Sande Kalum Sinase (සදේ කැළුම් සිනා සී |Sashika Nisansala |Lyrics |Sashika Nisansala Fc

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024
  • Artist - Sashika Nisansala
    Lyrics - Hemasiri Halpita
    Music - Sarath De Alwis
    සදේ කැළුම් සිනා සීනා සී මේ රෑ සීතලේ
    තරුත් කතා කරාවී රහසේ ආදරේ
    ආවා සොයාලා මා ගී ගයාලා
    ඔබ සනසා මෙසේ මේ චාරිකාවේ ...
    සදේ කැළුම් සිනා සී මේ රෑ සීතලේ
    තරුත් කතා කරාවී රහසේ ආදරේ....
    පාට පාට හීනයක් කියා සිතේ
    වාසනාවේ ගීතයක් වගේ හැඟේ//
    ආරාධනා ගෙනේ නෙත් මල් හී සරේ...
    මාගේ ළයේ ආදරේ ආශා මවා ජීවිතේ
    රැඳුනා බැඳුනා මා ඔබේ...
    සදේ කැළුම් සිනා සී මේ රෑ සීතලේ
    තරුත් කතා කරාවී රහසේ ආදරේ
    වේදනා වියෝග මා හදේ නොවේ
    සාගරේ සමාන ආදරේ දැනේ//
    මා හීන ලෝකයේ කුළුඳුල් හීනයේ...
    පාවී තියේ ආදරේ ආශා මවා ජීවිතේ
    රැඳුනා බැඳුනා මා ඔබේ...
    සදේ කැළුම් සිනා සී...//

Комментарии • 25

  • @PavithraNilanthi
    @PavithraNilanthi 9 месяцев назад +4

    මාරම ලස්සනයි මගේ හදවතේ ගායිකාව ගොඩාක් ආදරෙයි මැනික ❤ආදරෙයි ගොඩාක් 😍 ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 года назад +7

    මේ අහිංසකාවියට මේවැනි ගීත ගයන්නට හැකිවේයි අපි හදවතින්ම පාර්තනා කරනවා .මැණික ආදරෙයි ගොඩක්

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 года назад +3

      මේ කටහඩ ගැන කියන්න වවන නෑ .මේ කටහට ජාත්‍යන්තරයෙන් එහාටම යන්න ලැබේවායි පාර්තනා කරනවා

  • @champadarmasena1670
    @champadarmasena1670 2 года назад +7

    මතකයේ .නිදන්වු අාදරණීයම හඬ.☘️🌺☘️ අතීතයේ දවසක ඇහුන..❤️😍

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 года назад +2

    ආසම කරන ගිතයක් වගෙම .අක්කා සිංදු කොහොමත් ලස්සනයි ♥️♥️♥️♥️

  • @ShyamaKumari-x1q
    @ShyamaKumari-x1q 10 месяцев назад +1

    ❤❤❤❤❤Good song

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 года назад +4

    👌👌👌👌👌 සුපිරි අක්කේ

  • @ruwnya1374
    @ruwnya1374 2 года назад +3

    Marama lassanai akkiyoo 😍😍😍❤️fav

  • @ShehanaRakeem
    @ShehanaRakeem 6 месяцев назад +2

    Very nice voice

  • @chandanimanmperi5902
    @chandanimanmperi5902 2 года назад +3

    Lassanai

  • @isharamusic689
    @isharamusic689 Год назад +3

    Aneee lassanai akkiyoo..mageth youtube channel ekak thiyenawa mn sindu kiyala dala thiyenawa akki balannako❤

  • @jayaniiresha4103
    @jayaniiresha4103 2 года назад +2

    Lassni

  • @madhawaneranjan4733
    @madhawaneranjan4733 Год назад +1

    ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 года назад +5

    අක්කේ ඔයාගේ කටහට වෙනස්නේ .ඔයා නොමෙයිද කියන්නේ

    • @sashikanisansalafanclub9619
      @sashikanisansalafanclub9619  2 года назад +3

      මෙම ගීතය ඇය ක්ශේත්‍රයට පැමිණි මුල් කාලයේ ගායනා කරන ලද ගීතයක්

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 2 года назад +2

      @@sashikanisansalafanclub9619 ❤❤❤❤ සුපිරි ගායනයක් නියමයි අතිව්ෂිෂ්ටයි අක්කේ .👌

  • @jonathanwarnakulasooriya1595
    @jonathanwarnakulasooriya1595 2 года назад

    Jonathan Msic on