Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම ඔයාලාගේ සමහර පොඩි පොඩි දේවල් වලට ටිකක් අකමැති වුනත් ගොඩක් වෙලාවට ඔයාලා කරන දේවල් අගය කරනවා. විශේෂයෙන් ම මේ වගේ Family එකත් එක්ක කරන දේවල්, සහෝදර සහෝදරියෝ විදියට එකට ඉන්න එක එහෙම මරු.. කවුරු මොනවා කිව්වත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් It's Ok! Congratulations ❤️
ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.හරිම ලස්සන ෆැමිලි එකක්.ජිවිතේ මොන දේ නැතත් මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු පිනක් සතුටක්.ඔයාලට තෙරුවන් සරණයි(චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේම පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
Harima lassanai oyala hemoma ekamuhui oyalata budusaranai hemadama sathutin inna oyawage adarei aderei hemadama
❤❤❤❤❤❤❤
❤
හරි ලස්සනයි ඔයාලාගේ ෆැමිලි එක ..ඔහොම සතුටින් ඉන්න හැමෝටම බෑ ,අනික් එක ගොඩක් අය තමන්ට තියෙන දේකින් වත් සතුටු වෙන්න දන්නේ නෑ ..ඔයාලාට කොච්චර ප්‍රශ්න ආවත් ඔයාලා සතුටින් ඉන්න තියෙන පොඩි හරි අවස්ථාවක් මගහැර ගන්නේ නෑ .ඒක මාරයි..ඔයාලාගේ පවුලේ තියෙන මේ සමගිය හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයාලාගේ සතුට බලාගෙන ඉන්න අමාරු ගොඩක් අය මේ රටේ ඉන්නවා .එයාලා කියන දේ ඔයාලා ගනන් ගන්න එපා .මාත් ගොඩක් දුප්පත් කෙනෙක් .ඒත් ඔයාලාගේ සතුටට කවදාවත් ඊරිසියා කරලා නෑ .අපිත් උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙන්නේ කීයක් වුනත් ඒක බැලන්ස් කරගෙන ලස්සන ට ජීවත් වෙන්න .මන් ඒක ඉගෙන ගත්තේ මගේ අම්මා ගෙන්.එයා මාසෙට රුපියල් දහදහක් ලැබුනත් එක වේලක් වත් බඩගින්නේ අපිව නොතියා ලස්සන ට පවුල ගෙනියන්න දන්නවා ..ඒ හින්දා ඔයාලා වගේම අපිත් සතුටින් ඉන්නවා ..දිනා,සාරංග අයියා ,ශනූ,ශේශා,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..
ඔයා වගේ හිතන, ජීවත්වෙන අය ඉන්නකන් මේ රට ලස්සනට තියෙයි.. 😘
Hmm
Respect❤, ඔයා හදවතින් ගොඩක් පෝසත් ❤❤
@@saranga-dinakshie harima shoook asa hithenawa owwa dakkama oyala pin karai godak
අනේ මාරයී ශෝයී අප්පා ශෝර්ට් මුවී එකක් බැලුව වගේ මරු අප්පා හරිම ලස්සනයි ඒ පවුලෙ හැමෝගේම ඒ එකමුතුව හරිම ආඩම්බරයි..ගේම්ස් ටික නන් 🔥👍 ♥️♥️ පවුලේ හැමෝටම සුභ පැතුම් ♥️♥️😘😘 දිනා අක්කි සාරංග අයියා ආදරෙයි ඔයාලට ♥️♥️😘😘
👍👍👍💗💗💗💐
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
යකො සරො ලමයාගෙ මුන පෙන්පල්ලා එ තරමට මුලු පවුලටම අදරෙයි ටිකක් තරහයි
❤❤❤❤❤❤❤❤
@@HasalakaTV ❤️
දිනක්ෂි හරිම ලස්සනයි, දෙන්නා හොදට ගැලපෙනවා,හරිම ලස්සනයි 👍👌, වාසනාවන්ත බිරිදක්, තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
අපිට ඕවා හීන ඒ උනාට ඔයාලා ඔහොම දාන වීඩියෝ වලින් මට හිතෙන්නේ මාත් ඔයාලා එක්ක ගියා වගේ කියලා.ගොඩක් ආස පවුලක්.බුදුසරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් inna 😘😘😘😘😘😘😘😘😘 චුටි මැනිකට ඇස්වහා නම් වදින්න එපා බුදුසරණයි
අනේ හරිම ලස්සනයි හැමෝම , හැමදාමත් ඔය වගේ හිනාවෙලා සතුටින් ජීවිතය විදින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
🤩🤩🤩🤩🤩👍💪💪💪🌹🌹🌹🌹❤❤❤❤😘😘😘😘😘😂😂😂😂🇱🇰🇱🇰🙌🙌🙌🙌🌹🌹🌹❤❤❤❤💕💕💕💕💕😘😟😟😟😟🤩🤩🤩🤩😛😛😛🙏
@@sujeewagamage4633 ඈ යකෝ ඒ උන්ගෙ සල්ලිනෙ, මහජන මුදල් වලින් නෙමෙයි නේ උන් ෆන් ගන්නෙ
@@yasi_001 අනිවාර්යයෙන්ම.. තමන්ට එහෙම පිනක් නෑ කියලා අනිත් මිනිස්සු සතුටින් ඉන්න එක උහුලන්න බැරි ඉරිසියාකාර මිනිස්සු ඉන්නේ. රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනී
🏞️
හැමදෙනාම ගොඩක් ලස්සනයි !! හැමදාම සතුට්න් සිනාවෙන් ඉන්න !!හරි ලස්සන පවුලක් මෙ ආදරෙට ගොඩක් ආදරෙයි !!පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )
ශේෂාද්රි අක්කිත් චුටි මැනිකක් ගේන්න වගෙයි හදන්නේ ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
පෙර භවයක සකස් කොට ප්‍රණීත ම දේ තුණූරුවනට දන් දුන් අය
Yes...
හරිම ලස්සනයි හැමෝම sheshadrie pregnant වගේ පෙන්නේ එහෙම නම් සුභ පැතුම් !!! බුදු සරණයි හැමෝටම
mamai thaaaththa
❤❤❤❤❤❤
saaaas ex S,, as AZ ca, OK lollap. P. Lk
මේ වීඩියෝ එක දිහාබලන් ඉද්දි වෙලාව ගියා තේරුනෙත් නෑ අක්කි.ඇත්තටම මගෙත් හිත නිවුනා🥰 හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.හැමෝටම දළදා සමිඳු පිහිටයි❤️
අනේ අක්කි හරිම ලස්සනයි....❤️❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🙏🙏
ඔයාලා ජීවිතේ විඳින එක ගැන හරි සතුටුයි අය්යා, අක්කා. හැමෝටම ඒ පින නෑනේ.... සතුටින් ඉන්න.ජේසු පිහිටයි ❤️
මං මෙයාලාට හරිම ආසයි, ආදරෙයි, අපේ ජිවිත වලටත් ගොඩාක් ආදර්ශමත්
🤒
පෙර බවයන්වල දන් දුන් මිනිස්සු... ජයම වේවා keep it up brother...❤👊
Godak Hoda. Lassana family ekak. Siyalu denatama. Neduk nerogi suwaya labewa siyalu devi yange pihitai araksawai labewa budu saranai 😍😍😍😍😍😍😍💗🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දැකපු ආදරනීයම family එකක් , එන්න වේලාවක Dubai පැත්තටත් ඇවිත් යන්න ..ආදරෙයි හැමදාමත් ❤️❤️🇱🇰🇦🇪✌️✌️,
හරිම සතුටයි තමන්ගෙ ආදරනීයන් එක්ක මෙහෙම විනෝදෙන් ඉන්නව දැක්කම මොකද ඔයාල ගොඩක් කාර්‍යබහුල අයනෙ ❤❤❤❤❤
👍❤👍❤👍👍
ආයේ එන්න කොත්මලේ, ගම්පොල ආවම, මෙහේ බලන්න ගොඩක් දේවල් තියෙනවා, සතුටින් ඉන්න ලස්සන පවුලක් 👍❤😘 බුදුසරණයි ඔයාලට....
👍👍👍👍👍👍
හරිම ලස්සන ෆැමිලි එකක් .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ..❤️
සතුට කියන එක කොච්චරක්නම් සැනසීමක් ද.....ජයවේවා !!
අනේ අක්කියෝ ඔයාලා අපේ ගෙවල් ළගටනෙ ඇවිල්ල තියෙන්නෙ....😘🌹😘❤️❤️ ඒ අපේ ගම.........
Sheshadri piliwalata adum adinawa .. oyala hari sathutin innawa budu saranai ❤️
හරිම සතුටුයි දැක්හාම.පින් වන්ත පවුලක් .බුදු සරණයි .
Me aadaraneeya pawula me wage lassanata sathutu wenawa daka godaak sathutu wuna ammala thaththa duwala puthala Saranya chuty duwa siyaluma denata jeewitha kalema me wage aadaren sathutin inna labewa kiyala suba pathanawa Theruwan Saranai ❤️❤️❤️
This is the family I like most in the field of art 😍🥰 Sheshadrie look like she is pregnant 😍🙃I guess it is being a boy Budu saranai all
shook ane maru 🤗 hemdama sathutin inna dinakshi akkage amma harima hoda kenek wagei penne harima lassanai kenek budu saranai hemotama 😘😘
සාරන්ගගෙ අම්මත් දැන් සතුටින් ..❤
Oyala godak sathutin innawa widinawa ekai jiwithe kiyanne. Ekath paule hamoma ekathu wela. Man prarthana karanawa hamadama godak sathutin inna labenna kiyala
Aneee harima shok oyala... hamadamath oya vagema sathutuin, parissamin inna labenna ona oya family ekata... budusaranaiii. ... chuti manikatath budusaranaiii. ..
අපිත් ඔහොම තමයි අපේ බඩු වලට වඩා බබාගේ බඩු තමයි තියෙන්නේ ☺️But it’s a new experience for life 😍😍
කවුරු මොනවා කිවත් මේ අය යම්කිසි කට්ටක් කාලා එයාලාගේ තැන හදාගෙනයි මෙතෙන්ට අැවිත් තියෙන්නේ.. එයාලා සතුටින් ඉන්නවා 😍එයාලා හම්බ කරපු දෙයින් සතුටු වෙද්දි ඉරිසියා නොකර කවුරු වුනත් තියෙන පොඩි දෙයින් සතුටු වෙන්න බලමු. මොකද හඳ අල්ලන්න නෙවෙයිනේ. 😊 අැත්තටම ලස්සනයි කවුරු වුනත් මෙහෙම සතුටින් ජිවිතේ විඳිනවා දැක්කම. මොකද එහෙම අය අඩු නිසා. අම්මායි මායි මේක බැලුවේ. එයාත් හරි සතුටු වුනා මේක දැකලා. දිනා-සාරංග, ශේෂා-ක්‍රිෂාන්, ශනු-දිනේෂ් හැමදාම මෙහෙම විනෝදෙන් ඉන්න ..❤
අපිත් ගියා May වල... හරිම ලස්සන Family එකක්... හැමදාම සතුටින් ඉන්න...❤️
ගම්පොළ කොහෙද මේ
👌👍❤🙌😇
👍👍👍👍
Good Family Tiffs 💪🤛 With 🤘🤟❤️💓 Super Family Life ❤️ Good Lock 🤛💪🤛
Hodama kena jivithaya AwAma jivitha lassany👍♥️🌹🙏💞😍
Nice to see the unity and having fun with parents.And Priyasad family being catholics how they respected and worshipped at the temple.
Gampola awd akki. Ape gewal lgne.. Beautiful family akkiya.. ❤😘
Keep this joy forever akki and aiya with whole family...everyone cannot earn this ..but you are standard in ithat.. thank you for sharing wonderful experiences with us ..they make us happy... තෙරුවන් සරණයි !!!
Very nice ..blessed Stay safe & be happy All the best to you & ur family
Ane matath godak asa hithuna. Kawru mona kiwwath eyala godak sathutin eyalage jiwithe lassanata widinawa. Math asai e wage inna. Oyalata wish karanawa hamadama sathutin inna ❤️❤️
හරිම ආදරණීයයි... ගොඩාක් සතුටින් ඉන්න පවුලක් 😍😘❤
ලස්සන පවුලක් සුභ පැතුම් ඔයාලා හැමෝටම ❤️❤️
Adarai saranga malli nangi chuti manka hamdamath satutin inna budu saranai❤️❤️❤️❤️
Hemadamath heuwa family life ekakk 🔥🔥🔥🔥🔥🔥kagewath katha walin wedak nee ekenm jiwithe widinna onii
Patta fun trip 1 ❤❤❤❤
ආදරණීය පවුලක් ❤️ නැන්දම්මා ලේලිගේ ආදරේ බලන්න අම්මයි දුවයි වගේ..😘
❤❤❤❤❤
Ammi doing her thing 😂😂😂 ඒක මරු 👍😍👍
ගොඩක් ලස්සනයි , දිනා දම්පාට මල්ගොඩට දුවගෙන යන තැන ලස්සනයි , 💙💜️චුටි සාරන්‍යා මැණික ලමාසාරියට සෝයී ❤️පවුලේ හැමොම එක්ක සතුටින් ඉන්න හැමදාම ❤️
දිනා දම් පාට මල් ගොඩට යන විඳිය බල බලා හිටපන්. අන්න IMF එකෙන් සල්ලි දෙන්න බෑලු. තොට නම් දිනා යි සාරංග යි ගෙදරටම එවයිනේ.
@@madhurangimahagamage3990 කවුද ඕයි තමුසෙ අනුන්ගේ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ , අනිත් අයගෙ සතුට ඉවසන්න බැරි බූරුවෙක් ඔයි තමුසෙ , iMF එකෙන් තමුසෙ ගිහින් සල්ලි ඉල්ලගන්න මෝඩයා
@@mahisha1151 අලි සබ්‍රි මුදල් ඇමතිටත් දෙන්න බෑලු. බලන්නම්කෝ මමවත් ගිහින් ඔයා කියන නිසා .🤣🤣🤣🤣🤣 හරී හරී තරහා ගන්න එපා. දිනා දම් පාට මල් ගොඩෙන් වෙන කොහේද යන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරන්න නංගී 🤣🤣🤣🤣🤣🤣 . Just joke 👍👍
@@madhurangimahagamage3990 දිනක්ෂි ට සාරංගටයි ඊර්ෂ්‍යා කර කර ඉන්නෙ නැතිව තමන්ටත් රටටත් සෙතක් වෙන්න හිතාගෙන පන්සලකටවත් යනවා ... ඔයා කියන්න අවශ්‍ය නැහැ මම කොහොමත් මෙයාලගේ විඩියෝස් බලනව... කමෙන්ට්ස් කරනව .. ඔයාගේ මුදල් වලින් නෙවෙයි නෙ මම එන්නේ ඔයාගේ කමෙන්ට් ඩිලිට් කරගෙන යන්න යන දේවාලේක ... ඊර්ෂ්‍යාව ඇගපුරාම ඔහෙගෙ
@@mahisha1151 හරියටම කියනවද යන්න ඕන පන්සලටද දේවාලය කටද කියලා . හැබැයි කොහේ ගියත් comments නම් delete කරන්නේ නැහැ නංගී . Good bye 😁😁😁😁
හරිම ලස්සනයි දිනක්ශි.හැමදාම සතුටින් ඉන්න.💐💐🥰
හරිම ලස්සනයි අනේ.සතුටින් ඉන්න .❤️❤️❤️
Gampala harima lassanai oyalata tharuvan saranai 🙏🏻 ♥ prawesamin enna
Ane lassanai hamoma sathutin inna budusaranai 🥺♥️ lassana family ekak 🥺love you All ♥️
හරිම ලස්සනයි. සතුටින් ඉන්න හැමදාමත්😍😍
Puchi patiyage muna at dakke naha hariyata.maligawe atulediwat pennai kiyala hituwe😘😘harima lassanai katiyama akata innakota .annako oyala doha avit yanna.
සාරංග අයියා 40000 ක් පඩි අරන් තව නයට 5000 අරන් මාසේ යාන්තන් බඩ වියත රැකගන්න අපිට මේවා හීන....පිංකාරයෝ තමයි ඉතිං....👍👍
Try krnna dr...kwdhri hari ynwa habai uwmnwa thiyenna onee....ntt hmdama kge hri pdiykata eka ekage wada krnna wenne....mewlta kiynne pin neme unanduwa kiyalaa...disasekara family eknm dnne naa ...priyasad family eka issra echchra salli thibba paulk neme... rent house wla idala thiyenne....dinakshie eyge podi business ekak krnwaa mn dnna widiytaa... .hmomatama hmdama naraka wenne na dear...oyth unandu wenna kwdhri oya 40000 dwsin hoynna puluwn mattamata.....aniwa puluwn ....💪heena kiyana ewa haba krgena thiyenne yantamwath badawiyathwath rakaganna bri wechcha minissu
actors la nisa smhra dewal sponsor athii..eka ape rate witrk neme smnyen onema rataka ehemaii,.eth megollo wiydam krana widiyta e hama ekama.sponsor krnna giyoth e company pitin higakanna weii.. 😂😂 ....hiina thama kiyala.hithnwanm ithin ethnin ehta ktha krla wdk naa.😂😂 ...melo.deyk nthi un ada patta kotipathiyo wela thiyenne eka ekata agilla dig dig kara kra inne nthuwa...thmn wdk krgtta hindaa.....duppath wela ipadena eka ape wrddk nemee eth duppath wela mrena eka ape wrddk.kiyala ahala.thiyenawa athi 😊 ...mn ekata hodama udharanaya widiyta ganne ape tattawa....upthin melo dyk thibba kenek neme olevel witrai kree .....eth ada api.hodata innwa sadaranawa hambakrnwa eyaa ktwth banne na irshya krnna giye naa....😊 heena kiya kiya eka ekata bana bana hitiyoth ithin kwdwth thnkta enna baa....😊
හරිම ලස්සනය.ආසාවෙන් බල්නනේ ඔයාලාගේ වීඩියෝ..❤❤
හරිම ආදරණිය Family එකක් ❤❤❤
Adaraniya Lassana Family Ekak. Mewage Lassanata Hamotama Inna Labewa.Siyalu Denatama Teruwan saranai
Lassana paulak...harima shoii ...asaii paulatamaa🥰🥰🥰
හරිම ආදරණීයයි. හැමොටම ජය සතුට ඉතිරේවා❤️❤️. චුටි මැණිකට බුදු සරණයි,ජේසු පිහිටයි!
Such a lovely family.......😘😘😘❤️❤️❤️.......hamoma godak funny.....shoi ane oyala.......antyla 2nnai...uncleui godak enjoy Kara neda akki.....lv u Dina akki,sarnga ayya,,saranya chuti manika......sheshadri akka,Krishan ayya....Shanu akki.....😘😘😘....hamadama oya wagema sathutin Inna......
හැමෝම සතුටින් ඉන්න ❣️❣️❣️❣️❣️❣️❣️
I sow shee is pregnant 😍 congratulations shadow 😘
හරිම ලස්සන ෆැමිලි එකක්... හැමදාමත් මෙහෙම සතුටින් එකටම ඉන්න...
❤❤👍👍
Wow its Amazing God bless you all 🙏❤
Shenu...you Looking soo Beautiful .....
හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.❤️❤️😍😍
Happy 😊 😃 family 👪 ❤ 💙 💖 💕 💓 👪
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ❤❤
කවුරු මොන දේ කිව්වත් ඔයාල හරිම වාසනාවන්තයි.පෙර පින නිසා ඔයාලට ලැබුණු සැප සම්පත් මේ. මම හදවතින්ම ඔයාලට සුබ පතනව.🌹😘❤️❤️
aunti lassanai thama okkotama wada 😍😍
Harima lassanai hemadama sathutin inna bs
දකින්නත් සතුටුයි ඔයාලා හැමෝම ලස්සනට, සතුටින්, ආදරෙන් ඉන්න හැටි ❤️.. හැමදාමත් ඔය වගේම සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
hamoma lassanai❤ .dinnakshi akki mahath unama lassanai godak.hamotama budusaranai ❤
harima lassanai.wasanawantha family ekak.good luck.
Wowwww 😍😍😍😍😍😍😍😍😍
Harima adaraniya family ekak.love u...
බුදු සරනයි......ඔක්කොටෝම ආදරෙයි.....පරෙස්සමින් ඉන්න
බුදුසරණයි ❤️❤️❤️
lovely family . i like you are family enjoy 😘😘
we went thare that was very fun😘😘😘🥰🥰😍😍
Harima adaraniyai thunuruwan saranai hemadenatama chuty menike parissamen inna jevithe hemadamat nirogiwa sathutin inna lebewa
හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි
very nice family😍😍💓💓💓
Hamoma godaaaaaaaaaaak ලස්සනයි 😘soo sweet❤️ ...ගොඩාක් adareiiii ❤❤❤❤
ඔයාලගේ ඔවා ටික දවසක් නොදා ඉන්න.රටේ මිනිස්සුන්ට ගොඩක් අමාරු ..සතුටින් ඉන්න ඔනි තමා.ජිවත් වෙන හැම මොහොතක් ම .එත් මේ පුංච් ලංකාවේ හැමෝටම එක වගේ ප්‍රස්න .ඉතින් එහෙම වේලාවක ඔලුවේන් වැඩ කරන්න.රටේ මිනිස්සු පාරට බැහලා අරගල කරන්නේ ඔයලා අපි වෙනුවෙන් ..
Aneh video eka nam maru..enjoy kala Love u both
Aedan inna adum thamayi balanna appiriya 😐 e unt Sheshadri thamayi cham wadagath widiyata inneh . 😍❤️💓
Lovely family🥰🥰🥰🥰May God bless you ! 🙏🙏🙏
Oyalage family ekata thama man godakma asa
හරිම ආදරනීයයි ❤️❤️❤️
Harima lassana family ekak ❤️❤️
හරිම ලස්සන පවුලක්😍😍😍
Harima lassanai.sathutin inna budu saranai
හරිම ලස්සනයි ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ෆැමිලි එකක් තෙරුවන් ☸️☸️☸️සරණයි සමිමා සමිබුදු🙏🙏🙏 සරණයි උතුම් වු දළදා හිමි සරණයි
Apita oyalage adare,sathuta danenawa.harima sathutin apith oyala ekka giya wage danuna .hamadema apith ekka bedaganna oyala nisa aththatama ape hithath sathutin mohothakata hari pirenawa.aiye,akke .oyala 3ma,saha pawle hamotama b's!godaaaaaaak aaaaaaadareiiiiiiii.........
Satutin Inna hamadamath me wage..😍😍😍
සතුට්න් ඉන්න අක්කි 😊😊🥰
වාසනාව කරන්නේ ok tamai❤️❤️♥️♥️ හැමෝම පරිස්සමෙන් enna
මම ඔයාලාගේ සමහර පොඩි පොඩි දේවල් වලට ටිකක් අකමැති වුනත් ගොඩක් වෙලාවට ඔයාලා කරන දේවල් අගය කරනවා. විශේෂයෙන් ම මේ වගේ Family එකත් එක්ක කරන දේවල්, සහෝදර සහෝදරියෝ විදියට එකට ඉන්න එක එහෙම මරු.. කවුරු මොනවා කිව්වත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් It's Ok!
Congratulations ❤️
ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.හරිම ලස්සන ෆැමිලි එකක්.ජිවිතේ මොන දේ නැතත් මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු පිනක් සතුටක්.ඔයාලට තෙරුවන් සරණයි(චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේම පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
Harima lassanai oyala hemoma ekamuhui oyalata budusaranai hemadama sathutin inna oyawage adarei aderei hemadama
❤❤❤❤❤❤❤
❤
හරි ලස්සනයි ඔයාලාගේ ෆැමිලි එක ..ඔහොම සතුටින් ඉන්න හැමෝටම බෑ ,අනික් එක ගොඩක් අය තමන්ට තියෙන දේකින් වත් සතුටු වෙන්න දන්නේ නෑ ..ඔයාලාට කොච්චර ප්‍රශ්න ආවත් ඔයාලා සතුටින් ඉන්න තියෙන පොඩි හරි අවස්ථාවක් මගහැර ගන්නේ නෑ .ඒක මාරයි..ඔයාලාගේ පවුලේ තියෙන මේ සමගිය හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයාලාගේ සතුට බලාගෙන ඉන්න අමාරු ගොඩක් අය මේ රටේ ඉන්නවා .එයාලා කියන දේ ඔයාලා ගනන් ගන්න එපා .මාත් ගොඩක් දුප්පත් කෙනෙක් .ඒත් ඔයාලාගේ සතුටට කවදාවත් ඊරිසියා කරලා නෑ .අපිත් උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙන්නේ කීයක් වුනත් ඒක බැලන්ස් කරගෙන ලස්සන ට ජීවත් වෙන්න .මන් ඒක ඉගෙන ගත්තේ මගේ අම්මා ගෙන්.එයා මාසෙට රුපියල් දහදහක් ලැබුනත් එක වේලක් වත් බඩගින්නේ අපිව නොතියා ලස්සන ට පවුල ගෙනියන්න දන්නවා ..ඒ හින්දා ඔයාලා වගේම අපිත් සතුටින් ඉන්නවා ..දිනා,සාරංග අයියා ,ශනූ,ශේශා,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..
ඔයා වගේ හිතන, ජීවත්වෙන අය ඉන්නකන් මේ රට ලස්සනට තියෙයි.. 😘
Hmm
Respect❤, ඔයා හදවතින් ගොඩක් පෝසත් ❤❤
@@saranga-dinakshie harima shoook asa hithenawa owwa dakkama oyala pin karai godak
අනේ මාරයී ශෝයී අප්පා ශෝර්ට් මුවී එකක් බැලුව වගේ මරු අප්පා හරිම ලස්සනයි ඒ පවුලෙ හැමෝගේම ඒ එකමුතුව හරිම ආඩම්බරයි..ගේම්ස් ටික නන් 🔥👍 ♥️♥️ පවුලේ හැමෝටම සුභ පැතුම් ♥️♥️😘😘 දිනා අක්කි සාරංග අයියා ආදරෙයි ඔයාලට ♥️♥️😘😘
👍👍👍💗💗💗💐
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
යකො සරො ලමයාගෙ මුන පෙන්පල්ලා එ තරමට මුලු පවුලටම අදරෙයි ටිකක් තරහයි
❤❤❤❤❤❤❤❤
@@HasalakaTV ❤️
දිනක්ෂි හරිම ලස්සනයි, දෙන්නා හොදට ගැලපෙනවා,හරිම ලස්සනයි 👍👌, වාසනාවන්ත බිරිදක්, තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
අපිට ඕවා හීන ඒ උනාට ඔයාලා ඔහොම දාන වීඩියෝ වලින් මට හිතෙන්නේ මාත් ඔයාලා එක්ක ගියා වගේ කියලා.ගොඩක් ආස පවුලක්.බුදුසරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් inna 😘😘😘😘😘😘😘😘😘 චුටි මැනිකට ඇස්වහා නම් වදින්න එපා බුදුසරණයි
අනේ හරිම ලස්සනයි හැමෝම , හැමදාමත් ඔය වගේ හිනාවෙලා සතුටින් ජීවිතය විදින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
🤩🤩🤩🤩🤩👍💪💪💪🌹🌹🌹🌹❤❤❤❤😘😘😘😘😘😂😂😂😂🇱🇰🇱🇰🙌🙌🙌🙌🌹🌹🌹❤❤❤❤💕💕💕💕💕😘😟😟😟😟🤩🤩🤩🤩😛😛😛🙏
@@sujeewagamage4633 ඈ යකෝ ඒ උන්ගෙ සල්ලිනෙ, මහජන මුදල් වලින් නෙමෙයි නේ උන් ෆන් ගන්නෙ
@@yasi_001 අනිවාර්යයෙන්ම.. තමන්ට එහෙම පිනක් නෑ කියලා අනිත් මිනිස්සු සතුටින් ඉන්න එක උහුලන්න බැරි ඉරිසියාකාර මිනිස්සු ඉන්නේ. රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනී
🏞️
හැමදෙනාම ගොඩක් ලස්සනයි !! හැමදාම සතුට්න් සිනාවෙන් ඉන්න !!හරි ලස්සන පවුලක් මෙ ආදරෙට ගොඩක් ආදරෙයි !!පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )
ශේෂාද්රි අක්කිත් චුටි මැනිකක් ගේන්න වගෙයි හදන්නේ ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
පෙර භවයක සකස් කොට ප්‍රණීත ම දේ තුණූරුවනට දන් දුන් අය
Yes...
හරිම ලස්සනයි හැමෝම sheshadrie pregnant වගේ පෙන්නේ එහෙම නම් සුභ පැතුම් !!! බුදු සරණයි හැමෝටම
mamai thaaaththa
❤❤❤❤❤❤
saaaas ex S,, as AZ ca, OK lollap. P. Lk
මේ වීඩියෝ එක දිහාබලන් ඉද්දි වෙලාව ගියා තේරුනෙත් නෑ අක්කි.ඇත්තටම මගෙත් හිත නිවුනා🥰 හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.හැමෝටම දළදා සමිඳු පිහිටයි❤️
අනේ අක්කි හරිම ලස්සනයි....❤️❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🙏🙏
ඔයාලා ජීවිතේ විඳින එක ගැන හරි සතුටුයි අය්යා, අක්කා. හැමෝටම ඒ පින නෑනේ.... සතුටින් ඉන්න.ජේසු පිහිටයි ❤️
මං මෙයාලාට හරිම ආසයි, ආදරෙයි, අපේ ජිවිත වලටත් ගොඩාක් ආදර්ශමත්
🤒
පෙර බවයන්වල දන් දුන් මිනිස්සු... ජයම වේවා keep it up brother...❤👊
Godak Hoda. Lassana family ekak. Siyalu denatama. Neduk nerogi suwaya labewa siyalu devi yange pihitai araksawai labewa budu saranai 😍😍😍😍😍😍😍💗🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දැකපු ආදරනීයම family එකක් , එන්න වේලාවක Dubai පැත්තටත් ඇවිත් යන්න ..ආදරෙයි හැමදාමත් ❤️❤️🇱🇰🇦🇪✌️✌️,
හරිම සතුටයි තමන්ගෙ ආදරනීයන් එක්ක මෙහෙම විනෝදෙන් ඉන්නව දැක්කම මොකද ඔයාල ගොඩක් කාර්‍යබහුල අයනෙ ❤❤❤❤❤
👍❤👍❤👍👍
ආයේ එන්න කොත්මලේ, ගම්පොල ආවම, මෙහේ බලන්න ගොඩක් දේවල් තියෙනවා, සතුටින් ඉන්න ලස්සන පවුලක් 👍❤😘 බුදුසරණයි ඔයාලට....
👍👍👍👍👍👍
හරිම ලස්සන ෆැමිලි එකක් .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ..❤️
සතුට කියන එක කොච්චරක්නම් සැනසීමක් ද.....ජයවේවා !!
අනේ අක්කියෝ ඔයාලා අපේ ගෙවල් ළගටනෙ ඇවිල්ල තියෙන්නෙ....😘🌹😘❤️❤️ ඒ අපේ ගම.........
Sheshadri piliwalata adum adinawa .. oyala hari sathutin innawa budu saranai ❤️
හරිම සතුටුයි දැක්හාම.පින් වන්ත පවුලක් .බුදු සරණයි .
Me aadaraneeya pawula me wage lassanata sathutu wenawa daka godaak sathutu wuna ammala thaththa duwala puthala Saranya chuty duwa siyaluma denata jeewitha kalema me wage aadaren sathutin inna labewa kiyala suba pathanawa Theruwan Saranai ❤️❤️❤️
This is the family I like most in the field of art 😍🥰 Sheshadrie look like she is pregnant 😍🙃I guess it is being a boy
Budu saranai all
shook ane maru 🤗 hemdama sathutin inna dinakshi akkage amma harima hoda kenek wagei penne harima lassanai kenek budu saranai hemotama 😘😘
සාරන්ගගෙ අම්මත් දැන් සතුටින් ..❤
Oyala godak sathutin innawa widinawa ekai jiwithe kiyanne. Ekath paule hamoma ekathu wela. Man prarthana karanawa hamadama godak sathutin inna labenna kiyala
Aneee harima shok oyala... hamadamath oya vagema sathutuin, parissamin inna labenna ona oya family ekata... budusaranaiii. ... chuti manikatath budusaranaiii. ..
අපිත් ඔහොම තමයි
අපේ බඩු වලට වඩා බබාගේ බඩු තමයි තියෙන්නේ ☺️
But it’s a new experience for life 😍😍
❤❤❤❤❤❤❤❤
කවුරු මොනවා කිවත් මේ අය යම්කිසි කට්ටක් කාලා එයාලාගේ තැන හදාගෙනයි මෙතෙන්ට අැවිත් තියෙන්නේ.. එයාලා සතුටින් ඉන්නවා 😍එයාලා හම්බ කරපු දෙයින් සතුටු වෙද්දි ඉරිසියා නොකර කවුරු වුනත් තියෙන පොඩි දෙයින් සතුටු වෙන්න බලමු. මොකද හඳ අල්ලන්න නෙවෙයිනේ. 😊 අැත්තටම ලස්සනයි කවුරු වුනත් මෙහෙම සතුටින් ජිවිතේ විඳිනවා දැක්කම. මොකද එහෙම අය අඩු නිසා. අම්මායි මායි මේක බැලුවේ. එයාත් හරි සතුටු වුනා මේක දැකලා. දිනා-සාරංග, ශේෂා-ක්‍රිෂාන්, ශනු-දිනේෂ් හැමදාම මෙහෙම විනෝදෙන් ඉන්න ..❤
අපිත් ගියා May වල... හරිම ලස්සන Family එකක්... හැමදාම සතුටින් ඉන්න...❤️
ගම්පොළ කොහෙද මේ
👌👍❤🙌😇
👍👍👍👍
Good Family Tiffs 💪🤛 With 🤘🤟❤️💓 Super Family Life ❤️ Good Lock 🤛💪🤛
Hodama kena jivithaya AwAma jivitha lassany👍♥️🌹🙏💞😍
Nice to see the unity and having fun with parents.And Priyasad family being catholics how they respected and worshipped at the temple.
Gampola awd akki. Ape gewal lgne.. Beautiful family akkiya.. ❤😘
Keep this joy forever akki and aiya with whole family...everyone cannot earn this ..but you are standard in ithat.. thank you for sharing wonderful experiences with us ..they make us happy... තෙරුවන් සරණයි !!!
Very nice ..blessed
Stay safe & be happy
All the best to you & ur family
Ane matath godak asa hithuna. Kawru mona kiwwath eyala godak sathutin eyalage jiwithe lassanata widinawa. Math asai e wage inna. Oyalata wish karanawa hamadama sathutin inna ❤️❤️
හරිම ආදරණීයයි... ගොඩාක් සතුටින් ඉන්න පවුලක් 😍😘❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
ලස්සන පවුලක් සුභ පැතුම් ඔයාලා හැමෝටම ❤️❤️
Adarai saranga malli nangi chuti manka hamdamath satutin inna budu saranai❤️❤️❤️❤️
Hemadamath heuwa family life ekakk 🔥🔥🔥🔥🔥🔥kagewath katha walin wedak nee ekenm jiwithe widinna onii
Patta fun trip 1 ❤❤❤❤
ආදරණීය පවුලක් ❤️ නැන්දම්මා ලේලිගේ ආදරේ බලන්න අම්මයි දුවයි වගේ..😘
❤❤❤❤❤
Ammi doing her thing 😂😂😂 ඒක මරු 👍😍👍
ගොඩක් ලස්සනයි , දිනා දම්පාට මල්ගොඩට දුවගෙන යන තැන ලස්සනයි , 💙💜️
චුටි සාරන්‍යා මැණික ලමාසාරියට සෝයී ❤️
පවුලේ හැමොම එක්ක සතුටින් ඉන්න හැමදාම ❤️
දිනා දම් පාට මල් ගොඩට යන විඳිය බල බලා හිටපන්. අන්න IMF එකෙන් සල්ලි දෙන්න බෑලු. තොට නම් දිනා යි සාරංග යි ගෙදරටම එවයිනේ.
@@madhurangimahagamage3990 කවුද ඕයි තමුසෙ අනුන්ගේ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ , අනිත් අයගෙ සතුට ඉවසන්න බැරි බූරුවෙක් ඔයි තමුසෙ , iMF එකෙන් තමුසෙ ගිහින් සල්ලි ඉල්ලගන්න මෝඩයා
@@mahisha1151 අලි සබ්‍රි මුදල් ඇමතිටත් දෙන්න බෑලු. බලන්නම්කෝ මමවත් ගිහින් ඔයා කියන නිසා .🤣🤣🤣🤣🤣 හරී හරී තරහා ගන්න එපා. දිනා දම් පාට මල් ගොඩෙන් වෙන කොහේද යන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරන්න නංගී 🤣🤣🤣🤣🤣🤣 . Just joke 👍👍
@@madhurangimahagamage3990 දිනක්ෂි ට සාරංගටයි ඊර්ෂ්‍යා කර කර ඉන්නෙ නැතිව තමන්ටත් රටටත් සෙතක් වෙන්න හිතාගෙන පන්සලකටවත් යනවා ... ඔයා කියන්න අවශ්‍ය නැහැ මම කොහොමත් මෙයාලගේ විඩියෝස් බලනව... කමෙන්ට්ස් කරනව .. ඔයාගේ මුදල් වලින් නෙවෙයි නෙ මම එන්නේ ඔයාගේ කමෙන්ට් ඩිලිට් කරගෙන යන්න යන දේවාලේක ... ඊර්ෂ්‍යාව ඇගපුරාම ඔහෙගෙ
@@mahisha1151 හරියටම කියනවද යන්න ඕන පන්සලටද දේවාලය කටද කියලා . හැබැයි කොහේ ගියත් comments නම් delete කරන්නේ නැහැ නංගී . Good bye 😁😁😁😁
හරිම ලස්සනයි දිනක්ශි.හැමදාම සතුටින් ඉන්න.💐💐🥰
හරිම ලස්සනයි අනේ.සතුටින් ඉන්න .❤️❤️❤️
Gampala harima lassanai oyalata tharuvan saranai 🙏🏻 ♥ prawesamin enna
Ane lassanai hamoma sathutin inna budusaranai 🥺♥️ lassana family ekak 🥺love you All ♥️
හරිම ලස්සනයි. සතුටින් ඉන්න හැමදාමත්😍😍
Puchi patiyage muna at dakke naha hariyata.maligawe atulediwat pennai kiyala hituwe😘😘harima lassanai katiyama akata innakota .annako oyala doha avit yanna.
සාරංග අයියා 40000 ක් පඩි අරන් තව නයට 5000 අරන් මාසේ යාන්තන් බඩ වියත රැකගන්න අපිට මේවා හීන....
පිංකාරයෝ තමයි ඉතිං....👍👍
Try krnna dr...kwdhri hari ynwa habai uwmnwa thiyenna onee....ntt hmdama kge hri pdiykata eka ekage wada krnna wenne....mewlta kiynne pin neme unanduwa kiyalaa...disasekara family eknm dnne naa ...priyasad family eka issra echchra salli thibba paulk neme... rent house wla idala thiyenne....dinakshie eyge podi business ekak krnwaa mn dnna widiytaa... .hmomatama hmdama naraka wenne na dear...oyth unandu wenna kwdhri oya 40000 dwsin hoynna puluwn mattamata.....aniwa puluwn ....💪heena kiyana ewa haba krgena thiyenne yantamwath badawiyathwath rakaganna bri wechcha minissu
actors la nisa smhra dewal sponsor athii..eka ape rate witrk neme smnyen onema rataka ehemaii,.eth megollo wiydam krana widiyta e hama ekama.sponsor krnna giyoth e company pitin higakanna weii.. 😂😂 ....hiina thama kiyala.hithnwanm ithin ethnin ehta ktha krla wdk naa.😂😂 ...melo.deyk nthi un ada patta kotipathiyo wela thiyenne eka ekata agilla dig dig kara kra inne nthuwa...thmn wdk krgtta hindaa.....duppath wela ipadena eka ape wrddk nemee eth duppath wela mrena eka ape wrddk.kiyala ahala.thiyenawa athi 😊 ...mn ekata hodama udharanaya widiyta ganne ape tattawa....upthin melo dyk thibba kenek neme olevel witrai kree .....eth ada api.hodata innwa sadaranawa hambakrnwa eyaa ktwth banne na irshya krnna giye naa....😊 heena kiya kiya eka ekata bana bana hitiyoth ithin kwdwth thnkta enna baa....😊
හරිම ලස්සනය.ආසාවෙන් බල්නනේ ඔයාලාගේ වීඩියෝ..❤❤
හරිම ආදරණිය Family එකක් ❤❤❤
Adaraniya Lassana Family Ekak. Mewage Lassanata Hamotama Inna Labewa.Siyalu Denatama Teruwan saranai
Lassana paulak...harima shoii ...asaii paulatamaa🥰🥰🥰
හරිම ආදරණීයයි. හැමොටම ජය සතුට ඉතිරේවා❤️❤️. චුටි මැණිකට බුදු සරණයි,ජේසු පිහිටයි!
Such a lovely family.......😘😘😘❤️❤️❤️.......hamoma godak funny.....shoi ane oyala.......antyla 2nnai...uncleui godak enjoy Kara neda akki.....lv u Dina akki,sarnga ayya,,saranya chuti manika......sheshadri akka,Krishan ayya....Shanu akki.....😘😘😘....hamadama oya wagema sathutin Inna......
හැමෝම සතුටින් ඉන්න ❣️❣️❣️❣️❣️❣️❣️
I sow shee is pregnant 😍 congratulations shadow 😘
හරිම ලස්සන ෆැමිලි එකක්... හැමදාමත් මෙහෙම සතුටින් එකටම ඉන්න...
❤❤👍👍
Wow its Amazing
God bless you all 🙏❤
Shenu...you Looking soo Beautiful .....
හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා.❤️❤️😍😍
Happy 😊 😃 family 👪 ❤ 💙 💖 💕 💓 👪
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ❤❤
කවුරු මොන දේ කිව්වත් ඔයාල හරිම වාසනාවන්තයි.පෙර පින නිසා ඔයාලට ලැබුණු සැප සම්පත් මේ. මම හදවතින්ම ඔයාලට සුබ පතනව.🌹😘❤️❤️
❤❤❤❤❤❤❤❤
aunti lassanai thama okkotama wada 😍😍
Harima lassanai hemadama sathutin inna bs
දකින්නත් සතුටුයි ඔයාලා හැමෝම ලස්සනට, සතුටින්, ආදරෙන් ඉන්න හැටි ❤️.. හැමදාමත් ඔය වගේම සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
hamoma lassanai❤ .dinnakshi akki mahath unama lassanai godak.hamotama budusaranai ❤
harima lassanai.wasanawantha family ekak.good luck.
Wowwww 😍😍😍😍😍😍😍😍😍
Harima adaraniya family ekak.love u...
බුදු සරනයි......ඔක්කොටෝම ආදරෙයි.....පරෙස්සමින් ඉන්න
බුදුසරණයි ❤️❤️❤️
lovely family . i like you are family enjoy 😘😘
we went thare that was very fun😘😘😘🥰🥰😍😍
Harima adaraniyai thunuruwan saranai hemadenatama chuty menike parissamen inna jevithe hemadamat nirogiwa sathutin inna lebewa
හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි
very nice family😍😍💓💓💓
Hamoma godaaaaaaaaaaak ලස්සනයි 😘soo sweet❤️ ...ගොඩාක් adareiiii ❤❤❤❤
ඔයාලගේ ඔවා ටික දවසක් නොදා ඉන්න.රටේ මිනිස්සුන්ට ගොඩක් අමාරු ..සතුටින් ඉන්න ඔනි තමා.ජිවත් වෙන හැම මොහොතක් ම .එත් මේ පුංච් ලංකාවේ හැමෝටම එක වගේ ප්‍රස්න .ඉතින් එහෙම වේලාවක ඔලුවේන් වැඩ කරන්න.රටේ මිනිස්සු පාරට බැහලා අරගල කරන්නේ ඔයලා අපි වෙනුවෙන් ..
Aneh video eka nam maru..enjoy kala
Love u both
Aedan inna adum thamayi balanna appiriya 😐 e unt Sheshadri thamayi cham wadagath widiyata inneh . 😍❤️💓
Lovely family🥰🥰🥰🥰
May God bless you ! 🙏🙏🙏
Oyalage family ekata thama man godakma asa
හරිම ආදරනීයයි ❤️❤️❤️
Harima lassana family ekak ❤️❤️
හරිම ලස්සන පවුලක්😍😍😍
Harima lassanai.sathutin inna budu saranai
හරිම ලස්සනයි ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ෆැමිලි එකක්
තෙරුවන් ☸️☸️☸️සරණයි සමිමා සමිබුදු🙏🙏🙏 සරණයි උතුම් වු දළදා හිමි සරණයි