Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Supa a oya supirii....❤❤
මට දැනගන්න ඕනෙ ඇදිරියක් කියන්නෙ මොකක්ද ? ඒවගෙ දෙයක් ඉවත් කරගන්නෙ කොහොමද කියන්නකො..
එකම ඥාතීයා එක එක අය ලගට යන්නෙ ඇයි? මූලික වරම ආවෙ මට. ඒත් අනිත් අය අම්මගෙ නෑදෑයන් ඉරිෂියාවට මගෙ ඥාතීන් ව එයාල ලගට ගන්න උත්සාහ කරනව. ඥාතීන් දැනුවත් කලා එහෙම යන්න එපා කියල. ඒත් එයාල කියන්නෙ එයාල ඇදිල යනව කැමැත්තෙන් යන්නෙ නෑ කියල. එහෙම දෙවියන්ට පූජා තියලා හරි වෙන ඇදුරෙක්ට මගෙ වරමවත් ඥාතීන්වත් ලේ නෑයන්ට අරගන්න බෑ නේද ?
මහත්තයා. ඇදිරියක් දාලා ගෙදර මුල් දොරටුව(ගේට්ටුව) ලග කළු පාට බූල් තියන කළවැද්දෙක් වැනි සතෙක් තියල තියනව මගෙ ඥාතීන්ට භූමියට එන්න බැරිවෙන්න.. කලේ කවුද කියල හොයාගන්නත් බෑ. පිට ඇදුරෙක්ට මේක බැලුවට පේන්නෙත් නෑ ඇදිරිය හින්ද. මේ වගෙ ගැටලුවකට මොකක්ද කරන්න ඕනෙ? ඔබතුමා මට දෙන උපදෙස් මං ඒ විදියටම කරලා ගොඩක් ලොකු සාර්ථකත්වයක් අරගෙන තියනව. මට මේ ගැටලුව විසදාගන්න පිහිටවෙන්න උපදෙස් ලබාදෙන්න
අපි ශාස්ත්රයක් බලලා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා තීරණය කරමු. වට්ස්ඇප් මැසේජ් ගන්න 0763888766
Apiwa danuwath kalata godak sthuthi budusaranai 🙏🙏🙏.
තෙරුවන්සරණයි ...!
ඔබතුමන්ගේ kathawa atta, 16- 28 wenkota tama marry krnn ona. ඒත් මහත්මයා මගේ ගොඩක් ඔය කාලේ බැද්පු අය, Divorce or hite Satutin newe, inne. Samahara joythisha ayat kiyla tynwa samahara yaluwonta 30 paninkam විවාහය wenna epa, Divorce wenna tiyena chance eka wadi kiyla. Etakota හැමෝම 16 බඳින්න oonada, tamange Jeewite tamange timeline enkam inna neweda tiyenne, ,
Oba thumata bohoma pin
Godak pin
Wiwahaya pama weemak thiyenawa, eka gana karanna puluwan shanthi krama gana vedio ekak karanna puluwanda obathumata
Mama inna rate, sir kiyana de hariyatama sidda wenawa.meyala16y passe lamaita thaniyama jevithe geniyanna purudu karanawa.oba thumaKiyana kathawa hariyatama Hari.budusaranai oba thumata deergau wewa 🙏🙏🙏.
එක එක්කෙනාට ජීවිතයේ දේවල් ලැබෙන්නේ එක එක වයසෙදි නෙවේද? 16 ඔක්කොම අය්ට බදින්න ලැබෙන් නෑනේ, මහත්මයා . අපි එච්චර පින් කරලා නෑනේ, ම්ගේ අක්කා කෙනෙක් 34 බැදලා හොදට ඉන්නවා නේ. 16 බැදලත් අසාර්ථක අය නැද්ද, විවාහය කියන්නේ බලෙන් කරගන්න පුලුවන් දෙයක් නෙවේ නේද? ඒකට වේලාව එන්න ඕන නේද? එක එක්කනාට වෙනස් නේ, බුදුහාමුදුරුවන් කියන්නේ ගොඩක් පිං කරපු කෙනෙක්. එතුමාගේ පින් නිසා සියල්ල කලින්ම ලැබෙන්න පිං ඇති.බුදුන් කාලෙයි , මේ කාලේයි සංසංදනය කරන්න පුලුවන් ද?වෙන ප්රශ්නයක් නිසා ප්රමාද විවාහ වෙන අයගේ ජීවිත සැමදාක අසාර්ථකයි ද?
100% true 🙏🙏🙏
Oba thumage nambar eka one mata thiyana prashnaya mehema pahadili karanna amarui...
Batahira jathien lankawata balen depu balu nithiya nisa sinhala jathiyama vinasa vuna
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️
Mahaththayo buththakalayath elka mekalaya patalawaganna spa wiwaha kalaya24 naththan lamay newly Nathaniel Barak oya Jonathan thenna epa
🙏🙏
Sr obhumat puluwannam t pon no ak dennko pin sidd wei
Oyage Barbara wadi
Supa a oya supirii....❤❤
මට දැනගන්න ඕනෙ ඇදිරියක් කියන්නෙ මොකක්ද ? ඒවගෙ දෙයක් ඉවත් කරගන්නෙ කොහොමද කියන්නකො..
එකම ඥාතීයා එක එක අය ලගට යන්නෙ ඇයි? මූලික වරම ආවෙ මට. ඒත් අනිත් අය අම්මගෙ නෑදෑයන් ඉරිෂියාවට මගෙ ඥාතීන් ව එයාල ලගට ගන්න උත්සාහ කරනව. ඥාතීන් දැනුවත් කලා එහෙම යන්න එපා කියල. ඒත් එයාල කියන්නෙ එයාල ඇදිල යනව කැමැත්තෙන් යන්නෙ නෑ කියල. එහෙම දෙවියන්ට පූජා තියලා හරි වෙන ඇදුරෙක්ට මගෙ වරමවත් ඥාතීන්වත් ලේ නෑයන්ට අරගන්න බෑ නේද ?
මහත්තයා. ඇදිරියක් දාලා ගෙදර මුල් දොරටුව(ගේට්ටුව) ලග කළු පාට බූල් තියන කළවැද්දෙක් වැනි සතෙක් තියල තියනව මගෙ ඥාතීන්ට භූමියට එන්න බැරිවෙන්න.. කලේ කවුද කියල හොයාගන්නත් බෑ. පිට ඇදුරෙක්ට මේක බැලුවට පේන්නෙත් නෑ ඇදිරිය හින්ද. මේ වගෙ ගැටලුවකට මොකක්ද කරන්න ඕනෙ? ඔබතුමා මට දෙන උපදෙස් මං ඒ විදියටම කරලා ගොඩක් ලොකු සාර්ථකත්වයක් අරගෙන තියනව. මට මේ ගැටලුව විසදාගන්න පිහිටවෙන්න උපදෙස් ලබාදෙන්න
අපි ශාස්ත්රයක් බලලා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා තීරණය කරමු. වට්ස්ඇප් මැසේජ් ගන්න 0763888766
Apiwa danuwath kalata godak sthuthi budusaranai 🙏🙏🙏.
තෙරුවන්සරණයි ...!
ඔබතුමන්ගේ kathawa atta, 16- 28 wenkota tama marry krnn ona.
ඒත් මහත්මයා මගේ ගොඩක් ඔය කාලේ බැද්පු අය, Divorce or hite Satutin newe, inne.
Samahara joythisha ayat kiyla tynwa samahara yaluwonta 30 paninkam විවාහය wenna epa, Divorce wenna tiyena chance eka wadi kiyla. Etakota හැමෝම 16 බඳින්න oonada, tamange Jeewite tamange timeline enkam inna neweda tiyenne, ,
Oba thumata bohoma pin
Godak pin
Wiwahaya pama weemak thiyenawa, eka gana karanna puluwan shanthi krama gana vedio ekak karanna puluwanda obathumata
Mama inna rate, sir kiyana de hariyatama sidda wenawa.meyala
16y passe lamaita thaniyama jevithe geniyanna purudu karanawa.oba thuma
Kiyana kathawa hariyatama Hari.budusaranai oba thumata deergau wewa 🙏🙏🙏.
එක එක්කෙනාට ජීවිතයේ දේවල් ලැබෙන්නේ එක එක වයසෙදි නෙවේද? 16 ඔක්කොම අය්ට බදින්න ලැබෙන් නෑනේ, මහත්මයා . අපි එච්චර පින් කරලා නෑනේ,
ම්ගේ අක්කා කෙනෙක් 34 බැදලා හොදට ඉන්නවා නේ.
16 බැදලත් අසාර්ථක අය නැද්ද,
විවාහය කියන්නේ බලෙන් කරගන්න පුලුවන් දෙයක් නෙවේ නේද?
ඒකට වේලාව එන්න ඕන නේද?
එක එක්කනාට වෙනස් නේ,
බුදුහාමුදුරුවන් කියන්නේ ගොඩක් පිං කරපු කෙනෙක්. එතුමාගේ පින් නිසා සියල්ල කලින්ම ලැබෙන්න පිං ඇති.
බුදුන් කාලෙයි , මේ කාලේයි සංසංදනය කරන්න පුලුවන් ද?
වෙන ප්රශ්නයක් නිසා ප්රමාද විවාහ වෙන අයගේ ජීවිත සැමදාක අසාර්ථකයි ද?