Papuwata Huru Nathi Adare (පපුවට හුරු නැති ආදරේ) | Kasun Ranasinghe | Sinhala Song

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 611

  • @chathuranimantha3279
    @chathuranimantha3279 3 года назад +188

    මේ 2021,..අදටත් මේ සිංදුව දවසකට එක වතාවක් හරි අහනව...😔😔 අදටත් ඒ මතක සටහන් පුදුම විදියට හිතට වද දෙනව😔

  • @NawodyaJayathilaka-o9l
    @NawodyaJayathilaka-o9l 7 месяцев назад +32

    2024 තාම අහන සිංදුවක් 😢

    • @nuwanthikahansani9294
      @nuwanthikahansani9294 3 месяца назад

      මාත් දැන් මතක් වෙලා හොයන් ආවෙ

  • @dilnuwan9186
    @dilnuwan9186 2 года назад +46

    සත්තයි තාමත් ඒ වේදනාව ඒ විදියටම අඩුවක් නැතුව දැනෙනවා 😥 පරන මතක ඒ ලෙසටම.., පපුවම පිච්චෙනවා 😥😥😥😥😥

  • @rogushakirs6001
    @rogushakirs6001 2 года назад +27

    2015~2022. ජිවිතෙ ප්‍රශ්න කියලා දෙයක් තිබ්බෙ නැති. ස්කුල් කාලෙ පිස්සුවක් වුනු. සිංදුවක්. ෆස්ට් ලව් එක හිතෙ තියන්. මුමුනපුවා තමා 😞💕

  • @janaaboy9392
    @janaaboy9392 2 года назад +51

    2022 අදටත් මේ සින්දුව අහනව පරන මතක ගොඩක් එක්ක...ඒ කාලයට අපහු යන්න තියේනම් උන අතහපසු වීම් හදන් සතුටින් ජීවිතය ගොඩ නගා ගෙන වෙනස් ජීවිතකයට එලබෙන්න තිබුනා

  • @kavindalakthilina8566
    @kavindalakthilina8566 2 года назад +358

    Tik tok එකෙන් දැකල හොයන් ආපු සෙට් එක ලයික් එකක් දාගෙන යමු ! ♥️🙂

  • @ශෙනූආශිංශනා
    @ශෙනූආශිංශනා 3 года назад +43

    ඉස්කෝලේ යන කාලේ පලවෙනි බූට් එක කාලා දවසෙම මේක අහ අහ අඩනවා ... 2021 ත් අහනවා 😂🥰

  • @osurabuwaneka5630
    @osurabuwaneka5630 Год назад +4

    2012-2015 kiyanne ape yugaya, school eke des putu walata thala thala me wage amaraniya sindu ananthawath kiyala athi yaluwo set eka ekka, hama kollek lagama penna halaganna amaru kadulu binduwak thibba, denna thiyena serama adare dunnata passeth dala giya chapala hithak gana, matath thibuna, eka sundara kalayak, ada kale samahara sindu ahaddinam habai hithenawa ada kale kollo kello adare kiyala hithan inne mokakda kiyalath, me sindu ahaddi adatath e hina unu tharamma ho itath wadiyen adapu, sodurui kiyana eka sadaranai kiyala hithena experience godakata hitha yanawa, awanka hadawathakin labena adarekata ehain watina kisi deyak thawa me loke na, eth hamadamath widawanna uneth ehema hith walatama thamai loke, eka hatiyak, eka therum aran jiwath wenna, ethakota katawath waradin na 🥲✨

  • @kosalakavinda8022
    @kosalakavinda8022 2 года назад +30

    පට්ට සිංදුව මේක😍😍😍😍❤️ දැන් කොච්චර කල්ද ....තාමත් සුපිරි ❤️

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

  • @kaveeshdilshan7928
    @kaveeshdilshan7928 3 года назад +19

    හිත කැකැරෙන විදිහ කියා ගන්න පූළුවන්නම්😊 මට මගේ ජිවිතයම ටික මොහොතකට එපා උනා

  • @nickydick3409
    @nickydick3409 3 года назад +27

    කවදාකවත් මගේ වෙලා යලි එන්නෙ නෑමයි ඔයා .............. තාමත් ආසයි මේ සින්දුවට.. 23 / 06/ 2021

  • @dumindajaywardena6744
    @dumindajaywardena6744 2 года назад +9

    අදටත් අමතක කරන්න බෑ ....ඒ ආදරේ....අයිත් ලැබුනොත් හරි ආදරෙන්.බලා ගන්නවා....අයිත් මට ලැබෙන්නෑ....ඉලග ආත්මෙ පතනවා......😭😭💖💖

  • @nishichamindi538
    @nishichamindi538 8 месяцев назад +4

    මේ සින්දුව ඇහෙද්දි ඇස් දෙකෙ කදුලු පිරෙනවා🥺💔😓

  • @ourlife1986
    @ourlife1986 2 года назад +18

    තනිකරම පිස්සුව ❤ ඒ ආපු පරන සි‍ංඳු වලට ගහන්න සිංදු නම් නෑ 💙

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад +1

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

    • @_Itzbashii_
      @_Itzbashii_ 8 месяцев назад

      සිරාවටම ආහ් ❤

  • @NithuDissanayake888
    @NithuDissanayake888 2 года назад +80

    2022 after years I listened to this ❤️

    • @sithumsandeel1548
      @sithumsandeel1548 2 года назад

      It's an immortal song🥺💔❤️

    • @djmallihikkaduwa1477
      @djmallihikkaduwa1477 2 года назад

      Tik tok nisa famous una song 🎧 ekak

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

  • @subhashwijayalath9467
    @subhashwijayalath9467 2 года назад +45

    අද 2022.04.11 අදටත් මේ සින්දුව ඇහෙද්දී ඇස් වල කදුලු. පුදුම විදියට අපිව රිද්දනව⁣ා ඒ මතක ඒ තැන්වල අපි එනකන් අදටත් බලන් ඉන්නව⁣ා. අද ඔයා වෙන කෙනෙක්ගේ මටත් කෙනෙක් ඉන්නව⁣ා ඒත් අපි දෙන්නගේ ඒ දුන්න පෙ⁣ාරොන්දු අපිව ජීවත් කරවනව⁣ා. ඊලග අාත්මේ මගෙම වෙන්න මම මග බලන් ඉන්නවා බුදු සරණයි දෙන්නටම🙏

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

    • @MadushikaChathurani
      @MadushikaChathurani 11 месяцев назад

      මාත් මේ සින්දුව ආපු කාලේ ගොඩක් ඇහුවා ඇහුව වගේම ජීවිතේ ගොඩක්ම වේදනා වින්ද කාලේ මගේ ජීවිතෙත් උඩු යටි කූරු කරා අදටත් ගෙවුනු අතීතය ගැන දුකයි. ඒ වගේ ගින්දරක් කිසිම ආදරකට ලැබෙන්න එපා. 😥😥

  • @sadaa4352
    @sadaa4352 Год назад +5

    එයා ආසම සින්දුව.මතක් වෙන හැමදාම අහනව .අමතක වෙන දවසකුත් නෑ එයත් අද මං ළඟ නෑ.ඒත් හැමදාටම ආදරෙයි ❤️💫🥀

  • @chamidusuresh7911
    @chamidusuresh7911 2 года назад +7

    පට්ටම දුකයි...පහුගිය අවුරුදු තුන..මතක් උනා..,ඇවිදපු පාරක් ගානෙ..කියපු වචන ඔක්කොම් අයෙ මතක් උනා.😔❤️❤️😔😭

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 Месяц назад +2

    2024/11/07
    ❣️ අදටත් මේක හදවතටම දැනෙනවා .. ඉස්සර වගේම...😔😔
    සමහර තැන්වල මිනිස්සු හරි අසරණයි ❣️🥲

  • @rtplex
    @rtplex 3 года назад +38

    ගොඩාක් ආදරේ කරපු සිංදුවක්..අදත් මතක් උනා.. 2021/6/11....

  • @NisansalaKarunasena
    @NisansalaKarunasena 6 дней назад +1

    2017 😢mata godak mathk wenw eyage asam sinduw une mek.ey dn badala 🥺thamath amthka krnn ba.

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 года назад +10

    අදටත් මේ සිංදුව අහද්දි මාරම තනිකමක් දැනෙනවා..පරන මතක ඇවිස්සෙනවා😍🥲

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 10 месяцев назад +2

    ❤❤❤❤❤❤ලස්සනයි

  • @lionsshekels3305
    @lionsshekels3305 2 года назад +2

    2022/08/27 thamath adare karana sinduwak .ekale 2015 A/L class yana kale pissuwen wage ahuwe ahana hema warekama kadulu enawa .adatath adenawa ekale mathak wela sinduwa kiyana aiyata godak tnq me wage song ekak dunnata❤️❤️❤️thamath ahanawa 😪

  • @---in1yq
    @---in1yq 2 года назад +7

    Wah 👌අවුරුදු 7කට කලිනුත් මේ හැගීමම දැනුනා 😔❤️

  • @Mytv-mj2nw
    @Mytv-mj2nw 2 года назад +4

    අමතක කරන්න බැරි අතීතයක් නැවත නැවතත් සිහියට නංවන හරි වේදනාකාරී අරුතක් ඇති ලස්සන සිංදුවක්

  • @goodboypubgGame
    @goodboypubgGame Год назад +4

    මගේ ඇස් පියෙන තුරා
    මේ සිංදුව ඔක්කොම එකම කාලේ ආවේ😊

  • @kushanakalanka377
    @kushanakalanka377 2 года назад +2

    A/L ලියද්දි මේ සිංදුව ආවෙ 2015 ඊට පස්සෙ කොච්චර දේවල් වෙනස් උනාද අද අහනකොට මාර දුකයි ඒ අතීතෙ ගැන🥺🥺

  • @alone_page_2
    @alone_page_2 2 года назад +3

    Mara lassanai

  • @erangakumudu9345
    @erangakumudu9345 2 года назад +3

    2022/10/05 හොයාගෙන අහන්නේ මට තව රිද්දගන්න ඔන නිසා...
    මගේ ආදර කතාවෙත් අවසානෙ වගේ මේ දවස් මේ තරම් දුකක්....
    මේ සිංදුව පරන මතක අයේ මතක් කරනවා හැමදේම හොද විදියට වෙන්න .මේ වගේ ගින්නක් සදා කටවත්.... වෙන්න එපා දරා ගන්න බෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dil.creation
    @Dil.creation 2 года назад +20

    හිතුවෙත් නෑ මං මේ වගේ දාලා යයි කියලා🥺❤
    2022/01/17

  • @susanthajanaka9079
    @susanthajanaka9079 2 года назад +2

    Patta sinduwa🥰🥰

  • @kavishkabandara2663
    @kavishkabandara2663 2 года назад +6

    ඕලෙවල් කාලේ අහපු අහපු සිංදු ❤️ තවමත් ආදරෙයි ✌️

  • @pawanisadesh9199
    @pawanisadesh9199 Год назад +1

    පරන මතකයන් අවදි කරනවා.කදුළු ඉවර වෙනකන් අඩල ඇති මේ සින්දුවත් එක්කම..මේ වාගෙ ගින්නක් සදා වෙනකාටවත් දෙන්න එපා.💔💔💔

  • @chamalisewwandi864
    @chamalisewwandi864 2 года назад +3

    කවදාවත් අමතක වෙන් නැති song ekak 🥺🥺🥺🥺🥺

  • @lasantharasanga1670
    @lasantharasanga1670 2 года назад +3

    දවසට එක වතාවක් හරි මේ සින්දුව ඇහුවෙ නැත්නම් පට්ටම අවුල් .......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

  • @swarnathilini9083
    @swarnathilini9083 2 года назад +1

    පට්ටම ලස්සන සින්දුවක් හරිම ආදරනීයයි අනිවාර්යයෙන් ගැලරියෙ තියෙනවා නමුත් ගායකයා කවුද කියලා දැනගෙන හිටියේ නැහැ පට්ටම ආස ගීතයක් ❤❤❤❤❤❤❤❤

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

  • @tharushimadhushika3730
    @tharushimadhushika3730 2 года назад +2

    Thamath ahanawa song eka e tharam lassanai

  • @Notysewwandi7574
    @Notysewwandi7574 12 дней назад +1

    පපුවට හුරු නැති ආදරේ
    ඔබ මට හුරු කරලා
    තනි උණු තරමක් ජිවිතේ
    පෙර ඇති පව් පිරිලා 🥺😫😫😫😫.....
    අයිති නැතත් මං ආදරෙයි 😫😫... Sudu😫❤️‍🩹

  • @niranjikanirangika7079
    @niranjikanirangika7079 8 лет назад +2

    papuwata hurunati adarae oba mata huru karala tani onu taramak jivitha para ati pauw karala.......hithata wadina lassana sinduwak godaakma .....lassanai

  • @hashanstudio748
    @hashanstudio748 4 года назад +7

    Issara ahapu sindu ayama ahaddi papuwa pichchenawa bn. Mage sinduwak ahanna enna ithin mawa dakina kenek ❤❤❤❤🎤👍

  • @shashinishenolya781
    @shashinishenolya781 2 года назад +4

    වෙන් උනු දාම අන්සතු වීම හිත දරන්නෙ කෙසේ ❤️

  • @sitharasewmini769
    @sitharasewmini769 2 года назад +2

    හිතුවෙත් නෑ මන් මේ වගේ දාල යයි කියලා 🥺❤️

  • @pradeepjayasundara4586
    @pradeepjayasundara4586 Год назад +12

    2023 අහන සෙට් එක ❤️

  • @nadundilshan9599
    @nadundilshan9599 4 месяца назад +1

    මේ සිංදුව ආපුම කාලෙ ඇහුවෙ. තාමත් ඉද හිට අහනව.❤

  • @nethuganethuga
    @nethuganethuga 2 года назад

    Hamadama ahana lassanama sinduwak.jeevithe amathaka nowenama adare hithuweth na mn me wage dala yai kiyala

  • @lahisvithanage94
    @lahisvithanage94 4 года назад +5

    aurudu 5k giyath api tama ahanwa song eka
    papuwata huru karagena❤❤❤❤❤❤

  • @maneeshasadaruwani8463
    @maneeshasadaruwani8463 2 года назад +4

    හරිම ලස්සන song එකක් කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ 😊

  • @jayanijayani1495
    @jayanijayani1495 2 года назад +4

    මට හීන පොකුරක් තියා වෙන කාගෙවත් වී ඔයා...🥺🥺

  • @sankaphotography1571
    @sankaphotography1571 2 года назад +1

    2022
    අදටත් ආසම සිංදු list එකේ උඩින්ම තියෙන එකක්.
    තාමත් ඒ වචන වලට පුළුවන් පරණ මතක අවුස්සන්න...හිත පාරන්න...ඇස් තෙත් කරන්න ❤

  • @sahi_sanjee
    @sahi_sanjee Год назад +6

    මම මේ සින්දුව ඉස්සල්ලම ඇහුවේ අපේ අක්කට කොල්ලෙක් ලියලා ලියුමක් එවලා තිබ්බා 🥺🥲 අක්කටයි ඒ boyටයි අපේ ගෙදරින් කැමති උනේ නැ 😒😑 අක්ක වෙන කෙනෙක් බැදලා ඒ බොයිත් වෙන කෙනෙක් බැදලා 🥲

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад +2

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад +1

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @RO.MUSIC87
    @RO.MUSIC87 10 месяцев назад +4

    2024-02-14 මේක බලන කවුරුත් නැද්ද 🥰

  • @92anoma93
    @92anoma93 8 лет назад +3

    mata godak lan una sinduwak..godak mage hithata weduna..kiyanna wachana ne...patta aaa..

  • @Tha-la....
    @Tha-la.... 2 года назад +3

    අදමයි අහන්නේ මාර ලස්සන සිංදුවක් මේක ..🙏🙏🙏😍😍💖

  • @samapthsam1005
    @samapthsam1005 Год назад +3

    ආදරෙයි අදටත් මේ සින්දුවට

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      Thanks

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @manjulakumara4698
    @manjulakumara4698 Год назад +1

    මගේ ජිවිතේ අමතක නොවෙින ..ආදරෙම 💖💖💖සිංදුව 👍👍👌

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 2 года назад +3

    අතීතෙට ගියා ආපහු🥺❤ ඉස්සර ඇහුවා එපා වෙනකල්ම🥺❤

  • @dulminipriyadarshani1098
    @dulminipriyadarshani1098 2 года назад +1

    මේ 2022 මං අදටත් මේ සිංදුව අහනවා කෑ ගහලා අඩන දැන් තීන සිංදු වලට වඩා මේ වගේ ටිකක් පරණ සිංදු ගොඩාක් ලස්සනයි

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

  • @dilshanranaweeraarachchige1234
    @dilshanranaweeraarachchige1234 Год назад +1

    ඒ සින්දු අදටත් ලස්සනයි ❤

  • @මැට්ටගේමැට්ටි-ණ5ය

    😁😁 මාත් ආවා 😁

  • @dilshanasanka9764
    @dilshanasanka9764 3 года назад +9

    කසුන් අයියෙ ආයෙත් සින්දුවක් කරනොකො පට්ටයි අනෙ

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

  • @wanushadissanayaka4706
    @wanushadissanayaka4706 2 года назад +1

    2022/05/21 අදත් ඒ සිංදුව මතක් වෙලා ඉක්මනට යූ ටියුබ් ආවා 👌❤️😘

  • @anuththarapujani4263
    @anuththarapujani4263 9 лет назад +8

    Mata heena pokurak thiyaa..
    Wena kaagewath vi oyaa..
    Me wage ginnak sadaa..
    Wena katawath dennepaa..

  • @maheshindika4309
    @maheshindika4309 2 года назад +3

    මතකයන් මතක් කරන ලස්සන කතාවක් සිංදුවක් වෙලා

  • @harshaniruwanthika3940
    @harshaniruwanthika3940 2 года назад +3

    ආසම එකක් ❤️😍

  • @lasantharasanga1670
    @lasantharasanga1670 2 года назад +1

    දෑසින් යාව ඔබ ඉදියාම දැනෙයි මහ මෙර වගේ වෙන් උනු දාම අන්සතු ව්ම හිත දරන්නේ කෙසේ.
    මේ වාගේ ගින්නක් සදා වෙන කාටවත් දෙන්නෙපා.........😌

  • @danuka_prasantha
    @danuka_prasantha 2 года назад +3

    පිස්සුවක් ❤

  • @දිල්මිදිල්මිනි

    මේ වාගේ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා

  • @dulminipriyadarshani1098
    @dulminipriyadarshani1098 2 года назад +2

    මම නම් 2022 ත් අහනවා😔😔😔 ලස්සනයි ❤️❤️❤️

  • @tashmaranasingha9740
    @tashmaranasingha9740 9 лет назад +23

    Congratulation My Brother........ Have a Wonderful Future.......!!!

  • @japanlifewithmadavi
    @japanlifewithmadavi 2 года назад +2

    Puduma vidiyata man asa karanawa kochchara ahuwath athi wen ne mage jiwetha kathawada kiyalath hithenawa e tharam man me song ekata asai ❤😢 me sinduwa awasana wenakam sathutin ahala iwara karanna be 😢 harima lassanaii ❤ man asama pada peliya 👇
    Wen unu dama ansathu vima hitha daranne kese …
    Mata heena pokurak thiya wena kagewath wi oya …
    ❤❤❤❤❤

    • @kasunranasinghe5539
      @kasunranasinghe5539 Год назад

      නිදහසක්‌ ලැබෙන සෑම වෙලාවකම මම ඔයාලගෙ comments බලනවා. මගේ පලවෙනි ගීතය ඔයාලට මෙතරම් දැනෙනවා කියන්නෙ මට ඉතින් පට්ට හැපි...හොදේ... ❤️❤️ ආදරෙයි

  • @prabodhasandeepani7519
    @prabodhasandeepani7519 4 месяца назад +1

    ඉස්සර පිස්සුවෙන් වගේ අහපු ආසම කරපු සිංදුවක්❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 месяца назад

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @chesharalenudhic421
    @chesharalenudhic421 4 года назад +1

    Wwww man asama song ekak me "papuwata huru nethi" gdk lassanai........

  • @dilshanirajapaksha1648
    @dilshanirajapaksha1648 4 года назад +4

    Lassni ❤❤❤❤

  • @Madaraonline
    @Madaraonline 2 года назад +3

    හැංගිලා තිබ්බ සිංදුවක් ❤️

  • @srimalikanchana2678
    @srimalikanchana2678 6 лет назад +1

    Patta aiye man asama song eka meka

  • @nisalmigamuwage2569
    @nisalmigamuwage2569 2 года назад

    Aththama lassanai song eka

  • @dasi456
    @dasi456 3 года назад +4

    තාමත් අහනවා.😍👌♥️

  • @sanjulafernando7283
    @sanjulafernando7283 9 лет назад +6

    Super....

  • @lakshikapriyadarshani7583
    @lakshikapriyadarshani7583 9 лет назад +1

    adareee..karalaaa.wen wenakotaaa akaaa dara ganna amaruiiiii

  • @MadushikaAbeynayaka
    @MadushikaAbeynayaka 9 месяцев назад

    Mn asama song ekk👀🌸😊

  • @Namunukulasamaranayaka
    @Namunukulasamaranayaka 20 дней назад +1

    Tik tok eken dekala ahuwe.lassna sinduwak ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  19 дней назад

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @shamilamadushani1824
    @shamilamadushani1824 Год назад +1

    ❤ ලස්සනයි 🤗👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад +1

      ow harima lassanai neda shamila? Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna...

    • @shamilamadushani1824
      @shamilamadushani1824 Год назад

      @@MEntertainmentsPL 😊👍

  • @chethanapoornima2323
    @chethanapoornima2323 4 года назад +8

    පපුවට හුරු නෙති ❤
    ඔබ මට හුරු කරලා

  • @Sasindukavishka19
    @Sasindukavishka19 2 года назад +1

    දැන් ආයේ පිස්සුවෙන් වගේ අහනවා ❤🥺

  • @dilshanasanka9764
    @dilshanasanka9764 4 месяца назад +1

    2024 -07-17 අදටත් මෙ සින්දුව අහනවා මාරම හිතට දැනෙන සිංදුවක් අදටත් මෙ සිංදුව අහන සෙට් එක කො බලන්න ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 месяца назад

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sanduninilunika8306
    @sanduninilunika8306 Год назад +1

    මේ වාගෙ ගින්නක් සදා තව කාටවත් දෙන්නෙපා

  • @ruwanthikasewwandi4223
    @ruwanthikasewwandi4223 9 лет назад +3

    papuwata huru nathi adare.....
    nice song..

  • @hemalathaniyamaikwt9384
    @hemalathaniyamaikwt9384 10 месяцев назад +1

    .asama sinduwak

  • @sandungamage7761
    @sandungamage7761 2 года назад +2

    හිරූ 🥀🥺💙

  • @ashenilakshika8542
    @ashenilakshika8542 2 года назад

    Dahaparak hewath epa wenne na Supr ❤❤ song

  • @niroshapriyadarshani8574
    @niroshapriyadarshani8574 2 года назад

    Me sinduwa ahanakuta mage jivithe aurudu 6k vithara piti passata yanawa.harima dukai

  • @travelandfoodlovers1409
    @travelandfoodlovers1409 Год назад +1

    ගොඩක් ආඩම්බරයි සහෝ ගමේ කොල්ලෙක් නේ ❤❤

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 года назад

    මේ වාගෙ ගින්නක් සදා තව කාටවත් දෙන්නඑපා💔💔💔

  • @sandaleesanjana1045
    @sandaleesanjana1045 6 лет назад +2

    එල එල

  • @sangeethrangana2257
    @sangeethrangana2257 2 года назад

    asama sinduwak ahamben hambaune ❤

  • @trawler123
    @trawler123 Год назад +1

    මෙ සිංදුව මෙ හඩ අපිව😔😔😔 අතිතයට අරන් යනව 😔😔😔

  • @malmididulya1660
    @malmididulya1660 3 года назад +2

    Thama ahanawa🥺

  • @anushkadrums8744
    @anushkadrums8744 3 месяца назад +1

    Adatath ahanawa 😍🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 месяца назад

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @DilanjiHimasha
    @DilanjiHimasha 9 месяцев назад +1

    ❤❤