These "Wild Spirals" were surprisingly tasty when they cooked with herbs and spices | Traditional Me

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 2,9 тыс.

  • @TraditionalMe
    @TraditionalMe  3 года назад +724

    Watch all videos - playlist ruclips.net/p/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | මේ අවුරුද්ද ඉවර⁣වෙන්න කලින් නාවලපිටියෙ නැන්දලගෙ ගෙදර යන්නම ඕන කියල මල්ලිගෙන් පුදුම කරදරයක් තිබුනෙ. දෙසැම්බර් සීතලත් එක්ක අපේ රටේ මධ්‍ය කඳුකරේ තියෙන නාවලපිටිය, නැන්දලගෙ ගම හරිම සෞම්‍යයි. සීතල හින්දම කඳු වැටි මැද තියෙන නිම්න වලට ගලාගෙන ආපු මීදුම් වලාවන් දවස පුරාම දකින්න පුලුවන්. ඒ වගේම උදේටයි හවසටයි කබරගල කඳු මුදුනට වළාකුලු පහත් වෙලා, ඒකත් ඇස්දෙකට අමුතුම ලස්සනක් ගේනවා. දංකොටුවෙ අපේ ගම අර්ධ ශුෂ්ක දේශගුණයක් තියෙන ප්‍රදේශයක්, ඒ කියන්නෙ තරමක් රස්නෙයි. ඒත් නාවලපිටිය අයිති කඳුකර තෙත් කලාපයට. ඉතින් අපි කුඩා කාලෙ ඉඳලම හරිම ආසාවෙන් තමයි නාවලපිටියෙ යන්නෙ, ඒ එහේ අපට වඩා හීතල නිසා.
    දේශගුණය වෙනස් නිසාම අපේ ගමේ පරිසයට වඩා එහේ පර්සරයත් සෑහෙන්න වෙනස්. හැදෙන ගහ කොල පවා ගොඩක් වෙනස්. අපේ ගමේ වතුර පාරවල් අද්දර විතරක් හැදෙන ගහ, කොළ, පැලෑටි ජාති එහේ කඳු මුදුන්වලත් හැදෙනවා. ඒ තරමටම ඒ පරිසරයේ තෙතමනය තියෙනවා. ඉතින් ඒ විදියට හැදෙන ගහක මෝදුවෙන ලපටි දල්ලක් තමයි "කැරන් කොකු" කියන්නෙ. මීවන ශාක පවුලට අයිති මේ ගහ මැදින් මතුවෙන අලුත්ම දල්ලට ඉතාම සිත් ඇදගන්නාසුලු හැ⁣ඩයක් තමයි තියෙන්නෙ. කැරන් "කොකු" කියන්නෙ ඒ නිසයි. සමහරු "බර කොකු" කියලත් කියනවා.
    නිදහසේ නිවාඩු පාඩුවේ ගතකරන්න ආපු ගමන හරිම සුන්දර සැහැල්ලු එකක් වුනා. ඒහේ නංගියි, අපේ මල්ලියි එක්ක ඒ ගම් පලාතෙ ඇවිදල සිරි අසිරි විඳිනගමන් සීතල දොළපාරකට බැහැලා කකුල් දෙක ඔබාගෙන ගිමන් නිවන සොඳුරු මොහොතක ජීවත් වෙන්න මම ගොඩක් ආසයි. එහෙම ගියපු ගමනකදි තමයි සරුවට හැදුනු කැරන් කොකු දැකල කඩාගන්න හිතුනෙ. එමින් ගමන් දොළටම බැහැල ඒ ටිකත් සෝදගෙනම ආවා.
    කැරන් කොකු උයන්න කලින් ලුණු, ගොරක දාපු උණු වතුරෙන් තම්බගන්න ඕන. ගෙදරදි නම් මෙච්චර ලොකු කැරන් කොකු හම්බවෙන්නෙ නෑ. ඒ හින්දමද කොහෙද මල්ලි ආසාවෙන් ඉඳල තියෙන්නෙ මම කැරන් කොකු ගෙදරදි හදන විදියට තෙල් දාවි කියල. ඒත් මං වෑංජනයක් හදන්න සූදානම් වුනේ. අන්තිමට නංගිත් එක්ක එකතුවෙලා එයාම එයා ආස විදියට හදාගත්තා.
    අපි දවල්ට කාල ඉවරවෙද්දිම මාමත් ගෙදර ආවා. උදේ ගෙදරින් යද්දි ඉල්ලපු විදියටම මාමා ⁣අලුත්ම කොළ මිදි ගෙනත් තිබුනා. නාරං බික්, දෙළුම් මදුලු, රෝස් කරපු කජුත් එක්ක දෙකට කපාපු මිදි පලු මිශ්‍ර කරගත්තා, ඒ සේරම එක්ක ඉඟුරු යුෂයි මී පැණියි එකතු කරල මිශ්‍ර කලා. දවාලෙ හොඳට ඉරපායල තිබුනත් ඈත කඳුඅතරෙන් හමාගෙන ඇවිත් ඇගේ වදින සීතල සුළඟක සිසිලස විඳින ගමන්, වලාකුලු බරවුන කබරගල කඳු මුදුන දිහා බලාගෙන රසවිඳින්න ඒ තරම් හොඳ අතුරුපසක් මට මතකෙට එන්නෙ නෑ.
    ආදරයෙන් නදී 💜

    • @ileanavasile4499
      @ileanavasile4499 3 года назад +7

      🎼🎹🎵🎉Nadee 🍀🎄🎆, LA MULȚI ANI 🎊-2022 !Un An Nou Fericit 🎊 Aprecieri 👏 Respect și vă mulțumesc 🙏Toate cele bune din România !🌲☮️🕊️❄️🌟⛄🌹🤗🙋

    • @oshadee12w43
      @oshadee12w43 3 года назад +4

      💜️💜️💜️

    • @amymartinez3827
      @amymartinez3827 3 года назад +4

      Amo sus videos , es muy relajante ver la naturaleza tanta belleza y su cultura, saludos

    • @dineka2395
      @dineka2395 3 года назад +3

      ❤️

    • @janakalakshitha7399
      @janakalakshitha7399 3 года назад +8

      My village ❤️

  • @thiliniperera4926
    @thiliniperera4926 3 года назад +96

    බරකොකු නැත්තම් කැරම් කොකූ හරිම ගුණ රසවත් කෑමක්. හුග දෙනෙක් නොදන්න මේ දේ පෙන්නලා දුන්නට ස්තූතියි ❤️ හරිම ලස්සනයි බුදුසරණයි සියලුම දෙනාට🥰

    • @nadeeraperera-
      @nadeeraperera- Год назад

      අැයි අදද දන්නේ

    • @nimalles2228
      @nimalles2228 Год назад +1

      මේවටද බැර කොකු කියන්නෙ. මියෙන දලු කියන්නෙ මොනවද. මං මේවා කවදාවත් කාලා නෑ 😢

    • @dineshawickramasinghe4183
      @dineshawickramasinghe4183 Год назад

      Man mewa gana danneth ada

  • @lifeinkorea333
    @lifeinkorea333 3 года назад +198

    I believe that precision in cooking is not about who can construct the most meticulously perfect recipe, but who can master their skill and techniques so well that they can apply them to more or less anything with great results. Love from Korea🇰🇷💕

    • @asamvav
      @asamvav 3 года назад

      That is also the same principle followed in Indian subcontinent. 🙏

    • @faiqabban1237
      @faiqabban1237 2 года назад

      Please

  • @makkasafarli8582
    @makkasafarli8582 3 года назад +14

    I watch from Azerbaijan 🇦🇿, the beauty of nature fascinates people, you have a very beautiful and rich nature

  • @elsaberhe9704
    @elsaberhe9704 3 года назад +4

    Love it, love it, love it! Breathtaking. Peaceful, clean. I feel God's presence, amazing. Stay humble, loving, and beautiful!
    God bless you all beautiful family. Love you

  • @ГалинаБутовская
    @ГалинаБутовская 3 года назад +8

    Прекрасное видео. Богатая природа, журчащая река. Красивые люди. Сочные овощи, фрукты, специи, приправы. Аппетитные блюда. Музыка, навевающая покой и умиротворение. Я живу в России, в Приморском крае. У нас тоже готовят папоротник- орляк. С острыми приправами, с мясом. Очень вкусно. Спасибо за доставленное удовольствие. Обязательно подпишусь, чтобы встретиться с вами вновь.

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +1

      Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️

    • @СветланаНабиуллина-ж7ж
      @СветланаНабиуллина-ж7ж 5 месяцев назад +1

      Согласна с Вами покой и умиротворение от их видео историй!😊

  • @ImankaSandeepani-g4m
    @ImankaSandeepani-g4m 3 года назад +7

    හරිම ලස්සනයි නදී අක්කේ.. ගමක සුන්දර පරිසරය, එකමුතුකම ,කෑමවල රස, හිත නිවන සංගීතය ඒ හැම දෙයක්ම හරිම ලස්සනට ගැලපෙනවා.. තරගකාරී ජීවිතවලට මගහැරෙන ඒ ලස්සන ජීවිතය videos විදියට හරි ගේන වැඩේට උදව් කරන හැමෝටම දීර්ඝායුෂ ලැබේවා!!!!! රටට අහිමි වෙන්න යන මේ ගැමි සුන්දරත්වය මෙහෙම හරි රැක ගන්න මේ team එකම ගන්න උත්සහය කැප කිරීමට බොහොම ස්තූතියි.

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +1

      💜️💜️ ආදරණීයම වචන පෙළක්. බොහොම ස්තුතියි
      💜️💜️💜️

    • @СветланаНабиуллина-ж7ж
      @СветланаНабиуллина-ж7ж 5 месяцев назад +1

      Скажите, а почему потеряна? Что с ней случится?

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 года назад +9

    කාලෙකින් ,.හරිම ලස්සනයි . ලස්සන වැඩි වෙන්නෙ ස්වභාව සෞන්දර්‍යත් එක්ක පෙන්නන නිසා ❤️❤️
    Music එක්ක හිතුනෙ පොඩි කාලෙ ගිය කතාවක් බලනව වගේ ❤️😍
    හැමෝටම සුභ නව වසරක් වේවා 💕💕

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge2225 3 года назад +9

    ලංකාවේ හිටියට කන්න තියෙන දේවල් දන්නෙම නෑ වගේ මේවා බැලුවම.හරි ආසාවෙන් බැලුවේ ❤️❤️

  • @ففاا-ه9ش
    @ففاا-ه9ش 3 года назад +2

    Peace, mercy and blessings of God
    Thank you admin of RUclips we were able to see these good people
    Thank you from the heart, channel owners who make us happy to see your beautiful homelands
    Fatima from Iraq

  • @dawnmichele6847
    @dawnmichele6847 3 года назад +10

    I'm from America. They say we're the land of the free. That's so not true. You are living the really freedom life. Natural resources, abundance of the Lord's grace, family is important in other countries. Americans are greedy, and not of God ANYMORE 😭. It's because of the rythm of earth. And how can you take from the earth without replacing what you take. Your culture is unity and fresh air, and water. I appreciate your life, wish the world could realize what is happening around the world 🌎. Thanks for sharing this little bit of heaven with me. I needed it 🙏

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад

      It was a great pleasure to read your thoughts as they are playing such a role in my everyday motivation. Thanks my dear ❤️❤️💜️

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 года назад +47

    Mabuhay!! 🇵🇭🇵🇭🇵🇭
    The sound of the birds singing, the background music and the simple things you do makes my soul calms down! I love watching your vlogs it makes me forget the stressful world iam living!
    Thank you for inspiring me to create countryside life content!
    Love from the Philippine Countryside ❤️❤️❤️

  • @GMIIW
    @GMIIW 3 года назад +23

    Oh my God, this is our beautiful Country, Sri lanka 🇱🇰🇱🇰🇱🇰❤❤❤.It's full of green 🌱☘🌾🌾.Blessings of the great Buddha to you and your family members 🙏🙏🙏🙏☸☸☸☸❤❤❤❤❤❤Namo Buddhaya🙏☸❤

  • @caee4406
    @caee4406 3 года назад +41

    We call it 'pakpako' here in Ilocos, Philippines They are found mostly on near the wet area like pond or river but are smaller than in your country.

    • @srilekhabanerjee886
      @srilekhabanerjee886 3 года назад +2

      Those are different ones. We also have them in our North East India.

    • @trajnukghale6214
      @trajnukghale6214 2 года назад

      In northeast India Assam we says dhikia and I'm Nepali We says nigrow

    • @litomariquit5282
      @litomariquit5282 Год назад

      Same like here in Mindanao Philippines we call it pako pako

  • @monawa3atafafe900
    @monawa3atafafe900 3 года назад +6

    قمة الروعة والابداع أحسن شئ شاهدته في حياتي لقد استمتعت كثيرا معكم متبعة من المغرب 🇲🇦

  • @blackrosary
    @blackrosary 3 года назад +41

    I love all your episodes. Whenever I feel tired or sick, just watching your vlogs inspires and relaxes me. I like everything - including your nice relationship with your only brother, who happens to be a good cook too. How I wish to see you in person and taste your dishes and desserts. I always dream of your cozy relaxing home and the entire place where you live - your garden, your abundant farm...

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +3

      Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️

    • @greenhat4833
      @greenhat4833 2 года назад

      @@TraditionalMe where this places?🥰

    • @faketaxisl3012
      @faketaxisl3012 2 года назад

      Sri Lanka

  • @sherry7813
    @sherry7813 3 года назад +30

    Trust me your videos genuinely makes me happy from inside they're so relaxing and satisfying 😌

  • @สาวภูวัว-ภ4ฏ
    @สาวภูวัว-ภ4ฏ 3 года назад +3

    ผักกรูด​แดงยอดใหญ่​ดีจังอ่อนเอามานึ่งใส่ปลา.ผัดนํ้ามันหอย.ลวกจิ้มนํ้าพริกอร่อยมากๆแต่เมนู​ที่คุณทำก็หน้าอร่อยดีนะค่ะ😋👍

  • @dwiswastingsih7125
    @dwiswastingsih7125 3 года назад +2

    Good, yes tumbuhan spiral sejenis pakis tumbuh dihutan - hutan tropis, cooking and delicious, 🙂

  • @kaushikpatel3831
    @kaushikpatel3831 3 года назад +191

    You guys have everything. Mountains, natural water, loads of food. Do not let your place country succumb to industrialization.
    Thing made by Malli is very spicy 🔥🔥🔥.
    I wish I would be there eating with him.
    Waiting till another.

    • @bhunag9383
      @bhunag9383 3 года назад

      Same here, wish I was there. Such good food, all fresh. The lush greenery takes my breath away. U guys look so indian /sri Lankan in dressing. In India we wear sarees , salwar and the like.... men wear like the brother in d video. We call them lungis....
      Thank u for d video guys....
      Reminds of my childhood days in my father's village❤❤

    • @kaushikpatel3831
      @kaushikpatel3831 3 года назад

      I watch your playlist while feeling 😔

  • @henrywilliam7008
    @henrywilliam7008 3 года назад +63

    Traditional me episodes never bore me because there is so much nature to feast my eyes on leave alone the delicious food you cook up. Keep going with more episodes. It will become a world hit.

  • @Pathivlogs
    @Pathivlogs 3 года назад +38

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ 😊. බුදු සරණයි ඔයාටයි පවුලේ හැමෝටම යි🤗

  • @thrissurthatha872
    @thrissurthatha872 3 года назад +1

    മക്കളെ നിങ്ങൾ ഉണ്ടാക്കുന്ന സാധനം കാണുമ്പോൾ എന്റെ കുട്ടിക്കാലത്തെ ഓർമ്മ വരുന്നുണ്ട ആർ എന്റെ വക്കത്തു നിന്നു ഞങ്ങൾ പറിച്ചു കൊണ്ടു വന്ന ചെയ്യുന്ന സാധനം ആണ് ഇത് സൂപ്പറായിട്ടുണ്ട് അടിപൊളി ഞാൻ നിങ്ങളെ കണ്ടു കേട്ടോ

  • @moogiealways3016
    @moogiealways3016 2 года назад +12

    I love fiddle head ferns sautéed in butter.
    I haven't seen this specific fern before and I'm intrigued by the spices and flavors you each use. I love popping black mustard seed in tempering.

  • @anuradhakalum389
    @anuradhakalum389 3 года назад +5

    නාවලපිටියයි දංකොටුවයි දෙකම හරිම ලස්සන ගම් දෙකක් .. වෙනදා වගේම හරිම ලස්සනයි වීඩියෝ එක 😍 .. රස විමන TEAM එකේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සනට වීඩියෝ හදලා දෙනවට 🌼🌾🍃. නදීටත් මල්ලිටත් අත්තම්මටත් බුදු සරණයි 😍 ... සුබ නව වසරක් වේවා ❤️

  • @samese1810
    @samese1810 3 года назад +27

    අපි මාසෙකට කන පලතුරු මේ අක්ක එකදවසින් කන එක නම් වැරැදි.😋😋

  • @childoffenrir5892
    @childoffenrir5892 3 года назад +160

    Here in Alaska we have a fern that looks almost like that but much smaller. It's called the fiddlehead fern and it tastes great sauteed in butter and garlic.

    • @dhananjayamaheshlankapura5237
      @dhananjayamaheshlankapura5237 3 года назад +9

      Alaska..Welcome from Sri Lanka

    • @cherilynnkeenright6699
      @cherilynnkeenright6699 3 года назад +10

      I'm in Texas have never seen them down here. Wonder if they are in the asparagus family

    • @sabrinamachadosgarden3191
      @sabrinamachadosgarden3191 2 года назад +5

      @@cherilynnkeenright6699 They belong to edible fern family ,asparagus is totally different species

    • @mariadejesusojedasoler2075
      @mariadejesusojedasoler2075 2 года назад

      En centro América en Colombia también se llama helecho no sabia que se podía comer

    • @vidyashastry6335
      @vidyashastry6335 2 года назад +1

      We have them here in Vancouver too. Have to be careful how much we harvest, because they’re young plants and we need to let them grow, and not kill the vegetation fully.

  • @طبخخديجة-ف6ق
    @طبخخديجة-ف6ق 3 года назад +3

    السلام عليكم ورحمة الله
    اتابعكم من المملكة المغربية يعجبني محتواكم 👍 استمتع انا وعائلتي بمشاهدة الطبيعة الخلابة والاكل الشهي الذي تقدمونه
    🌹🌹🌹 أحسنتم واعانكم الله

  • @РозаРахимова-ю6ч
    @РозаРахимова-ю6ч 2 года назад +10

    Не жизнь а рай а какое уважение друг другу , любовь и гармония во всем даже в движениях , а еда райское наслаждение , божественное благославение ...

  • @siamesejasmine
    @siamesejasmine 3 года назад +47

    The French Canadians eat these!! We call them “Fiddle Heads” and they grow in the river valleys and it is difficult to wash all of the dirt and sand out of them!😊

    • @haslinjas1075
      @haslinjas1075 2 года назад +1

      Thanks for mentioning the name 😄 . At my place, it is called “resam”

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 года назад +7

    හරිම ලස්සනයි පලතුරු සලාදෙනම් නියමයි . 😍😍😍😍❤️❤️❤️❤️ ලැබුවාවු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත නව වසරක් වේවා !!!! බුදු සරණයි ඔයාලට

  • @arinesetiyawati2726
    @arinesetiyawati2726 3 года назад +7

    Pemandangan yang sangat indah,seperti dinegara saya Indonesia.salam dari saya warga negara Indonesia.masaka. Anda sangat lezat dan nikmat.

  • @debanjanroy3364
    @debanjanroy3364 2 года назад +6

    You are like "Goddess Annapoorna" for me....you can cook everything so nicely and smoothly and through an organising way...that it appears to me as if Goddess Herself is cooking in the kitchen...
    Many many love from Tripura, India 🇮🇳❤️🙏🏻

    • @TraditionalMe
      @TraditionalMe  2 года назад +2

      🙏 stay we us forever! ❤️💜️💜️

  • @allthingsabout1379
    @allthingsabout1379 3 года назад +3

    Wow ye kya h dekhne me to bhuat hi amazing h

  • @preetivaravi548
    @preetivaravi548 3 года назад +9

    Really I love ur vedios . must be watching ur vedios daily night, until I can't sleep seeing those

  • @pawaniupeksha
    @pawaniupeksha 3 года назад +5

    නදී අක්කි හුඟ දවසකින් වීඩියෝ එකක් අරන් ආවට ස්තුතියි.හරිම ලස්සනයි අදත් වීඩියෝ එක සුභ පැතුම් ඔයාට අක්කි.නීරෝගීව ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏🙏❤️❤️❤️

  • @dewminiwickramarathna7111
    @dewminiwickramarathna7111 3 года назад +10

    අදමයි ඔය හදපු ජාතිය දන්නෙ මමනම්..
    ආදරෙයි ගොඩාක් ..😊😊♥️♥️

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 3 года назад +1

    අපේ තිබිච්ච සුන්දර ගැමි පරිසරය ඒ ව්දියටම තියෙන ව්ඩ්යෝ එකක් .හරිම ලස්සනයි කෑම හදන ව්දියත් දානවනම් ගොඩක් වට්නවා ....

  • @Di_Sewmini
    @Di_Sewmini 2 года назад +17

    Akka I can't believe my eyes 🥺🥺🥺 This is the first time I have seen කැරම් කොකු...I didn't think It can eat when I saw the first time. Thank you for sharing this with us...🤗❤The fruit salad you made at finally is wow...💕🍒

  • @shashipoornima6899
    @shashipoornima6899 3 года назад +5

    අක්කේ ඔයයි මල්ලි ලස්සනට වැඩේ කරන් යනවා. ගමේ කම අරක්ශා කරගෙන . Good luck akke. Bs

  • @dr.anthonyyounsmom8620
    @dr.anthonyyounsmom8620 3 года назад +17

    The wild spirals look just like something out of fairytale! The whole video was magical.

    • @nadeeraperera-
      @nadeeraperera- Год назад

      අනේ පල කැහි පිත්තෝ යන්න

  • @irisb7205
    @irisb7205 3 года назад +7

    In the Philippines our version of that tender
    wild fern shoots called fiddleheads are bright green in color. Your purple version is simply beautiful . I might use it first as a floral arrangement before cooking it. Then I'll tell my guests , let me prepare dinner , pick some up from the vase to take to the kitchen.
    ADDENDUM:
    Thank you for the recipe ideas. Curry and
    crispy wild fern heads? Must be delicious. Your brother is adept in the kitchen too.

  • @satyaa55
    @satyaa55 3 года назад +10

    My parents came to Australia from India to visit us and stuck here due to this Pandemic. My mom found your videos when RUclips recommended your videos, more than a year ago and now she never misses to watch any video of yours. She loves it. She adores you like a daughter. We tease her asking do you want us to buy a ticket to SriLanka as soon as possible. And now I am addicted too. 👍💐😍

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +1

      Thanks for writing such a long comment! I really felt your words in my heart 💜️💜️💜️

  • @michellejapina9331
    @michellejapina9331 2 года назад

    I am from poor family from the Philippines 🇵🇭. I love the video like this. It reminds me a simple life that we have when I was young

  • @venzym3126
    @venzym3126 3 года назад +40

    New spiral vegetable never seen before... amazing fruit salad unique recipes... lovely music... bird chirping... loving family ❤️

  • @sueligoncalves7924
    @sueligoncalves7924 3 года назад +44

    Feliz ano para toda família. Vocês são lindos. Continue nós transmitindo paz. Felicidades sempre. 🇧🇷 Brasil

  • @mavisacarr4481
    @mavisacarr4481 3 года назад +61

    Just found this channel and love everything..the cooking skills that are so natural, utensils, videography and the beauty of the land filled with so much fruits, and vegetables...very peaceful to watch..Toronto, 🇨🇦, but a Jamaican at heart Jamaica 🇯🇲 🇯🇲..

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +7

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @patrickdaly311
      @patrickdaly311 3 года назад +2

      @@TraditionalMe Now living in Florida USA, but originally from Jamaica 🇯🇲

    • @normatalbo9955
      @normatalbo9955 3 года назад

      .

    • @gopikrishna3467
      @gopikrishna3467 3 года назад +1

      @@TraditionalMe did you people really eat the dishes you cooked
      I don’t think they are to be eaten
      They will be spicy to hell and not good for the stomach.
      Ghost pepper 🫑
      Please don’t make such videos, people will water their time and energy to cook and through.

    • @texturetrad5640
      @texturetrad5640 3 года назад

      @@TraditionalMe a

  • @kampanartbrowne.phuangngoe8057
    @kampanartbrowne.phuangngoe8057 3 года назад +9

    In Thailand, we have ferns and eat them all the same. But a smaller species. Wow! The fruit salad looked delicious.

  • @krissunsixx
    @krissunsixx Год назад +10

    Wow! I’m amazed at how beautiful the food looks. Y’all have some amazing shots in this video. Very talented chefs, too. Y’all have a beautiful family too! I love this so much. Please keep it up! 💛💛

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 3 года назад +18

    A beautiful meal , so esthetic.
    A feast for the God's.
    Never seen this vegetable cooked like this.
    I loved the video.
    Thank you. Stay safe and Blessed.

  • @sazzadhossaintuhin6284
    @sazzadhossaintuhin6284 3 года назад +5

    Ahhhh after so many day.....at last you uploaded... Thank you so much from Bangladesh -Tuhin

  • @buddhapiyao1315
    @buddhapiyao1315 3 года назад +27

    this place is absolutely beautiful. your fruit salad looked very delicious and healthy

    • @lilidesilva5163
      @lilidesilva5163 2 года назад

      අදමයි දැක්කෙ ,කාලත් නැහැ

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 года назад +3

    කවදවත් දැකලා නැති කැමක් අද දැක්කේ හරිම සතුටුයි මේවගේ කැම අපිට කියල දෙනවට ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏

  • @putriandini6800
    @putriandini6800 2 года назад +2

    Suasana pedesaan yg masih asri 😊
    Serasa berada dikampung halaman kl liat suasana seperti ini

  • @haya6960
    @haya6960 3 года назад +15

    I love you guys so much. Every time I watch your videos it put my heart in peace ❤️

  • @jhs9512
    @jhs9512 3 года назад +4

    this reminds my childhood how we ate them at my grand ma’s home.thank you so much for the cherished memory..

  • @shamimamondal3811
    @shamimamondal3811 3 года назад +18

    Hello Nadee . So, good to see 👀 those " Wild Spiral " . You're cooking . My Grandmother used to cook those greens . It's really tasty & has health benefits .

  • @PuriHatiChannel
    @PuriHatiChannel 3 года назад +2

    Waow ., Desa nya terlihat masih asri .,

  • @reginakindangen7882
    @reginakindangen7882 3 года назад +2

    Beautiful movie. Love the cloth Mali is wearing, with the elephants on the bottom.

  • @yayahrogayah5658
    @yayahrogayah5658 3 года назад +4

    Suasananya dan makanannya benar2 membuat siapapun yang melihatnya ikut bahagia.

  • @maebelle16
    @maebelle16 3 года назад +4

    Indeed, always amazed me everytime i watch your episode plus that wonderful place you have Wow! Subhan Allah/Praise God , truly God is Amazing OA to say but it is almost paradise...God bless you with a wonderful place to live i pray that no greedy man (businessmen)would come and touch that Beautiful place,ever..I wish to visit your Beautiful place someday...God bless you and your family...from Philippines 🇵🇭 with
    L💜ve

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @navyapuppy6581
    @navyapuppy6581 3 года назад +25

    What a greenery. Beautiful village. Beautiful country. U and people around U are lucky Nade..

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 2 года назад

    ඉතාම ආදරෙයි මෙවැනි වීඩියෝ වලට. මේව තමයි ලංකාවේ වීඩියෝ හැටියට ලෝකයට පෙන්වන්න ඕන. ඔබේ මේ වටිනා ක්‍රියාව අතිශය අගය කරමු. තව තවත් දේශීය සම්ප්‍රදාය රස ගුණ ආහාර ප්‍රවර්ධනය කරන්න ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි!

  • @verajo9703
    @verajo9703 3 года назад +1

    Tempat tinggalmu sangat indah...
    Tumbuhan ini hidup dibeberapa daerah di tempatku tapi aku sama sekali tidak tahu kalau ternyata tumbuhan ini bisa diolah jadi makanan... nice... 👍

  • @aliaa4750
    @aliaa4750 3 года назад +4

    You are amazing, keep watching from Saudi Arabia🇸🇦

  • @SM-pm8xi
    @SM-pm8xi 3 года назад +17

    බර කොකු රස ගුන කෑමක්.කාටිලේජ ගෙවුන අයට කන්න නියම බේතක්

  • @gracethorpe8019
    @gracethorpe8019 3 года назад +10

    Can't tell you how glad I am to see you all again i waited and waited ❤ thanks for my making my day .I hope you're grandmother is doing well. Love you're cooking 🍳 I am her in the ATL where it's raining 🌧 😍

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +1

      Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️

  • @manyangsari1383
    @manyangsari1383 3 года назад +1

    Ini sayur pakis yg belum mekar daunnya, enak ditumis loh,

  • @D더샨
    @D더샨 2 года назад

    ඇත්තටම මේ ඔබලා කරන සේවය කියලා නිම කරන්න බැහැ ගොඩක් ආඩම්බරයි 🙏
    බොහෝම පිං මේවගේ වැඩ සටහන් කිරිම ගැන 🙏
    තව තවත් ඔයගොල්ලෝ දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @DianaGudiel-Killen
    @DianaGudiel-Killen 3 года назад +4

    I love your cooking, the music, and most importantly the family unification and love. Thank you for sharing your beautiful country scenes. May YAHUWAH ALMIGHTY Bless You! Shalom! =)

  • @blninaon-luzvimindabuluran2212
    @blninaon-luzvimindabuluran2212 3 года назад +5

    LOVE FROM THE PHILIPPINES 🇵🇭 🌺🌹🍀🌳 thanks my dear Nadee

  • @blninaon-luzvimindabuluran2212
    @blninaon-luzvimindabuluran2212 3 года назад +4

    Hello !! NADEE AND FAMILY FINALLY YOU HAVE A VIDEO NOW ,YOU KNOW IM ALWAYS WAITING FOR YOU BEAUTIFUL AND NICE VIDEO TOGETHER YOUR BROTHER AND GRANDMA, VERY NICE AGAIN TO WATCH THANK YOU MY DEAR,LOVE FROM THE 🇵🇭Philippines 🌳🍀🌺🌹🌴

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @zincchristina9296
    @zincchristina9296 3 года назад +1

    Nice sharing. I really like your sharing

  • @venkatammakutti5141
    @venkatammakutti5141 3 года назад +2

    Feels soo calm after seeing ur videos and the way ur family members will be is so nice

  • @Ultimatestrife
    @Ultimatestrife 3 года назад +20

    Amazing how much care and effort goes into making what looks like a fantasy/fairyland plant turn into such a delicious-looking meal!

  • @PornnapatPim
    @PornnapatPim 3 года назад +4

    Super 👍👏🏻❤️ Love from Thailand🇹🇭

  • @mitchung7637
    @mitchung7637 3 года назад +5

    You know what I'm always waiting for your videos..because I feel relax everytime I'm watching it.and that's my source of my good sleep hehe because of the sound ♥️☺️

  • @ritughai3917
    @ritughai3917 3 года назад +137

    In India,it is found in Himalayan region.Its called fiddlehead fern(lungru/lingre/kasrot)it's very tasty and full of nutrition

  • @venomlily1651
    @venomlily1651 3 года назад +5

    This was very mesmerizing to watch and the food looked very mouth-watering . Especially the fruit salad . Thanks for the upload .

  • @elizhpanmz9215
    @elizhpanmz9215 3 года назад +43

    We have lots of this wild spiral but we didn't eat thinking its poisonous.... Its amazing to watch how you guys cook and eat❤❤

    • @elizabethlanuzo5229
      @elizabethlanuzo5229 3 года назад +4

      Same in our place in the Philippines...we don't eat that kind/variety of fern coz it's poisonous. And I didn't see these guys actually putting those ferns in their mouths especially the 2 young girls.....I just saw the young man put some in his plate and he tried to eat one but the cam was cut right away.... because of that, sorry to say that I am not still convinced that it's edible. I think they just picked those ferns and cooked it for vlogging purposes.

    • @suzalinna
      @suzalinna 3 года назад +1

      23:23

    • @flymetotheup9904
      @flymetotheup9904 3 года назад +6

      Read the description. It's edible Shri Lankan called this Karan koku and they make recipes. It's also called Golden leather fern and acrostichum aureum. This one is different from fiddlehead but probably edible why would she make recipes if it's not edible and mislead her viewers.

    • @shiranthabuddhika
      @shiranthabuddhika 3 года назад +4

      @@elizabethlanuzo5229 it is very commen dish in rural areas in Sri Lanka. No any miss guide totally edible ..

    • @nevillfernando9215
      @nevillfernando9215 3 года назад +3

      @@elizabethlanuzo5229 🤣 trust me I'm from sri lanka and this is edible..

  • @Ecoconscious774
    @Ecoconscious774 3 года назад +4

    May this divine beauty of nature remain untouched by so called " The Development ".

  • @zjzjbigfishcatches7740
    @zjzjbigfishcatches7740 3 года назад +6

    A real King 👑 helping the Queen's pick the food to feed the family and that's a beautiful background and the beauty of y'all mix in with it in the background, and I love your videos and tradition and culture you are keeping alive for the kids of the world 🌎 to learn from!!!! Smile? 👑👑👑😊😁❤️❤️💗🥰😊👍

    • @zjzjbigfishcatches7740
      @zjzjbigfishcatches7740 3 года назад +2

      Welcome 😁 and keep up the good work keeping alive tradition and culture ☺️😁👍👍👍❤️😊

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +1

      Love you guys always!!! Thanks for your kind and lovely words 🌺🌺🌺💜️

  • @yunitasaridewi7223
    @yunitasaridewi7223 3 года назад +2

    Wah enak banget sayur pakisnya , dimakan dengan nasi hangat .😋😋😋🌿🌿🌿👍👍👍

  • @ЛюдмилаЖильцова-ы2ь
    @ЛюдмилаЖильцова-ы2ь 3 года назад +8

    Привет из России. ! Очень интересно смотреть ваши ролики .У нас в России совсем другая природа ,у нас зима и все в снегу сейчас .Некоторые овощи и фрукты ,что вы показываете , у нас продают в магазинах .Всем здоровья и благополучия.

    • @TraditionalMe
      @TraditionalMe  3 года назад +1

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @СветланаНабиуллина-ж7ж
      @СветланаНабиуллина-ж7ж 5 месяцев назад

      Даа ... когда холодно и слякотно, то хочется в теплые края...ну хотя бы через это видео!😉

  • @devikapersaud5577
    @devikapersaud5577 3 года назад +4

    I don't know what's that you cooking but everything's you cook looks so delicious yummy 🤤😋I feel so peaceful watching your videos wild am pregnant 🤰🇬🇾

  • @kenusandu557
    @kenusandu557 3 года назад +8

    අක්කා ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාලා හරිම ලස්සනයි අක්කේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @Native-Kitty
    @Native-Kitty 3 года назад +5

    The nature is so beautiful! I can spend hours taking pictures with my camera. That fruit bowl looked so delicious too.

  • @shobabridals8839
    @shobabridals8839 3 года назад +2

    Love ur channel Ang humble cooking. Am very very impressed. Love it

  • @chudiebenezer1573
    @chudiebenezer1573 3 года назад +49

    PLEASE GIVE US AN ENGLISH TRANSLATION OF THE INGREDIENTS. YOU HAVE A LOVELY SHOW AND I AM AN AVID WATCHER. GOD BLESS YOU, FROM CHICAGO

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 года назад +4

    මල්ලි කන්න වගේම කෑම හදන්නත් දක්ෂයා🤩
    ලස්සනයි වීඩියෝ එක.
    බුදු සරණයි ඔබ සියලූදෙනාටම 💐
    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
    🎀🎀🎀 2022🎀🎀🎀

  • @bharathshiva7895
    @bharathshiva7895 3 года назад +6

    ඔයාගේ කෑම දේවල් හරි විනෝදයි හැබැයි මේ වීඩියෝ නියමයි 😍😍😍😍 👍👍👍 සුපිරි !!!!

  • @shivashankarirajendran917
    @shivashankarirajendran917 3 года назад +28

    You're absolutely one genius in making videos.. love the way malli cooked the hot butter golden fern fry.. and your fruit and nut salad looks mouth watering...love from India😀😀❤️

  • @krupanagendra200
    @krupanagendra200 3 года назад +2

    Really wonderful… your videos are so relaxing… very colourful to watch… the nature… traditional cooking along with beautiful cutlery

  • @sridewi2631
    @sridewi2631 3 года назад +2

    I'm from Indonesia working Taiwan like your video

  • @mohamedikram4193
    @mohamedikram4193 3 года назад +8

    As usually liked before see the video ❤️❤️❤️ love from srilankan living ❤️🇶🇦

  • @flordelizacabading6320
    @flordelizacabading6320 3 года назад +15

    The spirals looks delicious! I'm from the Philippines but I never have seen any of that spiral in the Philippines! I love watching different recipe thank you po! Happy New Year!

    • @krizelorden9259
      @krizelorden9259 3 года назад

      We have that here in Philippines in all green colors. They sell that in the market of Northern Luzon and some places. Hope you try it when you see it. Its popular to us Ilocanos, pinakbet sa kamatis. Pero weird ang lasa sa mga first timers. Kung nakakain ka na ng pako (edible fern), ganun din ang lasa pero mas sticky.

    • @Tweedledee62
      @Tweedledee62 3 года назад

      Pako yan jabayan dito sa atin masarap yan nakukuha yan sa mga gubat tabi ng mga ilog falls

  • @lindamay3759
    @lindamay3759 3 года назад +62

    Wow Nadee, that fruit salad looked lovely, like little jewels 💎the dish Malli made looked so appetizing, though I have never eaten this type of vegetable before 🙏❤️

  • @rosegordon8126
    @rosegordon8126 3 года назад +3

    Thank you for your cooking demonstrations I just love your kitchen design with the free airspace. My grandparents had that in Jamaica. Here in Florida I am building one.

  • @carolkilarsky8908
    @carolkilarsky8908 3 года назад +8

    Thanks for sharing your recipes. They look so appetizing😊

  • @feliciasulakshi
    @feliciasulakshi 3 года назад +16

    Never knew those fern spirals are edible. watching your videos soothe my soul ♥️🌿