ඩොලරයේ වෙනස් වීම ඔබට බලපාන හැටි | Dhananath Fernando | Simplebooks

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 154

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 8 дней назад +4

    දැනුමත් සමග සරලව තේරුම් කිරීමටත් අති දක්ෂයෙක්, ජය වේවා, ආසම සරලම චරිතයක්. වරක් හමුවී තියනවා.

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 14 дней назад +11

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සැබෑ උගතෙක්ගේ වෙනස එයයි.
    ස්තුතියි 🌹

  • @roshellfernando6649
    @roshellfernando6649 11 дней назад +3

    It was a great learning with in depth knowledge shared by Mr. Dhananath Fernando but, in a very simpler and logical way. Thanks Simplebooks for organizing this discussion.

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 16 дней назад +7

    තවත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි දනා ❤❤❤

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 13 дней назад +4

    මම හැම වීඩියෝ එකක්ම බලමි. දැනුමට වැදගත් වගේම ස්තුති කරමි.

  • @amilawelikala9541
    @amilawelikala9541 17 дней назад +16

    මිනිස්සු දේශපාලනිකව ගන්න තීරණ මිනිස්සුන්ගේ ජීවන තත්වයට කොච්චර බලපානවද කියල මේකේ හොදටම පෙන්නලා දෙනවා. අර ටීවී චැනල් වල කුණුහරප පෙන්නන වෙලාවේ මේ වගේ ඒවා පෙන්නලා රටේ ජනතාව දැනුවත් කරන එක මාර වැදගත්.

  • @rexieperera7844
    @rexieperera7844 10 дней назад +2

    අනුර ඔබගේ ආර්ථීක උපදේශකයකු ලෙස, ධනනාත් පත් කර ගන්ඩ .

  • @SupunViraj-d2t
    @SupunViraj-d2t 17 дней назад +3

    වටිනා සාකච්ඡාවක්,මෙයාව ආයෙ ගෙන්නමු❤

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 17 дней назад +2

    Thanks. Valuable discussion!!!

  • @AroshaMunaweera
    @AroshaMunaweera 5 дней назад +1

    Thanks Dhana

  • @nevillefernando2362
    @nevillefernando2362 17 дней назад +2

    Excellent Explanation, Good Job..

  • @musiczizlife
    @musiczizlife 15 дней назад +2

    Thank you!Godak dewal Igenagatta.

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 16 дней назад +7

    පැහැදිලි කිරීමනම් සුපිරියි...Thanks දනා...

  • @jeewanamali6054
    @jeewanamali6054 11 дней назад

    Explaining very clearly. All the best.

  • @MMathaka
    @MMathaka 17 дней назад +9

    ආර්ථිකය ගැන මේ පොඩි කොල්ලට තියෙන දැනුම රටේ පාලකයකුට තිබ්බනං.❤❤❤

  • @ManohadDeshapriya
    @ManohadDeshapriya 18 дней назад +4

    Thanks
    Great program

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 13 дней назад +2

    Excellent conversation 👍

  • @sunilpism
    @sunilpism 17 дней назад +6

    This is very useful for ordinary people. Great job

  • @Upulkarunasekara-f9m
    @Upulkarunasekara-f9m 13 дней назад

    Wery well your explain economy. Thanks foul your no leg he wan thank you hornar professor

  • @SirimaJayathnge
    @SirimaJayathnge 13 дней назад +5

    ස්තුති ස්තුති ස්තුති ස්තුති දැනුවත් කලට

  • @uthpalaindeewari1212
    @uthpalaindeewari1212 17 дней назад +2

    Good explanation ❤❤❤ wanna knowledgeable like thiz ❤❤

  • @vimukthijanith7974
    @vimukthijanith7974 13 дней назад +2

    Excellent explanation 👍

  • @JaniKushi
    @JaniKushi 13 дней назад +2

    Good Explanation

  • @MrSleeping
    @MrSleeping 17 дней назад +4

    great... thanks dhana

  • @dilanrandika9893
    @dilanrandika9893 16 дней назад +2

    ගොඩක් වටිනවා වීඩීයො එක👍❤

  • @ajithpriyanthasendhanayake8190
    @ajithpriyanthasendhanayake8190 17 дней назад +3

    Great explanation

  • @shihanchathurangaofficial
    @shihanchathurangaofficial 14 дней назад +1

    Thank you Mushtaq brother & Dananath uncle ❤

  • @nishanthafernando8963
    @nishanthafernando8963 12 дней назад

    ඉතාම හොඳ පැහැදලි කිරීමක්

  • @ajaude
    @ajaude 18 дней назад +20

    ලිප්ට් එක ගැන උදාහරණයෙන් උද්ධමනය කියන දෙය හොඳින් පැහැදිලි වුනා .

  • @Adlfirst
    @Adlfirst 18 дней назад +1

    Valuable video ❤🎉 ගොඩක් පැහැදිලි thanks simple books 🎉

  • @SANJAYAWeerasinghe-y3v
    @SANJAYAWeerasinghe-y3v 13 дней назад +4

    සම්පූර්ණ ඇත්ත..මං කරන්නෙ ආපනශාලා..2019 අන්තිමට තේ එකක් 10යි T එකක් 20. කෑම 70යි. රෝල්ස් 20 උයන බාස්ට 2500යි ගෝලයන්ට 1500/1800........ ඒත් දැන් තේ 30 කිරිතේ 60 කෑම 160 රෝල්ස් 60 උයන බාස්ට 3500 ගෝලයන්ට 2500උඩ අපිටත් මේ ප්‍රස්නෙම එනවා..බඩු වල ගොඩාක්ම අඩුත් නෑ.අඩු වෙනවනම් හොදයි..හැබැයි සේවකයේ කැමති වෙන්නෙ නෑ පඩි අඩු වෙනවට..හොටල් වල කුලිය කවදාවත් අඩු වෙන්නෙ නෑ..

  • @RusiruNethmina-jb6zl
    @RusiruNethmina-jb6zl 18 дней назад +4

    Good explanation ❤

  • @Ishu2222-c8s
    @Ishu2222-c8s 18 дней назад +5

    හරිම පැහැදිලියි 🥰❤️

  • @worldsbrother9704
    @worldsbrother9704 10 дней назад +4

    Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දුන්නොත් අපට ඔන්ලයින් සල්ලි හොයන්ඩ ක්‍රම ගොඩක් තියෙනව . උදාහරණයක් ලෙස 3d modeling කරල 3d model වෙබ් සයිට් වල විකුණන්ඩ පුලුවන් . එත් විකුණල ගත්ත සල්ලි paypal වලින් ගන්ඩ විදියක් නෑ. ගොඩක් වෙබ් සයිට් වලට support කරන්නෙ paypal . Gumroad වලටත් paypal suport , payoneer support නැ . 3d modeling කියන්නෙ එක උදාහරණයක් විතරයි . තව සල්ලි හොයන ක්‍රම ගොඩක් තියෙනව

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 13 дней назад +1

    ස්තුතියි

  • @itz_gachasmiggle8489
    @itz_gachasmiggle8489 13 дней назад +1

    Please can you tell us. You said there is an extra 750million US dollars in market on September. In such a situation why central bank can’t buy the dollars and keep to use later when need. Why we have to keep deposit only for 3-4 months. If we have more than 6 billion , then we can do development things.
    1. We must build - Nuclear power plant to get cheap energy.
    2. We can make good transport system.
    3. Etc.

  • @marlonprabhath5100
    @marlonprabhath5100 16 дней назад +2

    Superb 👌❤

  • @sameerasameera6746
    @sameerasameera6746 18 дней назад +11

    ධනා වැඩ්ඩ ❤

  • @HackZAW
    @HackZAW 18 дней назад +2

    Mark Cuban gana case study ekak aniwaren one, Pls simplebooks❤

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e 17 дней назад +1

    Methumage pahadili kireema niyamayi

  • @jeffery9781
    @jeffery9781 16 дней назад +3

    යුතුකම ඉටුකලා. Ads play කලා❤💰💲💲💵💵 ජය වේවා!

  • @sheshminavya
    @sheshminavya 18 дней назад +2

    Harima saralaii....❤

  • @jayanthafernando719
    @jayanthafernando719 15 дней назад +1

    What do think Senior Citizen's Fixed Deposit Rate ?

  • @suniltissera3382
    @suniltissera3382 13 дней назад +1

    සියට වැඩිය කොච්චර හොද පැහැදිලි කිරිමක්ද .මෙ තරැනයන්ව රජයට උපදෙසකලා වශයෙන් අරගන්න ඹනා.

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 17 дней назад +8

    බඩු මිල අඩු නොවන හේතුව හොදටම පැහැදිලි වුණා .

  • @RohiniMabaranaarachchi-hs6ey
    @RohiniMabaranaarachchi-hs6ey 3 дня назад

    api rata duk idala ewanna Salli walata wadi gana denna ona

  • @sanjeewagomes7503
    @sanjeewagomes7503 15 дней назад

    Great content 👍

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 18 дней назад

    Good combination mushthak and dhana❤❤

  • @Kasun_Mihiranga
    @Kasun_Mihiranga 18 дней назад

    Valuable Video ❤

  • @RohiniMabaranaarachchi-hs6ey
    @RohiniMabaranaarachchi-hs6ey 3 дня назад

    stuthiy❤

  • @SARUWATH
    @SARUWATH 18 дней назад

    Thank you ❤

  • @lahiruradika2115
    @lahiruradika2115 17 дней назад

    Thanks 😊😊

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 8 дней назад

    Uncertainty ඒක ලංකාවේ ආර්ථිකයට හානි කරන බව නම් සහතිකයි.

  • @shehanmalindu508
    @shehanmalindu508 18 дней назад +1

    thank you Dhananath

  • @Taste_station_Trek
    @Taste_station_Trek 17 дней назад

    dollar eka aduwela rupiyala wadi wena hondai, but hama paththemma eka balance wenna oni ex: 2k19 wala thibba economy eke dollar ekata sapekshawa banda ha sewa wala mila matching. but ada eka kochchara dollar eka adu wunath ekata sapekshawaa banda ha sewa wala mila aduwenna. ekata wisaduma mokadda karanna puluwan.

  • @worldsbrother9704
    @worldsbrother9704 10 дней назад +1

    Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 17 дней назад

    Remmitence depend on Rupee value in srilanka..

  • @MoviesmagicMoment
    @MoviesmagicMoment 18 дней назад +4

    Eminem ගැන case study එකක් ඕන අය 🖐

  • @thilak470
    @thilak470 13 дней назад

    ♥️♥️♥️♥️♥️♥️good

  • @cyphlab
    @cyphlab 17 дней назад

    great video😍😍

  • @kasunbandara5022
    @kasunbandara5022 16 дней назад

    ධනා ❤😘

  • @asaek9563
    @asaek9563 12 дней назад +4

    ඇයි රට ගිහින් වැඩ කරල dollar ලංකාවට එවන අය ඔටුවොද? 😢😢😢

    • @dushanjayawardena6082
      @dushanjayawardena6082 9 дней назад

      Remmitance කියලා කිව්වා නේද?ඒකට තමා ඒවා අයිති වෙන්නෙ 😊

    • @charakateco1118
      @charakateco1118 4 дня назад

      Wadipura rupiyalakwath denne nattham ewanne nathiwa Inna ona

  • @kithsirifernando6968
    @kithsirifernando6968 13 дней назад

    වැටුප් තලය .ඉහල ගියා භාණ්ඩ මිල ක්‍රම ක්‍රමයකින් දැන් පහළ යනවා පොකට් එක ඉතුරු වෙනවා සේවා ම්ලත් පහළ දාන්න පුලුවන් පග්ධන භාණ්ඩ අඩුවීමෙන්

  • @buulaproduction4318
    @buulaproduction4318 17 дней назад +2

    මගේ ලොරිය ගන්නකොට ෆිනෑන්ස් එකේ පොලිය 28% උනා අවුරුදු 5කට ඇග්‍රිමන්ට් එකක් නෙ .. ඒක ඒ පොලියමයි ...දැං පොලිය 16%ක් වගේ .. ෆිනෑන්ස් එක දාපු දවස් වල තෙල් වැඩි නිසා හයර් රේට් එක වැඩීයි.. ඒ දවස් ෆිනෑන්ස් එක නෝමල් එකේ දාගෙන ගියා.. තෙල් අඩු උනහම අමාරුයි වැඩෙ හයර් රේට් එකත් අඩු උනා.. 😢

  • @rikagunawardena3370
    @rikagunawardena3370 14 дней назад +1

    Don’t get an illusionary feeling we are loaded with $.We have rescheduled our loan repayment which is now starting from 2027. Then only u can see the real situation!

  • @beautifulworld363
    @beautifulworld363 13 дней назад +2

    ධනා , ජොනියගේ කසිප්පු බදු වංචාව සම්බන්ධවත් , හොරයිස්ටිකරු වංචාව සම්බන්ධවත් , ඔබතුමාගේ ආර්ථික විද්‍යා දැනුම භාවිතා කරල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කොල්ලෝ ....

  • @MUZIC-sx9gc
    @MUZIC-sx9gc 18 дней назад +68

    මම අවුරුදු 16 දී පොල් කඩයක් දැම්මා වැඩේ කියන්නේ ඒක මාස 2 න් බංකොලොත් වුණා මිනිස්සු දවසට 5 ක් විතර ආවේ 😢

    • @romethariyarathne8903
      @romethariyarathne8903 18 дней назад

      🍆 kadayak dapn. Ethakota goda.

    • @sl_cripto_net
      @sl_cripto_net 18 дней назад +15

      උත්සාහ කරපං හරියයි දවසක❤❤

    • @ShabryMohideen-i6n
      @ShabryMohideen-i6n 17 дней назад +1

      No exports dollar will always go high

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 17 дней назад +36

      පොල් කඩේ ෆේල් උනත් ඔබ දිනුම් , බොහෝ දෙනෙක් කටින් වියාපාර කලත් , අත්දැකීමක් නැහැ , ඔබ ගත්ත අත්දැකීම , පල පුරුද්ද සල්ලි වලට වැඩිය වටිනවා .

    • @shiranthapathirana7131
      @shiranthapathirana7131 17 дней назад +5

      අතහරින්න එපා...ගේම ගහපන්

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 18 дней назад

    Respect

  • @janithmadushan3461
    @janithmadushan3461 16 дней назад

    tony stark' gena video akak one Brdha 😉

  • @dimithradesilva8956
    @dimithradesilva8956 17 дней назад

    Dana ❤

  • @ManojSampath-q2u
    @ManojSampath-q2u 17 дней назад

    ❤👌👌

  • @Kuma1973-z8m
    @Kuma1973-z8m 17 дней назад +2

    දෙවියෝ අපේ ජනාධිපතිතුමා තමයි❤❤❤❤

  • @sampathsaman8739
    @sampathsaman8739 16 дней назад

    කියන දේ දිය කරලා පෙවුවා වගේ දැනෙන්න පැහැදිලි කරා ,,

  • @ajanthawijewardana
    @ajanthawijewardana 16 дней назад +6

    ඩොලර් එක අඩු උනේ රට ඉන්න උන් මැරිලා මැරිලා හම්බ කරපු සල්ලි ටික ලංකාවට දාපු නිසා..ඒ මිනිස්සු ගැන වචනයක් කතා කරන්නේ නැහැ 😂😂

    • @sanjiwahettiarachchi6698
      @sanjiwahettiarachchi6698 16 дней назад

      200$ ගානෙ එව්වනෙ 😉

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 10 дней назад

      ​​එවලා අහන්න එපා සහෝදරයා.කාටහරි පිනට දුන්නා කියල හිතාගන්න. දේශපාලනයේ හැටි එහෙම තමයි.ඔබේ යුතුකම ඉෂ්ට කර ඇත.

    • @rajidil2474
      @rajidil2474 4 дня назад

      ඉතින් ලංකාවට

  • @jayamangaladuwe6260
    @jayamangaladuwe6260 17 дней назад

    👍

  • @priyanifrancis4122
    @priyanifrancis4122 13 дней назад

    👍❤️👍❤️

  • @umangaudaya
    @umangaudaya 16 дней назад +1

    තුන් කල් නොබලා විද්‍යාව පමණක්.පොතේ විදියට.

  • @DarshanaHashendra
    @DarshanaHashendra 13 дней назад

    වාහන ගෙන්වනවා වගේ කියලා මට හිතෙන්නේ 😮

  • @luckmalifashiondigana2948
    @luckmalifashiondigana2948 17 дней назад

    😊

  • @athveediya82
    @athveediya82 17 дней назад +7

    මම ජැකට්,රේන්කෝට් ෂොප් එකක් කරන්නේ දැං අවුරුදු 7ක් විතර වෙනවා..ඉස්සර නං හොඳට බිස්නස් තිබ්බා ..2022 න් පස්සේ තමයි දිගටම බිස්නස් අඩුවුණේ ..තාම ඒක හරිගිහින් නං නෑ...ආර්ථික විශේෂඥයෝ කොච්චර පම්පෝරි ගැහුවත් මහපොලොවේ තාම ආර්ථික අර්බුදය එාහමමයි

    • @ChethanaKalanaMahindapala
      @ChethanaKalanaMahindapala 15 дней назад

      Poddak marketting petta balanna. Anik oya jatiye shop wala price balanna. Discount wage denna hakida balanna 🤔🤔

    • @damindunishan1159
      @damindunishan1159 11 дней назад

      දැන් මිනිස්සු ඉටි කොල දාගෙන යන්නේ.

  • @sunrise541
    @sunrise541 17 дней назад

    💯 useful

  • @shehan3shehan
    @shehan3shehan 13 дней назад

    A/l class ekata giya wage,

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 15 дней назад +1

    Dana kiyanne hoda dakmak aty kollek saralawa kiyadenawa wayasa pennet na mara dakshayek pody kollek wage good luck puta

  • @isandajanath2972
    @isandajanath2972 18 дней назад

    🙏

  • @theglobaldiary6827
    @theglobaldiary6827 16 дней назад

    you ignored the first, Middle East Workers remittances (7 Billion US$/p.a) thanks

  • @MenakaArachchi
    @MenakaArachchi 18 дней назад

    ❤❤❤

  • @ideal3683
    @ideal3683 18 дней назад

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 11 дней назад

    රුපියල අධිප්‍රමාණයවීම importersලට නරකට බලපාන්නෙ නැත්ද? උදාහරණ වශයෙන් මම ඩොලර්ස් 1000 ක් දීල බඩු ගෙන්නුවොත් ඩොලරයේ අගය රුපියල් 300 නම් මට රුපියල් 300,000 ක් ලැබෙනව. ඩොලරයේ අගට රුපියල් 150 නම් මට ලැබෙන්නෙ රුපියල් 150,000 ක් පමණයි නේද ?

  • @nethmalgunarathne6594
    @nethmalgunarathne6594 17 дней назад +3

    start 1:19

  • @hirangunasekera2002
    @hirangunasekera2002 11 дней назад +1

    බයිලා tourism is off season last two months 😂we didn’t get the revenues expected. මු දන්න tourism

  • @DinushaJayaranga
    @DinushaJayaranga 16 дней назад

    අපි න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය පටන් ගන්න ඕනේ ☢☢☢☢☢☢ ජනාධිපතිතුමාගේ අවධානය පිණිස

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e 16 дней назад

    BRICS ආපු ගමන් USD අවසානය

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 12 дней назад

      🤣

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 3 дня назад

      ලබන ආත්මය thamay.😮 පුටියගෙ බ්‍රිස්ට්😅😅😅 පඩ ශො

    • @IlluminatiIsReal-s6e
      @IlluminatiIsReal-s6e 3 дня назад

      @@rojaraththanayaka2885 ඒක වෙලා ඉවරයි දැනට ම

  • @Poramola007
    @Poramola007 11 дней назад

    මොකක් පදනම් කරගෙනද කියන්නේ ලංකාවට සංචාරකය එන ප්‍රමාණය වැඩි වුණා කියලා වීසා ප්‍රශ්න විසඳුවා කියලා? සංචාරකයෝ කියන්නේ ලංකාවට වීසා ගන්න අමාරුයි, හදපු සිස්ටම් එක හොඳ මදි කියලා තිබ්බ සිස්ටම් එකත් එක්ක බලනකොට. ඊට පස්සේ ආපු ඉරාන යුද්ධ ප්‍රශ්නත් එක්ක සංචාරක එනවද? කවුද කියන්නේ?

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman 13 дней назад

    ඇයි බූරුව ඊට රට වැඩ කරන මිනිස්සු සල්ලි එවන්න නැද්ද😂😂

  • @Eltewu7168
    @Eltewu7168 17 дней назад +2

    දේශපාලන ඉත්තොන්ව චැනල් එක අස්සට දා ගන්නෙ පරිස්සමට මචන්! මෙයාල ළග තියෙන්නෙ වෙන වෙන ඇජෙන්ඩා

    • @antonfernando3568
      @antonfernando3568 17 дней назад +1

      😂😂😂 mulinma video eka blpn mchn.. ita passe oluwata aran rata kala hitapn... me kiynne ආර්ථික vidyawa 😊

  • @kithsirifernando6968
    @kithsirifernando6968 13 дней назад

    මේ කතාකරන්නෙ ආර්තික ව්ද්‍ය්වෙ ඩොලර් ඉල්ලුම සැපයුම ගැනයි මේ ප්‍රායොගික පැත්තයි කියලා දෙනනෙ වාහන ගැන කතාකරනකොට ඩොලර් මිලිනයයි.මෙය ගෙව්ම් ශේශයෙන් දශම ගානයි ඩොල්‍රරය ට එතරම් බලපාන්නෙ නැහැ

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 17 дней назад

    අනේ පලයන් බන්

  • @ranyagamage1651
    @ranyagamage1651 13 дней назад

    ඔක්කොම මිනිස්සු ratapatawala දැන් මිනිස්සු ඩොලර් awanawa aka තමයි ගොඩාක් වෙලා tiyenne. Kohomaharai රට enna අහිංසක minissunge mola human kanawa. Business සම්පූර්ණ kadawatila ඕක තමයි yatartaya. ලංකාවේ මොකා ඇවිත් pampori gahawwata ගොඩදාන්න අමාරුයි. Pitaratakata ලංකාව vikunanna one හොඳ molakarayakuta.

    • @BOOSTMASTER-h1y
      @BOOSTMASTER-h1y 13 дней назад +2

      Palayan gono yanna. Mee vesssi😂😂😂😂

    • @UpulGimhana
      @UpulGimhana 2 дня назад

      😂😂

    • @UpulGimhana
      @UpulGimhana 2 дня назад

      ​@@BOOSTMASTER-h1yඔක්කොම නවත්තල මේකිට මොලයක් බද්ද කරන්න ඕන 😂

  • @anuraperera2243
    @anuraperera2243 17 дней назад +1

    බැරිද අනුරගේ ආර්ථික උපදේශක වෙන්න,අනුර සහෝදරයාට තවම ෆිට් වෙන උපදේශක වරයෙක් ලැබිලා නැහැලු,ඔබ තුමා නියමෙට ගැලපෙනවා,බැරිද? ට්‍රයි එකක් දාමු,එතුමා හොයන්නෙ හොඳ කයියෙක්, 😂😂😂😂😂😂😂

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 16 дней назад +2

      අනේ මහත්තයෝ හැම දේම විහිලුවට ගන්න එපා. මේහෙම තමයි ආර්තිකය හැසිරෙන්නේ බරපතල විෂය පරාසයක් ඉතාම සරලව පැහැදිලි කරනවා. ඇහුම් කන් දෙන්න ඇකමැති නම් නිකං ඉන්න .

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 15 дней назад +1

      මට මේව අදාල නෑ… මම සුජිත්😂

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 15 дней назад

      මෙය සජිත් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි😂😉

  • @-horapolice4309
    @-horapolice4309 13 дней назад

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි පොරක්. ජනාධිපති ට උපදේශන දෙන්න හරි ලගින් තියා ගත්තා නම් හොදයි