Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමෝටම ගොඩාක් ස්තුති ගොඩාක් ආදරෙයි මේ වචන වලට ...මේ අදහස් වලට ..ඔයාලා තමා මගේ හයිය ... මගේ ගැම්ම..මේ කටහඩ තියනකන් ඔයාලට අහන්න ලස්සන සින්දු කියනවා....🩷🤍 හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි ...thanks hirustar hiru tv🩷🩷
🌺🌺🌺🌺
♥️ලස්සනයි ලස්සනයි. ලස්සනයි kuwait
Super bro
පුතා මම ලියපු සින්දු ටිකක් තියෙනවා පුතා ට එවන්න ද
Lassaniiiiiii godaaaaaaakkkk
කිරුළ කවුරු ගත්තත් මේ සීසන් එකේ ලස්සනම හඩ ඔයා අය්යේ.ඒකෙන් ඔයා දැනටමත් දිනල ඉවරයි.cover වලට ගැලපෙනම හඩ❤
අනිවාර්යයෙන්
❤❤
එයාට ග් ර්ල් පෙන් කෙනෙක් ඉන්නව බබා😂😂
❤❤❤
❤❤❤❤❤
මාරම නිස්කලංක බවක් දැනෙන්නේ වොයිස් එකේ❤
මේ හඩ ඇත්තටම වයිරල් වෙන හඩක් මාරම විදිහට දැනෙනවා ❤❤❤
මාරම ලස්සනයි 💜️ කීපාරක් ඇහුවද මතකනෑ මාරම ලස්සනයි ....හරිම ලස්සන කටහඩක් තියෙන්නේ අශාන් 💜️❤️💜️
Hirustar කිරුළ මෙයා දින්නෙ නැත්නම් වැඩක් නෑ ,මේ සීසන් එකේ ආසම වොයිස් එක මේක විතරමයි ❤❤❤ 🇬🇧
අනිවාර්යෙන්ම 🎉🎉❤🇮🇹
අනිවාර්යයෙන් 💔💗💗
👍
❤
අම්මෝ රුවන් සර් ගේ ආශිර්වාදය මතින්ම හිරුස්ටර් වේවා.ලක් අබරේ දිදුලපු ගුවන් හමුදා රණවිරු වාණනි ඔබට අපිත් ආදරෙයි
අනේ මේ විශ් එක💗💗💗💗💗💗💗
@EDKEdirimuni හා බොරුද,ඒ හඩ බාවනාවක්.හරිම ලස්සනයි.
මෙයා තමයි මගේ හිරු star 🌟 ....❤❤❤❤❤
Mageth hirustar...🎉🎉🎉🎉
Aniwa
Mageth sahoo thithata sing karanawaa
Ow ane Meya dinanna ona❤
හරියට හරි
ජනතා පරමාධිපත්‍යය කොයි පැත්තට හිටගත්තත්.... අශාන් තමයි මේ සීසන් එකේ ඉන්න දක්ශම ගායන තරුව
👍👍👍
අනිවාර්යයෙන් 👌
Agreed
එකෙන්ම වශී වුණා....❤
හරිම ලස්සනයි මල්ලි. මන් පුද්ගලිකව හරිම ආස ගීතයක්. ඒකට ඔයා වෙනම රහක් දුන්නා. Good Luck❤
නුවරට ඉන්න එකම ඉත්තා අශාන්...මේ පාර නුවරට කප් එක ගෙන්නේ...❤ අශාන් ඔයාට ජය පතනවා මේ ගමන ඉස්සරහටම යන්න..නිහතමානී වෙන්න..ඔයාව යම් තැනකට ගෙනයපු අයව අමතක කරන්න එපා...අශාන් කපු ගෙදර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්...❤
හරිම මිහිරියි..... උදේ හවස car එකේ යනකොට ඔයාගේ songs list එක දාගෙන thamai අපි වැඩවලට යන්නේ..... හරිම ලස්සනයි..... පරිස්සමින් අවසාන 4 දෙන වෙනකල් එන්න ලැබෙන්න කියලා wish කරනවා. 🥰Api Australia වලින් 👍
මේ අහන පස් වෙනි පාර .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ❤❤❤❤
ඇත්තටම හරිම ලයාන්විත කටහඬක් ඔබට පිහිටලා තියෙන්නේ.Hiru star වෙන්න කියා හදවතින්ම සුබ පතනවා!
❤ රණ හන්සියේ අම්මො ඒ වොයිස් එක නම් පට්ට
අහපු වාර ගනන මතක නැ බන් සද්දෙට දාගෙන පට්ට චිල් මේක උබ දිනන්නම ඕන ජීවිතේ මියුසික් ❤️
සීසන් 3 එකේ සහන් ප්‍රබුද්ධගෙ වගේම හිත නිවන කටහඬක් බුදු සරණයි පුතේ
අනිවාර්යෙන්ම ❤️❤️
අනේ පුතේ අපි ඉස්සර හරි ආසාවෙන් අහපු සින්දුව ක් මම මේ පුතා ගේ හඩින් මේක අහනවා අහනවා එපා වෙන්නේ නම් නෑ පුතා ට බුදුසරණයි!
අශාන් අයියෙ ඒ වොයිස් එක සුපර්...නියමයි මාරම ලස්සනට ගායනා කරා..රුවන් සර් කිව්වා වගෙ සින්දු 100 උනත් අහන්න පුලුවන්..බාවනාවක් වගෙ ඒ වොයිස් එක ..congratulations .ජය වේවා අයියෙ ❤❤
ඔයාට තියෙනව වෙනම ගායන අර්ථකථනයක්. එය ඔබට ලැබුණු සුවිශේෂ හැකියාවක් great job මම හිතන්නේ ඔබ තමයි මෙවර කිරුලේ හිමිකරු. 😊🧡
විජයබන්ඩාර වැලිතුඩුවට පස්සෙ අශාන් කපුගෙදරගෙ හඩින් තමයි මම මේ සිංදුව ලස්සනටම ඇහුවේ..මොහු ඉන්නම ඕන අවසන් 3 දෙනා අතරට..වගේම සුපර්ස්ටාර්...❤🎉❤🎉
අද තමා හිරුස්ටර්‍ර් එකේ සුපිරිම සින්දුව ඇහුවෙ
ඒ සින්දුව ආයා කියලා වැඩක් නෑ සුපිරි ඈ❤❤❤
අශාන් ඔයා සුපිරි දක්ෂයෙක්.. මං කමෙන්ට් දානවා අඩුයි වීඩියෝ වලට.. ඒත් ඔයාගේ හැකියාව අගය කල යතුමයි.. ඔයාගේ චරිතෙන් මාත් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා.. පතොක් ගස් වලත් ලස්සන මල් පිපෙන කාලයක් එනවා.. අමාරු කාල හැමදාම තියෙන්නේ නෑ... ඊයේ සින්දුව සුපිරි. ඔයා තමයි හිරු ස්ටාර් මේ පාර... ☀️👑
මගෙ නුවර මගෙ ඉස්කෝලේ මෙච්චර ලස්සන හඩක් භාවනාවක් අශීවාදයක් ව් කිරුල ලැබේවා
පට්ටම ලස්සන කටහඩක්. . හිත නිවන කටහඩක්. . 🎉🎉🎉❤
වැඩ්ඩෙක්❤
මීට වඩා වෙන මොනවාද රත්තරං මල්ලියේ..රස ගලන ගායනයක්...හදවතේ වේදනාවක් පිට කරනවා වගේ හැඟීමක්..❤❤❤❤
සදපළුවෙන් වැඩිය කුමාරයා❤❤❤ හිරුස්ටර් අනිවා ඔයා🎉 වෙනස් හදවතට දැනෙනෙ එකම කටහඬ උබෙි❤🎉 ආදරෙයි ❤🎉 ජයවෙිවා🎉❤
මට විතරක් කදුලක් ආයෙ හරි ම ලස්සනයි ජය වෙවා ආදරෙයි මගේ රත්තරන් පුතුනෙ❤❤❤❤❤❤
අනේ පිස්සු හැදෙනවා ❤❤❤❤
Wooow wooow wooow හිත නිවන කටහඬක් මචෝ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. උඹට ජය මගේ සහෝදරයා ❤❤
එපා වෙන්නෙ නෑනෙ කොච්චර ඇහුවත් 👌👌👌❤️❤️❤️
සිය පාරක් විතර බැලුවා
ඇත්තටම ඔබේ මව කීවා වගේම ඔබ ආදරනීයයි සිං කරන විදිය බලන් ඉන්න හරිම ආසයිඔයාට ජයෙන් ජය හිරුස්ටාර් කිරුල නුවරට අරන් යන්න ඔයාට දළදා සමිදු පිහිටයි මල්ලි 🥺❤
මේ සිංදුව කි සැරයක් ඇහුවද කියලා මතක නැති තරම් අයියේ....සුපිරි....me sare hirustar oya thamai....❤❤❤
ඇත්තටම මාර Feel වෙන කටහඩක්..❤️
කිපාරක් අැහුවාද කියලා මතක නැහ් එ තරමිම ලස්සනයි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මගේ ජීවිතේට මේ ගීතය දහස් වතාවක් අහලා ඇති, ashan ඔබ ගැයු මේ ගීතයත් විසිවතාවකට වඩා ඇහුවා,,මට ලස්සනටම ඇහුනේ ඔබෙන් ඔබ මේ ගීතය පුරා හැම ලයින් එකක්ම අති විශිෂ්ඨව ගැහුවා❤ ඒක විෂ්මිතයි ඔබ මේ ගීතයෙන්ම හිරු ස්ටාර් වෙලා ඉවරයි, ඒක පුදුමාකාර ගායනයක්,, මේ ඉන්න හැමෝම දක්ෂ දරුවෝ හැමදෙනාටම හොද සාර්ථක සංගීත ගමනක් යන්න ලැබේවා, ashaaaan මේ ගීතය මම හැමදාම අහයි ඔබට සදා ජය❤❤❤❤👏👏👏👏👏👏👏
ඔයාගෙ සිංදුව අහනවා අහනවා ඉවරයක් නෑ. ඒ තරම් ලස්සනට ගායනා කළා.. අනිවාර්යයෙන් ඔයා hiru star වෙන්නම ඕනා.. ඒ වගේ අම්මෙක් තාත්තෙක් නංගියෙක් ලබපු ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
සිය පාරක් ඇහුවා ❤❤ marama ලස්සනයි ....❤❤
මේ කටහඩින් කියන ඕනම සිංදුවක් ලස්සනයි ❤️
Your are correct ❤
මේ පාර hiru star ❤❤කටහඬ භාවනාවක් වගේ.අහන්න අහන්න ආසයි.ජයවේවා !!!!!
ඔයා තමා හොඳම කෙනා🎉කවුරු කිරුළ ගත්තත් ඔයා දිනලා ඉවරයි.හිරුස්ටා බලන්නෙ ඔය හඬ නිසා.අවසන් වටයේදීත් ඔයාගෙන් ලස්සන සිංදුවක් අහන්න බලන් ඉන්නවා🎉සුභ පැතුම් 🎉🎉🎉
ගයපු හැම sinduwama hit වුණා !! Congratulations Ashan ❤❤❤
මේ කටහඩ බාවනාවක්🥺 අයියේ ඇත්තමයි පෙර පිනට පහල වු ලස්සන කටහඩක්❤ මේ සින්දුව හරිම නිස්කලංක හදවතට දැනෙන සින්දුවක් ❤ඔයා ඒක හරියටම කලා අයියේ❤ හැමෝටම සින්දු කියන්න පුලුවන් උනාට හදවතට ගයන්න හැමෝටම බෑ..ඔයා හදවතටම ගයනවා❤සුපිරි..ජේසු පිහිටයි ඔයාට 😊
මෙච්චර දවසක් බලලා මෙයා හරියටම සින්ග් කරන එක අහුනේ ඊයේ...හරිම ලස්සනයි .ඒ ගීතයට තිබ්බ ආදරේ තව වැඩි උනා....ජයම වේවා...❤❤❤❤
මෙයා සිංග් කරපු හැම සෝන්ග් එකක්ම හරියටම සින්ග් කරනව. මේක විතරක් නෙවෙයි
හිත නිවන පුදුමාකාර කටහඬක්...කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ...ඔයාට ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා..බුදුසරණයි මල්ලි .....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි ❤️❤️❤️
ලස්සනයි මල්ලි ඔයානම් අවසන් මහා තරගේ ඉන්නම ඕන කෙනෙක් බුදුසරණයි
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බ්‍රෝ..👌නුවර ගැම්ම.....හිරුස්ටාර් තමයි ඉතින් ❤
මේක නම් පිස්සුවක් අප්පා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හැබැයි 😊❤
Trending wenna onii meka aniwaryen ❤🎉
අශාන් මල්ලී සුපිරි අදත් ගුඩ්ලක් ❤👉🇰🇷
අශාන්ගෙ ගායනය සිය පාරක් විතර ඇහුවා.මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤❤❤අනිවාරයෙන් හිරු ස්ටා
ඔයගේ තාත්තාත් තාලෙට ලස්සනට නටනවා බුදුසරණයි 🙏🏻
මහනුවරට මෙපාර cup eka❤❤❤
අශාන්ව දෙපයින් නැගිට්ටවන්න වෙහෙස වූ hiru star එකෙන් කලින් කැපුන යාලුවාටත් ප්‍රණාම කරන්න ඕන. එයා නොහිටින්න අශාන්ට මේ තත්වෙට එන්න බෑ... එහෙම නොවුනානම් මේ වගේ දක්ශයෙක් හොයාගන්න බැරිවෙයි❤❤
ඇත්තටම යූ ටියුබ් එකේ සර්ච්බාර් එකේ හැමදාම ටයිප් වෙන ප්ලේ ලිස්ට් එක ASHAN KAPUGEDARA පපුවටම දෙනවා කොල්ලෝ ඒවා පට්ට❤ දිනන්නම ඕන එකා
හිත නිවන හඩක්.. භාවනාවක් වගේ.අප්පච්චිගෙ සතුට දකිද්දි ඇස් වලට කදුලු ආවා. Good luck brother 😊
හඩක් නෙවෙයි භාවනාවක්...සුපිරිම සුපිරියි ❤️❤️❤️
මම නම් බලන්නේ නෑ හිරුස්ටාර් අද ඉඳන් බලන්න තීරණය කරා මේ හඬට සාධාරණයක් විය යුතුමයි❤️ ජය වේවා මල්ලී හරිම ලස්සනයි ගායනය ආයේ ආයේ අහන්න හිතෙන මැජික් වොයිස් එකක් ඒක😇isanka
මෙි සීසන් එකෙන්ම අසාන්ගේ සින්දු විතරයි අහන්නේ❤️
අනේ 🥺 ඒ අප්පච්චී ගේ සතුට❤ මාර ලස්සනයි පට්ට... ජයම වේවා..
මේ ගීයේ මුල් අයිති කරු විජය බණ්ඩාර වැලිතුඩුව අද අශාන් කියන තැන හිටියනම් අහුත් පට්ට සතුටු වෙයි.ඒ තරම් ලස්සනට කියනවා.අනිවාර්යයෙන්ම මේ පාර කිරුල හිමිවිය යුත්තේ අශාන්ට මොකද ඔහු මේ පාර හිරු star පටන් ගැන්මේ සිට මේ දක්කවා හොදටම sing කරේ අශාන් තමයි තෙරුවන් සරණයි අශාන් මල්ලී ජයෙන් ජයම වේවා
ජයම වේවා! ❤️ පට්ට ලස්සනයි.අංග සම්පූර්ණයි... කොහොමත් උඹ නම් තාරකාවක් රටට...සදා දිදුලන්න ලැබේවා..!ආදරෙයි..❤
ඔයා තමයි නියම හිරු ස්ටාර් 😍 ඇස් වලට කඳුලු එන්න තරම් ලස්සනට ගායනා කලා දෙතුන් පාරකට වඩා බැලුවා. හරිම perfect singing තියෙන්නෙ ඔයාගෙ. හදවතින්ම සුභ පතනවා නිහතමානී ගායනයට ඉදිරියටම යන්න ජයෙන් ජය 🩷🩷
කවුරැ හිරැස්ටාර් උනත් මල්ලි ඔයා දිනලා ඉවරයි.පරිස්සමෙන් කල්පනාවෙන් මෙ ගමන යන්න මල්ලියෝ
ඒ කටහඬ භාවනාවක්..මල්ලි ඔයාට සංගීත ක්ෂේත්‍රයේ ඉහලටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි...
ඇත්තටම ලස්සනයි සුබ අනාගතයක් ඔයා තමයි hiru star
පුතේ ඔයා ලස්සනට සින්දුව ගායනා කරා අපි තරුණ කාලේ රස විදපු ලස්සනම සින්දුවක් පුතේ මේ සැරේ කිරුල නුවරට පුතේ ඔයාට දළදා හාමුදුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
මටනම් මේ සීසන් 4ම ලස්සනම කට හඩ බුදුසරණයි 🙏🏻හිරු hiru star ඔයා තමයි මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Subathi❤Chamod❤Ashan❤Rukshan❤
නියමයි කපුවා...🤩🤩🤩🤩 දිනන්න ඔනේ සහෝදරයා ..අනිවාර්යයෙන් ....🤩🤩
Mn me 5 වෙනි පාරට අහන්නේ අශාන් aiya ගෙ song එක, මාරම ආදරණීය යි, ලස්සන යි. ❤️ 😍👌චන්දන ලියනාරච්චි මහත්මයා ව mathak වෙනවා,ඔයා එ ඉස්සර කාලේ ඔය වගේ ආදරණීය ගීත කියපු set එකේ ම එකතුව ක් වගේ, 🌹 සඳ කුමාරි mage මනාලි song එක කියන්නකෝ පුළුවන් නම්. 😍අවසන් 4 දෙනාට එන්න ඕන ඔයා,💐 chamod, රුක්ෂාන්, ඔයා, shiwantha එයි කියලා හිතෙනවා final wenkl. 👌👌👌
සුපිරියි👍"". ගායනයේ මිහිර උපරිම විදින්න දුන්නු හැඩතලය" හරි මිහිරියි,, 🎉
කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි ❤❤ආදරෙයි
ඇත්තටම ඔයාගේ කටහඬ භාවනාව ඔයා තමයි මේ සීසන් එකේ අනිවාර්යෙන්ම හිරිස්ටර් මේ කටහඬ පරිස්සම් කරගන්න ඔයාට ජයම ජය
හැබැවින්ම ලස්සනයි කනට මිහිරි හදවතට දැනෙන ගායනයක්
ඇත්තටම ගෝඩාක් ලස්සනයි ❤❤ painall inna one kollek❤❤❤
අරයා මෙයා ගැන ගොඩක් කට්ටිය කතා කලා... හැබැයි කිසි දැගලිල්ලක් නැතුව රියලිටි වල ෆ්‍රෙමස් නොවිච්ච සුපිරි නම්බර් සෙට් එකක් ගහලා මිනිස්සුන්ගෙ හදවතටම කතා කලේ අශාන් විතරයී. අනික මේ වෙනකන් එකම කෙනාගෙ නෙමෙයි විවිද ගායකයින්ගෙ අපිට නිතර ඇහෙන්නැති සුපිරි සිංදු සෙට් එකක් ආපහු රෙකෝඩ් කරලා අහන්න දුන්න වගේ.... සුපිරී බං.. උබ ප්‍රින්ස්ලා වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන❤️ රැල්ලට හැදෙන සිංදුවලින් මිදිලා මේ වගේ පරන තාලෙට සිංදු ටිකක් කරපං මිනිස්සු මැරෙනකන් උබව මතක තියාගයී.. ආදරෙයි...💪💪💪 ෆයිනල් හිටියෙ නැත්තම් ඉතිං හිරු ඔයා ගැන කතා කරලත් වැඩක් නෑ.. පේනවනෙ මිනිස්සුන්ගෙ ආදරේ කොල්ලට
එ තාත්තා ගෙ සතුට ❤❤ ජයවෙවා මචන් slaf api ubat ❤❤❤
මේ තරගයේ මෙතෙක් ඇහුන හොදම ගීතය මේ
පිස්සු හැදෙන වොයිස් එක බ්‍රෝ.. මේ සීසන් එකේ ඔයාගෙ සුපිරිම ගායනය තමයි මේක. ෆයිනල් එකේ ඔයා ඉඳියි අනිවාර්‍යෙන්ම ❤️🙏
කොච්චර බැලුවත් එපා වෙන්නෙනෑ කොච්චර ඇහුවත් හිතට මදී බුදු සරනයි ❤
ඔයා හරිම දක්ෂයි මල්ලි.. ඉදිරියටම යන්න සුභ pathanawa...😊😊😊😊😊
සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ❤❤❤❤ ඊලග වටයේදී කුමාරසිරි පතිරණ මහත්මයගේ එකක් කියන්න
හිරු ස්ටාර් මේ පාර ඔබ තමයි , ඔබේ මුල් ගායනයේ සිට අපි බලනවා.ඔබේ හඩට තැනක් ලැබිය යුතුයි සොයුර.❤💪
මල්ලී ඔයා සිංදුව කියද්දි මට aduna ජේසු පිහිටයි හුඟක් කාලෙකට පස්සෙ සිංදුවක් ලස්සනට ඇහුවා සුබ පැතුම් මල්ලී ❤❤❤❤❤
හරිම ලස්සනයි ඡයම වේවා ඔබට
Well Done Ashan !! දිනන එක දිනන්න ඕන ආයේ ලොවෙත් nethi වෙන්න ❤❤❤
සුපිරිම කටහඬක් සහෝ අවසන් වටයටත් යමු ❤
ආයේ ආයේ අහන්න හිතෙන ලස්සන හඩක් අශාන්ට❤ තියෙන්නේ
මෙයා මේ පාර hiru star උනේ නැත්නම් වැඩක් නෑ good luck brother
❤ ❤❤හරිම ලස්සන ගායනයක් සුබ පැතුම්
මේ හඩට ගහන්න හඩක් ආයෙ නෑ අශාන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හදවකින්ම සුබ පතනවා ඉදිරියටම යන්න ඕනි ❤️❤️❤️❤️
සින්දු තේරීම නියමයි ❤️
අහිංසක කොල්ලෙක් සුපිරි දක්ශයෙක් අනිවාර්යයෙන් දීනවන්න ඕනී ...ඇහැට කදුලක් එන්න තරම් ගීතය තදින් ම දනුනා ..ප්‍රවීණයෙක් වගේ ❤️❤️❤️🌹🌹🌹
අශාන් සිංදු කියද්දි වචන මාරම පැහැදිලිව ඇහෙනවා ❤❤❤❤❤❤❤❤
හැමෝටම ගොඩාක් ස්තුති ගොඩාක් ආදරෙයි මේ වචන වලට ...මේ අදහස් වලට ..ඔයාලා තමා මගේ හයිය ... මගේ ගැම්ම..මේ කටහඩ තියනකන් ඔයාලට අහන්න ලස්සන සින්දු කියනවා....🩷🤍 හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි ...thanks hirustar hiru tv🩷🩷
🌺🌺🌺🌺
♥️ලස්සනයි ලස්සනයි. ලස්සනයි kuwait
Super bro
පුතා මම ලියපු සින්දු ටිකක් තියෙනවා පුතා ට එවන්න ද
Lassaniiiiiii godaaaaaaakkkk
කිරුළ කවුරු ගත්තත් මේ සීසන් එකේ ලස්සනම හඩ ඔයා අය්යේ.ඒකෙන් ඔයා දැනටමත් දිනල ඉවරයි.cover වලට ගැලපෙනම හඩ❤
අනිවාර්යයෙන්
❤❤
එයාට ග් ර්ල් පෙන් කෙනෙක් ඉන්නව බබා😂😂
❤❤❤
❤❤❤❤❤
මාරම නිස්කලංක බවක් දැනෙන්නේ වොයිස් එකේ❤
මේ හඩ ඇත්තටම වයිරල් වෙන හඩක් මාරම විදිහට දැනෙනවා ❤❤❤
මාරම ලස්සනයි 💜️ කීපාරක් ඇහුවද මතකනෑ මාරම ලස්සනයි ....හරිම ලස්සන කටහඩක් තියෙන්නේ අශාන් 💜️❤️💜️
Hirustar කිරුළ මෙයා දින්නෙ නැත්නම් වැඩක් නෑ ,මේ සීසන් එකේ ආසම වොයිස් එක මේක විතරමයි ❤❤❤ 🇬🇧
අනිවාර්යෙන්ම 🎉🎉❤🇮🇹
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් 💔💗💗
👍
❤
අම්මෝ රුවන් සර් ගේ ආශිර්වාදය මතින්ම හිරුස්ටර් වේවා.ලක් අබරේ දිදුලපු ගුවන් හමුදා රණවිරු වාණනි ඔබට අපිත් ආදරෙයි
අනේ මේ විශ් එක💗💗💗💗💗💗💗
@EDKEdirimuni හා බොරුද,ඒ හඩ බාවනාවක්.හරිම ලස්සනයි.
මෙයා තමයි මගේ හිරු star 🌟 ....❤❤❤❤❤
Mageth hirustar...🎉🎉🎉🎉
Aniwa
Mageth sahoo thithata sing karanawaa
Ow ane Meya dinanna ona❤
හරියට හරි
ජනතා පරමාධිපත්‍යය කොයි පැත්තට හිටගත්තත්.... අශාන් තමයි මේ සීසන් එකේ ඉන්න දක්ශම ගායන තරුව
👍👍👍
අනිවාර්යයෙන් 👌
අනිවාර්යයෙන් 👌
Agreed
හරියට හරි
එකෙන්ම වශී වුණා....❤
හරිම ලස්සනයි මල්ලි. මන් පුද්ගලිකව හරිම ආස ගීතයක්. ඒකට ඔයා වෙනම රහක් දුන්නා. Good Luck❤
නුවරට ඉන්න එකම ඉත්තා අශාන්...මේ පාර නුවරට කප් එක ගෙන්නේ...❤ අශාන් ඔයාට ජය පතනවා මේ ගමන ඉස්සරහටම යන්න..නිහතමානී වෙන්න..ඔයාව යම් තැනකට ගෙනයපු අයව අමතක කරන්න එපා...අශාන් කපු ගෙදර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්...❤
හරිම මිහිරියි..... උදේ හවස car එකේ යනකොට ඔයාගේ songs list එක දාගෙන thamai අපි වැඩවලට යන්නේ..... හරිම ලස්සනයි..... පරිස්සමින් අවසාන 4 දෙන වෙනකල් එන්න ලැබෙන්න කියලා wish කරනවා. 🥰
Api Australia වලින් 👍
මේ අහන පස් වෙනි පාර .. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ❤❤❤❤
ඇත්තටම හරිම ලයාන්විත කටහඬක් ඔබට පිහිටලා තියෙන්නේ.Hiru star වෙන්න කියා හදවතින්ම සුබ පතනවා!
❤ රණ හන්සියේ අම්මො ඒ වොයිස් එක නම් පට්ට
අහපු වාර ගනන මතක නැ බන් සද්දෙට දාගෙන පට්ට චිල් මේක
උබ දිනන්නම ඕන ජීවිතේ මියුසික් ❤️
සීසන් 3 එකේ සහන් ප්‍රබුද්ධගෙ වගේම හිත නිවන කටහඬක් බුදු සරණයි පුතේ
අනිවාර්යෙන්ම ❤️❤️
අනේ පුතේ අපි ඉස්සර හරි ආසාවෙන් අහපු සින්දුව ක්
මම මේ පුතා ගේ හඩින් මේක අහනවා අහනවා එපා වෙන්නේ නම් නෑ පුතා ට බුදුසරණයි!
අශාන් අයියෙ ඒ වොයිස් එක සුපර්...නියමයි මාරම ලස්සනට ගායනා කරා..රුවන් සර් කිව්වා වගෙ සින්දු 100 උනත් අහන්න පුලුවන්..බාවනාවක් වගෙ ඒ වොයිස් එක ..congratulations .ජය වේවා අයියෙ ❤❤
ඔයාට තියෙනව වෙනම ගායන අර්ථකථනයක්. එය ඔබට ලැබුණු සුවිශේෂ හැකියාවක් great job මම හිතන්නේ ඔබ තමයි මෙවර කිරුලේ හිමිකරු. 😊🧡
විජයබන්ඩාර වැලිතුඩුවට පස්සෙ අශාන් කපුගෙදරගෙ හඩින් තමයි මම මේ සිංදුව ලස්සනටම ඇහුවේ..මොහු ඉන්නම ඕන අවසන් 3 දෙනා අතරට..වගේම සුපර්ස්ටාර්...❤🎉❤🎉
අද තමා හිරුස්ටර්‍ර් එකේ සුපිරිම සින්දුව ඇහුවෙ
ඒ සින්දුව ආයා කියලා වැඩක් නෑ සුපිරි ඈ❤❤❤
අශාන් ඔයා සුපිරි දක්ෂයෙක්.. මං කමෙන්ට් දානවා අඩුයි වීඩියෝ වලට.. ඒත් ඔයාගේ හැකියාව අගය කල යතුමයි.. ඔයාගේ චරිතෙන් මාත් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා.. පතොක් ගස් වලත් ලස්සන මල් පිපෙන කාලයක් එනවා.. අමාරු කාල හැමදාම තියෙන්නේ නෑ... ඊයේ සින්දුව සුපිරි. ඔයා තමයි හිරු ස්ටාර් මේ පාර... ☀️👑
මගෙ නුවර මගෙ ඉස්කෝලේ මෙච්චර ලස්සන හඩක් භාවනාවක් අශීවාදයක් ව් කිරුල ලැබේවා
පට්ටම ලස්සන කටහඩක්. . හිත නිවන කටහඩක්. . 🎉🎉🎉❤
වැඩ්ඩෙක්❤
මීට වඩා වෙන මොනවාද රත්තරං මල්ලියේ..රස ගලන ගායනයක්...හදවතේ වේදනාවක් පිට කරනවා වගේ හැඟීමක්..❤❤❤❤
සදපළුවෙන් වැඩිය කුමාරයා❤❤❤ හිරුස්ටර් අනිවා ඔයා🎉 වෙනස් හදවතට දැනෙනෙ එකම කටහඬ උබෙි❤🎉 ආදරෙයි ❤🎉 ජයවෙිවා🎉❤
මට විතරක් කදුලක් ආයෙ හරි ම ලස්සනයි ජය වෙවා ආදරෙයි මගේ රත්තරන් පුතුනෙ❤❤❤❤❤❤
අනේ පිස්සු හැදෙනවා ❤❤❤❤
Wooow wooow wooow හිත නිවන කටහඬක් මචෝ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. උඹට ජය මගේ සහෝදරයා ❤❤
එපා වෙන්නෙ නෑනෙ කොච්චර ඇහුවත් 👌👌👌❤️❤️❤️
සිය පාරක් විතර බැලුවා
❤
ඇත්තටම ඔබේ මව කීවා වගේම ඔබ ආදරනීයයි සිං කරන විදිය බලන් ඉන්න හරිම ආසයි
ඔයාට ජයෙන් ජය හිරුස්ටාර් කිරුල නුවරට අරන් යන්න ඔයාට දළදා සමිදු පිහිටයි මල්ලි 🥺❤
මේ සිංදුව කි සැරයක් ඇහුවද කියලා මතක නැති තරම් අයියේ....සුපිරි....me sare hirustar oya thamai....❤❤❤
ඇත්තටම මාර Feel වෙන කටහඩක්..❤️
කිපාරක් අැහුවාද කියලා මතක නැහ් එ තරමිම ලස්සනයි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මගේ ජීවිතේට මේ ගීතය දහස් වතාවක් අහලා ඇති, ashan ඔබ ගැයු මේ ගීතයත් විසිවතාවකට වඩා ඇහුවා,,මට ලස්සනටම ඇහුනේ ඔබෙන් ඔබ මේ ගීතය පුරා හැම ලයින් එකක්ම අති විශිෂ්ඨව ගැහුවා❤ ඒක විෂ්මිතයි ඔබ මේ ගීතයෙන්ම හිරු ස්ටාර් වෙලා ඉවරයි, ඒක පුදුමාකාර ගායනයක්,, මේ ඉන්න හැමෝම දක්ෂ දරුවෝ හැමදෙනාටම හොද සාර්ථක සංගීත ගමනක් යන්න ලැබේවා, ashaaaan මේ ගීතය මම හැමදාම අහයි ඔබට සදා ජය❤❤❤❤👏👏👏👏👏👏👏
ඔයාගෙ සිංදුව අහනවා අහනවා ඉවරයක් නෑ. ඒ තරම් ලස්සනට ගායනා කළා.. අනිවාර්යයෙන් ඔයා hiru star වෙන්නම ඕනා.. ඒ වගේ අම්මෙක් තාත්තෙක් නංගියෙක් ලබපු ඔයා ගොඩාක් වාසනාවන්තයි ❤
සිය පාරක් ඇහුවා ❤❤ marama ලස්සනයි ....❤❤
මේ කටහඩින් කියන ඕනම සිංදුවක් ලස්සනයි ❤️
Your are correct ❤
මේ පාර hiru star ❤❤
කටහඬ භාවනාවක් වගේ.
අහන්න අහන්න ආසයි.
ජයවේවා !!!!!
ඔයා තමා හොඳම කෙනා🎉
කවුරු කිරුළ ගත්තත් ඔයා දිනලා ඉවරයි.හිරුස්ටා බලන්නෙ ඔය හඬ නිසා.අවසන් වටයේදීත් ඔයාගෙන් ලස්සන සිංදුවක් අහන්න බලන් ඉන්නවා🎉
සුභ පැතුම් 🎉🎉🎉
ගයපු හැම sinduwama hit වුණා !! Congratulations Ashan ❤❤❤
මේ කටහඩ බාවනාවක්🥺 අයියේ ඇත්තමයි පෙර පිනට පහල වු ලස්සන කටහඩක්❤ මේ සින්දුව හරිම නිස්කලංක හදවතට දැනෙන සින්දුවක් ❤ඔයා ඒක හරියටම කලා අයියේ❤ හැමෝටම සින්දු කියන්න පුලුවන් උනාට හදවතට ගයන්න හැමෝටම බෑ..ඔයා හදවතටම ගයනවා❤සුපිරි..ජේසු පිහිටයි ඔයාට 😊
මෙච්චර දවසක් බලලා මෙයා හරියටම සින්ග් කරන එක අහුනේ ඊයේ...හරිම ලස්සනයි .ඒ ගීතයට තිබ්බ ආදරේ තව වැඩි උනා....ජයම වේවා...❤❤❤❤
මෙයා සිංග් කරපු හැම සෝන්ග් එකක්ම හරියටම සින්ග් කරනව. මේක විතරක් නෙවෙයි
හිත නිවන පුදුමාකාර කටහඬක්...කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ...ඔයාට ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා..බුදුසරණයි මල්ලි .....
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි ❤️❤️❤️
ලස්සනයි මල්ලි ඔයානම් අවසන් මහා තරගේ ඉන්නම ඕන කෙනෙක් බුදුසරණයි
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බ්‍රෝ..👌නුවර ගැම්ම.....හිරුස්ටාර් තමයි ඉතින් ❤
මේක නම් පිස්සුවක් අප්පා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හැබැයි 😊❤
Trending wenna onii meka aniwaryen ❤🎉
අශාන් මල්ලී සුපිරි අදත් ගුඩ්ලක් ❤👉🇰🇷
අශාන්ගෙ ගායනය සිය පාරක් විතර ඇහුවා.මේ කටහඩින් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤❤❤අනිවාරයෙන් හිරු ස්ටා
ඔයගේ තාත්තාත් තාලෙට ලස්සනට නටනවා බුදුසරණයි 🙏🏻
මහනුවරට මෙපාර cup eka❤❤❤
අශාන්ව දෙපයින් නැගිට්ටවන්න වෙහෙස වූ hiru star එකෙන් කලින් කැපුන යාලුවාටත් ප්‍රණාම කරන්න ඕන. එයා නොහිටින්න අශාන්ට මේ තත්වෙට එන්න බෑ... එහෙම නොවුනානම් මේ වගේ දක්ශයෙක් හොයාගන්න බැරිවෙයි❤❤
ඇත්තටම යූ ටියුබ් එකේ සර්ච්බාර් එකේ හැමදාම ටයිප් වෙන ප්ලේ ලිස්ට් එක ASHAN KAPUGEDARA පපුවටම දෙනවා කොල්ලෝ ඒවා පට්ට❤ දිනන්නම ඕන එකා
හිත නිවන හඩක්.. භාවනාවක් වගේ.අප්පච්චිගෙ සතුට දකිද්දි ඇස් වලට කදුලු ආවා. Good luck brother 😊
හඩක් නෙවෙයි භාවනාවක්...සුපිරිම සුපිරියි ❤️❤️❤️
මම නම් බලන්නේ නෑ හිරුස්ටාර් අද ඉඳන් බලන්න තීරණය කරා
මේ හඬට සාධාරණයක් විය යුතුමයි❤️ ජය වේවා මල්ලී හරිම ලස්සනයි ගායනය ආයේ ආයේ අහන්න හිතෙන මැජික් වොයිස් එකක් ඒක😇
isanka
මෙි සීසන් එකෙන්ම අසාන්ගේ සින්දු විතරයි අහන්නේ❤️
අනේ 🥺 ඒ අප්පච්චී ගේ සතුට❤ මාර ලස්සනයි පට්ට... ජයම වේවා..
මේ ගීයේ මුල් අයිති කරු විජය බණ්ඩාර වැලිතුඩුව අද අශාන් කියන තැන හිටියනම් අහුත් පට්ට සතුටු වෙයි.ඒ තරම් ලස්සනට කියනවා.අනිවාර්යයෙන්ම මේ පාර කිරුල හිමිවිය යුත්තේ අශාන්ට මොකද ඔහු මේ පාර හිරු star පටන් ගැන්මේ සිට මේ දක්කවා හොදටම sing කරේ අශාන් තමයි තෙරුවන් සරණයි අශාන් මල්ලී ජයෙන් ජයම වේවා
ජයම වේවා! ❤️ පට්ට ලස්සනයි.අංග සම්පූර්ණයි... කොහොමත් උඹ නම් තාරකාවක් රටට...සදා දිදුලන්න ලැබේවා..!ආදරෙයි..❤
ඔයා තමයි නියම හිරු ස්ටාර් 😍 ඇස් වලට කඳුලු එන්න තරම් ලස්සනට ගායනා කලා දෙතුන් පාරකට වඩා බැලුවා. හරිම perfect singing තියෙන්නෙ ඔයාගෙ. හදවතින්ම සුභ පතනවා නිහතමානී ගායනයට ඉදිරියටම යන්න ජයෙන් ජය 🩷🩷
කවුරැ හිරැස්ටාර් උනත් මල්ලි ඔයා දිනලා ඉවරයි.පරිස්සමෙන් කල්පනාවෙන් මෙ ගමන යන්න මල්ලියෝ
ඒ කටහඬ භාවනාවක්..මල්ලි ඔයාට සංගීත ක්ෂේත්‍රයේ ඉහලටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි...
ඇත්තටම ලස්සනයි සුබ අනාගතයක් ඔයා තමයි hiru star
පුතේ ඔයා ලස්සනට සින්දුව ගායනා කරා අපි තරුණ කාලේ රස විදපු ලස්සනම සින්දුවක් පුතේ මේ සැරේ කිරුල නුවරට පුතේ ඔයාට දළදා හාමුදුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
මටනම් මේ සීසන් 4ම ලස්සනම කට හඩ බුදුසරණයි 🙏🏻හිරු hiru star ඔයා තමයි මල්ලි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Subathi❤
Chamod❤
Ashan❤
Rukshan❤
නියමයි කපුවා...🤩🤩🤩🤩 දිනන්න ඔනේ සහෝදරයා ..අනිවාර්යයෙන් ....🤩🤩
Mn me 5 වෙනි පාරට අහන්නේ අශාන් aiya ගෙ song එක, මාරම ආදරණීය යි, ලස්සන යි. ❤️ 😍👌චන්දන ලියනාරච්චි මහත්මයා ව mathak වෙනවා,ඔයා එ ඉස්සර කාලේ ඔය වගේ ආදරණීය ගීත කියපු set එකේ ම එකතුව ක් වගේ, 🌹 සඳ කුමාරි mage මනාලි song එක කියන්නකෝ පුළුවන් නම්. 😍අවසන් 4 දෙනාට එන්න ඕන ඔයා,💐 chamod, රුක්ෂාන්, ඔයා, shiwantha එයි කියලා හිතෙනවා final wenkl. 👌👌👌
සුපිරියි👍"". ගායනයේ මිහිර උපරිම විදින්න දුන්නු හැඩතලය" හරි මිහිරියි,, 🎉
කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි ❤❤ආදරෙයි
ඇත්තටම ඔයාගේ කටහඬ භාවනාව ඔයා තමයි මේ සීසන් එකේ අනිවාර්යෙන්ම හිරිස්ටර් මේ කටහඬ පරිස්සම් කරගන්න ඔයාට ජයම ජය
හැබැවින්ම ලස්සනයි කනට මිහිරි හදවතට දැනෙන ගායනයක්
ඇත්තටම ගෝඩාක් ලස්සනයි ❤❤ painall inna one kollek❤❤❤
අරයා මෙයා ගැන ගොඩක් කට්ටිය කතා කලා... හැබැයි කිසි දැගලිල්ලක් නැතුව රියලිටි වල ෆ්‍රෙමස් නොවිච්ච සුපිරි නම්බර් සෙට් එකක් ගහලා මිනිස්සුන්ගෙ හදවතටම කතා කලේ අශාන් විතරයී. අනික මේ වෙනකන් එකම කෙනාගෙ නෙමෙයි විවිද ගායකයින්ගෙ අපිට නිතර ඇහෙන්නැති සුපිරි සිංදු සෙට් එකක් ආපහු රෙකෝඩ් කරලා අහන්න දුන්න වගේ.... සුපිරී බං.. උබ ප්‍රින්ස්ලා වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන❤️ රැල්ලට හැදෙන සිංදුවලින් මිදිලා මේ වගේ පරන තාලෙට සිංදු ටිකක් කරපං මිනිස්සු මැරෙනකන් උබව මතක තියාගයී.. ආදරෙයි...💪💪💪 ෆයිනල් හිටියෙ නැත්තම් ඉතිං හිරු ඔයා ගැන කතා කරලත් වැඩක් නෑ.. පේනවනෙ මිනිස්සුන්ගෙ ආදරේ කොල්ලට
එ තාත්තා ගෙ සතුට ❤❤ ජයවෙවා මචන් slaf api ubat ❤❤❤
මේ තරගයේ මෙතෙක් ඇහුන හොදම ගීතය මේ
පිස්සු හැදෙන වොයිස් එක බ්‍රෝ.. මේ සීසන් එකේ ඔයාගෙ සුපිරිම ගායනය තමයි මේක. ෆයිනල් එකේ ඔයා ඉඳියි අනිවාර්‍යෙන්ම ❤️🙏
කොච්චර බැලුවත් එපා වෙන්නෙනෑ කොච්චර ඇහුවත් හිතට මදී බුදු සරනයි ❤
ඔයා හරිම දක්ෂයි මල්ලි.. ඉදිරියටම යන්න සුභ pathanawa...😊😊😊😊😊
සුපිරි කියන්නේ සුපිරිම සුපිරි ❤❤❤❤ ඊලග වටයේදී කුමාරසිරි පතිරණ මහත්මයගේ එකක් කියන්න
හිරු ස්ටාර් මේ පාර ඔබ තමයි , ඔබේ මුල් ගායනයේ සිට අපි බලනවා.
ඔබේ හඩට තැනක් ලැබිය යුතුයි සොයුර.❤💪
හරියට හරි
මල්ලී ඔයා සිංදුව කියද්දි මට aduna ජේසු පිහිටයි හුඟක් කාලෙකට පස්සෙ සිංදුවක් ලස්සනට ඇහුවා සුබ පැතුම් මල්ලී ❤❤❤❤❤
හරිම ලස්සනයි ඡයම වේවා ඔබට
Well Done Ashan !! දිනන එක දිනන්න ඕන ආයේ ලොවෙත් nethi වෙන්න ❤❤❤
සුපිරිම කටහඬක් සහෝ අවසන් වටයටත් යමු ❤
ආයේ ආයේ අහන්න හිතෙන ලස්සන හඩක් අශාන්ට❤ තියෙන්නේ
මෙයා මේ පාර hiru star උනේ නැත්නම් වැඩක් නෑ good luck brother
❤ ❤❤හරිම ලස්සන ගායනයක්
සුබ පැතුම්