උත්තර දෙන්න රාජ්‍ය නිලධාරිණිය නැගිට්ටේ නැති නිසා නියෝජ්‍ය ඇමතිට තදවෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 93

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 8 часов назад +15

    ඕක තමයි අපේ බලාපොරොත්තුව ❤🎉

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 8 часов назад +23

    නියමයි නියමයි වටගල මහතානෙනි... හරිම සතුටුයි.... මේ නිලධාරී න්ට. ඔහොම තමයි කතා කරන්න ඕන...කිසිම බුරුලක් දෙන්න එපා...ඔන්න ඔහොම තමයි වැඩ කරන්න ඕන...

  • @JEA1965
    @JEA1965 8 часов назад +16

    වටගල ම්ශතස් ඉතා සාවධානව තීක්ෂණව මෙහෙයවන ආකාරය ඉතාම ප්‍රශංසනීයයි.

  • @UdeniWanninayake-s1w
    @UdeniWanninayake-s1w 7 часов назад +9

    පාවෙන වෙළඳ සැල් තියෙන තැන ඟඳයිනෙ.. කාටවත් බැරිද බේරෙ ශූද්ධ කරන්න... අවට කඩවල ගෙවල්වල වැසිකිළි බේරෙටලූ නේද..... දියුණූ රටක නම්. නගරයක් මැද ජලාශයක් කියන්නෙ සංචාරක යින් ගෙන්. ඉපැයීම්. කරන... නගරය අලංකරණයට ආභරණයක් වන සම්පතක්.. බේරෙ..?. අපාය කොළපාටින්.!..😢.

    • @PercyWick-z7j
      @PercyWick-z7j 7 часов назад +1

      අර බය්යෝ නෑවේ ගූ වතුරද බන් 😂😂

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 8 часов назад +15

    නිලදාරි නෙවි දෙසපාලුවන් ඕව කරේ
    හිතුන කරා..ගොට මහත්තයගේ වැඩ
    නිලදාරින් කරේ දෙසපාලකයන්ට කඩයට යන ඵක...

  • @MESEngineering-lr3ig
    @MESEngineering-lr3ig 7 часов назад +4

    මේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිලා නෑ..නිවැරදි කරන්න...

  • @Rmd289
    @Rmd289 8 часов назад +11

    අන්න එහෙමයි වැඩ ගන්නේ..NPP..❤

  • @buhumiputra.641
    @buhumiputra.641 7 часов назад +1

    බූරුවන්ගේ පාරාදීසය ! UDA ඉතා දූෂිතයි ඔවුන්ගේ දරුවන් විදේශයන්හි අධ්‍යාපනය ලබනවා.

  • @nuwankumara8894
    @nuwankumara8894 7 часов назад +3

    රාජ්‍ය ඇමති නෙවෙයි නියෝජ්‍ය ඇමති කියලා මේක නිවැරදි කරන්න

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 7 часов назад

    ❤❤❤❤❤❤ නියම යි වටගල මහත්තයා

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 8 часов назад +18

    ඉතාම විශිෂ්ට ලෙස ඇමතිතුමා එම ප්‍රශ්ණය විසදීමට කටයුතු කලා මාලිමාවේ තවත් එක් ආදර්ශ වැඩක් යැයි මා සිතමි.❤❤❤❤

  • @kumarekalba6608
    @kumarekalba6608 7 часов назад +1

    ❤❤❤❤ Patta

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 8 часов назад +5

    අමෝ අමෝ

  • @kumara-v5m
    @kumara-v5m 8 часов назад +6

    හුරතල් කරන්න හොද නෑ ඕකුන්ව. තදින් ඉන්න ඕනේ නැත්නම් ටොබයියෝ වගේ මුන් කරේ නගිනවා

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 8 часов назад +7

    Good 👍👍👍👍👍💪💪💪💪💪💯💯💯💯♥️♥️♥️♥️♥️

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 8 часов назад +6

    Malimavata 💯❤

  • @NatureNest76
    @NatureNest76 7 часов назад

    මෙන්න ඇමතිවරු❤❤❤ . අනේ මගෙ රට වාසනාවන්තයි 🎉🎉🎉

  • @visakadampali6371
    @visakadampali6371 7 часов назад

    නලදාරින දේසපලෙන කරනය වෙලා කබුනේ දැන පමුගයඅනඩු හරියට කලා නමි රට බනකොලොත් වුනෙ

  • @turneyindrajith8967
    @turneyindrajith8967 8 часов назад +9

    වටගල බොක්කෙම වැඩ හිතුවාටත් වඩා හොදයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 8 часов назад

      මෙතුමට අධිකරණ ඇමති කම දුන්නා නම් හොදයි කියලා හිතෙනවා.. ඉන්න. ඇමති ක්‍රියාමාර්ග. ගන්නා බවක් පේන්නෙම නැහැ...

  • @pgpremathilaka78
    @pgpremathilaka78 7 часов назад +1

    නිලධාරියා මුස්ලිම් එකෙක් නිසා!! සිංහල එකෙක්ට නම් කතා කරන්න බයයි!!

  • @ajithsamaratunga5990
    @ajithsamaratunga5990 7 часов назад +1

    Change! Screw it let's do it

  • @smallHead-x2q
    @smallHead-x2q 7 часов назад +1

    Waste of time Waste of money 💰

  • @ajjj772
    @ajjj772 8 часов назад +2

    නැහැ එතන වරදක් හිතන්න බැහැ ඇය අනිත් අයට පේන් නැති නිසා තමයි නැගිටින්න කිව්වේ. එහෙම නැතුව කරුණාවකට විතර නෙවෙයි

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 8 часов назад +4

    මත්ද්‍ර්ව්‍ය නවත්තන්න කියන්නකො ඒ ප්ලේස් එක ගැන හොයන එක නෙමේ

  • @MadukaChathuranganee
    @MadukaChathuranganee 7 часов назад +1

    Get the example from china , thailand ,singapore how they do it

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 часов назад +5

    ඔහොම තමයි ප්‍රශ්න විසඳන්න ඕනා ස්තුතියි මාලිමාවට 💖💖💖🧭🧭🧭

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk 7 часов назад +1

    🙏👍💪🌹❤🙋

  • @morningpride7922
    @morningpride7922 8 часов назад +1

    අන්න කොල්ලෝ...

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 7 часов назад

    Watala kiyanne kelin manssayek❤️

  • @marknilanga2691
    @marknilanga2691 8 часов назад +3

    මොකක්ද මෙකේ වැරද්ද පිස්සෙක් මෙක දපු එකා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 часов назад

      රනිල් රාජපක්සලට පුක දෙන නාලිකා එහෙම තමා කුඩු හිරු හිරු නයි දෙරණ දසථ ලංකා උන් දත කන්නෙම මේ ආණ්ඩුව වට්ටන්න

  • @cheniththeunula2110
    @cheniththeunula2110 8 часов назад +2

    කැකිල්ලෙ රජ්ජුරුවො...😂😂

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 8 часов назад +1

      වහල්ලුන්ට රිදිලා😂😂😂

    • @Sisiranawaratnaperera
      @Sisiranawaratnaperera 7 часов назад

      Kakille Rajjuruwo tamai oka otana haduwe.
      Moda harak wada karana taramak keruwe.

  • @Himashathennakone
    @Himashathennakone 8 часов назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 7 часов назад +1

    Ohohoma thamai wenna oni

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 8 часов назад +2

    කටුස්සන්ගෙ බෙල්ලෙ රත්තරන් බැන්දාවගේ

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 8 часов назад +3

    මහින්දලා ගත්තු ණය සේරම ගෙවා අවසන් දැන් යහපාලනය ගත් ණය එ කියන්නෙ ජෙවිපිය විසින් කඩෙ ගිහින් ඇති කරගත් ආණ්ඩුව ගත්තු ණය .... වත්මන් ආණ්ඩුවට සැහෙන එවා අමතකයින 😁😁😁

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 8 часов назад +2

      රාජපක්ෂලගෙ රෙදි හෝදනවද 🤬

    • @madawadananjaya
      @madawadananjaya 7 часов назад +1

      මහින්දලා ගත්ත ණය ගෙව්වේ කවුද ? මහින්ද මහත්තයා ද ගෙව්වේ එතකට එ ණය...😂😂😂😂😂😂 ජෙ.වි.පෙ එක යහපාලනයට කඩේ ගියා නම්..එ ආණ්ඩුවේ තනතුරැ ගන්න ඔනා නේද...විපක්ෂයේ නේද හිටියේ....

  • @Dalaya23
    @Dalaya23 8 часов назад +1

    Kadawal walata ringala pinata Rice kaka hitapu ahinsaka PHI paw 😢

  • @DilukPrasad-k7w
    @DilukPrasad-k7w 8 часов назад +1

    😅😅😅😅😅

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 8 часов назад

    Dasatha news kiyanne th hiru samanai anduwata gahanne kohomada kiyalamai balan inne

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 7 часов назад

    Ud ake horu inne

  • @RuwanJayasekara-ng7vz
    @RuwanJayasekara-ng7vz 8 часов назад +4

    මුලදී සහෝදරය ටික දැන් දැන් බොස්ලා වෙන්න යනවා ඕයි මරු තමයි දැන්😂😂😂

    • @nadeesha5790
      @nadeesha5790 8 часов назад +2

      Ehema thamai.nathinam mun kare naginawa...

    • @SamiduThennakoon
      @SamiduThennakoon 8 часов назад +3

      Dukata kiyana katha

    • @kumara-v5m
      @kumara-v5m 8 часов назад

      ඇයි තොපිට දැන් පුකේ අමාරුවද. සහෝදරයා කියලා කියන්න ඕනේ නෑ ටොබයියන්ගේ මේ ජරා ගතිය අරින්නම බෑ නිකන්ද ඕකුන්ට අබිලියෝ කියලා කියන්නේ😂😂😂 🐄🐄

    • @Finalcall-w4h
      @Finalcall-w4h 8 часов назад +4

      Ane pako

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 часов назад +3

      රාජකාරිය කරන්නනේ මෙතනට ආවේ සහෝදරකම් කරන්න නෙවෙයි

  • @DjfKfjf
    @DjfKfjf 8 часов назад +1

    Nagitala monawa kiyannada hariyata wadak Karapu unda okun eakae hangennea

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 8 часов назад +2

    දසතම ගදයි😂😂😂

    • @Amilajaya
      @Amilajaya 8 часов назад +3

      haamu nathnam seeya reelada ganda

    • @NatureNest76
      @NatureNest76 7 часов назад

      තව ගඳ වැදෙයි තොපිට හාමුලා ටික හිරේට පටවනකොට😂😂😂

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 7 часов назад

      @Amilajaya 🤭🤭🤭🤭වෙන්නැති ..වෙන්නැති..දසත නෙ

  • @AnilKumara-dk9fm
    @AnilKumara-dk9fm 7 часов назад +1

    ගොටව එලෙව්වෙ තොපිනෙ එතන හොඳටතිබුනා අරගලෙන්පස්සෙ විනාසවුනේ

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 7 часов назад +1

      තෝ තණකොළම කකා ඉන් නැතුං බත් ටිකකුත් කාපං

  • @HeeHenry
    @HeeHenry 8 часов назад

    Moooge uddachakama kohomada 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @athulahemantha149
    @athulahemantha149 8 часов назад +1

    මොකක්ද මේකේ වැරද්ද, මේකේ තම්බ් ලයින් දන්නේ විව්ස් ගන්න, නොදකින්, විව්ස් හිගන්නෝ 😡😡😡

  • @සදපිණි
    @සදපිණි 8 часов назад +1

    රාජ්‍ය නිළදාරීන්ට හොද වැඩේ...පවුල් පිටිං ගිහිං චන්දේ දුන්නා නේද... සත පහකට ගනන් ගන්නෑ.... නිළදාරීන්ව😂😂😂

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 8 часов назад +1

      Chande damme hora wada walata sahayogaya denna nemei ban

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 8 часов назад +4

      ඔය අතරේ උඹ ඡන්දේ දුන්න උන්ටත් ඡන්දේ දුන්න රාජ්ය නීලධාරින් හිටියනේ බං... උන් තමයි ඔය හැංගිලා ඉන්නේ... තේරුනද?😂😂😂

    • @cheniththeunula2110
      @cheniththeunula2110 8 часов назад

      ​@@JBandara-ny1xq👍😂

    • @SamiduThennakoon
      @SamiduThennakoon 8 часов назад

      Oya wala kapanna rajya sewakayo

    • @DjfKfjf
      @DjfKfjf 8 часов назад

      Chande dunna kiyala kare thiyan enna baha

  • @kdroshan3302
    @kdroshan3302 8 часов назад +2

    වටගල ගූ බෙට්ට අනාගන කනව .ඕයි

    • @turneyindrajith8967
      @turneyindrajith8967 8 часов назад

      අර ඔයා මාකට් එකේ ඉන්න පිංපියා නේද බ්ස්නස් නැති වෙයි...පිංපියා යනු.. මුදලට ගෑණු සපයන්නා

    • @kdroshan3302
      @kdroshan3302 8 часов назад +1

      @turneyindrajith8967 2015 න් පස්සේ බොල ව්‍යාපාර කඩා වැටුනේ .මාත් හොදට අධ්‍යනය කරල comment දාන්නේ ...තෝ ගොන් ආතල් ගනින් අවුලක් නෑ ...ඒත් අපි හිගන.තත්වෙට පත් උනේ 2015, න් පස්සේ . බන් යතාර්ථය තේරුම් ගනින් ..මට කෙල උනාට දුකක් නෑ
      ඒත් මං වගේ කෙල උනා උන් ලක්ෂ ගානක් මේ රටේ දුක් විදිනවා බන් මගේ ඇස් පනාපිට තාම .

    • @Amilajaya
      @Amilajaya 8 часов назад +2

      umbe hamu htiyanam hari neda

  • @noname3808
    @noname3808 8 часов назад

    pukatamai

  • @donaldliyanage9094
    @donaldliyanage9094 8 часов назад +1

    Den rajya amathila ne😅 Negitte nethi nisa rajya amathita thada wei😮 Monawada me vidio eka Dana eka daana boru😅 Amathi sahodaraya kiwwe Ani ayata penna negitinna kiyalaneda?

    • @nimal7491
      @nimal7491 8 часов назад

      ඒක තමා මුන් වීව්ස් වැඩි කරගන්න තම් නේල් වල බොරු දානවා

  • @harsharuman6258
    @harsharuman6258 8 часов назад

    Minissu witness karawanna ! Emagin hora kana ekata apath nathi wenawwa!