නව රජයෙන් යලි පණ දෙන්න හදන වී ගබඩාවල අද තත්ත්වය මෙන්න. ඇමති වසන්ත හැමතැනම පීරයි.

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 38

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 3 дня назад +5

    බලපියව්....රජයේ ගාම්හීරත්වය...

  • @chamildiss
    @chamildiss 3 дня назад +9

    පට්ට ආණ්ඩුව ❤❤

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 3 дня назад +7

    Great. Api balaaporoththu une me dewal thama. Wasantha kohoma hari ape rata goda daanna sahodarayaa. Theruwan saranai. Jaya wewaa

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 3 дня назад +5

    පොහොසත් රටක්.
    ලස්සන ජිව්තයක් ..
    NPP....ආණ්ඩුවක් ..!!

  • @slmicro3857
    @slmicro3857 3 дня назад +4

    වසන්ත සහෝදරයා❣️ විශ්වාසයි

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 3 дня назад +6

    මේ හැම තැනටම system දාන්න ඕන, cctv දාල, එකතැන කින් නිරික්ෂණය කරන්න ඕන

  • @kaviduraj
    @kaviduraj 3 дня назад +10

    Hiru,Derana වල කවදාවත් යන් නැති news 😂

  • @JanakiWeerasinghe-qy5ur
    @JanakiWeerasinghe-qy5ur 3 дня назад +4

    NPP යට දළදා හාමුදුරුවෝ පිහිටයි. ❤❤

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 2 дня назад

    Niyamai meka thamai wanna phugiya dasa paluwo me rta kwa me inathawa akathuwala mulika nadattu ktayuthu aramba kranam rjyatath eka loku sahayak wai

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 3 дня назад +1

    ජයවේවා වාසනාවන්ත වසන්ත සහෝදරයා

  • @koinmanike6760
    @koinmanike6760 2 дня назад

    වසන්ත සමරසිංහ සහොදරයානෙනි....වීවගාකොලකුබුරුසියල්ලඑනකන්නයෙදිවපුරන්නසුදානම්කරන්න

  • @prasadlakmal6049
    @prasadlakmal6049 3 дня назад +5

    දැන්ම ඔවා repair කරලා ගන්න. මාස් කන්නේ ගොයම් කැපෙන්න ළඟයි.camera උස්සගෙන ගියාට වැඩක් නැ නැත්නම්

  • @royfonseka5123
    @royfonseka5123 3 дня назад +2

    Malimaveta jayaweva 🎉rata godagmu

  • @Samith-k7f
    @Samith-k7f 2 дня назад +2

    වී ගබඩා නම් වැඩක් නෑ මෝල් නැතුව,වී එකතු කරලා අරුටම විකුනන්න වෙන්නේ

  • @chandradissanayake8693
    @chandradissanayake8693 3 дня назад +5

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 2 дня назад

    ලෙඩ්ඩු කලබල උනාට දොස්තරල කලබල වෙන්නෙ නෑ. මාලිමාවට ජය වේවා.

  • @vandervot1939
    @vandervot1939 2 дня назад +1

    Npp Jayawewa

  • @benfernando6418
    @benfernando6418 2 дня назад +1

    වසන්තගෙ බඩ දාලා... අඩුකර ගත්තනම් හොඳයි. මුලු පාර්ලිමේන්තුවම හැම උදෑසනකටම PT training එකක් තිබ්බනම් මරු...

  • @shanabeykoon1674
    @shanabeykoon1674 День назад

    Wasantha sahodaraya get the Army to help you to get this to running condition and they will do a fantastic job as our Army is capable of anything

  • @muditharathnayaka7922
    @muditharathnayaka7922 2 дня назад +2

    මේවාට වී පුරෝනවනම් ඉක්මන් කරන්න නැතිනම් මහ මෝල් කරුවන් වී ටික අදීවි පොටෝ ගගහා ඉදලා හරියන්නෙ නෑ

  • @WasanthiKw
    @WasanthiKw 3 дня назад +3

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 3 дня назад +2

    මේ අපේ කියා මට දැනේ..

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 2 дня назад

    Please experdit the work without delay.

  • @Lakeylove
    @Lakeylove 2 дня назад +1

    ඔතන වටෙ ඉන්න නිලධාරීන් තක්කඩි 😂😂😂

  • @ujithawimukthi7894
    @ujithawimukthi7894 3 дня назад +2

    awasthawa api dunna karala pannanna.bs jvp.

  • @sameerachatu7860
    @sameerachatu7860 3 дня назад +1

    අරලිය වගෙ සයිලො ටිකක් අලුතින් හදන්න පරන එව වැඩක් නැ

  • @wasantharambukge9255
    @wasantharambukge9255 3 дня назад +2

    අර වාහන ටික පෙන්නන්න ගෙනාවෙ නැතෑ.ඇත්තටම මේක සාමූහික වගකීමක් පසු ගිය කාලෙදිත් ඔය නිලධාරින්ම තමයි ඔය විදියයටම ඇමතිල පස්සෙන් ගිහින් අරයට මෙයාට ඇගිල්ල දික්කර කර පහුගිය ආන්ඩුවලට දොස් නගන්නෙ.මේ ගමනත් ඒ ටිකම තමා වෙන්නෙ .

    • @Dhanuka1990
      @Dhanuka1990 2 дня назад

      හුත්තො , කෝටි ගනන් මහජන මුදල් වියදන් කරල , මෙහෙම නාස්ති කරපු උන්ට හෙන ගහනව, තොට ඒක දකින්න බෑ කියන්නෙ , තෝ මහ වහලෙක් , පරයා!!!!

  • @thanujaniroshani4806
    @thanujaniroshani4806 3 дня назад +2

    Meka ape rata hamomo hitala paga natuwa wada karamu

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 2 дня назад

    Punaruda Yugayaka Arambaya

  • @DjfKfjf
    @DjfKfjf 2 дня назад

    Vie naha gabada mura karannada padi gewala niladari thiyagena hitiye

  • @DjfKfjf
    @DjfKfjf 2 дня назад

    Hal ratin genawa kiyala kiyana UN mewa balapalla

  • @mayakumara9217
    @mayakumara9217 2 дня назад

    Hiru derana hiding