Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ දියණිය අගයන මෙන්ම ඒ දියණියට දිරි දෙන ඔබ සැමට හදවතින්ම ස්තුතියි ❤ ජයෙන් ජය. ❤❤
❤❤❤❤❤😂
Anivaa
@@ChamaraKarunarathna-n8f🎉🎉 see lmk
ඇත්තටම හොඳ ගැඹුරු කටහඬක් හරිම අගේ ඇති අදහසක් අගේඇති ගීතයක් අගෙයි දුවේ.
Beautiful voice I, m sure you may have best future
හිතට හරිම සතුටක් දැනෙනවා මේ ගීතය අහනකොට දියනියට සුබ පතනව සතුටක් ලැබුවා ස්තුතියි ඔබතුමාටත්
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ♥
කියන්න වචන නැති තරම්..පුදුම තරම් ලස්සන ගායනයක්..හරීම සතුටුයි..ආයෙ ආයෙම ඇහුවා මේ සින්දුව..❤❤ රටට ජයෙන් ජයම වේවා..ඒ වගේම ඔබේ අනාගතය වාසනාවන්ත වේවා..තෙරුවන් සරණයි නංගියො..!!!❤️🙏💐💐💐
ගේය පද රචනය, සංගීතය, ගැඹුරුහඬ ගායනය ඉතාමත් අලංකාරයී.අනාගතය ශුභයී ස්තූතියි.
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ❤
තව නොබෝ දිනකින් මෙය අපේ ගීතය වෙනු ඇත ..ජයවේවා .....
සුපිරි ගායන හැකියාවක් දුවේ ඔයාට
ආදරණීය දියණිය,දෑසට කදුලක් එක්කල සාඩම්බර කටහඩ,අනිවාර්යයෙන්ම ලොවම දිනන ගීත කෝකිලාවියක් වීමට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.දුවගේ ඉදිරි ගමන ජයෙන් ජයම වේවා.
ඉතාමත්ම අර්ථවත් .සංකල්පය සංගීතය හා තනුව ඉතාම අපූරුයි .ඒ දියණියටත් පියාණන්ටත් මගේ ආදරණීය ස්තුතිය පිරිනමමි.❤ජයවේවා සහෝදරයා .
❤❤❤🙏🙏🙏🌹👑🌾😄😄😄💊
පුන්චි දරුවෙක් උනාට මහා රනශූර වීර ගිගුම් නාදයක් තියෙන මේ ආදරනීය දියනියට ජාතියේ ප්‍රෙනාමය 🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🧭🇱🇰🙏🧭
මගේ අදහස අවංකවම අපේ සහෝදරයා දිවුරුම් දෙන දාට අපි මේ ගීතයේ වාදනය කරමු අදහස මොකද කියන්නේ
❤
❤❤❤
අනිවාර්යයෙන්ම සම්මතයි
❤❤
අනිවාර්යයෙන් සහෝ❤❤❤
ජේසු පිහිටයි දුවේ ඔයට. ඔයාලාට මේ රට බේරා දෙන්න පුළුවන් නායකයෙක් ඉදිරියට පත් වෙනවා දුවේ .අපි හැමෝම මේ පාර හරි තිරණය ගන්නවා දුවේ. ඔයාගේ ගීතයෙන් කියපු ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා ආඩම්බරයි දුවගෙ තාත්තා ගැනත්. 🎉🎉🎉🎉🎉❤❤❤❤
නමටම.ගැලපෙන.චමත්.කාරණයකි.එ.කටහඩ.පුන්චි.ඩුවෙ.හරිම.ලස්සනයි
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
මේ දියණිය අගයන මෙන්ම ඒ දියණියට දිරි දෙන ඔබ සැමට හදවතින්ම ස්තුතියි ජයෙන් ජය.
ඇත්තටම ඇඟට විතරක් නොව හදවතත් ස්පර්ශ කරන බවක් දැනෙනවා. මගේ සුබ පැතුම්!!!
හරිම ලස්සන ගීතයක්....කැටි කල පද තුළ ගැබිකල දේ දෝංකාර දෙනවා...ඔබ සැමට ජය සතුට....මාගේ ප්‍රණාමය...දිගටම ලියන්න.වයන්න.....ගයන්න ජයම වෙිවා
අගෙයි අගෙයි දියණියනි..ඔබගේ හඬ ජන මනස තුළ පතුලටම ......ඔබ ඇතුළු සැමට ජීවත්වීමට නිවහල් රටක් බිහිවේවා...අප සූදානම්....එවන් රටක් බිහි කරලීමට👏👏👏👏👏👏
බොහොම සතුටුයි ❤ අපේ රට සෞභාග්‍යයමත් රටක් කරමු අනුර කුමාර දිසානායක සහොදරයා ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤ ❤❤
ඇයගේ ගායනයේ ගැඹුරු අර්ථවත් හරවත් තේරුමක් ඇත. දියණිය ඔබට සුභ පැතුම් !
Suba Anagathayak Prabala kata Hadak
Oba Ratata wasanawak.
මේ නිර්මාණය ට සම්බන්ද වූ සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
ආදරණීය දියණියනී... ඉපදුන ඉපදෙන දරුවන් සහ ඔබේ අනාගතය වෙනුවෙන් රජෙක් නොවුණු ඒ පුරවැසියාව අපේ රටේ නායකයා කරන්න වැඩිහිටි අපි මෙවර තීරණය කර ඇත.. ඔබට ලස්සන අනාගතයක් 💪💪💪🧭🧭🧭❤❤❤
ඉදිරි අනාගතේ නන්දාමාලනියක් වේවා.දියනියනි ඔබට වාසනාවන්ත අනාගතයක් ❤❤❤
ඇත්තටම අපි මෙ වටිනවා ගීතය අහලා තිබුනේ නැහැ .ඔබට ස්තුතියි සහෝදර මාධ්‍ය වේදියා ❤❤❤
@@DileepaPerera-e2x දුවට මෙතරම් අර්ථවත් ගීතයක් ලියපු ඔබ වාසනාවන්තයි දුවගේ හඩත් සුපිරි
මේවාගේ ගීත අසනවිට අපිහරි සතූටුවනවා
මෙච්චර කල් ඇහැව්වෙ රඡසිටුවරුන්ට ගයපු මහරඡානෝ ගීත... නියරෙන් අපව යවා.. මඬට බහින සහෝදර ගීතය හරිම චමත්කාරයි දුව,,, ඔයාගෙ නමටම ගැලපෙන චමත්කාර ගැබුරු හඬින් ගැයු මේ ගීතයට අනිවාර්යයෙන්ම අපේ හදපිරි ස්තූතිය ඔයාට ලැබෙනවා ❤💐 ඔයාගෙ තාත්තටත් ස්තුති සහෝදරයා ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම අපූරුයි පුතේ ඔයාගෙ මේ ගායනය. එය නිර්මාණයට දායක වූ හමෝටම ස්තුතියි !!!!මගේ සුභ පැතුම් ❤
මගේ නෙතගට සතුටු කඳුලක් ගලා ආවේ පින්බර දුවේ..ඔබ වැනි දරුවන් ජාතියටම රටටම ආශීර්වාදයක් නිසාවෙනි.යුගයේ ගීතය....පද රචනය දුන්..නුඹේම පියාණන්..නුඹව හරි මගට යොමු කළ බව පසක් කරන අරුත් බර ගීතයක්.මෙම ගීතයට සම්බන්ධ වූ සියලුම දෙනාට ජාතියේම ප්‍රණාමය !මෙය අසන්නට..බලන්නට සැලසූ...දයාබර පුතණුවනි...නුඹත්...මමත්...මුලු මහත් ජාතියම පෙර මග බලාන ඉන්නේ...මේ නව දේශය..නව මගකින්...අපේ යුග පුරුෂයා ...අනුර කුමාර මහතා අතින් බබළවන දිනය වන තුරුය.මහ පොළවේ පුසුඹ හඳුණන ..අපේම එකෙක්..අපට ලැබී ඇත.එයම අපට සෑහේ...මාලිමාවට කෝටියක් ජනතා ආදරය .මාලිමාවට කෝටියක් ජනතා මනාප .
හරිම අපූරුයි.අනුර සහෝදරයා ඔබ හැමදාම අපිට සහෝදරයෙක්ම වෙන්න.අපේ දරුවන්ට සැබෑම තාත්තා වෙන්න.අපේ සිහින බලාපොරොත්තු බොද කරන්න එපා .මාලිමාවට රටම අනුරට
අනිවාර්යෙන්ම සහෝදරයා මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
පද රචනය, සංගීතය, ගැඹුරුහඬ ගායනය ඉතාමත් අලංකාරයී.අනාගතය ශුභයී ස්තූතියි.
හරිම අර්ථවත් සිංදුවක් . දුවේ ඔබට බුදුසරණයි . සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා
ඇත්තෙන්ම ආඩම්බරයි දියනිය,නන්දාමාලනිය මෙන් බැබලේවා අනාගතයේ...
අනේ හරිම ලස්සනයි .දරුවගේ කටහඩත් හරිම ගාම්භීරයි .සිංදුවටම ගැලපෙන හඩ.මේ සිංදුව වේදිකාවල වාදනය වෙනව නම් ගැම්මක් තමයි ඉතින්👍
සියලු දෙනා එකතු වී දරුවන් හට ජයග්‍රහණය වෙනුවෙන් හොඳ රටක් හදන්නට මාලිමාවට කතිරය දාන්න දියනියනි ඔබට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
හරිම අගෙයි දුවෙි ඔය හඩ හරි ම ගාමිභිරයි හැගමි බරයි ස්තුතියි මෙ ගිය පද රචනය කර තමන්ගෙ දියණිය ගායනය කරවු රටටම අවදි කරන පනිවිඩය දුන් ඒ තාත්තට සංගිතයෙන් එයට පනදුන් සංගිත වෙිදියානනන්ට යොජනා කරලා තිබුනා මෙ ගිතය අපේ අනුර කුමාර සහොදරයා ජනාධිපති ලෙස දිවුරැම දෙන මොහොතේ වාදනය කරන ලෙස මෙ දුව ගෙන්නලාම කියෙව්වනම් හොදයි කියලා මමද ඒ අදහසට එකග වෙමි
❤❤❤❤
@@ranjanieperera3409 මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
@@DileepaPerera-e2xසිංදුවේ හැමදේම අගෙයි, ලස්සනයි !!
හරිම අර්තවත් නිර්මාණයක් සුපිරි ගායනයක් සුබ පැතුම් 😊😊😊😊😊😊😊😊😊
අරුත් බර,ගීතයක් සේම ඉතා මත් මිහිරියි ගායනය දුවේ,රුප රාමු පෙලද ගීතයට සරිලන ලෙස ගැලිම් පිම් සිදුකර අැත, ඇත්තටම අපට රජෙක් නොව අපේම ජන නායකයෙක් අනුරකුමාරදිසානායක ජයවේවා ,දුවේ ඔබේ ඉදිරි ගමන වාසනාවන්ත වෙවි..
ලස්සනම ලස්සනයි❤️
ලස්සනයි දුවේ ඔබේ ගායනය වටිනා පද බැදුමක් විසිශ්ට නිර්මාණයක් ඔබගේ අනාගතය හා රටේ අනාගතයේ සෞභාග්‍යයට ආසිර්වාධයක් වේවා!❤❤❤
#දියණිය ඔබගේ අනාගතය වාසනාවන්ත වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා සියලු දෙව් රැකවරණයි!!!❤❤❤❤❤❤❤❤
Best
ඔබ කියූ දේ නම් සහතික ඇත්ත .... ඉතාමත් අලංකාරවත් ගැයුමක්.... හදවතින්ම ගායනා කිරීමක්....ඒ එක එක පදයක් ගානේම ඇත්තේ ග්‍රාම්‍යය වටිනාකමක් ...ගැමි සුවඳක්,..... ඒ වගේම අනුර කුමාර සහෝදරයා ට දෙන මහා දිරියක් සවියක් බලයක් මේ පදයක්, පදයක් පාසාම ඇතැයි මට සිතේ .....💪👍❤ඒ දියණිය ගේ හදවතින්ම පිටාර ගලා බසිනා ඒ ගීපද වල ගැඹුරේ මියුර නම් අපූරුම රසකි..... කීප වරක්ම රස වින්දා ..... ඒ කටහඬ ද සවිමත් වූ , ඍජු ලළනා ලාලිත්‍යයකින් එළිගැන්වේ ..... හරි ම ලස්සනයි ....ගේයපද රචනා කල ඇයගේ පියාණන් ටත් මාගේ ගෞරවය ...!!!! ❤...දියණිය ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ....යොවුන් වියේ පසුවන ඇයට යාහැකි දුර බොහෝයි ....දියණිය ගේ අනාගතය සුබ සාර්ථක වේවා ...හරි ම සතුටුයි ....🙂හරිම අගෙයි ලස්සන , හරවත් , තාත්වික ගීතයක් බෙදාහදා රස විඳින්නට ඉඩකඩ සැළසුවාට බොහොම ස්තූතියි දියණියේ .....❤❤❤හැමෝටම ජයවේවා .තිසරණ සරණයි ....🙏🧭 මාලිමාවට 🧭 ජයෙන් ජයම වේවා ...💪..✌️....❤ .....
ආදරනීය දුවේ අති විශිෂ්ට යි 9 වන විදායක නව ජනාධිපති අනුර සහොදරයා වෙනුවෙන් ගැයු සුමියුරු ගීතය.ඔබට ජය වෙවා❤❤❤ රටට ජය වෙවා 🙏🙏🙏මාලිමාවට ජය වෙවා 💗💗💗නවජනපති අනුර සහොදරයාට ජය වෙවා ❤❤❤💪💪💪💪
ඇත්තටම පුදුමාකා රරහැගිිමි බරව හරිම ආදරර නිියතෙජවන්තකමක් සක්තියක් සිාත්්වල ඇති කරවන ගායනයක් ලස්සන හඩක් ඒ් දුවට තියනවා තෙරැවන් සරනයි ❤ ජය වෙිවා මාලිමාවට ❤ ⏱️⏱️⏱️
ඇත්තටම චමත්කාරයක්මතමා ආදරෙයි ආදරණීය දුවේ හරීම ලස්සන ප්‍රබල හඩක් ඔයාට තියෙන්නේ ඔයා ගායිකාවක් වුනොත් ඔයාගෙ මේ ගායනය සදා නොමියෙන ගීතයක් වේවි ඔබට සුභ පැතුම් මාලිමාවට ජයෙන් ජයම වේවා
ගීතයේ පද වැල් නියමෙට ගැලපෙනවා හඩත් හරිම ලස්සනයි ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම ජයවේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏
ලස්සනයි දුවේ, ගායනය, පදරචනය ඔබට යහපත් අනාගතයක්, නව යුගය තුළ බලාපොරොත්තු වෙමු!
Harima lassanai
හරිම අර්ථවත් .දියණියගේ ගායනයත් ගැඹුරු සුන්දරත්වයෙන් පිරිපුන් .පදවැළ,තනුව,සංගීතය මෙම ගීතයෙහි සාර්ථකත්වයට ඉවහල් වී තිබෙනවා.ජයවේවා
අනාගත පරපුරට ජයවේවා,,දරැවන් ගේ සිහින සැබෑ වේවා,,තඹුත්තේගම අනුරට ජය වේවා ❤❤
Anagatha parapuratha Jayama wewa.❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි දුවේ.. ඔයාගෙ ගායනය. හොඳ දක්ෂතාවයක් තියෙනවා ඔයාට..තව දියුණු කරගන්න.ඒ ඔයාට ස්තුතිය . මේ ස්තුතිය ගීතය ලියූ. සහ සංගීතය දුන් ඔබටත්. මෙහි විෂුවල් එක කල ඔබටත්...අර්ථවත් පදවැල ..ගැලපෙන තනුව...සේරටම .🙏🙏🙏🙏👍👍👍මෙය මාධ්‍යයෙන් අපට දුන්න කීර්තිසිංහ සහෝදරයා ටත් ස්තුතියි ..❤❤❤❤🧭🧭🧭💪💪💪✌️✌️✌️
ඇත්තටම ගායනය ,පදරචනය,රූපරාමු ,තනුව සියල්ලම අනර්ඝයි.
අනාගතයට, රටට,රත්තරන් වටින දූ පැටියෙක් දුව ඔයාගෙ භැකියාවන් තව තවත් දියුණුවේවා!
දියණියනි ඔබට ශුභ අනාගතයක්!
ලස්සන කටහඬ . ආඩම්බරයි දියනිය සහ ඇයගේ පියාණන් හට තවතවත් මෙවන් අර්ථවත් ගීත නිර්මාණය කර දියනිය ලවා ගායනා කිරිමට ශක්තිය ලැබේවා !!🙏👍♥️🎊️🎊️🎉️🎉️
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤කෝටියක් මාලිමවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
ඇත්තටම ඇයට තියෙන්නේ මාර කටහඬක් ගම්බිරි ගැඹුරු ළයාන්විත හඬක් බොහොම ලස්සනයි අපේ රටේ හොඳ හඬක් අපිට අහන්න ලැබේවා කියා පාර්ථනා කරනවා පේමසිරි කේමදාස මාස්ටර් හිටියනම් අද අනිවාර්යෙන් වෙන තැ නක ඉන්නේ තෙරුවන් සරණයි .. මීළග ජනාධිපති අනුර කුමාර දිසානායක නියත වසයෙන්ම malimawata ජයවේවා
❤ ඉතා මත් ලස්සන ගිතයක් ඒ වාගේම කට හඩ හරිම ලස්සනයි මාලී මාව ට නියත ජය
❤Marvelous voice with nice music tune!!!God bless you!!! Duwa.
මොහොතින් මොහොත ජයග්‍රහනය කරා යන්න අවැසි සියලු බලය ශක්තිය ලැබේවා🙏♥️🙏♥️🙏
අර්ථවත් , ගීතවත්, රසවත්, ...ගායනයක් , දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා , දියණිය .. ❤❤❤
ඉරීතැළී පැලීගිය කර්කෂක පොලොව මතට වතුර බිඳක් වැටෙනවා වගේ දැනුණා ගීතය ඇහෙද්දී. ගැයුම හරිම අපූරුයි පුතා. ජවයක් බලාපොරොත්තුවක් නැති කොන්වෙලා ගිය පීඩිතයාගේ බිඳුණු සිතට අලුත් පන්නරයක් ජවයක් ගෙන ඒමට ගීතයේ අරුත සංගීතය හා හඬ ප්‍රබලයි. ඔබට සුභ පැතුම් පුතා.වර්තමාන ශ්‍රීලාංකික දේශපාලනයේ අසහාය වීර චරිතයක් වෙනුවෙන් ඔබ ඔබේ හඬ අවධි කලා. මුහුකුරා ගිය අපට එය අභිමානයක්.
@@DileepaPerera-e2x දෙමව්පියන් හැටියට පුංචි අවධියේ සිටම තම දරුවන් ගේ දෑස් නිවැරදිව හැසිරවීමට ගන්නා උත්සාහය අපූරුයි. දුව බොහෝ දක්ෂයි.අදමිටු කමින් පිරීගිය සමාජ ව්‍යූහයක් තුළ තෙත් බරිත මේ වගේ තව බොහෝ පුංචි පැලෑටි බිහිවේවා!!!
මේ........ මහාපොලවෙ පය ගහලා ඉන්න අපේම සහෝදර නායකයට කදිමට ගැලපෙන ගීතයක්😊ඒගීතය නිර්මාණකරැවන්ට සහා ගායනයෙන් එය වර්ණවත් කල අපේ සහෝදරියටත් මගේ උත්තමාචාරය පුදකර සිටිමි🫡🫡🫡🫡🫡🫡
❤ අර්ථවත් පද වැල් සහිත අපූරු ගායනයක්. ස්තූතියි දුව. තෙරුවන් සරණයි🙏
මම දුවගෙ තාත්තා.. බොහොමත්ම ස්තුතියි සහෝදරයා ❤
❤ ලක්බිමට පහළ වූ අභීත දියණියක්. රටේ අනාගතය සෞභාග්‍යමත් වේවා! දියණිය, ඔබට ජයෙන් ජයම වේවා!❤
හරිම නිර්මාණශීලී අභිමානවත් ගීයක්. ඒ වගේම අරුත්බර පද රචනයක්. ජයවේවා දුව🙏
Wyasa Aurudu 17 N Pasu Canda Aitiya Diyayutui Kiya Mama Sitanawa
නියත ජය !! හරිම අපුරු ගීතයක් !! අපී ඔබ ගන අඩම්බරය් දුවෙ !! ජය වෙවා !!
හරිම අපූරුයි දුවගේ ගැයුම.අතිශය වෘතීය මට්ටමෙන් ගයනවා.ජයවේවා පුතේ.
ඇත්තටම සුපීරී ගායනයක් ,සුබ අනාගතයක් දුව,👍👍
තෙරුවන් සරණයි ! දියණිය ඔබට ජයෙන් ජයම වේවා
හරිම ලස්සනයි තෙරුවන් සරණයි දුවේ..ඔයාගෙ හැකියාවන් තවත් දියුණු වෙන්න සුබ පතනවා
මගේ.රත්තරංපුතුට.බූදුසරනයි.පුතුගේගායනහැකියාවතව.දියුනුවේවාකියාමමපතමී
හරිම ලස්සනයි ..meaningful ...බුදු සරනයි දුවේ...
ඉතාමත් අගනා පද බැදුමක්එයටම උචිත ගායනය ඉතාමත් අලංකාරයි තෙරැවන් සරනයි .❤❤❤
දෝණී ඇත්තටම කට හඩ නියමයි ඉදිරි අනාගතය බැබලෙන තරුවක් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා සරසවි මෑණියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සූභ අනාගතයක් මිතුරිය ඔබට.මලිමාවට.නියත ජය...❤❤❤❤❤❤
හරිම ලස්සනයි හරිම අර්ථාන්විතයි දුවේ ඔබට ජයෙන් ජය
හරිම චමත්කාරි ගායනය දුවේ ජය වේවා🇱🇰 🧭🧭🧭🧭🧭
හරිම ලස්සන අර්ථවත් අපූරු නිර්මාණ සීලි ජයග්‍රහණයේ ගීතයක් ජයෙන් ජය
හරිම අපූරු ගායනයක් ! රෑප රාමු වලට ගැලපෙන බොහොම අභිමානවත් ප්‍රතාපවත් ගැඹැරැ කට හඬක් . ගේය පද රෑප රාමුවලට පන පොවන අතර සංගීතඤඤයාද නොමේරැ දැරියකගෙ මියුරැ කටහඬ මේරෑ ආඩම්බරකාරී හැඟුම්බර අවධියකට ගෙන යන බවක් දැනේ . පුනරැදයකට ඔබින නිර්මාණයකි !
ඇත්තටම ඔව් ඔබ හරියටම අඳුරා ගත්තා එය මවිතය දනවනව. කේමදාස මාස්ටර් සිටියා නම් ඔපෙරා කරන්න අනිවාර්යයෙන් සහභාගි කර ගන්න පුළුවන් . ❤
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤Wow lassana comment 1k❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura,,sahodarayawanuwan,,gauu,,apurugehayak,,wasanawawa
ආදරනිය දුවේ ඔබගේ ආනෑගය හැම දින බැබලේවා හරිම ලස්සනයි අනුර සහොදරයාට දිනන්නම ඇති මේ ලස්සන වදන් ඔබට දළදා සම්දුගේම පිහිටයි මේ නදන් පෙල ඇති මාලිමාවට කොට්යක් ගන්න
ඉතාම ලස්සනයි පුතේ,පුතාගේ හැකියාව තව තවත් දියුණුවට පත් වේවා!පුතාගේ මුල්ම ගායනය ප්‍රයෝජනවත් දෙයකටම යෙදවීම පුතාගේ අනාගතයට සුබ ලකුණක්.පුතාට තෙරුවන් සරණයි!
මාරම ලස්සනයි .ගාම්භීරයි.සරලයිඅර්ථවත් .
හැගීම්බර ආදරණීය කදුලක් වැටුනා.හරිම අපූරුයි ගායනය.හැගීම් බරයි.දියණියනි ඔබ බලාපොරොත්තුවන රට ලගදිම ඔබට බාරයි.ඒ එනුවෙන් අපේ අනුර සහෝදරයා ජය ගන්නවා.පුතේ ඔයාලට හොද රටක් හෙට ඔහු බාර දෙයි.❤❤❤❤❤
මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට මේ ගීතය සිහිල් පැන් පොදක්ම වේවා🙏 නිර්මාපකයන්ට බොහෝ පින්.රටේ එකම බලාපොරොත්තුව අනුර ඔබ🙏
හරිම ලස්සනයි...හිතේ පත්ලටම ඇතුළු වුණා...ගායනය සංගීතය පද රචනය වගේම වාදනයත් නියමයෙට පෑහෙනවා.❤❤❤උණුසුම් සුභ පැතුම්!!! මාලිමාවට ජයම වේවා ❤❤❤❤
සුපිරි හඩක් පුතා කියලා වැඩක් නැ තවත් එකක් කරන්න තාත්තා ඔයාට හයියක් මේ රටේ ජනප්‍රිය ගායිකාවන් වෙන්න කිසිම බාදාවක් නැ ඔයාට ජයම වේවා
අහන්න හරි ආසයි, යෞවනයේ එළිපෙත්තේ ඉන්න මේ දියණිය තොරා ගෙන තිබෙන්නේ ඇත්තටම නිවැරැදි හැරවුම් ලක්ෂය ,ඒකයි ඇය මේ ගීතයට මෙතරම්ම සංගීතය මැන්ව්න් ප්‍රගුණ කල අයෙකුත් වැඩ්ය හොදින් ගායනා කරනවා , අනර්ගයි දුවණිය බුදුසරණයි දුවණිය
හදවත් ඇති මිනිස්සුන්ට ගීතයෙන් ආමන්ත්‍රණය කරන දියණිය මෙය පද රචනය කල සොහොයුරානන්ටද අනාගය සාර්ථක වෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤
ජයවේවා🎉🎉🎉🎉❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️
""""❤❤❤🙏🏻🙏🏻🙏🏻 """
😊
🎉
හරිම ලස්සනයි .ඔබ සියලු දෙනාගේ පැතුමන් ඉටුවේවා💐🙏
අම්මෝ...ඒ ගායනය 🙏ගැන කියන්න වචන නෑ...ඇත්තටම අපූරුයි...ඒ දියණියගේ ගායන හැකියාව නම් සුපිරි ඒ වගේම එම ගායනයෙහි අර්ථය 👌👌👌👌
@@DileepaPerera-e2x wooow.,great father.🙏දුවට සුභ අනාගතයකට සුභාශිංශන ප්‍රර්ථනා කරම්.හදවතින්ම 😊😊
මාර ලස්සනයි කට හඩ...වගේම ගීතයේ අර්තය..❤❤❤
රටේ දැයේ ,දුක්විදින ජනතාවගේ සහ නූපන් දරුවන්ගෙද වාසනාව .💗❤️💗❤️
අනිවාර්යෙන්ම සහෝදරයා❤ මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
හරිම ගැබුරු මිහිරි කටහඬක්.පද රචනයත් ,සංගීතයත් ,හරිම ලස්සනයි .ආරම්භය ශ්‍රේෂ්ඨයි දුවේ.ඉදිරියටම යන්න සුබ පතමි .
ඇත්ත ඒ අපේ එකෙක් අනුර කුමාර දිසානායක ලෝකෙට ම එකයි
අනිවාර්යෙන්ම සහෝදරයා මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
දුවේ , ඔබ මේ ගීතය ගයන්නෙ අපේ දෙසවන් වලට නොවෙයි , අපේ හදවතටය්. බොහොමයක් රස මුසු ගීයකී.
ඉතාම දක්ෂ දරුවෙක්,කටහඩ නම් හරිම ලස්සනයි ,තේජාන්විත ගතියක් තියෙන කටහඬක්.
ලස්සන කටහඬක්, අර්ථවත් පද රචකයක්. සුබ අනාගතයක් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
නෙත් වලට හැඟුම්බර කඳුලක් එක්කරන ගායනයක් . දුව ඔබට වාසනාවන්ත අනාගතයක් ! ඒ හැඟීම වඩාත් තීව්‍ර වන්නේ එය අනුර සහෝදරයාගේ දේශපාලනික ආදරණීය බව සමග සමපාත වන නිසා. ඔබ වැනි දරුවන්ගේ ආශිර්වාදයත් අනුර සහෝදරයාට ලැබෙනවිට ඔහු ලබන ඓතිහාසික ජයග්‍රහණය නියතයක්.
ඔබ හරි වාසනාවන්ත යි දුව.වටිනා අයෙක් වෙනුවෙන් වටිනා ගීතය ක් ගයන්නට ,ඔබට අවස්ථාව ක් ලැබුනා.ඔබේ හැකියාව න් ඉතා අගය කරමි .❤❤
දියණීයේ ඔබේ කටහඩ මේ ගීතයේ වචන වලට විතරක් නෙමෙයි අපටත් පන පොවනව 🌈🌻 . සියළුම ශ්‍රී ලංකා පුරවැසියනි මේ අපේ අහිසක දරුවන්ට❤️ රටක් ඉතුරු කර දීමට නම් අනුර සහෝදරයාව අප දිනවිය යුතුමය 🙏🏻. එසේ නොවන හොත් අපේ දරුවන්වත් අවුරුදු 70 ක් රට කාපු එවුන් චීනෙට ඉන්දියාවට විකුනල ඉවර කරනව🌹🌹🌹❤️🌈🇺🇸
මෙම .ගීතයත්....ගයන දියනියටත් නිර්මාණයෙන් සහායවූ .සැමටත් මගේ ප්‍රනාමය මෙයයි අපේ එකම පැතුම දුවේ මාළිමාවට .ජයනියතයි ජයනියතයි
හරිම ලස්සනයි දියනිය.කටහඩ සවිමත්.පියාෙග් ගිතයට දුන්නු සවිය අගයමි.ජයෙවිවා මලිමාවට.
මාරම ලස්සනයි.අනාගතයේ හිට්ම වෙන ගීතයක්❤❤❤
චමත්කාරී ඇත්තටම චමත්කාරයි...සමත්කාර රටක හීන දකින නුඹේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා..
ඉතාමත් සුභාවිත රචනයක් මෙ ගීතය මොනම විදිහෙන්වත් පෞද්ගලික ආශාවක් වෙනුවෙන් ලියැවී නැති බව ජාතික හැඟීමක් අවධි කරනවා❤
හරිම ලස්සනයි ❤ ඒ වගේම ආදරණීය යි ඒ පද. දුවේ ඔයාගේ හඩ හරිම ශක්තිමත් . අනාගතය සුභයි දුවේ. අපි හරිම වාසනාවන්ත රටක ඉපදුන වාසනාවන්ත මිනිස්සු ❤ මාලිමාවට ජය වෙනවාමයි. ❤ අපේ රටට ජයවෙනවාමයි.❤❤🥰🥰
මේ දියණිය අගයන මෙන්ම ඒ දියණියට දිරි දෙන ඔබ සැමට හදවතින්ම ස්තුතියි ❤ ජයෙන් ජය. ❤❤
❤❤❤❤❤😂
Anivaa
@@ChamaraKarunarathna-n8f🎉🎉 see lmk
ඇත්තටම හොඳ ගැඹුරු කටහඬක් හරිම අගේ ඇති අදහසක් අගේඇති ගීතයක් අගෙයි දුවේ.
Beautiful voice I, m sure you may have best future
හිතට හරිම සතුටක් දැනෙනවා මේ ගීතය අහනකොට දියනියට සුබ පතනව සතුටක් ලැබුවා ස්තුතියි ඔබතුමාටත්
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ♥
කියන්න වචන නැති තරම්..පුදුම තරම් ලස්සන ගායනයක්..හරීම සතුටුයි..ආයෙ ආයෙම ඇහුවා මේ සින්දුව..❤❤ රටට ජයෙන් ජයම වේවා..ඒ වගේම ඔබේ අනාගතය වාසනාවන්ත වේවා..තෙරුවන් සරණයි නංගියො..!!!❤️🙏💐💐💐
ගේය පද රචනය, සංගීතය, ගැඹුරු
හඬ ගායනය ඉතාමත් අලංකාරයී.
අනාගතය ශුභයී ස්තූතියි.
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ❤
තව නොබෝ දිනකින් මෙය අපේ ගීතය වෙනු ඇත ..ජයවේවා .....
සුපිරි ගායන හැකියාවක් දුවේ ඔයාට
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ❤
ආදරණීය දියණිය,දෑසට කදුලක් එක්කල සාඩම්බර කටහඩ,අනිවාර්යයෙන්ම ලොවම දිනන ගීත කෝකිලාවියක් වීමට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.දුවගේ ඉදිරි ගමන ජයෙන් ජයම වේවා.
ඉතාමත්ම අර්ථවත් .සංකල්පය සංගීතය හා තනුව ඉතාම අපූරුයි .ඒ දියණියටත් පියාණන්ටත් මගේ ආදරණීය ස්තුතිය පිරිනමමි.❤ජයවේවා සහෝදරයා .
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ❤
❤❤❤🙏🙏🙏🌹👑🌾😄😄😄💊
පුන්චි දරුවෙක් උනාට මහා රනශූර වීර ගිගුම් නාදයක් තියෙන මේ ආදරනීය දියනියට ජාතියේ ප්‍රෙනාමය 🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🙏🧭🇱🇰🧭🇱🇰🙏🧭
මගේ අදහස අවංකවම අපේ සහෝදරයා දිවුරුම් දෙන දාට අපි මේ ගීතයේ වාදනය කරමු අදහස මොකද කියන්නේ
❤
❤❤❤
අනිවාර්යයෙන්ම සම්මතයි
❤❤
අනිවාර්යයෙන් සහෝ❤❤❤
ජේසු පිහිටයි දුවේ ඔයට. ඔයාලාට මේ රට බේරා දෙන්න පුළුවන් නායකයෙක් ඉදිරියට පත් වෙනවා දුවේ .අපි හැමෝම මේ පාර හරි තිරණය ගන්නවා දුවේ. ඔයාගේ ගීතයෙන් කියපු ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා ආඩම්බරයි දුවගෙ තාත්තා ගැනත්. 🎉🎉🎉🎉🎉❤❤❤❤
නමටම.ගැලපෙන.චමත්.කාරණයකි.එ.කටහඩ.පුන්චි.ඩුවෙ.හරිම.ලස්සනයි
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
මේ දියණිය අගයන මෙන්ම ඒ දියණියට දිරි දෙන ඔබ සැමට හදවතින්ම ස්තුතියි ජයෙන් ජය.
ඇත්තටම ඇඟට විතරක් නොව හදවතත් ස්පර්ශ කරන බවක් දැනෙනවා. මගේ සුබ පැතුම්!!!
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
හරිම ලස්සන ගීතයක්....කැටි කල පද තුළ ගැබිකල දේ දෝංකාර දෙනවා...ඔබ සැමට ජය සතුට....මාගේ ප්‍රණාමය...දිගටම ලියන්න.වයන්න.....ගයන්න ජයම වෙිවා
අගෙයි අගෙයි දියණියනි..ඔබගේ හඬ ජන මනස තුළ පතුලටම ......ඔබ ඇතුළු සැමට ජීවත්වීමට නිවහල් රටක් බිහිවේවා...අප සූදානම්....එවන් රටක් බිහි කරලීමට👏👏👏👏👏👏
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ❤
බොහොම සතුටුයි ❤ අපේ රට සෞභාග්‍යයමත් රටක් කරමු අනුර කුමාර දිසානායක සහොදරයා ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤ ❤❤
ඇයගේ ගායනයේ ගැඹුරු අර්ථවත් හරවත් තේරුමක් ඇත. දියණිය ඔබට සුභ පැතුම් !
Suba Anagathayak Prabala kata Hadak
Oba Ratata wasanawak.
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ❤
මේ නිර්මාණය ට සම්බන්ද වූ සියලුම දෙනාට
ගොඩාක් ස්තුතියි
තෙරුවන් සරණයි
ආදරණීය දියණියනී... ඉපදුන ඉපදෙන දරුවන් සහ ඔබේ අනාගතය වෙනුවෙන් රජෙක් නොවුණු ඒ පුරවැසියාව අපේ රටේ නායකයා කරන්න වැඩිහිටි අපි මෙවර තීරණය කර ඇත.. ඔබට ලස්සන අනාගතයක් 💪💪💪🧭🧭🧭❤❤❤
ඉදිරි අනාගතේ නන්දාමාලනියක් වේවා.දියනියනි ඔබට වාසනාවන්ත අනාගතයක් ❤❤❤
ඇත්තටම අපි මෙ වටිනවා ගීතය අහලා තිබුනේ නැහැ .ඔබට ස්තුතියි සහෝදර මාධ්‍ය වේදියා ❤❤❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි ❤
@@DileepaPerera-e2x දුවට මෙතරම් අර්ථවත් ගීතයක් ලියපු ඔබ වාසනාවන්තයි දුවගේ හඩත් සුපිරි
මේවාගේ ගීත අසනවිට අපිහරි සතූටුවනවා
මෙච්චර කල් ඇහැව්වෙ රඡසිටුවරුන්ට ගයපු මහරඡානෝ ගීත...
නියරෙන් අපව යවා.. මඬට බහින සහෝදර ගීතය හරිම චමත්කාරයි දුව,,, ඔයාගෙ නමටම ගැලපෙන චමත්කාර ගැබුරු හඬින් ගැයු මේ ගීතයට අනිවාර්යයෙන්ම අපේ හදපිරි ස්තූතිය ඔයාට ලැබෙනවා ❤💐 ඔයාගෙ තාත්තටත් ස්තුති සහෝදරයා ❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම අපූරුයි පුතේ ඔයාගෙ මේ ගායනය. එය නිර්මාණයට දායක වූ හමෝටම ස්තුතියි !!!!මගේ සුභ පැතුම් ❤
මගේ නෙතගට සතුටු කඳුලක් ගලා ආවේ පින්බර දුවේ..ඔබ වැනි දරුවන් ජාතියටම රටටම ආශීර්වාදයක් නිසාවෙනි.යුගයේ ගීතය....පද රචනය දුන්..නුඹේම පියාණන්..නුඹව හරි මගට යොමු කළ බව පසක් කරන අරුත් බර ගීතයක්.මෙම ගීතයට සම්බන්ධ වූ සියලුම දෙනාට ජාතියේම ප්‍රණාමය !මෙය අසන්නට..බලන්නට සැලසූ...දයාබර පුතණුවනි...නුඹත්...මමත්...මුලු මහත් ජාතියම පෙර මග බලාන ඉන්නේ...මේ නව දේශය..නව මගකින්...අපේ යුග පුරුෂයා ...අනුර කුමාර මහතා අතින් බබළවන දිනය වන තුරුය.මහ පොළවේ පුසුඹ හඳුණන ..අපේම එකෙක්..අපට ලැබී ඇත.එයම අපට සෑහේ...මාලිමාවට කෝටියක් ජනතා ආදරය .මාලිමාවට කෝටියක් ජනතා මනාප .
හරිම අපූරුයි.අනුර සහෝදරයා ඔබ හැමදාම අපිට සහෝදරයෙක්ම වෙන්න.අපේ දරුවන්ට සැබෑම තාත්තා වෙන්න.අපේ සිහින බලාපොරොත්තු බොද කරන්න එපා .මාලිමාවට රටම අනුරට
අනිවාර්යෙන්ම සහෝදරයා මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
පද රචනය, සංගීතය, ගැඹුරු
හඬ ගායනය ඉතාමත් අලංකාරයී.
අනාගතය ශුභයී ස්තූතියි.
හරිම අර්ථවත් සිංදුවක් . දුවේ ඔබට බුදුසරණයි . සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා
ඇත්තෙන්ම ආඩම්බරයි දියනිය,නන්දාමාලනිය මෙන් බැබලේවා අනාගතයේ...
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
අනේ හරිම ලස්සනයි .දරුවගේ කටහඩත් හරිම ගාම්භීරයි .සිංදුවටම ගැලපෙන හඩ.මේ සිංදුව වේදිකාවල වාදනය වෙනව නම් ගැම්මක් තමයි ඉතින්👍
සියලු දෙනා එකතු වී දරුවන් හට ජයග්‍රහණය වෙනුවෙන් හොඳ රටක් හදන්නට මාලිමාවට කතිරය දාන්න දියනියනි ඔබට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
හරිම අගෙයි දුවෙි ඔය හඩ හරි ම ගාමිභිරයි හැගමි බරයි ස්තුතියි මෙ ගිය පද රචනය කර තමන්ගෙ දියණිය ගායනය කරවු රටටම අවදි කරන පනිවිඩය දුන් ඒ තාත්තට සංගිතයෙන් එයට පනදුන් සංගිත වෙිදියානනන්ට යොජනා කරලා තිබුනා මෙ ගිතය අපේ අනුර කුමාර සහොදරයා ජනාධිපති ලෙස දිවුරැම දෙන මොහොතේ වාදනය කරන ලෙස මෙ දුව ගෙන්නලාම කියෙව්වනම් හොදයි කියලා මමද ඒ අදහසට එකග වෙමි
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
❤❤❤❤
@@ranjanieperera3409 මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
@@DileepaPerera-e2xසිංදුවේ හැමදේම අගෙයි, ලස්සනයි !!
හරිම අර්තවත් නිර්මාණයක් සුපිරි ගායනයක් සුබ පැතුම් 😊😊😊😊😊😊😊😊😊
අරුත් බර,ගීතයක් සේම ඉතා මත් මිහිරියි ගායනය දුවේ,රුප රාමු පෙලද ගීතයට සරිලන ලෙස ගැලිම් පිම් සිදුකර අැත, ඇත්තටම අපට රජෙක් නොව අපේම ජන නායකයෙක් අනුරකුමාරදිසානායක ජයවේවා ,දුවේ ඔබේ ඉදිරි ගමන වාසනාවන්ත වෙවි..
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
ලස්සනම ලස්සනයි❤️
ලස්සනයි දුවේ ඔබේ ගායනය වටිනා පද බැදුමක් විසිශ්ට නිර්මාණයක් ඔබගේ අනාගතය හා රටේ අනාගතයේ සෞභාග්‍යයට ආසිර්වාධයක් වේවා!❤❤❤
#දියණිය ඔබගේ අනාගතය වාසනාවන්ත වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා සියලු දෙව් රැකවරණයි!!!
❤❤❤❤❤❤❤❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
Best
ඔබ කියූ දේ නම් සහතික ඇත්ත .... ඉතාමත් අලංකාරවත් ගැයුමක්....
හදවතින්ම ගායනා කිරීමක්....
ඒ එක එක පදයක් ගානේම ඇත්තේ ග්‍රාම්‍යය වටිනාකමක් ...
ගැමි සුවඳක්,.....
ඒ වගේම අනුර කුමාර සහෝදරයා ට දෙන මහා දිරියක් සවියක් බලයක් මේ පදයක්, පදයක් පාසාම ඇතැයි මට සිතේ .....💪👍❤
ඒ දියණිය ගේ හදවතින්ම පිටාර ගලා බසිනා ඒ ගීපද වල ගැඹුරේ මියුර නම් අපූරුම රසකි..... කීප වරක්ම රස වින්දා .....
ඒ කටහඬ ද සවිමත් වූ , ඍජු ලළනා ලාලිත්‍යයකින් එළිගැන්වේ .....
හරි ම ලස්සනයි ....
ගේයපද රචනා කල ඇයගේ පියාණන් ටත් මාගේ ගෞරවය ...!!!! ❤...
දියණිය ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ....
යොවුන් වියේ පසුවන ඇයට යාහැකි දුර බොහෝයි ....
දියණිය ගේ අනාගතය සුබ සාර්ථක වේවා ...
හරි ම සතුටුයි ....🙂
හරිම අගෙයි
ලස්සන , හරවත් , තාත්වික ගීතයක් බෙදාහදා රස විඳින්නට ඉඩකඩ සැළසුවාට බොහොම ස්තූතියි දියණියේ .....❤❤❤
හැමෝටම ජයවේවා .
තිසරණ සරණයි ....🙏
🧭 මාලිමාවට 🧭 ජයෙන් ජයම වේවා ...💪..✌️....❤ .....
ආදරනීය දුවේ අති විශිෂ්ට යි 9 වන විදායක නව ජනාධිපති අනුර සහොදරයා වෙනුවෙන් ගැයු සුමියුරු ගීතය.
ඔබට ජය වෙවා❤❤❤ රටට ජය වෙවා 🙏🙏🙏මාලිමාවට ජය වෙවා 💗💗💗නවජනපති අනුර සහොදරයාට ජය වෙවා ❤❤❤💪💪💪💪
ඇත්තටම පුදුමාකා රරහැගිිමි බරව හරිම ආදරර නිියතෙජවන්තකමක් සක්තියක් සිාත්්වල ඇති කරවන ගායනයක් ලස්සන හඩක් ඒ් දුවට තියනවා තෙරැවන් සරනයි ❤ ජය වෙිවා මාලිමාවට ❤ ⏱️⏱️⏱️
ඇත්තටම චමත්කාරයක්මතමා ආදරෙයි ආදරණීය දුවේ හරීම ලස්සන ප්‍රබල හඩක් ඔයාට තියෙන්නේ ඔයා ගායිකාවක් වුනොත් ඔයාගෙ මේ ගායනය සදා නොමියෙන ගීතයක් වේවි ඔබට සුභ පැතුම් මාලිමාවට ජයෙන් ජයම වේවා
ගීතයේ පද වැල් නියමෙට ගැලපෙනවා හඩත් හරිම ලස්සනයි ඉදිරියට ම යන්න සුබ පතනවා හදවතින්ම ජයවේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏
ලස්සනයි දුවේ, ගායනය, පදරචනය ඔබට යහපත් අනාගතයක්, නව යුගය තුළ බලාපොරොත්තු වෙමු!
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
Harima lassanai
හරිම අර්ථවත් .දියණියගේ ගායනයත් ගැඹුරු සුන්දරත්වයෙන් පිරිපුන් .පදවැළ,තනුව,සංගීතය මෙම ගීතයෙහි සාර්ථකත්වයට ඉවහල් වී තිබෙනවා.ජයවේවා
අනාගත පරපුරට ජයවේවා,,දරැවන් ගේ සිහින සැබෑ වේවා,,තඹුත්තේගම අනුරට ජය වේවා ❤❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
Anagatha parapuratha Jayama wewa.❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි දුවේ.. ඔයාගෙ ගායනය. හොඳ දක්ෂතාවයක් තියෙනවා ඔයාට..තව දියුණු කරගන්න.ඒ ඔයාට ස්තුතිය . මේ ස්තුතිය ගීතය ලියූ. සහ සංගීතය දුන් ඔබටත්. මෙහි විෂුවල් එක කල ඔබටත්...අර්ථවත් පදවැල ..ගැලපෙන තනුව...සේරටම .🙏🙏🙏🙏👍👍👍මෙය මාධ්‍යයෙන් අපට දුන්න කීර්තිසිංහ සහෝදරයා ටත් ස්තුතියි ..❤❤❤❤🧭🧭🧭💪💪💪✌️✌️✌️
ඇත්තටම ගායනය ,පදරචනය,රූපරාමු ,තනුව සියල්ලම අනර්ඝයි.
අනාගතයට, රටට,රත්තරන් වටින දූ පැටියෙක් දුව ඔයාගෙ භැකියාවන් තව තවත් දියුණුවේවා!
දියණියනි ඔබට ශුභ අනාගතයක්!
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
ලස්සන කටහඬ . ආඩම්බරයි දියනිය සහ ඇයගේ පියාණන් හට තවතවත් මෙවන් අර්ථවත් ගීත නිර්මාණය කර දියනිය ලවා ගායනා කිරිමට ශක්තිය ලැබේවා !!🙏👍♥️🎊️🎊️🎉️🎉️
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤කෝටියක් මාලිමවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
ඇත්තටම ඇයට තියෙන්නේ මාර කටහඬක් ගම්බිරි ගැඹුරු ළයාන්විත හඬක් බොහොම ලස්සනයි අපේ රටේ හොඳ හඬක් අපිට අහන්න ලැබේවා කියා පාර්ථනා කරනවා පේමසිරි කේමදාස මාස්ටර් හිටියනම් අද අනිවාර්යෙන් වෙන තැ නක ඉන්නේ තෙරුවන් සරණයි .. මීළග ජනාධිපති අනුර කුමාර දිසානායක නියත වසයෙන්ම malimawata ජයවේවා
❤ ඉතා මත් ලස්සන ගිතයක් ඒ වාගේම කට හඩ හරිම ලස්සනයි
මාලී මාව ට නියත ජය
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
❤Marvelous voice with nice music tune!!!
God bless you!!! Duwa.
මොහොතින් මොහොත ජයග්‍රහනය කරා යන්න අවැසි සියලු බලය ශක්තිය ලැබේවා🙏♥️🙏♥️🙏
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
අර්ථවත් , ගීතවත්, රසවත්, ...
ගායනයක් , දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා , දියණිය .. ❤❤❤
ඉරීතැළී පැලීගිය කර්කෂක පොලොව මතට වතුර බිඳක් වැටෙනවා වගේ දැනුණා ගීතය ඇහෙද්දී. ගැයුම හරිම අපූරුයි පුතා. ජවයක් බලාපොරොත්තුවක් නැති කොන්වෙලා ගිය පීඩිතයාගේ බිඳුණු සිතට අලුත් පන්නරයක් ජවයක් ගෙන ඒමට ගීතයේ අරුත සංගීතය හා හඬ ප්‍රබලයි. ඔබට සුභ පැතුම් පුතා.වර්තමාන ශ්‍රීලාංකික දේශපාලනයේ අසහාය වීර චරිතයක් වෙනුවෙන් ඔබ ඔබේ හඬ අවධි කලා. මුහුකුරා ගිය අපට එය අභිමානයක්.
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
@@DileepaPerera-e2x දෙමව්පියන් හැටියට පුංචි අවධියේ සිටම තම දරුවන් ගේ දෑස් නිවැරදිව හැසිරවීමට ගන්නා උත්සාහය අපූරුයි. දුව බොහෝ දක්ෂයි.අදමිටු කමින් පිරීගිය සමාජ ව්‍යූහයක් තුළ තෙත් බරිත මේ වගේ තව බොහෝ පුංචි පැලෑටි බිහිවේවා!!!
මේ........ මහාපොලවෙ පය ගහලා ඉන්න අපේම සහෝදර නායකයට කදිමට ගැලපෙන ගීතයක්😊
ඒගීතය නිර්මාණකරැවන්ට සහා ගායනයෙන් එය වර්ණවත් කල අපේ සහෝදරියටත් මගේ උත්තමාචාරය පුදකර සිටිමි
🫡🫡🫡🫡🫡🫡
❤ අර්ථවත් පද වැල් සහිත අපූරු ගායනයක්. ස්තූතියි දුව. තෙරුවන් සරණයි🙏
මම දුවගෙ තාත්තා.. බොහොමත්ම ස්තුතියි සහෝදරයා ❤
❤ ලක්බිමට පහළ වූ අභීත දියණියක්. රටේ අනාගතය සෞභාග්‍යමත් වේවා! දියණිය, ඔබට ජයෙන් ජයම වේවා!❤
හරිම නිර්මාණශීලී අභිමානවත් ගීයක්. ඒ වගේම අරුත්බර පද රචනයක්. ජයවේවා දුව🙏
Wyasa Aurudu 17 N Pasu Canda Aitiya Diyayutui Kiya Mama Sitanawa
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
නියත ජය !! හරිම අපුරු ගීතයක් !! අපී ඔබ ගන අඩම්බරය් දුවෙ !! ජය වෙවා !!
හරිම අපූරුයි දුවගේ ගැයුම.අතිශය වෘතීය මට්ටමෙන් ගයනවා.ජයවේවා පුතේ.
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
ඇත්තටම සුපීරී ගායනයක් ,සුබ අනාගතයක් දුව,👍👍
තෙරුවන් සරණයි ! දියණිය ඔබට ජයෙන් ජයම වේවා
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
හරිම ලස්සනයි තෙරුවන් සරණයි දුවේ..ඔයාගෙ හැකියාවන් තවත් දියුණු වෙන්න සුබ පතනවා
මගේ.රත්තරංපුතුට.බූදුසරනයි.පුතුගේගායනහැකියාවතව.දියුනුවේවාකියාමමපතමී
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
හරිම ලස්සනයි ..meaningful ...බුදු සරනයි දුවේ...
ඉතාමත් අගනා පද බැදුමක්එයටම උචිත ගායනය ඉතාමත් අලංකාරයි තෙරැවන් සරනයි .❤❤❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
දෝණී ඇත්තටම කට හඩ නියමයි ඉදිරි අනාගතය බැබලෙන තරුවක් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා සරසවි මෑණියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සූභ අනාගතයක් මිතුරිය ඔබට.මලිමාවට.නියත ජය...❤❤❤❤❤❤
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
හරිම ලස්සනයි හරිම අර්ථාන්විතයි දුවේ ඔබට ජයෙන් ජය
හරිම චමත්කාරි ගායනය දුවේ ජය වේවා🇱🇰 🧭🧭🧭🧭🧭
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
හරිම ලස්සන අර්ථවත් අපූරු නිර්මාණ සීලි ජයග්‍රහණයේ ගීතයක් ජයෙන් ජය
හරිම අපූරු ගායනයක් ! රෑප රාමු වලට ගැලපෙන බොහොම අභිමානවත් ප්‍රතාපවත් ගැඹැරැ කට හඬක් . ගේය පද රෑප රාමුවලට පන පොවන අතර සංගීතඤඤයාද නොමේරැ දැරියකගෙ මියුරැ කටහඬ මේරෑ ආඩම්බරකාරී හැඟුම්බර අවධියකට ගෙන යන බවක් දැනේ . පුනරැදයකට ඔබින නිර්මාණයකි !
ඇත්තටම ඔව් ඔබ හරියටම අඳුරා ගත්තා එය මවිතය දනවනව. කේමදාස මාස්ටර් සිටියා නම් ඔපෙරා කරන්න අනිවාර්යයෙන් සහභාගි කර ගන්න පුළුවන් . ❤
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤Wow lassana comment 1k❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anura,,sahodarayawanuwan,,gauu,,apurugehayak,,wasanawawa
ආදරනිය දුවේ ඔබගේ ආනෑගය හැම දින බැබලේවා හරිම ලස්සනයි අනුර සහොදරයාට දිනන්නම ඇති මේ ලස්සන වදන් ඔබට දළදා සම්දුගේම පිහිටයි මේ නදන් පෙල ඇති මාලිමාවට කොට්යක් ගන්න
ඉතාම ලස්සනයි පුතේ,පුතාගේ හැකියාව තව තවත් දියුණුවට පත් වේවා!පුතාගේ මුල්ම ගායනය ප්‍රයෝජනවත් දෙයකටම යෙදවීම පුතාගේ අනාගතයට සුබ ලකුණක්.පුතාට තෙරුවන් සරණයි!
මාරම ලස්සනයි .ගාම්භීරයි.සරලයි
අර්ථවත් .
හැගීම්බර ආදරණීය කදුලක් වැටුනා.හරිම අපූරුයි ගායනය.හැගීම් බරයි.දියණියනි ඔබ බලාපොරොත්තුවන රට ලගදිම ඔබට බාරයි.ඒ එනුවෙන් අපේ අනුර සහෝදරයා ජය ගන්නවා.පුතේ ඔයාලට හොද රටක් හෙට ඔහු බාර දෙයි.❤❤❤❤❤
මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට මේ ගීතය සිහිල් පැන් පොදක්ම වේවා🙏 නිර්මාපකයන්ට බොහෝ පින්.රටේ එකම බලාපොරොත්තුව අනුර ඔබ🙏
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
හරිම ලස්සනයි...හිතේ පත්ලටම ඇතුළු වුණා...ගායනය සංගීතය පද රචනය වගේම වාදනයත් නියමයෙට පෑහෙනවා.❤❤❤උණුසුම් සුභ පැතුම්!!! මාලිමාවට ජයම වේවා ❤❤❤❤
සුපිරි හඩක් පුතා කියලා වැඩක් නැ තවත් එකක් කරන්න තාත්තා ඔයාට හයියක් මේ රටේ ජනප්‍රිය ගායිකාවන් වෙන්න කිසිම බාදාවක් නැ ඔයාට ජයම වේවා
අහන්න හරි ආසයි, යෞවනයේ එළිපෙත්තේ ඉන්න මේ දියණිය තොරා ගෙන තිබෙන්නේ ඇත්තටම නිවැරැදි හැරවුම් ලක්ෂය ,ඒකයි ඇය මේ ගීතයට මෙතරම්ම සංගීතය මැන්ව්න් ප්‍රගුණ කල අයෙකුත් වැඩ්ය හොදින් ගායනා කරනවා , අනර්ගයි දුවණිය බුදුසරණයි දුවණිය
හදවත් ඇති මිනිස්සුන්ට ගීතයෙන් ආමන්ත්‍රණය කරන දියණිය මෙය පද රචනය කල සොහොයුරානන්ටද අනාගය සාර්ථක වෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤
ජයවේවා🎉🎉🎉🎉❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️
""""❤❤❤🙏🏻🙏🏻🙏🏻 """
😊
🎉
හරිම ලස්සනයි .ඔබ සියලු දෙනාගේ පැතුමන් ඉටුවේවා💐🙏
අම්මෝ...ඒ ගායනය 🙏ගැන කියන්න වචන නෑ...ඇත්තටම අපූරුයි...ඒ දියණියගේ ගායන හැකියාව නම් සුපිරි ඒ වගේම එම ගායනයෙහි අර්ථය 👌👌👌👌
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
@@DileepaPerera-e2x wooow.,great father.🙏දුවට සුභ අනාගතයකට සුභාශිංශන ප්‍රර්ථනා කරම්.හදවතින්ම 😊😊
මාර ලස්සනයි කට හඩ...වගේම ගීතයේ අර්තය..
❤❤❤
රටේ දැයේ ,දුක්විදින ජනතාවගේ සහ නූපන් දරුවන්ගෙද වාසනාව .💗❤️💗❤️
අනිවාර්යෙන්ම සහෝදරයා❤ මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
හරිම ගැබුරු මිහිරි කටහඬක්.පද රචනයත් ,සංගීතයත් ,හරිම ලස්සනයි .ආරම්භය ශ්‍රේෂ්ඨයි දුවේ.ඉදිරියටම යන්න සුබ පතමි .
ඇත්ත ඒ අපේ එකෙක් අනුර කුමාර දිසානායක ලෝකෙට ම එකයි
අනිවාර්යෙන්ම සහෝදරයා මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
දුවේ , ඔබ මේ ගීතය ගයන්නෙ අපේ දෙසවන් වලට නොවෙයි , අපේ හදවතටය්. බොහොමයක් රස මුසු ගීයකී.
ඉතාම දක්ෂ දරුවෙක්,කටහඩ නම් හරිම ලස්සනයි ,තේජාන්විත ගතියක් තියෙන කටහඬක්.
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
ලස්සන කටහඬක්, අර්ථවත් පද රචකයක්. සුබ අනාගතයක් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
නෙත් වලට හැඟුම්බර කඳුලක් එක්කරන ගායනයක් . දුව ඔබට වාසනාවන්ත අනාගතයක් ! ඒ හැඟීම වඩාත් තීව්‍ර වන්නේ එය අනුර සහෝදරයාගේ දේශපාලනික ආදරණීය බව සමග සමපාත වන නිසා. ඔබ වැනි දරුවන්ගේ ආශිර්වාදයත් අනුර සහෝදරයාට ලැබෙනවිට ඔහු ලබන ඓතිහාසික ජයග්‍රහණය නියතයක්.
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි
ඔබ හරි වාසනාවන්ත යි දුව.වටිනා අයෙක් වෙනුවෙන් වටිනා ගීතය ක් ගයන්නට ,ඔබට අවස්ථාව ක් ලැබුනා.ඔබේ හැකියාව න් ඉතා අගය කරමි .❤❤
දියණීයේ ඔබේ කටහඩ මේ ගීතයේ වචන වලට විතරක් නෙමෙයි අපටත් පන පොවනව 🌈🌻 . සියළුම ශ්‍රී ලංකා පුරවැසියනි මේ අපේ අහිසක දරුවන්ට❤️ රටක් ඉතුරු කර දීමට නම් අනුර සහෝදරයාව අප දිනවිය යුතුමය 🙏🏻. එසේ නොවන හොත් අපේ දරුවන්වත් අවුරුදු 70 ක් රට කාපු එවුන් චීනෙට ඉන්දියාවට විකුනල ඉවර කරනව🌹🌹🌹❤️🌈🇺🇸
මෙම .ගීතයත්....ගයන දියනියටත් නිර්මාණයෙන් සහායවූ .සැමටත් මගේ ප්‍රනාමය මෙයයි අපේ එකම පැතුම දුවේ මාළිමාවට .ජයනියතයි ජයනියතයි
මම දුවගේ තාත්තා.. බොහොමත්ම ස්තූතියි සහෝදරයා
හරිම ලස්සනයි දියනිය.කටහඩ සවිමත්.පියාෙග් ගිතයට දුන්නු සවිය අගයමි.ජයෙවිවා මලිමාවට.
මාරම ලස්සනයි.අනාගතයේ හිට්ම වෙන ගීතයක්❤❤❤
චමත්කාරී ඇත්තටම චමත්කාරයි...
සමත්කාර රටක හීන දකින නුඹේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා..