GZER x

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 7 тыс.

  • @Manakkalpitha
    @Manakkalpitha 7 месяцев назад +8648

    කට්ටිය කියන්න සාදූ!❤️🇱🇰 GZER 🥵

    • @mr.chandiya
      @mr.chandiya 7 месяцев назад +199

      සාදු සාදු සාදු

    • @gzerrapper
      @gzerrapper  7 месяцев назад +507

      Brother ❤️🇱🇰

    • @T.A.D__
      @T.A.D__ 7 месяцев назад +86

      _සාදු සාදු_ 🙏🙏
      _රැපක් එනකම් මගබලා හිදිමි මනා bdh_ 🫀🩸

    • @ArunaMotivationHub
      @ArunaMotivationHub 7 месяцев назад +33

      Samahara wachana harida man ahanne 🤨

    • @anuja.1122
      @anuja.1122 7 месяцев назад +12

  • @FlightClub442
    @FlightClub442 7 месяцев назад +4212

    අනේ මගෙ මල්ලිගෙ ඔපරේශන් එකක් තියනව තව දවස් දෙකකින් පුලුවන්නම් හැමෝම පොඩි ප්‍රාර්තනාවක් කරන්නකො,ඉක්මනට හොද වෙන්න කියල 😢😢

  • @simc687
    @simc687 7 месяцев назад +504

    ඇත්ත තමයි බුදුන් දකින්නට පින් නැති වෙන්න ඇති සංසාරේ 🖤🖤🙏😫💯

  • @Lakshanlakshan-h8p
    @Lakshanlakshan-h8p 24 дня назад +33

    සුපිරි රැප් එක බුදුදහම වෙනුවෙන් හඩ නගපු උබලට නිවන් දකින තුරු සම්මාදිට්ඨික වේවා!

  • @SamithSirimanna
    @SamithSirimanna 7 месяцев назад +777

    සුපිරී මල්ලී!..❤️🔥

    • @yohanliyanageofficial2596
      @yohanliyanageofficial2596 7 месяцев назад +30

      Ayeth sinduwak karanna kale hari neda aiye

    • @gzerrapper
      @gzerrapper  7 месяцев назад +34

      ❤️

    • @achinthasadeepa1271
      @achinthasadeepa1271 7 месяцев назад +14

      Mmmmm💀

    • @kenzomaster2006
      @kenzomaster2006 7 месяцев назад +28

      Marisi epaa 💀😅

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 7 месяцев назад +24

      බොරු මරිසි දාන්නෙපා😁😏 ඔයා දාන මරිසි අපිට තේරෙනවා ඈ😁 දැන්වත් කියන්න 💀

  • @ushanpromodya3991
    @ushanpromodya3991 7 месяцев назад +218

    ස්තුතියි බුදු හිමියනේ දුන්නට මට මගේ නිදහස🥺🙏✨️

  • @dn-gamingsl2545
    @dn-gamingsl2545 7 месяцев назад +455

    වැදිය යුතු තැන් වලට රිදෙන්නම දීලා... ගැම්මක් MKKP>V

  • @isuruchanaka3739
    @isuruchanaka3739 6 месяцев назад +66

    රිදෙන්නම දීලා තියෙනවා gammakk kolloo supiriiiii 🤝🔥💗😎

  • @chathurkaprabash2709
    @chathurkaprabash2709 7 месяцев назад +238

    මේ පිං බිමේ ඉන්න සමහරක් සංඝයාවහන්සේලාට මේක අහන්න ලැබේවා 🙏 කන හරහා මෝලයට 😎

  • @Crazy07-h4m
    @Crazy07-h4m 7 месяцев назад +1969

    මේක 10 පාරකට වැඩිය අහපු අය මේ පැත්ත🥰❤️

  • @Ruchi.Beats2003
    @Ruchi.Beats2003 7 месяцев назад +689

    බුදුදහම විනාස කරන උන්ට පෙනේවා ❤

    • @gzerrapper
      @gzerrapper  7 месяцев назад +20

    • @charithasagaranayake4662
      @charithasagaranayake4662 7 месяцев назад +5

      ❤❤

    • @NLHatharasinghe
      @NLHatharasinghe 7 месяцев назад

      Sirawatama!❤❤

    • @Lovetolovecuple
      @Lovetolovecuple 7 месяцев назад +3

      සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊

    • @rev.naminigamarathanasiri3404
      @rev.naminigamarathanasiri3404 7 месяцев назад

      ​@@Lovetolovecupleewata mun karann ne kawadda uro hoda kema rahai kiwe asuchimai hewwe e wage thama munuth wesak poyatama meka dala minissu kidenek apahadrnwada mewa ahala ubala raha kara kara salli hoyapalla mewata reten me athmema labewi

  • @Just_Dozzi
    @Just_Dozzi 4 месяца назад +49

    මෙයාලට උතුරන්න හරියන්න ඔ්න බුදුසාධු.....

  • @lasithnimsara3639
    @lasithnimsara3639 7 месяцев назад +104

    කල්‍යානයි..🚶
    මල් යහනයි..🌼
    බුදු සාදුට..🧘‍♂️
    රට බාරයි..✨🗿

  • @BATTAMEME
    @BATTAMEME 7 месяцев назад +253

    100 පාරක් විතර බැලුවා💥🔥
    තෙවරක් සාදු 🔥

    • @A.J.ayosh-ps5bx4ib7k
      @A.J.ayosh-ps5bx4ib7k 7 месяцев назад +3

      😕වැඩක් බලාගනින් රැප් එක.ඇහුවනම්

    • @BATTAMEME
      @BATTAMEME 7 месяцев назад

      @@A.J.ayosh-ps5bx4ib7k අනේ නිකන් පලයන් යන්න බොසා

    • @gzerrapper
      @gzerrapper  7 месяцев назад +3

      ❤️

    • @avengersendgame771
      @avengersendgame771 6 месяцев назад +1

      😚💖

    • @mahindhasenanayaka2693
      @mahindhasenanayaka2693 6 месяцев назад +1

      Ubath ahawada 😂

  • @dilanmadushanka8445
    @dilanmadushanka8445 7 месяцев назад +1662

    Fb eken දැකලා ආපු අය කෝ....♥️මේ පැත්තට ♥️✨

  • @marlonmicheal7310
    @marlonmicheal7310 6 месяцев назад +53

    කන හරහා මොලයට ...සුපිරි

  • @ashenmax1785
    @ashenmax1785 7 месяцев назад +140

    කාලෙක ට සැරයක් ඇවිත් අපේ හිස් ඔලු වලට හිතන්ට දෙයක් ඉතුරු කරලා යන අපේ රැඩිකල් කොල්ලා @manakkalpitha ❤

  • @pawanimaheesha7480
    @pawanimaheesha7480 7 месяцев назад +238

    ශාන්තිය කොහොම ලබන්නද
    සම්බුදු හිමියන් හුරු කළ..🥺
    MKKP & GZER
    නහර හරහා මොළයටම..🔥♥️

  • @dishanhiruvinda9550
    @dishanhiruvinda9550 7 месяцев назад +115

    ස්තූතියි බුදු හිමියනේ...දුන්නට මට මගෙ නිදහස ❤️🙏

  • @scrafts219
    @scrafts219 5 месяцев назад +12

    සාදු සාදු සාදු...

  • @hasithamiraj930
    @hasithamiraj930 7 месяцев назад +142

    දන්සලේ පීකරේට යන්න ඕන සින්දු..respect ❤️

  • @isurandabaveesha4978
    @isurandabaveesha4978 7 месяцев назад +150

    උදේට හවසට inbox පිරිලා කියන්නේ දවසම බුදු සරණ..රෑ වෙනකොට ඉල්ලන්නෙම නිරුවත කාටත් නොපෙනි අත මරන ❤😍

  • @Asanga779
    @Asanga779 7 месяцев назад +73

    බුද්ධ , ධම්ම , සංඝ තුණුරුවන්ට මාගේ නමස්කාරය වේවා

  • @gaurysdairy
    @gaurysdairy 6 месяцев назад +15

    කල්‍යානයි
    මල් යහනයි
    බුදු සාදුට රට බාරයි ❤️

  • @shalukasandaruwan1762
    @shalukasandaruwan1762 7 месяцев назад +468

    දැන් බණට වඩින්නත් පණහක් ගන්නව සාදු
    නෑ පාඩු
    පිංවත කියන්නෙ තෙවරක් සාදු

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 7 месяцев назад +72

    සිල්වත් ගුණවත් ස්වාමීන්වහන්සේලා දකින්නත්, ඇසුරු කරන්නත් ලැබෙන්නෙ පෙර පිනකටමයි.සුපටිපන්න ආදී සඟ ගුණයන්ගෙන් යුක්ත ඒ ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏

  • @SURAJBIS-j7p
    @SURAJBIS-j7p 7 месяцев назад +372

    Viws මිලියන ගනන් යන්න ඕන රැප් මේවා 😌💗

  • @Vindaya-ns6dd
    @Vindaya-ns6dd 7 месяцев назад +37

    අම්මෝ මගේ ආසම රැප් king..... මනක්කල්පිත... ලේ වලට දැනෙන්න..... ටොක්කනම් ටොක්ක.... බොක්කනම්...... අහ්... බොක්ක... තව ඕනී....... තව ඕනී..... සුපිරි බන්

  • @DeshapriyaA
    @DeshapriyaA 7 месяцев назад +93

    කලෙකින් අහපු සත්‍ය කියවෙනන rap ekak
    බුදුසරණයි Mana & Gtv

  • @tharakamadushanka6774
    @tharakamadushanka6774 7 месяцев назад +157

    දැනට 100 පාරක් විතර ඇහුවා ඒ තරම් සුපිරි

  • @Trevomalik-f4f
    @Trevomalik-f4f 7 месяцев назад +154

    මේක තේරුම් ගත්තොත් සැබෑ අර්තේ..තෙරෙයි ❤ හැම හාමුදුරුවොන් ගැනම එකම විදිහට හිතන්නනම් එපා බම්.😢 අපේ ජාතියේ ආගමේ ප්‍රාදානත්වය දරන්නේ උන් වහන්සේලා..මෙතුවක් කල් අපි අපේ වැඩ කරනකෝට සාසනේ වෙනුවෙන් කැප වුන තෙරවුරු ගොඩක් ඉන්නවා..😢ආදාර අරගත්තත් එවා පෞද්ගලික නොකරපු පන්සල හැඩ කරපු ගොඩක් දේනා..ඉන්නවා..මන් හරි කියලා හිතනවා..මෙක වැරදියට හැසිරිනේ අයටම නිග්‍රහයක් වෙයි..❤

    • @CBOSS_FX
      @CBOSS_FX 7 месяцев назад +1

      සිංහල බැරි උඹ කොහොමද බන් බෞද්ධ භික්ෂූන් ගැන කියවන්නෙ පොඩි පකයා 😂😪 උඹටත් කියන්නෙ තෙවරක් කියපන් සා.......දූ.....🙈

    • @CBOSS_FX
      @CBOSS_FX 7 месяцев назад +2

      සිංහල බැරි උඹ කොහොමද බන් බෞද්ධ භික්ෂූන් ගැන කියවන්නෙ පොඩි පකයා 😂😪 උඹටත් කියන්නෙ තෙවරක් කියපන් සා.......දූ.....🙈

    • @harshajayawardhana4686
      @harshajayawardhana4686 7 месяцев назад +6

      පන්සල් හැඩ කරන්න ඕන ඇයි.

    • @YAKAHUB
      @YAKAHUB 7 месяцев назад +1

      ubla vage un thaa b hikshun vahansela vinasa karanne hoda un innava dan magulak

    • @rukshanrukshan2004
      @rukshanrukshan2004 7 месяцев назад

      @@harshajayawardhana4686 ithin edha raja waru pansal hada kare naththan adha apita wadhinna ruwan weliseyawal thiyewidha bn

  • @programmerlk
    @programmerlk 4 месяца назад +15

    ස්තුතියි බුදුහිමියනේ පෙන්වා දුන්නට ගැලවීම 🙏

  • @chamidubandara1850
    @chamidubandara1850 7 месяцев назад +112

    පොඩි කාලෙ ඉදන් ලංකාවෙ රැප් ඇහුවා ඒත් ඒ එකකින්වත් ආපු නැති ගැම්මක් මේකෙන් ආව❤❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 7 месяцев назад +28

    හැම තැනම දැන් තියෙන්නේ ආගමික අන්තවාදය විතරය්.. ලෝකේ සැබෑ අර්තය තේරුම් ගත්තු අය කවුරුත් නෑ මේ ලෝකේ බුදුහිමියන් හැර 🙏
    මම උපතින් කතෝලික වුනත් බොහෝමයක් බෞද්ධයන්ටවත් බුදුදහමේ සැබෑ අර්තය නොතේරෙන එක ගැන මට පුද්ගලිකව කනගාටුය්.

  • @hishansathsara3913
    @hishansathsara3913 7 месяцев назад +245

    2050 වෙද්දි මේකෙ කියපුව සහතික ඇත්ත වෙන්න පුලුවන් පුතේ,,,2050 අහන පුතාලා ලයික් එකක් දාගෙන යන්න😉

    • @Fictionhdjfndn
      @Fictionhdjfndn 7 месяцев назад +5

      ඔව්

    • @Kylie_luxury_edition
      @Kylie_luxury_edition 5 месяцев назад +3

      😊

    • @HasaHasa-q8r
      @HasaHasa-q8r 3 месяца назад +1

      Man time machine eaken 2050 idhala meahata awea mamae. Ape siyala mutthalawa balanna Eatthatama veanas weala😂

    • @Furbabydiaries1
      @Furbabydiaries1 3 месяца назад

      Ai dan ehema nadda

  • @K.Ayesh.Nilindaperera
    @K.Ayesh.Nilindaperera 11 дней назад +35

    2025 anyone?❤

  • @udayalankanath8469
    @udayalankanath8469 7 месяцев назад +54

    සියළු දෙනාටම ධර්මය අවබෝධ වේවා...

  • @pkbkumara8824
    @pkbkumara8824 7 месяцев назад +94

    ⁣👍 මෙහෙම දෙයක් හරි කියන්න.....
    හැදේ නම් රටේ එවුන්
    අගයනවා මං
    ඔබේ නිදහස...

  • @charakatheekshana4067
    @charakatheekshana4067 7 месяцев назад +49

    මේ ලක් දෙරණේ සියලු දායක දායිකාවන්ට මෙය ඇසෙත්වා 🙏

  • @JanithLakshan-x4q
    @JanithLakshan-x4q 5 месяцев назад +5

    Wena kisima dahamaka nodun nidahasa apita ape budun lada dunna...SADU SADU❤

  • @Ozzy_six_official
    @Ozzy_six_official 7 месяцев назад +1343

    Real radical

  • @ALFHA44
    @ALFHA44 7 месяцев назад +236

    "තනතුරට මරාගන්නවා මෙහේ මහ සංඝරත්නයත් ගරුතර"
    MKKP X GZER
    ලේ වලට දැනෙන්න 🖤💯

    • @gzerrapper
      @gzerrapper  7 месяцев назад +3

    • @-MY790
      @-MY790 7 месяцев назад

      පුක නලියනවද 😂😂😂😂

    • @ALFHA44
      @ALFHA44 4 месяца назад +1

      ​@@-MY790YEZZIR 🖤💯

    • @NuwanRajakaruna
      @NuwanRajakaruna Месяц назад +1

      elama kollone

  • @UdayaRoyal
    @UdayaRoyal 7 месяцев назад +353

    අනිවාරෙයෙන් 1M 2M යන්නම ඔනෙ❤😇🤟🤜

  • @NirudhiAnuththara
    @NirudhiAnuththara 5 месяцев назад +12

    හරිම ලස්සනයි song eka

  • @AshenChelaka
    @AshenChelaka 7 месяцев назад +27

    ඇගහිරිවැටිලා යන් සුපිරි සින්දු බන් මේවා❤🎉

  • @PriyasadSanjaya
    @PriyasadSanjaya 7 месяцев назад +50

    ඇත්ත තමයි බුදු ශාසනේ විනාශ කරනවා මුන් 😢 එකතුවෙලා සිවුරක් ඇද ගත්ත සමහරක් හාමුදුරුවරු 😢අපි සසරගමන කෙටි කරගන්න හදද්දි සමහරක් හිතන් ඉන්න කල්ප ගානක් ජීවත් වෙන්න

    • @rev.naminigamarathanasiri3404
      @rev.naminigamarathanasiri3404 7 месяцев назад +1

      Awilla hadann barida sahodataya😮 oyala jiwath wena samajenma thama e mahana wena minissu inne ewagen ena hamoma hoda wenn ba neda pokunaka nelum manel witarak hadenn ne wisa malwargath thiyanwa ubala oya banina widihata garahana widihata pansal tika rakagann wenn ubalata gani daruwoi okkoma pansal aran awith

    • @user-yw9dp
      @user-yw9dp 7 месяцев назад

      @@rev.naminigamarathanasiri3404 api jeewath wena samajema radila inn one un mktd mhn wenne

    • @user-yw9dp
      @user-yw9dp 7 месяцев назад +1

      dn wasiyata mahana wena napunsakayot innw kiyala dngning .unta dane deela agama tw winasa krmu..! pit💀💀💀

  • @thamaranadiranga8647
    @thamaranadiranga8647 7 месяцев назад +97

    කාලෙට වටිනම රැප් එකක්❤️💥

  • @SahiSaji
    @SahiSaji Месяц назад +3

    Thama ahanava❤ GZER ❤MANAKKALPITHA❤💓🎉

  • @sampath1999
    @sampath1999 7 месяцев назад +41

    ඇබ්බැහිවෙන සුලුයි🙏💗

  • @sasidunirmal2017
    @sasidunirmal2017 7 месяцев назад +24

    සුපිරි ඇ බොක්කටම වැදුනා පට්ට පහරක් අයියේ 👍🤙🤙❤️‍🔥❤️‍🔥

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 7 месяцев назад +20

    සුපිරි සුද්දා ❤

  • @madhusiriwardhana6911
    @madhusiriwardhana6911 6 месяцев назад +7

    මේවා දකින්න අහන්න ඕන මිනිස්සුන්ට මේවා ඇහෙන්නේ නෑනේ 😢
    Superb.. keep it up 🎉

  • @SasinduRashmika-ww5tn
    @SasinduRashmika-ww5tn 7 месяцев назад +28

    පිංවත කියන්න තෙවරක් සාදූ....
    Eka patth 💥🔥

  • @Newman_22-l4e
    @Newman_22-l4e 7 месяцев назад +28

    බොරැ චිවරදාරින්ට නියම පහරක් බුද්ධාගම ආතල් එකට ගන්න උන්ටත් නියමට වදින්නැති ජය වේවා සුපිරි ඓකනං 🔥🔱🔥🔥🔥

  • @chandimalchandimal5739
    @chandimalchandimal5739 7 месяцев назад +72

    කවද ගැහුවත් උඹනම් ගහන්නෙ කරපු උන්ගෙ රෙදි ගැලවෙන්ම ගැම්මක් තමයි සුපිරියක් තමයි ඔයාගෙ ඔක්කොම රැප් සේරම තාමත් අහනවා මම❤❤ ලංකාවේ රැප් කලාවේ ගැම්මක් ඔයානම් පිස්සුවක් එකෙන්ම🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SurangaSampath-l1c
    @SurangaSampath-l1c 10 дней назад +2

    Sudu sudu sudu sudu ❤

  • @වේගා
    @වේගා 7 месяцев назад +131

    ස්තූතියි බුදු හිමියනෙ දුන්නට මට නිදහස❤ අනිත් ආගම් වලට මෙහෙම ගැහුව නම් මොකක් වෙයිද

    • @AluthgamaAriyarathanahimi
      @AluthgamaAriyarathanahimi 7 месяцев назад +2

      ඇයි මෙ අපිට බනින්නෙ

    • @AluthgamaAriyarathanahimi
      @AluthgamaAriyarathanahimi 7 месяцев назад +7

      අපි සිව්ර ඇරලා යන්නම් එයාට මහන වෙලා සාසනෙ රැකගන්න කියන්න 🖐️බොරුවට කයිවාරු ගහන්නැතුව

    • @LakmuthuKavinda
      @LakmuthuKavinda 7 месяцев назад +2

      ඇත්ත කියන්නෙ මේ

    • @LakmuthuKavinda
      @LakmuthuKavinda 7 месяцев назад +9

      අපිත් ඔය ලොකු ලොකු හාමුදුරුවො ආශ්‍රය කරල තියෙයි 😂
      ගහන්නෙ කුඩුයි බඩුයි 😂

    • @sanduwa1781
      @sanduwa1781 7 месяцев назад +8

      @@AluthgamaAriyarathanahimiසිවුර ඇරල යන්න ඒක හොදයි. ඕකේ ඉදන් කරන පව් වැඩ වලට වඩා

  • @yoruitami
    @yoruitami 7 месяцев назад +27

    සංගීතෙන් අපි හොදටම නසරානි මේ කලාවේ හැටි!! කලාව කියන්නේ වෙනම ලෝකයක්. fatta sinduwa

  • @husniflash
    @husniflash 7 месяцев назад +51

    Favorite line 2:12 " මස් කඩෙත් ලොකුවටම ගහලා තිබුනෙ බෝ සමිදුගෙ පිහිටයි කළුතර "

  • @nishanthirajapaksha2707
    @nishanthirajapaksha2707 7 месяцев назад +23

    ලංකාවේ ඇත්ත තත්වය කියවෙන රැප් එකක්.....❤❤Hit venna onama ekak❤

  • @DilanthaShyamika
    @DilanthaShyamika 7 месяцев назад +32

    Supiriyak මනඃකල්පිතxGZER ❤️❤️

  • @Anuu_Sl
    @Anuu_Sl 7 месяцев назад +10

    මම මේ 2024 අහපු සුපිරිම රැප් එක මේක . නියමයි .ඔයාලා දෙන්නට බුදුසරණයි දෙවි පිහිටයි.

  • @udeshJayasooriya
    @udeshJayasooriya 7 месяцев назад +210

    Lyrics :
    Mkkp - තට්ටෙ ගෑවට සිවුරු ඇන්දට හැමෝම වෙන්නෙ නෑනෙ රහත්
    සාගරෙ වගෙ තියෙන බණ පද කට පාඩමින් කිව්වා උබත්
    පංසලෙ පිං කැටය පුරවං යාන වාහන ගන්න සමත්
    රහත් කියා ගත් හුඟක් කට්ටයො වෙට්ටු දානවා තාම අදත්
    කල්‍යාණ යි මල් යහනයි
    බුදු සදුට රට බාරයි
    හැන්දෑවයි රෑ බෝ වෙයි දන්සල් පෝලිං ගොඩවෙයි
    අම්බානක කුනුහරපයි බණ
    තිබ්බෙ වෙන තැනකයි
    බිස්නස් නම් හැමතැනම යි
    ලෝක විනාශේ අතළඟමයි
    උදේට හවසට inbox පිරිලා
    කියන්නෙ දවසම බුදු සරණ
    රෑ වෙන කොට ඉල්ලන්නෙම නිරුවත
    කාටත් නොපෙනි අත මරණ
    කටිනෙට ලොකුවට පින්කම් ලියලා
    ගහන්නෙ කටවුට් මඟ දිගට
    පරම් පරාවෙම නම්ටික ලියන්නෙ
    වහන්න පව් ටික උන් කරන
    කන්දක් දැක්කොත් පන්සල් හදනවා
    ලොකුවට උස්සලා බුදු පිලිම
    පන්දම් අරගෙන යක්කුත් බහින්නෙ
    ජාතිය රකින්න හෙල දෙරණ
    දන්සල් වදින්න නම්බර් අරගෙන
    පෝලිම් බහින්නෙ රෑ ජාමෙට
    පන්සල් පැත්තට පන්සිල් අරගෙන
    යන්නට හිතුනද බාගෙට
    පින්සල් අරගෙන තොරණක් ඇඳගෙන
    කෑ ගහන්නෙ ආධාරෙට
    ආමිස විතර ද උබලට පුළුවන්
    බුදු න් කිව්වෙ බං ඒකද
    ලිප්ස්ටික් ගාගෙන ෆේශල් දාගෙන
    සුදු ඇදගත්තට පත්තනී
    දන්සල් ආවෙම කැටයම් දාගෙන
    මෝල් කරන්න ද පිංබරී
    වටයක් කැරකිල කැටයම් කරන්නෙ
    කෝලම් දාගෙන සුන්දරී
    තණහා රතිට රගන්න ආවද
    සිවුරක් ලඟටම ගින්දරි
    ඇත්ත තමයිබං බුදු න් දකින්නට
    පිං මදිවෙන්නැති සංසාරෙ
    මෝඩ හු*න උබලගෙ හිස් මොලගෙඩි
    හරිගස්සනයි මං ආවෙ
    Gzer
    ශාන්තිය කොහොම ලබන්නද
    සම්බුදු හිමියන් හුරුකල
    තනතුරට මරාගන්නවා මෙහෙ මහ සංඝ රත්නයත් ගරුතර
    කේන්තිය විනාස වීමයි මනුස්සකම් යුතු ගරුකල
    මස් කඩෙත් ලොකුවටම ගහලා තිබුනෙ බෝ සමිඳුගෙ පිහිටයි කළුතර
    වැඩියෙන් පව් කරන උනුයි හය්යෙන් කියන්නෙ සාදු
    උපාසක යි වගෙ පේන උන් කරන්නෙම වැඩ ධාතු
    දැන් බණට වඩින්නත් පනහක් ගන්නවා සාඳු
    නෑ පාඩු
    පිංවත කියන්න තෙවරක් සාදු
    විකුනපු උන් අද ධර්මය කාටද පඩිසන් දුන්නෙ කර්මය
    සොභාව ධර්මය වනසන උන්දැලා සිහිකර ගනිල්ල මරණය
    මේ කියන කතා හෙන පරණය
    අපිමයි තෝරගත යුත්තෙ වරණය
    සසර කරන්නෙ තරණය කොහොම ද අපිට බුදු න්ගෙ සරණය
    කෝ දේසනාව ආ අදත් කියන්නෙ ඇදයක් ගැනනයි සායක
    හරි වාසනාව තව තවත් හිමිවරුන් ඉන්නවා සම්මා ගායක
    ඔය නොතේරුනාට හොර හොරෙන් කරන වැඩ දන්නවා සභාව දායක
    මේ කරන විකාරය පේන්නෙ නැද්ද
    මේ රටෙ හිමියන්ට නායක
    සමාවෙන්න හිත රිදුනනම්
    මම කිව්වෙ මගෙ අදහස
    ස්තූති බුදු හිමියනෙ
    දුන්නට මට මගෙ නිදහස
    මලක් වෙලා හරි ඔබ පාමුල
    විඳගන්න ලැබුනනම් සිසිලස
    නෑ මම මේ දවස
    අද නෑ මූනෙ මේ බොරු මදහස

  • @LahiruMadushan-wc3fo
    @LahiruMadushan-wc3fo 2 месяца назад +3

    Kal yanai
    Ma yanai
    Budu saduta
    Rata barai ❤❤❤

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 7 месяцев назад +85

    තෙවරක් සාදූ. කියමු ලමයි 😊
    සුලු හිමි වරුන් කරන දෙයක් නිසා බුද්ධශාසනයම විනාශ වෙනව 😢
    මගෙ බුදුරජාණන් වහන්සේගෙ ධර්මය රැකෙවා 🙏🙏🙏

    • @rukshanrukshan2004
      @rukshanrukshan2004 7 месяцев назад +3

      mn me coment walin hodha ekakata dhakke poddayi bn ubth me sinduwa therun aran eth bn samaharu meekee waradhi okkoma hamudhuruwonta pawarala bn me sindhuwen samaje hamotama kiyanne

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 7 месяцев назад

      බුදු දහම අකාලිකයි!❤

  • @ChamodiChamodi-rf5kf
    @ChamodiChamodi-rf5kf 7 месяцев назад +4

    ස්තුතියි බුදු හිමියනේ දුන්නට මට මගේ නිදහස🙏❤️

  • @NiSha-dx5kk
    @NiSha-dx5kk 7 месяцев назад +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බ්‍රෝ

  • @dinethdiviyanga6031
    @dinethdiviyanga6031 7 месяцев назад +3

    Excellent මනක්කලිපිත & GZER

  • @composer7982
    @composer7982 7 месяцев назад +30

    ඒකනම් දීල තියෙනව වදින තැන් වලට සුපිරියටම වදින්න ❤❤❤

  • @Trakfunnygaming-sb1kq
    @Trakfunnygaming-sb1kq 7 месяцев назад +353

    හමුදුරුවෝ කෙනෙක් උනත් ඒකනම් හිතටම වැදුනා 🥺❤️

    • @gzerrapper
      @gzerrapper  7 месяцев назад +22

    • @Ameeshakavishan
      @Ameeshakavishan 7 месяцев назад +6

      වදිනවා😂

    • @Trakfunnygaming-sb1kq
      @Trakfunnygaming-sb1kq 7 месяцев назад +5

      @@Ameeshakavishan ay moko mokak haro poblam ekakda

    • @ALFAMUSIC19780
      @ALFAMUSIC19780 7 месяцев назад +3

      අපේ සාදු

    • @Tyrant97
      @Tyrant97 7 месяцев назад +1

      එහෙනං මේවා වදින්නැති විදියට ඉන්න බලන්ඩ ඉතිං

  • @yashmikasathsara3066
    @yashmikasathsara3066 7 месяцев назад +9

    කන හරහා මොලයට දීලා තියෙනවා සැර පහරක්...🔥🔥❤️😌

  • @WasanthaBg
    @WasanthaBg 3 месяца назад +2

    Supiriyak habai hithata waddena dila thiyannawa supiriyak ❤😊

  • @Akash_Chathumal
    @Akash_Chathumal 7 месяцев назад +80

    Lyrics ලියපු අයියලා දෙන්නට තෙවරක් කියන්නේ සාදු 🙏♥️

  • @sandapiumi_fernando
    @sandapiumi_fernando 7 месяцев назад +47

    "මලක් වෙලා හරි ඔබ පාමුල විඳගන්න ලැබුණා නම් සිසිලස
    නෑ මම මෙදවස
    අද නෑ මූනේ මේ බොරු මදහස"
    i felt it❤🥺

  • @kavishkawijethilaka9104
    @kavishkawijethilaka9104 7 месяцев назад +74

    බොදු බැති ගී නෙව් ට්‍රෙන්ඩ් ෆෝර් දන්සල් 👆😏

  • @NiroshanNiroshan-i8h
    @NiroshanNiroshan-i8h Месяц назад +2

    Fatta සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අලුත් එකක් ඔනෙ ඔය දෙන්නගෙ තව එකක්❤❤❤❤❤❤

  • @NaduniNirmani
    @NaduniNirmani 7 месяцев назад +26

    Real vibe...superb🎉😢

  • @dxwasala7333
    @dxwasala7333 7 месяцев назад +26

    සතුටුයි මචං මේ වගේ පැත්තක් ගැන හිතුවාට👍

  • @Rana-derana
    @Rana-derana 7 месяцев назад +38

    ඇත්තම කතාවක් මේවා සමාජ ගත.කරන එක.ඇත්තටම ගොඩක් වටිනවා..
    ජය⁣ වේවා..❤

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 6 месяцев назад +20

    ආමිස විතරද උබලට පුළුවන් බුදුන් කිව්වේ බන් ඒකද ♥️🙏🏻💯

  • @saveenkavindu208
    @saveenkavindu208 7 месяцев назад +57

    " ස්තුති බුදු හිමියනේ දුන්නට මට මේ නිදහස , මලක් වේලා හරි ඔබ පාමුල විදගන්න ලැබුණනම් සිසිලස ,නෑ මම මේ දවස අද නැහැ මුහුණේ බොරු මදහස" 🥺❤️
    🗣️🧠

  • @ShewanMihiranga-yx8sz
    @ShewanMihiranga-yx8sz 7 месяцев назад +8

    ලෙ වලට දැනෙන්න මනස් කල්පිත එදයි අදයි හිතෙ උඩිනිම තියනවා සුපිරියාක් ඇත්ත කියනවාට❤

  • @Hb_Liam
    @Hb_Liam 7 месяцев назад +333

    බෝසමිදුගෙ පිහිටයි කලුතර 😮😢👊
    කලුතර උන් මේ පැත්තට💪👋

  • @Dikmal-w9j
    @Dikmal-w9j 2 месяца назад +1

    Hu### ft bro supiriyak ❤❤❤ adanna dela thiyanna bs ❤

  • @homalshawathshan738
    @homalshawathshan738 7 месяцев назад +13

    සාදු කාරයක් දෙන්න ලමායි...සුපිරි වැඩක්...❤️❤️

  • @professor9120
    @professor9120 7 месяцев назад +32

    මොකක්ද කියන්න ඕනි කියල හිතාගන්න බෑ. මගෙ හිතේ තිබුන සේරම ටික මෙතන කියවුනා. මනා සහ G ගොඩාක් පින්....! 🙏🙏🙏

  • @Apebinthenna_Official
    @Apebinthenna_Official 7 месяцев назад +58

    ගැම්මක් GTV මේක නම් පට්ට ආ. එත් අවුල කියන්නේ මේක මේකේ දැම්මාට මානඃකල්පිතගේ උන් විතරයි බලල තියෙන්නෙ කියලා මට විතරද හිතෙන්නේ ඉතින්😶 රැප කැප උනාට GTV අභිබවා මනාගේ එකාලා මේකෙන් බලලා තියෙන්නේ කියලා දැක්කාම මම.

    • @TDN_Boy
      @TDN_Boy 7 месяцев назад +1

      ඒ උනාට G tv තමයි ගැම්ම මනඃකල්පිත මුන වහගෙන රට හැදුවට Dnushka මුන ඇරගෙන ගෙමට ආවේ... එත් yoo සග එක තාම 300k viwes පැන්නුවේ නැ නේ... එත් මෙක දැන්ම 180k viwes පැනලා තියෙන්නේ... මේ G tv ගේ ගැම්ම තමා...

    • @TDN_Boy
      @TDN_Boy 7 месяцев назад +2

      @@RapBeatLK මනඃකල්පිත ගේ ෆැන්ස්ලා විඩියො දාන්නේ නැති උනාම ඊලග සිංදුව බලන්නේ නැද්ද. ඒ කට Gazer ගේ 💪 ගැම්ම කොහොමද...මෙතන coment වලින් පුලුවන්ද ෆැන්ස් ලා කියන්න...
      හා හා හා හෙවනැලි භූතයා👻

    • @TDN_Boy
      @TDN_Boy 7 месяцев назад +1

      @@RapBeatLK මනා ට මම බැන්නේ නෑ .මේ Gzer ගේ ගැම්ම පෙන්නුවේ ඔයා නැටුවට...👻👻👻👻

    • @TDN_Boy
      @TDN_Boy 7 месяцев назад +1

      @@RapBeatLK මම රගන්න ගත්තොත් උබ දුවනවා.උබ මුනු දෙකින් අවාත් මම දන්නවා...පොඩක් පරිස්සම් වෙයන්. අපි දෙන්නා කෙල ගත්තට මනාට වැඩකුත් නෑ.Gzerට වැඩකුත් නෑ...

  • @shanithRuvanwella
    @shanithRuvanwella 5 месяцев назад +2

    Mewa thama bun Sira Rap. Patta. All the best for the future songs.

  • @Heshaninduwara-qf9hz
    @Heshaninduwara-qf9hz 7 месяцев назад +21

    super ....
    1. lyrics
    2.siging
    3. Edite

  • @janithvishwajith1248
    @janithvishwajith1248 7 месяцев назад +9

    ඒක නම් බොක්කටම වැදුන සෙට් එක කෝ.....සුපිරියක් තමයි .....❤❤❤

  • @404_Error-e4v
    @404_Error-e4v 4 месяца назад +4

    How to get peace?
    Sambudhu Thero was familiar with..
    MKKP & GZER
    Through the veins to the brain..😍

  • @SavindyaSathsarani-vv5il
    @SavindyaSathsarani-vv5il 13 дней назад

    Gammak thamai ithin ..... supiri a ❤❤😮🎈👌👍🤘🤘

  • @samithuperera7055
    @samithuperera7055 7 месяцев назад +5

    දැනෙන්නම දීලා තියෙනවා ...සුපිරියි

  • @chalanaPrasad-q3o
    @chalanaPrasad-q3o 7 месяцев назад +28

    අඩෝ මෙක සුපිරියක් ගැම්මක් දිගටම කරපන් ජය වේවා 💪💪🗿🗿🗿😎😎😎😎🧠🧠🧠🧠🧠

  • @leenagaming2807
    @leenagaming2807 7 месяцев назад +8

    Danuska mana brothers ❤🙏සාදූ

  • @GodOfLove123
    @GodOfLove123 2 месяца назад

    අඩේ අදයි full ඇහුවේ. සුපිරියක් තමා.

  • @supun757
    @supun757 7 месяцев назад +9

    Pattama ♥ දැනට සමාජෙ අපිට කියාගන්න විදිහක් නැතුව හිටියෙ ඔය වචන ටික ♥♥

  • @හො.ම.ත.ග.යු
    @හො.ම.ත.ග.යු 7 месяцев назад +13

    ආදරෙයි මනකල්පිත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ කන්ද ක් දක්කොත් පන්සල් හදන ලොවට උස්සල බුදු පිලිම ❤❤ ගම්මක් උබට ජය වේවා මගේ එකා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ GZER ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NimanthaJayasanka
    @NimanthaJayasanka 7 месяцев назад +9

    මෙච්චර කාලෙකට අහපු හිතට වැදුනම සහ ඕනිම කෙනෙක්ගෙ හිතට වදින රැප් එකක්....අහල බලන්න ආස හිතෙයි.....ජය වේව මේ වගෙ ඒව තව ඕනි

  • @kokilaprabhath6243
    @kokilaprabhath6243 6 месяцев назад

    Attha droo....hada wathin parissanin inna brooo love you..