3% තුන 50ක් පන්නන්නේ කොහොමද? නලීන්ද ජයතිස්ස කරන විග්‍රහය

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 2,5 тыс.

  • @BrainCell1-z2l
    @BrainCell1-z2l 7 месяцев назад +1553

    මම පොදුජන පෙරමුණේ හිටපු ගලේවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී . මට නම් කවුරුත් ගෙවන්නේ නෑ. මම මේපාර මාලිමාවට . මාලිමාවට ජයවේවා

    • @turneyindrajith8967
      @turneyindrajith8967 7 месяцев назад +143

      ඔබ වැනි යම් වෙනසකට තර්කානුකූලව හිතන් පිරිස් ගොඩක් පොහොට්ටුව /ස.ජ.බෙත් ඉන්නවා

    • @champikagamage4940
      @champikagamage4940 7 месяцев назад +31

      👊

    • @ranjansaman7848
      @ranjansaman7848 7 месяцев назад +28

      Good luck

    • @EverythingInOne4444
      @EverythingInOne4444 7 месяцев назад +39

      මාලිමාවට ජය වේවා

    • @sriyanikorale3587
      @sriyanikorale3587 7 месяцев назад +20

      🙏🙏🙏🙏

  • @rala70galle
    @rala70galle 7 месяцев назад +492

    මම ගාල්ලෙ මම මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අතින් වියදම් කරන් වැඩ කරන්නෙ මගේ දරුවන්ට සුරක්ෂිත හොද රටක් හදාගැනීම වෙනුවෙන්

    • @rupasinghe2464
      @rupasinghe2464 7 месяцев назад +6

      ගම ❤

    • @karunathilakahea719
      @karunathilakahea719 7 месяцев назад +10

      ඉටුවේවා පැතුමන්.

    • @koekloeren3797
      @koekloeren3797 7 месяцев назад +7

      එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි 💪🙋

    • @glakruwan9255
      @glakruwan9255 7 месяцев назад +4

      Aniwarayen

    • @AmaliSeneviratne-p9x
      @AmaliSeneviratne-p9x 7 месяцев назад +1

      මමත්, අපිට අවශ්‍ය රටක් දියුනු කිරීම. ජරාදේශපාලකයින් පැන්වීම.

  • @shankuma-t3m
    @shankuma-t3m 7 месяцев назад +172

    අපි නොහිතන විදිහට ගමේ මිනිස්සු මාලිමාවට කැමති ❤❤❤❤

  • @SanathPremalal-r8w
    @SanathPremalal-r8w 7 месяцев назад +104

    මම අවු 50ක් යුු අැන් පි ශාකාවක බලපිටිය අාසනයේ අද මාලිමාවේ මාලිමාවට ජයවේවා

  • @basilkarunanayaka6778
    @basilkarunanayaka6778 7 месяцев назад +61

    මම 1971 ඉඳලා ජනතා ව්මුක්ති පෙරමුණේ සාමාජිකයකු නිසා මම දන්නව රට බාරදීමට සුඩුසුම පක්ෂය ජාතික ජනබල වේගය පමණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @laksirihettiarachchy1579
    @laksirihettiarachchy1579 7 месяцев назад +199

    මම 21 වතාවක් පටුවට
    අතට බුලත් කොළයට
    පොහොට්ටුව ට පට්ට වැඩ කල කෙනෙක්.මාලිමාවට ඡයවේවා!!!

    • @RangaPrabad
      @RangaPrabad 7 месяцев назад +7

      මාලිමාවේ අපි ඔබව ආදරයෙන් පිලිගන්නවා.ඔබත් වීරයෙක්.❤ ඇමතිල පක්ශයක් අතාරින්නේ උන්ගේ වාසියට. රට ගැන මිනිස්සු ගැන හිතල නෙමෙයි. ඒත් ඔබ හිතුවේ රට ගැන.ඒකයි වීරකම. ඔබ උතුම් පුරවැසියෙක්.❤

    • @glakruwan9255
      @glakruwan9255 7 месяцев назад +2

      Niyamai ❤

    • @wsmilroyfernando5180
      @wsmilroyfernando5180 7 месяцев назад +3

      නියමයි 💪🏼💪🏼💪🏼

    • @chamarafernando5564
      @chamarafernando5564 7 месяцев назад +4

      මේ වගේ වෙනස් උනු බුද්දිමත් මිනිස්සු තමයි 4 70 කරන්නෙ

    • @ranjanperis9448
      @ranjanperis9448 7 месяцев назад +1

      කාට දුන්නත් කමක් නෑ ම මේ පාර නම් මහත්තයෝ මාලිමාවටම දෙන්න ඕනි

  • @rohanajayasuriya7682
    @rohanajayasuriya7682 7 месяцев назад +168

    අපේ සීය, තාත්තා unp .මම 2015 වෙනකම් දුන්නෙ unp එකට.2015 පස්සෙ මාලිමාවට .ජයවේවා මාලිමාවට .

  • @rohanapathirana2291
    @rohanapathirana2291 7 месяцев назад +41

    ස්තූතියි වෙනස්වූන හැමෝටම මම අවු.22ක් හමූදා සේවයේ මගේ එකදු චන්දයක්වත් jvp හැර දිල නෑ දැන් npp ඒක තමන්ගේ අයීතීය

  • @SanjeewaThushara-t9m
    @SanjeewaThushara-t9m 7 месяцев назад +40

    කමෙන්ටු ගොඩක්ම කියවුවා.... ඇත්තටම සතුටුයි. හැම එකම මාලිමාවට... නැවත අපේ රටගැන බලාපොරොත්තුව තියාගන්න පුලුවන්... මාලිමාවට ජයවේවා....

  • @PriyankaraKuruneru
    @PriyankaraKuruneru 7 месяцев назад +60

    මගෙ ගෙදර චන්ද 4 ගිය පාර චන්දය දුන්නෙ සමගි ජන බල වෙිගයට
    මෙ පාර මාලිමාවට
    මාලිමාවට ජය වෙිවා

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 7 месяцев назад +79

    බොහොම අමාරුවෙන් කීයක් හරි දාගෙන මේ comment කරන්නේ කාගෙන්වත් මුදල් ලබා ගන්නා පටු අදහසකින් නොව අනාගත දරුවන්ට හොඳ රටක් හදන්න බව සිහි තබා ගන්න.මාලිමාවට ජයෙන් ජයම වේවා .❤❤❤❤❤

  • @handcrafts8830
    @handcrafts8830 7 месяцев назад +341

    පළවෙනි පාරට මාලිමාවට ඡන්දයක් දෙන්න නොයිවසිල්ලෙන් ඉන්නෙ ❤️🎉

  • @AnurasamanSamarasinha
    @AnurasamanSamarasinha 7 месяцев назад +67

    මම පොහොට්ටුවෙ සංවිධායක .කලුතර අගලවත්ත ආසනයෙ .යට්ටපාත ගමේ .පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමාගෙ .එතුම මටවත් මම එතුමට වත් පුද්ගලික ප්‍රශ්න නෑ නමුත් රටක් වෙනුවෙන් පොදු අරමුනක් වෙනුවෙන් මම යට්ටපාත පොහොට්ටුවෙ මිනිස්සු එක්කම මෙවර මාලිමාවට මාලිමාව බලයට ගේමු ගෙනත් බලමු .එකම කන්ඩායමක් ඕන නෑ රටක් කරන්න ගොඩ නගන්න අපි මාලිමාව ගේමු එයාලත් යමක් නොකරොත් ඊලග ගමන වෙනත් කන්ඩායමක් ගේමු බලයට ..මෙවර පොහොට්ටුවෙ අපි මාලිමාව ට

  • @666rang
    @666rang 7 месяцев назад +37

    මමත් මාලිමාවට ..මම අමු බයියෙක් වෙලා හිටියේ...පස්සේ තේරුනා හොරකම වංචාව නීතිය බල්ලට පීඩනය සමානය ජනතාවට බව.මේ පාර ඉදන් මාලිමාවට ❤❤❤❤

  • @nadeeshkathriarachchi2906
    @nadeeshkathriarachchi2906 7 месяцев назад +29

    Comments බැලුවම පිස්සු හදනවා ..මම කාලයක් කියපු දෙයක් දැන් පොළවේ යථාර්ථයක් වෙලා ..අපි තව වැඩ කරමු ..❤❤❤❤❤❤ මාළිමාවට ජය..

    • @kavindugayendra2237
      @kavindugayendra2237 4 месяца назад

      සිරාවට පට්ට සතුටක් බන් ඒක. ඒ මිනිස්සු බුද්දිමත් තමන්ගෙ රට තමන්ගෙ දරුවන්ට අනාගතයක් හොද රටක් ❤✌️

  • @mavirowi2230
    @mavirowi2230 7 месяцев назад +246

    මම මීට කලින්, චන්ද්‍රිකාට, මහින්දට, ගොටභයට චන්දෙ දුන්නේ, මගේ ජීවිතේ පළමුවැනි වතාවට මෙවර මැයි රැලියකට සහභාගී වුණා, ඒ මාලිමවට, මීට කලින් මාලිමාවට චන්දය නුදුන් එක ගැන කනගාටු වෙනවා, මාලිමාවේ ඉන්නේ අහිංසක මිනිසුන්ගේ දුක,සිතුම් පැතුම් හඳුනන මානව හිතවාදී, දැක්මක් ඇති නායකයින්, ප්‍රභූ වරුන් නොවේ, අපි මෙවර මාලිමාවට, මාලිමාවට ජයවේවා

    • @sandaruwanrathnayaka3765
      @sandaruwanrathnayaka3765 7 месяцев назад +4

      ඔව් ඔව් ඔව් ❤️🙏🙏

    • @nirmalawick8290
      @nirmalawick8290 7 месяцев назад +4

      Agreed

    • @RangaPrabad
      @RangaPrabad 7 месяцев назад +4

      තවත් සුපිරි හදවත ක්❤ ඔබ වැනි මිනිසුන් රටට ආඩම්බරයක් .

    • @HarshaKumara-ph8mm
      @HarshaKumara-ph8mm 7 месяцев назад +3

      Mata wayasa 34k chande dila tiyenne 1ka parai polin wala idala kala kanni raja putu walata geniyanna uwamanawak tibbe na me para kanne bonne natuwa dawasma hari polime idala malimawata chande denawa malimawata jaya

    • @prasaddullewa719
      @prasaddullewa719 7 месяцев назад +1

      2019 newe me 2024

  • @princepushpa6383
    @princepushpa6383 7 месяцев назад +69

    අපිට නම් ගෙවලත් නෑ ගෙවන්ඩ ඕනෙත් නෑ අවශ්‍ය වෙන්නේ රට බේරා ගැනීමයි ජාතික ජන බලවේගයට ජය වේවා ❤️❤️

  • @danoojcristeen8106
    @danoojcristeen8106 7 месяцев назад +292

    මම දන්න ඉනා කඩවත නගරයේ ගොඩක් අය මාලිමාවට බැහැල වැඩ අපි ගොටාට දුන්නු අය මේ පාර මාලිමාවට දෙන්නෙ එච්චරයි අනිවාර්යයෙන් දිනනවා

    • @SasheenaRaini
      @SasheenaRaini 7 месяцев назад +3

      Aniwa mamat❤❤

    • @wsmilroyfernando5180
      @wsmilroyfernando5180 7 месяцев назад +3

      අනිවාර්යෙන් 👍🏼අපි අපේ රට කෙසේ හෝ දියුණු කරගන්න ඕන

    • @PremaratneGallage-fk3lz
      @PremaratneGallage-fk3lz 6 месяцев назад

      ඔබ මෙඩිකල් කොලෙජ් ගියේ නැත්නම් මේ රටේ වෙනත් දරුවෙක් දොස්තර කෙනෙක් වෙලා රටට සේවය කරනව.මහජන මුදලින් දොස්තර වෙලා බල තණ්හාවට දේශපාලනය කරනව.

  • @CR-ee5ve
    @CR-ee5ve 7 месяцев назад +33

    මටත් මේ මාලිමාවට ජය වේවා කියලා කමෙන්ට් දාලා එපා වෙලා තියෙන්නේ. 😂 ඒත් මොනවා කරන්නද උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ආවම වීඩියෝ එකක් බලලා ටයිප් කරන්න පුළුවන් පොඩිම කමෙන්ට් එක දාලා සපෝට් එකක් දෙනවා ඇරෙන්න අපිට දේශපාලනේ කරන්න වෙලාවක් නෑ. ඒ හින්දා කොච්චර උනත් ආයේ ආයේ ටයිප් කරනවා
    මාලිමාවට ජය වේවා!! තරුණ අපි හීන මවන අනාගතයක් හදන්න ශක්තිය දහිරය ඔබට ලැබේවා ❤

    • @G.LruwankumaraKumar
      @G.LruwankumaraKumar 7 месяцев назад +2

      හැමදාම මාලිමාවට ❤❤❤❤ එදත් අදත් හෙටත් මන් 3%❤❤❤❤ එකෙක් බොලව්❤❤❤ මාලිමාව ට ජය වෙවා.....❤❤❤❤❤❤❤❤

    • @ravindrasaman775
      @ravindrasaman775 7 месяцев назад +2

      මට 56,දිගටම දුන්නේ
      chandrika ,මහින්ද ,ghotabhaya,හැබැයි මේ සැරේ maalimaawata දෙනවා

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 7 месяцев назад +90

    අපි මෙතෙක් කල් NPP නොවෙයි. හැබැයි දැන් බොක්කෙන්ම NPP. අනිවාර්යයෙන්ම මේ සැරේ NPP ජනතා රජයක් සුවර්.
    මාලිමාවට ජයවේවා. ❤❤❤❤❤❤❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 7 месяцев назад +55

    මම ත් යු ඇන් පී සිටි කෙනෙක් අද මගේ මුළු පවුගම මාලිමාවේ අපේ ගමම මාලිමාවට

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 7 месяцев назад +484

    මම ගෝටාභයට චන්දේ දුන්නේ. මේ පාර මාලිමාවට. මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @sriyaarachchige6915
      @sriyaarachchige6915 7 месяцев назад +10

      මාලිමාවට ජය සිකුරුයි

    • @republiclanka
      @republiclanka 7 месяцев назад +3

      Sudaaගේ video වල මලිමාවට කියන අයටත් මාලිමාවෙන් සල්ලි දීලා කියාලා කියයිද දන්නේනැ මුන්.

    • @SusanthaKumara-id2th
      @SusanthaKumara-id2th 7 месяцев назад +3

      Marath got a ta dunne this time nnp

    • @ashena9268
      @ashena9268 7 месяцев назад +3

      Malimawata jayawewa.!

    • @somasirirathnayake1198
      @somasirirathnayake1198 7 месяцев назад +7

      අනිත් අය ගැන මම දන්නෙ නෑ මගෙ පුතයි ලේලියි නෝනයි තුන් දෙනාම චන්දෙ දුන්නෙ ගෝටාබය මහත්තයාට මේ පාර ඒතුන්දෙනයි මමයි චන්ද හතරක් මාලිමාවට

  • @udayakumara912
    @udayakumara912 7 месяцев назад +46

    මටකිසිම තැනකින් ගෙවීමක් නැහැ. මම කොළඹ .මැද කොළඹ නියම එ.ජා.ප.බලකනුව ඒ උනාට හැමදාමත් ජ වි.පෙ.ට ජය පතනවා .මාලීමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයනියතයි මෙදාපාර

  • @rowelfernando4688
    @rowelfernando4688 6 месяцев назад +2

    හැමපක්ෂයටම ඡන්දය දීලා තියනවා මාලිමාවට ජය❤❤❤❤❤

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 7 месяцев назад +49

    නලින්ද ..සහෝදරයා .අපි .ඔබ..සමගයි ..ජයවෙවා ...

    • @WasanthaKumara-js8gp
      @WasanthaKumara-js8gp 7 месяцев назад

      මම ගියපාර ගෝටාබය ට දුන්නා මනුස්සය හොරෙක් ගෙවයි වටේ ඉන්න හොරු කෑවා මේ පර මාලිමාවට

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 7 месяцев назад

      ​​@@WasanthaKumara-js8gp😂ඒකද ගොං බයියො අම්ම අප්පගෙ රෙද්ද තියන්න මාටියා ගහපු ජනතා මුදල් නඩු තින්දුවෙන් පස්සෙ ආපහු ගෙව්වෙ😂මිග්යානා,ඇවන් ගාඩ් ගනුදෙනු වංචා, මිනිමැරුම් තව මොනවද ඕන..ගූටා කියන්නෙ අධි චෝදනා ගොනු වෙලා නඩු 35ක් තිබ්බ දඩාර කම්බ හොර මිනිමරුවෙක් යකො😂🤣🖕උම්බෑ🐄🐃🐂🐮1/69 2/3🌷|X|.

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 7 месяцев назад

      ​@@WasanthaKumara-js8gpඅර සීනි සුදු ලූණු බදු වංචා වගේ ඒව මතක නැද්ද? ඒවගේ තමයි නීත්‍යානුකූලව හොරකම් කරන්නෙ. පැනල යද්දිත් එක් කෝටි ගණනක් ජනාධිපති මන්දිරයෙ තිබුණ මතක නැද්ද? වටේ ඉන්න අයට ඇන්දෙන කෙනෙක් නායකත්වයට සුදුසුද?😢😢😢😢

  • @GVP678
    @GVP678 7 месяцев назад +173

    මම පොහොට්ටුවේ පොලින්බුත් ඵකේ තුන් පාරක් හිටියා අපේ පැතුම මලිමාවට ජයවේවා

    • @chandramalkanthi571
      @chandramalkanthi571 7 месяцев назад +3

      නියමයි.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 7 месяцев назад

      ​@@chandramalkanthi571අපේ පරම්පරාවම පොහොට්ටුවෙ
      මෙවර මාලිමාවේ
      මහ බැන්කු හොරා පරද්දන්න පොහොට්ටුවට චන්දය දුන්නා
      ඌ පොහොට්ටුවේ ජනපති කර ගත්තා
      ඒ කරපු බලු අසික්කිත ජරා වැඩේට එරෙහිව
      මෙවර මාලිමාවට චන්දය දෙනවා
      පවුල් පිටින් ගම් පිටින් මාලිමාවට හරවනවා

    • @RangaPrabad
      @RangaPrabad 7 месяцев назад +6

      තව තුන් පාරක් යහිටියත්.මුන් මේ රට හදන්නේ නෑ සහෝදරයා. ඔබව ජා.ජ.බ. ආදරයෙන් පිලිගන්නවා .අපි මේරට හදමු.❤ ඔබත් වීරයෙක්.

    • @sasindufarnando5343
      @sasindufarnando5343 4 месяца назад +1

      @@GVP678 niyamai bro.❤️❤️💪💪

    • @GVP678
      @GVP678 4 месяца назад

      @@sasindufarnando5343 ekenma ratahadanna enawa👍

  • @monaperera8017
    @monaperera8017 7 месяцев назад +14

    අපි ඔයාලව විශ්වාස කරනවා ඒක රකින්න ජයවේවා❤

  • @samanpradeepbandara2695
    @samanpradeepbandara2695 7 месяцев назад +23

    මමත් පොදුජන පෙරමුණ වෙනුවෙන් වැඩ කර කෙනෙක් වගේම මගෙ වටේ සිටි සියලුම දෙනා මගේ පවුලේ අයත් ඇතුලත්ව මේ පාර මාලිමවට චන්දය ප්‍රකාශ කිරීමට සූදානම්. ඒ වගේම මේ රටේ ඉතිහාසගත චන්ද ප්‍රතිශතයක් අරගෙන මාලිමාව ජයග්‍රහණය කරන බව නිසැකයි. 75ස් වසරක දූශිත දේශපාලනය හෙලුව ජනතාව දැන් දැනගෙන හමාරයි. තවත් ජනතාව දේශපාලන තිර නාටක වලට රැවටෙන් නෑ.
    මාලිමාවට ජයවේවා...!

  • @dhanasenal5823
    @dhanasenal5823 7 месяцев назад +2

    ගලේවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා ඔබට මාගේ ප්‍රනාමය

  • @GayanSamapath-yp3wn
    @GayanSamapath-yp3wn 7 месяцев назад +296

    මාලිමාවට ජය වේවා මම ඉන්නෙ කුවේට් මම මේ පාර එනව මාලිමාවට චන්දෙ දෙන්න අනිවාර්යයෙන්ම ❤️❤️❤️

    • @deepanikuwait9743
      @deepanikuwait9743 7 месяцев назад +3

      👍👍👍👍🙏🙏🙏

    • @Ravindrakirindigala
      @Ravindrakirindigala 7 месяцев назад +7

      මං ඉන්නෙ UK. මාත් එනවා..✌️

    • @sriyanikorale3587
      @sriyanikorale3587 7 месяцев назад +7

      obata pin🙏

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 7 месяцев назад +7

      මමත් එනව මාලිමාවට උදවු කරන්න චන්දෙට මාස තුනකට කලින්.
      හදවතේ නායකත්වය මාලිමාව❤️

    • @VidhuraDewamullage
      @VidhuraDewamullage 7 месяцев назад +2

      ඔබටත් ජයවේවා .

  • @roshankwt409
    @roshankwt409 7 месяцев назад +179

    අනේ අපිනම් කවදාවත් මලිමාවට චන්දෙ දීලා නැ. මෙච්චර කල් හොරුන්ට රැවටුන කියලා දැන් තේරිලා තියෙන්නේ. අය රැවටෙන්නේ නැ. මලිමාවට ජයවේවා 🌹

  • @ඇමරිකාමහාද්වීපයේසිට

    දශක හතරක ආසන්න කාලයක් උතුරු ඇමරිකාවේ සහ බටහිර යුරෝපයේ ජීවත්ව සිටින අපි බහුතරයක් , ජාතික ජනබලවේගයට ජය ප්‍රාර්තනා කර ,නිල් කොල හොර සහ මැර දේශපාලන කල්ලි දෙක පන්නා දමා ජනතාවට සහ රටට හොද අනාගතයක් හදා දීම සදහා අපේ උපරිම සහයෝගය මාලිමාවටයි.🧭 ජයවේවා!!!

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp 7 месяцев назад +21

    අපිත් මුදල් වියදම් කරනවා මාලිමාව වෙනුවෙන් ...ඒ හැමෝගෙම අනාගතය වෙනුවෙන් ...

  • @SaranapalaMarambage
    @SaranapalaMarambage 7 месяцев назад +12

    මම 1982 ඉදලා 2005 විතරයි මහින්ද ට චන්දෙ දුන්නෙ,88/89 99 න් බේරුනා දැන් විශ්‍රාමිකයෙක් ගෙදරට වෙ ලා FB එකෙන් කළහැකි දේ කරණවා ශත 05ක වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.. ජයවේවා ජයවේවා ජයවේවා මැරෙන්න කලින් මාලිමා ආංඩුව ක් යටතේ දවසක් හරි ජීවත් වෙන්න වාසනාව ලැබේවා.

  • @Rmd289
    @Rmd289 7 месяцев назад +205

    අපේ පවුල් පිටින්ම කලින් UNP..😅
    දැන් අපි පවුල් පිටින්ම මාලිමාවට .❤
    මාලිමාවට ජයවේවා ❤❤❤

    • @vajirakumarasinhe4617
      @vajirakumarasinhe4617 7 месяцев назад

      Malimawata jaya wewa

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 7 месяцев назад

      Oyage ammage hora mini hath , tathtage horaganith Aragona mallmawata hamanennda hode.

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 7 месяцев назад

      @@ranjithgunatilaka7311 ඇයි ඔයාගෙ පවුලෙ හොර මිනිස්සු හොර ගෑනු සම්ප්‍රදායක් තියෙන නිසාද අනිත් අයට කියන්නෙ

    • @bomsbravo
      @bomsbravo 7 месяцев назад

      එහෙනම් ඇයි ඔයාගේ සෝෂල් මීඩියා වල ගිය පාර ගෝටාට කඩේ ගිය මතක සලකුණු තියෙන්නේ? UNP වෙලා ඉන්න ඇති. හායි. ඔයත්, ඔයාගේ පවුලේ අයත් 69 ලක්ෂය කියන කුලකය ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් ඔයා මාලිමාවට දුන්න කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ . මාලිමාව කියන්නේ අසරණ බයියන්ගේ නවාතැන. බායියන්ගෙන් 50% විතර මාලිමාවට එයි. ඒ කියන්නේ 69 ලක්ස්හෙන් භාගයක්. ඒක තමයි උපරිමය. ඊට වඩා ගන්න නම් ඉතින් මොල්ටාවෙන් සහ අයර්ලන්තෙන් චන්ද දායකයෝ ගෙන්නලා තමයි ගන්න වෙන්නේ.

  • @thusixbro9298
    @thusixbro9298 7 месяцев назад +456

    ගෝටාබය ඇරපු ඇරිල්ලට තවම තුවාලෙ හොද වෙලා නෑ. අපි මෙවර මාලිමාවට. අපේ ඔෆිස්වල පවා බහුතරය මේ පාර මාලිමාවට.

    • @142samantha
      @142samantha 7 месяцев назад +2

      🤣🤣🤣🤣👍👍👍👍

    • @gaminggodyt2807
      @gaminggodyt2807 7 месяцев назад +2

      Rajaye sevakayo thama horu gode inne e unge aramuna hamadama hora kamata

    • @Hi95939
      @Hi95939 7 месяцев назад +2

      Aniwa❤

    • @jayasinghearachchibandumit890
      @jayasinghearachchibandumit890 7 месяцев назад +4

      මාලිමාවට ජයවේවා !🧭🧭🧭

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 7 месяцев назад

      Weda mahattayo digital divide, comes to%3.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @SmBuddika
    @SmBuddika 7 месяцев назад +61

    මමත් මහින්ද මහත්තයා, මෛත්‍රී මහත්තයා, ඝෝඨාභය මහත්තයා ඔක්කොටම ඡන්දේ දුන්නා. එයාලා ගොඩගියා.මේදාපාර අපේ බහුතරයක් මාලිමාවට ඡන්දේ දෙන්නේ එකෙන්ම.

  • @JayakodiSilva-s6l
    @JayakodiSilva-s6l 7 месяцев назад +3

    ජය වේවා ...

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 7 месяцев назад +11

    ජය වේවා 👍 නියමයි නියමයි

  • @upulprasanna7742
    @upulprasanna7742 7 месяцев назад +145

    මමත් පලාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මාලිමාවට තමයි මේ සැරේ

  • @lesleychaminda3568
    @lesleychaminda3568 7 месяцев назад +112

    මාලිමාවට ජය වේවා

  • @athulahemantha149
    @athulahemantha149 7 месяцев назад +95

    මාලිමාවට ජයවේවා 🥰🥰🥰🥰🥰 මට කීයක් වත් ගෙවන්නේ නෑ ❤️

  • @bodhanauddeepa.4509
    @bodhanauddeepa.4509 7 месяцев назад +4

    ජයවේවා ❤ malimawata

  • @SamanService
    @SamanService 7 месяцев назад +82

    මාලි මාවට ජය වේවා

  • @foodformind2252
    @foodformind2252 7 месяцев назад +43

    මම ගියපාර සජිත් ට දුන්නා දැන් තේරෙනවා මෑන් බූරුවන් සමග ඉන්න තවත් බූරුවෙක් කියලා , මේ පාර මාලිමාවට ජය වේවා ❤❤❤

    • @prabodashashi2102
      @prabodashashi2102 7 месяцев назад

      ලොකු දෙයක් තේරුම් ගත්ත එක ...සජිත් කියන්නෙ මෝඩයෙක් ....මාලිමාව ගේන්න කටියව දැනුවත් කරන්න ❤️🧭

    • @hemanthadissanayake6927
      @hemanthadissanayake6927 7 месяцев назад

      ඔික සජියට දෙන්න ඉන්න මිනිස්සු න්ට ආදරයෙන් පෙන්වා දෙන්න ජයවෙිවා

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 7 месяцев назад +73

    50/100 එහා යන්නේ සාමාන්‍යය ජනතාවට කරන අකටයුතු නිසා
    මාලීමාවට අනිවාර්යයෙන්ම ජය ලැබෙනවා හැම තැනම ලැබෙන ප්‍රතිචාර නිසා

  • @nihalpremakumara9258
    @nihalpremakumara9258 7 месяцев назад +91

    මගෙ පවුල ම සහ මම ක්‍රියාකාරි ව ගිය පාර සජිත් ට මෙ පාර හැමොම මෙ පාර මාලිමාවට ජයවේවා ❤

    • @wsmilroyfernando5180
      @wsmilroyfernando5180 7 месяцев назад

      අපේ පරම්පරාවත් එහෙමයි 💪🏼💪🏼ජයවේවා

    • @ranithakannangara5782
      @ranithakannangara5782 7 месяцев назад

      අපිත් පවුලම ගියවර සජිත්ට . එපා උනා පරිනත නැති ගොන් කතා සහ වැඩ වලටම

    • @thushanibotheju4096
      @thushanibotheju4096 7 месяцев назад

      Apith giya para pawl pitinma sajithta mepara api pawl pitinma Malimawata

    • @nalinpaaris3279
      @nalinpaaris3279 7 месяцев назад

      👍👍👍

  • @AjithPriyantha-f2h
    @AjithPriyantha-f2h 7 месяцев назад +11

    Mama වඩාත්ම කැමති දේශපාලන චරිතයක් ඔබ thumata ජයවේවා

  • @SenadheeraMaddy
    @SenadheeraMaddy 7 месяцев назад +14

    මේ මම ආසම , ඒ වගේම මාධ්‍ය සදාචාරය ඉහළින්ම පිළිපදින නියම මාධ්‍යවේදියෙක්. .❤❤❤❤❤❤❤❤

  • @sumudusameera4620
    @sumudusameera4620 7 месяцев назад +23

    අනුර ප්‍රමුඛ කණ්ඩායම පට්ට talent.
    විජිත ගම්පහින්

  • @daravlogs6079
    @daravlogs6079 7 месяцев назад +6

    ජය අනුර

  • @arunanadun1461
    @arunanadun1461 7 месяцев назад +68

    රුපියල් පනහ නම් හම්බුන්නෑ තාම එවුනාට මාලිමාවට ජය වේවා♥️♥️♥️♥️♥️

  • @nihalgamini535
    @nihalgamini535 7 месяцев назад +42

    ජයවේවා ශ්‍රී ලංකා ❤❤❤

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 7 месяцев назад +44

    මම සර් ට චන්දේ දාන්න ගියපාර ජනාධිපතිවරනයට විශාල මුදලක් වියදම් කරනාවේ මේ පාර අපේ පව්ලේ සියලුම දෙනා මාලිමාවට

  • @KalumHeewage
    @KalumHeewage 7 месяцев назад +11

    මමත් ගොං සජියට වැඩ කරපු කෙනෙක් ඒත් දැන් මාලිමාව වෙනුවෙන් අතින් වියදම් කරගෙන වැඩ කරන්නේ මාලිමාවට ජයවේවා.......

  • @morrissamuelsamuel1175
    @morrissamuelsamuel1175 7 месяцев назад +1

    Jayaweva ❤❤❤

  • @somasirisoysa9399
    @somasirisoysa9399 7 месяцев назад +15

    නලීන්ද සහෝදරයා කියන්නෙ 100% ක් ඇත්ත. අපි මෙම පක්ෂය දිනවන්න හැකි සෑම දෙයක්ම කරනව. අපි සියලු දෙනා එකතු වෙලා තමයි සෑම වැඩ කටයුත්තක් සදහාම ශ්‍රමය හා වියදම් කරමින් සහභාගි වෙනව. NPP ට ජයෙන් ජය

  • @Dharmasiri-x9j
    @Dharmasiri-x9j 7 месяцев назад +14

    ජය වේවා

  • @kasunmaduranga7188
    @kasunmaduranga7188 7 месяцев назад +31

    නලින්ද සහෝදරයා ඔයා රියල් චරිතයක් මාලිමාවට ජය වේවා❤❤

  • @kawithapivithuru6542
    @kawithapivithuru6542 7 месяцев назад +2

    ජය වේවා❤

  • @ThusithajanakaPandigama-lz3ow
    @ThusithajanakaPandigama-lz3ow 7 месяцев назад +3

    අනිවා,අපි එකෙන්ම..❤

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 7 месяцев назад +100

    මාලිමාවට ජයම වේවා... අපි කිසිම බලකායක නැහැ හරිද❤

  • @upulsiri3480
    @upulsiri3480 7 месяцев назад +54

    අපිනම් මාලිමාවෙ කාවවත් දන්නෙත් නැහැ jvp කාවවත් දන්නෙත් නැහැ ..ඒ උනාට අපිනම් මේ පාර මාලිමාවට තමයි ❤❤❤❤..මාලිමාවට දෙන පලවෙනි චන්දෙ මාතෘභූමිය බේරා ගැනීම වෙනුවෙන් ❤❤❤

    • @RangaPrabad
      @RangaPrabad 7 месяцев назад +2

      ඔබත් මේ රටේ වීරයෙක් ❤

    • @ranithakannangara5782
      @ranithakannangara5782 7 месяцев назад +1

      අපිත් එහෙමයි

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 7 месяцев назад

      Giya para beraganna bari unada

  • @ar1920
    @ar1920 7 месяцев назад +90

    මෙච්චර කාලයක් අලියටයි පොහොට්ටුවටයි මාරුවෙන් මාරුවට චන්දේ දීපු අපේ චන්දේ මේපාර මාලිමාවට. මාලිමාවට ජයවේවා ..........!

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 7 месяцев назад +3

    අනිවාර්යයෙන් ....ජයවේවා

  • @anushkarajeev5922
    @anushkarajeev5922 7 месяцев назад +19

    අපේ පවුල පොහොට්ටුවට දුන්නෙ මෙච්චර කාලයක්. ඉස්සරහට ඡන්ද 5 ම මාලිමාවට ❤

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 7 месяцев назад +40

    බත් කන එඋන් ඔක්කොම මාලිමාවට ...
    අනෙක් අය ගැන කතාකිරීම අන්වශ්‍යයි.
    මාලිමාවට ජයවේවා !!
    දරුවන්ගේ අනාගතය සුරැකේවා!!❤👍💪

  • @RuwanPradeep-xn7bs
    @RuwanPradeep-xn7bs 7 месяцев назад +173

    අපි නොරොච්චෝල, අපේ හැමෝම හැමදාම දුන්නේ unp නැත්තම් සජිත් ට, මේ පාර හැමෝම මාලිමාවට, ❤️❤️❤️

    • @chandramalkanthi571
      @chandramalkanthi571 7 месяцев назад +3

      සතුටු යි.

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 7 месяцев назад +2

      🙏❤️

    • @SunilWaduge
      @SunilWaduge 7 месяцев назад +2

      ගම හා නගරය කියල වෙනසක් නෑ.පවුල් පිටින් , තොග පිටින් මාලිමාවට හතර වටේම ඉන්න හොරු මංකොල්ල කාරයෝ ,දූෂිතයෝ සියලු දෙනා මෙවර අතුගෑවිලා යනවා .මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤

    • @RangaPrabad
      @RangaPrabad 7 месяцев назад +1

      හොරු එලවන්න මාලිමාව සමග එක් වුන ඔබ සැම මේ රටේ වීරයෝ.❤ සහෝදරයා .

    • @koekloeren3797
      @koekloeren3797 7 месяцев назад +3

      අපි දුන්නෙත් සජිත් ට ,, දැන් තමයි තේරෙන්නේ අමු ගොනා කියලා,, ඇත්ත තිත්තයි ඒත් සජිත් මහා පම්පෝරි ගහන උද්දච්ච ගොනෙක්,,ජය වේවා මාලිමාවට 🙋🙋

  • @JanithRosan
    @JanithRosan 7 месяцев назад +182

    අපිත් unp එකටම දිපු එවුන්, මෙි පාර අපේ පවුලේ සේරම මාලිමාවට, අපේ දරැවො ගැන හිතලයි අපි නමි දෙන්නේ

    • @chandramalkanthi571
      @chandramalkanthi571 7 месяцев назад +4

      නියමයි.

    • @dilipchathuranga9747
      @dilipchathuranga9747 7 месяцев назад +3

      Niymi

    • @chandrasirisilva1300
      @chandrasirisilva1300 7 месяцев назад +1

      අපිත් එහෙමයි

    • @nalinindika237
      @nalinindika237 7 месяцев назад

      අපිත් එහෙමයි

    • @bandulashashith4135
      @bandulashashith4135 7 месяцев назад

      බුදු සරණයි දෙවි පිහිටයි . ගරු කරනවා මේ වෙලාවේ ඔබගේ තීරණයට .

  • @amilajeewantha8150
    @amilajeewantha8150 7 месяцев назад +1

    නම ඉන්නෙ UK ...මම මෙහෙ ඉඳල මට පුළුවන් විදිහට Comment එකක් හරි දානවා..අපේ තාත්තා ලංකාවේ ඉඳල බැහැල ම වැඩ..අපිට කවුරුවත් ගෙවන්නේ නෑ..අතින් වියදම් කරන් වැඩ..රටට යහපතක් වෙන එක විතරයි එකම බලාපොරොත්තුව ..🙏❤️

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n 7 месяцев назад +3

    අනර්ඝයි!👍

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 7 месяцев назад +31

    සම්පූර්ණයෙන්ම ඔබතුමා කියන්නේ සත්‍යක්මයි. මමද පලමු වතාවට මැයි පෙලපාලියකට සහභාගී වූවා .මගේ අතින් වියදම් කරගෙනයි ආවේ අපි හැමෝම ❤❤❤❤. ආදරෙයි මාලිමාවට .❤️❤️❤️👍👍👍🌷🌹🌷🌹🌷🌹

  • @SamanGihan-m8s
    @SamanGihan-m8s 7 месяцев назад +70

    මේ පාදඩ පාලකයෝම තමයි මේ කමෙන්ට් බලකාය හැදුවේ අපි මාලිමාවට නෙවෙයි කමෙන් කරන්නේ රට බේරගන්න... ඒ කතාවේ දි අපට ලන්වෙන්න ඉන්න එකම සංවිධානය තමයි මාලිමාව...

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 7 месяцев назад +4

    අපි මහිදට දුන්නා මෛත්‍රීපාලටත් දුන්නා ගොටාටත් දුන්නා මෙම පාර මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 7 месяцев назад +18

    අපිට ඇති ඇටිකෙහෙලක් නෑ ,ඒත් ජාතික ජනබල වේගයේ රජයක් රටට අවශ්‍යයි .අපි එතැන .❤ ජාතික ජනබල වේගයට ජයවේවා ❤

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 7 месяцев назад +34

    මමත් අපේ සර්ට දීලා කෙලවගත්තා මෙිපාර මාලිමාවට ... ජයවිවා......❤

  • @ShanakaHathurusingha
    @ShanakaHathurusingha 7 месяцев назад +114

    අපේ පරම්පරාව unp ගෙවල් 55ක් තියෙනවා ගෙවල් 55ම මාලිමාවට මේ සැරේ අනිවා මාලිමාවට ජය වේවා

    • @prasadvithanage153
      @prasadvithanage153 7 месяцев назад +1

      Palayan ban yanna.

    • @bandulawijewardena9912
      @bandulawijewardena9912 7 месяцев назад

      @@prasadvithanage153 අහා ගනින් , අඩන්නෙ නැතිව .. නිකන් නෙමෙයි පවුල් පිටින්... පවුල් පිටින්

    • @RangaPrabad
      @RangaPrabad 7 месяцев назад +5

      ඔහොම කියන්න එපා බ්‍රෝ.අරුන් පපුව පැලිල මැරේවි. ඔබ සැම මලිමාවට ආදරයෙන්.පිලිගන්නවා. ❤❤❤

    • @hareldhareld2784
      @hareldhareld2784 7 месяцев назад +2

      Apit ekenma npp

    • @chamarafernando5564
      @chamarafernando5564 7 месяцев назад +2

      1 ගෙදරක චන්ද 4ක් තිබ්බොත් මෙතනම 220...❤❤❤

  • @sasindufarnando5343
    @sasindufarnando5343 7 месяцев назад +161

    මාත් ඔය 69 ගොඩේ හිටපු පුද්ගලයෙක් .මෙදා පාර මාලිමාවට.මාලිමාවට සහ ජනතාවට ජයවේවා 🙏🙏🙏❤️❤️❤️

    • @susanthapushpakumara9963
      @susanthapushpakumara9963 7 месяцев назад +3

      ❤❤❤ ආදරෙයි හරි තැන තේරුම් ගත්ත එකට

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 7 месяцев назад +6

      මම කොයි ගොඩේවත් නෑ ඒ ඒ වෙලාවට ප්‍රතිපත්ති, වැඩ පිලිවෙල, අදහස් බලල තමයි දුන්නෙ සිස්ටම් චේන්ජ් එකකට නම් අනුර තමයි NPP🙏🙏🙏

    • @sasindufarnando5343
      @sasindufarnando5343 4 месяца назад +1

      @@SmeerPerer-di4hu ඒක හරි.ඇත්තටම ඒ වෙලාවෙ විකල්පය වුනු එකට තමයි මාත් ෆැහුවෙ.කවුද දන්නෙ මේ වගේ අගාධයකට යයි කියල.😭😭

    • @sasindufarnando5343
      @sasindufarnando5343 4 месяца назад +1

      @@susanthapushpakumara9963 ආදරෙයි bro.❤️❤️❤️

  • @nandawma9962
    @nandawma9962 7 месяцев назад +6

    ආයේ ලියනවා මලිමාවට ජයවේවා ❤❤

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 7 месяцев назад +4

    මමත් 69 ලක්ෂයේ එකෙක් දැන් ඒ ගොනා වික්කා රට වෙනුවෙන් මාලිමාවට එක් උනා දැන් ගමම මාලිමාවට නලින්ද සහෝදරය ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭

  • @gnanarathnesilva
    @gnanarathnesilva 7 месяцев назад +34

    මෙහෙම ගියොත්.....දේශපාලන .ලෝක වාර්තාවක්......ශ්‍රී ලංකාවෙන්........මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @test-qt3vk
    @test-qt3vk 7 месяцев назад +71

    මාලිමාවට ජයවෙිවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 7 месяцев назад +70

    විසඳුම මාලිමාව ජයවේවා ,,🇧🇭

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 7 месяцев назад +4

    නලින්ද සහෝදරය❤❤❤ මාලිමාවට ජය ❤❤❤❤❤

  • @mindula8977
    @mindula8977 7 месяцев назад +4

    මම අවුරුදු 24 ක් තිස්සෙ jvp එකට චන්දෙ දෙනව,දූශනයෙන් තොර රටක් වෙනුවෙන්.මේ කමෙන්ට්ස් බැලුවම තේරෙනවා වෙනත් පක්ශ වලට චන්දෙ දීපු සහෝදරවරු පෙල ගැසිල තියෙන විදියට ඒ බලාපොරොත්තු ඉටු වෙයි වගේ.මාලිමාවට ජයවේවා.

  • @judenera
    @judenera 7 месяцев назад +41

    හොරකමට කැමති පිනට කන්න කැමති අනාගතය ගැන හීනයක් නැති උන් ඇරෙන්න අනිත් හැමෝම වෙනස් වෙලා ...මාලිමාව 🧭 දිනවන්න

  • @DsKarunasena-qr8lj
    @DsKarunasena-qr8lj 7 месяцев назад +388

    අපි ගියවර සජිත් ට දුන්නේ මෙිපාර අපි මාලිමාවට මාලිමාවට ජයවෙිවා

    • @hemantharupasinghe7569
      @hemantharupasinghe7569 7 месяцев назад +6

      ඔබ වැනි අය දගස් ගණනක් ඉන්නවා ස්තූතියි

    • @chandanapathirana1805
      @chandanapathirana1805 7 месяцев назад +1

      ස්‍තුතියි ඔබට

    • @whatsmindstatus2225
      @whatsmindstatus2225 7 месяцев назад +3

      අපිත් එහෙමයි

    • @WorrierGaming-jo3oe
      @WorrierGaming-jo3oe 7 месяцев назад +2

      මාත් එහෙමයි

    • @ranjanprabath2345
      @ranjanprabath2345 7 месяцев назад +2

      රටගැන හිතනවට ස්තූතියි ...👍

  • @Hero-rn2gl
    @Hero-rn2gl 7 месяцев назад +29

    .අපිට එක සතයක් වත් කවුරු වත් ගෙවන්නේ නෑ.මාලිමාවට ජයවේවා 💐💐💐

  • @dilipsanjaya7800
    @dilipsanjaya7800 7 месяцев назад +6

    මට සතපහක ලාබයක් නැ.මගෙ රටට හොදක් වෙන්න මම NPP එකට suport කරනවා

  • @JayasiriAluthge
    @JayasiriAluthge 7 месяцев назад +3

    malimawata.ජයවේවා ❤❤❤❤❤

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 7 месяцев назад +24

    මමත් 69 ලක්ෂයේ කෙනෙක්. ඒත් අපි බලාපොරොත්තු වුණු කිසි දෙයක් ඉටු වුණේ නැහැ,ඒ නිසා මේ පාර මගේ චන්දය මාලිමාවට

  • @thusixbro9298
    @thusixbro9298 7 месяцев назад +98

    අපි නම් කමෙන්ට් දාන්නෙ අපේ සල්ලිවලින් ඩේට කාපාගෙන. මාලිමාවට ජයවේවා.

  • @ranilthennakoon9869
    @ranilthennakoon9869 7 месяцев назад +76

    මාලිමාවට ජයවේවා❤❤❤

  • @ruwandarshana8281
    @ruwandarshana8281 7 месяцев назад +3

    නියම පැහැදිලි කිරීමක්. ගිය පාර සජිත්ට දුන්නෙ මේ පාර බොක්කෙන්ම මාලිමාවට.එකතු වෙලා මේක වෙනස් කරමු💪

    • @kavindugayendra2237
      @kavindugayendra2237 4 месяца назад

      සජියට දෙන උන්ට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න සහෝදරය❤

  • @Visura_98
    @Visura_98 7 месяцев назад +1

    ලංකාවට ජය වේවා.... ❤❤❤❤❤❤❤

  • @claudefernandopulle7339
    @claudefernandopulle7339 7 месяцев назад +105

    මම ඉන්නේ කැනඩාවෙ මම ඉන්න තැන තමයි මම මගේ මුදල් වියදම් කරන්නෙ මගේ මතු පරම් පරාවටයි.ඒ නිසා මම මාලිමාව සමගයි.මාලිමාවට ජයවේවා

  • @asokabopegedara82
    @asokabopegedara82 7 месяцев назад +20

    මම ගෝඨාභය ගේන්න ලොකු සහයෝගයක් මුහුනු පොතේ දුන්න කෙනෙක් ඒත් ඇත්ත තේරැම් අරන් මම දැන් ස්වේඡාවෙන් ⁣ඉදිරිපත් වෙලා ⁣ඉන්ෙන මාලිමාව දිනවන්න

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 7 месяцев назад +23

    මෙතුවක් මම චන්දෙ දිිල තියෙන්නෙත් නිිලකාස හොරැන්ටනේ........මටම ලැජ්ජයි. මාලිමාවට ජය රටට ජය වේවා.

  • @Cyen2022
    @Cyen2022 7 месяцев назад +2

    ❤❤❤❤ ජය වේවා

  • @chamwelder527
    @chamwelder527 7 месяцев назад +1

    මගේ ප්‍රියතම දොස්තර නලින් සහෝදරයා 💕