මේ විදිහට බුලත් වැවුවොත් කිසිම ලෙඩක් එන්නෙ නෑ. සල්ලි ආකරයක් how to plant betel in sri lanka

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии •

  • @buddikadayasiri4098
    @buddikadayasiri4098 4 года назад +10

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුති

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 2 года назад +4

    ඔබ තුමා අපිට මෙ ලබා දෙන දැනුමට ගොඩාක් ස්තුතියි

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 года назад +6

    අනේ ගොඩක් ස්තුතියි .හරිම වටිනා වීඩියෝ එකක්.

  • @SasaraGamana-x6i
    @SasaraGamana-x6i 10 месяцев назад +4

    හොඳට පැහැදිලි කිරිමක් කලා ගොඩක් ස්තුතිඔබ තඅමාට තෙරැවන් සරනයි

  • @wimalinawarathna1073
    @wimalinawarathna1073 3 года назад +1

    godak hodai obage pahadili kireema.obage hama vidio 1k ma mama hamadama balanawa.ediyedi mamaoya widiyatawada karanawa theruwan saranai oba thumata

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 года назад +3

    බොහොම ස්තුතියි මහත්මයා .

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 4 месяца назад

    බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි

  • @WAGunawardhana-f6x
    @WAGunawardhana-f6x 5 месяцев назад

    Very..good

  • @haiihello9944
    @haiihello9944 4 года назад +9

    බුලත් වැලක් නම් හදාගන්න ඕනෙමයි බොහොම ස්තූතියි ඔබට ගැමියා

  • @manishadulmini2317
    @manishadulmini2317 2 года назад

    Mama obage video aka baluwa namuth aya balanakota pala situwa iwarai mama pala siteuwe adiyen adiya paaththiyak widiyata aya waradida

  • @jayanthabandara7822
    @jayanthabandara7822 3 года назад +1

    Great explanation

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 года назад +4

    තෙරුවන් සරණයි .හොඳටම කියලා දුන්නා

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад

    බොහොම .ස්තුතියි දැනුවත් .කිරිම .

  • @wmskjayaweera4285
    @wmskjayaweera4285 3 года назад +4

    මම බුලත් වගාවක් අලුතින්ම පටන් ගන්න යන්නේ,හැබැයි මගේ වගා බිම සමතලා පොලවක් නෙවෙයි තියෙන්නෙ.පොඩි බැඋමක් සමග,දිය සිරාව ත් ටිකක් තියනවා.මගේ අදහස අපනයනය කරන බුලත් වගා කරන්න, මේ සදහා උබතුමාගෙන් මා දැනුම ,වියයුතු දෙවල් හරියාකාරව දැනගැනිමට කැමති😊

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 года назад

    බොහොම ස්තුතියි ඔබතුමාට .

  • @shanthafernando647
    @shanthafernando647 3 года назад +2

    ස්තූතියි ඔබට...

  • @chalikadilshan3737
    @chalikadilshan3737 Год назад

    Niyamai oba thumata pin

  • @shammipriyankara9014
    @shammipriyankara9014 2 года назад +1

    Kade thiyena compost eke Goma, kukul pohora thiyenawa .eka bulath pala hitawanakota dammata Kamak nadda

  • @isiwaraya
    @isiwaraya 4 года назад +5

    තෙරුවන්සරනයි

  • @harshiaththanayake7194
    @harshiaththanayake7194 2 года назад

    Veladapolen hoda bulath pelayak toraganne kohomada.

  • @anushaanusha3208
    @anushaanusha3208 2 года назад

    Wathura...kiul..wathura hariyannadda...eagana kiyannako

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 4 года назад +2

    Bulath warga gene hadinveemak karanna

  • @DilshanGunasekara-pq7qe
    @DilshanGunasekara-pq7qe 8 месяцев назад

    Aiyee bulat dalu gnna dihawak netda mat hadanna patan gnna kiyla

  • @HmDarmasena
    @HmDarmasena 9 месяцев назад

    බුදුස්‍රරනයි

  • @dulanjalisaumya-bb1fx
    @dulanjalisaumya-bb1fx Месяц назад

    Kaptan danda hodanadda

  • @charukahiroshan2601
    @charukahiroshan2601 3 года назад

    Good video 💕

  • @nalindapriyadarshana9711
    @nalindapriyadarshana9711 2 года назад

    Watahiriya hitauwata kamak nadda.

  • @kelumsenadeera8771
    @kelumsenadeera8771 3 года назад

    Wala kramayata hitawaddi walawal 2k athara kochchara dura onida kiyala kiyanawada mahathmaya..

  • @ruwankumara8519
    @ruwankumara8519 2 года назад +1

    Bulat RogaWalata Visaduma Kiyanna.

  • @nithilmindinu3047
    @nithilmindinu3047 4 года назад +6

    Naaga walli.bulath ganath karannakoo....
    Mamath pala 2k genawa Dan tika tika hariyagena enna....

  • @samanthathennakon5866
    @samanthathennakon5866 Год назад

    Pale ganna kohada thiynna

  • @erukaishani2683
    @erukaishani2683 2 года назад

    Mewata weladena rogayak nisa mage watte bulat hadannama ba..kola kalu wela puruk walin kola watenawa eekata mokada karanne

  • @simplecapital5518
    @simplecapital5518 3 года назад +2

    බොහොම ස්තුතියි ඔබට

    • @iranjithwanasingha6151
      @iranjithwanasingha6151 2 года назад

      ගොඩාක් හොඳයි දුරකථන අංකය ewanna

  • @thilinahashan492
    @thilinahashan492 3 года назад

    Pela kaledi rean Kola kadna oneda?

  • @sarathwijesuriya9592
    @sarathwijesuriya9592 4 года назад

    Thkkali palayak kppadiwa gena mulasita gedi hdenakan vidiyowak karanna

  • @wasantharanjith5421
    @wasantharanjith5421 2 года назад +2

    තෙලේ පැල්ලම් නැමැති රෝගයට සහ කොළ හැකිලී මට විසදුමක් තිබ්බේ ද ?...

  • @kumarasaman8946
    @kumarasaman8946 4 года назад

    Apita pasa jiiwa anuharanaya kara ganna sobawika kramak kiyanna

  • @uthpalasanjeewani1946
    @uthpalasanjeewani1946 Год назад

    Bulath wala maha ledeta beheth thiyanawada

  • @agrakumuduni8695
    @agrakumuduni8695 3 года назад

    Bulath wagawa pilibada wisthara tiyena athpothak nadda

  • @sithumsadamina6477
    @sithumsadamina6477 3 года назад

    massak hadanne kohomada kiyala vidio ekak danawada

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 Год назад

    Bulath rogaya hadunama prathikara ne..mulu wagawama winasa wenawa.akkara ganan galawala puchchanna wenawa neda..

  • @xmibaby5763
    @xmibaby5763 3 года назад

    Mata pala tikak ganna puluwanda

  • @GayaniSamankumari-i8z
    @GayaniSamankumari-i8z 7 месяцев назад

    Bulath pela ganna vidihak nedda

  • @sirilrajapaksha294com
    @sirilrajapaksha294com Месяц назад

    පැල හිටවද්දි රිකිලි කඩල දානවද

  • @shortcutrun1584
    @shortcutrun1584 4 года назад +8

    කොල ලොකු කරගන්නේ කොහොමද

    • @chathuraprasath505
      @chathuraprasath505 3 года назад +1

      Goma hodata awwe welala kudu karala thuni thattuwak danna ..habai punnakku dunnu harakunge goma danna epa.ethakota tikak roga enna balanawa.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Oba tumata godaak pin

  • @malishkapraveen8141
    @malishkapraveen8141 Год назад

    කොහොමද බුලත් මැස්සක් හදන්නෙ

  • @prasadbuddhika8969
    @prasadbuddhika8969 3 года назад

    Good

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 года назад

    Thanks

  • @nisanthakithsiri1372
    @nisanthakithsiri1372 2 года назад

    auwa godak wetenna onida podak athida

  • @nimalkariyawasam9228
    @nimalkariyawasam9228 2 года назад

    Bulath pelawala kola kahapata wenne ei

  • @yohanchandana188
    @yohanchandana188 3 года назад

    Thanks thanks

  • @aselabro5982
    @aselabro5982 4 года назад +2

    Kiul aathura hariyanne naha neda

  • @TK-iq3by
    @TK-iq3by 2 года назад

    පන්දලම යවන්නෙ කොහොමද කියල විඩීයෝ එකක් ඕනෙ

  • @harsharuwan2293
    @harsharuwan2293 4 года назад +3

    👍👍💓

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 года назад

    Me bulath walata rogayak hadenawa.ekata beheth ne bulath yayawal pitin merenawa.hadapu aya anatha wenawa

  • @dilandeepanka3690
    @dilandeepanka3690 Год назад

    කලු පුල්ලි රොගයට මොකද කරන්නේ?

  • @bindhubindhu2964
    @bindhubindhu2964 2 года назад

    Sthuthi oba thumata

  • @SadeepaHansana-u5p
    @SadeepaHansana-u5p 10 месяцев назад

    🙏🙏🙏❤️

  • @janadeepchamoddisanayaka9684
    @janadeepchamoddisanayaka9684 4 года назад

    නියමයි

  • @maheshmahesh-bq6wr
    @maheshmahesh-bq6wr 4 года назад

    Goog vedio

  • @mageamma7410
    @mageamma7410 3 года назад

    Godak sathutui

  • @Army_Alone17
    @Army_Alone17 4 года назад +3

    👍👍👍👍👍

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f 11 месяцев назад

    බුලත් හොද වර්ගය කියන්නේ කොහොම බුලත්ද.ඒවා අදුරා හන්නේ කොහොමද.ඒක දැනුවත් කරන්න අපිට.මහත්මයා ඔබට බෝහෝම් පිං.

  • @dayapathirathna8946
    @dayapathirathna8946 2 года назад +1

    Very.good

  • @slmithura8152
    @slmithura8152 3 года назад

    ඔය රෝග වලට බෙහෙතක් නැද්ද

  • @kavinduinoosha9034
    @kavinduinoosha9034 3 года назад

    Bulath pelayak hiteuwata passe cochchara kalayak yanawadha aswenna nelanna🙄🙄

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 3 года назад

    👍👍👍

  • @charithmaduranga6863
    @charithmaduranga6863 4 года назад +4

    මං ඉන්දපු බුලත් වැලත් හැදීගෛන එනවා

  • @slisland4260
    @slisland4260 4 года назад +4

    මම කැමතිම ගමයගෙ මුනෙ තියෙන සිහින් සිනහවට😂😂😂

  • @ranjanpriyadarshanaofficial
    @ranjanpriyadarshanaofficial 3 года назад +1

    බුලත් කොටුවක් නඩත්තු කරන්නේ.එවගේම කප්පාදු කරන්නෙ. මැස්සක් හදනවද .ගහකට යවනවද එ විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

    • @hansikumari8413
      @hansikumari8413 7 месяцев назад

      ගස් වලට වැල් අරින්න එපා එතකොට ඒවා ගස් බුලත් ඒවා කන්න බෑ සැර වැඩි කට තුවාල වෙනවා

  • @agrakumuduni8695
    @agrakumuduni8695 3 года назад

    Obathumage phone nu denna puluwanda

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 3 дня назад

    බුලත් තියෙනවා ඕනේ තරම් ගන්න කෙනෙක් නැ

  • @NuwanSampathWorld
    @NuwanSampathWorld 4 года назад +2

    කලු බුලත් පැල ගන්න තැනක් තියෙනවද. මම කියන්න පුලුවන් නම් ලොකු උදවුවක්.

    • @gemiya
      @gemiya  4 года назад

      Kalu bulath wenne samanya bulathmai

    • @NuwanSampathWorld
      @NuwanSampathWorld 4 года назад +1

      @@gemiya ඔබතුමාගෙ දුරකථන අංකය ලබාදෙන්න. මට විස්තර දැන ගැනීමට අවශ්‍යය.

    • @sujeewasenarath4400
      @sujeewasenarath4400 2 года назад

      නෑ කළු බුලත් කියන්නේ රට පටවන බුලත් වලට.

  • @krishanthkrishanth5588
    @krishanthkrishanth5588 2 года назад

    බුල්ත් ගස් වලට යවන්න හොද නෑ නේද

  • @manishadimindam1087
    @manishadimindam1087 3 года назад

    👍

  • @malishkapraveen8141
    @malishkapraveen8141 Год назад

    පර්චස් 8 ක වගේ ඉඩමක බුලත් මැහි ගහන එක හොදද නැත්තං වෙන විදිහක් තියනවද වැල් යවන අනේ තියේනම් කියන්නකෝ 🥺

  • @sulanmaleesha7676
    @sulanmaleesha7676 3 года назад

    ගොඩක් හොදයි බුලත් වල කොළ ලොකු කර ගන්න මොන වගේ පොහොරක්ද හොඳ

  • @manjulaperera604
    @manjulaperera604 3 года назад

    බුලත්වල ban wel කියලා දෙයක් හැදෙන්නේ ei,

  • @sampaththushi4019
    @sampaththushi4019 4 года назад

    ❤❤❤❤

  • @karunasenaperera7658
    @karunasenaperera7658 10 месяцев назад

    මම 17/03/2024 දා බුලත් අත් 2 1/2 ක් රු.200.00 ගණනේ වික්කා. පැවිල්ල නිසා බුලත් තව ගණන් යයි.

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 4 месяца назад

    බුලත් දෙන්න කෙනෙක් නෑ හොදට හැදිලා තියෙනවා

  • @nanoelectricals7794
    @nanoelectricals7794 4 года назад

    oyata godak pin mewa kiyala denawata. mage channel ekath hodaida balala podi upadeshayak denna. eka mata godak watinawa

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 года назад +1

    🙏

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 года назад

    බුලත් වැල් වලට කාබනික පොහොරක් ලෙස දර ලිපෙන් ඉවත්කරන අළු දැමීම සුදුසුද ?

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 2 года назад +1

      දන්න තරමින් අළු කියන්නේ පොහොරක් නෙමෙයි යාළුවා ......
      අළු යොදාගන්නwa පස ආම්ලික තාවය වෙනස් කිරීමට සහා හිමිදිරි උදෑසන ශාක pathra වලට alu ඉසීම මගින් පණු රෝග අවම කරගන්න පුළුවන්

    • @thanujasenarathna537
      @thanujasenarathna537 2 года назад

      @@dilshanranaweera1455 ස්තූතියි...

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 года назад +2

    ඔව් මල්ලි මමත් හරිම ආස වගාවක් ඒත් ඒ වෙනුවෙන්ම කැප වෙන්න ඕනි නේද

  • @dspriya1500
    @dspriya1500 Год назад

    බුලත් කොලේ තැනින් තැන කහපාට ලප හට ගන්නේ මොන ආසාදනයක් නිසාද

  • @thilinahashan492
    @thilinahashan492 3 года назад

    Onna apith subscribe klaa 😇❤💪

  • @rajithadharmasiri5026
    @rajithadharmasiri5026 2 года назад +1

    බුලත් කොලේ pitipsse තිත් තිත් තියෙනවා ඒක ta මොකද කරන්නේ

  • @සoසලාබේබී
    @සoසලාබේබී 4 года назад

    මගේ බුලත් පැල ඔක්කොම කුනු වෙනවා පැල. ඇයී ඒ.මොනවද දාන්න ඔනේ පොහොර

  • @donaldanurasiri3710
    @donaldanurasiri3710 4 года назад

    බුලත් පැල විකුනනවානම් දුරකතන අංකය දෙන්න

  • @lakshanmadusanka5315
    @lakshanmadusanka5315 3 года назад +2

    තොග වශයෙන් බුලත් මිලදී ගත හැක

  • @kasun3408
    @kasun3408 4 года назад

    මට බුලත් පැල ටිකාක් ගන්න ඔනි

  • @shashikamadusanka3955
    @shashikamadusanka3955 2 года назад

    බුලත් කොල කනාමැදිරියො කනවට මොනවද කරන්න ඕන

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 года назад

    Gameyage.keyavellla.wadei

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp 3 года назад

    👍👍👍💖💖💖💕💕💕🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 2 года назад

    කාණා මැදිරියො කනවට කරන්න දෙයක් නැද්ද.

  • @indukalini9697
    @indukalini9697 3 года назад

    මට බුලත් පැල ගන්න ඕනේ phone no dennako plz.

  • @timelapsrilanka9342
    @timelapsrilanka9342 4 года назад +2

    Mge chenal ekath sub krnnako

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 года назад

    බිම පිලිස්සීම කරන්න ඔනෙද පැල සිටුවන්න කලින් tnq