Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එතකොට දෙවාලේ වැහුවම පඩුරු වැටෙන්නෙත් නෑ.කපුවන්ට තමයි පාඩු.දෙවියන්ට පාඩුත් නෑ මිනිස්සුන්ට පාඩුත් නෑ.
කපුවන්ට පාඩු නැ මම දන්වා මෙි ගොල්ලෝ කෝටිපතියෝ
බුදු හාමුදුරුවො කුලේ බැලුවනම් සොපාකලා රහත් වෙන්නෙ නැ
මුන්ට හොරා කන්න විදිහක් නැති නිසා ගොඩක් අමාරුයි වගේ 🤣🤣🤣
පූජාවයි තීවාවයි නවත්වනවා කියන්නේ මෙච්චර ගල් කරලා තියෙන්නේ වංචාවක් මේ උන්නැහේලා පලිගන්නේ කාගෙන්ද සමන් දෙයියන්ගෙන් තමයි තමන් දෙයියොම ඒ ගැන බලා ගනියි
Kule balapanawa nam dekata navila raja kariya karanna ba
බොහොම හොඳයි.. දෙයියන්ගෙ පාඩුවෙ ඉන්න දිපල්ලා.. දෙයියන්ට අල්ලස් ඔනෙ නැ..
දෙවියන්ට ගරු කරනාවානම් කව්රු මොනවා කිව්වත් දේවාලේ තේවාව නවත්තන්නේ නෑ
Deviyonta kiyalane nawath wanne..de
@@AAphoneShop-l5k දෙවියන්ට call එකක් දීලද කියන්නේ.නැත්තම් කන්නලව් කරනවද දේවාලේ වහනවා කියලා
වහළම දාපන් බං...පට්ට හොරු..
පල්ලියෙ එවුන් හොඳ ඇති උන් හොරැ නෙමෙයි😂
Ubath horek@@DulkithAbeywickrama
😂😂😂. පඩුරු ටිකවත් ඉතුරු වෙයි දැන්….🙏
මුන්නැහේලා ස්ට්‍රයි කරාට දෙයියො strike කරන්න නෑනෙ
ඇයි මේ කපුවෝ මේ ප්‍රස්නෙ දෙවියන්ට කියලා විසදාගන්නේ නැත්තේ.
deviyo inne prasnawalata, kiyaapalla deiyonta!
අන්න හොද ප්‍රශ්න යක් 😂දෙයියන් ගේ ප්‍රශ්න දෙව් යෝ ම වීසදන්න එපැයි.
මේ හොර තක්කඩි රැල වහාම පලවා හැර කුල බේද නොතකා හොද බෞද්ධ පිරිසක් පත්කරන්න.
කපුවො ඕනි නෑ දෙයියො වදින්න මිනිස්සු ට.දේවාලෙ වහන්න ඕනි නෑනේ ..ගලේ දේවාලෙ වගෙ තිබුනනම් හොදයි .කිසිම ප්‍රශ්නයක් නෑ
ගලේ දේවාලයේ ක්‍රමය අපූරුයි .පඬුරු පූජා වට්ටි අරන් ගියා පූජාව දෙවියන්ට පූජා කලා පඬුරු පෙට්ටියට දැම්මා දේව කන්නලව් කලා පූජාව අස්කලා කපුවන්ට මුදල් අත ගෑමක් නැහැ .ප්‍රශ්නත් නැහැ.
ගලේ දේවාලේ ආදායම් යන අයම බෙදාගන්නවද? අර ගහන පොල් එහෙම එකතු කරන් තෙල් හරි කොප්පරා හරි බෙදාගන්නවද?
@@srisambodhimeheniaramayasi514ඒක එතන භා ර කෙනෙක් කරගනී. ඒක අපි ට අදාල නැහැනේ.කපු වෝ මොකටද අපේ දුක කීයන්න.😂
නෑ පක්ෂ අරමුදලේ ඇති
@hintonwickramasinghe9476 මොන පක්ෂෙන් ද ඒ දේවාලෙ කරන්නේ? 🤔
දේවාලෙට කපුවෝ ඕනේ නෑ.මිනිස්සුන්ට වන්දනා කරන්න පුළුවන් තනියම.
එතකොට ඒ අයගේ රැකියාව .
@diasprasanna3101 රැකියාව කරනවද නැද්ද කියලා ඒ මිනිස්සු තීරණය කරන්න ඕන
ගලේ දෙවාලෙත් කපුවෝ නෑ ☝️
@@diasprasanna3101එතකොට මේක රැකී යවක් ද? මරු රස්සා ව 😂
සම්ප්‍රදායට පිට්න් වැඩ කරල මිනිසුන් ගෙ චන්දය ගන්න බෑ නල්ලුර් කෝවිල ටත් මාලිමා ගොබ්බයන්ව පත් කරන්න ඉඩතියෙනව ද ?
හොරා කන්න විදියක් නැතුව.
නාකි ලොම්බනේ දැන ගනිල්ල මේ රට ජාතිබේද කුල බේද නෑ.අපිට බුදුන්ට වඩා කෙනෙක් නෑ මේකලගෙ ආගමද මේ.මුන්ට කුදගහගන්න කියල පටන්ගත්ත වැඩේ පටන් ගන්න.ටික කාලෙකට දෙයියො දේවාල අඩස්සියේ තියමු.
ගසා කෑම නතර වෙයි කියන බයට ගහන අලුත්ම ගේමක් මේ ,, දෙය්යෝ විකුණන් කන්නෝ
උඹල වගේ සක්කලි හොරා කනව කියන්නෙ පන්සල් දේවාල.... පල්ලි හොඳයි කාඩිනල් බබානෙ
කපුවට තරහ ගිහිල්ලා..දෙවියන් කොහිද ගිහිල්ලා..ආයෙත් පඩුරු නොදෙල්ලා...දෙවියන් ගෙදර හොයල්ලා....දරුවෝ හදන ඔයාලා උන් කුස නිවන ඔයාලා දෙවියෝ ලගයි ඔයාලා ඒ පුද පඩුරු රැක බලා ගැlනුමැන දරුවෝ නමින්ලා.....❤
හොරා කන්න බැරි තැන 😂😂
දැන් මේ කපුවෝයි නිළමෙලයි කියන විදිහටද මෙච්චර කල් දෙවියෝ පුජාව භාරගත්තේ... එතකොට රදළ කුලේ දෙන දේවල් විතරයිද දෙවියෝ භාරගන්නේ.. ඔය රදළ කුලවලට ගෑවිච්ච අඩු කුල නැද්ද එතකොට.. මැණික් මුදලාලිලා ඇවිත් පතල් කපයි කියන්නේ එතකොට මෙච්චර කල් දේවාලෙට අයිති නිත්‍යානුකූල පතල් 600 කවුද කැපුවේ.. එවාගේ සල්ලී මැණික් කාටද ගියේ... හොයලා බලන්න මේ බස්නායක නිලමේ ඇතුලේ පවුලේ අය තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පන්සල් වලට මොන තරම් දේවල් කරලා තියෙනවද කියලා.. බුදුපිලිම, ස්තූප, බුදු මැදුරු, බණ ශාලා පවා හදපු මිනිස්සුන්ට දේවාලෙන් හම්බ කරගන්න දේවල් නෑ... ඔය පත්විච්ච එක නිළමේ කෙනෙක් තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එක ලක්ශ 10ක් වියදම් කරලා හදපු දෙයක් තියෙයිද... පියුමී හංසමාලිගෙ හොර සල්ලී වෙනුවෙන් නිතීයට ගිය අය ඇයි මේ දැන් දෙවියෝ බුදුන් ඉස්සර කරගෙන වෙන වංචා වලට පෙනී සිටින්නේ.. හරිම කණගාටුයි ඒ ගැනනම්.. දෙවියෝ බුදුන් අදහන මේක ඇතුලෙම ඉන්න මිනිස්සුන්ට පුලුවන් නම් තනතුරක් නිසා දේව පුජා බුද්ධ පූජා නවත්තන්න .. කෝ මෙයාලගේ දෙවියන්ට බුදුන්ට තියෙන ගෞරවය.. සාධාරණ වෙනුවෙන් පෙනී සිටින අයට පමණක් සුමන සමන් දෙවියන්ගේම පිහිටයි🙏 ආරක්ෂාවයි...🙏
මුන් අහිංසක මිනිසුන් ගෙන් ජීවත් වෙන ගමන් කුල මල හොයනවා.
එතකොට පඩුරු දාද්දි ඒ දාන පඩුරු දාන කට්ටියගේ කුලේ බලනවද,සුමන සමන් දේවරාජෝත්තමයාණන් වහන්සේ දැන් නිදහසේ ඇති,මාගේ මුතුන් මිත්තකු වු සම්මා දිට්ටික වු සුමන සමන් දේවරාජෝත්තමයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 වේවා🙏🙏🙏 වේවා🙏🙏🙏💐🌸💮🌼
එනකොට දෙවියන්ට පඩි නැතිව නිවාඩුද ?එනකොට දෙවියන්ගෙ කුලේ මොකක්ද ?අනේ මංද ප්‍රශ්න ගොඩක් තියෙනව අහන්න !ආවම කියන්න කපූඋඋඋ ❤
Deva kule
මම දේවාලේ ලගම ඉන්න කෙනෙක් අපි දන්නවා දේවාලේ වෙන වැඩ දෙයියෝන්ව ඉස්සරාහට දාගෙන මූං හොදට කනවා ඔය කතා කරපූ කපූවා එක පෙරැහැරකදි අහිංසක මනූස්සයෙක්ට ගැහූවා පරක්කු උනා කියලා මිනිස්සූ තමයි වැරැද්ද කරන්නේ පඩූරෑ දාලා සමන් දෙයියන්ට පඩූරෑ මොකටද අනික මූං කූලේත් හොයනවා දෙයියන්ට මොන කුලද බං විගණනයක් කරන්නම් ඔනි
බදාගෙන කාපු එක නවතින්න ඇති
කපුවෝ කපෝතියි
සමන් දෙවියන්ටම මෙය බලාගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.... දෙවි
දැන්වත් මේ ආටක නාටක මිනිසුන්ට තේරෙන්න ඕනේ😢😢😢😢
දෙයියෝ කෝප නොකර ගෙදර පලයල්ලා කපුවනේ😊
👎🏻
උගේ මුනේම තියෙන්නේ හොර පෙනුම දැක්ක ගමන් කියන්න පුලුවන් 😂😂
විද්‍යාවේ තාක්ෂණයේ දියුණුවෙන් මිනිසුන් ලස්සනට ජීවත් වෙන්න රටවල් දියුණුකරගෙන තියනවා. අපි තවමත් නොපෙනෙන දෙවියෙක් පස්සෙ යනවා .
දැන් මේ දියුනුවම එදත් සොබාවිකව තිබඅනා සිගිරිය කැපුවෙ ගටාඩ නැගඅවෙ එදා ගමේතාකිසනයෙනිද අපි පොලොව ග්‍රහ තාරකා වෙලාව ගනැකත පාරිත දහම විස්වය මේ බල ය ඔස්සේ තමයි මහල් 9 යෙ මාලිගා තැනුවෙ නවින පන්නයට දත නායන්ට කලින් ඒලස්සන ඉතිහාසයට ගරැකරපල්ලා. නැත්නම් කරදරවෙයි 😅😅😅😅
රැලටම අයින් වෙන්න කියමු සුදුසු පුද්ගලයින්ට තැනක් එයි එතකොට
,😂😂😂😂
Hite athi😊
මෙහේම හරි මේ මිත්‍යාව නවතිනවනම් ලොකු දෙයක්
මිත්‍ර්‍යාව ලෙස දහමත් විනාසකරන්ට කමෙන්ටි කරපල්ලා හැබැයි මැරෙදිදි මාර හිරවිමකි දැනෙයි. 😢😮😢
එදා රජුන් දෙවියන් බලවෙිග නොදුටුවට ඒ ප්‍රතිපක්ති චාරිතං්‍රතමාමේ එන්නෙ. 😅😅😅
මෙිිව උඔපට මිත්‍යාවක් උනාට අනිත් අයට මත්‍යාවල නෙමෙයි තොපි නිසා තමයි මොි රටට හෙන ගැහෙන්නෙ
කූලේ ,ගැන කතාකරනවා ,තොපි ජිවත් වෙන්නේ මිනිස්සු පිනට දෙන සල්ලි වලින්නේ .එහෙම බලද්දී තොපි කුලවත් හිගන්නොනේ.😂
Thawakalika. Wadabalanna ewapu kenata ubala kamathi nathnam ubala gedarama palayalla akata kamathi eya cament danna
සමන් දෙවියන්ට කපුවො නියෝජිතයන් අවශ්‍ය නැහැ .
හොරුන්ට හොරා කන්න බැරිවෙනවනේ😢😢😂
බුද්ධ පූජාව නවත්වනව නම් දෙවියන්ට කරන පූජාව නවත්වනවා නම් ඒ තේවාවවන් කරපු අය මෙතන රාජකාරියට සුදුසුම නැ. බුදුන්ට හරි දෙවියන්ට තේවා කරන්න කුලය බලන්න ඉගැන්නුවෙ කවුද
කුලේ බලලද සල්ලි ගන්නෙ?
Hakuroo😮😮😮
දෙවියන්ට පුද සත්කාර කිරීමට දේවාලයට ම යන්න ඕන නෑ.සමන් දෙවියන් ඕනෑම තැනක වැඩසිටින්න පුලුවන්.සමන් දෙවියන්ට සත්කාර කරන්න අවශ්‍ය අය තම නිවසේ පොඩි කොටසක් හොඳට පිරිසිදු කරලා දේවරූපයක් වඩම්මවලා ( නැතුවත් කමක් නෑ) අවශ්‍ය පුද සත්කාර ඒකකයට කරන්න. ඔය දේවාලය ඉබේම ඇරලා දෙයි සමන් දෙවියන් විසින්ම 😅
Dewala arak gathha boothayo
දෙයියන්ට දේවාලේ ඇතුලෙ පශ්න ටික විසඳ ගන්න බැරුව අපේ ප්‍රශ්න කොහොම විසඳන්නද..පව් යකෝ බුවා😂😂
මේව බැලුවම මේ කතා ඇහුවම පරපුරක් ගැන කියන්න වචන නෑ😢😮😢😮
රෙද්දෙ කුලෙ.සැදැ සිතින් අපි වදිමු
සමන් දෙවියෝ කූලෙත් බලනවද???? මාර දෙවිවරු නේද????
සුදට ඇදන් හොරාකාපු යුගය අවසන්
කාඩිනල් ද
Kapu pakai
දැනි පඩුරැත් පකිස ගානඅමට. 😮😮😮
වහලම දාන්න. ප්‍රශ්නයක් නෑ. දෙවියො කොහොමත් අසරණයින්ට පිහිට වෙනවා.
අනුර ජනාධිපති ඇතුළු රජය මේවට රටට ඇත්ත කියන්න ඕනේ
ජනාධිපති මොනා කරන්න ද බං මුන් ගේ මගුල් වලට. එකෙක් පත් කරලා තීයෙනවා එච්චරයි. රෙද්දේ කුලයක් වැඩක් නැහැනේ සමන් දෙව් යන් ට.
මටනන් තේරුනේ ඔය වොයිස් කට් දීපූ එකා ඒ නිලමෙකම බලාපොරොත්තු වෙලා ඉදලා තියෙනවා කියලයි.හොරා කන්ඩ බැරිවෙනකොට අවනඩු ගොඩයි..🤣🤣🤣
සමන් දෙයියෝ මේ දවස් වල ඉන්නේ සිරිපාදේ. ඔයාලා වහන්න.අපිට මොකෝ.ඕක නොවැන්දට කිසිම ප්‍රශ්නයක් ජනතාවට වෙන්නේ නෑ..
මාරම අදහස් රජුට සමානයි වසිවදියි බලාගෙන. 😅😅😮
දහස්ගනන් කාලෙක චාරිත්‍ර මේ උපහාස එපා මටිඅපේ බොදු පින්බාම් ගටානෝනේ 😢😢
දෙයියො වැඩ වර්ජනයක😂
Bola tatta
දෙවියන් දුක්විදින අසරණ මිනිසුන් වෙනුවෙන් කරපු වැඩ 05 සදහන් කරන්න .
දැන් මෙයා කියන කෙනා පත්කරන්න😂 මෙයාලාගේ පඩුරු මුදල් වහාම විගනනය කරන්න.
අපෙ රටට ගිය කලක්
දෙය්යො වදින්න කපුවො නැතුව බැරිද දෙය්යො පිහිට වෙන්නෙ කුල මල බලලද 😂
තමන්ගෙ මනස හදාගෙන ජීවත් වීමට මිනිසුන් පුරැදු වෙලා නැහැ .වැදීම යැදීම .නොපෙනෙන අයගෙන් ඉල්ලීම .ඔයටික තමයි .හැමෝටම තාම පුරැදු කරන්නෙ .තමන්ගෙ සිතුවිලි හදුනාගෙන .ජීවත් වීම .තිස් එක් තලයම තියෙන්නෙ තමන්ගෙ මනස මුල කරගෙන .බුදුන්ගේ දර්නය මෝඩයන්ට වැටහේවා .තන්හාව ජායතී සෝකෝ .
වහල තියා ගනිල්ලා උබලා ට ඔනේ විදිහට මේවා කරන්න බැ
රටේ ආර්ථික ය හරි ගිහින් ජනතාව ට ජීවන වියදම ඉහලට එනකල් වහල තියන්න දේවාලෙ දෙවියන් ටත් නිවාඩුවක් දෙන්න පිනක් දහමක් කරගන්න
දෙයියෝ බලන් ඇති 😂😂😂😂😂😂😂😂 මුන් මාව විකුනන් කනවා කියලා දැන් පලයවු
මේ කපුවා කුලය හබල් ගානවා එය රජයේ ප්‍රතිපත්ති වලට විරුදය .
Rajaye prathi paththi wadak na..eda edan thibunu sampradaya thiyenna one ..kule pahath wela epadunoth nilame kenek wenna ba..uba adu kuleda
🙄🙄 රාජපක්ෂල දේශපලන පත්වීම් කරනකොට තොපි කොහෙද හිටියේ NPP ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි NPP පත් උනේ සම්ප්‍රදාය වෙනස් කරන්න මුන්ට නටන්න දෙන්න හොද නෑ සියලුම කපුමහතුන්ගේ බැංකුගිනුම් පරීක්ෂා ක්ල යුතුයි 👍👍
Sampradaya wenash karaganin parliment eke...apita unath dana gahanna ba...nusudusu eka laga uba dana gahan hitapan thoge kathiren vitharada anduwa awe
මේයාලට සතුටුයි..අඩන්න ඉන්න කෙනාට ඇගිල්ලෙන් ඇන්නාවගේ...
අරමුණු සාර්ථක කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග තුළින් අර්බුද ගොඩ නොනැගිය යුතුයි. ( උපක්‍රමශීලී ක්‍රියාමාර්ග ගත යුතුයි )
අබ්බෝ කුලය බලය වලව් රදල වංශවත් කම මුන්ද මේ තෝරගන්නෙකවුද දෙයියනේ මේව දන්නෙඑහෙම දෙවියොත් ඉන්නවද 😢😢රදලයන්ගෙ දෙවියො කියලද මුන් මේ කියන්නෙ.ඕව ජනතාවට නිදහස් කරන්න. රදල වංශයෙ කපුවො මින් මතුවට එපා😢😢😢😢😢😢
ඕවා වහල දාලා උබලත් ගෙවල් වල ගිහින් වැඩක් ඇති වඩක් කරගනිල්ලා..ඕවා වැන්දා කියලා ලැබෙන දෙයක්
අහපන්කෝ මොකක්ද නූසූදූසූ කම කියලා ඉස්සරවෙලාම.
❤️දෙවියන් සොයන්න දෙවිපිහිටයි.අමුතුම කපු පරපුරක් නඩන්තු කිරීමක් මේ.අහිංසකයන් රවට්ටල පඩුරු ගන්න කොට උන් මොන කුලේද කියල අහනවද????අනේ දෙවියනේ ජනතාවට මොලේ පාදන්න. නැන නුවණ පහල වේවා🙏🙏🙏🙏🙏🙏
මාලිමාව ට චන්දයට වියදම් කරාට කප්පන් හම්බ්වෙන්නෑ
රටේ නිතීය පිටින් යන ඔය ඇත්තන්ට ඔනා දේ කරන්න රටකට රජයක් මොකටද.
අනේ ඕක වහලම දාපියකෝ 😂😂😂😂😂
කපුවො නෙති දේවාලයක් හොදයි
තොපේ හිගන සමිපුදාය අපට වැඩක් නැ අපි වැඩ කරන්නෙ දේව සමිප්දාය අනුව
දැන් දෙයියො ඇතුලට දාලද වහල තියෙන්නෙ.පූජාවත් නැතිව එතුම බඩගින්නෙනෙ.මුන්ට බඩගිනි උනාම නිකන්ම දොර ඇරෙයි.උපවාසෙට දෙයියො නෑනෙ.මේකල ඔක්කොම ගහල එලවල අලුතෙන් පත් කරමු.මෙන්න හොරැ නැගිටල.අනේ පිස්සො තමයි දේවාල ගානෙ යන්නෙ.මුන් දෙයියොන්ගෙ අයිති කාරයොද.අරින්න එපා දේවාලෙ වැහුවත්.දැනට යතුර අරගෙන දේවාලෙ ඇරල දාමු දෙයියො හිරකරන්න මුන්ට තියෙන අයිතිය මොකද්ද.මේ ආන්ඩුවෙන් දෙයියො ගැනත් හොයනව වංචාව බෑ .හාදැන් කතරගම දෙයියො මොකද කියන්නෙ.
දේව සභා ව එකතු වෙලා ප්‍රශ්නේ වීසදන්න.😂😂😂මු ට කවුරු හරි දෙකක් ඇන් නා නම් පොලීසීයේ දෙයියෝ තමයි හොයා ගෙන යන්නේ.මට නම් ලංකා වේ අප්පීරී ය ම කොටසක් තමයි මුන්. මම නම් සත පහක් ඔය දේවා ල වලට දන්නේ නැහැ. ගීයා බුදුන් වැන් දා දෙව් යන්ට අශීර් වද කලා ගෙදර ඇවීල්ල මගේ දෙමවපීයෝ බලා ගන්න වා කීසීම දුකක් නොදී එච්චරයි. ඒ වගේ ම මම ජීවිතේ සාර්ථක මනුස් සයෙක් ඉහලම තනතුරු ද රමීන්.
බුදුන්ට දානෙ නොදී ඉන්නවනම් ඇත්තට ම මේ වැඩ කරන අයමෙතනනින් ඉවත් කරන්න ම ඕන. මෙයාල මොන බෞද්ධයොද මේ
බලන්න මාසය k. වහලා දාන්න
හෝරු රැල වහා ඉවත් කරනු
මානසික රෝගින් හැදෙන්නේ .මේ දේවල් වලින් දෙවියන් ඇති .ඒ හිතේ .
සමන් දෙවිඳුනි,යුක්තිය පසිඳලන්න.🙏
හොරකන් කරනකොට වස් වදින්නෙ නැද්ද .....වලව්වල උන් හොරා කෑවම නම්බුයිද .
එතකොට සමන් දෙවි ගාමුදුරුවෝ අපහසුතාවට පත්වෙන්නෙ නැද්ද
සුදු ඇදගත් මුනුත් තව තක්කඩි සෙට් එකක්.. දෙයියන්ට යමක් කරන්න පුළුවන් නම් මුලින්ම මුන්ට තමයි හොඳම එකෙන් හම්බවෙන්නේ දෙයියන් විකුනන් කනවට..
සමන් දෙවියන් බලාගනිත්වා🎉🎉🎉🎉
හොරා කන්න නැතුව ඇති
මේ කියන්නේ දැන් මුන්ගේ ආදායම් අඩු වෙනවාලූ 🤣
සමන් දෙවියනේ මුන් ඔක්කොම එලවන සේක්වා 🙏🙏🙏
දැන් එතකොට තීරණයක් දෙනකල් දෙවියොත් ස්ට්‍රයික් ද?
මේ පට්ට හොරු මුන්ට ගාහාලාම එලවන්න කරුනාකරලා
දෙයියන්ගෙන් පළිගන්නවා..මාර කපූවො😂
දේවාල කියන්නේ මුන්ට ඉල්ලමක්.
මේවට පත්කරන විදිහක් හා සම්ප්‍රටාවක් තියනවා ඒ විදිහට පත්කළා නම් හරිනෙ.දෙවියොත් එක්කම හැප්පෙන්න යන්නෙ මොකද අප්පා
සම්ප්‍රධ ය කුලේ ද?😂😂
මොකටද දේවාල?
පල්ලි තිබුණහම ඇති... සිනිඳු කල්වාරි ය හදපු එකාට බුද්ධ ශාසනය බාර දුන්නෙ.. ඉවර කරන්න...
තොපි හොරා කන හින්දා දෙයියෝ තමයි මේක කරේ😂😂
Horu සේරම elawamu
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න පොලිස් මාමේ
ජනතාව i. මිනුවන්ගොඩ. ගලේ. දෙවල් අය. අනූගමනය. Karanna
කපුවො නැහැ නේ හොදින් වැඩේ කරගෙන යනවා .
අනිවාර්යයෙන්ම 👍👍
මේ සංජය නැති තැනක් නෑනේ...😂
විපක්ශයෙ අයද කලින් හිටියෙ. හොරුන්ට දඩුවම් දෙන්න ගත්තම ඔක්කොම අවුල්.
😂😂😂😂 ඇති දෙයියෙක් නෑ ඕයි.😂😂 හොර කපුවෝ
🤣🤣🤣 දෙයියන්ට වත් නැති කුල භේද මුන්ට 🤣🤣🤣🤣 ජනාධිපතිවරණයට කලින් මොඩ සජියගෙන් ජන්දේ ඉල්ලන්න බලන් හිටිය සංජය මහ වත්තත් ඉන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මුන්ට ස්ට්‍රික් කර කර ඉන්න කියලා ආණ්ඩුවට ඕනා දේ ආණ්ඩුව කලා නම් ඉවරයි. මුන් ස්ට්‍රීක් කලාට දෙයියෝ ස්ට්‍රීක් කරන්නේ නැහැ නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ලගදීම මෙහෙම ගියොත් ඇනගන්නවා
අනුරය ඒකටත් වැඩේ දෙන්න යන්නෙ. අනුන්ගෙන් කාල ඇඳල හිටපු හිඟන්නො , කුල හීනයො පත් කරගෙන. රට විනාශයි .
උබලගෙ හාමුල හොදට කරානා කිරියෙක් පැනියෙන් ඉත්රෙන්න…😂😂😂😂
තලපියව් මුගේ කට
Ubal thamai me tharam Kal wade Dunne.dan hora kanna nane ekai me
සුදට ඇඳගෙන වංශ වත්ව හොරාකෑම එදාඉඳලම කලානේ දැන් මදැයි.මිනිස්සු රවටල ගසාකෑමට ඉඩසලසනවට වඩාහොඳයි වගේ නේද?දෙවියන් බැරිවෙලාවත් ඇවිදගෙන යන්න ආවොත් දෙවියන් වහන්සේලාගේ නම විකුණගෙන කරණ මුලාකිරීමට මේ අයට දඬුවම ලැබෙන්නෙ දෙවියන්ගෙන් දෙවියො එන්නෙ නැතිනිසා හොඳයි මේඋදවියට.
තිස් තුන් කෝටියක් දෙවියෝ෴කෝටි දෙකයි..විසි විසිලක්ෂයෙන් බෙදලා බලමු..එක දෙවියෙක් ලබන කෙනා..
කතරගම් සහ සමන් දෙවිවරුන් සමග සෙල්ලම් කරන්න එපා.මිනිසුන්ගේ විස්වාස සමග සෙල්ලම් කරන්න එපා..විමරත්න කුමාරගමගේ පන්හිද කවිය කියවන්න ජනාදිපති තුමනි
කමෙන්ට් බැලුවාම ..ඇත්ත,,හොදටම තේරුම් යනවා ඕනි කෙනෙකුට.. ඇත්ත තත්වය...26:13 26:13 26:13
එතකොට දෙවාලේ වැහුවම පඩුරු වැටෙන්නෙත් නෑ.කපුවන්ට තමයි පාඩු.දෙවියන්ට පාඩුත් නෑ මිනිස්සුන්ට පාඩුත් නෑ.
කපුවන්ට පාඩු නැ මම දන්වා මෙි ගොල්ලෝ කෝටිපතියෝ
බුදු හාමුදුරුවො කුලේ බැලුවනම් සොපාකලා රහත් වෙන්නෙ නැ
මුන්ට හොරා කන්න විදිහක් නැති නිසා ගොඩක් අමාරුයි වගේ 🤣🤣🤣
පූජාවයි තීවාවයි නවත්වනවා කියන්නේ මෙච්චර ගල් කරලා තියෙන්නේ වංචාවක් මේ උන්නැහේලා පලිගන්නේ කාගෙන්ද සමන් දෙයියන්ගෙන් තමයි තමන් දෙයියොම ඒ ගැන බලා ගනියි
Kule balapanawa nam dekata navila raja kariya karanna ba
බොහොම හොඳයි.. දෙයියන්ගෙ පාඩුවෙ ඉන්න දිපල්ලා.. දෙයියන්ට අල්ලස් ඔනෙ නැ..
දෙවියන්ට ගරු කරනාවානම් කව්රු මොනවා කිව්වත් දේවාලේ තේවාව නවත්තන්නේ නෑ
Deviyonta kiyalane nawath wanne..de
@@AAphoneShop-l5k දෙවියන්ට call එකක් දීලද කියන්නේ.නැත්තම් කන්නලව් කරනවද දේවාලේ වහනවා කියලා
වහළම දාපන් බං...පට්ට හොරු..
පල්ලියෙ එවුන් හොඳ ඇති උන් හොරැ නෙමෙයි😂
Ubath horek@@DulkithAbeywickrama
😂😂😂. පඩුරු ටිකවත් ඉතුරු වෙයි දැන්….🙏
මුන්නැහේලා ස්ට්‍රයි කරාට දෙයියො strike කරන්න නෑනෙ
ඇයි මේ කපුවෝ මේ ප්‍රස්නෙ දෙවියන්ට කියලා විසදාගන්නේ නැත්තේ.
deviyo inne prasnawalata, kiyaapalla deiyonta!
අන්න හොද ප්‍රශ්න යක් 😂දෙයියන් ගේ ප්‍රශ්න දෙව් යෝ ම වීසදන්න එපැයි.
මේ හොර තක්කඩි රැල වහාම පලවා හැර කුල බේද නොතකා හොද බෞද්ධ පිරිසක් පත්කරන්න.
කපුවො ඕනි නෑ දෙයියො වදින්න මිනිස්සු ට.දේවාලෙ වහන්න ඕනි නෑනේ ..ගලේ දේවාලෙ වගෙ තිබුනනම් හොදයි .කිසිම ප්‍රශ්නයක් නෑ
ගලේ දේවාලයේ ක්‍රමය අපූරුයි .පඬුරු පූජා වට්ටි අරන් ගියා පූජාව දෙවියන්ට පූජා කලා පඬුරු පෙට්ටියට දැම්මා දේව කන්නලව් කලා පූජාව අස්කලා කපුවන්ට මුදල් අත ගෑමක් නැහැ .ප්‍රශ්නත් නැහැ.
ගලේ දේවාලේ ආදායම් යන අයම බෙදාගන්නවද? අර ගහන පොල් එහෙම එකතු කරන් තෙල් හරි කොප්පරා හරි බෙදාගන්නවද?
@@srisambodhimeheniaramayasi514ඒක එතන භා ර කෙනෙක් කරගනී. ඒක අපි ට අදාල නැහැනේ.කපු වෝ මොකටද අපේ දුක කීයන්න.😂
නෑ පක්ෂ අරමුදලේ ඇති
@hintonwickramasinghe9476 මොන පක්ෂෙන් ද ඒ දේවාලෙ කරන්නේ? 🤔
දේවාලෙට කපුවෝ ඕනේ නෑ.මිනිස්සුන්ට වන්දනා කරන්න පුළුවන් තනියම.
එතකොට ඒ අයගේ රැකියාව .
@diasprasanna3101 රැකියාව කරනවද නැද්ද කියලා ඒ මිනිස්සු තීරණය කරන්න ඕන
ගලේ දෙවාලෙත් කපුවෝ නෑ ☝️
@@diasprasanna3101එතකොට මේක රැකී යවක් ද? මරු රස්සා ව 😂
සම්ප්‍රදායට පිට්න් වැඩ කරල මිනිසුන් ගෙ චන්දය ගන්න බෑ නල්ලුර් කෝවිල ටත් මාලිමා ගොබ්බයන්ව පත් කරන්න ඉඩතියෙනව ද ?
හොරා කන්න විදියක් නැතුව.
නාකි ලොම්බනේ දැන ගනිල්ල මේ රට ජාතිබේද කුල බේද නෑ.අපිට බුදුන්ට වඩා කෙනෙක් නෑ මේකලගෙ ආගමද මේ.මුන්ට කුදගහගන්න කියල පටන්ගත්ත වැඩේ පටන් ගන්න.ටික කාලෙකට දෙයියො දේවාල අඩස්සියේ තියමු.
ගසා කෑම නතර වෙයි කියන බයට ගහන අලුත්ම ගේමක් මේ ,, දෙය්යෝ විකුණන් කන්නෝ
උඹල වගේ සක්කලි හොරා කනව කියන්නෙ පන්සල් දේවාල.... පල්ලි හොඳයි කාඩිනල් බබානෙ
කපුවට තරහ ගිහිල්ලා..
දෙවියන් කොහිද ගිහිල්ලා..
ආයෙත් පඩුරු නොදෙල්ලා...
දෙවියන් ගෙදර හොයල්ලා....
දරුවෝ හදන ඔයාලා
උන් කුස නිවන ඔයාලා
දෙවියෝ ලගයි ඔයාලා
ඒ පුද පඩුරු රැක බලා
ගැlනුමැන දරුවෝ නමින්ලා.....❤
හොරා කන්න බැරි තැන 😂😂
දැන් මේ කපුවෝයි නිළමෙලයි කියන විදිහටද මෙච්චර කල් දෙවියෝ පුජාව භාරගත්තේ... එතකොට රදළ කුලේ දෙන දේවල් විතරයිද දෙවියෝ භාරගන්නේ.. ඔය රදළ කුලවලට ගෑවිච්ච අඩු කුල නැද්ද එතකොට.. මැණික් මුදලාලිලා ඇවිත් පතල් කපයි කියන්නේ එතකොට මෙච්චර කල් දේවාලෙට අයිති නිත්‍යානුකූල පතල් 600 කවුද කැපුවේ.. එවාගේ සල්ලී මැණික් කාටද ගියේ... හොයලා බලන්න මේ බස්නායක නිලමේ ඇතුලේ පවුලේ අය තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පන්සල් වලට මොන තරම් දේවල් කරලා තියෙනවද කියලා.. බුදුපිලිම, ස්තූප, බුදු මැදුරු, බණ ශාලා පවා හදපු මිනිස්සුන්ට දේවාලෙන් හම්බ කරගන්න දේවල් නෑ... ඔය පත්විච්ච එක නිළමේ කෙනෙක් තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එක ලක්ශ 10ක් වියදම් කරලා හදපු දෙයක් තියෙයිද... පියුමී හංසමාලිගෙ හොර සල්ලී වෙනුවෙන් නිතීයට ගිය අය ඇයි මේ දැන් දෙවියෝ බුදුන් ඉස්සර කරගෙන වෙන වංචා වලට පෙනී සිටින්නේ.. හරිම කණගාටුයි ඒ ගැනනම්.. දෙවියෝ බුදුන් අදහන මේක ඇතුලෙම ඉන්න මිනිස්සුන්ට පුලුවන් නම් තනතුරක් නිසා දේව පුජා බුද්ධ පූජා නවත්තන්න .. කෝ මෙයාලගේ දෙවියන්ට බුදුන්ට තියෙන ගෞරවය.. සාධාරණ වෙනුවෙන් පෙනී සිටින අයට පමණක් සුමන සමන් දෙවියන්ගේම පිහිටයි🙏 ආරක්ෂාවයි...🙏
මුන් අහිංසක මිනිසුන් ගෙන් ජීවත් වෙන ගමන් කුල මල හොයනවා.
එතකොට පඩුරු දාද්දි ඒ දාන පඩුරු දාන කට්ටියගේ කුලේ බලනවද,සුමන සමන් දේවරාජෝත්තමයාණන් වහන්සේ දැන් නිදහසේ ඇති,මාගේ මුතුන් මිත්තකු වු සම්මා දිට්ටික වු සුමන සමන් දේවරාජෝත්තමයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 වේවා🙏🙏🙏 වේවා🙏🙏🙏💐🌸💮🌼
එනකොට දෙවියන්ට පඩි නැතිව නිවාඩුද ?
එනකොට දෙවියන්ගෙ කුලේ මොකක්ද ?
අනේ මංද ප්‍රශ්න ගොඩක් තියෙනව අහන්න !
ආවම කියන්න කපූඋඋඋ ❤
Deva kule
මම දේවාලේ ලගම ඉන්න කෙනෙක් අපි දන්නවා දේවාලේ වෙන වැඩ දෙයියෝන්ව ඉස්සරාහට දාගෙන මූං හොදට කනවා ඔය කතා කරපූ කපූවා එක පෙරැහැරකදි අහිංසක මනූස්සයෙක්ට ගැහූවා පරක්කු උනා කියලා මිනිස්සූ තමයි වැරැද්ද කරන්නේ පඩූරෑ දාලා සමන් දෙයියන්ට පඩූරෑ මොකටද අනික මූං කූලේත් හොයනවා දෙයියන්ට මොන කුලද බං විගණනයක් කරන්නම් ඔනි
බදාගෙන කාපු එක නවතින්න ඇති
කපුවෝ කපෝතියි
සමන් දෙවියන්ටම මෙය බලාගන්න කියලා අපි ඉල්ලා සිටිනවා....
දෙවි
දැන්වත් මේ ආටක නාටක මිනිසුන්ට තේරෙන්න ඕනේ😢😢😢😢
දෙයියෝ කෝප නොකර ගෙදර පලයල්ලා කපුවනේ😊
👎🏻
උගේ මුනේම තියෙන්නේ හොර පෙනුම දැක්ක ගමන් කියන්න පුලුවන් 😂😂
විද්‍යාවේ තාක්ෂණයේ දියුණුවෙන් මිනිසුන් ලස්සනට ජීවත් වෙන්න රටවල් දියුණුකරගෙන තියනවා. අපි තවමත් නොපෙනෙන දෙවියෙක් පස්සෙ යනවා .
දැන් මේ දියුනුවම එදත් සොබාවිකව තිබඅනා
සිගිරිය කැපුවෙ ගටාඩ නැගඅවෙ එදා ගමේතාකිසනයෙනිද
අපි පොලොව ග්‍රහ තාරකා වෙලාව ගනැකත
පාරිත
දහම විස්වය මේ බල ය ඔස්සේ තමයි මහල් 9 යෙ මාලිගා තැනුවෙ
නවින පන්නයට දත නායන්ට කලින් ඒලස්සන ඉතිහාසයට
ගරැකරපල්ලා.
නැත්නම් කරදරවෙයි
😅😅😅😅
රැලටම අයින් වෙන්න කියමු සුදුසු පුද්ගලයින්ට තැනක් එයි එතකොට
,😂😂😂😂
Hite athi😊
මෙහේම හරි මේ මිත්‍යාව නවතිනවනම් ලොකු දෙයක්
මිත්‍ර්‍යාව ලෙස දහමත් විනාසකරන්ට කමෙන්ටි කරපල්ලා
හැබැයි මැරෙදිදි මාර හිරවිමකි දැනෙයි. 😢😮😢
එදා රජුන් දෙවියන් බලවෙිග නොදුටුවට ඒ ප්‍රතිපක්ති චාරිතං්‍රතමාමේ එන්නෙ. 😅😅😅
මෙිිව උඔපට මිත්‍යාවක් උනාට අනිත් අයට මත්‍යාවල නෙමෙයි තොපි නිසා තමයි මොි රටට හෙන ගැහෙන්නෙ
කූලේ ,ගැන කතාකරනවා ,තොපි ජිවත් වෙන්නේ මිනිස්සු පිනට දෙන සල්ලි වලින්නේ .එහෙම බලද්දී තොපි කුලවත් හිගන්නොනේ.😂
Thawakalika. Wadabalanna ewapu kenata ubala kamathi nathnam ubala gedarama palayalla akata kamathi eya cament danna
සමන් දෙවියන්ට කපුවො නියෝජිතයන් අවශ්‍ය නැහැ .
හොරුන්ට හොරා කන්න බැරිවෙනවනේ😢😢😂
බුද්ධ පූජාව නවත්වනව නම් දෙවියන්ට කරන පූජාව නවත්වනවා නම් ඒ තේවාවවන් කරපු අය මෙතන රාජකාරියට සුදුසුම නැ. බුදුන්ට හරි දෙවියන්ට තේවා කරන්න කුලය බලන්න ඉගැන්නුවෙ කවුද
කුලේ බලලද සල්ලි ගන්නෙ?
Hakuroo😮😮😮
දෙවියන්ට පුද සත්කාර කිරීමට දේවාලයට ම යන්න ඕන නෑ.
සමන් දෙවියන් ඕනෑම තැනක වැඩසිටින්න පුලුවන්.
සමන් දෙවියන්ට සත්කාර කරන්න අවශ්‍ය අය තම නිවසේ පොඩි කොටසක් හොඳට පිරිසිදු කරලා දේවරූපයක් වඩම්මවලා ( නැතුවත් කමක් නෑ) අවශ්‍ය පුද සත්කාර ඒකකයට කරන්න.
ඔය දේවාලය ඉබේම ඇරලා දෙයි සමන් දෙවියන් විසින්ම 😅
Dewala arak gathha boothayo
දෙයියන්ට දේවාලේ ඇතුලෙ පශ්න ටික විසඳ ගන්න බැරුව අපේ ප්‍රශ්න කොහොම විසඳන්නද..පව් යකෝ බුවා😂😂
මේව බැලුවම මේ කතා ඇහුවම පරපුරක් ගැන කියන්න වචන නෑ😢😮😢😮
රෙද්දෙ කුලෙ.සැදැ සිතින් අපි වදිමු
සමන් දෙවියෝ කූලෙත් බලනවද???? මාර දෙවිවරු නේද????
සුදට ඇදන් හොරාකාපු යුගය අවසන්
කාඩිනල් ද
Kapu pakai
දැනි පඩුරැත් පකිස ගානඅමට. 😮😮😮
වහලම දාන්න. ප්‍රශ්නයක් නෑ. දෙවියො කොහොමත් අසරණයින්ට පිහිට වෙනවා.
අනුර ජනාධිපති ඇතුළු රජය මේවට රටට ඇත්ත කියන්න ඕනේ
ජනාධිපති මොනා කරන්න ද බං මුන් ගේ මගුල් වලට. එකෙක් පත් කරලා තීයෙනවා එච්චරයි. රෙද්දේ කුලයක් වැඩක් නැහැනේ සමන් දෙව් යන් ට.
මටනන් තේරුනේ ඔය වොයිස් කට් දීපූ එකා ඒ නිලමෙකම බලාපොරොත්තු වෙලා ඉදලා තියෙනවා කියලයි.හොරා කන්ඩ බැරිවෙනකොට අවනඩු ගොඩයි..🤣🤣🤣
සමන් දෙයියෝ මේ දවස් වල ඉන්නේ සිරිපාදේ. ඔයාලා වහන්න.
අපිට මොකෝ.
ඕක නොවැන්දට කිසිම ප්‍රශ්නයක් ජනතාවට වෙන්නේ නෑ..
මාරම අදහස්
රජුට සමානයි
වසිවදියි බලාගෙන. 😅😅😮
දහස්ගනන් කාලෙක චාරිත්‍ර මේ උපහාස එපා
මටිඅපේ බොදු පින්බාම් ගටානෝනේ 😢😢
දෙයියො වැඩ වර්ජනයක😂
Bola tatta
දෙවියන් දුක්විදින අසරණ මිනිසුන් වෙනුවෙන් කරපු වැඩ 05 සදහන් කරන්න .
දැන් මෙයා කියන කෙනා පත්කරන්න😂 මෙයාලාගේ පඩුරු මුදල් වහාම විගනනය කරන්න.
අපෙ රටට ගිය කලක්
දෙය්යො වදින්න කපුවො නැතුව බැරිද දෙය්යො පිහිට වෙන්නෙ කුල මල බලලද 😂
තමන්ගෙ මනස හදාගෙන ජීවත් වීමට මිනිසුන් පුරැදු වෙලා නැහැ .වැදීම යැදීම .නොපෙනෙන අයගෙන් ඉල්ලීම .ඔයටික තමයි .හැමෝටම තාම පුරැදු කරන්නෙ .තමන්ගෙ සිතුවිලි හදුනාගෙන .ජීවත් වීම .තිස් එක් තලයම තියෙන්නෙ තමන්ගෙ මනස මුල කරගෙන .බුදුන්ගේ දර්නය මෝඩයන්ට වැටහේවා .තන්හාව ජායතී සෝකෝ .
වහල තියා ගනිල්ලා උබලා ට ඔනේ විදිහට මේවා කරන්න බැ
රටේ ආර්ථික ය හරි ගිහින් ජනතාව ට ජීවන වියදම ඉහලට එනකල් වහල තියන්න දේවාලෙ දෙවියන් ටත් නිවාඩුවක් දෙන්න පිනක් දහමක් කරගන්න
දෙයියෝ බලන් ඇති 😂😂😂😂😂😂😂😂 මුන් මාව විකුනන් කනවා කියලා දැන් පලයවු
මේ කපුවා කුලය හබල් ගානවා එය රජයේ ප්‍රතිපත්ති වලට විරුදය .
Rajaye prathi paththi wadak na..eda edan thibunu sampradaya thiyenna one ..kule pahath wela epadunoth nilame kenek wenna ba..uba adu kuleda
🙄🙄 රාජපක්ෂල දේශපලන පත්වීම් කරනකොට තොපි කොහෙද හිටියේ NPP ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි NPP පත් උනේ සම්ප්‍රදාය වෙනස් කරන්න මුන්ට නටන්න දෙන්න හොද නෑ සියලුම කපුමහතුන්ගේ බැංකුගිනුම් පරීක්ෂා ක්ල යුතුයි 👍👍
Sampradaya wenash karaganin parliment eke...apita unath dana gahanna ba...nusudusu eka laga uba dana gahan hitapan thoge kathiren vitharada anduwa awe
මේයාලට සතුටුයි..අඩන්න ඉන්න කෙනාට ඇගිල්ලෙන් ඇන්නාවගේ...
අරමුණු සාර්ථක කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග තුළින් අර්බුද ගොඩ නොනැගිය යුතුයි. ( උපක්‍රමශීලී ක්‍රියාමාර්ග ගත යුතුයි )
අබ්බෝ කුලය බලය වලව් රදල වංශවත් කම මුන්ද මේ තෝරගන්නෙ
කවුද දෙයියනේ මේව දන්නෙ
එහෙම දෙවියොත් ඉන්නවද 😢😢
රදලයන්ගෙ දෙවියො කියලද මුන් මේ කියන්නෙ.
ඕව ජනතාවට නිදහස් කරන්න. රදල වංශයෙ කපුවො මින් මතුවට එපා😢😢😢😢😢😢
ඕවා වහල දාලා උබලත් ගෙවල් වල ගිහින් වැඩක් ඇති වඩක් කරගනිල්ලා..ඕවා වැන්දා කියලා ලැබෙන දෙයක්
අහපන්කෝ මොකක්ද නූසූදූසූ කම කියලා ඉස්සරවෙලාම.
❤️දෙවියන් සොයන්න දෙවිපිහිටයි.
අමුතුම කපු පරපුරක් නඩන්තු කිරීමක් මේ.
අහිංසකයන් රවට්ටල පඩුරු ගන්න කොට උන් මොන කුලේද කියල අහනවද????
අනේ දෙවියනේ ජනතාවට මොලේ පාදන්න. නැන නුවණ පහල වේවා🙏🙏🙏🙏🙏🙏
මාලිමාව ට චන්දයට වියදම් කරාට කප්පන් හම්බ්වෙන්නෑ
රටේ නිතීය පිටින් යන ඔය ඇත්තන්ට ඔනා දේ කරන්න රටකට රජයක් මොකටද.
අනේ ඕක වහලම දාපියකෝ 😂😂😂😂😂
කපුවො නෙති දේවාලයක් හොදයි
තොපේ හිගන සමිපුදාය අපට වැඩක් නැ අපි වැඩ කරන්නෙ දේව සමිප්දාය අනුව
දැන් දෙයියො ඇතුලට දාලද වහල තියෙන්නෙ.පූජාවත් නැතිව එතුම බඩගින්නෙනෙ.මුන්ට බඩගිනි උනාම නිකන්ම දොර ඇරෙයි.උපවාසෙට දෙයියො නෑනෙ.මේකල ඔක්කොම ගහල එලවල අලුතෙන් පත් කරමු.මෙන්න හොරැ නැගිටල.අනේ පිස්සො තමයි දේවාල ගානෙ යන්නෙ.මුන් දෙයියොන්ගෙ අයිති කාරයොද.අරින්න එපා දේවාලෙ වැහුවත්.දැනට යතුර අරගෙන දේවාලෙ ඇරල දාමු දෙයියො හිරකරන්න මුන්ට තියෙන අයිතිය මොකද්ද.මේ ආන්ඩුවෙන් දෙයියො ගැනත් හොයනව වංචාව බෑ .හාදැන් කතරගම දෙයියො මොකද කියන්නෙ.
දේව සභා ව එකතු වෙලා ප්‍රශ්නේ වීසදන්න.😂😂😂
මු ට කවුරු හරි දෙකක් ඇන් නා නම් පොලීසීයේ දෙයියෝ තමයි හොයා ගෙන යන්නේ.
මට නම් ලංකා වේ අප්පීරී ය ම කොටසක් තමයි මුන්. මම නම් සත පහක් ඔය දේවා ල වලට දන්නේ නැහැ. ගීයා බුදුන් වැන් දා දෙව් යන්ට අශීර් වද කලා ගෙදර ඇවීල්ල මගේ දෙමවපීයෝ බලා ගන්න වා කීසීම දුකක් නොදී එච්චරයි. ඒ වගේ ම මම ජීවිතේ සාර්ථක මනුස් සයෙක් ඉහලම තනතුරු ද රමීන්.
බුදුන්ට දානෙ නොදී ඉන්නවනම් ඇත්තට ම මේ වැඩ කරන අයමෙතනනින් ඉවත් කරන්න ම ඕන. මෙයාල මොන බෞද්ධයොද මේ
බලන්න මාසය k. වහලා දාන්න
හෝරු රැල වහා ඉවත් කරනු
මානසික රෝගින් හැදෙන්නේ .මේ දේවල් වලින් දෙවියන් ඇති .ඒ හිතේ .
සමන් දෙවිඳුනි,යුක්තිය පසිඳලන්න.🙏
හොරකන් කරනකොට වස් වදින්නෙ නැද්ද .....
වලව්වල උන් හොරා කෑවම නම්බුයිද .
එතකොට සමන් දෙවි ගාමුදුරුවෝ අපහසුතාවට පත්වෙන්නෙ නැද්ද
සුදු ඇදගත් මුනුත් තව තක්කඩි සෙට් එකක්.. දෙයියන්ට යමක් කරන්න පුළුවන් නම් මුලින්ම මුන්ට තමයි හොඳම එකෙන් හම්බවෙන්නේ දෙයියන් විකුනන් කනවට..
සමන් දෙවියන් බලාගනිත්වා🎉🎉🎉🎉
හොරා කන්න නැතුව ඇති
මේ කියන්නේ දැන් මුන්ගේ ආදායම් අඩු වෙනවාලූ 🤣
සමන් දෙවියනේ මුන් ඔක්කොම එලවන සේක්වා 🙏🙏🙏
දැන් එතකොට තීරණයක් දෙනකල් දෙවියොත් ස්ට්‍රයික් ද?
මේ පට්ට හොරු මුන්ට ගාහාලාම එලවන්න කරුනාකරලා
දෙයියන්ගෙන් පළිගන්නවා..මාර කපූවො😂
දේවාල කියන්නේ මුන්ට ඉල්ලමක්.
මේවට පත්කරන විදිහක් හා සම්ප්‍රටාවක් තියනවා ඒ විදිහට පත්කළා නම් හරිනෙ.දෙවියොත් එක්කම හැප්පෙන්න යන්නෙ මොකද අප්පා
සම්ප්‍රධ ය කුලේ ද?😂😂
මොකටද දේවාල?
පල්ලි තිබුණහම ඇති... සිනිඳු කල්වාරි ය හදපු එකාට බුද්ධ ශාසනය බාර දුන්නෙ.. ඉවර කරන්න...
තොපි හොරා කන හින්දා දෙයියෝ තමයි මේක කරේ😂😂
Horu සේරම elawamu
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න පොලිස් මාමේ
ජනතාව i. මිනුවන්ගොඩ. ගලේ. දෙවල් අය. අනූගමනය. Karanna
කපුවො නැහැ නේ හොදින් වැඩේ කරගෙන යනවා .
අනිවාර්යයෙන්ම 👍👍
මේ සංජය නැති තැනක් නෑනේ...😂
විපක්ශයෙ අයද කලින් හිටියෙ. හොරුන්ට දඩුවම් දෙන්න ගත්තම ඔක්කොම අවුල්.
😂😂😂😂 ඇති දෙයියෙක් නෑ ඕයි.😂😂 හොර කපුවෝ
🤣🤣🤣 දෙයියන්ට වත් නැති කුල භේද මුන්ට 🤣🤣🤣🤣 ජනාධිපතිවරණයට කලින් මොඩ සජියගෙන් ජන්දේ ඉල්ලන්න බලන් හිටිය සංජය මහ වත්තත් ඉන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මුන්ට ස්ට්‍රික් කර කර ඉන්න කියලා ආණ්ඩුවට ඕනා දේ ආණ්ඩුව කලා නම් ඉවරයි. මුන් ස්ට්‍රීක් කලාට දෙයියෝ ස්ට්‍රීක් කරන්නේ නැහැ නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ලගදීම මෙහෙම ගියොත් ඇනගන්නවා
අනුරය ඒකටත් වැඩේ දෙන්න යන්නෙ. අනුන්ගෙන් කාල ඇඳල හිටපු හිඟන්නො , කුල හීනයො පත් කරගෙන. රට විනාශයි .
උබලගෙ හාමුල හොදට කරානා කිරියෙක් පැනියෙන් ඉත්රෙන්න…😂😂😂😂
තලපියව් මුගේ කට
Ubal thamai me tharam Kal wade Dunne.dan hora kanna nane ekai me
සුදට ඇඳගෙන වංශ වත්ව හොරාකෑම එදාඉඳලම කලානේ දැන් මදැයි.මිනිස්සු රවටල ගසාකෑමට ඉඩසලසනවට වඩාහොඳයි වගේ නේද?දෙවියන් බැරිවෙලාවත් ඇවිදගෙන යන්න ආවොත් දෙවියන් වහන්සේලාගේ නම විකුණගෙන කරණ මුලාකිරීමට මේ අයට දඬුවම ලැබෙන්නෙ දෙවියන්ගෙන් දෙවියො එන්නෙ නැතිනිසා හොඳයි මේඋදවියට.
තිස් තුන් කෝටියක් දෙවියෝ෴කෝටි දෙකයි..විසි විසිලක්ෂයෙන් බෙදලා බලමු..එක දෙවියෙක් ලබන කෙනා..
කතරගම් සහ සමන් දෙවිවරුන් සමග සෙල්ලම් කරන්න එපා.මිනිසුන්ගේ විස්වාස සමග සෙල්ලම් කරන්න එපා..විමරත්න කුමාරගමගේ පන්හිද කවිය කියවන්න ජනාදිපති තුමනි
කමෙන්ට් බැලුවාම ..ඇත්ත,,හොදටම තේරුම් යනවා ඕනි කෙනෙකුට.. ඇත්ත තත්වය...26:13
26:13 26:13