👀

    • @jayanipradeepa9121
      @jayanipradeepa9121 9 месяцев назад +2

      හෙට කරන්නතියන වැඩ ටික කලින් දවසෙ ප්ලෑන් කරලා ඔයා ආසම කරන sabjet එක ඒම නැත්නම් ආසම වැඩ ටික උදේ නැගිට්ටට ගමන් කරන්න දාගන්න.😊❤

  • @c.Chathura.2000
    @c.Chathura.2000 Год назад +16

    පාන්දර නැගින්න ඕනි...හැබැයි අඩු ම පැය 6 ක් වත් නිදාගෙන...පැය 03 ක් 04 ක් නිදාගෙන දවස පටන් ගන්ඩ බෑ..

  • @Oshani-j6o
    @Oshani-j6o 9 месяцев назад +14

    Aththatm ටොකු ක්‍රමය sarthakai❤👍

  • @malindu45678
    @malindu45678 8 месяцев назад +14

    උදේපාන්දර ඇහැරෙනව වෙනුවට උදේපාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න මම ඒක මට උදේට නැගිටනවට වඩා ලේසියි

  • @sachinitharuka2604
    @sachinitharuka2604 Год назад +3

    එලාම් තිබ්බට එලාම් එක ඕෆ් කරලා නිදි මත ඇරෙනකම් කියලා ඉද්දි ආයෙ නින්ද යනවා...
    ඉතිං මං එලාම් එකත් තියලා ටොකු ක්‍රමේ කරලා බැලුවා...එලාම් එකටත් කලින් මාව ඇහැරුණා...ඒක හොඳ ක්‍රමයක්..ෆ්‍රෙෂ් පිට නැගිටින්න...ඉතිං ගොඩක් ස්තූතියි ඔයාට..

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 года назад +250

    ඒ උනාට නින්ද පැය 3-4 කට අඩු කරන එකත් කොහෙත්ම හොද නෑ අපිට. අපි දවසම මහන්සි වෙලා වැඩ කරාට පස්සෙ මොලේ refresh වෙන්න ඕනෙ. ඒකට අවශ්‍ය වෙලාව තමා අපි නින්දෙන් ගන්නෙ. ඉතින් අපි අවම පැය 5-6ක් ව්ත් නිදා ගන්නෙ නෑ කියන්නෙ පහුවදා අපි කරන වැඩ වලට මොලෙන් උපරිමේ දෙන්න බෑ. ඒකියන්නෙ අපි නින්ද අඩුවෙන්නම් ගන්නෙ අපි කරන වැඩ වල කාර්‍යක්ශමතාවයත් අඩුයි. තව රෝග ගොඩකටත් හේතුවක් අඩු නින්ද. ඒ නිසා අපි උදේම අවදි වෙන්න ඕනෙ වගේම ප්‍රමානවත් නින්දක් ගන්නත් ඕනෙ කියල මතක තියාගන්න.

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 2 года назад +15

      එහෙම නිදාගත්තොත් ඉවරයි 😑

    • @HGHThakshila1618
      @HGHThakshila1618 Год назад +8

      ඒක ඇත්ත.

    • @Vihansa12
      @Vihansa12 Год назад +3

      Paya 4k wt nnda ona

    • @amazingsinhala1698
      @amazingsinhala1698 Год назад +9

      නිරෝගී කෙනෙක්ට අවම පැය 6ක් ඕනි.කලින් නිදාගෙන කලින් ඇහැරෙන්න.මොකද රෑ නිදි මරනවට වඩා ඒ පැය ගාන උදේ අල්ලගන්න එක ඇගට හොදයි.

    • @Vihansa12
      @Vihansa12 Год назад

      @@amazingsinhala1698 ow etkota fresh

  • @virajherath5412
    @virajherath5412 3 года назад +185

    අයියේ ඔයා කතා කරන විදියට බොක්කටම වදිනවා.... ❤️❤️❤️

  • @tirashanimmi2738
    @tirashanimmi2738 3 года назад +628

    The best alarm is mom in the world. 😁

  • @Thanuja.Jeewanthy
    @Thanuja.Jeewanthy 3 месяца назад +2

    පැය තුන හතර්ස්ක නින්දක් කියන්නෙ ලෙඩ ගොඩක් හැදෙනවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙනව පහුවදාට. පාඩම් කරන ළමයින්ට කිසිම දෙයක් කරන්න බැහැ . අනිවාර්යයෙන්ම පැයැ හතක් හෝ අටක සුව නින්දක් ඕනිමයි. ඩොක්ටර්ස්ල උපදෙස් දෙන්නෙත් පැය හත අටක් නිදාගන්න කියල. නින්දෙදි තමයි පාඩම් කරපු දේවල් හොදින් යටි හිතේ තැන්පත් වෙන්නෙ

  • @prasatp1881
    @prasatp1881 3 года назад +43

    ටොකු සීන් එකනම් 100% වැඩ...මමත් කරල තියනව

  • @kalanaopayangana8105
    @kalanaopayangana8105 3 года назад +276

    අැත්තමයි අයියෙ කනට ගහලා කියලා දුන්නා වගෙ😂 අපෙ භාෂාවෙන්ම කියලලා දෙන නිසා ඔලුවටම වැදුනා 😂🙂❤

  • @samadhisamadhi9344
    @samadhisamadhi9344 Год назад +16

    නැගිටිනවා කියලා හිතලා නැගිටුන් නැතත්...ඔයාගෙ වචන බොක්කටම වදිනවා අයියෙ 🤭❤️

  • @BanujaSupun-xh1sz
    @BanujaSupun-xh1sz 4 месяца назад +34

    තැන්ක්ස් මචන්...අපේ විදිහට අපේ භාෂාවෙන්ම කියනවා...✌️

  • @seethagamage566
    @seethagamage566 3 года назад +47

    සුපිරියටම වැඩ 💯💯

  • @hashinihashi2064
    @hashinihashi2064 3 года назад +83

    කතා කරන විදිහ නම් නියමයි. 😃 ටොකු අැනගන්න eka නම් නියමෙට වැඩ කරනවා 😀😅

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 Год назад +4

    පැය 8ක් වත් නින්ද දවසකට අවශ්‍යයි.මොකක් හරි විශේශ දෙයක් නිසා ටික දවසකට නින්ද ඊට අඩුකරාට කමක් නෑ.හැමදාම නම් පැය1-3නිදාගන්න එක නරකයි

  • @thisaraanujaya8522
    @thisaraanujaya8522 3 года назад +16

    පට්ට හොදෙ........අපේ භාෂාවෙන්ම කිව්වා.

  • @AsankaPradeep-db8ii
    @AsankaPradeep-db8ii Год назад +3

    Mata low of atraction karanna, udenma nagitinna bari una ek mata manasika wadayak una. Meka nam supiri wadak niyamai bro thanks very much 😍😍😍😍😍😍😍😍

  • @lakshi2224
    @lakshi2224 11 месяцев назад +3

    Thnk you aiye...මේක ඇත්තටම සුපිරි ❤

  • @Pulina211
    @Pulina211 Год назад +1

    I am using these first three methods to wake up...my father has talled me about the second tip....🔥🔥

  • @thikshanivihangana8392
    @thikshanivihangana8392 3 года назад +29

    ඇත්තටම මේක nam marai ayya.. mata meka හොදටම vada kara. ගොඩක් thanks 🙏 🙏

  • @dilkinawodya9037
    @dilkinawodya9037 Год назад +40

    මටනම් වෙලාවක් හිතාගත්තම ඒ වෙලාවට ඇහැරෙනවා , වෙලාව බලලා ආයෙ නිදාගන්නවා, 😂

  • @Saduniamanda
    @Saduniamanda 8 месяцев назад +1

    Alarmy කියල app එකක් තියෙනව . මමත් දවල් වෙනකම් නිදියන මාරම කම්මැලි කෙනෙක්.මං එලාම් එක තිබ්බට මං ඒක හීනෙන්ම වගේ ඕෆ් කරල නිදි. ඒත් exam එකට පාඩම් කරන්න ඕනි හින්දා නැගිටින්න ඕනිනෙ.මට alarmy සෙට් උනා.ඔයාලත් try කරල බලන්න .

  • @qa2208
    @qa2208 3 года назад +12

    Ambo ඔය tips වලට වඩා අමාරුයි අම්මා harawaddi
    Best alrm in the world

  • @sanuliomisha-kv2ny
    @sanuliomisha-kv2ny Год назад +3

    Thank you aiye....mn Hoya Hoya hitiya video ekak..

  • @nilukachandrani4401
    @nilukachandrani4401 Месяц назад +2

    Dawasaka man අනිවාර්යයෙන් igilenawa❤

  • @PriyankaDamayanthi-ih2dp
    @PriyankaDamayanthi-ih2dp 8 месяцев назад +1

    මම මෙ වෙලවට ඇහැරෙනවා කියලා හිතෙන් හිතන් නිදා ගන්න එතකොට ඇහැරෙනවා ❤️

  • @Sheharaabeypitiya
    @Sheharaabeypitiya 3 года назад +13

    මරු අයියෙ ගොඩක් පින්😍 අනිවා ගේමක් ගහම් තැනකට එනො😍

  • @PasinduBandara-p2l
    @PasinduBandara-p2l Год назад +3

    මම අද ඉදන් කරලා බලනවා😊😊😊😊

  • @tharudula5379
    @tharudula5379 3 года назад +37

    හොදම අපිටම හරියන විදිහටම කිව්වා..සුපිරි වදන් ටික❤❤

  • @anjala2463
    @anjala2463 3 года назад +17

    වැදගත් video👊 එකක් thank you👍

  • @DewharaMorayas
    @DewharaMorayas 17 дней назад +1

    Thank you aiye mata udeta aheragena baruwai hitiye...
    Godak pin...❤❤

  • @sunithasunitha-cy1dk
    @sunithasunitha-cy1dk Год назад +2

    අපෙ බශාවෙමන්ම කියන නිසා සුපිරි .... Thank you sir ඔන සප් එක දුන්නා

  • @Thiloka-u4m
    @Thiloka-u4m 11 месяцев назад +2

    අයියා කතා කරන විදිහ ලස්සනයි❤

  • @shiranchanaka1107
    @shiranchanaka1107 3 года назад +18

    ඕනම අහියෝගයක් කරන්න පුලුවන්. එව්නත් උදේට ඇහෙරෙනවා තරම් අම්බෝ...

  • @BanujaSupun-xh1sz
    @BanujaSupun-xh1sz 4 месяца назад +2

    ඇත්තටම නියම වීඩීයෝ එකක්...💗

  • @baladewaegodawele4485
    @baladewaegodawele4485 13 дней назад +1

    ස්තුතියි ඔබට

  • @upulliyanage6837
    @upulliyanage6837 3 года назад +4

    Thank u so much ...අද ඉදන් try karanawa ....🥀🙃

  • @darshikasajeewaniwarnasing7673
    @darshikasajeewaniwarnasing7673 23 дня назад +2

    සුපිරි tips ටිකක ඔයා දුන්නෙ 🛌

  • @OppoAk-dk7gy
    @OppoAk-dk7gy 3 года назад +14

    Thank you අයියා

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt Месяц назад +2

    ගොඩක් පිං 🙏❤

  • @armyxblinkgirl3368
    @armyxblinkgirl3368 3 года назад +7

    e trick eka kochchara wada karada kiwwoth mama 7.am nagaitinna hitapu eka 6.am nagituna thank you sl chat

  • @lovelygirl9578
    @lovelygirl9578 3 года назад +17

    Thanks for the best advice 💜👍

  • @NandasiriMtfe-mk9gg
    @NandasiriMtfe-mk9gg Год назад +4

    මට ඒක ගොඩක්,වැදගත් හැමදාම අම්ම ඇහැරුවත් ආය නිදාගත්තා අද හොදටම පරක්කු උනා 😥

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 месяцев назад +2

    Bohoma sthuthi obata mama aniva.pandara aherinava puruddak vela dan time nathuva aherenava thanks universe dp.oyata🌷🌷🌷🌷🌷🙏🙏❤️❤️❤️❤️

  • @k.m.anupamapemod.malshan153
    @k.m.anupamapemod.malshan153 7 месяцев назад +1

    මම හැමදාම පාන්දර 2.00-3.00.alam තියලා නැගිටිනවා .ඊට පස්සෙ ආයෙ alam තියලා නිදාගන්නවා.හැබැයි ආයෙ නැගිටලා බලනකොට උදේ වෙලා😅😅😅😂

  • @Dimuthusaranga-g2y
    @Dimuthusaranga-g2y 5 месяцев назад +3

    Ok සුද්දා ❤

  • @Shenaya448
    @Shenaya448 11 месяцев назад +2

    Supiri ekanam sarathaka una thank you aiye❤❤

  • @nimeshinimeshi2187
    @nimeshinimeshi2187 6 месяцев назад +1

    ඇහැරෙන්න ඕනි වෙලාව 3ට නම් කොට්ටෙට 3ක් ගහල නිදියන්න...අනිවාරෙන් ඇහැරෙනවා😊

  • @sriproduction5214
    @sriproduction5214 3 года назад +30

    පට්ටම පට්ට වීඩියෝ එකක් .තෑන්ක්ස් බ්‍රෝ👍

  • @SampathSampath-ud5mi
    @SampathSampath-ud5mi 8 месяцев назад

    අනිවාර්යයෙන්ම කරන්න උත්සහ කරනවා 😊

  • @malithimal8851
    @malithimal8851 3 года назад +14

    thank you
    this vidio is important for me

  • @jeneetajeneetakumari8206
    @jeneetajeneetakumari8206 Месяц назад +2

    ඔයා මොකා කොහොම කිව්වත් science වලින් ඉස්සරහට යන ලමයෙක් පැය 6 ක්වත් නිදාගන්න ඕන..මොකද අනික් stream වගෙ නෙමෙ එවාගෙ හිතන්න ඕන දේවල් සෑහෙන්න තියෙනවා..මොලේට හානියක් උනොත් නියුරෝන cells වලට වෙහසකරයි අවශ්‍ය දෙවල් අපිට දෙන්නෙ නෑ එච්චරයි...

  • @AmishaSewwandi-dm8lz
    @AmishaSewwandi-dm8lz 3 месяца назад +1

    මට 4 වැඩ කරනවා ස්තුති 🎉

  • @rukmal4511
    @rukmal4511 Год назад +15

    ඔච්චර කැටයම් නෑ , එලාම් එක තිබ්බා හුරතල් නෑ තත්පර පහක් ඇතුලත ඇදෙන් බැහැලා අයින් වුනා.... උබ හිත හිත හිටියොත් ඇහැරෙනව කෙසේ වෙතත් තව පැය දෙක තුනක් සැපට නිදාගන්නවා😅😅😅😅

  • @imalkapiushani9403
    @imalkapiushani9403 3 года назад +6

    Thanks ගොඩක් වටිනවා

  • @hasinichathurangi368
    @hasinichathurangi368 2 года назад +5

    ටොකු ක්‍රමය සාර්ථකයි

  • @sltiktokworld4574
    @sltiktokworld4574 3 года назад +5

    Aiye hoda krama tikak thamai oya kiyala dunne thanks 😎😉

  • @pramudithamaneth9125
    @pramudithamaneth9125 3 года назад +9

    ඔයා එක තැනකදි කියනව පැය තුන හතරක් නිදාගන්න තත්වෙට පත්වෙන්න කියල.. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි... ප්‍රමාණවත් නින්ද කියන්නෙ මනුස්සයෙක්ට අත්‍යවශ්‍යම දෙයක්.. ප්‍රමාණවත් නින්දක් ලැබෙනකොට තමයි අපේ මනස උනත් සැහැල්ලු වෙන්නෙ... තව අපි දවල්ට නිදාගන්න කෙනෙක් නම් මතක ශක්තිය වැඩි වෙනව කියලත් මං අහල තියෙනව... කෝම උනත් සැහැල්ලු මනසින් යුක්ත කෙනෙක්ට තමයි මොන තරම් සංකීර්ණ දෙයක් උනත් පහසුවෙන් කරන්න පුලුවන් වෙන්නෙ.. මම නම් මොන වැඩේ තිබුණත් දවසට පැය හයක් අනිවාරෙන්ම නිදාගන්නව.. 😊

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 года назад +22

    තව ක්‍රම ඕනි අයියා

  • @kavindyasewmini3456
    @kavindyasewmini3456 3 года назад +10

    Uba uba kiyala ape wachnvlinma kiyana nisa pttata hithata wdinw ❤️ thnk u vry much aiyah 💕👌keep it up 💪❣️

    • @simpleplusyoutubechannel
      @simpleplusyoutubechannel  3 года назад +2

      oluwata namai bokkata

    • @kavindyasewmini3456
      @kavindyasewmini3456 3 года назад

      @@simpleplusyoutubechannel aniwaren❤️💪 aiya puluwan nam rata padam karankota nidimatha enakota krnn pulwn dwl gn kiyala dena video ekk dnnko..

  • @lakshmangrero6769
    @lakshmangrero6769 3 года назад +14

    Ane aiye දෙවැනි ටොකු ක්‍රමෙත් කියලා දෙන්නකෝ👍🙏

  • @The_world_hub
    @The_world_hub 7 месяцев назад +3

    හරි වටින විඩියෝ එකක්

  • @marshinhamarshinha6535
    @marshinhamarshinha6535 5 месяцев назад +1

    කන්න ආසා කෑමක් ගෙදර ගෙනත් තියන් උදේ පාන්දර ඒ කෑම මතක් කරන් කන්න ආසාවෙන් උදේම නැගිටින මම🥹

  • @chanakasandaruwan8077
    @chanakasandaruwan8077 10 месяцев назад +2

    Thank you ❤😂 සාර්ථක unaa

  • @MalsaraniPavani
    @MalsaraniPavani Год назад +2

    ගොඩක් පිං ඔයාට 🥺❤️

  • @chamosmind9830
    @chamosmind9830 3 года назад +67

    😑මොනා කලත් ඇහැරෙන්න ගොඩක් අමාරුයි😭එලාම් 5ක් තියනව ඒව ඇහෙන්නෙවත් නැහැ....අම්ම කතා කලත් ඇහැරෙන්නෙ නැහැ

  • @namuniarachchigesameera1195
    @namuniarachchigesameera1195 Год назад +1

    හතර වැනි ක්‍රමය හරියටම හරි .මම ඒක් අම්මා පොඩි කාලේ කියල දුන්නෙ.

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 3 года назад +19

    මටම හදපු එකක්...🤣❣️❣️🇱🇰 tnx මචන්

  • @maheshprasanna1430
    @maheshprasanna1430 5 месяцев назад +2

    Superමට ටොකු ඇනීමේ එක හරි ගියා😊😊🫠😉

  • @hividoji-han6672
    @hividoji-han6672 2 года назад +2

    I wanted kill my alarm. But now okay. Thank you dear. 😊

  • @SLonara374
    @SLonara374 Год назад +2

    Mamath Karala beluwa mekanam hoda video ekak.

  • @pubudusandaruwan4139
    @pubudusandaruwan4139 3 года назад +33

    ඔයානම් නියමයි අයියේ 😅 නියමෙටම වැදුනා😅😅

  • @DamsaraAnuhas
    @DamsaraAnuhas 10 месяцев назад +2

    ado oya kauru kauruth mona kiwath ekanam patta video eka a...

  • @madushankadilshan9183
    @madushankadilshan9183 3 года назад +9

    නියමයි ආ😁

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 Год назад +2

    Harma hondai.apita elam thibune naa toku anala thamai aharune ,University giyeth ehema nagitalla padam keruwa hinda. Kalyani from Australia