37 මැජික්අ රිෂ්ඨය - සුපිරිම දියර පොහොර - අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි -නිවිති කොල බතල කොල වගේ ලොකු වෙනව

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 378

  • @niwenamaga
    @niwenamaga 2 года назад +10

    ඔබගේ දැනුම බෙදාදී කල මේ පුණ්‍යකර්මය හේතුකොටගෙන ඔබ ඇතුලු ඔබගේ නමින් මියගිය සියලු ඥාතිසමූහයාට මේ පිං අනුමෝදන් වේවා.🙏

  • @santhagunasiri7631
    @santhagunasiri7631 2 года назад +4

    දේශපාලකයෙකුට වඩා සමාජයට ඔබ තුමා කරන මෙහෙවර බුද්දිමත් සමාජය ඔබව අගය කරන අතර නොනැවති ඉදිරියට ත් මෙම මෙහෙර කරගෙන යැමට ඔබ තුමාට ආශිර්වාද ය කරමි.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 года назад +1

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා මේ කාලෙට සුදුසුම පොහොර තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @slexpert9459
    @slexpert9459 3 года назад +5

    ඇත්තටම මේක ගොඩක්ම සාර්ථකයි.මම මේකයි මාලු දියර පොහොරයි මාරුවෙන් මාරුවට සතියෙන් සතිය තේ වගාවට යෙදුවා.සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා.අනිත් අයත් පාවිච්චි කරන්න.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 года назад +6

    ගැමියා විඩියෝ බලන්න මම හරි කැමතියි. ඒවා හරි පැහැදිලිව කියා දෙනවා. ඔය කියන කොල ජාති හැම එකක්ම නැත්නම් එතකොටත් කරන්න පුලුවන් දේත් ඒ එක්කම කියා දෙනවා. සතුටුයි ඒ නිසා. ඇති දේවල් අරගෙන ඒ පොහොර හදන්න ඕනෙ. ඔබට ස්තූතියි.

  • @v.g.suranikaushalya4886
    @v.g.suranikaushalya4886 3 года назад +2

    අනේ ගොඩක් වටිනවා..බොහොම ස්තුතිය.රෝස ගස් වල කොල කොඩවෙන රෝගය සඳහා විසඳුමක් කියලා දෙන්න

  • @malkanthi3671
    @malkanthi3671 4 года назад +1

    ගමේදි නම් මේ හැමදේම හොයාගන්න එක සුලු දෙයක් මේ නගරේ තියන සොච්චං ඉඩේ මමත් මොන මොනව හරි හිටවනවා.මේවගෙ දේවල් ඉගෙන ගත්තම හරි වටිනව.වස විස නැති වගාවකට...

  • @slfuntime8716
    @slfuntime8716 4 года назад +4

    නියමයි හරිම පැහැදිලිව කියල දෙනවා...මේක අනිවාරෙබන්ම කරල බලන්න වටිනවා...

  • @ChamiCreations
    @ChamiCreations 4 года назад +5

    ස්තුතියී , හරීම සරළව කියල දෙනවා...

  • @wasanthawarahena6621
    @wasanthawarahena6621 3 года назад +3

    Thanks for your valuable instructions.Let us know such organic fertilizer for mushroom farming.

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 года назад

    අපි මේ වගේ සරල දේවල්ක් ගැනවත් මෙලොව දැනුමක් නැති අප කොහොමද යම් කිසි වගාවක් කරලා නියම ප්‍රතිපල ලබා ගන්නේ..ඔබෙ දැනුවත් කිරීම හැන ස්තූතියි..ජය වේවා ඔබට..!!!!!

  • @lochanaperis9188
    @lochanaperis9188 4 года назад +3

    මමත් මේක හැදුවා. මේ ක්‍රමය හරියට හරි. ඔබට ගොඩක් ස්තූතියි!

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe4975 2 года назад

    පැහැදිලිව තේරැමි කරල දෙනවා හරිම වටිනවා ඔබතුමාගේ උනන්දුව . මම අද කෙසෙල් මුව හා සීනි දමල දියර පොහොර හදන්න ගත්තා. දිගු කල් දිනේවා ගැමියා නාලිකාව.

  • @mohamedanwar1309
    @mohamedanwar1309 2 года назад

    Kal teyagan puluwanda kochrakalda

  • @ランワラシタラへーママリー

    Obathumata godak pin. Apawa danuwath karana
    wata. Mn inne Japane. Mata asai obathumage wagawan balanna. Upades ganna. Loku adahasak thiyenawam. Hoda deyak karanna. Theruwan saranai devi pihitai obata!

  • @shaniadhikari1663
    @shaniadhikari1663 4 года назад

    Teruwan saranai obata...bohoma stutii oyata aluth paadamak kiyaa dunnata...godak watinawa vedio eka..Teruwan saranai siyalu dewi rekawaranai..dinen dina Jayen jayama wewa...

  • @praveeng8805
    @praveeng8805 3 года назад

    harima watina maga penweemak. bohoma sthuuthiy!

  • @swarnawijesekara301
    @swarnawijesekara301 3 года назад

    Can't I see your farmyard. I like to see and get a knowledge. Budusarani. Good you are doing to our motherland. Thwa thawath arakshawa labewa. Budusarani devi pihitai.

  • @pawandeeshaantha4578
    @pawandeeshaantha4578 2 года назад +1

    ඇත්තටම ඔබතුමාට පිං මේ කාලේ කවුරුත් අමාරුවෙන් ඉන්නෙ ඔය ක්‍රම භාවිතා කරලා කන අය දෙන පිනම ඇති නිර්වාන සුවයම ලබන්නට මහත්මයාණෙනි

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 года назад +1

    Thank you so much for your instructions to prepare organic fertilizer Budusarani

  • @geethakumuri8505
    @geethakumuri8505 2 года назад

    Thanks hoya hoya hitiye niwithiwala kola loku wenna monada danne kiyala b.s obata

  • @kanthikanthi358
    @kanthikanthi358 2 года назад

    ⁣ගොඩක් වැදගත් ස්තුතියි

  • @nadeeshadilhani1535
    @nadeeshadilhani1535 2 года назад

    Me pohora eka මිරිස් walatath danna puluwanda

  • @lochanaperis9188
    @lochanaperis9188 4 года назад

    Magic aristaya niyamai
    Eka hadala spray karata passe yoda niviti kola heduna
    Very Thanks!

  • @swarnaepa9862
    @swarnaepa9862 3 года назад

    obathumage wadasatahan godak watinawa mama aniwaryanma balanawa

  • @dammikacooray4123
    @dammikacooray4123 4 года назад

    Wenath Dinara pohora krama walata wadaa me kramaya ithama asarthka, pahasu karmayak kiyalai mama hithanne, try karala balanawa, obage dinuwath kireem agaya karanawa, thanks a lot.

  • @priyankaweerasinghe2861
    @priyankaweerasinghe2861 3 года назад

    Me diyaray spray karana anpathaya pahadiliwa kiyanda puluwanda

  • @v.g.suranikaushalya4886
    @v.g.suranikaushalya4886 3 года назад +2

    නිවිති ගස් වල කොල වල කලු ලප තියෙන රෝගය සඳහා විසඳුමක් කියලා දෙන්න .ස්තුතියි ඔබට

  • @ma.susithajayalath8841
    @ma.susithajayalath8841 3 года назад

    Goma wenuwata kompohst Danna pu gataluwak nadda

  • @thedarkknightslg
    @thedarkknightslg 3 года назад +1

    සුපිරි බොහොම ස්තූතියි

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 года назад

    Oya diyara pohora eka hadala sathiyakin demmama pala valata sara hadi nedda

  • @logansusantha821
    @logansusantha821 4 года назад

    math karala balannan aiye oyage wedanan weda supiri weda ai dekak na baduma thamai 👍👍👍

  • @Life_of_Animals191
    @Life_of_Animals191 2 года назад

    Loku බැරලයක් nam කොච්චර කාලයක් pal karanna ඕනද ?

  • @aheshaudayamali205
    @aheshaudayamali205 2 года назад

    බුලත් වලට මේ පොහොර එක හොද නැද්ද අයියෙ .

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 4 года назад

    Gedara hadapu compost walin palahitawawanakota dolamite kudu damima hodada?
    Anupathaya kumakda?
    Obama palayak ropanayata dolamite use karanne puluwanda?
    Thanks.

  • @singha6372
    @singha6372 4 года назад

    වටිනවා .ස්තූතියි ඔබතුමාට

  • @ajithliyanage9801
    @ajithliyanage9801 3 года назад

    habarala kolayak withara loku nivithi kolayaka photo ekak daannako please

  • @shanikaharshani1961
    @shanikaharshani1961 4 года назад

    Pohora sadanakota yodana dewal wala anupathaya kiwwoth wadaa hodai

  • @hashinisamadhi976
    @hashinisamadhi976 3 года назад

    dawas kiyakata warakda me pohora eka danna oni

  • @manuwa7305
    @manuwa7305 3 года назад +1

    සුපිරි ආ

  • @haiihello9944
    @haiihello9944 4 года назад

    රසායනික පොහොර දාල වස විස කනවට වඩා කොච්චර හොදද අපේ අවටින් නොමිලෙම හොයාගන්න පුලුවන් අපේ ශරීරයට හිතකර ස්වභාවික දේවල් යොදල පොහොර හදාගන්න එක ගොඩක් වටිනවා මේ විදියෙ දේවල් කියාදෙන එක ඔබට ගොඩක් ස්තූතියි බුදුසරණයි

  • @priyadarshanie3920
    @priyadarshanie3920 4 года назад +1

    Thanks a lot.very useful vedio.keep it up

  • @nalirmohomed7054
    @nalirmohomed7054 4 года назад +5

    Many thanks, I was searching for this. How long this liquid fertilizer can be kept?

    • @gemiya
      @gemiya  4 года назад +1

      Around 3 month

    • @indranibandara3432
      @indranibandara3432 4 года назад

      @@gemiya 1100

    • @nishanb9559
      @nishanb9559 3 года назад +1

      Devi pihitai. Mata pahadili naa diyara pohora walata kochchara wathura mix karada kiyala

    • @karunakumari4204
      @karunakumari4204 2 года назад

      @@gemiya I think 🤔🤔🤔🤔🤔🤔

    • @karunakumari4204
      @karunakumari4204 2 года назад

      @@indranibandara3432 my house 🏡🏡🏡 0

  • @mithun9805
    @mithun9805 2 года назад

    බන්ඩක්කා ගස් නාගවල්ලි වීමෙන් වලක්වා ගෙනීමට උපදෙසක් දෙන්න පුලුවන්ද

  • @kusumwijesooriya7707
    @kusumwijesooriya7707 4 года назад

    Enasal vagava gana kiyanna puluvanad ?. Beej labaganne kohenda ?

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 года назад +1

    සුපිරිමයි මේක හරි

  • @hudsonfonseka8234
    @hudsonfonseka8234 2 года назад

    මේ දියර පොහොර එක කොපමණ කාලයක් ගබඩා කර තබා ගන්න පුලුවන්ද

  • @AA-sy9md
    @AA-sy9md 2 года назад

    කොස් කොල වල මොනවගේ ගුනයක්ද තියෙන්නේ

  • @nethmibandara2540
    @nethmibandara2540 4 года назад +1

    gaslabu wagawa ta sudusu da kiyanna theruwan saranai

    • @gemiya
      @gemiya  4 года назад +1

      Sudusui

  • @majisilva8136
    @majisilva8136 4 года назад +2

    අනේ මෙහෙම දකින කොට පුදුම සතුටක් දැනෙන්නේ ..ලංකාවට දුවන් එන්න හිතෙනවා ..මන් සයිප්‍රස් රටේ ඉන්නෙ..ඔබට බොහොමත්ම ස්තුතියි ...❤️❤️❤️🌷🌷🌷👍👍👍👌👌👌😍😍😍😍

  • @s.i.pbandara8572
    @s.i.pbandara8572 4 года назад

    Bohoma sthuthi. Hoda wadasatahanak.

  • @jayanthasiriwardhana918
    @jayanthasiriwardhana918 3 года назад

    Harima watinwa. Stuty.

  • @MrSarinda100
    @MrSarinda100 4 года назад

    Godak watina video ekak thanks. Tawa aluth dewal kiyala dena

  • @devfernando8913
    @devfernando8913 2 года назад

    මේ වගේ වි්ඩියෝ දකින්නත් ආසයි 🙏☝ස්තුතියි ,සලාද සොයා ගන්නෙ කොහෙන් ද

  • @kaushalyathilini2162
    @kaushalyathilini2162 3 года назад

    Godak pin dirgayusa labewa budu saranai

  • @sameeramadushan9932
    @sameeramadushan9932 2 года назад

    තේක්ක අට හරියට පැලකරන විදිහ කියන්න පුළුවන්ද

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 4 года назад

    සන්තෝෂයි
    ගොඩක් හොඳ වැඩ සටහනක්

  • @eishasandamali1524
    @eishasandamali1524 4 года назад +6

    අමිමෝ,,, මෙික හදලා වගාවට දැමිමා. ගෙදර අයයි අල්ලපු ගෙදර අයයි complain . මාර ගදයි, දවස් 2ක් යනකල් ගද ගියේ නැහැ. හැබැයි නියම පොහොර

  • @nishanthisamanlatha2103
    @nishanthisamanlatha2103 4 года назад +4

    ස්තුතියි ඔබට ගොළු බෙල්ලන් මර්ධනය කරන්නත් වීඩියෝවක් කරන්න

    • @gemiya
      @gemiya  4 года назад +2

      Video ekak garden lk eke thiyanawa

  • @harshaniwalimini1494
    @harshaniwalimini1494 4 года назад

    Lassanai wagawa.sthuthie denuwath kalata.theruwan saranai

  • @kusumpabasara5656
    @kusumpabasara5656 2 года назад

    Api nam mewwa hema elawalu pelayakatama danawa.ගද තමා ප්‍රශ්නෙ...

  • @daveranathunga3771
    @daveranathunga3771 4 года назад

    Kochchara kalayak thiyaganna puluwanda?

  • @nishanthagunasekera1641
    @nishanthagunasekera1641 Год назад

    thank you very much

  • @ruwankumara6608
    @ruwankumara6608 4 года назад

    Niwitiya walata withrada mewa danna puluwan

  • @r.m.s.r.m.s6892
    @r.m.s.r.m.s6892 4 года назад

    Ayubown 🙏🙏🙏🙏🙏🙏🙏🙏niyamai.. Mamat.. Hadana.. Balannam
    Mamat. Niwetiya. Hadala. Teyanna.. Thanks.. Malle.. Good luck

  • @samanchandana5175
    @samanchandana5175 4 года назад

    Aiye gaswala kola thamba pata wenne ai ?piliyama kumakda

  • @thushanchameera3203
    @thushanchameera3203 3 года назад

    Mage miris gas walata Abalayo anawa....oya kiyapu krumi vikarshaka hadala demma ...no result

  • @uthmanzayaan439
    @uthmanzayaan439 4 года назад

    obathumata puluwannan me pramana liter saha milileter walin kiyanawada. 1/8k kiwwata pehedili ne. wathura kochcharakatada 1/8 danna one. anika sathiyata ekaparak demmoth athida

  • @diassamaranayake5538
    @diassamaranayake5538 3 года назад

    BENDURU GASAKIN PALA LABAGANNE KESEDA KIYALA DENNS

  • @governessguides..7555
    @governessguides..7555 4 года назад

    thanuka karaganna akaraya tikak pahadiliwa kiyanna puluwanda? sathiyak withara pal wenna thiyala , perala jalaya kotas 8k me drawanaya kotas 1katad ekathu karanne. Thanks.

    • @gemiya
      @gemiya  4 года назад

      Thanuka karanawa kiwwe. Wathura pramanaya ek kirima. වැඩිපුර wathura demmahama sera bala wenawa

    • @disneybandula2066
      @disneybandula2066 4 года назад

      Kelinma pasatama danawanam thanuka karanna ooni nedda mahathmaya

    • @governessguides..7555
      @governessguides..7555 4 года назад

      @@gemiya eka therenawa. mama ahanne jalaya ek karana niwaradi anupathaya mokakkda?

  • @sumithsamaraweera5862
    @sumithsamaraweera5862 3 года назад

    මෙි දියරපොහොර කොමාරිකා පැල වර්ධනයට දැමීය හැකිද

  • @ranjieranjie472
    @ranjieranjie472 4 года назад

    Oyage me vidiyo dewal godak hodai mama Hari asawen balanawa lankawata gihin waga karanna apita loku idaak na 🌹🌹🌹

    • @raniima9225
      @raniima9225 3 года назад

      How to do with out bad smell

    • @raniima9225
      @raniima9225 3 года назад

      I want to plant bell peppe From where I can buy seeds please

  • @thusharikanilmini9088
    @thusharikanilmini9088 3 года назад +1

    වහලද තියන්න ඕනේ. ප්ලීස් කියන්නකෝ

  • @Don-tj3pb
    @Don-tj3pb 3 года назад

    නියමයිනේ👍👍👍

  • @uthmanzayaan439
    @uthmanzayaan439 4 года назад

    Aiye sathi dekak vithara meka pal wenna thiyanakota udin pus thattuwak hedila thiyanawa. Ethakota meka pavichchi karanna hoda nedda.

    • @HemaLatha-gp9qs
      @HemaLatha-gp9qs 2 года назад

      ඇල්බිසියානොවෙයි..ග්ලිස්‍රිරිඩියා.......කියල.අපි.අහල
      තියෙන්නෙ

  • @priyadarshanijhettiarachch7454

    thank you oba thumata

  • @gayanproductions
    @gayanproductions 2 года назад +1

    සති දෙකක් තියනවා නම් කොපමන ප්‍රමානයක් ජලය එකතු කල යුතුද ලීටර් 20 බාඡනයට

    • @ranjithlakshman3048
      @ranjithlakshman3048 2 года назад +1

      යාලුව මේකට උත්තර ඕනෑමයි ?වතුර එකතු ක්‍රරන ප්‍ර්මානයත් සදහන් කරන්න.

    • @gayanproductions
      @gayanproductions 2 года назад

      @@ranjithlakshman3048 මෙයාලා උත්තර දෙන්නේ නැනේ

  • @sugathsugath9871
    @sugathsugath9871 4 года назад

    Bulath walata kamk nadda

  • @jayanthihettige7946
    @jayanthihettige7946 3 года назад

    තෙරුවන් සරණයි ,මේ සියලුම ද්‍රව්‍ය යොදා ගෙන දියර පොහොර හැදුවා .සතියක් පමන යද්දි උඩින් පුස් තට්ටුවක් දැක්කා .දිනපතා කලවම්ද කලා.දින 21ක් තිබුනා .වගාවන්ට යෙදුවොත් පුස් ගතිය නිසා වගාවට හානියක් වෙයිද

  • @isurujayanayaka4806
    @isurujayanayaka4806 3 года назад

    Bulath wlata hodada me pohora?

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 года назад

    බොහොම ස්තුතියී

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 4 года назад

    ayye gowa wasa wisa nathuwa wagakarranne kohomada?

  • @udeniperera1369
    @udeniperera1369 3 года назад

    බොහොම ස්තුතියි

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 4 года назад +1

    Ayubowan Mahathmayaneni!!!!!!!
    "Magic Arishtaya Nipadawanne Soora Pappge Weda Pappane😂"
    Obathumath Krushikarma Weda Eduruthumek😊...... Mahathmayaneni Shakayanwala Pathrayan Mellum Liyana Akarayata Liya Gena 😊 Ebarimata Pahasui Neda😊🤔?????Obathumage Karunawantha Mathakayen Apahata Dena Owadan Nisa Wisheshayen Krushikarmantha Wagawan Hi Aswennak Labagenimata Yahapath😊Obathumata Budusaranai!!!!!!! Devipihitai!!!!!!!
    Special Tnx Lot RUclips Team
    😎😎😎😎😎

  • @chamilkumara7793
    @chamilkumara7793 4 года назад +1

    ස්තූතියි.🙂

  • @yasirusachinda1754
    @yasirusachinda1754 4 года назад +1

    E kiynne vatura 4 leter ta diyara pohora 1 liter yk dammnm athda

  • @rocksdavin2026
    @rocksdavin2026 3 года назад

    අතු ගෝවා වලට පුලුවන්ද

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 года назад +1

    NIce Gamiyo, Mama godak vavana va.podi idaka lokuvata vavana hati minissunta kiyaa demu.(Dr Ranjith)

    • @gemiya
      @gemiya  4 года назад

      🙏 thanks dr

    • @gaminihemachandra4920
      @gaminihemachandra4920 4 года назад

      @@gemiya ගැමියෝ,
      ඔය කරන වීඩියෝ දිගටම කරපං. කවුරු හරි වැඩක් ගනී. මං දන්න විදියට පොල් අතුයි කෙහෙල් අතුයි විතරයි පැල වෙන් නැත්තෙ. මගේ ගෙදර ගොඩක් දේවල් තියනව පෝච්චි වල වවල.කොරෝනා හින්ද මිනිස්සුන්ට වවන්න මතක් වෙලා, වෙලාවත් තියන හින්ද. ටික කාලෙකට හරි ( අමතක වෙනකං) අපේ උං වවයි. ජයවේවා!!!!!"

    • @gemiya
      @gemiya  4 года назад

      Ada wenakam ahapu hondama comment eka 🙏

    • @gaminihemachandra4920
      @gaminihemachandra4920 4 года назад +1

      මං ලංකාවට ආවහම හම්බ වෙන්නම්. ගොඩක් දේවල් තියනව කියන්න.ලෝකෙ මිනිස්සු ගොඩාක් දුර ගිහිං. අපි අපේ තිබුන දේවල් නැති කරගෙන හාල් නැව් එනකං ගෝල්ෆේස් එකට වෙලා ඉන්නව. රැල්ලට වවන උං ගෙන් 10% ක් වත් දිගටම කරගෙන යයි. උං ට උදව් වෙමු.

  • @sharithkg7695
    @sharithkg7695 4 года назад

    මේක දවස් කීයකට වතාවක් ස්ප්‍රේ කරන්නද? වතුර අපිට හිතෙන් ප්‍රමානෙකට mix කරණ්න්ද?

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 года назад

    මමත් මේ ලගදි පැල වවන්න පටන් ගත්තා. මගේ තක්කාලි පැල වල ලොකු ගෙඩි ආවා. නිවිති වලත් හොඳ ලොකු කොල ආවා. හරිම සතුටින් සාත්තු කලා. ඒත් දැන් ටික දවසක ඉඳලා ඒවාට චුටි කලුපාට සතෙක් බෝවෙලා. ලුණු දියර දැම්මා. කොළ කඩලා දැම්මා. ඒත් හරි ගියේ නෑ. තව එකක් තමයි ලොකු කොල තියෙන හැමදාම මල් 5-7 විතර එන වට්ටක්කා වැලකුත් තියෙනවා. ඒකෙ හැමදාම මල් විතරයි. මොනවා ද කරන්න ඕන. උපදෙසක් බලාපොරොත්තු වෙනවා. වගා කිරීමේ ක්‍රම හොඳින් කියාදෙන ඔබට ස්තුතියි සහෝදරයා.

    • @gemiya
      @gemiya  4 года назад +1

      Wattakka mala kalema tramsparent iti kawarayak danna. Eke gehenu mala pipunama iti ure arala paraganaya karanna. Video ekka onenam dannam

    • @prabhathperera7734
      @prabhathperera7734 4 года назад

      Paraganaya karana video eka daanna puluwan da..loku deyak

    • @disneybandula2066
      @disneybandula2066 4 года назад

      Miss...me pohora eka kelinma pasata yodaddi wathura daala thanuka karanna onida?

  • @nishanthiwickramaratne5202
    @nishanthiwickramaratne5202 4 года назад +1

    Nivithiwala podi hil Hil athiwenawata monawada karanne? Sthuthi obage watina denuma apith Ella beds gannawata

    • @gemiya
      @gemiya  4 года назад

      Krumi wikarshakayak hadal spray karanna

    • @jassranasinghe1
      @jassranasinghe1 3 года назад

      Good work. Thank you for your time and advice. I will do the needful. Theruwan Saranai.

  • @geethakaekanayake1397
    @geethakaekanayake1397 4 года назад

    Tomoto leaf curl wene ai

  • @maybe4500
    @maybe4500 4 года назад

    කොහොම ස්තුතියි මල්ලි

  • @samithperera8253
    @samithperera8253 4 года назад +1

    Malli me govibima koi pradeshakada thiyenne?

    • @gemiya
      @gemiya  4 года назад +1

      Watareka padukka

  • @kandeali131
    @kandeali131 4 года назад +1

    Teruwan saranai

  • @spkumuduni2842
    @spkumuduni2842 4 года назад

    සති දෙකක් කියෙන දියර පොහොර කල් තියාගන්න පුලුවන් ද ඒකත් තනුක කරලද දාන්නේ

  • @ydvpathirana3322
    @ydvpathirana3322 2 года назад

    Great 👍

  • @nuwanpathirana1306
    @nuwanpathirana1306 4 года назад

    Batu gaswala thel kumbi kanawa.pilithurak denna

    • @gemiya
      @gemiya  4 года назад

      කෘමි wikarshaka walata yanawa

  • @sumithwickramasingha3420
    @sumithwickramasingha3420 4 года назад

    kaha iguru wage ala wardanaya wennat hodaida?

    • @gemiya
      @gemiya  4 года назад

      Wada honda elawalu walata

  • @hemajayantha4453
    @hemajayantha4453 4 года назад

    සුපිරි සුපිරියි