සත් මහලින් බැස එන්නම් | Sath Mahalin Basa Ennam - Nirosha Virajin & Athula Adhikari with

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 294

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 2 года назад +92

    දේව දායාදයක් මේ කටහඬ නම් නිරෝෂා.. අතුලගේ හඬ සංයෝජනය කදිමට ගැලපෙනවා

  • @arunap87
    @arunap87 3 года назад +121

    සත් මහලින් බැස එන්නම්
    ඔබ මා පිළිගන්නවනම්
    ආදරයේ පියගැටපෙල පාර කියාවී
    මහ පොළොවට පිළිගන්නම්
    සිටුසැප හැර එනවානම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී
    සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
    දුකට කරුණු අහස අසාවී
    පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී.
    ඒ පැදුරෙන් අප නොවැටේවී
    සත් මහලින් බැස එන්නම්
    ඔබ මා පිළිගන්නවනම්
    ආදරයේ පියගැටපෙල පාර කියාවී
    මහ පොළොවට පිළිගන්නම්
    සිටුසැප හැර එනවානම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී
    සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
    ඔබේ ලොවට එලිය වැටේවී
    සඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
    ඔබට පුරා හඳ පරදීවී
    සත් මහලින් බැස එන්නම්
    ඔබ මා පිළිගන්නවනම්
    ආදරයේ පියගැටපෙල පාර කියාවී
    මහ පොළොවට පිළිගන්නම්
    සිටුසැප හැර එනවානම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

    • @LakminiAbeykoonPathiraja1991
      @LakminiAbeykoonPathiraja1991 2 года назад +1

    • @naturesounds760
      @naturesounds760 2 года назад

      Pokuru pichcha mal kiyana eke teruma mokakda methanadi...

    • @nuwarasudhammatheronuwaras3176
      @nuwarasudhammatheronuwaras3176 2 года назад

      ❤❤❤❤

    • @nuwarasudhammatheronuwaras3176
      @nuwarasudhammatheronuwaras3176 2 года назад

      ❤❤❤❤

    • @dilthushaaa
      @dilthushaaa 2 года назад +3

      මේක් මාර ලස්සන තේරුමක් තියෙන සිංදුවක්.ඕවරෝල් මේකෙ කතා කරන්නෙ ජීවිතය කියන සංකීර්න ගමන ගැන.ආදරය ඒක ඇතුලෙ හිමි කරන් තියෙන වපසරිය ගැන.මම එක්තරා තැනකදි මේ ගීතය සම්බන්දව කියවපු ලියවිල්ලක සහ ඒ සම්බන්ද වීඩියෝවක තිබුනා මේක ධනපති පාන්තික දෙමල තරුනියක් සහ සිංහල දුප්පත් තරුනයෙක් අතර ඇති උන ප්‍රේම පලහිලව්වක නිර්වචනයක් කියලා.මෙත පොකුරු පිච්ච මලින් කියවෙන්නෙ ඇයගේ සංස්කෘතිය♥️

  • @wasanthidammika9584
    @wasanthidammika9584 Год назад +14

    විරාජීනියේ, ඔබ මේ රටට පෑයූ සුර්ය කිරණ මෙන් බබලනවා, පුන් පෝ සඳ මෙන් දිදුලනවා, හදවත් සොරා ගත් සුගන්දයක් සේ සුවඳ විහිදුවනවා.
    තව තවත් අලුත් නිර්මාණ සමගින් බෝ දුර ගමනක් යන්නට දීර්ඝායුෂ, නීරෝගී සුව පතනවා රුව හඬ මිනිසත් ගුණ රැකගෙන යන සුන්දර ගමනකට තුණුරුවනේ ආශීර්වාද පතනවා හදවතින්ම. ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @pmprsilva4363
    @pmprsilva4363 19 дней назад +9

    බලන්න ඒ සිංදුවල ලස්සන...🥺🥺❤

  • @cityshop5137
    @cityshop5137 3 года назад +60

    හරිම ලස්සනයි කාලෙකින් ඇසුව .දැන් ගොඩක් සිංදු බයිල ආදරයම විතරයි......ආයිත් අතුල .විරාජනී සමිතල ඇතුලු පැරැනි ගායක් ගායිකාවන් ගෙ කාලය එලබ ඇත..❤️❤️❤️🙏🙏🙏

    • @musick5727
      @musick5727 3 года назад +4

      Eyala parana ne 😍

  • @daara2258
    @daara2258 Год назад +16

    Nirosha❤❤❤ Athula❤❤❤
    අතුලගේ expressions පට්ට❤❤
    දැන් මිනිස්සුනගේ රසාස්වාදය වෙනස් වෙලා තියෙන්නේ.ඒකයි මේ වගේ ලස්සන නිර්මාණ දැන් බිහි නොවෙන්නේ.

  • @deepikajayalath1084
    @deepikajayalath1084 3 года назад +136

    සිංදු........ ❤ ආයේ කවදා මෙවන් රසවත් ගීත බිහි වෙයිද 😥 .. නිරෝශා විරාජිනි ය....❤ විරාජමානයි.....!!!!! ඉක්මන් සුවය ලැබේවා !!!

    • @prasannakasun2110
      @prasannakasun2110 2 года назад +1

      ඕනි තරම් බිහි වේවි

    • @padeepsuranga2261
      @padeepsuranga2261 Год назад +2

      ආයෙ එන්නෙ නෑ....මේ කාලේ නම් කොහොමවත් එන්නේ නෑ......දැන් තියෙන්නෙ මෙලෝ රහක් නැති ගීත.......දැන් ඉන්න උන් අහන්න කැමතිත් ඒවා.......මට හිතෙන්නේ තව පරම්පරා දෙකක් විතර යනකොට මේ වගේ සිංදු ලියවෙයි......😢

  • @audiopod-2024
    @audiopod-2024 3 года назад +320

    දැන් එහෙම සින්දු හැදෙන්නේ නැත්තේ ... දැන් මිනිස්සු ඒ වගේ සංවේදී නැතිනිසා වෙන්න ඇති 😔

    • @malingamarli6939
      @malingamarli6939 3 года назад +8

      ne aka nemi,, music culture aka wenas wuna nisa.

    • @dineshcmr9504
      @dineshcmr9504 3 года назад +26

      අනිවාර්යයෙන් . මිනිස්සු යක්කු වගේ හරි දරුණුයි. මේ වගෙ සිංදු අහනව නම් හදවත මෙලෙක් වෙනවා..❤

    • @nuwansampath4333
      @nuwansampath4333 3 года назад +8

      බොහෝ durata atha

    • @Danumkuppiya
      @Danumkuppiya 3 года назад +13

      වත්මන් සමාජයේ සංකීර්ණ ජීවන රටාව වත්මන් පරපුරේ කලාව ගැන සීතිමට ඇති ඉඩකඩ ඇහිරීම තුල මේ තත්වය ඇති වී තිබෙන බව මාගේ මතයයි

    • @malingamarli6939
      @malingamarli6939 3 года назад +4

      kala kruthiyakin manussyek ge hoda naraka hoyanna be.. ahema hewwoth baudda darshanaya boru wenawa, sangeethaya kiyanne eka wishaya pathayak. hoda naraka ona kenkta igena gena kala kruthi eliyata danna puluwan, me sindu issara hadennath dan hadenne nathi wennath balapanne minissunge weradda nemi culture aka wenas wela danata awurudu 20kta udin thibba culture aka nemi dan thiyenne, athakota a bihiwuna nirmana dan bihi wenne na, mokada minissu a wage nirmana bihi karanna pelabenne na, melody akai lyrist tikai ahala minissu mainna be,....

  • @nethmi46
    @nethmi46 2 года назад +16

    නිරෝෂා විරාජනි ගේ හඩ මාර ලස්සනයි .....

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 3 года назад +52

    අතුල....නිරෝශා......නියමයී ඒ සුසංයෝගය......💕💕💕💕💕💕👌

  • @asankahannadige82
    @asankahannadige82 3 года назад +54

    මේකේ ඔරිජිනල් ගීතය ට ලංවෙන්න කවදාවත් ම බැරිවේවි..ඒක ඒ තරම්ම විශිෂ්ට ගීතයක්...!

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 года назад +75

    අම්මෝ....කරකවලා අතහැරියා වගේ.මුලු වැඩ සටහනම බැලුවා..පට්ටම පට්ට.කියන්න වදන් නෑ..සියලුම දෙනාට ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කලාට .

  • @ThTravel00
    @ThTravel00 2 года назад +57

    අම්මෝ නිරෝශා නම් කියන්න වචන නැහැ... අතුලගේ හඩ ගැලපෙනවා අපූරුවට

  • @indikaudayakumara366
    @indikaudayakumara366 3 года назад +27

    නිරෝෂගෙ හඩ...
    No words.. excellent...

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 3 года назад +114

    නිරෝශා විරාජිනී ගේ හඩ පුදුම තරමට සංවේදී...❤️❤️

  • @shanikaherath5047
    @shanikaherath5047 2 года назад +9

    ලාලිනියගේ ලාලිත්‍ය .......... mr අතුලගේ හැගීම්බර කටහඬ........ ගොඩක් දෙ අමතක කර මතක් කරනවා ❤❤❤❤❤❤

  • @msdesilva4698
    @msdesilva4698 3 года назад +19

    ලක්හඩ තුලින් කරණු ලබන
    මේ ලස්සන වැඩසටහන අසන්නට
    සැලස්වීම ගැන හද පිරි තුතිය
    පුදකරමි බැතියෙන්.
    (සිල්වා teacher.)(එව්වකෙනාට..)

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 года назад +15

    නාද එක්ක ඔක්කොම දේවල් රහටම ගලපලා තියෙනවා ඇස් තෙත් උනා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @zeenext6844
    @zeenext6844 2 года назад +14

    හඩ විරාජිනිය දීර්ඝායුශ ලැබේවා ඔබට.

  • @nilukakumari2120
    @nilukakumari2120 2 года назад +11

    මගෙ ආසම ගායකයා වගේම ආසම ගායිකාවක් ....ලස්සන සුසංයෝගයක්...ආදරෙයි දෙන්නටම...❤️❤️

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 года назад +27

    දැන් ඉන්න අය ගීත ගායනා කරනව නෙමෙයි එයාලගෙ දුක අඬ අඬ අපිට කියනව . අන්න එ්කට මේ ගීත අහන්න අාසයි......

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 3 года назад +25

    ලස්සනයි 🌹🌹ගොඩක් හදවතට දැනුනා ඒ ගීතය ඔබ දෙදෙනා ලස්සනට ගායනා කලා නියමයි 🌹🌹🌹🌹🌹

  • @chandrikakumari7581
    @chandrikakumari7581 3 года назад +8

    මේ වගේ ගීත ආයේ කවදාවත් බිහි වෙන්නේ නෑ නේද. මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @randimatharangani6851
    @randimatharangani6851 2 года назад +6

    හරිම ලස්සනයි ඔබ දෙපලටම සුබ පතනවා

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 года назад +4

    මාරම ලස්සනයි ඒ හඩවල් දෙකම

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 2 года назад +4

    Amazing voice and accent Nirosha....wow..superb

  • @sajithpathirana5209
    @sajithpathirana5209 2 года назад +7

    අම්මෝ විරාජිනිය ඒ හඩ 😍😍😍

  • @amiltharinda8806
    @amiltharinda8806 3 года назад +9

    දැන් මේ වගෙ සිංදු එන්නෙ නැත්තෙ මොන හෙතුවක් නිසාද... කොච්චර ලස්සනක්ද

  • @milthafernando2599
    @milthafernando2599 2 года назад +3

    Geetha kokilawiya oba wirajaniyakmai ආදරෙයි godaaaaaak .😘😘😘😘

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 4 месяца назад +1

    මෙන්න් ගීත....ඒ හඩවල් දෙක..දිවයමය හඬ...නිරෝෂා ❤

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 3 года назад +3

    Nirosha theruwan saranin obata ikman suwaya lebewaaa...

  • @YamunaRamyalatha-l5k
    @YamunaRamyalatha-l5k 6 месяцев назад +1

    Niro akke oyata hemadama adarei.oyge hada mava jivath karanava.oyata godak pin.❤❤❤❤❤❤🎉🎉🎉🎉😘😘😘😘

  • @dilthushaaa
    @dilthushaaa 3 года назад +9

    තුන් හතර වතාවක් ගායනා කරාට මම මාරම ආසම සින්දුවක් මේක♥️🥺

  • @shainshadow1233
    @shainshadow1233 2 года назад +5

    Supiri marama lassanai🔥Athula Adikari ❤❤

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 Год назад +3

    All Two of you have Great Vocals with Good Control Throughout 💕

  • @amilamadushanka3220
    @amilamadushanka3220 2 года назад +6

    ආසම චරිත දෙකක් ❤️

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 Месяц назад +1

    නිරෝශා, අතුල. මම නම් ආසම වොයිස් දෙකක් ❤❤❤

  • @wageeshaperis2757
    @wageeshaperis2757 3 года назад +2

    Wooow athula adikarai ge voice ekath ekka eka marama gathi..👍👍👍👍👍👍👍👍👍

  • @shamalkumara5303
    @shamalkumara5303 3 года назад +2

    ඔබට පුරා සද පරදීවී......
    භාවනවක් වගේ සිංදුවක්...

  • @amvr215
    @amvr215 2 года назад +5

    ඒ හඬවල් දෙක ❤

  • @Inoka_Sudarshani_1980
    @Inoka_Sudarshani_1980 15 дней назад +1

    මේ වැඩසටහනේදි කියවුනා මෙය හරි අඩුවෙන් කයපු ගීතයක් කියල
    ඒත මේ ගීතයට පුදුම කැමතියි❤

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 9 месяцев назад +1

    දැහැනකට සමාවැදුනා වගේ....❤️
    නිරෝෂා විරාජනියගේ දිව්‍යමය කටහඬ ❤️

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 3 года назад +10

    සින්දුවේ සංගීතය භාවනාවක් වගේ.

    • @prasannakasun2110
      @prasannakasun2110 2 года назад

      පිස්සු නැති නම් හොදයි

  • @SarojaniwaligamaWaligama
    @SarojaniwaligamaWaligama Месяц назад

    Athula aige voice Eka patta niyameta set wenawa

  • @erangamadushani5823
    @erangamadushani5823 19 часов назад

    Nitosha❤amazing voice

  • @kushansanj1611
    @kushansanj1611 3 года назад +11

    Nirosha's voice ❤

  • @malajayawardene1958
    @malajayawardene1958 3 года назад +3

    ලස්සනයි කට හඩ නිරෝෂා ගේ

  • @pushpakumara2409
    @pushpakumara2409 2 месяца назад

    අතුලගෙ එ කටහඩ හරිම ලස්සනයි

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 года назад +2

    Athula aiyya nirosha zkke god blass you ♥ 🙏 oyadennama lassanai gelapenawa athula aiyyage atha gannako ahinsakai dennama god blass you ♥ 😀

  • @tharangadineshika1691
    @tharangadineshika1691 17 дней назад

    අතුල අයියා දෙනව සුපිරියටම

  • @kumariekanayake9534
    @kumariekanayake9534 2 года назад

    Lassie oba සැමටම budu srnae

  • @subadrajayalath1387
    @subadrajayalath1387 2 года назад

    Harima lassani....nirosha mama kamathima gayikawa

  • @s.nishajayarathne1833
    @s.nishajayarathne1833 22 дня назад

    දෙවියනේ මේ සින්දු නම් ආගමක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @indikamanoj7246
    @indikamanoj7246 5 месяцев назад +2

    නිරෝෂා විරාජිනී අතුල අදිකාරී 💞🥰🥰🥰🥰♥️♥️♥️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️

  • @vishakakarunagoda8932
    @vishakakarunagoda8932 Месяц назад

    Excellent performance.

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 3 года назад +32

    ගීත ලොවෙ රැජින නිරොෂා තමයි

  • @lifewithlove2319
    @lifewithlove2319 Год назад +3

    Wow පිස්සුවක් ඒක නම්

  • @ishuhash1622
    @ishuhash1622 2 года назад +2

    හිත නිවෙන තරම් ❤️❤️

  • @sumuduchinthaka8865
    @sumuduchinthaka8865 2 года назад +3

    Unique voice ..
    🙏🙏🙏🙏🙏

  • @akilakobawaka2643
    @akilakobawaka2643 Год назад +1

    මම මගේ දිවිය තුල ඇසුව අලංකාරම ගීතය.

  • @sasindulaksiri4583
    @sasindulaksiri4583 2 года назад +2

    සුසංජනය....අති සාර්ථකයි...😍😍😍

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 2 года назад +1

    කොහොමද අතුලය..සුපිරි artist

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 4 месяца назад

    අතූල..නිරෝශා සූමියූරූ හඬ 👌👌💯❤️❤️❤️❤️❤️🎸🎶🎸🎶🎸🎶🎶🎸🎶🎸🎸🎶🎸

  • @roosmari8568
    @roosmari8568 2 года назад +12

    ඒ යුගලය හොද ගැලපීමක් සංගීත ලෝකය බබලවන්න තාමත් හරි ම ලස්සන හඩවල් දෙකක්

  • @priyankachandani9929
    @priyankachandani9929 3 года назад +3

    Niro mama kamatima voice eka

  • @sajithalankapriya5510
    @sajithalankapriya5510 3 года назад +5

    සුපිරියක් සුපිරියක් පට්ට
    ඒක

  • @විහාරාකෙත්මලී

    මාරම ලස්සනයි ❤️❤️❤️🌹🌹🌹

  • @rukshinaruk9640
    @rukshinaruk9640 3 года назад +3

    අමිමො Voice akak දෙන්නම එක වගේ ආදරෙයි

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 2 года назад +1

    Amazing duo.....

  • @nishajayarathne8824
    @nishajayarathne8824 3 года назад +2

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @IndikaHarshani
    @IndikaHarshani 2 года назад +4

    නිරෝෂා ❤️

  • @chaminijayathilake5686
    @chaminijayathilake5686 3 года назад +2

    දෙයියනේ music🥺❤️

  • @sameerak.p7946
    @sameerak.p7946 8 месяцев назад

    What a lovely song. Great ❤❤❤❤

  • @kavibro5493
    @kavibro5493 2 года назад +2

    සුපිරි වොයිස්

  • @IsharaSewwandi-g4p
    @IsharaSewwandi-g4p Месяц назад

    Athua❤❤0❤❤❤❤❤❤❤❤❤

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 27 дней назад

    ආසම දෙන්නෙක් එකට❤

  • @kaushikaperera3105
    @kaushikaperera3105 11 месяцев назад

    Orchestra akath super ....

  • @SudarshiBandara-x1z
    @SudarshiBandara-x1z 3 дня назад

    නිරෝශා...❤❤❤❤

  • @pushpalathabogahawatte8763
    @pushpalathabogahawatte8763 3 года назад +2

    Hari lassnai

  • @kwtku4177
    @kwtku4177 3 года назад

    Athula aiyyage hinawa harima ahinsakai adaryi dennatama

  • @AMJAttanayake
    @AMJAttanayake 3 месяца назад

    ස්වකීය කටහඬින් මිනිසුන් දැහැන්ගතකිරීම ඒකම ඇති නිවනට විරාජිනී ඔබට .

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 года назад

    Budu sarne oba සැමටම

  • @chanakapradeep999
    @chanakapradeep999 2 года назад +2

    අතුල අයියා වයසට නොයන හඩ❤️❤️❤️❤️

  • @dilandhanushka4965
    @dilandhanushka4965 Год назад

    Nirosha &athula😍😍😍

  • @nanihnanih9353
    @nanihnanih9353 3 года назад

    හරිම ලස්සනයි

  • @kadiyakadiya2635
    @kadiyakadiya2635 3 года назад +2

    සවනට ම් පැනි ❤️❤️❤️

  • @chamilapriyanthi5436
    @chamilapriyanthi5436 Месяц назад

    අහගෙන ඉන්න පුළවන් හඩවල් දෙකක් ❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 3 года назад +2

    නිරොෂා 01

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq Год назад

    Lassanai diulgane kiyanakota tamai

  • @indikakumara5531
    @indikakumara5531 3 года назад

    Supiri athula aiyath

  • @djrupasinghe2591
    @djrupasinghe2591 Год назад

    Lassanai.

  • @indikakodithuwakku7716
    @indikakodithuwakku7716 Год назад

    සුපිරි

  • @poornimaperera6464
    @poornimaperera6464 3 года назад +1

    This is my favorite song

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 4 дня назад

    Marama lassanii ❤❤❤❤❤❤

  • @prabodadulashini1610
    @prabodadulashini1610 Год назад

    Harima lassanai dennama.. kochchara ahuwath epa wenne na..❤️❤️🌹

  • @lakmal9516
    @lakmal9516 3 года назад +1

    ඇත්තටම ලස්සනයි

  • @SumithSrinath
    @SumithSrinath 6 месяцев назад

    නාද❤❤❤

  • @mangalalasantha
    @mangalalasantha Год назад

    අතුල..,👍👍

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 3 года назад +2

    Lassanai Godak

  • @isharaudayangi9427
    @isharaudayangi9427 Год назад

    Wow😊😊😊