Oba Nathi Me Ra Pura - ඔබ නැති මේ රෑ පුරා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 24 🌟🔥

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 355

  • @ashankapugedara4358
    @ashankapugedara4358 2 месяца назад +366

    මං වෙනුවෙන් වෝට් කරපු මගෙ ආදරණීයන් හැමෝටම ගොඩක් ස්තුති .ගොඩක් ආදරෙයි ❤❤ඉතින් ඊලග වටයෙන් හමුවෙමු ලස්සන සින්දුවකින් ....හැමෝටම සදා ජයම පතනවා....! මේ හැම වචනයකටම ගොඩක් ස්තූති...!!!

    • @ThiliniJayawardena-i2l
      @ThiliniJayawardena-i2l 2 месяца назад +13

      අශාන් ඔයා මේ ගීතය ගායනා කරාට පස්සෙ මුල් ගීතය ඇහුවා ආයෙම වතාවක්.
      ඇත්තටම කීවතාවක් ඇහුවද කියලා මතක නෑ ඔයාගේ ගායනය. ❤❤ හරිම ලස්සනයි 💐💐
      ජව වේවා ඉදිරියටම යන්න. 💐💐🥰❤️

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna 2 месяца назад +6

      ලස්සන කටහඩ❤හැමදාම රටින් පිට ඉන්න අපේ වොටි එක ඔයාට❤

    • @wesseewessee-jy9ju
      @wesseewessee-jy9ju 2 месяца назад +4

      අපි 👍 vote කලා....අපි මාතර

    • @SSumedha
      @SSumedha 2 месяца назад +6

      ලස්සනයි අය්යෙ ❤

    • @sayurinimsara-f9h
      @sayurinimsara-f9h 2 месяца назад +4

      ගොඩාක් ලස්සනයි අශාන් අයියේ ❤️❤️❤️

  • @asangikamadhurangani6789
    @asangikamadhurangani6789 Месяц назад +107

    රණ හංසියේ අහල කියපු සිංදු ඔක්කොම ඇහුවා...හරිම ලස්සන හඩක්...💐

  • @LakminiNadeeka-jo9kx
    @LakminiNadeeka-jo9kx Месяц назад +14

    ඔයා තමයි හිරැ ස්ටාර් කිරැල ගන්න ඕනි මල්ලි ..ඔයාට තෙරැවන් සරනයි මල්ලි ...ඔයා අපේ හදවත් දිනිගෙන ඉවරයි මල්ලි

  • @Ishaniasanka
    @Ishaniasanka 2 месяца назад +43

    ඇත්තටම ඵ් කටහඬ භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් ඇති වෙන්නැ.තරගයේ ඉදිරියටම යන්න හදවතින් සුභ පතනවා.බුදුසරණයි මල්ලි .......

  • @sampaththalgahagoda348
    @sampaththalgahagoda348 2 месяца назад +31

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති ලස්සන කට හඩක්❤

  • @isankaprasadiKankanamgamage
    @isankaprasadiKankanamgamage Месяц назад +20

    හිරු ස්ටාර් ඔයාම තමා අනිවාර්යෙන්ම.

  • @NaviyaOnline1
    @NaviyaOnline1 2 месяца назад +29

    ආශාන් අයියෙ ඔයාගෙ කටහඬ නම් පිස්සුවක් තමයි අයියෙ ..ඔහොම යමු ඉස්සරහට හැමදාම ඉන්නව අයියෙ ඔයත් එක්ක..පලමු වටයෙ ඉදලා ඔක්කොම සිංදු මාරම ලස්සනයි ..අද ගායනයට උනුසුම් සුබ පැතුම් අයියෙ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

  • @milroyleonard8106
    @milroyleonard8106 2 месяца назад +24

    මම එකෙන්ම කියනවා අශාන් තමයි හිරු ස්ටාර්...දවසට 5 වතාවක් වත් අහනවා මාරම වොයිස් එක..ඔට්ටුවක් දාමුද....

    • @ChaminiWeerasuriya
      @ChaminiWeerasuriya 10 дней назад

      @@milroyleonard8106 අර මොංගල් අමල් මොනව කරන්න ඉන්නවද මම දන්නෙ නෑ

  • @anushakushani-bq3is
    @anushakushani-bq3is Месяц назад +6

    හරිම ලස්සනයි.මම ආසම තරුව ඔයා මල්ලි.ඔයා නිහතමානී කම හැමදාම තියාගෙන ඔයාගේ ගමන ලස්සනට යන්න .ඔයා තමයි අපේ තරුව බුදු සරණයි.

  • @AkashIsuranga
    @AkashIsuranga Месяц назад +10

    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
    සඳ වැළපී එ් නිසාදෝ දුක මට කීවා
    දුක දැනිලා මසිත හඬලා මා හීන ගොළුවී ගියා
    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
    ඔබ කී කතා දෙසවන් පුරා ඇසුනා මෙදා රිදවා
    පැතුම් පාරවා //
    සිත බිඳිලා සෙනෙහෙ මැකිලා රෑ පුරා සිත මගේ
    ඔබ නිසයි වැළපුණේ කුමරියේ
    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා
    පෙම් ගී ගයා සතුටින් එදා උන්නා සදා හැර මා
    නොයමි කී නිසා //
    මා හැරදා නමුදු ගියදා වේදනා මට ලොවේ
    ඔබ නිසයි හිමි වුණේ ජීවිතේ
    ඔබ නැති මේ රෑ පුරා.....

  • @chethanaperera7269
    @chethanaperera7269 2 месяца назад +21

    මොහු සැබෑ දක්ෂයෙක්..මොහු තමා හිරු ස්ටාර් විය යුත්තේ...හැබැයි හිරු එකේ මතේ තමා සිදු වෙන්නේ..හැබැයි මොහුට අසාධාරණයක් කරන්න එපා...❤

    • @DananjayasampathSri
      @DananjayasampathSri 2 дня назад

      අනිවාර්යයෙන්ම තරුව නම් තරුව අශාන් තාම

  • @sndfamily5831
    @sndfamily5831 21 день назад +3

    මේක සාධාරණ තරංගයක් නම් අශාන් තමයි හිරුස්ටාර් වෙන්න ඕන ❤
    දක්ෂතාවය, නිහතමානීකම, අහිංසකකම හැමදේම තියෙන සුපිරි කොල්ලෙක් ❤

  • @nilanisuramyalatha9291
    @nilanisuramyalatha9291 Месяц назад +34

    රණහංසි⁣ ගෙන් පස්සෙ සින්දු සේරම බැලුවා

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 2 месяца назад +14

    ❤️ ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුණා ❤️

  • @gimhanikavindaya-c3b
    @gimhanikavindaya-c3b Месяц назад +4

    රණ හංසියේ song eka nm patta...Ape thaththage wede eeka ahanwa...Ashan Kapugedrata godak sthuuthiyi ee wage lassana sindu kiwwata...Issrahatath lassna sindu godak thoragena kiyanna...🙂💗

  • @janakapriyantha6203
    @janakapriyantha6203 Месяц назад +5

    අශාන් මල්ලී නියමයී❤ පිස්සු හඬක්❤️❤️❤️

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 2 месяца назад +12

    🌹ආදරණීය ගායනයක් හරිම ලස්සනයි හදවතින්ම උණුසුම් සුබ පැතුම් එක්කරමි 🌹❤️❤️🤗 ඒ ගායනය අමුතුම ලස්සනක් තියෙනවා ❤️

  • @sehaschaathurya953
    @sehaschaathurya953 Месяц назад +4

    හරිම ලස්සනයි මල්ලි.ඉදිරියටම යන්න. ඔය හඩට බුදු සරණයි.

  • @thilakabh4565
    @thilakabh4565 2 месяца назад +25

    අද අශාන් තමයි හොදට ම ගායනා කලා

  • @thilakabh4565
    @thilakabh4565 2 месяца назад +37

    ආශාන්ගේ හඩ හරිම ප්‍රබලයි

  • @thushanithushanipattiniya6657
    @thushanithushanipattiniya6657 Месяц назад +3

    Harima lassanai oya tamai ape hiru ⭐⭐⭐⭐⭐⭐⭐⭐❤

  • @Vikum.Shiwantha
    @Vikum.Shiwantha 2 месяца назад +70

    මුල් ගායකය අතුල අධිකාරිව අමතක උනා ..වෙනස්ම රහක්...❤

  • @DeepiKumari-r1u
    @DeepiKumari-r1u 2 месяца назад +5

    ගොඩාක් ලස්සනයි අයියා....... ඔයාට පුලුවන් ❤❤❤❤❤❤❤❤බුදු සරනයි

  • @udanirathnayake9189
    @udanirathnayake9189 Месяц назад +20

    රණ හංසියේ එකෙන් පස්සෙ එයාට පිස්සු වැටුන මං 😘

  • @fnfsong40
    @fnfsong40 Месяц назад +6

    Hiru star season 4 Best Singer ASHAN KAPUGEDARA ❤❤❤

  • @Sachintha24567
    @Sachintha24567 Месяц назад +4

    ඇබ්බැහියක් ❤

  • @MinudiThihasna
    @MinudiThihasna 2 месяца назад +15

    නුවර ගැම්ම ආදරණියම හඬ හිරැස්ටා සුබ පැතුම් අයියේ ❤

  • @KwanNeranjana
    @KwanNeranjana Месяц назад +3

    බුදු සරනයි මල්ලි...ඉදිරියටම යන්න වාසනාව උදා වේවා..

  • @prabathchamara8729
    @prabathchamara8729 2 месяца назад +14

    Hart attack seen ekak දැනුණේ mata විතරයි d ❤❤❤❤❤
    ජයෙන් ජය නියතයි ...

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 месяца назад +8

    මාරම ලස්සනයි oll the best bro ❤❤❤❤❤🇦🇪🇱🇰

  • @ShammiNidarsha-xt7rz
    @ShammiNidarsha-xt7rz 27 дней назад +3

    අනේ මම මේක කී පාරක්නම් අහන්න ඇතිද❤❤❤❤❤❤❤

  • @ashanilangi7734
    @ashanilangi7734 Месяц назад +4

    රන හන්සියෙ සින්දුවෙන් පස්සෙ ඔයාගෙ නම හොයගෙන ආවේ ❤❤❤❤❤

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 11 дней назад +1

    Kirula ganna obata hakiwrwa obata jayama wewa👌👌👌👍👍👍👍👍

  • @ShermilaWanasinghe
    @ShermilaWanasinghe 2 месяца назад +17

    මගෙනම් Hiru star අශාන් ඹයා

  • @surassij9498
    @surassij9498 2 месяца назад +9

    කියපු හැම සිංදුවම සුපිරි ❤

  • @lakshinitharika9166
    @lakshinitharika9166 Месяц назад +4

    ලස්සන වොඉස් එකක්. සුබ පෙතුම් 😊

  • @manelpedige1775
    @manelpedige1775 2 месяца назад +7

    හොඳයි ලස්සනයි 💯💯🔥🔥🔥🔥❤️❤️❤️❤️💞💞💞💞

  • @uthpalapubudumali1512
    @uthpalapubudumali1512 Месяц назад +3

    නියමයි.මාර කටහඩ ඒකනම් බාවනාවක්

  • @manujaharshani124
    @manujaharshani124 19 дней назад +1

    දළඳා සමිදු පිහිටයි....ඒ හඬ සදාකල් දිනේවා.....👍👍♥️♥️

  • @shamanikaushalya2786
    @shamanikaushalya2786 Месяц назад +3

    කවුරු දින්නත් ඔයා තමා මගෙ hirustar❤

  • @NethuFernando-sd3yc
    @NethuFernando-sd3yc 2 месяца назад +9

    හරිම ලස්සනයි ❤ ඉදිරියට යන්න සුබපතනවා !!

  • @nirashabogahawatta2356
    @nirashabogahawatta2356 Месяц назад +2

    මගේ හිරු star.
    ❤ කපූ...

  • @niroshaudayangani5399
    @niroshaudayangani5399 2 месяца назад +8

    හරිම ලස්සනයි ❤❤❤

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 2 месяца назад +5

    Lassanai Putha Katahada mama harima Kamathey subapathanawa oyata

  • @HimanthaSenadeera
    @HimanthaSenadeera Месяц назад +2

    සුපිරි .... ලස්සන හඩක්❤

  • @Suriyarachchi
    @Suriyarachchi 2 месяца назад +8

    ❤❤❤❤සූපිරිම

  • @dukavlogs-6837
    @dukavlogs-6837 2 месяца назад +10

    පට්ටම 💟😇

  • @sudu-lc4ii
    @sudu-lc4ii День назад

    Oba නැති ra පුරා song aka marama ලස්සනයි me song 100para thama අහන්නෙ dinna ona ashan

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 2 месяца назад +12

    Ade me katahada ekenma pissuwak... Wenama rahak tiyenne... eka parak ahuwama aye ahanna hithe a song eka miminenawa.... me para hiru star wenna kiyala wish karanawa...

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 День назад

    දක්ෂයි පුතේ ඔයා..පරිස්සමට හැම දෙයක්ම කරන්න...ජය වේවා...

  • @ChathuraLakshitha-p7t
    @ChathuraLakshitha-p7t 15 часов назад

    Ashange supirima eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Travelworld510
    @Travelworld510 2 месяца назад +7

    Thawea lassena sindu Thora gannea athmaliyenaga sinduwak hodea naddea oyage katehadin...❤❤

  • @SampathDasanayaka-sv3kg
    @SampathDasanayaka-sv3kg Месяц назад +3

    Me para හිරු star මොහු

  • @NiluNilu-j7d
    @NiluNilu-j7d Месяц назад +2

    Jayawewa ashan❤❤❤❤

  • @NadekaSir
    @NadekaSir 2 месяца назад +5

    Good luck god bless you ashan malli

  • @thusharipushpika
    @thusharipushpika Месяц назад +2

    Marama lasshani katahada❤

  • @nadeeshasurangi1336
    @nadeeshasurangi1336 2 месяца назад +3

    හරිම ලස්සනයි ඉදිරියටම යන්න පුලුවන් 👍👍

  • @raviravindra889
    @raviravindra889 2 месяца назад +5

    Shivantha dakshai namuth ada ohuge gaayanayan nam echchara sarthaka nathi bawak danuna.Ashan obata jaya idiriyata yanna putha❤

  • @sanathchandara5030
    @sanathchandara5030 7 дней назад +1

    Perfectly Done.

  • @uditharangana3138
    @uditharangana3138 2 месяца назад +3

    එල එල ජයවේවා ❤

  • @prabashsandaruwan366
    @prabashsandaruwan366 2 месяца назад +7

    Asama denna....❤

  • @Nadee212
    @Nadee212 2 месяца назад +5

    Godak ලස්සනයි ❤

  • @gihanravindu1312
    @gihanravindu1312 6 дней назад +1

    අපි අශාන් කපුගෙදරට ❤

  • @pradeepchandana4931
    @pradeepchandana4931 28 дней назад +2

    නියමයි වොයිස් එක

  • @IndunilR
    @IndunilR 3 дня назад

    අශාන් කියන සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ ඇයි බොල😂

  • @NadishRoshan
    @NadishRoshan 2 месяца назад +2

    Aiyh Mona sinduwa kiuwath lassanai ❤❤❤❤

  • @niroshavirajani-kv7ny
    @niroshavirajani-kv7ny 2 месяца назад +4

    Ashan aiya supiri

  • @saleethnilufa277
    @saleethnilufa277 23 дня назад +1

    හරිම ලස්සන හඩක්

  • @KaushalyaSubashini-u7u
    @KaushalyaSubashini-u7u 13 дней назад

    Oya tama may para hiru star.❤❤❤❤❤❤❤❤

  • @WasanthiSamanlatha-y6t
    @WasanthiSamanlatha-y6t 2 месяца назад +3

    ❤lassanai aiya.oya thama hiru star

  • @ikramseedin9529
    @ikramseedin9529 2 месяца назад +3

    Thani swara madyasara gabadawak oya kollo…❤❤❤ mehema rahata gayala apiwa senessuwata bohoma sthuthiii❤❤❤.

  • @ChinthaWeerasinghe
    @ChinthaWeerasinghe Месяц назад +1

    Ashaan❤❤❤❤

  • @harithemalka6683
    @harithemalka6683 2 месяца назад +2

    Final ennama one katahadak ♥️👌

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 11 дней назад

    ලස්සනයි....ලස්සනයි....ලස්සනයි.....

  • @Track_games1678
    @Track_games1678 2 месяца назад +5

    මරු❤

  • @manjulavijithapura
    @manjulavijithapura 2 месяца назад +5

    ඔයාගෙ කටහඬ නම් පිස්සුවක්.

  • @sanjeewaweerasingha6256
    @sanjeewaweerasingha6256 Месяц назад +1

    ගොඩක් ලස්සනයි ..හැබැයි ai එකම පදය deparak කියන්නේ

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 13 часов назад

    සිරාවටම හිරු තරුව❤❤❤❤

  • @navodashan7041
    @navodashan7041 2 месяца назад +6

    Hiru star❤

  • @Nadeeshani-r2f
    @Nadeeshani-r2f 2 месяца назад +4

    Kochchara ehuwath epawenne sinduwa lassanai

  • @DiasCreations476
    @DiasCreations476 2 месяца назад +4

    My support is for you till the final ❤. You have to be the winner this season ❤

  • @dhammikabandara7172
    @dhammikabandara7172 2 месяца назад +2

    ලස්සනයි මල්ලි

  • @DilaniWijesiri
    @DilaniWijesiri 5 дней назад

    අවසන් තරගේ දවසෙත් මේකම ගයන්න අශාන්.හිරු කිරුළ මේ පාර සෙංකඩ ගලපුරවරයට රැගෙන එන්න ශක්තිය ලැබේවා!

  • @SampathKumara-tz6ly
    @SampathKumara-tz6ly 2 месяца назад +4

    ලස්සනයි

  • @DammiMalka
    @DammiMalka 2 месяца назад +3

    All the best malli ❤️❤️❤️❤️

  • @kavindu5475
    @kavindu5475 2 месяца назад +2

    නියමයි අයියේ ❤🎉

  • @SujaniWeerasooriya
    @SujaniWeerasooriya 12 дней назад

    හරිම ලස්සනයි.

  • @SamithSamith-e1k
    @SamithSamith-e1k 2 месяца назад +2

    Lassanayi aththatama supiri❤

  • @DahamiSakda
    @DahamiSakda Месяц назад

    Oba thamai hiruster monatharam ahauwath athi wenna jaya wewa sahodaraya bs

  • @ChandrikaChandrika-yp1sw
    @ChandrikaChandrika-yp1sw Месяц назад

    Harima lassanaeputha oyata katahada parissam karaganna putha oyata tharuwan saranai

  • @NadeeshaDarshani-b8o
    @NadeeshaDarshani-b8o 2 месяца назад +4

    Harima lassani

  • @NlSHANBUDDHlKA
    @NlSHANBUDDHlKA 24 дня назад

    Maru aiya budu saranai

  • @sachinhettiarachchi4123
    @sachinhettiarachchi4123 Месяц назад

    Jaya wewa.hiru star wenw.aniwrenma.dwsa mtka thiy gnna.❤

  • @aksha9671
    @aksha9671 2 месяца назад +5

    😍❤️🥰🔥

  • @NiroshanPradeep-o7c
    @NiroshanPradeep-o7c Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤ adara niya hadak ...........................

  • @padmaraja.a2012
    @padmaraja.a2012 2 месяца назад +2

    බුදු. සරණයි. පුතා. මමත් නුවර🙏🙏🙏🙏🙏🙏

  • @ruthwhite5283
    @ruthwhite5283 Месяц назад +1

    Ashan oyage rana hansiye geethaya ahala oya sing karapu anith songs okkoma ahuwa.ranahansiye geethsys nm marama marai .oyage hada maraaai...aduna godak..

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 Месяц назад

    Harima lassanai puthe katahada parissamkereganna

  • @BimashaMinsara-fn7og
    @BimashaMinsara-fn7og 2 месяца назад +3

    Supiri 😊😊😊

  • @VijesinhaAsankachamara
    @VijesinhaAsankachamara Месяц назад +1

    Oya tmai hiru star