අනියම් ප්‍රාඩෝ හුටපටේට කෞෂල්‍යා ගාවා කළ දේට එරෙහිව,අලුත් පියාපත්,තටු විහිදයි!!මඩගහන්නෙ කවුද?හෙළිකරයි

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 3 часа назад +16

    ඔබ කියන සියළු දේවල් සම්පූර්ණයෙන්ම ඇත්තයි !
    අපේ මව්බිමට නහුතෙටම කෙලවලා, අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ බදු මුදලවලින් සුර සැප විඳිමින් ජෝගි නටමින් ගෙන ගිය, ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතියේ කුණු රසය අහිමි වීමෙන් වියරු වැටී සිටින ජඩ දේසපාළුවන් එම අඳුරු යුගය නැවත බිහිකිරීමට නොනවතින තුප්පහි කුමන්ත්‍රණ මාලාවක නිරතවෙමින් ඉන්නවා !
    යහපත් දේශපාලන වෙනසක් පැතූ අප සැම, මේ යාථාර්තය මැනවින් තේරුම්ගෙන බුද්ධිමත්ව ඊට මුහුණදෙමු !
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ,
    අපේ මව්බිම ට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕

  • @sunilguneratne9789
    @sunilguneratne9789 6 часов назад +49

    සහෝදරයා ඔබ කියන්නේ ඇත්ත . යම්
    සනිවිධානයක් දාඩිලෙස උත්සාහ ගන්නවා එකින් එක මන්ත්‍රීවරැන් සහ
    මන්ත්‍රීවරියන් ආණ්ඩුවෙන් ඉවත්කර
    ආණ්ඩුවේ සංයුතිය වෙනස් කරන්න
    මේ අයුරින් ක්‍රායාකරණ බව අපට තේරෙනවා ඉතින් මෙි අයට ඉවත් වෙන්න ඉඩනොදී එි අයව සංවිධානය
    තුලත්(එන් පී පීආණිඩුවත් මේඅයගේ
    ශක්තියත් ) ආරක්ශා කරගන්න පිළිවෙළක් යෙදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා. .ස්තුති

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 часа назад

      So many u tube channels and others social media campaigns of post election. Period.are funded by defeated robbers of a vulgar. Crowd. engaging in same thing since ,70 Your decent explanations will .not be sufficient New channels though political have professional and other misleading names

    • @windows10-k8h
      @windows10-k8h 4 минуты назад +1

      Kaushalya ❤Susantha

  • @wmapbw8444
    @wmapbw8444 8 часов назад +36

    මේ කියන කථාව ඉතා වැදගත්. ඒ ගැන ආරක්ෂක අිශ හා මාධය බලධාරින්ගේ අවදානය වහාම යොමු වියයු.ුයි.

  • @bp7064
    @bp7064 13 часов назад +71

    ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 7 часов назад +34

    භාශා තුනෙන්ම ......
    මරු වෙනස.......
    නියමයි ❤❤❤

  • @තිනෙත
    @තිනෙත Час назад +5

    ඔයා ට ගොඩක් ස්තුතියි මේ කතාව මේ විදියට විස්තර කලාට .මුන්ටික අල්ලලා හිරේදමන්න. මුන්ට කිසිම සමාවක් දෙන්න එපා .ඔයාට ❤❤❤❤❤❤❤❤❤

  • @kumarans-s7c
    @kumarans-s7c 13 часов назад +53

    🌟🌺💖 අපි මාලිමාවට 💖🌺🌟 ජයවේවා 🌟 ජාතික ජනබල වේගය 💖🌺🌟

  • @sunethpathirage219
    @sunethpathirage219 6 часов назад +31

    ජනතාවගේ විශ්වාසය වැඩිවෙනව

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 часов назад +31

    රංවල සහෝදරයා රටට වටින සම්පතක් කව්ශ්ල්‍යත් හොද චරිතයක්

  • @bp7064
    @bp7064 13 часов назад +63

    මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 4 часа назад +9

    ඒක ඇත්ත ඔබලාට ස්තුතියි ❤❤❤❤
    එලෙසම කොටිටචිචි මහත්මියටත් ලෙංචිනා ලෙසින් පෙනිසිට අපහාස කලා මේ සියල්ලම දාර සැලසුමි මේවා වහා නැවතිය යුතුමයි

  • @Lily-d6s2w
    @Lily-d6s2w 9 часов назад +36

    අපේ මාලිමාවට ජය වේවා ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා ❤❤❤❤ මඩ ගහන උන්ට නීතිය ක්‍රියාත්මක කල යුතුයි.ඔබට ජය වෙවා මාලිමාවට ❤ජය වේවා ❤❤❤❤

    • @jayshn-n9575
      @jayshn-n9575 35 минут назад +3

      ❤❤❤❤❤❤❤❤
      ජේසු පිහිටයි .

  • @ranjithhapuarachchi4605
    @ranjithhapuarachchi4605 13 часов назад +55

    මුන් ඔක්කොටොම මේ බොරු පැතිරවීමට එරෙහිව දැඩි දඬුවම් දෙන්න ඕන.

  • @Ranjih12
    @Ranjih12 14 часов назад +63

    අනීවාර්යෙන්ම ඔය මඩ ගහන බලකාය නීතියේ රැහැනට අල්ලලා උපරිම දඩුවන් දෙන්න.

    • @Priyanthaelpitiyaelpitiya
      @Priyanthaelpitiyaelpitiya 13 часов назад +2

      Ekane kisima deyak karanne neththe eyi.

    • @ajanthabandara8078
      @ajanthabandara8078 9 часов назад +1

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @ajithkumara3176
      @ajithkumara3176 8 часов назад +3

      උමා ඔයෙ හිල.... වරාය නගරයට කලු ගල් ... රත්තර්ං අශවයෝ... ඇත්ත ද?

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 3 часа назад +3

      ​@@ajithkumara3176 ඔව් ඔව් දැක්කේ නැද්ද ජනාධිපති අරමුදලෙන් ස්වීප් ඇදුණු කට්ටිය?

  • @TheAyomini
    @TheAyomini 12 часов назад +41

    ස්තුතියි ඔයාල මේ subject එක එලියට ගත්තට.❤

  • @TheAyomini
    @TheAyomini 12 часов назад +73

    රනිල් රාජපක්ෂ ජඩ දේශපාලනය නවත්වන්න නීති ක්‍රියා මාර්ග ගන්න ඕනෙ.👍

    • @martinphillip2440
      @martinphillip2440 3 часа назад +1

      Ranilge aniyam sambandhaya Sagala ekka Mythree iddhe Hoyana UNP karayongta wela ne wage

    • @windows10-k8h
      @windows10-k8h 3 минуты назад

      Cowshalya හොර ගෑනි සුසන්තගෙ😂

  • @herathmudiyanselagejayawar3540
    @herathmudiyanselagejayawar3540 14 часов назад +54

    අශෝක රංවල සහෝදරයාට ඇති කරපු සිත් තැවුල කොයි තරම්ද....ඔහුට නෙමේ ඒ සහෝදරයාගේ බිරිඳට, දරුවන්ට සමාජයට මුහුණ දෙන්නට බැරි තත්වයක් උදා කළා....ඔහුගේ ඥාති හිත මිත්‍රාදීන්ට, ඔහුට ඡන්දය දුන් ඡන්ද දායකයන්ට, සමස්තයක් වශයෙන් සාධාරණ පොදු ජනතාවට මහත් සිත් තැවුලක් ඇති කළා.. ..ඒ වගේම තමයි කෞශල්‍යා ආරියරත්න සහෝදරයටත්....මේවා හිතාමතාම දුෂිත, අසික්කිත, මජර පරාජිත දේශපාලන පක්ෂ සහ ඒවාට කත් අදින දුෂිත ජඩමාධ්‍ය කරන මෙහෙයුමක් බව සක්සුදක් සේ පැහැදිලියි.... සමාජ මාධ්‍ය මෙහෙයවන දුෂිත පිරිසක් ද මෙම ක්‍රියාවලියට හවුල්.....කෞශල්‍යා ආරියරත්න සහෝදරිය, ඔබ කිසිම කම්පනයක් , සිත් තැවුලක් ඇති කර ගන්න එපා...සිත ධෛර්යමත් කර ගන්න.....මේ පිළිබඳව පූර්ණ ගවේෂණශීලිව, විමර්ශනයක් කර නීතියෙන් උපරිම දඬුවම් කළ යුතුයි ........

    • @Araa1192-h7o
      @Araa1192-h7o 13 часов назад +2

      Asoka rnwala ethkota acharya pattmk tiynwa kiyla kiyagena krpu boruwa wedi nadda ethakota,hrinm mainthree kmunuth ain wenna ona,boruwta acharya pttmk dagena anthimta lejwtne ain wune,thmun ehma achrya kmk tiynwnm adla transcript eka penangnna beri mnusykta mechra sudu hunu gnne ane mnda e minsunta kde yna aya wennathi,biruwa druwo thma meka alln 4wte renguwe,anthimta transcript eka pennagnna beriwa chatr wuna.

    • @ruvindarajapaksha6418
      @ruvindarajapaksha6418 12 часов назад

      අශෝක රන්වලට ඔය චෝදනා නගපු මහාචාර්ය නිර්මාල් රංජිත් අසූව දශකයේ අග භාගයේ "දේව සරණ" නම් රාජ්‍ය නොවන සංවිධානයක් අටවාගෙන ප්‍රගතිශීලී තරුණ කොටස් මර්දනය කිරීම සඳහා දායක වූ බවට එකල චෝදනා එල්ල වී තිබුණා. නිර්මාල් රංජිත් දේවසිරි සිය "කුලය" නිසා හටගත් හීනමානයක් සහිතව ජීවත්වන මිනිහෙක් විදිහටයි මට හිතෙන්නේ.

    • @RavinduChinthana-ly4pf
      @RavinduChinthana-ly4pf 11 часов назад

      @@Araa1192-h7o ekiagai kathawata eth uba dekala thinawada me rate weradak unama illa asweno. 2/3 balayak thiyagena. annaekai bro wensa. apith balan inno moko mewa apitawedak na pvt dewal. me rata goda naganna. horu dushithayo allannamisak mewa apita wedak na. sudda karala iwarai eth ara parana horu oluwa ussanna hadano eth amarui den. NPP meka nokoloth edata balamu eka. me anduwa wenama peththakata adagena yanna hadano.. kawadawath ara parana horun wenuwen inna epa. api kawadawath mokekgewath wahallu nowi me rate niyama purawesiyo wemu. apita oni rata misak paksha goda danna newe.

    • @windows10-k8h
      @windows10-k8h 10 часов назад +2

      😂ඌ බොරු උපාදිකාරයෙක්නෙ

    • @asokanandani6866
      @asokanandani6866 9 часов назад

      @@Araa1192-h7oparliament eke mechchara kal boru kaleama na nea
      Minimaruvo tamai lankave ayata onea

  • @onamagulak77
    @onamagulak77 15 часов назад +70

    ආචාර්ය කව්ෂලයා ට තියෙන්නෙ අපහාස නඩු දාල ඔය හැත්තට හොඳම දඩුවම දෙන්න

    • @windows10-k8h
      @windows10-k8h 10 часов назад +2

      😂ආචාර්‍ය වුනෙ කොහොමෙයි?

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v Час назад

      පරිස්සමෙන් හිටපු අය අපහාස නඩු දැම්මොත් දුවන්න පාරත් මදි වෙයි 😢😢😢😢

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 9 часов назад +22

    මේ. රජය.. මේ.. වසල. බලු.. තිරිසන් ජාතියට.. දඩුවම්.. දිය. යුතුයි.. රට.. ලස්සන.. වෙන්න. වෙන්න.. වසල.. කාලකන්නි.. විනාසකලයුතුයි.. N. P. P.. මැති ඇමතිවරු.. ඔයලා.. සෙලවෙන්න. නැතුව.. ඉන්න.. ජයවේවා.. N. P. P.. 🌹🌹🌹🌹

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd 5 часов назад +13

    ඒකයන දේවල් නිර්මාණයක් බවට ඉතා පැහැදිලි නඩු පවරා මාද්ධ්‍ය කරැවන්ට දඩුවමි කල යුතුයි

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 6 часов назад +18

    ඔය මඬ වළට බෑ රට වට්ටන්න මම ආදරෙයි මේ මන්ත්‍රීතුමියට ❤ එතුමියගේ වැඩසටහන් කීපයක් බැළුවා කෙළින් කතා කරන වැඩ කරන කාන්තාවක් කීවොත් නිවරදියි

    • @dayamaheepala1274
      @dayamaheepala1274 Час назад

      Eththa e mathri thumiyage katha ahanna math hari asai . Watina , wedagath , sathya thorathuru penwa denne .wahama dushitha media thahanam kala yuthui.

  • @susanthasuzy4473
    @susanthasuzy4473 5 часов назад +7

    ඔයාලාට ගොඩක් පිං ❤🙏 මාලිමාව ට ජය ❤️❤️🙏

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 14 часов назад +29

    ඔව් අනාත වෙච්ච විපක්ෂයේ උන් නටනවා වැඩි ඔක්කොටම මඩ ගහනවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ

  • @sitharalakmal
    @sitharalakmal 14 часов назад +63

    සමාව ඉල්ලලා සමාදාන වෙන්නෙ නැතුව ඉතාමත් ඉහළ මුල්‍යමය වන්දියක් ගන්න ඕනෙ. මොකද මේ උන අපකීර්තිය මකන්න ඊළඟ ඡන්දෙ වෙද්දී ගොඩක් මහන්සි වෙන්න වෙයි.

    • @windows10-k8h
      @windows10-k8h 10 часов назад +5

      යකෝ උගෙ ගැනි පැමිනිල්ලක් දාලා තියෙන්නෙ😂.එයාගෙ වාහනෙ අරං ගිහිං කියලා මාලිමාවෙ මන්ත්‍රී.
      ඌට සම්බන්දයක් තියනවලු මාලිමාවෙ මන්ත්‍රීවරියක් එක්ක

    • @sitharalakmal
      @sitharalakmal 9 часов назад +3

      @windows10-k8h වන්දි ඉල්ලන්න ඕනෙ පැමිණිල්ලක් මාධ්‍යයට දීපු පොලිසියෙන්.

    • @GamingSwagger-k5o
      @GamingSwagger-k5o 9 часов назад +2

      Mu wage gonnek, parakam karala wandi ellanna...😂😅😂

    • @sitharalakmal
      @sitharalakmal 9 часов назад

      @@GamingSwagger-k5o ලොක්ක දැන් එතකොට කෞෂල්‍ය CID එකට පැමිණිලි කරල තියෙන්නෙ අහවල් එකටද? අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට නිකන් චාටර් වෙන්න ඕනේ නෑ නේද? හොයල බලන් නැතුව පත්තර වල දාලනම් වන්දි ගෙවන්න ඕනෙ. නිකන් නිවැරදි කරල සමාව අරන් යන්න දෙන්න ඕනෙ නෑ. පොලිසියටත් එන පැමිණිලි පත්තරේ දාන එක හරිද වැරදිද කියල බලන්න වෙයි.

    • @chandralatalokuwithanage3863
      @chandralatalokuwithanage3863 7 часов назад +3

      ​@@windows10-k8h kawuda danne, Gani Mona paththeda kiyala,
      Api eyalage pawudgalika jeewithaya danne nane.

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 13 часов назад +30

    ආන්ඩුව පණ මදි මේවට අනිවාර්යයෙන්ම නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුයි

  • @TheAyomini
    @TheAyomini 13 часов назад +20

    රනිල්ගෙ මඩ බලකාය ඕව කරන්නෙ මුදලට.රනිල් හිතාගෙන ඉන්න ආයෙත් කොටයක් අදින්න පුලුවන්වෙයි කියල.හීනෙන් තමයි.ඔවුන්ගෙ පවුල් වලටත් පාරක බැහැල යන්න බැරිවෙන්නම අපහාස සිද්ද වෙන්න ඕනෙ.මුදල් වෙනුවෙන් ඕව කරන අය ඇතුළු පවුල් වලටත් ශාප වේවා.

  • @Wasantha-f2j
    @Wasantha-f2j 5 часов назад +11

    අපි ලොවෙත් නැතිවෙන්න බලයක් ආණ්ඩුවට දීලා ඉවරයි මේ මජර සන්ස් කෘතිය වෙනස් සරන්න. දැන් කෙදිරි ගාන්න එපා. කරුණාකර බලය පාවිච්චි කරලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. නීතීය ක්‍රියාත්මක වීම සහ දඩුවම් ලබාදීමේ ක්‍රියාදාමය පිලිබදව පැහැදීමක් නම් නෑ.

  • @ishanthawannige
    @ishanthawannige 4 часа назад +6

    මේ සඳහන් කරන සියලු කරුනු සඳහා ඉතාමත්ව පැහැදිලිව නීතිමය ප්‍රතිපාදන තිබියදී කාර්‍යක්ශමව ක්‍රියාත්මක නොවීම වත්මත් ආන්ඩුවේ අකාර්යක්ෂම බවක් දිස්වේ...ආන්ඩුවේ ජනතා දැනුවත් කිරීම් ප්‍රමාණව්ත් නොවේ...ජනතාව අපේක්ෂාභංගත්වයට පත් වීම සහ දුරාවබෝධයට ලක්වීම ආන්ඩුවට හිතකර නොවේ..

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 15 часов назад +40

    ලංකාදීප ඔය පත්තරේ 😂😂😂 රනිල්ලගේ පත්තරේ

    • @JMD-Prasad
      @JMD-Prasad 14 часов назад

      ube aiyage bn

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 3 часа назад +1

      ඉතින් අනේ ඔයාලා ගේ ආන්ඩුව නේ... ඇයි action ගන්නේ නැත්තේ ???

    • @prb.g
      @prb.g Час назад

      ​@HeartBeats-i9sehema aanduwakt puluwnd legal action ganna? Gon katha kiynnepa.

  • @nayaniishful
    @nayaniishful 15 часов назад +45

    ලංකාදීපෙටයි ඔය ජඩ මාද්‍යටයි ලොකු වන්දියක් ඉල්ලලා නඩු දාන්න පුලුවන් නේද

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 3 часа назад +1

      කොටු පැන්නට ද???

    • @dshlsameera
      @dshlsameera 2 часа назад

      උබලා හිතාන ඉන්නේ කෙලවෙයි කියලා නම් උබලා පරක්කු වැඩියි..​@HeartBeats-i9s

  • @sugathperera6198
    @sugathperera6198 11 часов назад +14

    ආන්ඩුවට ලොකු බලයක් ජනතාව දීල තියෙනවා ..කෙඳිරි ගාන්න කෙකර ගාන්න දෙයක් නෑ මේව බොරු චෝදනා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ..නිකන් නොවෙයි තදින්ම ..මේව බොරුනම් ඉහලම වන්දියක් නිකම්ම නොවෙයි කරටි කැඩෙන්නම වන්දියක් ගන්න..නැත්නම් ලබන පලාත් පාලන චන්දෙ වෙද්දි ආන්ඩුවට ඕවට වන්දි ගෙවන්න වෙයි.

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 2 часа назад +3

    පෙර නොවු මහජනබලයක් ලබාදිලා තියෙන රජයකට නිසි තින්දු තිරණය ගන්න බැරිනමි ඒ රජ⁣යේ පැවැත්මට ලොකු බලපැමක් මෙිවා තදින් නිතිය ක්‍රියාත්මක කලයුතුයි

  • @k.a.d8858
    @k.a.d8858 7 часов назад +8

    නිතිය මදියි මෙ රටට. කුනූ හොද හොද ඉන්න ආස ජාතියක්
    ගැහැණුන්ට. කොහොමත් මඩ ප්‍රහාර වැඩ්යි. නිතිය දැඩ්ව ක්‍රියාත්මක ව්ය යූතුයි

  • @kG-vj7tl
    @kG-vj7tl 13 часов назад +17

    ගෑනියෙක් මිනිහෙක් බුදියන එකයි රට ගොඩ ගන්න එකයි අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්න බැහැ. උන් ගේ කැමැත්තෙන් බුදියන්නේ. රටේ සල්ලි පාවිච්චි කලා කියලා චෝදනාවකුත් නැහැ. පාර්ලිමේන්තුවේ බුදියලද? නැතිනම් මේක අපේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

    • @e.m9476
      @e.m9476 2 часа назад

      අනුන්ගෙ ගෑනියෙක් අනුන්ගෙ මිනිහෙක් හොරාට ගන්න උන් අනුන්ගෙ සල්ලි අනුන්ගෙ සම්පත් හොරා නොකා තියේවි කියලා වගකීමක් ගන්න පුලුවන්ද 😂😂😂😂😂😂😂😂😂

  • @ajjayantha8497
    @ajjayantha8497 13 часов назад +16

    කරපු එවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි අනිවාර්යෙන් අතාරින්න එපා අතරියොත් නරක ආදර්ශයක් වෙයි.

  • @sunilsantha9698
    @sunilsantha9698 13 часов назад +9

    මේ රට සමාජය පරාජය කලේ මේ මජර දේශපාලනයයි,එය කිසි සේත් යලි හිස එසවීමට ඉඩ නොතැබිය යුතුයි,
    දුටු තැන පහර ගැසිය යුතුයි, නිතිය හා සාමය ආරක්ෂා කරණ සැමගේ අවධානය මේ සදහා යොමු විය යුතුමයි.
    ඒ වගේම සියළුම දෙනා ගැහැණු පිරිමි භේදයකින් තොරව අත් වැල් බැද ගත යුතුයි.
    විශේෂයෙන් ම කාන්තාවන් ගැන කතා කරන සියළු සංවිධන මෙවැනි අවස්ථාවන් හිදී පෙර මුණ ගත යුතුමයි.
    රටේ පුරවැසියන් ලෙස මේ වෙනුවෙන් හඩ නැගිම අපි නොකර ඊලඟ ලග මොහොතේ තමාගේ, තමාගේ බිරිඳ,දියණිය, අම්මාගේ ඉරණම ගැන කතා කරන්න එපා.

  • @indrajithupul6395
    @indrajithupul6395 14 часов назад +14

    නීතිය ක්‍රියාත්මක කරන්න ඔය පාහරයන්ට එරෙහිව.සියලු බුද්දිමත ජනතාව මාලිමාව සමග

  • @chandravithanage6704
    @chandravithanage6704 14 часов назад +18

    මේ යූටියුබ් කාරයෝ තමයි views වැඩිකරගන්න ඕනෑම ජරාවක් ප්‍රසිද්ධ කරන්නෙ. මේවට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න නීතියක් නැද්ද.

    • @jayshn-n9575
      @jayshn-n9575 25 минут назад +1

      නොවරදවාම අර ජඩ යූටියුබ් කාරය සේපාල්ට තද දඩුවමක් දීම සුදුසුයි .
      අත්‍යවශ්‍යයයි .

  • @PremalalSHP
    @PremalalSHP 14 часов назад +13

    අපහසයට උපරිම දඩුවම් ලබා දියයුතුයි

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 11 часов назад +13

    ඒ අයගෙන් වන්දි ඉල්ලන්න. මුන්ට පාඩමක් ඉගැන්විය යුතුයි.

    • @GamingSwagger-k5o
      @GamingSwagger-k5o 9 часов назад +2

      කාගෙන්ද? කොට්ටච්චිගෙන්ද? ගොන් හැත්ත... හැම එකටම උම්බෑ කියනව😂😅😂

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 3 часа назад +1

      අනුරට කියලා බලන්න ....වැඩි කරපු සැමන් ටින් එකක් එකක වන්දියක් දෙයි😂

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 часа назад +1

      @HeartBeats-i9s තණ කොළ කන එවුන්ට අනුව ඒක හරි ඇති.

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 часа назад

      @🐃🐃

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 11 часов назад +4

    Weldone brother amezing speech

  • @AnuraWijesinghe-gw1os
    @AnuraWijesinghe-gw1os 4 часа назад +2

    Malimawata api canda dunna rata hadanna.a wagama oya waga anduwa wattanna hadana Aya gana dadi thirana ganna one.oya waga gas ballo Enna rataka thamai anura sahodarayata wada karanna thiyanna.anura sahodaraya kohmath rata hadanawa Mata suwar.malimawata Jaya wawa ❤❤❤❤❤❤❤❤❤❤mage maubimata budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @weerarathnamanawaduge
    @weerarathnamanawaduge 7 часов назад +3

    මාලමා රජය වහා මෙම කරුනනු පිලිබඳ කටයුතු කිරීමට පියවර ගන්න .

  • @fahmyansar9615
    @fahmyansar9615 12 часов назад +2

    Very strong and clear speech ❤

  • @JayanthiBulathgama
    @JayanthiBulathgama 4 часа назад

    ඔබ තුමාට ස්තුතියි ❤

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 2 часа назад +1

    මේවට ඉක්මනින්ම දඩුවමි දෙන්න. මේ රජය වට්ටන්න කරන වැඩ

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 часа назад

    We stand with N NP for ever❤❤❤❤❤❤

  • @PulasthaSenevirathne
    @PulasthaSenevirathne 40 минут назад

    ඔබතුමා අති දක්ෂයෙක් හරිම සාධාරණයි.

  • @lasithaalwis
    @lasithaalwis 10 часов назад +5

    අනිවාර්යෙන් පරීක්ෂණ කරලා ඔය මාධ්‍ය ආයතන ඔක්කොම නීතියෙන් වහලා දාන්න ඕන.....

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 5 часов назад +2

    ජනාධිපති .අනුර සහොදරයා .මේ.කවුශ්‍යල්ලයට.කල.දේ.දුරකථනයේන්.කොල්.කල.සියළුම .දෙනට.දැඩිදඩුවම්දෙන්නකාවුශ්‍යල්ලයගේ.පියත්.රටේ.හොද.උගත් ..රටට.අදරේ.මිනිසුන්

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 8 часов назад +3

    නොසැලෙන් දියණියනේ කුහකයන්ගේ නිමක් නැති මඩ මඩ මඩ.....

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 6 часов назад +2

    පොලිස් පැමිනිලි පත්තරේ දාපු අය කවුද?

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 8 часов назад

    Thank you, and congratulate you on your program, especially in three languages

  • @windows10-k8h
    @windows10-k8h 15 часов назад +17

    ලංකාදීනම් අයිති ගූන්පී රුවන් විජේවර්දන පවුලට😂

  • @chaginee1011
    @chaginee1011 7 часов назад +3

    අනේ කමක් නෑ ඉස්සර දේශපාලනය කලේ සාමාන්‍ය මිනිස්සු නෙවේ දැන් තමයි පොලොවෙ පය ගහල ඉන්න මිනිස්සු ඉන්නෙ. අනියම් සම්බන්දතා එකක් නෙවේ දහයක් තිබ්බත් කමක් නෑ රටේ දනය හොරා නොකන මිනිස්සු ටිකක් දේශපාලනයේ ඉන්නව කියල අපට හිහන්න පුලුවන්.ඒ මිනිස්සුන් සාමානය මිනිස්සු කලින් දේශපාලය කර්පු උන් ගෑනු දූශනය කර්පු උන් හිටිය ඒවගේ රටේ සල්ලි වලින් සැප ජීවිත් ගතාකලා ඒ නිසා දැන් ඉන්න අය එයාලගෙ පුද්ගලික ජීවිතය කොහොම ගතකලත් කමක් නෑ

  • @thebarons8560
    @thebarons8560 14 часов назад +4

    YES, VERY TRUE❗ MUST TAKE LEGAL ACTIONS AGAINST ALL THOSE SOCIAL MEDIA CHANNEL OWNERS AND FB PAGE OWNERS AND THEIR GOONS.

  • @uthpalaamarasena3410
    @uthpalaamarasena3410 6 часов назад +6

    ජයවේවා උම්මා!!!!!✌️❤️

  • @alexnimal4237
    @alexnimal4237 10 часов назад

    Good start again 👍👍

  • @03041945able
    @03041945able 41 минуту назад

    Thank you very much, Excellent job.

  • @SananthaEkanayaka
    @SananthaEkanayaka 4 часа назад

    ජයවේවා.පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pamiruperera5050
    @pamiruperera5050 12 часов назад +5

    Wattannanam denne na loweth........❤❤

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi 3 часа назад +1

    Balu desapalanya paradilla me ratema epa wechchi awajathakayoo thamaa owa karanne , karaganna deyak Nathi anunta mada gala ena Eun Gena aniwaryenma soyala nithiya idiriyata genna ona ganu kenekta me wage kalama kochara apasuthawayata enawada😢😢😢 desapalnene kiyala me wage weda walata idanodiyauthuiii

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 4 часа назад

    හරියටම හරි❤✔

  • @naseemshakf8794
    @naseemshakf8794 13 часов назад +5

    මේ අසත්‍ය ප්‍රචාරය කරන සියලුම මාධ්‍ය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කලයුතුමයි.

    • @dilanperera7313
      @dilanperera7313 7 часов назад

      ඉතින් බොරු කිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියල කෙනෙක් කිව්වනේ..

  • @pradeepthenuwara4275
    @pradeepthenuwara4275 3 часа назад

    ❤❤❤ස්තූතියි ඔබට....

  • @ghdwijesena7524
    @ghdwijesena7524 4 часа назад +1

    පුද්ගලික ජීවිතය සහ පුද්ගලික දේ අදාල් නැහැ . මඩ ගහන්නෙ හොරු අවදානය වෙනස් කරන්න . නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි . ඒ වගේම පිලියන්දල පොලිසියේ ක්‍රියාකලාපය හොයන්න ඕනේ . පැමිනිලි එලියට දෙන්නේ කොහොමද .

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 7 часов назад +2

    පරාජය වියරුව දරාගන්න බැරිව කරන කාලකන්නි වැඩ...

  • @mryyyy6322
    @mryyyy6322 3 часа назад

    Brother god bless you❤

  • @randomcommenter3935
    @randomcommenter3935 3 часа назад

    මාලිමාව❤❤❤❤

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 9 часов назад +1

    මේ‍ වගේ ජඩ වැඩ කරලා නිදහසේ ස්ත්‍රී චරිත පණක් නොව පුද්ගල චරිත ගාතනයට තැත් කිරිම සහ ගාතනය කිරීම හෙලා දැකිය යුතු අතර මේ‍වා කරන අයට එරෙහිව ගන්න පුළුවන් උපරීම තීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි වර්තමාන රජයෙන් ඉල්ලා සටිමි. මේ‍ක තව දුරටත් කරන්න ඉඩ නොතබා අවශ්‍ය පුද්ගලයන්ව අත් අඩංගුවට ගෙන දඩුවම්‍ දෙන ලෙස ඉතා ඔනෑ කමින් ඉල්ලා සිටින්නට කැමතියි.
    🤴🤴🤴🤴🤴🤴🤴
    👀👀👀👀👀👀👀

  • @AnuraKalu-g7q
    @AnuraKalu-g7q 13 часов назад +1

    Oya okkoma navathhthana puuluvan venne DUMINDA SILVA ge maraniya dandanayaa kriyathmaka kirimai.

  • @HkJayalath
    @HkJayalath 3 часа назад

    ඇයට අහිමි වූ ගෞරවනීය බවට හා චරිත ඝාතනය යට එරෙහිව පෙළ ගැසෙමු.

  • @RangaPrabad
    @RangaPrabad 7 часов назад +1

    මාලිමාවට විරුද්දව නිමාණය කරන ප්‍රශ්නවලට නිහඩව නීතියෙන් පිලිතුරු දියයුතුයි.කළබල නොවී ඉවසමු. මාලිමාවට ජයවේවා !

  • @ranimadage7202
    @ranimadage7202 7 часов назад +2

    .පරාජිතයෝ වියරු වැටිලා ඉන්නේ.... දැඩි දඬුවම් දිය යුතුයි.

  • @pramoddissanayaka2716
    @pramoddissanayaka2716 3 часа назад

    වෙන ඕන මඟුලක මගුල් නැටුවට කමක් නෑ රජයේ වාහනයක් ඔය මගුල් නටන්න ගත්තනම් ඒ මන්ත්‍රීට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක් කරන්න ඕනේ...

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 3 часа назад

    ඉක්මනින්ම වැරදි කරුවන් අත් අඩංගුවට ගන්න

  • @MadukaJayalath
    @MadukaJayalath 4 часа назад +1

    වටේ යනවා විතරයි ප්‍රශ්න ඇති කරපු අයව එලි කරන්නේ නෑ ඉතින් බොරු ඕපදූප පැතිරෙන එක අහන්න දෙයක් යෑ

  • @mentrocareservices4403
    @mentrocareservices4403 4 часа назад

    අපහාස රජ්ජුරුවෝ කවුද 😢😢😢😢😢

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 56 минут назад

    ජඩ මාධ්‍ය භාවිතාව හෙලාදකින අතරම ඊට එරෙහිව කරන යහපත් ක්‍රියාමාර්ග වලට කොන්දේසි විරහිතව අපේ සහයෝගය නියතවසයෙන්ම පලකරමු

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 3 часа назад

    අලුතෙන් නීතියක් හදලා හරි මේ වගේ දේවල් නැවැත්විය යුතුයි.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 3 часа назад

    ඔව් දවසින් දවස ඔකුන් මොනවා හෝ බොරුවක් සමාජ ගත කරනවා ..ඔබලා නිරන්තරයෙන්ම ඒ බොරු පරාජය කරන්න පියවර ගන්න ..🎉🎉🎉

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 4 часа назад

    සීයට සීයක් සුද්ද වන්තයො මේ ලෝකෙ නැහැ .දූෂණය /වන්චා ව නැත්නම් එච්චරයි ....අපේ මුද්ල් හොරාකාපු වල් හැත්ත ගැන අවදියෙන් අපි ඉන්නවා .මේ ආන්ඩුවෙ අපි බලන්නෙ වන්චා දූෂණය ඉතරයි .වෙන මොනා තිබ්බත් රටට ආදරෙයි නම් වන්චා ව දූෂිත නැත්නම් .දක්ශයි නම් මේ අය නැවත නැවත අපි ආන්ඩු පාලනය ට පත් කරනවා

  • @SheelaIndrani
    @SheelaIndrani 4 часа назад

    මෙි ගැන අනිවාරෙන්ම සොයල නිතිමය පියවර ගතයුතුමයි නාලිකා පවා තහනමි කර යුතුමයි

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 15 часов назад +9

    Oya පත්තරේ ta nadu danna loku වන්දියක් illala

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 15 часов назад +1

      Patta re. Tibune. Boruwak. Da. Paw. Wadak Polisiya. Ta. Giya kiyala. Dala. Tibune. Ai. Ahema. Boru. Karanne. Neda

    • @sathyajith1
      @sathyajith1 14 часов назад

      පෞද්ගලික කාරණයක් බව ඇත්ත. කොටු පැනිල්ල හෝ නොපැනිල්ල ඔවුන්ගේ වැඩක්.
      පුවත්පත්තේ තියෙන්නේ පොලිසියේ තිබ්බ පැමිණිල්ලක් ගැන. එහෙම පැමිණිල්ලකුත් තියෙනවා කියලා ඒකෙ පිටපත් අතේ තියාගෙන තමයි කට්ටිය විස්තරේ කියන්නේ.

    • @sunilrathnasuriya1157
      @sunilrathnasuriya1157 2 часа назад

      Polisiyata dana paminili paththareta deepu ayata wiruddhawa katayuthu karanna.

    • @sathyajith1
      @sathyajith1 Час назад

      @@sunilrathnasuriya1157 ඒකබිතින් අසාමන්‍ය සාමාන්‍යක් නේද? ඕනෑ තරම් පැමිනිලි ඔහොම පත්තරවල , ටෙලිවිශන්වලව්දානවානේ. ඔවුන්ට කුනුරසය වැදගතුත් ඇති. සමහරවිට ඔහුගෙ බිරිදම ඕක පත්තරේට දුන්න වෙන්නත් පුලුවං.

  • @hmkodi
    @hmkodi 9 часов назад

    Very good suggestion, to the government. There should be a rule to take action against the media people for not taking the responsible to the authenticity of the news they publish under their names.
    We are with you 'Aluth piyapath'.
    ---------'
    Dakma Vlog

  • @NihalPerera-u9g
    @NihalPerera-u9g 4 часа назад

    මේ ලබන අවුරුද්දේ රටේ දියුණුවට සහ.හිටපු අය කරල තියෙන එවට විදවන්න වෙනවා බයෙන් කරන එවා මුන්ට නිසි.දඩුවම් ලබා දෙන්න මාලිමාවට ජය

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 10 часов назад

    Kapi pena ayata mada gahanawa wadi ❤❤❤❤me sambandawa kata karana obata godak pin

  • @sudanthiindika8573
    @sudanthiindika8573 14 часов назад +6

    ඕවා ඉරාජ් නංගිගෙ වෙඩක් වෙන්න අති

    • @sunethradamayanthi9955
      @sunethradamayanthi9955 12 часов назад

      ඉරාජ්ගෙ තාත්ත තියාගෙන හිටපු ගෑනෙ තමයි ලොහාන් කසාද බැන්දේ. ඌ අනුන්ගෙ රෙද්දවල් හොයනවා 😂😂උගේ තාත්ත බඩු ගහන ඒව හොයන්නේ නනැතිවම

    • @yasassriperera2335
      @yasassriperera2335 12 часов назад +2

      මටත් හිතුන හැබැයි. ඒකිට ආත්මගරුත්වයක් නැති එකියක් නෙ කොහොමත්..😂

  • @Kanishka_sahabndu
    @Kanishka_sahabndu 3 часа назад

    ආණ්ඩුවට බලේ තියෙනවා ඇයි ඔහොම නටන්න දෙන්නෙ බොරු ප්‍රචාර වලට පනත්වල බලේ මදිනම් ඒ වගේ බොරු දාන අයට එරෙහිව පනතක් හදන්න මාධ්‍ය නිවාරනයක් නෙවෙයිනෙ ඒවට එරෙහිවන අය ගැන හිතාගන්න පුලුවන්නෙ

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 4 часа назад

    Baluwama api chande dela thiyenneth nirdana panthiye prado himi danapathiyanta e.

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 4 часа назад

    Oba tumage pahadili kirima harima honday mona awalada gahuwat api malimawa wenuwen jivitaya wunat kapa karanawa

  • @Sureshtharangaharshan
    @Sureshtharangaharshan 6 часов назад +1

    ආණ්ඩුවට තව පොඩ්ඩක් පිට කොන්ද තිබුනනම් මෙහෙම නටන්න එන්නෑ කවුරුත් ..දැන් යහපාලන ආණ්ඩුව ගානටම ජෝක් වෙලා තියෙන්නෙ.කණගාටුයි.

  • @SumanaSamarakoon-r7w
    @SumanaSamarakoon-r7w Час назад

    KAPI MALIMAWA gena hodata dannawa Kohomath api MALIMAWATA. JAYAWEWA

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 4 часа назад

    Aniwarayea me mugayan gahane kawusalyata nowe 2024 janawaramata me mada gahane api obata stuti karanawa

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 4 часа назад

    අසත්‍ය පූචාර ගෙනියන්නන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි

  • @kushanthaperera
    @kushanthaperera Час назад

    මෙහෙමයි.මමත් චන්දෙ දුන්නේ මලිමාවට.මිනිස්සු 2/3ක් බලය දුන්නා මලිමාවට.මාධ්‍ය සහා සමාජ මාධ්‍ය බොරු කියනවනම්.අසත්‍ය කියනවනම් ඒවාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕනි ආණ්ඩුව.ඒකට ඕනිවටත් වඩා බලය මිනිස්සු දීල තියෙන්නේ.එහෙම බලය දුන්න මිනිස්සු හිතුවේ හොරු සහ බොරුකාරයෝ කෙදිරිගායි කියලා.එත්දැන් වෙන්නේ හොරු සහ බොරුකාරයෝ කරන දේවල් වලට ආණ්ඩුව කෙදිරිගානවා.කරුණාකරලා නීති මදිනම් නීති හදලා හරි නීතිය ක්‍රියාත්මක කරන්න.මොකද ජඩ මජර සම හරක්ට දේවල් ඔවුන්ට තේරෙන විදියට උත්තර දෙන්න ඕනි.උන්ට පැහැදිලි කරලා තේරුම් කරවන්න බෑ.

  • @OscarWijewickrama
    @OscarWijewickrama Час назад

    Malimawata Jaya vewa!

  • @nishakafernando9766
    @nishakafernando9766 11 часов назад +2

    මේකරන්න්නෙ ආන්ඩුව පෙරලන්න ට්‍රයි එකක් .
    ඕක ප්‍රතිවිප්ලවයේ මුල් අවස්ථාව .
    වහාම ඕක නියපොත්තෙන් කඩා දැම්ය යුතුයි .හරියට එකෙක් දෙන්නෙක් අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුයි .
    ඔව්වා සංවිධානාත්මක ගේම්.
    Commenting from italy

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 13 часов назад

    Me karapu Apahasavalata Vandigatha UTUMai.. Me Aphasa cament karayoth Vaga kiyanna onamai me kumanthranayk mai. Yahapath Sisterm Change Onamai.. Aluth piyapath Grate Thanks Rata ta karunu pahadili kireema.. 🇱🇰

  • @bodaragamadouglas809
    @bodaragamadouglas809 5 часов назад

    Good jayawewa