යන්නම ඕන තැනක් - Ayana Sea

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 326

  • @pramilakumari5957
    @pramilakumari5957 3 года назад +203

    මේ ලෝකෙ ගලපගෙන කවුරුත් උපදින්නෑ අපි ගලප ගන්න ඕන සාරංග ඔයාට ගැලපෙන කෙනා ලැබුනා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම බුදුසරණයි

  • @dulanjali8009
    @dulanjali8009 3 года назад +55

    ලෝකයාට බලන් ඉන්න බැරි උනාමයි කතා හදන්නේ ඔයාලා දෙන්නා ඔයාලගේ ගමන සතුටින් යන්න😘 තෙරුවන් සරනයි😘😘

  • @desilva7694
    @desilva7694 3 года назад +32

    ලොකේ තීන භාග්‍යවන්තම වෘත්තිය වාසනාවන්තම වෘත්තීය තමයි කාලාව,ජනප්‍රිය කමත් එක්ක ඒක තවත් වැඩි වෙනවා ජය වේවා

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 года назад +16

    හරිම ලස්සනයි .හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ..තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏

  • @y.s.fernando7
    @y.s.fernando7 3 года назад +7

    Be happy forever....god bless you
    ඔයලා දෙන්නා හොදට ගැලපෙනවා...එක මට හිතුනේ අද ඊයෙක නෙවෙයි, සාරoග අයියගේ " මා දෙනෙත් පියවිලා" සින්දුවෙ video එක බලපු මුල් දවසේ.....ගොඩාක් කල් නෙද.....

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +41

    අමිමෝ නියම තැනක් ලස්සනයි 🤭😁😘👌👍❤️💜️😎

  • @sudda2522
    @sudda2522 3 года назад +5

    අක්කි ඔයානම් මරු අනේ ඔයාලගේ වීඩියෝ බැලුවත් හිත සතුටින් පිරෙනවා අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා අදරෙයී🌹🌹🌹🌹💚💚💚💚

  • @darshania6692
    @darshania6692 3 года назад +4

    Another, beautifully done video❤. You both are such a joy to watch and may God bless and protect you both and families! It's very rare to find genuine love and you both have found that blessing🙇‍♀️

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 3 года назад +81

    කොහේ ගියත් අක්කි ඔයා ඔයාම තමයි.මවා පෑමක් නැ.හරිම සැහැල්ලුයි ලස්සනයි.ඔච්චර කෑම කාලත් ඔයා ෆිගර් 1 ලස්සනට තියන් ඉන්නෙ කොහමද අනේ??💝

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 3 года назад +10

    Wow... Lovely as always Aiya and Dinakshi.... most awaited....😘😘😘😘

  • @ryansamuel5789
    @ryansamuel5789 3 года назад +11

    WoW thank you for the lovely experience akki & aiya ❤
    Felt like I was part of it too 🙊
    May both of have strength and love to do more and more ❤
    God Bless You Both 😇

  • @isurianuradha5047
    @isurianuradha5047 3 года назад +16

    ගැලපෙන් දෙන්නා මුණගැහිලා තියෙනවා..හැමදාම සතුටින් ඉන්න.

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 3 года назад +72

    අක්කි....ඔයාගෙ ෆිගර් එක ගොඩක් ලස්සනයි...ඕනම ඇඳුමකට හැඩට තියනවා .....සතුටින් ඉන්න දෙන්නම.....❤❤❤❤

  • @kkbas6301
    @kkbas6301 3 года назад +96

    අපි ආවම ඔහොම surprises නෑ ඉතිං.. hotel එකෙන් බිල් එක දීලා තමා අපිව surprise කරන්නෙ.. 😢However you guys so lucky...👍

  • @darshanakumara4126
    @darshanakumara4126 3 года назад +1

    Pool ekatama oyala denna witharida inne?ehenam ithin poro parak sure..

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 года назад +12

    So happy for both of you. You'll deserve to be happy! Enjoy each other's company ❤

  • @sampathbandara9165
    @sampathbandara9165 Год назад

    Amazing ..beautiful shooting ..

  • @damithcharinda466
    @damithcharinda466 3 года назад +1

    Saranga uncle,
    Your video are very beautiful but we have special request. Don't do video for commercials because uncle updated Spa Ceylon video but we tried buy that item from you updated date but item not available end of the velantin.Now we Called Ayana sea hotel for make a reservation but they said they provide for only foreigners so what to do. Saranga uncle pls don't commercials. God bless Saranga uncle and Aunty
    Thanks.

  • @ziyamalik3379
    @ziyamalik3379 3 года назад +5

    I was waiting for your video ... my favourite couple❤

  • @devindrigunawardena2808
    @devindrigunawardena2808 3 года назад +12

    I just called them today and they said they are only open for foreigners 🤔. Closed for locals

  • @nalinnalin2131
    @nalinnalin2131 2 года назад +1

    Waww.....🤗😘

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 3 года назад +1

    Nice place..and nice cupple...hm lovly foods..❤️❤️❤️❤️

  • @priyanthakumari5238
    @priyanthakumari5238 2 года назад +1

    මූන කුස කුමාරයාගේ වගේ ද හැමදාම වහගෙන ඉන්න ලෝකයේ මිනිස්සු බයවෙනවා

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 3 года назад

    Hamadama oyalawa me wage videos walin dakinna marama asai thank you oyala apita me karana deta. Hithe marama asawak enawa mehema than walata yanna relaxed wenna 🙏🙏🙏🙏😘😘😘😘

  • @dtssuma4140
    @dtssuma4140 3 года назад +10

    Wow... god bless both of you stay safe every second brings love when together.... Isn't it

  • @cpoornima8383
    @cpoornima8383 3 года назад +17

    හැමදේම ලස්සනයි ඔය දෙන්නා වගේම. හැබැයි සිංහලෙන් කතා කරානම් තමයි වටින්නේ. ඉංග්‍රීසි වීඩියෝත් ඉංග්‍රීසියෙන් බලලා සිංහල ඒවත් ඉංග්‍රීසියෙන් බලන්න බෑ අප්පා. ඒ අවුල නැත්තන් අනිත් ඔක්කොම හොඳයි. අපි සුද්දෝ නෙමෙයි නේ 😌😌

  • @sriyanirajapaksha2142
    @sriyanirajapaksha2142 3 года назад +16

    වටින දෙය වටින කෙනාට ලැබිලා.ඒකයි එයාලා සතුටින් ඉන්නේ..ගැලපෙන යෙුවලක්..සතුටින් ඉඳීවි ඒ නිසාම හැමදාමත් ..

  • @sahilhimansa8467
    @sahilhimansa8467 3 года назад +2

    ane shook place ekk.... kwdhri yanna onema kiyala hithenw oylge video ek baladdi... hamadama sathutin inna saranga aiye....

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 6 месяцев назад

    Woww ❤️❤️❤️

  • @thiliniwarnakulasuriya7958
    @thiliniwarnakulasuriya7958 3 года назад +5

    Heluwen dagalana ekane wede. Ethakota kisima wedagath kamak na.

  • @hirunathilina5282
    @hirunathilina5282 2 года назад +4

    දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි🙏 ❤️❤️❤️❤️❤️❤️❤

  • @hansikadilhara6928
    @hansikadilhara6928 3 года назад

    Harima lassana thanak.balan inna asa hithena video akk.❤️

  • @k.h.sanuthivimansa7101
    @k.h.sanuthivimansa7101 2 года назад

    So beautiful and lovely coupel

  • @statusvideoishu1215
    @statusvideoishu1215 3 года назад +1

    My favorite couple ❤️😘😘😘..love always

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 года назад +1

    Harima soyi 💖💖😊😊

  • @nishaniwaidyanatha2133
    @nishaniwaidyanatha2133 3 года назад +10

    Hemadama sathutin inna 🥳🥳🥳 api oyalata godak aadarei🥰🥰🥰 apith oyalage live eken passe Ayana sea yanna try kara beri una

  • @fathimaferoza6886
    @fathimaferoza6886 3 года назад +13

    Lovely couple 👫❤️❤️

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 года назад

    Wow...❤
    Kiyanna wachaa na...හැමදාම sathutin inna hode...😘👌

  • @lovelycatwauva1576
    @lovelycatwauva1576 3 года назад +20

    ඔය දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා ඒ ගැන අපිටත් හරිම සතුටුයි නමුත් අක්කි ඔයා මීට වඩා ටිකක් සංවරව අඳින්න පුරුදු වෙන්න.මොකද ඕගොල්ල දිහා බලලා හැදෙන්න තව පරම්පරාවක් පිටිපස්සෙන් එනවා එයාලත් ඒ විදිහට හැදෙන්න පුරුදු වෙනවා.හොඳ ශිෂ්ටත්වයක් සදාචාරයක් තියෙන රටක අනාගත පරම්පරාව වැරදි දෙයකට යොමු වෙනවට අපි කැමති නැහැ.සතුටින් ඉන්න දෙන්නම තෙරුවන් සරණයි

    • @nandanakumara5007
      @nandanakumara5007 3 года назад +2

      Ane oya inna vidiyatama inna wenas wenna epa ❤️🥰

    • @nadee22
      @nadee22 3 года назад +10

      Ammoo andume waradda witarai lankawe ayata nan kohe giyath penne..ශිෂ්ඨ wenna oni wada walin.. They are just beautiful..

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 года назад

      @@nadee22 පුක තමා. දිනක්ෂිට kahillane බිකිනි ඇදන් නටන්නේ. මිනිහට විතරක් පෙන්නන්න ඕන ඒවා මේකි හතරවටේ උන්ට පෙන්නනවා 🤭😂😂😂😅🤭🤮

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 года назад

      සහතික ඇත්ත 👌

    • @achiniindrachapa5494
      @achiniindrachapa5494 2 года назад

      @පවනි තෝනම් වේසියක් බව පේනවා. අනුන්ට වේස පට්ටම් danne.. පට්ට wesi.. මිනිහෙක් එක්ක බුදියන එකත් දිනක්ෂි බැල්ලි දැම්මත්, තෝ පුළුවන්නම් ඒක සදරනිකරණය කරයි වේස බැල්ලි... තෝ හුකන එකත් දායි. තොට kahillane .. 😜🖕වරෙන් කහන්න.. තොට kahala දෙන්නම්.. 🤣🤣🤣

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 года назад +1

    Sweet ❤️ ❤️ ❤️ ❤️ and Relaxing.
    Allow Me to Share
    My Facebook Story Some of Your Stories. ❤️ Nice 😍 ❤️

  • @iroshanihettiarachchi5472
    @iroshanihettiarachchi5472 3 года назад +2

    Mama denaksi nangeta godak adarei hitha hodak kellek hamadama sathutin inna saranga malli wasanawanthai❤❤❤❤❤

  • @SLDiary
    @SLDiary 3 года назад

    lassanama thanak sthuthi

  • @purnimamedhawi3390
    @purnimamedhawi3390 3 года назад +1

    Sathutin inna. Hamadama adarei oyala dennata. Asai oyala dennava dakinna.❤❤❤😍😍😍

  • @chatuthanushi3413
    @chatuthanushi3413 3 года назад +1

    Harima lassanai dennama hamadama satutin adaren inna adarei dennata 🥰🥰❤❤❤

  • @dilinimadushani3461
    @dilinimadushani3461 3 года назад

    Mn asama couple ekak adarei oyala dennatama. dinakshi akki mn asama charithayak 😘😘😘❤️❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 года назад

    Oyala dakala matath chilling wagee..❤️😁

  • @ruthsanchala8960
    @ruthsanchala8960 3 года назад +2

    kochchara kawath akki rice fan kenek unath body maintain woow akki apitath kiyala dennako oyalage chanel eken. Body maintain gana.lassanai aiya akka adarei denatama

  • @tharumendis1462
    @tharumendis1462 3 года назад +8

    Dinakhi Hema Video Ekakama Eyage Ara Podi Shariraya Penwanna Godak Loku Uthsaahayak Daranawa

  • @dimalshasheshani2267
    @dimalshasheshani2267 3 года назад +14

    Wow lassana thenak hoyan tiyanne oyala niyamay

  • @sumuduhansika4979
    @sumuduhansika4979 3 года назад +11

    You guys are so lovely & cute every time.
    Always be together.💕

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 3 года назад

    Thanks for bringing us

  • @dilininisansala1549
    @dilininisansala1549 3 года назад

    Lassanayi nandi

  • @thakshiladush3554
    @thakshiladush3554 3 года назад +3

    Adum nathiwa hitiyanam hodai oita wadiya

  • @lakshikadilhari3737
    @lakshikadilhari3737 2 года назад

    Mala wikara...beluvoth athnam heluven....

  • @sadanikumarasinha6503
    @sadanikumarasinha6503 3 года назад

    Oya dennama godaak lassanaiii

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 3 года назад +34

    ගෑනු කෑමක් හම්බුනාම තනියම කනවා පිරිමි ඉස්සෙල්ලාම wifeට කවනවා ..... ❤❤මමයි හබියයිත් එහෙමයි 😁

    • @kyliewini8995
      @kyliewini8995 3 года назад +1

      අපේනම් එකේ අනික් පැත්ත 😏

  • @gailgailgrero9373
    @gailgailgrero9373 3 года назад

    Wow beautiful place. Must visit soon.

  • @APSTKSDeSilva
    @APSTKSDeSilva 3 года назад +7

    Harima lassana place ekak😍

  • @virajinisandarasagra4103
    @virajinisandarasagra4103 3 года назад +1

    Wow...beautiful😍😍be happy always and be together always and forever..God bless you guys..and stay safe😘😘🙏🙏❤❤

  • @chamarapriyadarshana9126
    @chamarapriyadarshana9126 3 года назад +2

    Lamaya hambuna wath hariyata piliwelata adumak adapan

  • @lifewithnuwa3566
    @lifewithnuwa3566 3 года назад +8

    Ayana Sea ලගදිම යන්න බලාගෙන ඉන්න මං

  • @lankawimalasena7075
    @lankawimalasena7075 3 года назад +3

    Wow. We're worry we cant come to sri lanka yet. Enjoy your nice holiday .love you two so much.💐💐 We think stil hony moon. ! 😂😂 god bless you.❤️❤️

  • @rumashawanigarathne6164
    @rumashawanigarathne6164 3 года назад +1

    Woww very pretty u two❤❤❤❤ lovely place 😍😍

  • @pubuduthiwanka7667
    @pubuduthiwanka7667 3 года назад

    supiri video eka. Thawath mee wage videos danna. Nice couple

  • @ayeshavirajani998
    @ayeshavirajani998 2 года назад

    Godaak lassanai akki oya.hamadamath satutin inna

  • @toxaboy1397
    @toxaboy1397 3 года назад +15

    අපෙ ගෙදර එහා පැත්තෙ 😍

    • @sandubbh-x9p
      @sandubbh-x9p 2 года назад

      ගැම්මක් 💪 🤘

  • @tharangauditha1806
    @tharangauditha1806 3 года назад +2

    කෑහේල් සුසා කියක් විතර මුදලක් ගියාද

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 года назад +1

    Beautiful video Good luck 👌👌

  • @tharangamanamendra2869
    @tharangamanamendra2869 2 года назад

    Api annam ape bill akath pay karanawada

  • @wasanawasana8492
    @wasanawasana8492 3 года назад +20

    ලස්සන තැනක්
    ලස්සනයි දෙන්නම😍

  • @chamindukeshan8570
    @chamindukeshan8570 3 года назад +3

    මරු මරු මගේන් සුබ පැතුම්....!

  • @nisansalamaheshani1397
    @nisansalamaheshani1397 3 года назад +15

    My favorite couple ❤️

  • @vindipremachandra6113
    @vindipremachandra6113 3 года назад +7

    Beautiful couple

  • @sujathagunasekara2053
    @sujathagunasekara2053 2 года назад

    Ekkan yanna kawruth nathi unath mewa balala hitha saththu kragannawa

  • @prabathrathnayake7308
    @prabathrathnayake7308 3 года назад +6

    සින්හලෙන් කතා කලා නම් ගොඩක් හොදයි. මොකද මෙව්වා බල්ලන්නේ සුද්දෝ නෙමේයිනේ😎

  • @nuvithanage5002
    @nuvithanage5002 3 года назад +22

    සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ගොඩාක් 😘😘😘

  • @thiwankamadusanka877
    @thiwankamadusanka877 3 года назад +7

    Dinakshi posh wenna dagalanawa wage english🤣

  • @jehaninosh3736
    @jehaninosh3736 3 года назад

    Patta lassanai vidiyo eka😘❤️

  • @chandanaabegunasekara5988
    @chandanaabegunasekara5988 3 года назад +3

    Matath asai yanna , eth ithin salli nane , duppath wela nam ipadenna hoda na...😔😔😔😔😔😔

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Год назад

    තෙරැවන්ගේ සරණයි ඔයාලට.🙏🙏🙏

  • @yelili_li
    @yelili_li 3 года назад

    lassani akki and ayya wonderful hotel the pool was same as my pool which was in my house but it was big more than that but anyway it was a wonderful place to visit ,i should visit there soo u both are amazing have fun god bless u all

  • @Kokilarupasingha
    @Kokilarupasingha 3 года назад +5

    hellow saranga aiya and dinakshie akki...🖐 love this couple ❤️ මම හරිම ආස family එකක් priyasad family එක. Favorite dinakshie akki and shanudhrie... 👭.....ayanasea is beautiful place ... දවසක එනව ayanasea viwe එක බලන්න....relax කියල හිතනව එතන couple එකකට... මම ඕගොල්ලන්ගෙ වීඩියෝස් බලනව හැම එකක්ම.... Home tour එකක් හරි room tour එකක් කරමුකෝ.... (ඕගොල්ලො දැන් ayanasea ගිහින් ටිකක් දවස් නේ...වෙන ලස්සන තැනකට යමුද...) love you tooooo..... 🧡💛💚💙💜

  • @akindusathsara9289
    @akindusathsara9289 3 года назад

    Me ka lankawa hirigithai ban saranga uba neme gani

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 3 года назад

    Wow❤ ❤️

  • @lifewithisuru4283
    @lifewithisuru4283 3 года назад +4

    Wait😍

  • @lifewithsharaandthehas9168
    @lifewithsharaandthehas9168 3 года назад

    So lovely love you both ❤️❤️❤️😘😘😘😘

  • @pushparanjane1646
    @pushparanjane1646 3 года назад +1

    බුදුසරණයි ඔයා ල දෙන්නට ගොඩක් ආදරෙයි

  • @AliAli-sj2cu
    @AliAli-sj2cu Год назад

    nice video

  • @niharasandeepani4797
    @niharasandeepani4797 2 года назад

    Duk vidina Aya koccara innawada.

  • @KAVEESHATECHNOLOGHYLK
    @KAVEESHATECHNOLOGHYLK 3 года назад +2

    Mama give away ekak denwa free data mawa subscribe karanna

  • @thilaniwickramasingha571
    @thilaniwickramasingha571 3 года назад

    ❤️😄😇✔️

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 3 года назад +3

    Nice place...✌️🌹

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 3 года назад

    Love birds😍😍 ummmmmmmah🤩

  • @thakshiladush3554
    @thakshiladush3554 3 года назад +20

    Mata nam mun dennawa penna baha

  • @ntkarunara12
    @ntkarunara12 3 года назад

    දිනක්ෂි අක්කි so cute 😍😍😍

  • @rashmiwaranga2146
    @rashmiwaranga2146 3 года назад +2

    Love both of you stay safe and happy❤️💙😙

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 3 года назад +3

    Dinakshie.... I can feel ur happiness 🤗💕

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 3 года назад

    Woow very beautiful ....💐💐💐💐all the best always ...both of u

  • @indikapriyadharsani26
    @indikapriyadharsani26 3 года назад +2

    Ane ape menik keta deka godaak lassanai hemadama wage. Adaren inna love you

  • @NalakaSenadeera
    @NalakaSenadeera 3 года назад +2

    Adari mama.