Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන්නමි ලංකාවේ ජීවත්වෙනවා කියලා දැනෙනවා මෙචිචර කාලයක් මෙ අය කොහෙද හිටියෙ කියලා හිතෙනවා දැන්නමි රට හරි දිශාවට ගමන් කරයි වාගෙ දැනෙනවා මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
ජනතාව පරක්කු උනා නේද, මොනවකරන්නද😢 පහුවෙලාවත් ගත්ත තීරනය පිලිබදව සතුටුවෙමු ❤
අපේ සැමන් අපනයනය කරමු...ඉක්මනින්ම පටන් ගනිමු...රට හැම ක්ෂේත්රයකින්ම ස්වයං පෝෂිත කරමු... ජයවේවා!!!
ජනතාවට අඩු මිළකට හොඳ නිෂ්පාදනයක් ලබාදීම ව්‍යාපාරිකයන්ගේද යුතුකමක්
නියමයි .... බලපියව් සක්කිලි වහල්ලනේ අපේ රටේ හදත හැකි සැමන් ලන්කාවෙ වටෙන්ම මුහුද
ජයවේවා රටට යහපතක් ම වේවා පිටරටින් ගේන්නම එපා අපේ දේවල් අපි පරි බෝජනය කරමූ❤
හොද දේ කරන්නයි හොද රජයක් පත් කලේ ඔබලත් හිත හොදින් පටන් ගන්න ආන්ඩුව අපහසුතාවට පත් නොකර ජයවේවා 🇱🇰
සිරි ලක දේ සිරි සැප දේ.
ටින්නෙකේ අඩංගුවන මාඵ වර්ගය ලේබලයේ සදහන් කල යුතුමයි.නොවේනම් දඩුවම් කල යුතුයි.
@@araliyadewliya6120 ඒක හොද අදහසක් .සමහර මාළු රස නැහැ
ඉස්සර jack mackerl diamond captain පට්ට රහයි දැන් ඒවා මෙලො රහක් නැ... කොලිටිය හොදයි delmege පට්ට මිලයි
I have stopped bringing Sri Lankan samean for its owfull test
වසන්ත සහෝදරයා සැමන් කාරයොත් හාල් කාරයෝ වගේ ආන්ඩුව අන්දවයිද? කල්පනාකාරීව කටයුතු කරන්න.ගිවිසුමක් අනුව, මොකද පරාජිත රාජපක්ෂ අවතාර තාමත් ක්‍රියාත්මකව තිබේ.
ජරා කම්පැනි වසා දමන්න සහෝදරය.ජරාවකට අහුවෙලා මම ආයෙත් ගත්තෙනෑ.
රැවටිලි කලත් ටික කාලයයි මේ බුද්දිමත් ආණ්ඩුවත් එක්ක ❤
කටිටියට හිතන තරමි ලේසිවෙන් නෑ මෙි ආන්ඩුවට අන්දන්න෴😂😂😂😂😂
Good job❤🎉
Congratulations ❤
ඡයවේවා ඔබතුමාට මාලිමාවට ජය රටට ජය අනුරට ජය අනුර හදනව රට ස්තීරයි මේව දකින කොට අපිට පුදුම සතූටක් දැනෙන්නේ
ගණන් අඩු සැමන් මෙලෝ රසක් කොලිටියක් නැනේ.සැමන් කැලි නෙමෙයි කුඩු තියෙන්නේ
ඇත්තට ඔය වගේ හාල්මැස්සො කරවල වගේ දේවලුත් පිටරටින් ගෙන්නන්නැතුව ලංකාවේ හදන්න පුළුවන්.
හැමදාම සැමන් කාපූ අපි දැන් අවූරැදදට විතරයි කරන්නෙ හෙතුව මිල වැඩියි
😢😢😢😢😢
ලංකාවෙ කොයින්ද කොලිට්පරන කුණු මාළු ටින් කලාම කව්ද ගන්නෙකියඋනත් කුනු මාළු නැතුව දීපල්ලා.සහතික නැතිනම් කොහොමද නිෂ්පාදනය කරන්නෙ.අපි දන්නෙ නෑ කාගෙද කියල,දේශීය ඒව තමයි ජරා ජාති.එනිසා පිටරට ඒවට මාකට් හැදෙනව..සතොසටත් දාල තිබ්බ ජරාවක් මම අරගෙන ආයෙත් නෑ සතොසෙන් ටින් ගත්තෙ.ජරාව බෙදන යක්කු.
හොද රස ඒවා නම් හොදයි ඉස්සර සැමන් එකක් කඩනකොට මුළු ගේම සුවඳයි දැන් මෙලෝ රහක් නෑ.
Saman nm falcon nathnm ocean star
@krishanishara9339 Diamond ,Captain එහෙමත් හොදට තිබුණා දැන් නම් ඔක්කොම එකයි
@@NatureNest76 falcon gahanne chili
@@krishanishara9339 හ්ම් . නියම Salmon
නියමයි නියමයි
👍👍🔥🔥🔥
ජයවේවා
👍👍
උතුරු නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ධීවරන් එකතු වෙලා පොදු සමිතියක් පිහිටුවන්න
ධීවර සංස්ථාවට පුළුවන් නේද නාවික හමුදාවට කියලා ටෝලර් යාත්‍රා හදලා ධීවරන්ට අඩු මුදලට ලබා දෙන්න
Muhuda watey tiyana pitaratin malu gena ekama rata😂😂😂
හොද අතට රට යන්නේ මේන්න මෙහෙමයි
හැබැයි හිරු News බැලුවොත් හාලුත් නෑ, පොලුත් නෑ, බිත්තරත් නෑ, නත්තලුත් නෑ.
අවංකව සතුටුයි
සැමන් ද ? නැත්තං ටින් කල මාළුද ?? අපි අවුරුදු 20 කින් විතර සැමන් රසට සැමන් කාල නෑ ..
හපෝයි. ඉඳ හිටලා හරි සැමන් කෑල්ලක් කාපු එකත් නැති කරන්නයි යන්නේ..මූදෙ මාළු හිටිය පලියට ඒ ඔක්කොම සැමන් හදන්න ගන්නෙ නෑ. පුහු ගිය කාලේ සාලයො වගේ මෙලෝ රහක් නැති කුඩු වෙච්ච් මාලු දාල සැමන් තිබුණා. බල්ලට දුන්නම ඌ කෑවෙත් නෑ. අනේ එහෙම නම් කරන්න එපා.
ඇත්තටම පුදුම සතුටක් තියෙන්නෙ
අනේ මේ වගේ වැඩ පරක්කු නොකර රජයට සහ මිනිසුන්ට සෙත සරසන වැඩ අද ඉඳන්ම කියාත්මක කරන්නකෝ. රජයේ අවධානය පිණිසයි මේ සියලු දේම.අපිට අපේ කියන රටකින් අපේ මුහුදෙන් මාළුවෙක් අල්ලා සැමන් වශයෙන් අපිට අනුභව කරන්න පුළුවන් පුළුවන්. අනික වැඩි ඒව තියෙන export කරන්නත් පුළුවන්. අපේ ලංකාවට තවත් මුදලක් එකතු වෙනවා. ණය ගෙවා ගන්න එකතු වෙනවා වෙනවා. ඉතින් මේ දේවල් අද සිටම ක්‍රියාත්මක කරන්නකෝ එකතු වෙලා අපි ඒ දීලා රජයක් ජනහිත සුව පිණිස රජයක් පත් කර ගත්තේ. ඇයි මේවා පරක්කු කරන්නේ
👍👍👍👍👍
😊😊😊❤
SLS සහතික දෙන එකත් සලකා බලන් ඕන. අර කැලීන් සබන් හොඳ නෑ කියලා අධිකරණයෙන් තීන්දු දීලා තිබුණා. දැන් sls හම්බුනා කියලා ඇඩ් යනවා. මේවා ඇත්තද? හැම කඩේකම තියෙන්නෙ කැලීන්.
මේව එකින් එක කියන්න ඕන නැහැ සමස්තයම දැන් එක මිටට කෙලවගෙන ඉන්නෙ ගෙදරාන් පටන් අරන් රටම පොසු අරමුනකට එකතුවෙලා තියෙන්නෙ ඒක නිසා දිගටම කරගෙන යමු
ලංකාවේ කොහෙද බං සාධාරණයක් වෙලොන්දෝ ඉන්නේ..
Niyami ❤️
වැඩක් නෑ ඔබලට තාම සැමැන් එකේ මුඩිය ගහ ගන්න බෑනේ බිර කෑන් එකේ මූඩිය ගහන්න ඔනී මේ හැම රටකම ඒ මුඩිය තියෙන ඒවා තියෙන්නේ
NPP jayawa ❤
සිහින පමණයි කියලා හිතපු එකින් එක පටන් ගන්නවා. ඔහොම යමු. කුමන්ත්‍රණ දියත් වෙන්න පුලුවන් මහත්වරුනි. අරක්කු බෝතලයට හොර ස්ටිකර් ගහපු රටේ හොරට SLS ගහන එක කජ්ජක්ද...?
ලංකාදියේ සිරි සැපදේ
100%
මුන් මාලු විතරක්, ලුණුත් පිටරින් ගෙනල්ලා මුදල් වන්චා කරල පටිට හොරෙක් තමයී රාජිත..තද නීති තමයි අවශ්‍යය ජයවේවා මාලිමාවට....
ලංකාවේ හතර වටින් මුහුද, සැමන් පිට රටින්.... ඔය කථාව අපි ඉපදුන දා ඉඳලා අහනවා...දන්නා තරමින් ලංකාව අවට සැමන් සහ මැකරල් නෑ...ඒ නිසා අපිට ටින් කරන්න වෙන්නෙ බල, කෙලවල්ලෝ වගේ මාළු නේද?ලංකාවේ දැනට ඉන්න ටින් මාළු කර්මාන්ත කරුවන්ගෙන් සමහර අය මේක විනාශ කලා නේද?..පිට රටින් බාල, බැර ලෝහ අඩංගු මාළු, වරායෙන් පොහොර හදන්න කියල නිදහස් කරපු මාළු ටින් කරල ලංකවේ නිෂ්පාදනයක් කියල වෙළඳ පලට නිදහස් කලා...මේවා හිතා මතාම ලංකාවේ නිෂ්පාදන බිඳ වට්ටලා, ආනයන වැඩි කරන්න කරපු වැඩ..ආනයනය කරනකොට අදාල අයට කොමිස්, පගාව දීලා බාල ටින් මාළු ගේන්න පුළුවන්
සෑමන් කියන්නෙ නමට විතරයි ලංකාවේ එවගෙ ගොඩාක් තියෙන්නෙ ලීනා මාලු අර එක මහත්තයෙක් කියන්නෙ
සැමන් milatath hari වගේ 😊😊
රට වටේ මුහුද රටින් මාළු සැමන් කනවා මරු රට 🤣🤣🤣
Great Mr. Kapila
Cey Fish eka a kale maru,eka pera desapaluwo kawa,bhoma hodai,very good decision,
ලොකු සැමන් එකක් දැන් තියෙනවා වෙළඳ පොලේ රු:350යි..උඹලගේ ගාන කියපල්ලකෝ..
දැන් තියෙන සැමන් රහ නැහැ.. රහ delmge ඒවා ඉතිං පට්ට ගනන්
You should change the name of the tin fish to real name . Because salmon is a kind of fish srilankan never use and the salmon fish is not available in the Asian sea.
Correct . Sri Lankan style Salmon !
சுவை குறைவு
SLS ගැන නම් කියන්න එපා 🤭🤣🤣
කිසි ප්‍රමිතියක් නෑ.නලදාරින් දඬුකඳේ ගහන්න ඕන.
මොකක්ද මේ සැමන් එකේ නම
ඇත්තටම ඉස්සර සැමන් හරිම රසයි.ඒත් දැන් කිසිම රසක් නෑ.ඒවගේම එලු මස් හරක් මස් .මේවායෙත් මිල අඩු කරන්න.මොකද් ඒ සත්තුන්ට සල්ලි දීලා කෑම දෙන්නෑ
වස විෂ නැතුව රස ගුණාත්මක සැමන් හදන්න අපේ රටේ විතරක් නෙමෙයි වෙනත් රට වලට යවන්න ජයවේවා
Always SRI Lanka was an island not since November 2024!!!
This fish is not Salmon. It is Mackerel
capton wage ewa thiyada ganna eka lankawe newei
Okathami apita oni
Hodata hadanna.
Topi ekadikarayak hadanna denna hodath na thopi mapiya karayo
Stop importing unnecessary canned fish and promote local canning industry
Api saman malu atekarala aewa petarata yawamu😊
SLS කියන්නෙත් පට්ට හොර ගුහාවක්
Niyamai me dewal walata kediri ganne ape rate un nemei p suddagen headichcha un
Mun denne කුණු saman
තොපි සැමන් වලට සලයා සුඩයා දන්නඑ
Sri lankns have never seen salmon. what they call Salmon is macarel
Meka hoda wadak rs 300 wage milakata ape Honda saman tin ekak denna ape rate sampat tyeddy ai pitin saman genna habaikolitiya hoda wenna oi
Mun saman walata salayo hurullo malu dala parebogekayo gasa kanawa. Mela bohoma wadei.
Korona kale 100ta gotabaya ජනාධිපති dunna mun dan keeyakat deida danne nha පිටරටින් gena eka hoda weida?
Mala jarawak lankawe saman
Wasantha amathi parissamin.meyala rajitha ,mahinda ge pilli da danne ne.
Apa ayala Mona SLS gahuwat wadak na
Oyagolo aye Saman kiyala jarawa Dana apa hody hodawa Dana
😜😜😜😜😜😜😜
Parana Captain ,diamond saman wala rahanam owayen ganda be
Jayawawa malimawata sathutui ahannath
Mun hadana saman kanda ba. Mun danne jara malu warga. Raten genna. Thope menessuna kawanne waha.
Lankawe sinhala apita kelinnema apema awun ne...hodama de okunge respat nobala hoda ratawalin jara wa netiwa gannanna tiyenne...lankawe yako muhuda watetama tyagena podi minihek ta malu tikak kanna be gini ganan...hariyata me muhuda malu kema bima dila hadanawa wage ne.
ඒක නම් ඇත්ත
දැන්නමි ලංකාවේ ජීවත්වෙනවා කියලා දැනෙනවා මෙචිචර කාලයක් මෙ අය කොහෙද හිටියෙ කියලා හිතෙනවා දැන්නමි රට හරි දිශාවට ගමන් කරයි වාගෙ දැනෙනවා මවුබිමට ජයවේවා ජනතාවට ජයවේවා
ජනතාව පරක්කු උනා නේද, මොනවකරන්නද😢
පහුවෙලාවත් ගත්ත තීරනය පිලිබදව සතුටුවෙමු ❤
අපේ සැමන් අපනයනය කරමු...
ඉක්මනින්ම පටන් ගනිමු...
රට හැම ක්ෂේත්රයකින්ම ස්වයං පෝෂිත කරමු... ජයවේවා!!!
ජනතාවට අඩු මිළකට හොඳ නිෂ්පාදනයක් ලබාදීම ව්‍යාපාරිකයන්ගේද යුතුකමක්
නියමයි .... බලපියව් සක්කිලි වහල්ලනේ අපේ රටේ හදත හැකි සැමන් ලන්කාවෙ වටෙන්ම මුහුද
ජයවේවා රටට යහපතක් ම වේවා පිටරටින් ගේන්නම එපා අපේ දේවල් අපි පරි බෝජනය කරමූ❤
හොද දේ කරන්නයි හොද රජයක් පත් කලේ ඔබලත් හිත හොදින් පටන් ගන්න ආන්ඩුව අපහසුතාවට පත් නොකර ජයවේවා 🇱🇰
සිරි ලක දේ සිරි සැප දේ.
ටින්නෙකේ අඩංගුවන මාඵ වර්ගය ලේබලයේ සදහන් කල යුතුමයි.
නොවේනම් දඩුවම් කල යුතුයි.
@@araliyadewliya6120 ඒක හොද අදහසක් .සමහර මාළු රස නැහැ
ඉස්සර jack mackerl diamond captain පට්ට රහයි දැන් ඒවා මෙලො රහක් නැ... කොලිටිය හොදයි delmege පට්ට මිලයි
I have stopped bringing Sri Lankan samean for its owfull test
වසන්ත සහෝදරයා සැමන් කාරයොත් හාල් කාරයෝ වගේ ආන්ඩුව අන්දවයිද? කල්පනාකාරීව කටයුතු කරන්න.ගිවිසුමක් අනුව, මොකද පරාජිත රාජපක්ෂ අවතාර තාමත් ක්‍රියාත්මකව තිබේ.
ජරා කම්පැනි වසා දමන්න සහෝදරය.ජරාවකට අහුවෙලා මම ආයෙත් ගත්තෙනෑ.
රැවටිලි කලත් ටික කාලයයි මේ බුද්දිමත් ආණ්ඩුවත් එක්ක ❤
කටිටියට හිතන තරමි ලේසිවෙන් නෑ මෙි ආන්ඩුවට අන්දන්න෴😂😂😂😂😂
Good job❤🎉
Congratulations ❤
ඡයවේවා ඔබතුමාට මාලිමාවට ජය රටට ජය අනුරට ජය අනුර හදනව රට ස්තීරයි මේව දකින කොට අපිට පුදුම සතූටක් දැනෙන්නේ
ගණන් අඩු සැමන් මෙලෝ රසක් කොලිටියක් නැනේ.සැමන් කැලි නෙමෙයි කුඩු තියෙන්නේ
ඇත්තට ඔය වගේ හාල්මැස්සො කරවල වගේ දේවලුත් පිටරටින් ගෙන්නන්නැතුව ලංකාවේ හදන්න පුළුවන්.
හැමදාම සැමන් කාපූ අපි දැන් අවූරැදදට විතරයි කරන්නෙ හෙතුව මිල වැඩියි
😢😢😢😢😢
ලංකාවෙ කොයින්ද කොලිට්පරන කුණු මාළු ටින් කලාම කව්ද ගන්නෙකියඋනත් කුනු මාළු නැතුව දීපල්ලා.
සහතික නැතිනම් කොහොමද නිෂ්පාදනය කරන්නෙ.අපි දන්නෙ නෑ කාගෙද කියල,දේශීය ඒව තමයි ජරා ජාති.එනිසා පිටරට ඒවට මාකට් හැදෙනව..සතොසටත් දාල තිබ්බ ජරාවක් මම අරගෙන ආයෙත් නෑ සතොසෙන් ටින් ගත්තෙ.
ජරාව බෙදන යක්කු.
හොද රස ඒවා නම් හොදයි ඉස්සර සැමන් එකක් කඩනකොට මුළු ගේම සුවඳයි දැන් මෙලෝ රහක් නෑ.
Saman nm falcon nathnm ocean star
@krishanishara9339 Diamond ,Captain එහෙමත් හොදට තිබුණා දැන් නම් ඔක්කොම එකයි
@@NatureNest76 falcon gahanne chili
@@krishanishara9339 හ්ම් . නියම Salmon
නියමයි නියමයි
👍👍🔥🔥🔥
ජයවේවා
👍👍
උතුරු නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ධීවරන් එකතු වෙලා පොදු සමිතියක් පිහිටුවන්න
ධීවර සංස්ථාවට පුළුවන් නේද නාවික හමුදාවට කියලා ටෝලර් යාත්‍රා හදලා ධීවරන්ට අඩු මුදලට ලබා දෙන්න
Muhuda watey tiyana pitaratin malu gena ekama rata😂😂😂
හොද අතට රට යන්නේ මේන්න මෙහෙමයි
හැබැයි හිරු News බැලුවොත්
හාලුත් නෑ, පොලුත් නෑ, බිත්තරත් නෑ, නත්තලුත් නෑ.
අවංකව සතුටුයි
සැමන් ද ? නැත්තං ටින් කල මාළුද ?? අපි අවුරුදු 20 කින් විතර සැමන් රසට සැමන් කාල නෑ ..
හපෝයි. ඉඳ හිටලා හරි සැමන් කෑල්ලක් කාපු එකත් නැති කරන්නයි යන්නේ..මූදෙ මාළු හිටිය පලියට ඒ ඔක්කොම සැමන් හදන්න ගන්නෙ නෑ. පුහු ගිය කාලේ සාලයො වගේ මෙලෝ රහක් නැති කුඩු වෙච්ච් මාලු දාල සැමන් තිබුණා. බල්ලට දුන්නම ඌ කෑවෙත් නෑ. අනේ එහෙම නම් කරන්න එපා.
ඇත්තටම පුදුම සතුටක් තියෙන්නෙ
අනේ මේ වගේ වැඩ පරක්කු නොකර රජයට සහ මිනිසුන්ට සෙත සරසන වැඩ අද ඉඳන්ම කියාත්මක කරන්නකෝ. රජයේ අවධානය පිණිසයි මේ සියලු දේම.අපිට අපේ කියන රටකින් අපේ මුහුදෙන් මාළුවෙක් අල්ලා සැමන් වශයෙන් අපිට අනුභව කරන්න පුළුවන් පුළුවන්. අනික වැඩි ඒව තියෙන export කරන්නත් පුළුවන්. අපේ ලංකාවට තවත් මුදලක් එකතු වෙනවා. ණය ගෙවා ගන්න එකතු වෙනවා වෙනවා. ඉතින් මේ දේවල් අද සිටම ක්‍රියාත්මක කරන්නකෝ එකතු වෙලා අපි ඒ දීලා රජයක් ජනහිත සුව පිණිස රජයක් පත් කර ගත්තේ. ඇයි මේවා පරක්කු කරන්නේ
👍👍👍👍👍
😊😊😊❤
SLS සහතික දෙන එකත් සලකා බලන් ඕන. අර කැලීන් සබන් හොඳ නෑ කියලා අධිකරණයෙන් තීන්දු දීලා තිබුණා. දැන් sls හම්බුනා කියලා ඇඩ් යනවා. මේවා ඇත්තද? හැම කඩේකම තියෙන්නෙ කැලීන්.
මේව එකින් එක කියන්න ඕන නැහැ සමස්තයම දැන් එක මිටට කෙලවගෙන ඉන්නෙ ගෙදරාන් පටන් අරන් රටම පොසු අරමුනකට එකතුවෙලා තියෙන්නෙ ඒක නිසා දිගටම කරගෙන යමු
ලංකාවේ කොහෙද බං සාධාරණයක් වෙලොන්දෝ ඉන්නේ..
Niyami ❤️
වැඩක් නෑ ඔබලට තාම සැමැන් එකේ මුඩිය ගහ ගන්න බෑනේ බිර කෑන් එකේ මූඩිය ගහන්න ඔනී මේ හැම රටකම ඒ මුඩිය තියෙන ඒවා තියෙන්නේ
NPP jayawa ❤
සිහින පමණයි කියලා හිතපු එකින් එක පටන් ගන්නවා. ඔහොම යමු. කුමන්ත්‍රණ දියත් වෙන්න පුලුවන් මහත්වරුනි. අරක්කු බෝතලයට හොර ස්ටිකර් ගහපු රටේ හොරට SLS ගහන එක කජ්ජක්ද...?
ලංකාදියේ සිරි සැපදේ
100%
මුන් මාලු විතරක්, ලුණුත් පිටරින් ගෙනල්ලා මුදල් වන්චා කරල පටිට හොරෙක් තමයී රාජිත..
තද නීති තමයි අවශ්‍යය ජයවේවා මාලිමාවට....
ලංකාවේ හතර වටින් මුහුද, සැමන් පිට රටින්.... ඔය කථාව අපි ඉපදුන දා ඉඳලා අහනවා...
දන්නා තරමින් ලංකාව අවට සැමන් සහ මැකරල් නෑ...
ඒ නිසා අපිට ටින් කරන්න වෙන්නෙ බල, කෙලවල්ලෝ වගේ මාළු නේද?
ලංකාවේ දැනට ඉන්න ටින් මාළු කර්මාන්ත කරුවන්ගෙන් සමහර අය මේක විනාශ කලා නේද?..
පිට රටින් බාල, බැර ලෝහ අඩංගු මාළු, වරායෙන් පොහොර හදන්න කියල නිදහස් කරපු මාළු ටින් කරල ලංකවේ නිෂ්පාදනයක් කියල වෙළඳ පලට නිදහස් කලා...
මේවා හිතා මතාම ලංකාවේ නිෂ්පාදන බිඳ වට්ටලා, ආනයන වැඩි කරන්න කරපු වැඩ..
ආනයනය කරනකොට අදාල අයට කොමිස්, පගාව දීලා බාල ටින් මාළු ගේන්න පුළුවන්
සෑමන් කියන්නෙ නමට විතරයි ලංකාවේ එවගෙ ගොඩාක් තියෙන්නෙ ලීනා මාලු අර එක මහත්තයෙක් කියන්නෙ
සැමන් milatath hari වගේ 😊😊
රට වටේ මුහුද රටින් මාළු සැමන් කනවා මරු රට 🤣🤣🤣
Great Mr. Kapila
Cey Fish eka a kale maru,eka pera desapaluwo kawa,bhoma hodai,very good decision,
ලොකු සැමන් එකක් දැන් තියෙනවා වෙළඳ පොලේ රු:350යි..උඹලගේ ගාන කියපල්ලකෝ..
දැන් තියෙන සැමන් රහ නැහැ.. රහ delmge ඒවා ඉතිං පට්ට ගනන්
You should change the name of the tin fish to real name . Because salmon is a kind of fish srilankan never use and the salmon fish is not available in the Asian sea.
Correct . Sri Lankan style Salmon !
சுவை குறைவு
SLS ගැන නම් කියන්න එපා 🤭🤣🤣
කිසි ප්‍රමිතියක් නෑ.නලදාරින් දඬුකඳේ ගහන්න ඕන.
මොකක්ද මේ සැමන් එකේ නම
ඇත්තටම ඉස්සර සැමන් හරිම රසයි.ඒත් දැන් කිසිම රසක් නෑ.ඒවගේම එලු මස් හරක් මස් .මේවායෙත් මිල අඩු කරන්න.මොකද් ඒ සත්තුන්ට සල්ලි දීලා කෑම දෙන්නෑ
වස විෂ නැතුව රස ගුණාත්මක සැමන් හදන්න අපේ රටේ විතරක් නෙමෙයි වෙනත් රට වලට යවන්න ජයවේවා
Always SRI Lanka was an island not since November 2024!!!
This fish is not Salmon. It is Mackerel
capton wage ewa thiyada ganna eka lankawe newei
Okathami apita oni
Hodata hadanna.
Topi ekadikarayak hadanna denna hodath na thopi mapiya karayo
Stop importing unnecessary canned fish and promote local canning industry
Api saman malu atekarala aewa petarata yawamu😊
SLS කියන්නෙත් පට්ට හොර ගුහාවක්
Niyamai me dewal walata kediri ganne ape rate un nemei p suddagen headichcha un
Mun denne කුණු saman
තොපි සැමන් වලට සලයා සුඩයා දන්න
එ