"මැකෝ කියන තුනෙන් දෙක" | Mahinda Deshapriya | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 36

  • @supunwimarshana799
    @supunwimarshana799 День назад +15

    යුරේෂනී ඉතා දක්ෂ ලස්සන නිවේදිකාවක්,ස්තුතියි ඔබ තුමියට .

  • @pushpajay6701
    @pushpajay6701 12 часов назад +2

    යුරේනි, ඔබගේ වැඩසටහන් මෙහෙයවීමේදී කථිකයාට කිසිම භාදාවක් නොකර ඉදිරියට රැගෙනයන ආකාරය ඇත්තෙන්ම බටහිර යුරෝපයේ රටක මෙවැනි වැඩසටහනක් කරනවාටත් වඩා හොඳින් කරනවා කීවොත් මා නිවැරදියි.
    ( මම ජර්මනියේ සිට)

  • @Janka-c9f
    @Janka-c9f День назад +14

    මාලීමව බලයට ආපු නිසා පර දේසපාලකයො බය උනා පුරුදු සෙල්ලම කරන්න ඒකයි මේ වෙනසට මුල

    • @tikka1967
      @tikka1967 День назад +3

      අනිවාර්යයෙන්ම ම .... සොම්බියා දින්නන්ම් ආයෙ රටෙ බීශනයක් දෙකක් නෑ .....

  • @System-change-SL
    @System-change-SL День назад +4

    නරකද ඡන්ද මධ්‍යස්ථානයේ එක් එක් පක්ෂයේ නාම ලැයිස්තුවක් පිංතූර නැතිව ඡන්ද පෙට්ටිය ඉස්සර ප්‍රදර්ශනය කිරීම?
    මොකද, එතැනදී තමාට පුළුවන් තමන් තෝරන අංකය හරියටම තෝරාගන්න

  • @channakumara8561
    @channakumara8561 День назад +6

    ASIAN MIRROR ලස්සන නිවේදිකාව දක්ෂයි අනිත් අයගේ දැනුම අවුස්සන්න...කියවන නිවේදිකාවන් අතර දැනුම කියවන නුඹලාට ජය

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 День назад +2

    ❤ atthatama ureshani, niyameta prashna kireema, saha aseema niyamai

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 День назад +6

    There are ex presidents some Constitution need to change. Definitely this Jatika Jana Balavegaya should receive 2/3 of Votes to help President to change those illegal constructions.

  • @damithawijerathna2850
    @damithawijerathna2850 Час назад

    Itha watinawa❤

  • @SamanmaliMoras
    @SamanmaliMoras День назад +2

    Sir oba thumata budusaranai ❤❤❤❤

  • @daviddonperera9421
    @daviddonperera9421 День назад +3

    Dear presenter
    The main reason for the low rate of violence during election time is that violent thugs are no more candidates. They voluntarily retired, being unable to tolerate the anticipated beating from the electorate. The biggest thugs are now silent and unable to face the nation. This is the reason for arming these political thugs by their leaders very recently.
    However, they now realised even with guns, they possess that they can not visit their used to be voters.
    Second reason is that candidates of Maimawa have some discipline even though not 100%, at least to maintain their undertaking, not to fight for preferences.
    This MACO can not evaluate some issues as they exactly are. This person is now in the expired list and time to take a rest at home. He is responsible for most of the mishaps in the electoral system of our country in my opinion. He is only a parrot it looks.
    ❤❤

  • @slmicro3857
    @slmicro3857 День назад +2

    කමලා හැරිස් ඇමරිකාවේ නව ජනපති කරමු.🥰🥰...රට කමලාට❤❤

  • @mdharmasiri4178
    @mdharmasiri4178 День назад +2

    He is bias as his history concerned!

  • @sfernando1
    @sfernando1 День назад +2

    Don't know why you had to give this rogue any publicity. HE SHOULD BE IN JAIL.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 День назад

    චන්දෙ ලකුණු කරන විදිය ජනතාවට පැහැදිලි අදහසක් නැහැ
    ජනතාව දැනුවත් කරන්න puluwanda

  • @Nishali77
    @Nishali77 20 часов назад

  • @DmWimalasena-nw8of
    @DmWimalasena-nw8of День назад +2

    යුරෙෂනිඔබ මෙි කරන වැඩසටහන මාධ්‍ය මොකක් ද

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 56 минут назад

    ඔය මැතිවරණ වියදම් පනත යන නීතිය හැදුවේ හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියලයි මගේ මතකය. එහෙමනම් එතුමාට ඕවා වැරදුනේ කොහොමද මැතිවරණ කොමිෂන් එකට බලය දෙන්නේ නැතුව පනතින් පොලිසියට බලය ලබා දුන්නේ ඇයි. තක්කඩියා.

  • @anilarch3d
    @anilarch3d День назад

    Love you Yourashini ❤

  • @pradeepranavaka6210
    @pradeepranavaka6210 День назад

    මැකෝ දිනවමුද යුරේෂනී

  • @leelaratnealuthge
    @leelaratnealuthge День назад

    nokiya kiyanne methuma warak kiwwa prachandawa hasirena ayata oluwata wedi thiyanne kiyala

  • @LpwBenaragama
    @LpwBenaragama День назад

    Ì

  • @DilumKumara-i2t
    @DilumKumara-i2t День назад

    😂😂😂😂

  • @RoshanNishanthaDiasAbayagunawa
    @RoshanNishanthaDiasAbayagunawa День назад +1

    Mako den oyath athi gedara yanna. Parana dewal walata sthuthiy. Mako oya siyalla nodath ne . den nihandawa inn honde