Sinhala Geethika - Oba Namadinnata - ඔබ නමදින්නට ආවෙමි

Поделиться
HTML-код

Комментарии • 443

  • @වින්ධ්යා
    @වින්ධ්යා 8 месяцев назад +8

    මගේ සමිඳුගේ කැමැත්ත කරන්න ප්‍රියවෙමි.... ඔබවහන්සේගේ වචනයට මම ගොඩාක් ආසයි මගේ පියාණෙනි ආදරෙයි

    • @Anuhas-578
      @Anuhas-578 5 месяцев назад

      😈😈😈😈👿👿👿👿🐔️🐔️🐔️

  • @samithajedidiah5190
    @samithajedidiah5190 3 года назад +70

    ඔබ නමදින්නට ආවෙමි සමිඳේ
    ඔබ හට ඇති ප්‍රේමේ නිසා
    පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා
    ඔබ මාගේ දෙවිඳු නිසා
    හද පිරි සතුටින් ඔබ පසසමි මම්
    ගැලවුම්කරු ඔබම නිසා
    මුලු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන්
    නමදිමි මගේ දෙව් සමිඳා
    විශ්වයේ මැවුම්කරවාණෙනි
    ඔබටයි මේ ස්තූති ගී
    පසසා ගයම් ඔබේ නාමය
    වඳිනෙම් ඔබතුම බැතිනි //
    අහසේ තරු දෙස බැලුවෙමි මා
    කොතරම් පුදුමද ඒවා
    කඳු ශිකරයන් මා නෙත ගැටුනා
    ඔබ බලමහිමය දුටුවා
    ගී දෙන කුරුල්ලන් සුවඳැති පොඩි මල්
    මැවිල්ලේ අරුමය පෑවා
    ඒ සැමට වඩා මහ පුදුමලෙසින්
    දෙවිඳේ ඔබ මා මැවුවා

  • @suramyapriyadarshani5824
    @suramyapriyadarshani5824 27 дней назад +4

    මම හැමදාම ජේසුස් වහන්සේට ආදරෙයි.❤ ඒ මගේ මුළු ජීවිතයම ජේසු.I Love you Jesus❤❤

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 года назад +98

    මේ ගීතය මා හද තුල පුදුමාකාර ලෙස ලැගුම් ගෙන හමාරයි.මේ ගීතිකාව ලියු අයටත් ,ගයන කෙනාටත් විශ්වයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා.

    • @iw-mr6sh
      @iw-mr6sh Год назад +6

      ඔබටයි මේ පැසසුම් සමිදුනි.🙏🙏🙏❤️👍 .ස්තූතියි දෙවිදුනි.❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

    • @shehandakshika2483
      @shehandakshika2483 Год назад +4

    • @DD-ml3ip
      @DD-ml3ip Год назад +3

      Amen❤❤❤

    • @augustagunasekara2992
      @augustagunasekara2992 Год назад +2

      ❤❤❤mahimaya wayva

    • @udanisamurdi3212
      @udanisamurdi3212 11 месяцев назад +2

      Aman❤

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 года назад +27

    ආමේන් ආමේන් ආලොයියා ජෙසු මගේ පියානනි ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා මගේ ඉස්තුතිය ප්‍රසන්සා වේවා ❤️❤️❤️❤️

  • @udanikanchana4076
    @udanikanchana4076 3 года назад +63

    මගේ ආදර ජෙසුනි මගෙ ශරිරයෙන් ඇති වි තිබෙන සියලුම ලෙඩරෝග ඔබගේ බලයෙන් ශක්තියෙන් නැතිවි යනු මැනවි.ආමෙන් 🙏🙏🙏. මා.... ආ...........දරෙයි ජෙසූ ❤️❤️❤️.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @erindslive818
      @erindslive818 2 года назад

      Thanks jesus amen godbless you wow beautiful.amen

    • @erindslive818
      @erindslive818 2 года назад

      Thanks Kevin God bless you and shaaaaaafm thanks

    • @sheniyamax2290
      @sheniyamax2290 2 года назад

      ආමෙන්

    • @ranisilva9829
      @ranisilva9829 2 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️🙏❤️

    • @erindslive818
      @erindslive818 2 года назад

      Thanks Kevin God bless you..sh aaaaafm

  • @XX59731
    @XX59731 2 года назад +45

    "ඒ සැමට වඩා මහා පුදුම ලෙසින් ඔබ මා මැවුවා....." ස්තූතියි ජේසුනී......ඔබ මට දුන් නොදුන් සියලු දේකටම.....❤❤❤❤

    • @Anuhas-578
      @Anuhas-578 5 месяцев назад

      😮😮😮😮❤❤❤❤

  • @nisansaladamayanthi3942
    @nisansaladamayanthi3942 Год назад +13

    ඉශ්‍ර්‍ර්‍රර්‍රායෙල් දෙවියන් වහන්සේට මහිමය වේවා ස්තුති වේවා ප්‍රසාන්සා වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏❤💕👑🙏❤💕👑🙏❤💕👑

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 5 месяцев назад +1

      අනේජෙසුනේස්තුතිවෙවාඔයමනුස්සයන්වසනිපකලහවගේම්ලිවත්සනිපකරලාදෙන්නඅමෙන්අමෙන්අමෙන්

    • @DevHania
      @DevHania 4 месяца назад

      Jesu bedanna epa

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 4 года назад +61

    සේනාවල ස්වාමීන්වහන්සේට මෙය ගෞරවයත් මහිමයත් පිණිස වේවා..☝️
    🙏🌺🌹💮🌸🌼🌻💐🏵️🙏

  • @SecurityElp-qg7wo
    @SecurityElp-qg7wo 11 месяцев назад +1

    Im Rajkumar sri Lanka tanks you jesus 💓💓💓💓💓💓💓💓💓👋👋👋👋🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 Год назад +2

    ෙජසුනිඔබවන්ෙස්මට උතුමි ගැලවිමදුන් නිසා ස්තුතියි හ ෙල්ලුයියා අාෙමින්

  • @sriyanisrimallika4664
    @sriyanisrimallika4664 2 года назад +9

    මගේ ජේසූනි මහිමය වේවා ප්‍රශන්සා වේවා ආමේන් ජේසු

  • @momwithbabyyeshew3732
    @momwithbabyyeshew3732 Год назад +24

    මගෙ ජේසු තාත්තා. මම කවදාවත් තනි වෙලා නෑ. මගෙ ජේසු හැම මොහොතෙම මා ලග ඉන්නවා.මගෙ ජීවිතේම ඔබට භාරයි❤❤❤

    • @ramaniperera3556
      @ramaniperera3556 Год назад +1

      මම මේ ගීතිකාව දවසට කීපාරක් අහනවද ? ඒ තරමටම මගේ හුස්ම වගේම මට ශක්තියක්. ඒ වෙනූවෙන් ජේසු පියාණනී , මුලින්ම ඔබතුමන්ටත් , මේ ගීතිකාව සෑදුව සහ ගයන අයටත් ස්තුතියි . ජේසුපිහිටයි. මෙවැනි අරුත් බර ගීතිකා වලින් අහිංසක ආත්ම සරසන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

    • @RenukaDesilva-o3l
      @RenukaDesilva-o3l 3 месяца назад

      ❤❤❤

  • @sirimalfernando4555
    @sirimalfernando4555 3 месяца назад +3

    සියළු සත්වයාටම දෙව් පියාණන් ගෙපිහිට ආරක්ශාව ලෙබෙවා... ආමෙන් අලේලුයා 🙏🌹🌹🌹❤️❤️❤️

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 3 года назад +41

    දෙවියන් වහන්සෙටස්තුති වේවා 🇴🇲

  • @nawodyasathsarani2381
    @nawodyasathsarani2381 3 года назад +20

    ප්‍රේමය නම් ඔබයි සමිදේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @erindslive818
      @erindslive818 Год назад

      Wow beautiful song Go dbless you old thanks

  • @වින්ධ්යා
    @වින්ධ්යා 2 года назад +3

    මගේ සමිඳුට.මම ආදරෙයි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි මගේ උතූම් සම්දු ට මහිමය වෙවා ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි

  • @Rushana9912
    @Rushana9912 7 месяцев назад +1

    Amen Amen thank you Jesus 🙏🏻 🙏🏻🙏🏻🙏🏻

  • @fire6057
    @fire6057 Год назад +4

    💗💗💗ප්‍රේමනීය දෙවිදුනි ඔබට ස්තුති වේවා 💖💖💖✝️✝️

  • @chamashjayantha2078
    @chamashjayantha2078 3 года назад +34

    වදිනෙම් ඔබ තුමා බැතිනී....ආමේන් 🙏

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +2

    vishvaye mevum karuvanani obavahanseta aneka varayak sthuthi veva me pudumakara lokaya mevu nisa🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏❤️deviyan vahanseta prashsnsa veva mahiimaya veva gavrava veva namaskara vevahalleluiaa 🙏❤️🙏❤️🙏❤️🙏🌹

  • @veronikafernando3297
    @veronikafernando3297 Год назад +2

    අනේජේසුනි ඉස්සරායාල් යුද ගැටමි නවත්තන්න ජිවිතවලවටිනාකම මිනිසුන්ට කියලා දෙන්න මගෙ ජේසුනි

  • @gaminisilva7624
    @gaminisilva7624 3 года назад +21

    දෙවියන්වහන්සේට ගෞරවය වේවා....❤️❤️

  • @nilanthigamage8575
    @nilanthigamage8575 9 месяцев назад +1

    මෙි ගිතිකාව අහන හැම වෙලේම ජෙසුට පුදුම විදිහට ලංවෙනවා

  • @SumedaSumeda-e9h
    @SumedaSumeda-e9h 4 месяца назад +1

    මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්දියෙන් නමදිමි මා දෙව් සමීදා 🙏🏿🙏🏿❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @priyadarshanijhettiarachch7454
    @priyadarshanijhettiarachch7454 Год назад +1

    Jesuta namaskara wewa. Mage jesuni ..amen

  • @senakaperera717
    @senakaperera717 2 года назад +21

    *MY ONLY BELOVED FATHER LORD JESUS CHRIST I LOVE YOU MORE THAN MY SOUL YOU GIVEN ME ........................*
    *AMEN*
    *I ' M PROUD TO BE A CATHOLIC AGAIN & AGAIN*
    *PRAISE THE LORD*
    ✝✝✝🙏🙏🙏❤❤❤

  • @DisnaDanayanthii
    @DisnaDanayanthii 9 месяцев назад +1

    සමිදුන් ට ප්‍රශාංසා වේවා❤❤❤❤❤❤❤

  • @suranginiluka898
    @suranginiluka898 3 года назад +7

    Aderei mage jesu mn aderei oya mage Amma thaththa sahodaraya yaluwa mage raththaran jesu🙏🙏🙏🙏

  • @dammisriyani8553
    @dammisriyani8553 2 года назад +3

    මගේ අදරඡේසුනී ඔබට පශංසාවේවා අමේන් අලේලුයීයා

  • @pathumlakshan5920
    @pathumlakshan5920 2 года назад +16

    ඔබ වහන්සේගේ නාමය සෑමදා
    නමදිමු

  • @annsugandika9163
    @annsugandika9163 5 месяцев назад +1

    Lassanai githekawa ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @Shafikaweerasingha
    @Shafikaweerasingha 10 месяцев назад +1

    අලුත් ජිවිතයක් ලබුනා හා සමානයි

  • @rehanastembo8058
    @rehanastembo8058 3 года назад +7

    Jesuni mama obata adarei! Dewiduni mage paw siyalla one pamula sedimen maa suwapath wewa!

  • @ranidimendis9977
    @ranidimendis9977 3 года назад +9

    💓 kawadavath apava ath noharina mage jesuta adarei godak 💓🙏🙏

  • @mfernando9567
    @mfernando9567 3 года назад +8

    🙏🙏🙏💕💕💕 Isthuthi prasansa wewa amen 🙏🙏💕💕💕💗💞💞❤️😍😍🥰🥰😘😁

  • @nidarshathathsarani7874
    @nidarshathathsarani7874 2 года назад +10

    පැසසුම් ගී ඔබ වෙත පුදනෙමි මා ඔබ මාගේ දෙවිදු නිසා

  • @nilangapilimathalawwa9024
    @nilangapilimathalawwa9024 3 года назад +15

    දෙවියන් වහන්සේට ස්තූති වේවා

  • @Tharidudulkshana
    @Tharidudulkshana 8 месяцев назад +1

    ආමේන් ❤❤❤ ජේසු

  • @Rishon203
    @Rishon203 11 месяцев назад +1

    ආමේන්

  • @nimalawathy6543
    @nimalawathy6543 2 года назад +17

    ලස්සනයි ගීතිකාව දෙවියන් වහන්සේට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @poddapodda9576
    @poddapodda9576 Год назад +1

    මගෙ වැරදි වලට සමාව දුනමැනව

  • @ravindrapushpakumara8776
    @ravindrapushpakumara8776 3 года назад +11

    දෙවියන් වහන්සේට prasansa වේවා

  • @Nadilaheshanjana
    @Nadilaheshanjana Год назад +4

    හඳ පිරි සතුටින් ඔබව පසසමි ස්වාමීනී මා......ඔබවහන්සේගේ මුළු මැවිල්ලම පුදුමාකාරයි ස්වාමීනී ......⁣විශ්වයේ මැවුම් කරුවාණෙනි ඔබටයි මේ ස්තූති ගී....❤️

  • @nuwanthushara8981
    @nuwanthushara8981 2 месяца назад +1

    මං අන්‍යආගමික. නමුත් මම ජේසුස් ගැන දැන ගත්තා. දැන් මුළු ජීවිතේම ජේසුස් 🙏. මං පල්ලි යන නිසා මගේ දරුවට පිඩාව ආවා පාසලේන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පිඩාව ඉවත් කර මට බබාට.මගේ මහත්තයට. කුසේ සිටින දරු පැටියට අයෙත් පල්ලි යන්න ආශීර්වාදය කරන්න ජෙසුනේ අපේ පව්ල බලයෙන් පුර්ණ කරන්න. මගේ දරුවාගේ පුංච් මනස ඔබ‍ට බාර කරනවා ආශීර්වාදය කරන්න පියාණනි අපේ පව්ලට පිඩාව ඉවත් කොට ඔබේ ආශීර්වාදය ලබන්න. ගුරුතුමියගේ පිඩාව ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරන්න පියාණනි 🙏🙏🙏

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 Год назад +12

    ඔබ වහන්සේව අතහැර තවත් වෙන කුමන මාර්ගයක මා යන්ඩද ස්වාමිනි....

  • @ppm.fernandopoormima3529
    @ppm.fernandopoormima3529 3 года назад +16

    Adarei jesuni obata nithi thuthi pudami ❤

  • @Sudarshi2021
    @Sudarshi2021 3 года назад +25

    විශ්වයේ මැවුම්කරුවානනී, ඔබටයි මේ ස්තූති තුති ගී 🙏

    • @familaperera3661
      @familaperera3661 Год назад +1

      Ane harima lassanai me giethikawa jesu pihitai

  • @AchalaFernando-y3j
    @AchalaFernando-y3j 7 месяцев назад

    Mage dewidunta mahimaya prashansawa wewa.❤❤❤❤❤

  • @shehanoshen6383
    @shehanoshen6383 3 года назад +5

    mahoththamayanan wahassita prashansa wewa

  • @niroshanirosha4678
    @niroshanirosha4678 11 дней назад

    මා ආදර ජෙසුනි මාගෙ දරුවන් දෙදනාගෙ ජිව්ත යහමගට ගන්න ඔබවහන්සේගෙ පිහිට මගපෙන්විම ආරක්ෂාව ලබා දෙන්න ජෙසුනි ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි ජෙසුනි❤❤❤❤

  • @sumdupriyadarshana9351
    @sumdupriyadarshana9351 2 года назад +3

    ස්තුති ජෙසුනි ඔබට අපව ගලව ගත්තට,

  • @dammikap9765
    @dammikap9765 3 года назад +12

    Amen.Thank you my Lord. Hallelujah 🙏🙏🙏.

  • @nidarshathathsarani7874
    @nidarshathathsarani7874 2 года назад +3

    හාලේලුයියා ...........ආමේන්

  • @dilhanilowe6021
    @dilhanilowe6021 4 года назад +12

    amen mage jiwmana jesusne love you so much jesus ♥️♥️♥️🙏♥️🙏🙏

  • @norinkiriella5363
    @norinkiriella5363 Год назад

    Puduma day karanne òbi mage piyaneni sthuthi wewa mage refuge raguni

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 8 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️❤️ලස්සනයි

  • @sumiabevikkrama5829
    @sumiabevikkrama5829 8 месяцев назад +1

    ජෙසු ජිවමානයි

  • @ShanikaSanjeewani-y4y
    @ShanikaSanjeewani-y4y 14 дней назад

    ආදර jesuni සියලු ණය බරින් පෙළෙන්නන් දුක් විදින සියලු ජනතාව එයින් මුදවා ඔවුන්ට සතුට ලගා කර දුන මැනව......

  • @anushkalakmal1477
    @anushkalakmal1477 4 года назад +9

    ma thula jewamanawa sitina ma samidunta prasansa wewa amen amen amen

  • @rajeewdias1722
    @rajeewdias1722 3 года назад +7

    Amen 🙏 hlleluya amen 🙏 hlleluya amen 🙏🙏😪😪

  • @ShiromiThisera-z2p
    @ShiromiThisera-z2p Месяц назад

    ස්තුති වේවා ජේසු🙏 ප්‍රසංසා වේවා ජේසු🙏 මහිමය ජේසු🙏 ආදරේයි❤️ මගෙ ජේසුනී මට දුන් නොදූන් සියළුම දෙවෙනුවන් ස්තුති🙏 මගේ පියානනි ආදරේයි❤️ජේසුපිහියි

  • @asokadesilva-rk7po
    @asokadesilva-rk7po Год назад +3

    ආදරෙයි මගේ ජේසු තාත්තෙ

  • @sumudupeiris3080
    @sumudupeiris3080 3 года назад +7

    ආමේන් ජේසු

  • @roshanisujeewa2094
    @roshanisujeewa2094 2 года назад +2

    ඔබ නමදින්නට ආවෙමි සමිදේ.......... 🙏🙏 ආමේන් ......... 🙏🙏

  • @arunievidurupola7329
    @arunievidurupola7329 Год назад +2

    පියානනි ...ස්තුුති වෙිවා ....මහිමය වෙිවා ගෞරව වෙිවා ...

  • @manojkrisha485
    @manojkrisha485 3 года назад +8

    Amen mage jesu💖💖💖

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 5 месяцев назад

    සෑම අතින්ම මා රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @dilshandewthilina955
    @dilshandewthilina955 Год назад +1

    ❤ ආමෙන්

  • @vijasundara3054
    @vijasundara3054 Год назад

    Adari..maga..thatha..m..puila..maga..mahthaya...daruiyaoo..uibata...barai..ma..gadara..aui.2..barai...maga..daui..thatha❤❤❤

  • @thilangachathuranga790
    @thilangachathuranga790 3 года назад +7

    Peshansa wewa mage jesuni

  • @krishanthaprabath6551
    @krishanthaprabath6551 3 года назад +7

    දෙවියන් වහන්සේට ප්‍රශංෂා වේවා..

  • @rashanidhananjaya4023
    @rashanidhananjaya4023 2 года назад +5

    ආමේන්🙏🙏

  • @jk.ranathunga3711
    @jk.ranathunga3711 3 года назад +8

    I love you jisas💖💝💓💕💗💘

  • @gimhani6442
    @gimhani6442 3 года назад +10

    i love my jesus christ........ my king.... my hero...............................❤

  • @shsh2782
    @shsh2782 Год назад +1

    ජේසුනි ඔබ මගේ ජේසු මට දුන් සියළුම deta ඉස්තුති 🙏🙏🙏🙏🌹🌹🌹🌹adarei හැමදාම 🌹🌹🌹🌹

  • @MangalaMadu-xg8rp
    @MangalaMadu-xg8rp Год назад

    සමිදුන්ට ප්‍රසන්සා වේවා ..

  • @melaniwilliams1212
    @melaniwilliams1212 3 года назад +5

    ඔබ වහන්සේ පුදුමාකාර දෙවි කෙනෙක්...ආමේන්

  • @ShahenRashmika
    @ShahenRashmika 11 месяцев назад +2

    පස්ටර් මම මෙගිතිකව අහනකොට මගෙ මුලු සරිරයෙම අලෙප උනා පුදුම බලයක් තිබෙනවා මෙගිතිකවෙ ඔබට ජ්සු පිහිටයි දෙවියන් වහන්සේ නමයෙන්

  • @SanduniSudarshika-z1z
    @SanduniSudarshika-z1z Год назад +1

    ආමෙන්🙏

  • @anushafernando3431
    @anushafernando3431 Год назад

    Adara dewi piyanani mage niwasa raka denna tiyena pariksha badaka walin jayaganna oba ape pawula shaktimath karanna oba ge lein wasanna yesus wahansege namayen illannemuwa...

  • @christalalani9583
    @christalalani9583 Год назад

    Adars devi piyanani obta sthuthi prasansa du sema deyakatamay

  • @dimuthuchanmali1448
    @dimuthuchanmali1448 3 года назад +12

    Nice song.praise the lord

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 Год назад

    Harima lassana, hadawathatama danena, prashnansaawak. 🙏❤️

  • @dalcyperera8151
    @dalcyperera8151 2 года назад +3

    God bless all my family
    And all the words.

  • @nilukshitharika4664
    @nilukshitharika4664 2 года назад +3

    Jesu pihitaiii 🙏

  • @rupawaduragala5385
    @rupawaduragala5385 3 года назад +6

    Thank you my Lord you are the only i have bless my son his wife i trust in you Amen

  • @geethaperera4869
    @geethaperera4869 3 года назад +6

    Prasahansawewa Amen

  • @sasinin6
    @sasinin6 2 года назад +4

    Praise the Lord God of All creation. Blessed be the Holy Trinity.

  • @onlinebusinesssrilanka3115
    @onlinebusinesssrilanka3115 4 года назад +10

    Thanks you so much jesus

  • @subhasurasingha6518
    @subhasurasingha6518 3 года назад +6

    "Dewipiyaananta prashansa wewa..."

  • @rahinin7915
    @rahinin7915 4 года назад +9

    Amen.thank you Jesus!praise the Lord!

  • @janithoshan8534
    @janithoshan8534 2 месяца назад

    Ma බලවත් කරන සමිඳුන්uni mage සැමියාwa ආරක්ෂා කර දුන මැනවි ස්tutie samiduni tutee weva persansa වේවා jasu uni

  • @nimalkularatne842
    @nimalkularatne842 3 года назад +4

    Jesus cure my Soul touch
    me for devine Holy spirit

  • @hasinipeiris3019
    @hasinipeiris3019 3 года назад +9

    Thank you my Lord

  • @semraveera3370
    @semraveera3370 3 года назад +3

    Amen. Amen. Amen daeayan..wahansatasadaa..prasansawawa prasansawawa. Jasua 🙏🙏🙏🙏🙏🙏💕💕💕♥️

  • @tharushasewanda7966
    @tharushasewanda7966 3 года назад +6

    Jesu jeewamanali

  • @vivishasudeshini1029
    @vivishasudeshini1029 3 года назад +5

    Praise the lord

  • @vinithasilva5935
    @vinithasilva5935 4 года назад +8

    Prasansa wewa. samiduni💥💥💥💥💥💥

  • @rashinavodya8037
    @rashinavodya8037 2 года назад +2

    ආමේන් මගෙ ජේසුනී 🥺❤😍😘