Shashika nisansala Best collection ශෂිකා නිසංසලා හොදම ගීත : Songs Hub LK

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 182

  • @AmSarath-c5b
    @AmSarath-c5b 4 дня назад +1

    බොරැ සොබන නැති අහිංසක ගායිකාව.හැමදාමත් ආදරෙයි දරැවෝ.

  • @priyankarasandagalathannaa3763
    @priyankarasandagalathannaa3763 3 месяца назад +28

    සදානුස්මරණීය ගායිකා පරපුරේ අවසාන ගායිකාව. ඇයගෙන් පසු බිහි වූ ගායිකාවක් මෙලක නම් නැත යන්නයි මගේ හැගීම . ඔබෙත් එහෙමද ❤

  • @piyankarapushpakumara9256
    @piyankarapushpakumara9256 3 года назад +10

    Niyamai shasi akke

  • @TharinduDushmantha-os8hd
    @TharinduDushmantha-os8hd 4 месяца назад +21

    ලස්සනයි නැන්දි ඔයාගෙ සින්දු මම ගෙඩාක් අාසයි ඔයාගෙ සින්දු අහන්න අාදරෙයි ගොඩාක් බුදුසරනයි නැන්දි ❤❤❤❤🎸🎸

  • @PavithraNilanthi
    @PavithraNilanthi 3 месяца назад +11

    2024,9,18 ❤ අදත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නැ බුදු සරණයි මගේ හදවතේ ගායිකාව ආදරෙයි ගොඩාක් 🙏❤

  • @tharinduasiri633
    @tharinduasiri633 3 года назад +25

    අහන් ඉන්න පුළුවන් සිංදු .Thanks Songs hub lk💜️

  • @ManjuKumara-m4h
    @ManjuKumara-m4h 3 месяца назад +37

    අහංකාර නැති අහිංසකම අහිංසක ගායිකාවක්. සමහර අය එන්න ඉක්මනටම යනව.එහෙත් ඔබ එහෙම නැහැ.ආව දවසෙ ඉදන්ම එකම විදියට ජනප්‍රිය යි.මගෙ හදවතෙ හැමදාම ඉන්න ගායිකාවක්..

  • @Ushan_S
    @Ushan_S 8 дней назад +1

    2024/12/13 අදටත් අහනවා ඒ තරම් හිතට දැනෙනවා ශෂිකා නිසංසලා මිස්ගෙ සින්දු 🥺❤

  • @RIO_CHENEL
    @RIO_CHENEL 3 года назад +17

    බොහෝම ආසාවෙන් අහන සිංදු ටිකක්

  • @thusharifernando8387
    @thusharifernando8387 2 месяца назад +4

    කදුලුවලින්දිය වී යනවානම් අවිහින්සක රෑපේ දෝරේ ගලන තුරැ කදුලු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ ❤❤❤ මම ආසම සින්දුවේ මේ කොටසට

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 5 месяцев назад +15

    ශශිකා මහත්මිය ඒ හඬ ඒ සිංදුවල නිවිච්ව බව එක්ක. මට නිකන් මතක් උනා හනාලා වගේ අලුත් ගායිකාවො. මොනවද ඒ බාගෙට ඇඳගෙන ස්ටේජ් වල කැගහලා කියන්නෙ.

    • @AmilaKumara-o6x
      @AmilaKumara-o6x 4 месяца назад +2

      ඹයා හරි මෙියලට කිටිටුවන් කරන්න බැහැ👍👍👍

  • @imranraf5044
    @imranraf5044 4 месяца назад +6

    මම ආසම ගායිකාවක් නිහතමානි ගැමි විදියට අඳින පලදින නිසා...!

  • @PriyanthaSamarasinghe-mu9ri
    @PriyanthaSamarasinghe-mu9ri 2 месяца назад +10

    ❤❤මම ශශිකා නිසන්සලගෙ සින්ඩු අහන කෙනෙක්

  • @samindikumari7596
    @samindikumari7596 3 года назад +19

    Godak lassenai goda godak aderei 💞💞💞💞💞💞💞💞💞💞❣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DulashaLakmini-g8x
    @DulashaLakmini-g8x Месяц назад +1

    ආසම සහා නිහතමානිම මන් කැමතිම ගායිකාව එදා වගේමයි අදත් කිසිම අහංකාරකමක් නෑ.. ආදරෙයි ♥️♥️♥️බුදු සරණයි මැඩම් ඉදිරි අනාගතය සුබම වෙන්න ඕන.♥️

  • @PavithraNilanthi
    @PavithraNilanthi 4 месяца назад +5

    එයාගෙ කට හඬ වගේ ම තමයි එයාගෙ ඒ රූපෙත් භාවනාවක් දැක්කත් ඇති හිත නිවෙන්න ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි ඔයාට ❤🙏🌹

  • @nimalkumara3630
    @nimalkumara3630 4 месяца назад +9

    හරිම ලස්සනයි

  • @AmilaKumara-o6x
    @AmilaKumara-o6x 4 месяца назад +8

    වෙිනම ලෝකේක තානිවෙිනවා❤❤❤

  • @Chirathhasintha
    @Chirathhasintha 4 месяца назад +25

    Harima ලායන්විත වූ කටහඩකින් යුතු කෙනෙක් අහිංසක චරිතයක්........

  • @anuradanijamali4458
    @anuradanijamali4458 6 дней назад

    ❤❤❤❤lassanai ❤❤❤ adarei hamadamath shashika misge hadata😊😊❤❤❤

  • @AffectionateChowChow-or5rn
    @AffectionateChowChow-or5rn 15 часов назад

    ලස්සනයි ❤❤

  • @sunandahettiarachchi8710
    @sunandahettiarachchi8710 23 дня назад +2

    Very beautiful songs.... One of my favorite Shashika ❤

  • @NishuNe-z4g
    @NishuNe-z4g Месяц назад +1

    හදවතේ ගයිකාව ❤️ ආදරෙයි ❤️ මෙ සිංදු හැමදාමත් සදාකාලිකයි

  • @ChinthakaPresad
    @ChinthakaPresad 2 месяца назад +2

    ❤❤❤️කදුලුවලින්දිය වී යනවානම් අවිහිංසක රූපේ දෝරෙ ගලන තුරු කදුලු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ❤️❤️❤️

  • @buddisampath1061
    @buddisampath1061 3 года назад +8

    Aubo van shaeka nesansala mes mesga keu va vetheuata mamath meth vadannata patangththa kavthaavth no mamath mesga soong ekata ilovemes

  • @Dammikaweerasingha-d6n
    @Dammikaweerasingha-d6n 3 месяца назад +2

    සිත නිවියනවා හැමදාමත් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕

  • @25-imashaseuwandi56
    @25-imashaseuwandi56 2 года назад +5

    Nihathamani kanthavak .❤️💪💆‍♀️

  • @AkmeemanaKusaladhamma
    @AkmeemanaKusaladhamma 3 месяца назад +6

    පුදුම ලස්සනයි හිත්..නිවන බාවනාවාක්

  • @hirushatheshan4592
    @hirushatheshan4592 3 года назад +6

    ආසයි

  • @PavithraNilanthi
    @PavithraNilanthi Месяц назад +1

    හැමදාම රෑට මෙි සිංදු ටික අහනවා මෙි සිංදු දැන් කාලෙ ඒවා වගේ නෙවෙයි කොචිචර ඇහුවත් එපා වෙන් නෑ හැමදාමත් හදවතේ අංක එක මෙතුමිය තමයි ❤ කවුරු අලුතින් ආවත් මෙතුමියගෙ තැන නම් ගන්න බැහැ ආදරෙයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් බුදු සරණයි හැමෝටම 🙏 ❤

  • @kavilovel2663
    @kavilovel2663 3 года назад +6

    ආසයි mn 😘😘😘😘

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤... adarniya sahodara...gaikavak .. obata.. lassana nirmana kurimata sarashvathi maniyange pihitai adarei ❤ happy to.. you ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilanthaPerera-xi8wv
    @NilanthaPerera-xi8wv 3 дня назад

    ලස්සනයි මාත් ආසයි ♥️

  • @PavithraNilanthi
    @PavithraNilanthi 6 месяцев назад +46

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ආදරෙයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් බුදු සරණයි ඔයාට අක්කෙ 🙏❤🌹

  • @uthpalatennakoon6832
    @uthpalatennakoon6832 3 месяца назад +2

    අහන්න ආස හිතෙනවා😮😊❤

  • @judejanam7242
    @judejanam7242 5 месяцев назад +6

    Nihatamani gajkawa lassanama sindu tika jayawewaa 🙏💙💛❤️💚

  • @tharukadilshan5530
    @tharukadilshan5530 Год назад +6

    මේක භාවනාවක් playlist එක පටන් ගන්නෙම අපිව හැගුම් ගුලාවක ගැඹුරටම අරගෙන ගිහින්❤❤❤❤❤

  • @NimaliUdeshika-pz6np
    @NimaliUdeshika-pz6np 5 месяцев назад +10

    athattama ahan inna puluwan issara wagema...❤

  • @sanjayagurusinghe8086
    @sanjayagurusinghe8086 3 года назад +4

    Great songs thanks
    God bless you
    Super super

  • @NiroMoviesSL
    @NiroMoviesSL 4 месяца назад +9

    ඇත්තමයි පපුවටම වදින සින්දු❤

  • @sadamalifernando5344
    @sadamalifernando5344 3 года назад +5

    Harima lassanai Shashika Nisansalaghe songs tika 😘

  • @sisirakumara6339
    @sisirakumara6339 4 месяца назад +3

    Puduma lassanai koccra ahuwath apa wenne ne godak adarei

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 4 месяца назад +3

    Wedding couple ගේ නැකත නෙවෙයි ශෂිකා අක්කගේ නැකත තමයි එදා තියෙන්නේ ඇත්තේ.....උපුල් ජයසිංහ ඒ wedding එකට ආවේ,.......

  • @KeshaniDilrukshi-n1x
    @KeshaniDilrukshi-n1x 3 месяца назад +2

    Lassanai supiri ❤

  • @NilanthiKumari-e7z
    @NilanthiKumari-e7z 3 месяца назад

    හරිම ලස්සනයි බුදු saranai.

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 6 месяцев назад +6

    අහන්න අහන්න ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanasaman-dy7zs
    @chandanasaman-dy7zs Год назад +2

    Super

  • @sampathkumara8332
    @sampathkumara8332 3 года назад +3

    Man asama gaikawa shashika

  • @RanjithKumara-v9m
    @RanjithKumara-v9m 3 месяца назад +3

    එපා වෙන්නේ නෑ දහස් පාරක් ඇහුවත්😍😍😍😍

  • @NipuniYashora
    @NipuniYashora 21 день назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Katahadata harima asai meepani daanawa wage❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddisampath1061
    @buddisampath1061 3 года назад +3

    Ai mse mesga song kamants adu ai mes mestath ehalama janatha prthehaara arnthennama mes

  • @PriyanthaGamage-du5kj
    @PriyanthaGamage-du5kj Месяц назад

    Great Songs Super I am Happy ❤💔🥰🥰🥰

  • @RavindraSampath-f7n
    @RavindraSampath-f7n 2 месяца назад

    සුපිරී

  • @Chirathhasintha
    @Chirathhasintha 4 месяца назад +2

    Math asama kena.❤❤❤❤

  • @PriyanthaGamage-du5kj
    @PriyanthaGamage-du5kj Месяц назад

    Good shong❤❤❤❤

  • @VimukthiPathum-y5y
    @VimukthiPathum-y5y 23 дня назад

    Mama asama gaikava

  • @Endrani-d1e
    @Endrani-d1e 4 месяца назад +1

    Paramita puramu api dadna ❤❤ tarwan saranai oyata lassanai harima lassanai 💞💞💞💞💞

  • @crafts8042
    @crafts8042 Месяц назад +1

    oya ta man g.adaraiiiiiiii.
    .

  • @KamalWijesekara-z2n
    @KamalWijesekara-z2n 23 дня назад

    Beautiful songs ❤

  • @UpaliRathnayake-b5u
    @UpaliRathnayake-b5u 2 дня назад

    Me sindu serama kanawa me kalakanni.denweem jarawal dala chick.

  • @LakminiLalanthika
    @LakminiLalanthika 11 дней назад

    Harima lasesanaiiiiiiiiii

  • @Hvihaga
    @Hvihaga 5 месяцев назад +1

    Gammak thama

  • @IndikaKumara-f5j
    @IndikaKumara-f5j 4 месяца назад +1

    Godak lassanai❤❤❤❤❤❤

  • @MaheshPrasanna-g7k
    @MaheshPrasanna-g7k 5 месяцев назад +2

    Lassani ❤❤❤❤

  • @sandanimenuka3785
    @sandanimenuka3785 3 года назад +2

    brilliant❤💖😘

  • @thilinihansika2260
    @thilinihansika2260 3 месяца назад +1

    Paramitha nopuramu apa dedena.mathumathu sansare😢

  • @diliniudesika1891
    @diliniudesika1891 3 года назад +4

    Patta

  • @kaveeshamihiranga162
    @kaveeshamihiranga162 4 года назад +2

    Keep it up well done

  • @ThisaraSuboda
    @ThisaraSuboda 2 месяца назад

    Hadawath.suwapath.karan.watena.suwadake

  • @senalipramudika3293
    @senalipramudika3293 Год назад +4

    ❤❤👌👌

  • @anushkadarshani326
    @anushkadarshani326 3 года назад +2

    Lassanai

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 2 месяца назад

    Lassana.geetha.lassana.anagthayk

  • @mahindawickramaratne346
    @mahindawickramaratne346 Месяц назад

    Hitha pirena sindu

  • @TharushiSahasrika-l5l
    @TharushiSahasrika-l5l 3 месяца назад

    හදවතදටම ගායනා කරන සින්දු ❤❤❤❤❤❤

  • @ireshamaduwanthi4095
    @ireshamaduwanthi4095 3 года назад +3

    Aaaa .aaaaa,ඕම්
    ආආඅදාආඅ

  • @NayanajithMaduranga
    @NayanajithMaduranga 9 дней назад

    🎉🎉❤

  • @manjulalivera8956
    @manjulalivera8956 3 года назад +2

    Voice 👍

  • @bimalijinendra2792
    @bimalijinendra2792 3 года назад +5

    Mage asama singer

  • @KuWait-ph9eq
    @KuWait-ph9eq 5 месяцев назад

    Supiri ❤❤❤❤❤

  • @bhagyapriyabhashi6109
    @bhagyapriyabhashi6109 2 месяца назад

    ❤🙏be with me my soul🎉u are the strenght🎉

  • @ruwanthilakshani6123
    @ruwanthilakshani6123 Месяц назад +2

    අහන් ඉන්න පුළුවන් සින්දු❤❤❤❤❤පුදුම ලස්සන යි

  • @nimtharathakshani
    @nimtharathakshani 3 года назад +4

    ☺️💗🙂

  • @dinukdullewe1428
    @dinukdullewe1428 4 года назад +5

    She is the amazing.... Singhal artist in the planet.......

  • @malithvitharanage1002
    @malithvitharanage1002 Месяц назад

    ❤❤❤❤😊

  • @SadeepRashan
    @SadeepRashan 2 месяца назад +1

    මෙවා අහද්දි මොකක්දො වගෙ වෙන්නෙ මට විතරද😫💗

  • @meedumhansini7320
    @meedumhansini7320 4 года назад +6

    me sinduwe hoda therumak ganna. puluwan arthawath

  • @mithum-l8w
    @mithum-l8w 3 месяца назад

    😢😢😢😢😢😢😢😢😢😢😢

  • @PothuvilagejayasekaraPothuvila
    @PothuvilagejayasekaraPothuvila Год назад +2

    💐💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤

  • @SaheliSasmika
    @SaheliSasmika 22 дня назад +1

    😂😢😅❤

  • @ChithraKumari-n6e
    @ChithraKumari-n6e 4 месяца назад +1

    ❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐

  • @Anlp-n6q
    @Anlp-n6q 11 дней назад

    2024/12/11❤❤❤💐💐💐

  • @rukmalirukmali5487
    @rukmalirukmali5487 10 месяцев назад +2

    Akenma.aspirin

  • @janagherjanagher9833
    @janagherjanagher9833 4 года назад +4

    Nice song ❤️❤️

  • @susanthaudaya6953
    @susanthaudaya6953 5 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanthaKoswaththa
    @SamanthaKoswaththa Месяц назад

    Miyena...thuru...ma..me..bawe...ga...u...gee...atha...❤.

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 4 месяца назад +1

    ❤❤🎉🎉🎉🎉

  • @SrilSril-pf5ul
    @SrilSril-pf5ul Год назад +2

    🎉

  • @dilankapathum3777
    @dilankapathum3777 4 года назад +3

    ❤️

  • @manjulalivera8956
    @manjulalivera8956 3 года назад +2

    👍

  • @dileepahakuruge5355
    @dileepahakuruge5355 3 года назад +1

    👍👍👍👍👍👍👍👍