ane den nam kiayawa kiyawa inna epa. moko2/3 dila serama dila. den nam owa ahenakota appiriyai. moko kiyawanawa witharai hemoma awith.. den wath practical maha polawe pena deyak karamu. nathnam wenna mechchara amaruwen genapu npp ekatath wene horu allana eka paththaka thiyala me horu wisin karana ewi gilenna. ex kathanayaka case eka wage. janadipathi thumani oba gana apata loku wiswasayak thino. newatha goda naganna beri wewi me minisunge wiswase bidi giyoth. ape ekama pethuma me rata hadanna.
Hema pakayama horakam karapuwa kiwwata thawama ewa rajasanthaka kerala hire damme nehene, podi un nemei loku thalmassu. Mama kiyanne thoru moru kisikenekuta kisi deyak wenne nehe Mokada mun okkoma kamba horu
අලුත් වාහන අඩුමුදලට ගන්න පුළුවන් ruclips.net/video/vCkV-BGsw5w/видео.htmlsi=lSY0W15om5cQCsxK
@@ceylontreasury අනේබන් අවු 5ම ඇදගෙන පලයන් බොරුවපුරලා කපන්න වෙන්නෙ බොරුමතමා දැන් මාලුමාමලා කෙලින්නෙම පච
ඩුබායිවල නාමල්ගෙ හෝටලේ යකෝ චන්දෙටත් තොපි නාමල් රාජපක්ස කියලා එකෙක් ගෙනාවෙ ඩුබායි හෝටලේ අයිති නාමල් වයසක නාමල් කෙනෙක් කියලා ඔප්පු උනා උබලා අන්තිමට කියන්නෙත් මේ වෙන නාමලක් කියලාතමා
අනිවාර්යයෙන් මේ සෑම දෙයක්ම සොයා නීතිය හමුවට ගෙන ඒම නව රජයේ වගකීම.
ගිය රජයෙ හොරහත්ත පයිල් යට ගහල ගිහිල්ල තියෙන්නෙ ටිකක්ඉවසලා ඉන්න❤❤❤❤❤❤
නරි පාලනය අවසන් මෙී සිංහයන්ගේ පාලනය දිගටම නරි රැගුව අැති.
මේවා ජනතාවට කීමෙන් වැඩක් නෑ උසාවියට දමා නඩු පවරන්න
ඕවා කියවන එක තේරුමක් නැ.... වෙන්නේ පාඩුවක්.... රහසිගතව හොයල බෙල්ලෙන් අල්ල ගන්නව මිසක්.... අපි උසාවිය නෙවෙයි....
දිනෙශ් ගෙ පුතා ත්‍රිකුණාමලය විශාල හොටෙල් එකක් දම්මෙ කොහොමද .
මහජන බදුමුදල් හොරාකාපු සියල්ලන්ට දඩුවම් සහ ඒ මුදල් රටට ලබාගන්න ඕන.
සියළුම හොරු නිතිය ඉදිරියට ගෙන ඒමට හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏
Very. Good 👍 👍 news❤❤
මේව ප්‍රසිද්ධියේ කියවනකොට ඕවඑන් ගැලවෙන විදි හොයාගනීවි. ඕව විභාග කලානම් ඇති.
අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන ඉක්මනින් සොයන්න
අනිවාර්යයෙන්ම මේ සෙට් එකට නඩු දාල දඩුවම් දෙන්න ඕනා . ඇප නොදී හිරේම යවන්න ඕන.. කලින් ආන්ඩු කෙරුවා වාගේ කරන්න නම් එපා ... උපරිම දඩුවම් දෙන්න ...
ඕං පලපුරුද්ද තියන එවුන්ගෙ වැඩ....උන්හිටිතැන් නතිවෙන්න වැඩේ දෙන්න ඕන සහෝදරයා...
Jayawewa.❤❤❤❤❤❤❤❤.
හිරේ දාලා විතරක් මදි...සේරම අයකරගන්න. නීති හදල හරි ඒ දේ කරන්න .ඔය සේරම අපේ සල්ලි.හැබැයි කටින් විතරක් කරන්න එපා.අපේ ජනාදිපතිතුමාට පැහැදිලිවම මේවට සාදාරනයක් කරන්න උවමනාවක් තියනවා කියලා හොදටම පේනවා...ඔඅනිත් අය ඒ සදහා සහයෝගය ලබා දෙන්න...යාලුවෙන්න එයි බලාගෙන හොදේ...
@@nihalpushpakumara-p4u okun hora kaapuwa gaththa nam ethin rata thawath nidahas👍
aniwaaryenma neethi hadala hari kamak raaja santhaka Kara gatha yurhumay me awabaawitha karapu mudal.
ටත් ගාලා හිරේ දාපල්ලා,.. 🙏 Please
හොරා කාපුවා ජනතාවට දැම්ම දැනුවත් නොකලාට කමක් නෑ ඒවට නියම දඩුවම් දීලම කියනවා නම් හොදයි ,කලින් දැනුවත් කලාම ඒවාට කලිම්ම පිලියම් හොයා ගන්න නිසා.
අනේ ඉතිං ඒ අය පලපුරුද්දක් ඇති අයනේ හොරාකන්න සුදුසුයි. NPP අයට ඔය පලපුරුද්ද නැති බව එයාලම කියනවා.
කරුණාකර ඔබ කළ දේ ලැයිස්තුව අපට කියන්න. ඔබ කිරීමට සැලසුම් කරන දේ නොවේ
ඒ වුනාට දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ මාලිමා රජයේ හොරැ අල්ලන්න වැරදි හදන්න කැ ගහන්නෙ හතර පෝයට සිල් සමාදම් වෙන උපාසක මහත්තයෙක් වගේ නෙ .
Jayawewa malimawata
අහිංසක මිනිසුන්ගේ සමුර්දි මුදල් හොරා කෑ S.B යාට නඩු නැද්ද
❤❤❤❤❤❤👍🙏
ඉක්මනට නඩු දාන නීතිපති කෙනෙක් පත් කරගන්න. දැන් ඉන්නෙ දාපු නඩුත් ඉල්ලා අස්කර ගන්න කෙනෙක් නේ!
We are npp very good nees ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ ජය වේවා මාලිමාවට ❤
ඇයි පරක්කු .අපි බලාගෙන ඉන්නේ
පුදුම හදිස්සියක්නේ තියෙන්නෙ
@@ChandrasiriGunawardana-m7z 2048 ෙවනකමි ඉන්න බැ ෙන් හරි අමාරැයි
Please do The Justice as Promised ! People are Expecting to See.
නීතිපති ලගට ගියොත් බඩුම තමයි 😂
මෙවා චන්දය ට ඉස්සරත් කීව.ආයෙත් දැන් කියවනව. 😂😂😂😂
අzයි අහන් ඉන්න අමාරුද
මලිමා අණ්ඩුවට ජය වෙිවා
ජනාධිපති ආව්ගසම පාර්ලිමේන්තු ලෙකම් නොනා ඇතුළු හොර රාජ්‍ය නිලධාරීන් අයින් කරන්න මේ අයතියාන රජය ඉදිරියට ගෙන යන්න බැහ
❤
Kohomada BALU HETHTHA
Minisunge salli kaapu tharama
Thawa kade palayalla😊
Super 👌
උපාධිය හොය හොය ඉදපියව්.ළගදිම බබා ලැබෙයි
චීනයයේ නඩු මාස 6 කින් විභාග කරනවා...එවැනි පනත් වහාම ගේන්න.....
👍👍👍👍👍👍👍👍
Horu nge Hora Adikaransyata diya UtU mai??? Malimavata Jaya Ratata Jaya Pohosath Ratak..
Lassana JEEVITHA yak.. Sri Lankan 🌹🙏🇱🇰
අනිවාර්යයි හොරුන්ට දූෂිත පවුල් පුද්ගලයන් හොයල ඒ සල්ලි රජයට
අයකරගැනීමට ක්‍රීයා කරල මදි
උන්ව හිරෙත් දාල ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි
So arrest the people who involved.
Very Good News❤❤❤❤
👌👌👌👌
මාලිමාවට ජය
ඔයාල.fපයිල්තියාගෙන.ඉදල.හරියන්නෙ.නැහැ.නීති.පති.ආන්ඩුවට.විරැද්දව.වැඩ.කරන්නේඉක්මන්පියවර.ගන්න.
Wasantha ... are you satisfied about your security .be aware of it please ...
නීතිපතිය පුලුවන් තරම් උත්සහ කරයි ඔය වග උත්තර කාරයො නිදොස් කරන්න.
Eka thamayi
❤❤❤❤❤❤ anewarayen ma mewata nese creya marga ganna one une hethanne mallima rajayata panana kiyala jaya wewa❤
Great npp
2.50ලොක්ක පූච්චානම කියෝනව ..එයාගෙ කටවැහෙයි 😅😅😅😅😅😅😅
Ammat.ceri.😊😊😊❤❤❤❤
Atta kawadahri jayagannawa,oya dooshitha haththa vinasa wenava 😊😊
Npp Jayaweeva
පවුලෙන් එකෙක් හැමවිටම හොරකම නම් ඉතින් දීලා තිබෙන්නේ හිතාගන්න බැරි වෙන්න...💰🐀🐀🐀🐀🐀🐀🐀🐀🐀 මීගුලක්😮😢😢
ඔන්න okalawa allala dapalla ban සතර මහ apayata
දවස ගානේ අහන්න
❤Malimawata
නොදන්නා ඒවා කොච්චර ඇද්ද ??🎉🎉🎉 නිදොස් කොට නිදහස් නම් වැඩක් නෑ
අම්මෝ මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද???
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති කෙනෙක් දායා ගමගේ උටත් තියෙනවා නාඩු
උන්ගේ දෙපොල රජසන්තක කල යුතුයි.
Okkoma issara neethi pathi ayin karanda...
දැන් ඔකුන්ව් දාපලා හිරෙ අවුරුදු 5ම්කිය්වන්න් වෙයි දැන් දාප්ල්ලා කුරු ගන්න්
මේ නරුම තක්කඩියන්ට කවදද දඬුවම් ලැබෙන්නෙ?
Walk the Talk now.
යකෝ අල බහිනකල් ඉන්න පුළුවන් අල තැම්බෙනකම් ඔබලාට ඉවසල ඉන්න බැරිද, ඕන දෙයක් කරන පිළිවෙලක් තියනවා හරි, පඩයක් අරිනවා වාගේ ඔවා කරන්න බැ 1ක් 2ක් 3ක් වගේනම් කරන්න පුළුවන් කරන දේ හරියටම කරන්න ඔනි ඒක තේරුම් ගනිල්ලාකෝ 👍
කොහොමද සජියගෙ ගේම්.
Horaa kaapu kaalakanni siyalu denaama Hira Gedara yawanna ooni ..pau mahajana mudal
Hora niladari ehemmama thiyagena owa karayi kiyala api hithan na.
Yako.me.wa.candeta.neme
Achhu.lebenakam.kiyonawa.
Br okkoma danna ethulata , welikadata/ kamba horu
Koti hata eyalata simple .
Gan unge salli depola mokada API ta unge pau. Gevan dann ikmanata. Pl pl pl janathava pau
When Will The commission monies be brought back to Sri Lanka
අඩුම මාස 6ක් වත් වචන නොකිය බලන් කියපු දේවල් කරනවද කියල. මොන උත්තක්ද ආපු දවසෙ ඉදන් අරූ මේම කල මූ මේම කල කියල කියවල වැඩක් දඩුවම් දීපල්ල. ආණ්ඩු පක්ශයේ ඉන්නෙ දැන් ඔයාල.
කටින් නඩු වැඩක් නෑ ක්‍රියාවෙන් පෙන්වනවා නම් හොදයි නේද
seems quite slow in the process by the time 5 years will finish then we will be the looser again
ලෑස්ති වෙලා හිටපියවු පරයො
Sajith.hariyata.Rahath.wela.wage.katawa.Nangi.hora.sallie.sanskrutika.Aramudalata.keliya
MUKALAN.BASSA.
Panama paper's blacklists ayage
Name list danna
🧭🧭🧭AKD NPP❤❤❤🎉🎉🎉
Pndora oyana
Den katha Naykatatha Nadu Danna one Harida.😂😂😂😂
Janadipathi mulinma nithiyat yatath wana paridi nithi wenas kala uthui.unge sohon walin apita wedak ne.
Apita kiyala wadak ne..api dannawa..wade thithata karanda..nikan katayam epa...
Nadu nodapu niladareenta daduwam nadda?
Hema anduwakma ⅞⅞ idan kiwa vitha ri weda penala kiyana
WAHAMA HORUNGE GINUM ACCOUNTS
BLOCK KARANA,SALLI WITHDRAW
KARANNA PERA,PITARATA JANADIPATHY
WARUBGE SUPORT GANNA
ane den nam kiayawa kiyawa inna epa. moko2/3 dila serama dila. den nam owa ahenakota appiriyai. moko kiyawanawa witharai hemoma awith.. den wath practical maha polawe pena deyak karamu. nathnam wenna mechchara amaruwen genapu npp ekatath wene horu allana eka paththaka thiyala me horu wisin karana ewi gilenna. ex kathanayaka case eka wage. janadipathi thumani oba gana apata loku wiswasayak thino. newatha goda naganna beri wewi me minisunge wiswase bidi giyoth. ape ekama pethuma me rata hadanna.
අනේ බොරැ නොකියා රට පාලනයකරපං තොපි තනිකරම කරේ බොරැ හැබැයි එකක් වත් ඔප්පු කරන්න බැ ඉතිං වැඩක් තියෙනවාද
හොරු ඇල්ලීම අද නොවේ
හෙට ....😅😅😅😅😅
නෑ නෑ බයවෙන්ඩ එපා. නඩු එක දවසෙන් විසදන්න බෑ.. ඔක්කොම විස්තර එකතු කරගෙන නඩු දාලා ළගදීම ඕකූන්ට ජම්පර් අන්දනවා බලන්නකෝ.. හදිසි වෙන්න එපා.. ආන්ඩුව ඇවිත් මාසයයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
Danina vadgth aya.prilmenthuva
Hema pakayama horakam karapuwa kiwwata thawama ewa rajasanthaka kerala hire damme nehene, podi un nemei loku thalmassu. Mama kiyanne thoru moru kisikenekuta kisi deyak wenne nehe Mokada mun okkoma kamba horu
Mewa danna epa balala ethiweka thiyenne
Mokatada pako nihanda wenne
A. Pak a ya ko
No action only takes