Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔය ගොල්ලො දන්නේ නැතිව ට අපි දැනගෙන හිටියා මේ ගොල්ලො ඔය කියන කිසිම දෙයක් නොකරන බව.
දැන් කියන්නෙ පකටද අපි ට කරන්න දෙයක් නැ තොපි මරාගෙන මැරියඋ අපිට කියන්නෙ පුකටද
අපි නම් දරුවනේ ඕක වෙන වග ඈත ඉදන්දන හිටියා නුම්බලාගේ විශ්වවිද්‍යාල ටිකිරි මොලවලට දන් තේරුනාට .නුම්බලාම පෙරලි කරලා ගෙනල්ලා දන් එපාකියලා පෙරලි කරපල්ලා. අපිනෑ ඔවට ඕංඑච්චරයි
💯💯
Maru illagena kaapalla.😮
අම්මෝ ඒක මගේ හිතේ තිබුන දේ එහෙමම කමෙන්ට් කරලා සතුටුයි
@suvineethadesilva906 💓
අනුර කවද්ද බන් කියපු දෙයක් කරේ 😂😂😂😂
aeka nam sahatika attha 🐉🐉ayriya misak
ඔයා ඉතාම බුද්ධිමත් තරුණයෙක් පුතා 🙏ජයවේවා 🎉🎉🎉❤️🌼🌼
කලබල වෙන්න එපා ඔවුන් විපක්ෂ නායක සුදුසුකම් පරීක්ෂා කරනවා . ඔවුන් ආර්ථික සැලැස්මක් නැහැ
පට්ට
ජය වේවා අයියෙ ! අපි වෙනුවෙන් ඔයාලා කතා කරන්නෙ ❤ අපේ සහයෝගය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔයාලට ❤️
Lankawe hetiyanm maat parata bahinawa okunta weruddaw abor
මාලිමා උන දැන් සනීපයි වගේ.දිගටම බෙහෙත් බොන්න.
😂😂 තව ලැබෙයි සහනාධාර පොඩ්ඩක් ඉන්න... රැවටුනේ ඕකටනේ 😀😀😀
අස්වැසුම අයට විතරක් නෙවෙයි සියලුම දරුවන් ට මෙය දියයුතුයි
ජනතාව මෙවරත් රැවටුනා..
😂supuwe dilade ban rawettuwe😜
අනුරය බැන්නට සීයා කරපු එකෙන් පිට යන්න බයයි😂
අනුර කියපු දෙ නොකරණ, නොකියපු දෙ කරණ පචපති.. කෙනෙක් 😂
ඒවගෙන් තමයි බන් ඛනිජ තෙල් සභාපතිගෙ දීමනා පඩි ඩබල් කලේ😂😂😂.. මුන්ට තේරෙන්නෙ නෑ.
@Change-the-country ❣️
O yes..Pachapathi.😢😢😮😮
අපි වෙනුවෙන් අපේ සහෝදරයෝ ❤🎉ජය වේවා අයියේ
ඕව බලාපොරොත්තු උනා නම් කාපල්ල තණකොල. පිස්සුද ඇත්තටම
අනුර ජනාධිපතිතුමා කියපුවා කෙරුවනම් ඉවරයි බලය ගන්නකම් බලයට කෑදරකමේ කෑ ගහනවා දේශපාලකයෝ කොයි කවුරුත් එකයි උන්ගේ මඩිය පුරෝගන්න එක තමයි කරන්නේ දුප්පත් ජනතාව එතනමයි ඔයා කියන්නේ ඇත්තක් තමයි සහෝදරයා
ඇයි අනේ වාහනේ දොර ඇරගෙන බහින එකම මදිද. කොච්චර බඩ පිරෙනවද.
කියපුවා කරපල්ලකෝ
උන්ට දැන් පිස්සු. ප්‍රතිපත්තියක් නැත සැලැස්මක් නැත. බදු බදු පමණි.මධ්යම පන්තිය සඳහා බදු.
රට ම කරත්තේ බැන්දා෴පච වලට රැවටුනා..
Apinam rewatune ne.
මේ.. ආණ්ඩුව එන කොට කිව්වා පොත් පත් වලට tax 0% කරනවා කියලා. මුන් කියන ඒව නෙමේ කරන්නේ. පොත් ගන්නේ කන්න නෙමේ ඉගන ගන්න. අස්වැසුම නැති දුප්පත් අය කොච්චර ඉන්නවද?
පිස්සුද නැත්නම් හැටිද. උබල කන්න බොන්න ඉගෙනගන්න නෙවෙයිනෙ ඡන්ද දුන්නෙ. රට හදන්නනෙ. තව 5ක් හිටපල්ල අවුරුදු
අත්වැසුම ඇතුලු අනිත් හැමදේම නොලැබෙන රජයේ සේවකයන්ට මේ දේත් ලැබෙන් නැද්ද රජයේ සේවකයොත් හිගා නොකා හිගා කනවා
ලොවෙත් නැතිවෙන්නම දෙන්නයි යන්නෙ, පවු මාලුමාවන්ට.
කපටියෙක් අනුර ෂේප් එකේ ලමයින්ගේ වියදම් දුන්නා කියලා රුපියල් 6 දාහෙන්..ඇඟ බේරගන්න නියාය 🐂🐒😮😢අහෝ සාන්ත 🐂🐒
පාසැල් යන සියලුම දරුවන්ට සාධාරණයක් වන මෙතුමාගේ අදහස ඉතාම වටිනවා.අඩුම වශයෙන් සියලුම පාසැල් උපකරණ වලවත් මිල බොහො සෙයින් අඩුකල යුතුය.රුපියල් 6000.00ක් ලබාදීම අවුල් සහගත දෙයක් වෙනවා නොඅනුමානය.
මෙයට පිළිතුරු දිය යුතුයි
අස්වැසුම හැම පවුලකටම පාසල් යන දරැවෝ නෑ
අස්වැසුම ගන්නා බොහෝ දෙනෙක් කසිප්පුබීලා නිදියන අය ඒ ලමයිනුත් බොහෝදෙනෙක් ඉගෙන නොගන්නා අය ගගට ඉනිකපනවාවගේ වැඩක්
අනිවාර්යයෙන්ම
අනුරට මාස 6වත් ඉන්න බැරි වෙයිද මන්දා 😂😂😂
💯
😅😅අනුර ගැන නොදන්න ලදරුවෝ ටික එයාව ජනාධිපති කළා නම් නම් ඕවා විඳවපල්ලා රුපියල් හය දහයෙන් බම්බු ගහන්නද බඩු මිල අහසස උසට😡😡ඉන්න අනේ ඉවසලා කට්ටියෝ බඩගින්නෙ තියලා එයා ලස්සන පෝසත් රටක් හදල දෙනකන් ඒ මදැයි😅😅 දැන් තියන ඔක්කොම ඉන්දියාවට ලියලා දීලා ආවා😅😅 තව මොන කෙන් ගෙඩියක්ද චන්දදායකයින්ට පාඩුවේ ඉමු බලාගෙන😅😅
go අනුර ගම හදමුත 🤣🤣🤣🤣
තව මාස 3 යද්දී ඉබේම හැදෙයි වගේ. ගෝටා අවරදු 2ක් කාපු එක මු මාස 6න් කාලා ඉන්දියාවටත් දීලාම යයි වගේ 🤣
උබල ඕක නොදන්නවට දේශපාලනය ගැන දන්න අය ඕව වේලාසන දැනගෙන හිටියා. උබලත් ජෙප්පොන්ගේ ටොම්පච පිලිගත්තට දැන් කොරන්න දෙයක් නැහැ
සියලු පාසල් දරුවන්ට පෙළ පොත්, පාසල් නිල ඇඳුම්, සහ රු 6000 දීමනාව ලබාදිය යුතුයි.
ඒක මදි කියලා ඔය කියන්නේ තේරුම් ගන්න බැරි ද සල්ලි මදි පොත් ටික ගන්න වත්..😮😢
6000 kiyanne mkkda gono ada eka lamayektawath awuruddatama one ewa ganna puluwanda
@@SithumSithara-k2f කුට්ටියම දෙන්න කියන්න එපා. භාගයක් වත් හැමෝටම ලැබෙන එක ලොකුදෙයක්.
@@KanchanaDharmarathne-l6b කුට්ටි කතා නෙමේ අපි කියන්නෙ ඔයා මෙතන වහලෙක් වෙන්න එපා අනුර කිව්වෙ සීයට සීයක් බදු අයින් කරනව කියල දැන් බයිල ගහනව ටොම් පචය
@@KanchanaDharmarathne-l6btawa hodamu
පාසල් උපකරණ මිල අඩු කල යුතුයි. කොටසකට පමනක් මුදලක් දීම වැඩක් නැහැ.
නියමයි කොල්ලො සෑම පාසල් දරැවෙකුටම සම අයිතිය ලැබිය යූතු යි සමව දූත්පත් පොසත් බෙදය අවස්ය නෑ
අස් වැසුම ඉවත් කරලා සියළුම වැසියන්ට එක හා සමානව සලකමු.
ඇත්ත.සහතික ඇත්ත ඇපිත් ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වස කලා
කියපු දේවල් නොකර .පොරොන්දු කඩ ක්ලොත් ආන්ඩුව ඉවරෙටම ඉවරය්.
ඔයාලත් දැන් ගොඩක් වෙනස් වෙලා ඉස්සර කදුලුගෑස් කාගෙන දීපියව් කරපියව් කිව්ව වෙනුවට දෙන්න කරන්න තැනට
Very good Kollo.❤❤
පචයා පන්නන්නම ඕන අනුරයාට දේව සාපය වැදිලා තියෙන්නේ??
පෑරදිල කුජීත උන එකෙක් නෙද උඹ 😂😂😂
@@danstonfernandoillpulliara6331 tho anurage guu kana ekekda guu wahala
ඉන්න ඉන්න තවමත් ඔවුන් වල් වඳුරන් සමඟ කාර්යබහුලයි. ඔවුන් සියලු වඳුරන් පලවා හැරිය යුතුය 🐒. එවිට ඔවුන් වල් අලි සමඟ කාර්යබහුලයි 🐘 ඉන්න ඉන්න.
අත්වැසුමලාභින් හැමෝගේම පාසල් යන දරුවොත් නැ. මිනිමරුවොන්ගේ කපටිකම පේනවනේ
බොරුවෙන් ඡන්ද අරගෙන ආවා. යන්න වැඩි කල් යන්නේ නැහැ හොදේ
බහින්නෙ නැද්ද පාරට?
කට්ටියම අමතකයි දැං ඉන්න ජනාධිපතිතුමාගේ Past tence එක තමා මේ කියල
ප්‍රේමදාස ජනාධිපති ළමයි වර්ග කරේ නෑ . හැමෝම ටම නිළ ඇදුම් දුන්නා. අනුර සහෝදරයා කළ යුත්තේ හැම දරුවෙක් ටම පොත් සහනාධාරය රජයෙන් දිය යුතුයි .
රනිල් කුමාර දිසානායක😂
Hariyata hari daruwa 🎉🎉🎉
දීපු. පොරොන්දු. ඉෂ්ට. කරනු.
Hi Ende bannnnn😄
කතාව ඇත්ත ❤
සීයා මුන්ට ගැහුවේ එලෝ එලෝ .
ඔක කියපන්චන්දේ දුන්න උඩපැන්න සක්කිල එලදෙන්නුන්ට.😢තව දුන්නේ නැ.
ඇත් කුණේ වහපු කපුටෝ වගේ බලයට ආවම තමන්ගේ විනාසේ තමන් දන්නේ නෑ
ජෙප්පෝ කියන්නේ පචය න්
ඡන්දෙ දුන්නඋන්ට වලක්කපං වැලලෙන්ඩ තියෙන්නෙ,🤣🤣🤣🤣
උන් විතරයි ද අපිට ත් එක්ක ම තමයි ඉතින් 😢😢😢
😂😂😂😂😂
මුන් හැමදාම කරේ මිනිස්සුන්ව අන්නපු එක
එදා රනිල්ගෙ ආංඩුවට කෑ ගසන කොට උබලා මේ අයට සහය දුන්නා ඕක තමායි දිට්ට ධම්මවේදණීය කර්මය කියන්නෙ.සාදු සාධූ
පසුගිය ආංඩුවට උබලට මේ පටිසන් දෙමින් එන්නෙ
රනිල් කුමාර රාජපක්ෂට බනින්න එපා
mun qwe kauda
රුපියල් 6000 පොල් ගන්න තමා වෙන්නේ
aragena gahanna one anurage oluwe 😆🤣😂 tom pachaya
ඔය කියන අප්‍රියෙල් වෙද්දි නම් එක ගෙඩියක් ගන්න පුලුවන් වෙයි
පොල් රිලව් කාලා,,,,ගස් අලි පෙල්ලලා,,,පොල්ගෙඩියක් 1000 ට ගන්න
අනිවාර්යයෙන්ම ❤
ඉතාම සරලයි.බහුතරයක් කියලා ඡන්දදායකයන් ලක්ෂ 68 ක් මේ අයගේ ලණු කෑවට හොඳට මතක තියාගන්න ඕනෑ මුළු ඡන්ද දායක සංඛ්‍යා ලක්ෂ 171 ක්.ඒකෙන් ලක්ෂ 20 ක් අඩුකරලා දළ වශයෙන් ලක්ෂ 150 ක් විතර සැලකුවත්, ඕනෑම මොලයක් තියෙන කෙනෙකුට උනත් තේරෙන්න ඕනෑ රටේ බහුතරයක් මේ අයගේ බොරුව පිළිගත්තේ නැති බව.බොරුව වැඩි කාලයක් පවත්වාගෙන යන්න බැහැනේ.එදාට මාලිමාව ඔතන ඉතිරිවෙන්නේ නෑ.3%-5% ක් අතර ජෙප්පෝ ටික ඉතිරිවෙයි.සත්‍යය ඒකයි.ඔය 68 ලක්ෂයෙන් බහුතරයක් වෙන පක්ෂවල හිටපු බව නොදන්නේ උග්‍ර විදිහට ලණු ගිලපු, දැන් කිසිම විචක්ෂණ බවක් නැතිව හුරේ දාන, හරියට text එකක් type කරගන්න බැරි ටික දෙනෙක් විතරයි.මේ පාලනයට පක්ෂව පළවෙන සෑම message එකකම අන්තවාදී සිතිවිලි තමයි වැඩියෙන්ම තියෙන්නේ.කාරණාවන් හරියට අවබෝධ කරගෙන නැති බව පැහැදිලිවම පේනවා.🤔🤔🤔
යකෝ අපිට අස්වැසුම නෑ. ඒත් අපේ ලමයි පාසැල් යනව. උන්ට ඉගෙන ගන්න උදව් කරපල්ල.
අනුර කියපු දේ නොකිරීම බරපතළ වරදක්. අපි ඔහුව විශ්වාස කරා. ඒක කෙලෙසන්න එපා🥹 !!!
Best❤❤
අස්වැසුම රාජ්‍යනිලධාරීනට නැහැ. ගොඩාක් වෙලාවට ඉගෙන ගන්නා ලමයි ඉන්නේ ඒ පවුල් වල.සාධාරණ යක් කරන්න.
රාජ්‍ය සේවකයින්ට දෙන්න ඕනේ නෑ දීමනා බලාපොරොත්තුවෙන් නෙවෙයිනේ ඡන්දය දුන්නේ
සියලු දෙනාගේ පින් පඩි සඳහා සාදර අනුග්‍රහය
රාජ්‍ය සේවකින්ටදෙන්නම හොදනැ ඔඋන් පඩිවැඩිවෙන්නැතැයි
මේකියන එවා සම්පුරන ඇත්ත පාර්ලිමෙන්තුව සුද්ද කරලනෙ මොන්ඩිෂෝරියනෙ සේරම අලුත්අය පුරැදුවෙන්න ඔ්න
@@SanuthiSethmini ube thaththa rajya sewakayek nemeda
කුණු ලෝබ ජෙප්පන්ගෙන් සහන බලාගෙන රට හදන්න දීලා දැන් රෙද්දෙ රෙවිලා😂😂😂😂
අනික අස්වැසුම ගන්නෙ සුදුසු අය නෙමෙයි ..ඔය රැ 6000 යන්නෙ තියන අයටනෙ මොන අසාදාරනයක්ද එහමනම් හැම පාසල් දරැවෙකුටම දෙන්න ඔන
"ආපු ගමන් කරන්න බෑ.අවු 75ක් කාපු රට මාස තුනෙන් ගොඩගන්න බෑ යකෝ" කියල කියන්න එක පුනරුද බයියෙක් නෑනෙ.😂
👍👍
👍👍👍👍
Anthere obe wachanaya hari ❤
අපේ දරුවො වෙනුවෙන් කතා කරාට ගොඩක් ස්තූතියි මල්ලි අපිට මේව කියන්න කෙනෙක් නැ අපි යන්නෙ නැ නැති බැරි කන් කියාගෙන
apitanam hari sathutuy
උද්ඝෝෂණයක් කරමු😎
Sanipeteda balan🤸
190 tibba හාල් 230 danakotama taranna nadda punarudaya ආරම්භය කියලා 😜😜😜
GoTA 2
🎉🎉🎉🎉🎉
පරාක්‍රමබාහු ගැම්ම ගනීන්....හඌඌඌඌඌඌ......
Api wenuwen katha kalata godak sthuthie ❤
ජන තාව අවදියෙන්
පචයේ උපත කවුද? කොට අනුර
ලෝකය දිනුවේ නිවැරදි දර්ශණයක් තුල..ලෝකය වටේම ගියාට අවබෝධය ලබා වැඩ කරන තාක් සාර්ථක වෙයිද
කයිය මිස කරපු වැඩක් තියෙනවද.....හොරු, දූෂිතයො එලවලා කයියෝ ගෙනාවා.. වෙනස එච්චරයි..අරුන් වැඩක් කරන ගමන් හොරාකෑවා, දූෂිත වැඩ කලා.. මුං වැඩ නෑ, කයිය පමණයි....පරණ දේවල් ටික ඒ විදිහටම ඉදිරියට ගෙන යනවා
😂😂😂😂 හා කමක් නැ අපි මාලි මාවට කිය කිය හිටපියවු 😂😂😂😂 රෙද්දෙ රෙවිල ඉන්නේ මුන්ට සොබා දහමෙන් දඩුවම් ලැබෙන්නේ මීට කලින් රිලව් අලි හිටියෙ නැද්ද
Dan sapada oyala hurathal karapu sarapai 😂😂😂😂
අපි රටවල් වල ගිහින් ගෙවල් හදා ගත්තා දැන් අපි දෙන්නම හාටි අැටැක් කාරයෝ දරැවෝදෙන්නෙක් ඉන්නවා අපට දැන් දරැවන්ටවත් කන්න දෙන්න බැ අපට අස්වැසුම නැ ගෙ ලොකු නිසා අපි කෝහොමද පොත් අරන් දෙන්නෙ
ඇයි ඇත්තටම සපත්තු දාන්න ඕනෙ ඉස්කෝල වල. සෙරෙප්පු දාන්න පුලුවන් නේ. කැම්පස් අය සෙරෙප්පුනේ දාන්නෙ. රටට කෙලවෙලා තියෙද්දි කැටයම් මොකටද. ටික කාලෙකට හරි සෙරෙප්පු දාන්න දුන්න නම් හරි.😐 අනික දැන් තියෙන සපත්තු ඉක්මනට කැඩෙනවලු. ඉස්සර වගේ නෙවෙයිලු 😐
❤👌
අර්බුදය අහපන් අම්මගෙන්
නිශ්මි බාලෙ උඹලා දිනුම් කියලා සමහර උන් පෝස්ට් දැම්මා... පේරාදෙණියෙ 😂
අැයි දැන් පාරට බහින්න බයයිවගේ ද?.අස්වැසුම ගත්තු ගමන් ලිකර් එකේ ,ඉතිරිය කසිප්පු පොලේ .එය මාගේ අත්දැකීමකි .(99/100) මුන් ලෝක දේශපාලනය ගැන ඉගෙන ගන්නේ කවදාද ,කාපු රට ටිකෙන් ටික ගොඩ ගතයුතුවේ .ඒවා කනකොට අන්තරේ කොහේද හිටියේ .දෙමලිච්චො වගේ කෑනොගහා ඉඳපල්ලා .උඹල අාර්ථික ඔස්තාර්ලද? .අඩුනින්දෙන් අවදිවෙලා පවු !.
අන්තරේ උන්ට මාලිමාවට චන්දෙ දුන්න අයට ඕනි දේ උනානෙ.දැන් අරක කලේ නෑ මේක කලේ නෑ කියලා දඟලන්න එපා.මේ තියෙන්නෙ උඹලාගෙ පුනරුදේ😂
👏👏💪💪👍👍❣️❣️🌹🌹🙏🙏
💪
Tawath Sahana idiriyata 😂😂😂
අපි මෙදාසැරේත් රැවටුනා. දුන් චන්දය ගැන කලකිරීමට පත්වී තියන්නෙ . කියපු දේවල් කටින් බතල හිටවන්න විතරයි වගේ මුන්ට පුලුවන්. මුන්ටත් වහල්ලු සෙට් එකක් ඉන්නව උන් මොනව උනත් හරි කියන කොටසක්..... කලකිරීම පමනයි.....
@@dilaknilanka9972 අපිට ඕක තේරුනත් කිව්වට කිසි කෙනෙක් ඇහුවෙ නෑ.මාලිමවට මෝහනය වෙලා මොල හොදගෙනනෙ හිටියෙ.
ඇද්ද ?
රදවාගැනීම බද්ද ඩබල් වුණා . බඩුමිල වැඩි වුණා . මිනිස්සු රැවටුණා .
❤️💪❤️💪❤️💪❤️
බොරුව සහ ඇත්ත කියලා දෙකක් තියෙනවා. ඇත්ත කියලා ඡන්දේ ඉල්ලුව නම් ඕගොල්ලෝ චන්දෙ දෙන්නෙ නෑ. සීයා පැරදුන ඒක නිසානේ. ඔයගොල්ලන්ට රට භාර දුන්නත් මීට වඩා දෙයක් කරන්න මේ වෙලාවේ අමාරුයි. යම් යම් කැපකිරීම් නොකළොත් ආයෙත් ආපස්සට යනවාමයි. අනවශ්‍ය වියදම් දූෂණය නාස්තියක් අවම කරොත් ටික කලකින් මේ ඉල්ලන දේවල් දෙන්න පුළුවන් වෙයි. යථාර්ථවාදීව කරන මේ වැඩපිළිවෙළට එහා ගිය විකල්ප වැඩපිළිවෙලක් තියෙනවා නම් කියලා දෙන්න.කියන එක ලේසියි කරන එකමාරුයි. පුළුවන් නම් නොකර ඉන්නෙ නෑ නේ.
මමත් විශ්වවිද්‍යාලයීය සිසුවෙක් තමයි..ඒත් නජිත් ට පට්ටමක් හම්බුනාම තමයි වැඩේ තේරුනේ 😂
ජේවීපී එකේ ඉස්සර කසාදේ ළමයි ටික ඔය .බනින්න එපා..
JVP NPP ජනතාව රවටනවා
ඔහොම තෙරුම් කරන්න එපා කොල්ලො මුන් විෂන් 13 ඔන නෑ 4 ඇති කියලා විෂන් අඩු කරයි ව්සදුම වෙනුවට 😂😂
💯😂
අනුර වික්‍රමසිංහ
ඔය ගොල්ලො දන්නේ නැතිව ට අපි දැනගෙන හිටියා මේ ගොල්ලො ඔය කියන කිසිම දෙයක් නොකරන බව.
දැන් කියන්නෙ පකටද අපි ට කරන්න දෙයක් නැ තොපි මරාගෙන මැරියඋ අපිට කියන්නෙ පුකටද
අපි නම් දරුවනේ ඕක වෙන වග ඈත ඉදන්දන හිටියා නුම්බලාගේ විශ්වවිද්‍යාල ටිකිරි මොලවලට දන් තේරුනාට .නුම්බලාම පෙරලි කරලා ගෙනල්ලා දන් එපාකියලා පෙරලි කරපල්ලා. අපිනෑ ඔවට ඕංඑච්චරයි
💯💯
💯💯
Maru illagena kaapalla.😮
අම්මෝ ඒක මගේ හිතේ තිබුන දේ එහෙමම කමෙන්ට් කරලා සතුටුයි
@suvineethadesilva906 💓
අනුර කවද්ද බන් කියපු දෙයක් කරේ 😂😂😂😂
aeka nam sahatika attha 🐉🐉ayriya misak
ඔයා ඉතාම බුද්ධිමත් තරුණයෙක් පුතා 🙏ජයවේවා 🎉🎉🎉❤️🌼🌼
කලබල වෙන්න එපා ඔවුන් විපක්ෂ නායක සුදුසුකම් පරීක්ෂා කරනවා . ඔවුන් ආර්ථික සැලැස්මක් නැහැ
පට්ට
ජය වේවා අයියෙ ! අපි වෙනුවෙන් ඔයාලා කතා කරන්නෙ ❤ අපේ සහයෝගය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔයාලට ❤️
Lankawe hetiyanm maat parata bahinawa okunta weruddaw abor
මාලිමා උන දැන් සනීපයි වගේ.දිගටම බෙහෙත් බොන්න.
😂😂 තව ලැබෙයි සහනාධාර පොඩ්ඩක් ඉන්න... රැවටුනේ ඕකටනේ 😀😀😀
අස්වැසුම අයට විතරක් නෙවෙයි සියලුම දරුවන් ට මෙය දියයුතුයි
ජනතාව මෙවරත් රැවටුනා..
😂supuwe dilade ban rawettuwe😜
අනුරය බැන්නට සීයා කරපු එකෙන් පිට යන්න බයයි😂
අනුර කියපු දෙ නොකරණ, නොකියපු දෙ කරණ පචපති.. කෙනෙක් 😂
ඒවගෙන් තමයි බන් ඛනිජ තෙල් සභාපතිගෙ දීමනා පඩි ඩබල් කලේ😂😂😂.. මුන්ට තේරෙන්නෙ නෑ.
@Change-the-country ❣️
O yes..Pachapathi.😢😢😮😮
අපි වෙනුවෙන් අපේ සහෝදරයෝ ❤🎉
ජය වේවා අයියේ
ඕව බලාපොරොත්තු උනා නම් කාපල්ල තණකොල. පිස්සුද ඇත්තටම
අනුර ජනාධිපතිතුමා කියපුවා කෙරුවනම් ඉවරයි බලය ගන්නකම් බලයට කෑදරකමේ කෑ ගහනවා දේශපාලකයෝ කොයි කවුරුත් එකයි උන්ගේ මඩිය පුරෝගන්න එක තමයි කරන්නේ දුප්පත් ජනතාව එතනමයි ඔයා කියන්නේ ඇත්තක් තමයි සහෝදරයා
ඇයි අනේ වාහනේ දොර ඇරගෙන බහින එකම මදිද. කොච්චර බඩ පිරෙනවද.
කියපුවා කරපල්ලකෝ
උන්ට දැන් පිස්සු. ප්‍රතිපත්තියක් නැත සැලැස්මක් නැත. බදු බදු පමණි.මධ්යම පන්තිය සඳහා බදු.
රට ම කරත්තේ බැන්දා෴පච වලට රැවටුනා..
Apinam rewatune ne.
මේ.. ආණ්ඩුව එන කොට කිව්වා පොත් පත් වලට tax 0% කරනවා කියලා. මුන් කියන ඒව නෙමේ කරන්නේ. පොත් ගන්නේ කන්න නෙමේ ඉගන ගන්න. අස්වැසුම නැති දුප්පත් අය කොච්චර ඉන්නවද?
පිස්සුද නැත්නම් හැටිද. උබල කන්න බොන්න ඉගෙනගන්න නෙවෙයිනෙ ඡන්ද දුන්නෙ. රට හදන්නනෙ. තව 5ක් හිටපල්ල අවුරුදු
අත්වැසුම ඇතුලු අනිත් හැමදේම නොලැබෙන රජයේ සේවකයන්ට මේ දේත් ලැබෙන් නැද්ද රජයේ සේවකයොත් හිගා නොකා හිගා කනවා
ලොවෙත් නැතිවෙන්නම දෙන්නයි යන්නෙ, පවු මාලුමාවන්ට.
කපටියෙක් අනුර ෂේප් එකේ ලමයින්ගේ වියදම් දුන්නා කියලා රුපියල් 6 දාහෙන්..ඇඟ බේරගන්න නියාය 🐂🐒😮😢අහෝ සාන්ත 🐂🐒
පාසැල් යන සියලුම දරුවන්ට සාධාරණයක් වන මෙතුමාගේ අදහස ඉතාම වටිනවා.
අඩුම වශයෙන් සියලුම පාසැල් උපකරණ වලවත් මිල බොහො සෙයින් අඩුකල යුතුය.
රුපියල් 6000.00ක් ලබාදීම
අවුල් සහගත දෙයක් වෙනවා නොඅනුමානය.
මෙයට පිළිතුරු දිය යුතුයි
අස්වැසුම හැම පවුලකටම පාසල් යන දරැවෝ නෑ
අස්වැසුම ගන්නා බොහෝ දෙනෙක් කසිප්පුබීලා නිදියන අය ඒ ලමයිනුත් බොහෝදෙනෙක් ඉගෙන නොගන්නා අය ගගට ඉනිකපනවාවගේ වැඩක්
අනිවාර්යයෙන්ම
අනුරට මාස 6වත් ඉන්න බැරි වෙයිද මන්දා 😂😂😂
💯
😅😅අනුර ගැන නොදන්න ලදරුවෝ ටික එයාව ජනාධිපති කළා නම් නම් ඕවා විඳවපල්ලා රුපියල් හය දහයෙන් බම්බු ගහන්නද බඩු මිල අහසස උසට😡😡ඉන්න අනේ ඉවසලා කට්ටියෝ බඩගින්නෙ තියලා එයා ලස්සන පෝසත් රටක් හදල දෙනකන් ඒ මදැයි😅😅 දැන් තියන ඔක්කොම ඉන්දියාවට ලියලා දීලා ආවා😅😅 තව මොන කෙන් ගෙඩියක්ද චන්දදායකයින්ට පාඩුවේ ඉමු බලාගෙන😅😅
go අනුර ගම හදමුත 🤣🤣🤣🤣
තව මාස 3 යද්දී ඉබේම හැදෙයි වගේ. ගෝටා අවරදු 2ක් කාපු එක මු මාස 6න් කාලා ඉන්දියාවටත් දීලාම යයි වගේ 🤣
උබල ඕක නොදන්නවට දේශපාලනය ගැන දන්න අය ඕව වේලාසන දැනගෙන හිටියා. උබලත් ජෙප්පොන්ගේ ටොම්පච පිලිගත්තට දැන් කොරන්න දෙයක් නැහැ
සියලු පාසල් දරුවන්ට පෙළ පොත්, පාසල් නිල ඇඳුම්, සහ රු 6000 දීමනාව ලබාදිය යුතුයි.
ඒක මදි කියලා ඔය කියන්නේ තේරුම් ගන්න බැරි ද සල්ලි මදි පොත් ටික ගන්න වත්..😮😢
6000 kiyanne mkkda gono ada eka lamayektawath awuruddatama one ewa ganna puluwanda
@@SithumSithara-k2f කුට්ටියම දෙන්න කියන්න එපා. භාගයක් වත් හැමෝටම ලැබෙන එක ලොකුදෙයක්.
@@KanchanaDharmarathne-l6b කුට්ටි කතා නෙමේ අපි කියන්නෙ ඔයා මෙතන වහලෙක් වෙන්න එපා අනුර කිව්වෙ සීයට සීයක් බදු අයින් කරනව කියල දැන් බයිල ගහනව ටොම් පචය
@@KanchanaDharmarathne-l6btawa hodamu
පාසල් උපකරණ මිල අඩු කල යුතුයි. කොටසකට පමනක් මුදලක් දීම වැඩක් නැහැ.
නියමයි කොල්ලො සෑම පාසල් දරැවෙකුටම සම අයිතිය ලැබිය යූතු යි සමව දූත්පත් පොසත් බෙදය අවස්ය නෑ
අස් වැසුම ඉවත් කරලා සියළුම වැසියන්ට එක හා සමානව සලකමු.
ඇත්ත.සහතික ඇත්ත ඇපිත් ප්‍රතිපත්ති ප්‍රකාශය විශ්වස කලා
කියපු දේවල් නොකර .පොරොන්දු කඩ ක්ලොත් ආන්ඩුව ඉවරෙටම ඉවරය්.
ඔයාලත් දැන් ගොඩක් වෙනස් වෙලා ඉස්සර කදුලුගෑස් කාගෙන දීපියව් කරපියව් කිව්ව වෙනුවට දෙන්න කරන්න තැනට
Very good Kollo.❤❤
පචයා පන්නන්නම ඕන අනුරයාට දේව සාපය වැදිලා තියෙන්නේ??
පෑරදිල කුජීත උන එකෙක් නෙද උඹ 😂😂😂
@@danstonfernandoillpulliara6331 tho anurage guu kana ekekda guu wahala
ඉන්න ඉන්න තවමත් ඔවුන් වල් වඳුරන් සමඟ කාර්යබහුලයි. ඔවුන් සියලු වඳුරන් පලවා හැරිය යුතුය 🐒. එවිට ඔවුන් වල් අලි සමඟ කාර්යබහුලයි 🐘 ඉන්න ඉන්න.
අත්වැසුමලාභින් හැමෝගේම පාසල් යන දරුවොත් නැ. මිනිමරුවොන්ගේ කපටිකම පේනවනේ
බොරුවෙන් ඡන්ද අරගෙන ආවා. යන්න වැඩි කල් යන්නේ නැහැ හොදේ
බහින්නෙ නැද්ද පාරට?
කට්ටියම අමතකයි දැං ඉන්න ජනාධිපතිතුමාගේ Past tence එක තමා මේ කියල
ප්‍රේමදාස ජනාධිපති ළමයි වර්ග කරේ නෑ . හැමෝම ටම නිළ ඇදුම් දුන්නා. අනුර සහෝදරයා කළ යුත්තේ හැම දරුවෙක් ටම පොත් සහනාධාරය රජයෙන් දිය යුතුයි .
රනිල් කුමාර දිසානායක😂
Hariyata hari daruwa 🎉🎉🎉
දීපු. පොරොන්දු. ඉෂ්ට. කරනු.
Hi Ende bannnnn😄
කතාව ඇත්ත ❤
සීයා මුන්ට ගැහුවේ එලෝ එලෝ .
ඔක කියපන්චන්දේ දුන්න උඩපැන්න සක්කිල එලදෙන්නුන්ට.😢තව දුන්නේ නැ.
ඇත් කුණේ වහපු කපුටෝ වගේ බලයට ආවම තමන්ගේ විනාසේ තමන් දන්නේ නෑ
💯
ජෙප්පෝ කියන්නේ පචය න්
ඡන්දෙ දුන්නඋන්ට වලක්කපං වැලලෙන්ඩ තියෙන්නෙ,🤣🤣🤣🤣
උන් විතරයි ද අපිට ත් එක්ක ම තමයි ඉතින් 😢😢😢
😂😂😂😂😂
මුන් හැමදාම කරේ මිනිස්සුන්ව අන්නපු එක
එදා රනිල්ගෙ ආංඩුවට කෑ ගසන කොට උබලා මේ අයට සහය දුන්නා ඕක තමායි දිට්ට ධම්මවේදණීය කර්මය කියන්නෙ.සාදු සාධූ
පසුගිය ආංඩුවට උබලට මේ පටිසන් දෙමින් එන්නෙ
රනිල් කුමාර රාජපක්ෂට බනින්න එපා
mun qwe kauda
💯
රුපියල් 6000 පොල් ගන්න තමා වෙන්නේ
aragena gahanna one anurage oluwe 😆🤣😂 tom pachaya
ඔය කියන අප්‍රියෙල් වෙද්දි නම් එක ගෙඩියක් ගන්න පුලුවන් වෙයි
පොල් රිලව් කාලා,,,,ගස් අලි පෙල්ලලා,,,පොල්ගෙඩියක් 1000 ට ගන්න
අනිවාර්යයෙන්ම ❤
ඉතාම සරලයි.බහුතරයක් කියලා ඡන්දදායකයන් ලක්ෂ 68 ක් මේ අයගේ ලණු කෑවට හොඳට මතක තියාගන්න ඕනෑ මුළු ඡන්ද දායක සංඛ්‍යා ලක්ෂ 171 ක්.ඒකෙන් ලක්ෂ 20 ක් අඩුකරලා දළ වශයෙන් ලක්ෂ 150 ක් විතර සැලකුවත්, ඕනෑම මොලයක් තියෙන කෙනෙකුට උනත් තේරෙන්න ඕනෑ රටේ බහුතරයක් මේ අයගේ බොරුව පිළිගත්තේ නැති බව.බොරුව වැඩි කාලයක් පවත්වාගෙන යන්න බැහැනේ.එදාට මාලිමාව ඔතන ඉතිරිවෙන්නේ නෑ.3%-5% ක් අතර ජෙප්පෝ ටික ඉතිරිවෙයි.සත්‍යය ඒකයි.ඔය 68 ලක්ෂයෙන් බහුතරයක් වෙන පක්ෂවල හිටපු බව නොදන්නේ උග්‍ර විදිහට ලණු ගිලපු, දැන් කිසිම විචක්ෂණ බවක් නැතිව හුරේ දාන, හරියට text එකක් type කරගන්න බැරි ටික දෙනෙක් විතරයි.මේ පාලනයට පක්ෂව පළවෙන සෑම message එකකම අන්තවාදී සිතිවිලි තමයි වැඩියෙන්ම තියෙන්නේ.කාරණාවන් හරියට අවබෝධ කරගෙන නැති බව පැහැදිලිවම පේනවා.🤔🤔🤔
යකෝ අපිට අස්වැසුම නෑ. ඒත් අපේ ලමයි පාසැල් යනව. උන්ට ඉගෙන ගන්න උදව් කරපල්ල.
අනුර කියපු දේ නොකිරීම බරපතළ වරදක්. අපි ඔහුව විශ්වාස කරා. ඒක කෙලෙසන්න එපා🥹 !!!
Best❤❤
අස්වැසුම රාජ්‍යනිලධාරීනට නැහැ. ගොඩාක් වෙලාවට ඉගෙන ගන්නා ලමයි ඉන්නේ ඒ පවුල් වල.සාධාරණ යක් කරන්න.
රාජ්‍ය සේවකයින්ට දෙන්න ඕනේ නෑ දීමනා බලාපොරොත්තුවෙන් නෙවෙයිනේ ඡන්දය දුන්නේ
සියලු දෙනාගේ පින් පඩි සඳහා සාදර අනුග්‍රහය
රාජ්‍ය සේවකින්ටදෙන්නම හොදනැ ඔඋන් පඩිවැඩිවෙන්නැතැයි
මේකියන එවා සම්පුරන ඇත්ත පාර්ලිමෙන්තුව සුද්ද කරලනෙ මොන්ඩිෂෝරියනෙ සේරම අලුත්අය පුරැදුවෙන්න ඔ්න
@@SanuthiSethmini ube thaththa rajya sewakayek nemeda
කුණු ලෝබ ජෙප්පන්ගෙන් සහන බලාගෙන රට හදන්න දීලා දැන් රෙද්දෙ රෙවිලා😂😂😂😂
අනික අස්වැසුම ගන්නෙ සුදුසු අය නෙමෙයි ..ඔය රැ 6000 යන්නෙ තියන අයටනෙ මොන අසාදාරනයක්ද එහමනම් හැම පාසල් දරැවෙකුටම දෙන්න ඔන
"ආපු ගමන් කරන්න බෑ.අවු 75ක් කාපු රට මාස තුනෙන් ගොඩගන්න බෑ යකෝ" කියල කියන්න එක පුනරුද බයියෙක් නෑනෙ.😂
👍👍
👍👍👍👍
Anthere obe wachanaya hari ❤
අපේ දරුවො වෙනුවෙන්
කතා කරාට ගොඩක් ස්තූතියි මල්ලි අපිට මේව කියන්න කෙනෙක් නැ අපි යන්නෙ නැ
නැති බැරි කන් කියාගෙන
apitanam hari sathutuy
උද්ඝෝෂණයක් කරමු😎
Sanipeteda balan🤸
190 tibba හාල් 230 danakotama taranna nadda punarudaya ආරම්භය කියලා 😜😜😜
GoTA 2
🎉🎉🎉🎉🎉
පරාක්‍රමබාහු ගැම්ම ගනීන්....හඌඌඌඌඌඌ......
Api wenuwen katha kalata godak sthuthie ❤
ජන තාව අවදියෙන්
පචයේ උපත කවුද? කොට අනුර
ලෝකය දිනුවේ නිවැරදි දර්ශණයක් තුල..ලෝකය වටේම ගියාට අවබෝධය ලබා වැඩ කරන තාක් සාර්ථක වෙයිද
කයිය මිස කරපු වැඩක් තියෙනවද.....
හොරු, දූෂිතයො එලවලා කයියෝ ගෙනාවා.. වෙනස එච්චරයි..
අරුන් වැඩක් කරන ගමන් හොරාකෑවා, දූෂිත වැඩ කලා.. මුං වැඩ නෑ, කයිය පමණයි....
පරණ දේවල් ටික ඒ විදිහටම ඉදිරියට ගෙන යනවා
😂😂😂😂 හා කමක් නැ අපි මාලි මාවට කිය කිය හිටපියවු 😂😂😂😂 රෙද්දෙ රෙවිල ඉන්නේ මුන්ට සොබා දහමෙන් දඩුවම් ලැබෙන්නේ මීට කලින් රිලව් අලි හිටියෙ නැද්ද
Dan sapada oyala hurathal karapu sarapai 😂😂😂😂
අපි රටවල් වල ගිහින් ගෙවල් හදා ගත්තා දැන් අපි දෙන්නම හාටි අැටැක් කාරයෝ දරැවෝදෙන්නෙක් ඉන්නවා අපට දැන් දරැවන්ටවත් කන්න දෙන්න බැ අපට අස්වැසුම නැ ගෙ ලොකු නිසා අපි කෝහොමද පොත් අරන් දෙන්නෙ
ඇයි ඇත්තටම සපත්තු දාන්න ඕනෙ ඉස්කෝල වල. සෙරෙප්පු දාන්න පුලුවන් නේ. කැම්පස් අය සෙරෙප්පුනේ දාන්නෙ. රටට කෙලවෙලා තියෙද්දි කැටයම් මොකටද. ටික කාලෙකට හරි සෙරෙප්පු දාන්න දුන්න නම් හරි.😐 අනික දැන් තියෙන සපත්තු ඉක්මනට කැඩෙනවලු. ඉස්සර වගේ නෙවෙයිලු 😐
❤👌
අර්බුදය අහපන් අම්මගෙන්
නිශ්මි බාලෙ උඹලා දිනුම් කියලා සමහර උන් පෝස්ට් දැම්මා... පේරාදෙණියෙ 😂
අැයි දැන් පාරට බහින්න බයයිවගේ ද?.අස්වැසුම ගත්තු ගමන් ලිකර් එකේ ,ඉතිරිය කසිප්පු පොලේ .එය මාගේ අත්දැකීමකි .(99/100) මුන් ලෝක දේශපාලනය ගැන ඉගෙන ගන්නේ කවදාද ,කාපු රට ටිකෙන් ටික ගොඩ ගතයුතුවේ .ඒවා කනකොට අන්තරේ කොහේද හිටියේ .දෙමලිච්චො වගේ කෑනොගහා ඉඳපල්ලා .උඹල අාර්ථික ඔස්තාර්ලද? .අඩුනින්දෙන් අවදිවෙලා පවු !.
අන්තරේ උන්ට මාලිමාවට චන්දෙ දුන්න අයට ඕනි දේ උනානෙ.දැන් අරක කලේ නෑ මේක කලේ නෑ කියලා දඟලන්න එපා.මේ තියෙන්නෙ උඹලාගෙ පුනරුදේ😂
👏👏💪💪👍👍❣️❣️🌹🌹🙏🙏
💪
Tawath Sahana idiriyata 😂😂😂
අපි මෙදාසැරේත් රැවටුනා. දුන් චන්දය ගැන කලකිරීමට පත්වී තියන්නෙ . කියපු දේවල් කටින් බතල හිටවන්න විතරයි වගේ මුන්ට පුලුවන්. මුන්ටත් වහල්ලු සෙට් එකක් ඉන්නව උන් මොනව උනත් හරි කියන කොටසක්..... කලකිරීම පමනයි.....
@@dilaknilanka9972 අපිට ඕක තේරුනත් කිව්වට කිසි කෙනෙක් ඇහුවෙ නෑ.මාලිමවට මෝහනය වෙලා මොල හොදගෙනනෙ හිටියෙ.
ඇද්ද ?
රදවාගැනීම බද්ද ඩබල් වුණා . බඩුමිල වැඩි වුණා . මිනිස්සු රැවටුණා .
❤️💪❤️💪❤️💪❤️
බොරුව සහ ඇත්ත කියලා දෙකක් තියෙනවා. ඇත්ත කියලා ඡන්දේ ඉල්ලුව නම් ඕගොල්ලෝ චන්දෙ දෙන්නෙ නෑ. සීයා පැරදුන ඒක නිසානේ. ඔයගොල්ලන්ට රට භාර දුන්නත් මීට වඩා දෙයක් කරන්න මේ වෙලාවේ අමාරුයි. යම් යම් කැපකිරීම් නොකළොත් ආයෙත් ආපස්සට යනවාමයි. අනවශ්‍ය වියදම් දූෂණය නාස්තියක් අවම කරොත් ටික කලකින් මේ ඉල්ලන දේවල් දෙන්න පුළුවන් වෙයි. යථාර්ථවාදීව කරන මේ වැඩපිළිවෙළට එහා ගිය විකල්ප වැඩපිළිවෙලක් තියෙනවා නම් කියලා දෙන්න.
කියන එක ලේසියි කරන එකමාරුයි. පුළුවන් නම් නොකර ඉන්නෙ නෑ නේ.