Jesu thaththe mage me tiyena hama prashnayakma ekin ekata wisadala denna oyata hama dema barai jesune oya tharam adare karana kisima kenek me loke na mata dun nodun hama dekatama sthutiy piyaneni🙏❤️jp
Jesuni oba dunna watinama wasthuwa mage adaraniya daruwan denna man apasu lankawata yanakan mage daruwan denna araksha kara denna .👍adara mage piyanani ❤
මේ දී තිබෙන හැමදේකටම ජේසු තාත්තේ උබවහන්සේට ගොඩාක් ස්තූති 🙏❤️💗💗
Amen♥️♥️♥️ amen♥️♥️♥️ amen♥️♥️♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදර පේසු තාත්තේ මගේ අසනීප සුව කර මට පිහිට වුව මැනව අමෙන් ස්තුතියි පියාණනි❤❤
මට දුන් හැමදේටම මගේ ජේසුට ස්තුතියි ජේසුනි ප්‍රශංසා වෙිවා✝️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕🙏🙏💕💕💕🙏🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏🙏💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ ජෙසු මට ලබාදුන් මෙ ලස්සන ජීවිතයට ප්‍රසන්සා වෙවා🙏🙏🙏🙏🙏❤️❤️
❤️
මගෙජෙසු මට ලබාදුන් මෙ ලස්සන ජිවිතයට ප්‍රසන්සාවෙවා
🤲🤲🤲🤲❤️❤️❤️
ජෙසුනේමටඅදපිහිටඋනාටජෙසුටස්තුතියිමල්ලිවත්අදදවසේටික්කහරිහොදටතිබිබාටගොඩක්ගොඩක්ස්තුතිපවුලේකරදරඅඩුකරදෙන්නමටසමහවදෙන්නගොඩක්මිනිස්සුන්ගෙන්මමරැවටුනානැත්තටමනතිඋනාදැන්මටපිහිටටකවුරැත්නැහැඔබපමනයිඉන්නෙඅාමෙන්
අද දවස මාව ආරක්ෂා කලාට ඔබට ස්තුතියි ජේසු තාත්තා
Amen
අනේජෙසුනේමටහැමදාමමොනවාහරිකකරදරපිටකරදරමගේපවුලේතියනදුක්සොකවග්හැමදෙමඉවරකෙරදෙනන්මටසැනසිමක්නැද්දජෙසුනේමටපිහිටවෙන්නමගේ.මල්ලිවත්ඉක
මගේමල්ලිවසනිපකරදෙන්නජෙසුනේමගේදුකටසැනසිමක්ලබාදෙනනඅාමෙන්ජෙසුනේමටපිහිටවෙන්නමටඔබවිස්වසයිජෙසුනෙ
q😊😊@@Mala090-sz5fh
මගේ අත නාරින මගේ දේවිදුනි මා ඔබව තෝරා ගත්තා නොව ඔබ මා තෝරා ගත් නිසා ස්තුතියි වේවා......
Wow beautiful.. àmen amen
මට දැත දිගු කර ඔබ තුරුලට ගත් මගේ යහපත් පියාණෙනි ඔබට මහිමය වේවා
හරිම ලස්සනයි මගෙ ආගම ❤❤❤
ස්වාමීනි, ඔබ නිසයි අද අපි මේ තැන ඉන්නේ. යේසුනි අප හදවතේ සදා ඔබ කරුනාව ආලේප කරන්න,අප හදවත් ස්පර්ශ කල මැනවි ස්වාමිනී. අලෙලූයා......ආමෙන්
මා හදතුල ජේසුනි රජ වන්න ස්තුතියි ජේසුනි ඔබ වහන්සේ ට ප්‍රශංසා වත් ගෞරවයත් මහිමයත් සදහට ම අත් වේවා ආමේන් ආලේලූය්යා ආමේන්
ජේසු තාත්තේ මගේ අසනීප සුව කර මට නැගීසිටිමට උදව් කල මැනව❤️
ඔයාටද මට සුවය දුන්න වගේම දෙවියන් වහන්සෙ සුවය ලබා දෙනවා ඇදහිල්ලෙන් ඉන්න
Thanks.jesus
@@erindslive818 මගේ ආදරණීය දේවිපියනේනි මම ලග සිටිම තරම් තවත් වටිනා කමක් නැහැ ජේසු පිහිටයි ආශිර්වාද ලැබේවා කිය පුර්ථන කරනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
😂aaa
Mage ඉගන ගන්න කටයූතු වලටත් ඔබ වහන්සෙ උදවු කරන්න. Amen. Thanks God
898cef nK h
Amen
Amen.amen.3
God bless you àmen amen Ilove you 🙏🙏 thanks
God bless you Kevin thanks 🙏 I.llove
අප සැම ජේසුනි ඔබට බාරයි ආමේන
අනේ ජේසු තාත්තේ ❤️❤️ සමාන්‍ය පෙල විභාගයට මට හොදින් මුහුන දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ජේසුනි ❤️ ජේසු පිහිටයි ❤️ ආමෙන් 🥰🥰🙏😘
මටත් ❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂❤️❤️❤️❤️❤️
Amen
@@dhff6561 amen
Daruwa oba sana mohothakama dewidunta(jesuta)yaghgha karanna.
jesu pihitai.
Reverence pastor patrick fernando,
Rehabilitation counselor of drugs.
❤❤❤❤❤❤❤❤❤
මට දුන් හැමදේකටම ස්තුතියි මගේ පියානනී 🙏
ජෙසුනි ඔබට ස්තුති අප අරක්ශා කරාට ❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤😊😊😊
කිසිම දෙයකින් අඩුවක් නැතුව මාව සම්පූර්ණයෙන් මවා නිම කල මගේ ජේසු තාත්තේ ඔබට ස්තූතී 🙏 ❤️
ඔව්
Amen, Amen, Hallelujah.
@@b2kroyal482 ©±£©
@@b2kroyal482 AAaaaqqqaaaaaaaaqqqqqqqqqqqwwaaaWWWWWWWWWWW2WWAAAAAAAAAAAAAAAAAAAA
@@victorthangarajah1622 Aa
පියාණනි ඔබට ප්‍රශංස වේවා මහිමය වේවා ආමෙන් ජේසුනි පියාණනි 🙏🙏🙏🙏🙏
ආදරෙයි
ජේසු තාත්තේ මේ corona virus එක අපේ මුළු ලෝකයෙන්ම පලවා හැරලා kalin ජීවිතයටම අපිව ගෙනයන්න. Amen. Jeasus. Jeasus. Jeasus ❤️🌹
ආදරෙයි
අහෝ ජෙසු සුවාමී දරුවනී සෑමදාම අප ළඟටම වෙලා ඉඳලා අපගේ ප්‍රශ්න කරදර බාදක මැඩගෙන ඉදිරියෙන්ම ඉදිරියටම එන්නට වරම් වාසනාව ළබා දුන් ජේසු සමිදුන් වාහාන්සේට සෑමදාම ස්තුතී ප්‍රසංසා ගායනා යාච්ඥා කරමි ආමේන් Uk 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤️❤️❤️❤️❤️😍😍😍😘😘😘😘 මාව මුදා ගත් ජෙසුනි ආදරෙයි 😍😘😘😘
Thank You Jesus Fox Everything
ජේසුනි. මගේ රුවන්ව..මගේ දරුවව ආරාක්ශා කරලා දෙන්න🙏💚
මට දුන් හැමදේටම මගේ ජේසුට ස්තුතියි ජේසුනි ප්‍රශංසා වේවා 🙏💙❤️
Thanks Kevin thanks jesus
Godbless you.. shaaas..fm
❤❤❤❤
අදරෙයි හැමදැම.🙏🙏
❤🙏🤲🤲
මට මේ හැම දේම දෙන්නේ ඔබ වහන්නේ ඔබ වහන්සේට මහිමය වේවා🙏ඔබ වහන්සේට ප්‍රශාන්ශා වේවා 🙏❤
God bless you 🙏🙏🙏🙏
@@erindslive818❤❤🎉
Mata igena ganna puluvan venna. Mata nuvana denna.oba vahanseta Prasansa veva.❤❤❤❤
ජේසුනි පියානනි මෙි කොවිඩි වසන්ගතය නැති කර ලොක වාසි සියලුදෙනා ගලවා ගනු මැනවි
Adara jesuni obage sudau deshayata mawa kadeuwata isthui mage daruwan araksha Kara denna isthuthi piyaneni
@@sajeewanigomes6433 dewide dewide mage gelauma Obama we mahata ethi ekama pilisaranada obamaya jesunee
ඔබ.මගේ.ජීවිතයයි.ජේසුනී
Eka kala ne Jesu
ආමෙන් ජොසුනී
මගේ ජිවීතයට සුවය සමාදානය සතුට නිරතුරු ගෙනදෙන මගේ ජේසු තාත්තේ ඔයාට ගොඩක් ස්තුතියි .මගේ මුලු ජිවීතයම ඔබයි
මාගෙ බර සැම දවසකම මගෙ දෙව්පියානනි දරාගෙන යන නිසා ස්තුති මට හැකියාවෙන් බැහැ ඔබ ගෙ බලයෙන් මිස ස්තුතියි
🙌♱💖♱🙌💖♱💖🙌
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
Sthuthi jasu davdaaa🙏🙏🙏💚💚💚💚💙❤️💜
ආදරෙයි ජේසුනී
ඡෙසුනේ මට සක්තිය ධරීය දෙන්න මගේ දරුවෝ ආරක්ෂා කර දෙන්න ආමෙන් 🙏🙏🙏
💕💕💕💕💕 ආදරේයි මගේ ජේසුනී හැමදාමත් ගෝඩක් ගොඩක් ආදරේයී ඒ ආදරේට සීමාවක් නෑ ජේසුනී 💕💕💕💕💕💕💕
ජේසුනි, හැමදාම ඔබේ පිහිට ලැබීමට මට අවස්ථාව ලබා දෙන්න! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජේසුනි ඔබ ඉන්නෙ කොහොද❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාගේ ස්වර්ගීය පියාණනි ඔබ වහන්සේට සියලු ගෞරවය ද මහිමය වේවා යේසුස් වහන්සේගේ ම නාමයෙන් 💓💓
මගේ ජීවිතය නිසා ඔබ වහන්සේට ස්තුති වෙනවා ජෙසූනි.මගෙ පවූලෙ සියලු දෙනා ඔබට බාරයි සමිදූනි.. මගේ ජීවිතය ඔබට බාරයි සමිදූනි.ඔබ කැමති ලෙස ක්‍රියා කළ මැනව.අමෙන්.....
ස්තූතියි මගේ ජේසු ස්වාමීනි මං ආදරෙයි
My happy , my sad and my life jesus.i love jesus ❤️❤️❤️❤️
ඔබට ප්‍රශන්සා වෙවා ස්තුතිය වෙවා ප්‍රශන්සා වෙවා ප්‍රශන්සා වෙවා ස්තුතිය වෙවා ප්‍රශන්සා වෙවා ස්තුතිය වෙවා ජෙසුයනි😊
❤❤❤❤❤❤
Obata, prashansa wewa dewi piyanani...❤❤
ජෙසුනී මට දුන් හැමදේටම ස්තුතිය
I love these Hymns so much ❤😊May God Bless you all🙏💐🤍😊😌💕.
අනේ මගේ ජේසු හැමෝගෙම ප්‍රාර්ථනා ඇසුව මැනවි 🙏🙏🙏🙏
ජේසු නී මම ඔබගෙන් තව එක දෙයක් ඉල්ලනවා ඒ තමයි මාගෙ අම්ම ව සනීප කරල දෙන්න ගොඩක් ඉක්මනින් 🙏🙏🙏🙏 මම ඔබ වහන්සේට ගොඩක් ආදරෙයි ❤️
❤️
සමිදාණන් වහන්සේට ප්‍රශංසා වේවා ..🙏♥️
At the age of sixty eight I joined the Christianity its marvellous way thank you lord
දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා
ජිවිතයම මට දුන්නු දෙවිතුමෙනි..... මගේ පණනල ඔබ අතේ රැදුනේ ❤🙏🙏🙏❤❤
❤ආමේන්🎉ස්තුති ජෙසුණී🎉හාලේලූයා🎉ගෞරව්‍යය වේවා🎉ප්‍රශංෂාවේවා🎉මහිමයවේවා🎉නමස්කාරවේවා🎉ජීවමාන ජෙසුගේ නාමයට ස්තුති 🎉ආමේන්🎉පාස්ට.ඔයාටත් 🎉ගිතිකාකන්ඩායමටත් 🎉ජෙසුපිහිටයි❤
ස්තුති පියාණන් වහන්සේ ta
කිසිම දෙයකින් අඩුවක් නැතිව මාව සම්පූර්ණයෙන් මවා නිමකල මගේ ජේසු තාත්තේ ඔබට ස්තුතියි🙏❤️❤️❤️❤️❤️
Right now I’m not well in my mind Plzz Jesus help me to go through this every problem🥺😔
❤❤❤
දෙවියන් වහන්සේගේ තවත් සුන්දර අපූරු මැවිල්ලක්. (බ්‍රදර් චාල්ස්)
Adara yasuni ediri kalaya yahapath kala Manawa aman
ඔබ.වහන්සේට..පුශංසා..වෙවා.ඔබට.සේවය.කරන්නට.මට.ආශිර්වාද.වාද.කරන්න.මට.මගේ.හස්බන්ට.පුතාට.දුන්නා.වු.සේවයට.කෝටි.වාරයක්.ස්තූතියි.අබ්බා.පීයාණෙණී
මට දුන් හැම දෙටම ස්තුති ජෙසුනි❤️❤️
ජෙසුනී ස්තූතියි ප්‍රශංසා වෙවා
කල නොහැකි කිසිවක් නැතේ දෙවියන් වහන්සෙට ස්තුතියි ප්‍රසංසා වේවා ආමෙන්
ආමෙන් ස්තුති ඔයාට මගෙ පියානනි ජේසුනි 🙏
❤ජෙසුස්.වහන්සේගෙ.නාමයෙන්.මට.තියෙන.ආර්ථික.ප්‍රස්න.ණය..බරින්ද.මාව.නිදහස්.වෙන්න.ඔබවහන්සේගෙ.කරුනාව.දෙන්න.පියනනී❤දුවට.ඉගන.ගන්න.දෙවින්වහන්සේගෙ.බූද්ධීය.චානය.බලය
ලැබේවෑ❤9.වසරෙ❤පූතාට.ස්ථීර.රැකියාවක්.ලැබේවා.❤ජෙසුනී🎉.මටත්.ලමයි.දෙන්නටත්.ඉන්න.නිවසක්.ලැබේවා.❤අපිට.සතූටින්.සමගියෙන්...ප්‍රස්න.නැතුව.ජීවත්.වෙන්න.ජෙසුනී.කරුනාව
❤දෙන්න.ආමේන්.ස්තුති.ජෙසුනී.❤🎉පාස්ට.ඔයාට.ජෙසුපිහිටයි❤🎉❤
❤
අනේ ජේසුනේ මගේ දුක නැති කරලා දේන්න 🙏🙏🙏🙏
ඔබ වහන්නසේව විශ්වාසයී මගේ ජේසුනී .ඔබ වහන්නසේට කළ නොහැකි කිසිම දෙයක් නෑ ජේසුනී .අපි එක්ක හැම මොහොතකදීම ඉන්න ජේසුනී ..හැමදාම ඔබ වහන්නසේට ගොඩක් ආදරෙයි ❤
Thanks... Kevin God bless you and shaaaaaafm.. thanks
Thanks jesus amen amen amen
Thanks Kevin God bless you and shaaaaaafm thanks
Amen
Jesu Samidunta prasansa wewa....!!!
මගේ රත්තරං දේව තාත්තේ මට ඉංග්‍රීසි කථා කිරීමට උදව් කලමැනව අමේන්🙏🙏🙏🙏🙏❤️❤️❤️
මා හට දුන්නා සියළු දේ ඔබට ස්තූතියි ජේසු සමිඳුනේ ආමෙන් 🙏❤️❤️
ජේසුනිමම හැමදාමත් ඔබට ආදරෙයි.ඔබට මහිමයවේවා.❤
මේ දී තිබෙන හැමදෙයක්වගේම මේ අරගලයෙන් රට බේරාගෙන මේ පාර o/l විබාගටයට සුදානම් වන හැම ලමයෙකුටම අවශ්‍යවන ශක්තිය ලබාදෙන්න මගේ ජේසු තාත්තේ 🥺 ආදරෙයි ජේසු තාත්තේ ගොඩාක් ❤️💗💗
Amen amen amen amen
මහිමා ගේ රෝගය ඉක්මනින් සුවය ලැබෙන පිණිස මගේ දෙව් පියාණන් වහන්සේට නොහැකි දෙයක් නැහැ ජේසු පිහිටයි ❤
Mage lagin inna jasuni mata saranak wenna thate ♥️♥️♥️♥️amen. Adareiiii
අනෙ ජෙසුනි අපෙ පවුලෙ සාමය තබන්න ✝️✝️✝️✝️ ❤
Praise the Lord God Almighty. Amen 🙏
සමිදේ, සමිදේ ඔබගෙන් මා ප්‍රීතිය දුටුවේ.......... ආමෙන්
Adara mage jesuni mahimaya wewa presansa wewa නමස්කාර wewa haleluya amen 🙏🙏🙏🙏🙏❤️❤❤
ජේසුනි ඔබවහන්සේට ස්තුති ප්‍රසංශා වේවා මහිමය වේවා ආමේන් 🙏🙏🙏🙏
Mahimaya isthuthi wewa mage jesuni.. karadara bada daraganna Mata sakthiya denna mage jesuni ❤️🙏🙏
මගේ ගැලවුම්කාර ජේසු ක්‍රිස්තු රජාණෙනි මට තියෙන මේ අසනීප තත්ත්වයෙන් ඔබේ සුරතින් මා නැගිටුවාලනු මැනවි! ආදරෙයි මගේ ජේසුනී මට ඔබ හැර වෙන පිහිටක් නෑ! ආමේන් 🙏🏻 ❤
❤ආමේන් 🎉ස්තුති ජෙසුණී🎉අනේ ජෙසුණී. මගේ දුව පූතා ❤❤එ දරු දෙන්නාට.පිහිට වෙන්න🎉ඔබවහන්සේගෙ කරුණාව දෙන්න ස්වාමිණී🎉ආශීර්වාද කරන්න🎉අත ගසන්න🎉බලය දෙන්න🎉ප්‍රීතීමත් ආලෝකමත් කරන්න පියාණනි🎉ජීවමාන.ජෙසස්වහන්සේගෙ නාමයෙන්.ස්තුති.ජෙසුණී🎉ලසිසනයි ගීතිකාව.🎉එ.කාන්ඩායමටත්🎉පාස්ටටත් ජෙසුපිහිටයි🎉ආමේන්🎉හාලේලූයා🎉ස්තුති ජෙසුණී❤
I love you Jesus ❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😊
I love you jesus❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤and 😢and 🎉🎉65😊rouge 😅rouge 😮I I think I 😂
මගෙ ඉදිරි ජීවිතේ දන්නාවූ ඔබ වහන්සේ..
ඉදිරි විභාගය ජය ගැනීමට
ශක්තිය ලබා දෙන්න ජේසුනී...❤❤🙏🙏
දෙවිදේ දෙවිදේ මගෙ ගැලවුම ඔබවේ,තුති ප්‍රසංන්සාවේවා ජේසුනි !!🙏🙏🙏
Adariii mage dew piyanananii ... mage jivitay obai sama dinee
මම බුද්ධාගම ඒත් මම ජෙසුස් වහන්සෙ ට ආදරෙයි ආදරෙයි ජෙසුස් වහන්ස
ආමේන්
q😊
Bible eka igenaganna kamathida
අපේ රැ කවරනය වු ජේසුනි ඔබට ස්තුති වේවා
අනේ ජේසුනේ මගෙ ජීවිතේ වටිනාම කෙනාව මට නැති වෙන්න දෙන්න එපා🥺💔
Jesu thaththe mage me tiyena hama prashnayakma ekin ekata wisadala denna oyata hama dema barai jesune oya tharam adare karana kisima kenek me loke na mata dun nodun hama dekatama sthutiy piyaneni🙏❤️jp
Thank you Jesus.....Praise the Lord...🙏🙏
Thank you Jesus for every blessing you gave. Please guide us through every difficulty that we face. ❤
Praise the Lord. Amen 💙❤Thank you jesus.
අනේ මගේ ජෙසුනේ මගේ ලෙඩ දුක් රෝග පිඩා සියල්ල ඔබ වාහනේගේ ලේ වල බලයෙන් මට සුවය ලැබේවා. ආදරෙයි ජේසු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආමෙන් 🙏ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
Nice...songs 🎵....God bless you 🙏 ❤ 🙌
ජේසුනී මගෙ දරුවො ආරක්ෂා කරලා දෙන්න මට මෙ හැමදෙයක්ම ලබා දෙනවට මගෙ ආදරනීය මහත්තයා එ හැමදෙයකටම ස්තුතිය ආදරෙයි ජේසු ❤
Thank you JESUS no one can ever wipe away my sinfulness except YOU.
Mawa නිරතුරුවම rakagannawu mage jesu තාත්තෙ obata mage නමස්කාර ඔබට
අනේ ජේසුනේ මගේ කකුලේ තිබෙන තුවාලය සුවකර දෙන්න ජේසුනේ
Oyage thuwale saneepa wenna kiyala mamath orasam kiyannam.
අනිවාර්යයෙන්ම ඔයාගේ කකුලේ තිබෙන තුවාලය ජේසු සනීප කරනවා
මේ කීදේ අපගේ ජේසු කිස්තුන් ස්වාමින් වහන්සේ උදෙසාම ලැබේවා! ආමේන්.✝️🙏
ජේසුගේ සුවයේ බලයෙන් ඔයා සුවපත් වෙනවමයි ✝️🙏
Jesu oyawa suwa karala ewarai...Amen amen
දරා ගන්න බැරි හැම මොහාතකම, මමත් sewuwe jesuni, ඔබ වහන්සේ ගේ asirwadaya....hs...දේව wachanaya i.jesu pihitai. ❤❤❤❤🎉🎉🎉🎉
හැමෝටම සමාව දෙන්න ආදරය කරන්න මට කියල දුන්න මගෙ ආදරවන්තයා ජේසු
Jesuni oba dunna watinama wasthuwa mage adaraniya daruwan denna man apasu lankawata yanakan mage daruwan denna araksha kara denna .👍adara mage piyanani ❤
ඉස්තුති වේවා ප්‍ර්සන්ස්සාවේවා
ජෙසූනි මගෙ ඉස්කෝලේ වැඩකට යුතු හොදින් කෙරෙන්න මට ෂක්තිය දෙන්න
Jesus please show me the correct path. Protect my family from every evil.
❤❤❤❤❤adarai maga jasu mawa galawa gattata godak adarai jesu tawa apa lamamai godak innawa galawanna baruwa a ayawat galawanna jasu
Nice...praise the LORD
මමත් හැමදාම මගේ විභාග වලට මුහුනදීමට ශක්තිය ලබා දෙන මෙන් කියා හැමදාම ජේසුට ඔප්පු කරනව , ජේසු මාත් එක්ක ඉන්නකම් මන් කිසි දෙයකට බය නෑ , ජේසුට ආදරයෙන් ඉන්න ඒකතමා විශ්වාසය ❤❤❤❤❤