වැඩි ලකුණු ගන්න මෙහෙම පාඩම් කරන්න - 5 best Study TechniQues & Tips in Sinhala Bio Api -

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 954

  • @saumyanethusenevirathne7754
    @saumyanethusenevirathne7754 Год назад +407

    කියන්න සතුටුයි මම මේ ටික නොදැනම ඔක්කොම කරලා....දැන් මෙහෙම techniques තියේ කියල දන්න නිසා තව ටිකක් මම කරන methods improve කරල හොඳට study කරනවා...Thank you Bio අපි💖 මේ ක්‍රම 100% effective..අත්දැකීමෙන් කියන්නෙ..

  • @darkc467
    @darkc467 Год назад +111

    😊 පාඩම් කර කර ඉද්දි notification එක ආවෙ❤ මන් status දානවා ගොඩක් වැදගත් thank you bio api❤

  • @HimayaSamarathunga-sq5du
    @HimayaSamarathunga-sq5du Год назад +129

    ඉටිපන්දම් වැඩේ නම් සාර්ථකයි.....මම ඒකකරනවා....thank u bioapi❤

  • @ChamyaSathyanjali-gs2xw
    @ChamyaSathyanjali-gs2xw Год назад +51

    මන් 2023 O/L .මන් හැමදාම වගේ මේ චැනල් එකේ වීඩියෝ බලනවා.මේ වීඩියෝ එකක් බලපුවාම හිතට මාර ශක්තියක් එනවා.ගොඩක් ස්තූතියි මේ කරන උදව්වට..

  • @K.m.m.m.p
    @K.m.m.m.p Год назад +352

    විභාගෙට තව මාස තුනයි
    Thank you very much 🤗😄

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 Год назад +126

    මට පාඩම් කරාම හොදට මතක හිටිනවා ඒත් මම ගොඩාක් පාඩම් කරන්න අකමැති ඒත් මේවගේ සාර්තක වීඩියෝ එකක් බලලා motivation වෙන්න හිතුවා මොකද ඊලග අවුරුද්දේ O/L නිසා thank you so much❤

  • @hasithakumara6709
    @hasithakumara6709 Год назад +106

    අත්දැකීමේන් කියන්නේ අර අනිත් ක්‍රමනම් මන් කලින් කරලා නෑ ඒත් අර අන්තිමට කියපු blurting කියන ක්‍රමේ නම් මරු, ලේසි නෑ තමයි ඒත් සාර්ථක ක්‍රමයක් 🤗❤️

  • @ArunasiriBandara-ok8du
    @ArunasiriBandara-ok8du 6 месяцев назад +4

    ඉටිපන්දමක් පත්තු කරලා පාඩම් කරන එක මට හොදටම සාර්ථකයි . මට තව තව පාඩම් කරන්න හිතෙනවා .
    Thank you bio api

  • @Rashse24
    @Rashse24 Год назад +431

    My favourite RUclips channel ...👌

  • @pasindi7268
    @pasindi7268 Год назад +27

    ඇත්තටම ගොඩක් useful video එකක්.මම ගොඩක් පාඩම් කරන කෙනෙක් නෙමේ.ඒත් මට උගන්වන එවා සහා මම පාඩම් කරන ඒවා මට අමතක වෙන්නේ නෑ.ඒත් මම ගොඩක් වෙලාවට self study කරන කෙනෙක්.ඒත් පාඩම් කරන්න නම් මම අකමැති.ඉතින් thank u so much 💕

  • @PathumiSanjana-hm3qz
    @PathumiSanjana-hm3qz 9 месяцев назад +3

    මං මේ අවුරුද්දෙ exam ලියනවා.පාඩම් වැඩ ගොඩ ගැහිලා එපා වෙලා හිටියෙ. bio Api video එක බැලුවා.පාඩම් කරන්න ඕන ක්‍රමය නියමෙටම තේරුනා.. thank bio Api.. දිගටම මේ වගේ video කරන්න 🤗

  • @harshanikaushalya940
    @harshanikaushalya940 Год назад +139

    මම Memento එකක් විදිහට , Peradeniya University එකේ Band එකක් use කරනවා ඒ වගේම මන් ඉන්න හැම තැනම වගෙ I ❤️ PERA කියලා ලියලා තියනවා,Class වල tutes වල,Class වල desks වල ,school desks වල නිකන් ඉන්න කොට මම ඒක ලියනවා,මට අහම්බෙන් හරි ඒක ආපහු දැක්කම මගෙ හීනේ මතක් වෙනවා...😍

    • @venu5655
      @venu5655 Год назад +10

      මම හිතුවේ එහෙම කරන්නේ මම විතරයි කියලා. ඔය ටිකම මාත් කරනවා. 😁😏මම හිතන්නේ හොදටම පේරා උන අපිට😅

    • @lakshisamudini6795
      @lakshisamudini6795 Год назад +2

      Mamath oka karanawa❤❤❤

    • @VIHANGAHERATH007
      @VIHANGAHERATH007 Год назад

      UCFM kiyla athe Liya gnnw

    • @harshanikaushalya940
      @harshanikaushalya940 Год назад

      @@venu5655 අනිවාර්යයෙන්ම 😍❤️

    • @venu5655
      @venu5655 Год назад

      @@harshanikaushalya940 😁

  • @udumalagalagamagenimalavij9189
    @udumalagalagamagenimalavij9189 Год назад +25

    Thanks baio api ඔයා හරියට අපිට teacher කෙනෙක් වගේ

  • @ChamilaPriyadarshani-ce5cf
    @ChamilaPriyadarshani-ce5cf Год назад +14

    වාර විභාගෙට තියෙන්නෙ තව මාසයක් වගේ ඒකත් vedio එකක් දාන්නකෝ
    මේකත් ගොඩාක් වටිනවා Thank you

  • @ChamikaSammani
    @ChamikaSammani Год назад +15

    අවසානෙට කියලා දුන්නු ටෙක්නික් එක ගැන මම ගොඩක් හොයා හොයා හිටියේ... හරියටම කරන විදිය කියලා දුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @sadu825
    @sadu825 Год назад +45

    මන් 2024 A/L කරන්නේ පාඩම් වැඩ ගොඩ ගැහිලා
    කොමද පාඩම් කරන්න පටන් ගන්නේ කියලා හිත හිත හිටියේ .ඇත්තම කිව්වොත් පඩම් කරන එක එපාම වෙලා හිටියේ
    මේක ගොඩාක් උදව් වුනා
    Thank you

  • @pasinduvishwa2941
    @pasinduvishwa2941 Год назад +16

    අද තමයි අයියාගේ විඩියෝ එකක් ෆස්ට් ටයිම් බැලුවේ🤗.ඉවර වෙනකං හරි ආසාවෙන් බැලුවා.හරි වටින විඩියෝ එකක් THANK YOU 🙏🙏👍.

  • @Bio_with_me
    @Bio_with_me Год назад +6

    නොදැනුවත් ව හරි 1යි ,2යි ,5යි කරනවා
    Thanku bio api ♥

  • @shanikamihirani4895
    @shanikamihirani4895 Год назад +20

    මේ වෙලාවේ ඕනේම video එකක්🥺 Thank u @bio api❤

  • @damithshiwantha321
    @damithshiwantha321 Год назад +4

    මේක නම් නියමයි
    පාඩම් කරන්නේ නැතිව හිටපු මම මේ ක්‍රම යොදා ගෙන පාඩම් කරනවා

  • @sasankagimhani2969
    @sasankagimhani2969 Год назад +25

    Last method එක මන් use කරනවා..ඒක සුපිරියි..Thank u very much Aiya😊❤

  • @madushikaheratha9084
    @madushikaheratha9084 10 месяцев назад +1

    ඔයා ගොඩක් ලොකු උදව්වක් ඔයාට කියලා නිම කරන්න බැරි පිනක් ලැබෙයි.කෙනෙක්ගෙ අරමුනකට පාර හදන්න උද්ව්වෙනවට❤❤❤

  • @niroshankumara8550
    @niroshankumara8550 Год назад +30

    අනේ මටම පුදුමයි.🎉 මම o/L වලට A8 C1 ගන්න පුලුවන්වුනා මේ ක්‍රම නිසා...❤

  • @Dream-io1dx
    @Dream-io1dx Год назад +12

    ඕලෙවෙල් කාලෙ ඉදන් මේ චැනල් එකත් ඉන්නෙ.. 🔥🏆️... ඉස්තූතියි ගොඩක්

  • @kavindiashinsala2868
    @kavindiashinsala2868 Год назад +34

    අනේ මරු අය්යේ.. පාඩම් කරන එක epavela හිටියේ... Thank you 💕😘😊📚☕️

  • @pabasara896
    @pabasara896 Год назад +4

    මේ youtube channel එක අපිට සුපිරියටම වටිනවා.. Thanks

  • @Nish2_7
    @Nish2_7 Год назад +28

    ඒක නම් supiri අපිට හදිස්සියේ ඉතිහාසය පේපර් එකක් දුන්නා කලින් පාරවල්වල තිබ්බෙ මට 60 ගණන් ඒත් මේ පාර හරියටම 80ක් ආවා.thank you so much අයියේ

  • @nilushikabasnayaka6460
    @nilushikabasnayaka6460 Год назад +5

    හරිම වැදගත් video 1
    මමත් අද ඉඳන් ම මේ techniques ටික කරනවා
    Thanks you so much bio api

  • @DilrukshiHemamali-i9p
    @DilrukshiHemamali-i9p Год назад +13

    මන් වගෙ අයට ගොඩක් හොද අදහසක් මෙක තැන්ක් යු 😊😊😊

  • @bandularajapaksa3702
    @bandularajapaksa3702 Год назад +2

    Mage memento eka most powerful experience ekak gana .... mn eka hamathissema mage wall eke paste karala thiyenawa....
    ''අපිට බැරි වෙනකොට තමන් ළඟින් හිටපු තමන්ට ආදරේ කරයි කියලා හිතපු හැම මනුස්සයෙක් ම තමන්ගේ හිත ගොඩක් රිද්දලා දලා යනවා... කවද හරි පෙන්නන්න ඔයත් දියුණුයි කියලා.... ''

  • @Mysterygirl72
    @Mysterygirl72 Год назад +7

    Blurting method man use karala thiyanawa kalin. Eka godak sarthakai bio wage loku syllabus ekak padam karaganna ❤️ thank you bio api. Physics walatath video ekak balaporoththu wenawa 🥺

  • @_Hyka
    @_Hyka Год назад +28

    Thank you so much for the hardwork of adding English subtitles❤

  • @kavi7845
    @kavi7845 Год назад +8

    21 ALs වලට Biology A ගන්න පුළුවන් උනේ මට මේ blurting technique එකෙන්..Technique එකක් කියලා නම් එතකොට දැන ගෙන හිටියේ නැ. ඒ ක්‍රමය සාර්ථකයි..

  • @mesithasathsara9106
    @mesithasathsara9106 Год назад +13

    ඕනෙම වෙලාවක 🥺♥

  • @kitnasamygovillanadhan3435
    @kitnasamygovillanadhan3435 Год назад +9

    හැමදාම මම අසාවෙන් බලනවා ❤️❤️❤️ Tnx ගොඩක් වැදාගත් ✨️✨️

  • @chamika_sandaruwan
    @chamika_sandaruwan 11 месяцев назад

    මේ ක්‍රම attatama ගොඩක් වටිනවා. එක දිගට motivation එක තියාගෙන වැඩ ටික කරගන්න පුළුවන්. මට නම් set අන්තිම ක්‍රමය තමයි. Thank you bio අපි .❤❤❤❤❤❤

  • @MangalaPriyantha-qq3lu
    @MangalaPriyantha-qq3lu Год назад +17

    ඉතාම වැදගත් video එකක්

  • @anjelaholmes3640
    @anjelaholmes3640 Год назад +5

    අයියෙ ඔයගෙ videos ගොඩක් අසවෙන් බලනවා.
    එවා ගොඩක් වටිනවා.
    තවත් මේ වගෙ videos දාන්න කියලා ඉල්ලනවා❤

  • @neelshantha5780
    @neelshantha5780 Год назад +16

    Thank you so much.. bio api❤ ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්.😊🤗

  • @SadunikaNisansala
    @SadunikaNisansala 5 дней назад

    ගොඩක් ස්තූතී මේ කරන වැඩේට ඔයාලට ❤

  • @himayasamaranayake145
    @himayasamaranayake145 Год назад +3

    Thank you aiye me widihe videos genawata....... Man 1 hour periods hadagena period eken period ekata subject maru karanawa...... Aiya kalin කියපු videos wala තිබුණා වගේ study music use කරනවා concentration එක හදා ගන්න පෙලක් වෙලාවට..... කොහොම උනත් එ system එකට aiya දැන් කියපු memento ekak use කරන එකත් add කරන්නම් eka godak important wei කියලා හිතනවා....... 🥺❤️🌺Thank u so much aiye studies වලට ඔය කරන help එකට.......

  • @DimkaKrishani
    @DimkaKrishani 2 месяца назад +1

    මං අදයි දැන ගත්තෙ මං මෙච්චර කල් memento technique පාවිච්චි කරලා කියලා. ❤මගෙ pen holder එකේ මං keytag එකක් දාගෙන ඉන්නවා මට පේන්නම.ඒක හැදුවෙත් මමමයි. Never stop ! One day you will be someones hope! Someones hero! (Surgeon)කියලා ලියාගෙන තියෙන්නේ . Thank you so much Bio Api❤

  • @justin_saegul1436
    @justin_saegul1436 Год назад +8

    Biology essays liyanakota mata blurting method eka godak useful una. Thanks bio api❤

  • @WasanthaWasantha-of5rg
    @WasanthaWasantha-of5rg 2 месяца назад +2

    හරි කොහොම හරි අද ඉදං කරන්න බලන්නම් 👍👍👍

  • @Prasanna.2005_
    @Prasanna.2005_ Год назад +6

    Thank you ❤ හැම video එකක්ම බලනවා ඔයාගේ 😊

  • @KiniFernando
    @KiniFernando 3 месяца назад +2

    My Favorite RUclips Channel🥰🤗

  • @hsgsbaqi
    @hsgsbaqi Год назад +41

    25 Al කරන මම

  • @disnipramodika5601
    @disnipramodika5601 9 месяцев назад +2

    A level kale idan uni eka dakwama me vedios godak helpful una.. thank you Bio Api ♥️

  • @Flowerpieluv
    @Flowerpieluv Год назад +16

    Best video out of all the videos you've uploaded so far❤

  • @Sagarikaperera-z6m
    @Sagarikaperera-z6m 9 месяцев назад +1

    බොහොම ස්තූතියි මම පන්තියෙ පල්ලැහැ හිටියෙ මම පන්තියෙ ඉහලට එනවා ❤❤

  • @universe______921
    @universe______921 Год назад +11

    Memento method eka mn nm. Krnva ❤eka niyamai🎉
    Good luck thava maas 3kin exam liyanna inna hamotama❤❤❤❤

  • @PushpaTanjani
    @PushpaTanjani 5 месяцев назад +1

    ඇත්තටම මං නොදැන තමයි ගොඩක් දේවල් කලේ . හැබැයි memento එක නම් ඇත්තටම හොදයි .. මං ගෙදර පාඩම් කරද්දී , ටියුෂන් පංති වලදී , ඉස්කෝලෙදිත් මේ දේ කලා .. ඒක ඇත්තටම ගොඩක් හොදයි .... ❤❤ Thank you bio api ❤🎉

  • @nethvindiabeywardhana2389
    @nethvindiabeywardhana2389 Год назад +18

    Thank you 'Bio api'. I learned lot of important facts from this video.Again Thank you ❤️🙏👍

  • @DhinudhiDevthilini
    @DhinudhiDevthilini 10 месяцев назад

    ඇත්තමයි මං මේවා දැනන් හිටියේ නෑ.ඇත්තමයි ඔයාට ගොඩක් ස්තූතියි... ජේසු පිහිටයි!

  • @Ms.HN...
    @Ms.HN... Год назад +6

    Api wenuwen dena me support ekata thank you so much 💚Bio api❤
    Ayyage wagema Bio api channel ekath ekka ekathu wela inna hamogema idiri wada hama deyakma saarthaka wewa kiyala hadawathinma wish karanawa❤❤

  • @FS.689.
    @FS.689. Месяц назад

    2024 Exam එකට තව මාසයයි තියෙන්නේ..😢 ගොඩක් වැටිලා හිටියේ මොකද්ද කරන්නේ කියලා 😢.. ගොඩක් ස්තුතියි 💗 අන්තිමට කියපු දෙක ගොඩාක් වටිනවා මේ වෙලාවේ ❤️

  • @RoshaniKaushalya-u3s
    @RoshaniKaushalya-u3s Год назад +3

    ඇත්තටම ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා මේ motivation

  • @reemahkamil6873
    @reemahkamil6873 Год назад +2

    My favourite study youtube channel☺️

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera Год назад +9

    අම්මොහ් මරු අයියේ❤😌🎉💫

  • @UdaraSewmini-u5e
    @UdaraSewmini-u5e 2 месяца назад +1

    අනේ මටත් ගොඩක් කල් ඉදල ඒ වගේ දේවල් තියෙනවා, මට ඉන්නෙ අම්මයි නංගී විතරයි, මං තමයි අක්කා, මං chrome එකේ කතා කියවන්න පුරුදු වෙලා ඉන්නවා,මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා,තව මාස 4ක් වගේ තියෙන්නේ මට ol වලට, වෙනදා මන් section එකේ 6, ඒත් මේ පාර 10,
    මගේ ඔළුවට ලොකු බරක් දැනෙනවා, depression වගේ හිතුන නිසයි මේක බලන්න ගත්තේ, thanks 😊❤️😓

  • @amnafazlan3920
    @amnafazlan3920 Год назад +6

    4th and 5th method improved me a lot ❤❤

  • @ArunasiriBandara-ok8du
    @ArunasiriBandara-ok8du 6 месяцев назад +1

    මට විභාගෙට තව දවස් 2 මන් ට්‍රැෆික් ලයිට් ක්‍රමයයට වැඩ කරා ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක්
    Thank you bio api 🙏

  • @priyanka...1745
    @priyanka...1745 Год назад +3

    ගොඩක් වැදගත් වෙනෝ මට නම් මේ වීඩියෝ එක. Thank you ayye... ❤👌

  • @DisanayakaAsitha-uq3sn
    @DisanayakaAsitha-uq3sn Год назад

    මාව වෙනස් කරපු channel එක ❤️Bio api❤️

  • @semiii2
    @semiii2 Год назад +9

    Memento එකට නම් thank you අයියේ..ජේසු පිහිටයි ♥️💫

  • @RenuDamayanthi-t5b
    @RenuDamayanthi-t5b Год назад

    ඇත්තටම මේ video හරිම ප්‍රයෝජනවත් . Thank you bio ඔයාට. තව තවත් videos දාන්න

  • @PiyumiWandana-r4v
    @PiyumiWandana-r4v Год назад +6

    Thank you very much😉😉😉🙃🙃ඉතාම වැදගත් video එකක්🤗🤗🤗🤗

  • @Githmi_Sandunika
    @Githmi_Sandunika Год назад +1

    Memento මමත් කරනවා .එත් ඒකට කියන්නෙ එහෙම කියලනම් දන්නේ නෑ. මම use කරන්නෙ infinity symbol එක.♥️

  • @dinildinil3540
    @dinildinil3540 Год назад +6

    Bring like these videos..This is amazing 🌟 I am almost using these all methods .Thankyou

  • @vindyanilmini5556
    @vindyanilmini5556 3 месяца назад +2

    Meka godak vadagath video ekak 😊😊😊😊😊😊

  • @anuradh83
    @anuradh83 Год назад +15

    Found your videos at the perfect time when I needed the most.Thank u so much bio api❤

  • @SampathNishantha-p7v
    @SampathNishantha-p7v Месяц назад +2

    I'm addict this channel 👌🏻

  • @e.t.production
    @e.t.production Год назад +5

    හැමදාම වගෙ සුපිරි ❤❤❤❤

  • @thevindubro3418
    @thevindubro3418 Год назад +2

    Best RUclips channel ever😊

  • @laksiribandara6987
    @laksiribandara6987 Год назад +4

    වැදගත් චැනල් ekak.Thanks😁

  • @kaweeshasewmini2431
    @kaweeshasewmini2431 Год назад

    මේ වෙලවේ ඔනිම විඩ්යෝ එකක් thnks bio api ♥️

  • @ChalaniDananjani-zc9vm
    @ChalaniDananjani-zc9vm Год назад +7

    Very important video..thank you bioapi💕

  • @NiluPerera-q2y
    @NiluPerera-q2y 5 месяцев назад

    මම ඉටිපන්දම් වැඩේකරනවාහැමදාම ඒවා කියල දෙනව ට ස්තූතියි ❤තවත් වීඩියෝ දාන්න

  • @AnuradhaJayasanka-kk5hy
    @AnuradhaJayasanka-kk5hy Год назад +4

    I learned good step for my studies.thank u

  • @radikasrimali8983
    @radikasrimali8983 3 дня назад +1

    Meka super video ekak Thankyou❤😮😮😮😮

  • @SadeeThathsarani-gw3cc
    @SadeeThathsarani-gw3cc Год назад +5

    වටින වීඩියෝ එකක්♥️🙏

  • @TharangaV-k5z
    @TharangaV-k5z 9 месяцев назад +2

    Supiri motivation ekak 😊❤

  • @imashiwathsala3411
    @imashiwathsala3411 Год назад +5

    බොහොම ස්තූතියි.....🙏🙏🙏

  • @LalGamage-w1j
    @LalGamage-w1j Год назад

    Tanks අයියෙ මෙක ලොකු උදව්වක් උනා ඔයා කියන් විදිහට මම තාම පලවෙනි එකෙ ඉන්නෙ මුලින්ම විනාඩි 20ක් පාඩම් කරලා පස්සෙ පැය හතරක් පාඩම් කරා අදට දවස් දෙකයි මම හිතනවා මට පුලුවන් වෙවි කියලා ලොකු මොරාල් එකක් අයියෙ මෙක නම්

  • @Ruu12389
    @Ruu12389 Год назад +7

    ඇත්තටම මේක ගොඩාක් වටිනවා ❤️මම් අද ඉදන්ම මේ දේවල් කරන්න පටන් ගන්නවා ,තෑන්ස් ඔයාට මේ දේවල් කියලා දෙනවට ❤

  • @chamindabandara7920
    @chamindabandara7920 Год назад +1

    My favourite youtube channel 👍

  • @ishkarafonseka
    @ishkarafonseka Год назад +14

    Nice video
    O/l walata prepare wenne kohomada kiyla video ekakuth dannako 🥺❤️

  • @Vihangi641
    @Vihangi641 Год назад

    මාස දෙකයි විභාගෙ 😹💔😁 මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට මේ වීඩියෝ එක සෙට් උනේහ් thanx dear ❤️🫡🙂🥰

  • @chathurikaprabodani8062
    @chathurikaprabodani8062 Год назад +5

    Thank you so much 👍❤ayye mn me para o/l liyanna inne akata ayyage videos godak watinaw thank you❤❤❤

  • @Roshane-bn7rq
    @Roshane-bn7rq 10 месяцев назад +2

    සුපිරි අයියා

  • @chathuminimsara
    @chathuminimsara Год назад +13

    Very useful thank you so much ❤

  • @nadeekasenarathna4004
    @nadeekasenarathna4004 8 месяцев назад

    මම නම් meke අවසාන එක නම් පාවිච්චි කරා .video එක හොදායි ...❤❤

  • @merrinatte3720
    @merrinatte3720 Год назад +8

    Blurting technique එක මන් කලින් කරලා තියෙ ඒත් ඒක blurting technique එක කියලා දන්නෙ නෑ🤕😂

  • @thakshiladilrukshi414
    @thakshiladilrukshi414 9 дней назад

    Very important video... my favourite study you tube channel

  • @lofi5232
    @lofi5232 Год назад +9

    Thank you bio api❤️

  • @jagathedirisinghe9483
    @jagathedirisinghe9483 11 месяцев назад +1

    හොදට තේරුනා අයියෙ Thank you😍

  • @wasanthirajakaruna9774
    @wasanthirajakaruna9774 Год назад +5

    Very important video...thank you bio api..🥰👍

  • @Alfa_yt_offcial_
    @Alfa_yt_offcial_ Год назад +2

    අන්තිම සාරාංශ කරපු එක වටිනව❤️🤝❤️

  • @sandalisandali6291
    @sandalisandali6291 Год назад +5

    Tnq❤ "Bio api🔥"

  • @RupaningalPriyanka
    @RupaningalPriyanka 3 месяца назад

    ඇත්තටම මරු ගොඩක් වටිනවා 😍👍