Niyamai 🤗🤗 mm godak study tips igena gaththa. Study plan eka masa 3k hariytma kala. Exam kal giyt passe eka maga aruna aya patan ganna oni . Thanks ayyee. ❤️❤️
Thank you for this vide . I'm a second year university student.This video is very useful for me to do my studies for my semester exam which is based on my HND . මම නමි ආයෙත් කවදාවත්ම වැඩ කල් දාන්නේ නැහැමයි. අද දවසේ නියමිතව තියෙන වැඩ ටික අදම කරනවා ඒ වගේම වැඩ කල් නොදමා මම මගේ අරමුණට යනවාමයි. අයියාට ගොඩක් ස්තුතියි. “හෙට කල යුතු දේ අද කරන්න. අද කල යුතු දේ දැන් කරන්න” - අබ්දුල් කලාම්. ඊට කලින් අපේ තීීීලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕක ගැන දේශනා කියලා තියෙනවා. ''අද කළ යුතු දේ අදම කළ යුතුය, හෙට කළ යුතු දේ හෙටම කළ යුතුය''. can you provide a video for stress reducing අයියේ.මේ විඩියෝ එක බලලා මට පාඩම් කරන්නත් ආස හිතුනා අයියේ. Once again thank you so much for this video ayye.
ගොඩක් හොද පාඩම් කරන ක්‍රම , රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. 👇
ruclips.net/p/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u
මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥
Clz නිසා මං ගොඩක් stress වෙල ඉන්නෙ clz ගිහින් ආවම ගොඩක් මහන්සියි 😓 පාඩම් කරන්න වෙලාවක් ඇත්තෙම නැ මේකට මොකද කරන්නෙ 😓
@@MissLashigirl OW
😂
Yes bro ekath vada kal daana puruddak🥲🤧
“හෙට කල යුතු දේ අද කරන්න. අද කල යුතු දේ දැන් කරන්න” - අබ්දුල් කලාම්
ඊට කලින් අපේ බුදුරජාණන් වහන්සේ ඕක කියලා තියෙනවා .
දැන් අබ්දුල් කලාම් විතරයි ද ලෝකෙම එහෙම කරෙ😂😂
Ethakota anidda karanna thiyena ewa kawadda karanne😂😂😂😁
@@DOOM999. ado no 😂💔
@@jayaminisandareka9046 attac
ඇත්ත තමයි පාඩම් වැඩක් පටං ගන්න එක තමයි අමාරුම... 😥🤗
ලස්සන කට හඩක් අයියට තියෙන්නෙ. අහන් ඉන්න ආස හිතෙනවා.🌼
ආදරෙයි කොල්ලො... උබනම් පට්ට වැඩ කොටසක් කරන්නෙ අපිට💞👌
හරිම වටිනවා මේ දෙවල් කවදාවත් කල් දාන්න නම් හොද නෑ.මුලින්ම කරල නිදහසේ ඉන්නවා කියන්නෙ මාර නිදහසක් 😍😍❤❤
Akkiyaa 😁
පාඩම් කරන්න ඉඳ ගත්තට කිසි ගැම්මක් නෑ. හරිම කම්මැලි කමෙන් හිටියේ වැඩ කල් දම දම. 😣😣🥱🥱. මේ vedio එකෙන් ගැම්මක් ආවා. Thank you.. aiye😊😍😍🤗🤗🤗💗💗❣️
මන් ආයෙ වැඩ කල් දාන්නෙ නැ 😎 මේ විඩියෝ එක බලලා මට පාඩම් කරන්නත් ආස හිතුනා 😎💪 Thank you aiye 😍😍
වැඩ කල් දාලා ත් ගොඩ ගිහින් තියෙනවා කියන එක ඇත්ත අයියෙ.මොකද මාත් ටිකක් විතර එහෙම කෙනෙක්.අවසාන මොහොතේ හෙට තරගෙ අවසන් දිනය නං අද පද්‍ය පන්ති හදලා යවලා තියෙනවා මම. හැබැයි ඉතින් යැවුව එක නිර්මාණයක් වත්, ෆස්ට් ප්ලේස් එකෙන් පහල වැටිලා නෑ...☺️☺️☺️☺️
අනේ ඔයා කොමද එහෙම first place ගත්තේ කියන්නකෝ මට
බොහොම ස්තුතියි අයියෙ ඔයාට 🙏 මේක මට ගොඩක් වටිනවා...🤗මමත් වෙලාවකට වැඩ කල් දානවා....🤭ආයෙනම් ඉතිං එහෙම කරන්නෙ නැහැ✋🏻😀
ගොඩාක් වැදගත් මට මේ වීඩියෝ එක. තවත් මේ වගේ වීඩියෝස් ගේන්න සුබ පතනවා.... Thank you bio api....👍📚👍🎉️
මම නම් අයෙත් වැඩ කල් දාන්නේ නෑ. Thank you very much අයියේ.🙏🙏🙏🙏🙏🙏😎😎😎😎
@@chanupamendini4689 ow
Hmm
හා ඉතින් ඔයා කියන විදියක් තමා😅
@Sandeepa Lakshan Photography 😂👌🏻
Hmm
මම අයියේ තනිකර කම්මැලියෙක් එත් study tips video බැලුවාම මට පාඩම් කරන්නමයි හිතේන්නේ study tips video බලලා මන් o/l පාස් උනා 😊😊
දැන් තියන එකම ප්‍රශ්නේ A/L තමා....
Monawad karanne
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
පුළුවන් නම් a/l maths කරන අයට study tips ගැන video එකක් කරන්නකෝ. ඒ ගැන සිංහලින් කරපු කිසිම RUclips video එකක් නෑ . පුළුවන් ලොකු දෙයක් please......
වෙනදා වගේම තමයි ගොඩක් වැදගත් උනා 😊👌👍 congratulations අය්යේ හොදට කරගෙන යන්න 😊👌👍❤️❤️
♥️thank you අයියේ ♥️ ඉගේන ගන්න අපි වගේ ලමයින්ට ඔයා මාර කැපවිමක් කරන්නේ ♥️ අපිට මේ විඩියෝ මාර විදියට වටිනවා ♥️
ඔව් ඇත්ත
ඒක ඇත්ත කොච්චර අමාරුවෙන් උනත් ඒ වැඩේ පටන් ගත්තට පස්සේ කරලා ඉවර කරන්නම හිතෙනවා Thank you bro
ගොඩක් වැදගත් , හැමදාම මේ වගේ වීඩියෝ කරන්න .😊
ඔව් මටත් වැදගත් උනා 🥺
ඇත්තටම මම ආසම විශය science තමා . මේ video එක අපිට හරිම වැදගත් වෙනවා 🙂🙂🙂thank you BIO API ❤❤❤
ඕනම උන video එකක්.. Campus එක stress එකක් වෙලා තිබුණේ වැඩ කල් දාගෙන මම yt එකේම ඉදියෙ🥺🥺 ආයෙනම් ඒම කරන්නෑ
මේ study tips ගොඩාක් වැදගත් බොහොම ස්තුතිය ඔයාට
ඕනෙ ම වෙලාවෙ හම්බවුන වැදගත් video එකක් . Thank you 🟫🟫😍
මේ වෙලාවේ ගොඩාක් වැදගත් වෙන video එකක්..... thank you so much bio api.......🥰🤗
මේක ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ...මං හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව...ගොඩක් තැන්ක්ස් මේ වගේ වීඩියෝ දානවට..☺️☺️☺️❤
Stress වලට video එකක් දෙන්නකෝ 😊 අයියාගේ කටහඬ නම් හරිම ලස්සනයි😍
👍
Kollawa stress karanna neda Oya hadanne
@@ChannaJayashanka 🤣🤣🤣
@@ChannaJayashanka 🤣
@@ChannaJayashanka 🤣
දැන් කරන්න හිටියොත් තව පැයකින් පැයකින් කරන දෙ හෙට ✌🥺
gammak thamai yalu.............
2024 AL.මෙච්චර දවස් නිකරුනෙ ගෙව්නා මාස පහක වැඩ ගොඩගැහුනා ඒත් අද ඉදන්ම වැඩ පටන්ගන්නව.thanks bio api🥰🥺✊
🥺🥺
දැන් තත්වෙ කෝමද🙂
😢😢
O/l කල් ගියාත් එක්ක මේ විඩියෝ එක ප්‍රයොජනයක් වුනා 💡
කල් දදා හිටියෙ මෙච්චර දවසක්...😐 Thank you Bio Api❤️
🙂❤
Supiri mchn.first comment
ගොඩක් වැදගත් කරුණු ටිකක්.Thank you.❤️🙏☺️
අදත් සුපිරියක් Thank You BioApi 🔥😍😍😍😍😍😍😍😍😍😍
2024දීත් බලන අය ඉන්නවදෝ...❤❤👀
හුගක් වැදගත් උනා...💓 බොහොම ස්තූති....❤️🔥
අයියා තමයි අපිව සුපිරියටම motivate කරන්නේ. 🌻
වැදගත් video එකක් Thank you Aiye ❤❤❤❤❤❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ.....❤️👌
අදත් සුපිරියක් ....පට්ට..🤘🤘🤘💓
ළග ළගම exam එකක් තියෙනවා. පාඩම් කරන්න ඕනේ කියලත් දන්නවා. ඒත් මාරම පීඩනේකින් ඉන්නේ කොහොමද exam එක ගොඩ දාගන්නේ කියලා.. මේ වීඩියෝ එකෙන් අදහසක් ගත්තා.. Thanks Bio Api. 🙂
9 වසරෙ 3rd term ටෙස්ට් එක නේද ? 👍
😅
බොහොම පින් ......මාත් වැඩ ගොඩක් කල් දාන කෙනෙක් ...ඒත් මේ vedio එක බැලුවට පස්සෙ ගොඩක් දේවල් තේරුනා.....මගෙ o/l වලට වැඩ ගොඩ ගැහිලා ...ඒත් අද ඉදලා ප්ලෑන් එකකට ඔක්කොම දේවල් හරියට කරගන්නවාඅ....🖤🤍 thanks 💞💖
First comment 🌼🌼♥️♥️ supper video
මට ගොඩක් Note වගයක් ලියන්න තිබුනා මන් ඒවා පස්සෙ ලියනවා කිය කිය හිටියෙ හොද වෙලාවට මේ වීඩියෝ එක RUclips එකේ සැරි සරද්දි කනාවට හමු උනේ මම මේ දැන්ම ඒ නොට් ලියන්න පටන් ගන්නවා ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් දැම්මට ❤️🙏
Niyamai 🤗🤗 mm godak study tips igena gaththa. Study plan eka masa 3k hariytma kala. Exam kal giyt passe eka maga aruna aya patan ganna oni . Thanks ayyee. ❤️❤️
ජය ශ්‍රි
ස්තුතිය තවත් මෙවන් වීඩියොස් ලබා ගෙනීමට අවශ්‍ය ශක්තිය,දෙර්යය,වසනාව,ලැබේවා
අයියේ ඔයාගේ @Voice එක මාරු ඈ
Thank you for this vide . I'm a second year university student.This video is very useful for me to do my studies for my semester exam which is based on my HND . මම නමි ආයෙත් කවදාවත්ම වැඩ කල් දාන්නේ නැහැමයි. අද දවසේ නියමිතව තියෙන වැඩ ටික අදම කරනවා ඒ වගේම වැඩ කල් නොදමා මම මගේ අරමුණට යනවාමයි. අයියාට ගොඩක් ස්තුතියි. “හෙට කල යුතු දේ අද කරන්න. අද කල යුතු දේ දැන් කරන්න” - අබ්දුල් කලාම්. ඊට කලින් අපේ තීීීලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඕක ගැන දේශනා කියලා තියෙනවා. ''අද කළ යුතු දේ අදම කළ යුතුය, හෙට කළ යුතු දේ හෙටම කළ යුතුය''. can you provide a video for stress reducing අයියේ.මේ විඩියෝ එක බලලා මට පාඩම් කරන්නත් ආස හිතුනා අයියේ. Once again thank you so much for this video ayye.
කටහඩට වශී වෙලා ඉන්නෙ 😍
මේ channel එක නොකඩවා දියුණු වේවා ❤🙏!
Thank you aiye O/L ath laga inna mata oyage video godak udvu vuna 😌💗
යියේ ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත අත්දැකීමෙන් කියන්නෙ😊thanks❤❤
බලන්න කලින්ම comment එකක් දැම්මා ඔන්න ... 👀😊
හුඟ කාලෙකින් video එකක් thankyou so much
හැම කෙනෙක් ට ම වටිනා ම දෙ වෙන අධ්‍යාපනය වගේ මාතෘකාවකට හැඳුනු... ඉගන ගන්න උත්සාහ කරන ළමයි ට වටිනම චැනල් එකක් මාර ම වටිනවා අපි වගේ ඉගන ගන්න අයට ඇත්ත ම යි..😍 thank you for starting Chanel like this
Thanks a lot 😍🥰❤️
ගොඩක් වැදගත් video එකක් thank you අයියේ 🥰❤️
අවශ්‍ය කාලෙට ගැලපෙනම වීඩියෝ එකක් දානවා මරු.
මාත් එහෙමයි හැමදාමත් වැඩ කල් දානවා🎉අන්තිම මොහොතේ තමයි ගේම ගහන්නෙ❤
Video eka dapu gaman baluwa.godaak important video ekak meka nam .thanks ayye
මේ video එක එනකන් බලාගෙන හිටයේ thank you අයියේ
වීඩියෝ එක ගොඩක් වැදගත් වුනා Thank you so much❤️
Godak tanq ayye❤godak watina video ekak😁😁
අනේ මේක නම් ගොඩක් වටිනවා.
Thank you very much අයියේ...❤❤මම මේ දැන්ම පටන්ගන්නවා....🙂✨❤
Keep it up 💫bio api💪
Godaak watina vidioeka bio api මාමේ🤩
Thank you..!This video is really helpful..!! 😊 BIO API 😘🌹
ගොඩක් හොඳ video එකක් 👍👍👍👍👍
අයියේ අපිට ඕලෙවල් කල් ගියානෙ .... ඒ කල් ගියා කියපු දවසෙ ඉදලා පාඩම් කරන්න කම්මැලී ... ඊට කලින් කරපු වැඩ වලින් භාගයක්වත් දැන් කරන් නෑ .. ඒකට මොකක් හරි වීඩියො එකක් කරන්නකෝ😭😭😭😭😭😭😭
ආයි කවදාවත් වැඩ කල් දාන්නෙ නෑ ..මන් කොහොමහරි එදිනෙදා වැඩ ටික හටියට කරනවා 👍👍👍👍
නියමයි අයියේ මේ වගේ videos ගේනවට THANKS ❤
ගොඩක් වටින video එකක් අයියෙ.❤️❤️❤️❤️🙏
Tq ayye... hamadam innawa bio api ekk🤘🤘🤘
ගොඩක් thanks .මට ගොඩක් වැදගත් video එකක් 😊
ඇත්තටම වටින වීඩියෝ එකක් ♥️♥️♥️
Thanku so much aiye හැමදාමත් mewage video karanna 😍🙏❤️❤️❤️
Mama nam ආයේ ජීවිතයට වැඩ කල් දාන්නේ නෑ. Thank you so much Bio api you tube channel me wage videos genawata 🙏❤️🙏
Niyamai aiye....hema video ekakma mn balala tiynne...☺❤🙏
Valuable video...Thank you bro...Keep it going...Good luck
Very valuable video...thank you so much bio api❤️
aththatama me channal eka godak watinawa..hemotama time managment ekath ekka wada karanna loku udawwak meka .Thanks me channel eka karan yanwata.🔥👊❤️
godak watina video ekek. hodatama hira vela inne. work books vala vada th ikkmanata karanne kohomada evage video ekak hadanavada?😊
ගොඩක් වටින විඩියො එකක් student ලට.thank you
අදත් පට්ට🥰
Wada Kal danne nathi video ekak hoyanna awe ethakotama upload karala
Thank you soo much bio api 🤍keep it up✨🎉
Thanks ayye godaak watinw mata thibba loku prashnayak 👍
1st comment ek.thankyou so much.❤️
ගොඩක් වැදගත් video එකක්
Bio api video එකක් එනකල් බලන් හිටියේ 😊
Thank you vry much sir අයනම් වඩ කල් දාන්නෙ නෑ 👌🙏🙏👌🤚
හැමදාම මේ වගේ වීඩියෝ ඕනි 🤗
Thank you so much bio api. .very important video.Good Luck.
නියමයි අයියේ 🤓🤓🤓🤓🤓😎
සුපිරි වැඩක් 👍❤
Thank you very much
Godak vadagath vechcha vedio ekak
Thank you very much..very useful vedio🥺🥺🥺🥺
බලද්දිත් වැඩ කල් දදා හිටියේ...😎✌️....21 එලෙවල්
නියමයි අයියේ....ඔයාගෙ කටහඩ අහන් ඉන්න ආසයි...ස්තූතියි වීඩියෝ එකට.🙏🙏🙏
Thank you aiya.bio api vedio serm mn balanv.godak vatinva.
Thank you very much අයියේ😊....අද ඉදන් මන් වැඩ කල් නොදා හොදට වැඩ කරනවා
Aththtma meka hoda motivation ekk,apit, oyt godak sthuthi aiye👍👍🥰🥰
මම OLවලට පාඩම් කරේ ඒ ඒ විෂයට කලින් දවසේ ගෙදර ගිහින්.ඒත් A9ගත්තා.
හැබැයි කියන්න ඕනෙ ඒ ඒ වාරෙට නියමිත වැඩ පට්ට ගහල කරල තිබ්බ නිසා තමා එහම පුළුවන් වුණේ.
ඒත් දැන් මං හොඳටම දන්නවා ALනම් එහම දිනන්න බෑ කියලා.
Thank u bio api❤️
Ane ou matath therennaththe kohomada padam karannr kiyala specially ICT 😢