Lotus root recipe in village style | Delicious village foods

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 86

  • @randuladeshan2390
    @randuladeshan2390 Год назад +1

    සුපිරි මචන්. කැනඩාවේ සීතලෙ ඉදන් මගේ මව්රටේ ලස්සන සුන්දරත්වය කෑම බීම පෙන්නවට බොහොම පිං උබට. ලංකාවේ හුලං පොදත් සැපයි බන් 🇱🇰❤️

    • @trapperlife
      @trapperlife  Год назад

      බොහොම ස්තූතියි❤️

  • @chinUnboxing
    @chinUnboxing Год назад +1

    නියමයි, ❤

  • @sumedadisanayaka7267
    @sumedadisanayaka7267 Год назад

    Wowww supiriiiiii👌🇱🇰🇦🇪

  • @Aravinda-hl4xb
    @Aravinda-hl4xb 8 месяцев назад

    ගොඩක් ආදරෙයි අයියේ

  • @mohammedkhan183
    @mohammedkhan183 Год назад

    ❤️🌻

  • @ruwankumara9090
    @ruwankumara9090 Год назад

    එල ❤️❤️

  • @rashmikahansamal7324
    @rashmikahansamal7324 Год назад +1

    ජයෙන් ජය. 👌

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 Год назад

    Oyage videos api balanawa aiya. Oya lassana location thoraganna ekata api godakma asai.

  • @sajinimaduwanthi1616
    @sajinimaduwanthi1616 Год назад

    සුපිරි මචන්..👍👍👍👍👍

  • @chanuka_sandeepa
    @chanuka_sandeepa Год назад +3

    වැඩේ මරූ තව වීඩියෝ ඔනී අයියේ💓🌍

  • @thushankalana4940
    @thushankalana4940 2 года назад +6

    අදත් රස කැමක්.😋😋😋 නෙලුම් අල😍😍😍 නියමයි, දිගටම කරන් යන්න.🙂❤️

  • @sudheeralaka
    @sudheeralaka 2 года назад +1

    සුපිරි

  • @akilaenterprises2238
    @akilaenterprises2238 Год назад

    සුපිරී සහෝදරයා ලංකාවට ආපුදවසක කන්න ඔනි බං කටට කෙල වුනනවා 😋😋😋😋😋 යකෝ,,,,,,

    • @trapperlife
      @trapperlife  Год назад +1

      Thanks🤩 bro. aniwaren enna apu welawaka set wemu
      777875568

  • @nuwanlasantha8393
    @nuwanlasantha8393 Год назад

    🇱🇰👍

  • @isuruswag6092
    @isuruswag6092 Год назад +4

    නිහතමානී මනුස්සෙක් දිනෙන් දින දියුනූ වේවා..

  • @PrabhathJayasundara-km5rr
    @PrabhathJayasundara-km5rr Год назад

    Great work 👍

  • @nipunprabath2995
    @nipunprabath2995 2 года назад +4

    නෙලුම් අල පොඩි කාලේ මතකයි මාත් තාත්තා එක්ක නෙලුම් අල ආරන්න ගියා වැවට..😍❤️

  • @AbilasH8
    @AbilasH8 2 года назад +1

    ❤️👍

  • @NandasiriNandasiri-zs2wf
    @NandasiriNandasiri-zs2wf Год назад

    මටත් ඕනේ අයියේ

    • @trapperlife
      @trapperlife  Год назад

      දෙන්නම්කෝ❤️🤩

  • @chamidhulakshan2015
    @chamidhulakshan2015 2 года назад +1

    කොච්චර මහන්සි යක් වෙනවද ඉතින් ❤️ ❤️ ලස්සනයි

  • @sadunnamal6700
    @sadunnamal6700 2 года назад

    Maruu

  • @tharindumalithbandara3881
    @tharindumalithbandara3881 Год назад

    Sahodaraya kohada enna oya

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 2 года назад +8

    you do an Awsome content brother. Keep it up. Do more vedios in english basis , try to touch international. You have the attitude. Good luck! Do it in english !

    • @trapperlife
      @trapperlife  2 года назад +1

      Thank you brother❤️🤩

    • @Ravy.G
      @Ravy.G Год назад

      That makes sense someone should assist him!

  • @Ravy.G
    @Ravy.G 2 года назад

    Very peaceful environment !

  • @Meowees777
    @Meowees777 2 года назад

    Supiri aiya ❤❤❤😍

  • @shasidudenuwan9326
    @shasidudenuwan9326 2 года назад

    Jaya wewa upul aiye.ape gamatama jaya wewa

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Год назад

    😍😍💪💪❤️❤️

  • @lakshanmadusanka8855
    @lakshanmadusanka8855 Год назад

    Koheda me gama

  • @ahsanafthar8425
    @ahsanafthar8425 Год назад

    How to buy lotus root?

    • @trapperlife
      @trapperlife  Год назад

      lotus roots are only when there is no rain🙂

  • @jaliyasampath
    @jaliyasampath 2 года назад

    👍👍😍😍😍

  • @dammikamadumali997
    @dammikamadumali997 2 года назад

    මම නෙලුම් අල නිකන් කන්නේ

    • @trapperlife
      @trapperlife  2 года назад

      thambala pol ekka kanna plwn😋🤩

  • @chamindakumara3180
    @chamindakumara3180 2 года назад

    sahena gemak denwa neda bro ala galawaganna....maruuu adath lassanai...jayawewa!!!

  • @Kelum1980
    @Kelum1980 Год назад

    නෙළුම් අල සහ නෙළුම් දඬු කියන්නෙ දෙකක් නෙමේද, අපි කඩෙන් ගන්නෙ මේවනෙ. මේවට අපි කියන්නෙ නෙළුම් අල උනාට මට අනුරාධපුරේ යාලුවෙක් කිව්වා නෙළුම් වලත් ලොකු අලයක් හැදෙනවා කියලා තම්බලා කන්න පුළුවන් විදිහට. ඒගොල්ලො මේවට කියන්නෙ නෙළුම් දඬු කියලා කිව්වේ...

    • @trapperlife
      @trapperlife  Год назад +1

      අපිත් නෙලුම් දඬු උයනවා. මම වීඩියෝ එකක් කරන්නම්😍

  • @thaksharaviduranga3279
    @thaksharaviduranga3279 2 года назад

    mama❤️

  • @isuruanuruddha175
    @isuruanuruddha175 Год назад

    Machan kohomada bn nelum Ala tkk Hoya gnne?

    • @trapperlife
      @trapperlife  Год назад

      Haaranna bane me dws walanm wessane. paayana kaleta tmi haaranna plwn

  • @jeni6757
    @jeni6757 2 года назад

    ඔයාලට,නමි,නැවුමි,නෙළුමි,අල,කන්න,වාසනාව,තියෙනව,කොළඹ,අපි,ගේන,නෙළුමි,අල,පරන,වෙලා,තැමිබෙන්නෙත්,නැහැ,ලංකාවෙ,ඉද්දි,මාත්,උයනව,බලාන,ඉන්නෙ,විඩියෝ,දානකමි,බුද,සරණයි

  • @HashYuki
    @HashYuki 2 года назад

    ඔහෙට වැස්ස නැතෙයි.🤔😬

  • @HashYuki
    @HashYuki 2 года назад

    🤙❤

  • @roshanweerasingha7649
    @roshanweerasingha7649 2 года назад

    Ai yako boru karane wawedi galopu nelum ala neweine thambane

    • @trapperlife
      @trapperlife  2 года назад +3

      අනේ යකෝ🤣 උබ එන්නේ හැම වීඩියෝ එකේම අඩුපාඩු හොයන්නද. පිහියේ අඩු පාඩු හොයන්නයි ඒවනේ උබ කරන්නේ.මේ දවස් වල වැස්ස නිසා නෙලුම් අල ගලවලා පහුවදා තමයි උයන ටික හැදුවේ. තෝ හිතුවද විනාඩි 10න් අල ගලවන්න පුළුවන් කියලා. තොපි වගේ කුහකයෝ එක්ක කොහොමද ඉතින් රටක් දියුනු වෙන්නේ.

    • @SLMovieFam
      @SLMovieFam Год назад

      ​@@trapperlife ඇත්ත කතාව මේ වගේ උන් නන් සාප අනේ මන්දා

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Год назад

    නෙළුම් අල ඉවුවම තදටද හැපෙන්නෙ.අපි කඩෙන් ගෙනල්ල උයනව.ඒත් හරිම තදයිනෙ.අමුවෙන් කනව වගේ.ඇයි ඒ ?හැටිද?

    • @trapperlife
      @trapperlife  Год назад +1

      Ehm na hodta thambunama samanya wdihata kanna plwn

  • @dammikamadumali997
    @dammikamadumali997 2 года назад

    ඔය වැව හිදිලද 😭 වතුර නැහැ නේද

    • @trapperlife
      @trapperlife  2 года назад

      Ow wessa nathima kaale me. dn nm hodtma wathura