2024 දී wedding එක ගන්න ඉන්න ඔයා අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු 04ක් | Wedding 2024
HTML-код
- Опубликовано: 9 дек 2024
- #wedding2024 #weddingplanning #slwedding #weddingadvizor
Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්.
𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩𝐚
𝘐𝘊𝘖𝘌𝘚 𝘊𝘦𝘳𝘵𝘪𝘧𝘪𝘦𝘥 𝘸𝘦𝘥𝘥𝘪𝘯𝘨 𝘱𝘭𝘢𝘯𝘯𝘦𝘳
| 𝘱𝘳𝘦𝘴𝘦𝘯𝘵𝘦𝘳 | 𝘦𝘯𝘵𝘳𝘦𝘱𝘳𝘦𝘯𝘦𝘶𝘳
T : 077 247 4829
__ අනෙකුත් related Videos __
🔶Wedding එකක් ගන්න කීයක් ඕනෙද ? - • Wedding එකක් ගන්න කීයක...
🔶 මංගල උත්සවයේ ප්‍රධාන මුලිකාංග 10 - • 10 Most Important Wedd...
🔶 One Day wedding function එක ගැන හැමදේම - • One Day Wedding Functi...
🔶 හැමෝටම ගැලපෙන One Day Wedding Schedule එක - • හැමෝටම ගැලපෙන One Day ...
__ අපගේ අනෙකුත් social media links සමගත් සම්බන්ද වන්න. __
👉FB Page - / weddingadvizor
👉FB Community - shorturl.at/enB04
👉Instagram - / weddingadvi. .
අපි 2024 තමයි wedding එක ගන්න හිතන් ඉන්නෙ.. මේ youtube channel එක නම් ගොඩාක් වටිනවා.. මං ඔයාලගෙ චැනල් එකේ ගොඩාක් වීඩියෝස් බැලුවා.. thank you so much wedding advisor..❤️
Thank you soo much
ඔයාගෙ චැනල් එකනම් පුදුම වටිනවා...තව තව ශක්තිය ලැබේවා
Thank you ayye ❤😊
Great talk. Thank you!
Thanks dr
Thank you soo much
Great job ❤ poruwe ceremony ekak withrak gnna kenkt video ekk krnn puluwanda ? Ehma krla wenma api treat ekk gdrka denwa nm khmd krnne kiyla video ekk krnn puluwanda?
APi karamu video ekak
Thank you so much ❤️
සාමාන්‍යයෙන් කොච්චර කාලෙකට කලින්ද බුකින් කරන්න ඕන
මාසෙකින් දෙකකින් වුණත් බැරි නෑ. ඒත් නැකත් තියන දවසක්නම් අපිට අවශ්‍ය vendors ලව සම්බන්ද කරගන්න බැරිවෙන්න පුළුවන්. අව්රුද්දක් කියන්නේ හොද කාලයක් . මාස 6-7 වුණත් ගැටළුවක් නැහැ
Great ❤❤❤❤❤❤❤
මම දබුල්ලෙ , නංගි හොරන . එකම දවසෙ වෙඩින් එක අරන් ඉවර කරන්න ඕනී. දුර වැඩි නිසා කොහොමද කරන්නෙ කියල හිතාගන්න අමාරුයි
Balanna oyalage wedding ekata ena ayagen wadi pirisakata lesiyen enna puluwan Dambulla side ekatada , Horanatada kiyala. E anuwa location eka balanna
@@weddingadvizor දෙගොල්ලොන්ටම අමාරුයි අයියා, මැද තැනක ගත්තොත් මොකද, නිට්ටබුවෙ වගෙ,
Good brother
Aiye 1weni dwse sare ek kelled gnn one kollage ptten arn dnn oned
Normally girl ge patten, wenama video ekak athi me gana
Godak watinawa.Mata danaganna puluwanda poruwe ceremony vitharak aragena wenin functions mokuth nathuwa wedding day eka karagnna vidiha pahadili karanna
Garden ekaka hari kohehari Poruwa and Registration eka karanna, ena ayata podi sangrahayak lasthi karanna. Harima simple. WhatsApp msg ekak danna thawa pahadili karagnna deyak thiynawanm.kiyala dennam
Wedding dress select karaddi kochchara kalinda select karanna one aiya
Normally 3-4 month thamai
Thank you ❤
Bride to be party eka engagement ekata kalin da wedding ekata kalin da tiyanna one
samnyen wedding ekata kalin ganne
❤🎉
Catholic wedding 1a kuth dannako
Channel eke thiyanawa karapu videos
Thank you so much❤😊
❤🎉
❤
❤