Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතන කෙනෙක් මස් කෑම ලස්සන එනවා කියලා දාලා තියෙනවා. ඇත්තටම මේක බොරුවක් බොරු කියන්න ඔහුගේ තියෙන හිතේ මිත්‍යාවක්. ඔහු හදන්නේ වෙන කූට උපක්‍රමයක් මේකෙන් කරගන්න.බලන්න ඉන්දියාවේ ඉන්න නිර්මාංශ භක්ෂකයෝ ඔවුන් ඉතාම ලස්සන පෙනුමක් තියෙන උස කට්ටිය. නමුත් මේකේ මවා පාන්න යනවා මස් කන කට්ටිය ලස්සනයි කියලා.ඒක බොරු ඒක ඇත්තටම ඔහුගේ ජානමය ලක්ෂණ.
හොඳ හදවතක් හොඳ මනුස්සකම ක් තිබෙන කෙනෙක් කියල වැටහෙනව සියලුම දෙනාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි
තමන් ඉන්න තැනක් තමන් පිරිසිදු කරගන්න ඕන. මිනිස්සු හැමෝම හිතන් ඉන්න ඔක්කොම රජයෙන් කරන්න ඕනේ කියලා. ලංකාවේ මිනිහගෙ කුස්සියක්වත් පිරිසුදු නැහැ.
Naki lokko uba anith minissunge gewalwata ebi ebi baluwada sajith pramadasa wage thamage rata des thiyana pakayala thota marilawath lankawata enna wenne na gon nakiya uba. Hithan athi Europe hitiyama uba porak kiyala tho amuma amu awajathka gobbayek
කරවල වාඩියකටත් යන්නකො දවසක බලන්න .
මෙතන සමහර බෞද්ධ විරෝධීන් මේ වැඩසටහන වගේ හොඳ වැඩසටහනක් බලලා වෙනයම් අදහස් දක්වන්න යනවා මිනිස්සුන්ට මේක ඇත්තටම වැරදි වැඩක් මේක තනිකරම නවත්තන්න ඕනේ.මෙතන යට දේශපාලනය NGO වැඩක් තියෙනවා වගේ තමයි පේන්නේ.
කන්න ඕන තරම් දේවල් තියෙද්දි අහිංසක සත්‍යයෙන් මරාගෙන මස් කාල විනෝද වෙන්න තරම් කාලකන්නි කමටහැදිච්ච එවුන් තමයි මේ රටේ ශිෂ්ටාචාරය විනාශ කරේ. ඒ ඇත්තටම පෘතුගීසි හා භාෂය ඒවා වෙන දේවල් නෙමෙයි.තමුන්ට පෝෂණය ඕන්නං මස් කෑවට ප්‍රශ්නයක් නෑ නමුත් ඒ සත්ත්වයා මරාගෙන කෑම විනෝද වෙන්න තරම් තුච්ච මනසක් තියෙන පුද්ගලයෙක් උනේ කොහොමද?
අනේ මන්දා , මොනවද කතා කරන්න තියෙන්නේ ?ඔබ තුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
Me mahatheya godak hoda kenek Budusaranai ❤❤❤
මෙතන ඉන්න සමහරෙක් ඉතාම මෝඩ විදිහට ආගමකට ගහන්න හදනවා. එහෙම කරන්නේ ඇත්තටම කුහක කමින් එහෙම වෙලා තියෙන්නේ ඔවුන් ඉතාම නින්දිත විදියට NGO කාරයෝ. ඒ වගේම ඔවුන් සල්ලි හම්බ කරන්නේ ඒ විදිහට. මේ වගේ අගමට අපහාස කරන කාලකන්නි.බුද්ධාගම කියන්නේ ඉතාම අවිහිංසාවාදී ආගමක් ඒකට අපහාස කරන්න කාලකන්නි බෝ බෞද්ධ ශිෂ්ඨාරයෙන් ගොඩනැගිච්ච ඒ විනීතකම නැතිවීම හින්දා තමයි මේ රටේ අපරාධ වැඩිවෙලා තියන්නේ.
@CSP2150 සිංහල වෙනයි බවුද්ද වෙනයි. සිංහල මිනිස්සු පොසොන් දවසේත් විනෝද වෙවී දඩයමේ ගිය ශක්තිමත් මිනිස්සු. විනෝද කාමි මිනිස්සු. සිංහල මිනිසුන්ගේ තිබ්බ විනෝදය අහිමි කළේ ආගම විසින්. විනෝදය අහිමි වෙච්ච තැන එන්නේ වෛරය ක්‍රෝධය. බුදුන් පවා කිව්වේ කාමභෝගය අවසන් තැන තමයි නිවන පසක් වෙන්නේ කියලා. කාමය විඳින්නැතුව කොහොමද නිවන තේරෙන්නේ. සියලු සැප සම්පත් විදිද්දී තමයි ඒකෙ ආදීනව දකින්නේ. ලංකාවේ මිනිස්සු උපතින්ම ඉන්නේ දුකේ. ඔබ යුරෝපෙට ඇවිල්ල බලන්න ඔවුන් මස් කනවා සැපට ඉන්නවා ඔවුන් අපිට වඩා බෞද්ධයි. කිසිම ලෙසකින් ඔවුන්ට තරහ යන්නේ නැහැ. ලංකාවේ කන්ඩ නැති මිනිස්සුන්ට තමා හාමුදුරුවරු අත් හැරීම කියලා දෙන්නේ. කන්න නැති මිනිස්සුන්ට තව මොනව අත්හරින්නද. බුදුන්ට අත්හරින්න මාළිගා තුනක් තිබ්බා. ලංකාවේ මිනිස්සුන්ට කන එක තමා අත්හරින්න වෙන්නේ. තමුන්ලා වගේ ගොන් විදියට හිතෙන මිනිස්සු ඉන්නකම් අපේ රට දියුණු වෙන්නේ නැහැ.
Beruwala waraya hama niwaduwakama mama Yana thanak, good luck digatama chanale eka karagena yanna math walallawita
Thanks 2 natama ❤❤❤❤❤❤
හැම කෙනාම චැනල් එකේ නම අහනවා නරකද එතකොට දෙන්න channel එකේ නම දාලා බිස්නස් කාඩ් එකක් තියාගත්තනම්❤❤
තමන්ගෙ පස්ස පැත්තත් රජයෙන් හෝදනකම් බලන් ඉන්න මිනිස්සු. දීවර සමිති මොනවද කරන්නෙ?
Great video....
Hello Anurada good day ❤❤🇬🇧⚘
සීකර්ට් ඔෆ් නේජර් කිව්වට ඕක සර්ච් දන්නෙ නෑ❤❤ නම ලියපු එකක් දුන්නනම් ලේසියි
අනුරාධ අයිය
Kalakanni awajathaka niragamika jeppo saha ngo karayo bauddagamata viruddawai yanne
Mora waral wali. Surgical sutures hadanaea kiyana eka boruwak.. china wala soup ekkata thamai oya jawarama karanne.
🙏🌺🌺🌺
ඔබ.කැමතිද.ඔබටහින්සාවක්.වෙනවට.මිනිස්සුමස්කනනිසා.අසරනසතුන්.ගාතනයට.ලක්වෙනවා.කිසිමසතෙක්.විනාසකරන්න.කාටවත්.අයිතියක්.නැත.කලකම්පලදේ,
Waiting to video
❤❤
❤❤🙏🙏🌹🌹
සිංහල මිනිස්සුන්ට කියන්නේ ඔබගේ දරුවන්ට මස් වර්ග දෙන්න. පුළුවන් නම් දඩමස් හරක් මස් දෙන්න. සිංහල ජාතිය හරිම කැත දුර්වල ජාතියක් බවට පත්වී හමාරය. සිංහල ගෑණු ළමයි හරිම අවලස්සන වෙලා. මස් කන හැම රටකම ගෑණු ළමයි පිරිමි හරිම ශක්තිමත්. සිංහල ජාතිය රැක ගන්න නම් ළමයිට මස් වර්ග මාළු හොඳට කන්න දෙන්න. ආගමක් නිසා අපේ මුළු ජාතියම විනාශ වුණා.සිංහල වෙනයි බවුද්ද වෙනයි. සිංහල මිනිස්සු පොසොන් දවසේත් විනෝද වෙවී දඩයමේ ගිය ශක්තිමත් මිනිස්සු. විනෝද කාමි මිනිස්සු. සිංහල මිනිසුන්ගේ තිබ්බ විනෝදය අහිමි කළේ ආගම විසින්. විනෝදය අහිමි වෙච්ච තැන එන්නේ වෛරය ක්‍රෝධය. බුදුන් පවා කිව්වේ කාමභෝගය අවසන් තැන තමයි නිවන පසක් වෙන්නේ කියලා. කාමය විඳින්නැතුව කොහොමද නිවන තේරෙන්නේ. සියලු සැප සම්පත් විදිද්දී තමයි ඒකෙ ආදීනව දකින්නේ. ලංකාවේ මිනිස්සු උපතින්ම ඉන්නේ දුකේ. ඔබ යුරෝපෙට ඇවිල්ල බලන්න ඔවුන් මස් කනවා සැපට ඉන්නවා ඔවුන් අපිට වඩා බෞද්ධයි. කිසිම ලෙසකින් ඔවුන්ට තරහ යන්නේ නැහැ. ලංකාවේ කන්ඩ නැති මිනිස්සුන්ට තමා හාමුදුරුවරු අත් හැරීම කියලා දෙන්නේ. කන්න නැති මිනිස්සුන්ට තව මොනව අත්හරින්නද. බුදුන්ට අත්හරින්න මාළිගා තුනක් තිබ්බා. ලංකාවේ මිනිස්සුන්ට කන එක තමා අත්හරින්න වෙන්නේ. තමුන්ලා වගේ ගොන් විදියට හිතෙන මිනිස්සු ඉන්නකම් අපේ රට දියුණු වෙන්නේ නැහැ.
නිකම් බොරුව අදහස් දාන්න එපා ආගමක් ගැන කියලා. අපේ මිනිස්සු ඉස්සර ඉඳන්ම බෞද්ධ ඒගොල්ලෝ මස් කෑවද නැද්ද කියන එක නෙමෙයි එතනින් වෙන්නේ. අපි මිනිස්සු දුර්වල තියෙන්නේ අපේ මිනිස්සු මතට හුරුවීම හින්දා.
අනිත් එක සිංහල මිනිස්සු බෞද්ධ නෙමේනම් ඔවුන් කවදාවත් සිංහල වෙන්නෙත් නෑ. ඒක හොඳට මතක තියාගන්න
මස් කන්න එපා කියලා බුද්ධාගමේ නෑ කොහෙවත්. නමුත් මිනිස්සුන්ට කියලා තියෙන්නේ සත්තු නිකරුනේ මරන්න එපා කියලා. ඒක ඉතාම උතුම් ආගම ධර්මයක් ඒකට නිගරු කරන විදියට මෝඩ කතාකරන්නේ නැතුව ඉන්න.
බුද්ධාගමේ තිබිච්ච ඒ විනීතකම නැතිවීම හින්දා තමයි මේ රටේ අපාදා අපරාධ වැදි වෙලා තියෙන්නේ. ශරීරය පොහොසත් වුණාට මිනිහෙක්ගෙන් වැඩක් නෑ නුවණින් ගුණ නුවණින් පොහොසත් නැත්නම්.
ඇත්තද,හොද අදහස,නිකන් ඔයාගේ පවු සිංහල ජාතියට නොදි ඔයාත් පවු පුරවා ගන්නේ නැතුව ධර්මානුකුලව ජිවත් වෙන්න .ධර්මය රකින්නා,පිලිපදින්නා,ජිවිතය දිනනවා,අත්මයම දිනනවා.ඔයාගේ මග පෙන්විම අපායට අහිංසක මිනිස්සුන් බිලිදිමක්...
මෙතන සමහර බෞද්ධ විරෝධීන් මේ වැඩසටහන වගේ හොඳ වැඩසටහනක් බලලා වෙනයම් අදහස් දක්වන්න යනවා මිනිස්සුන්ට මේක ඇත්තටම වැරදි වැඩක් මේක තනිකරම නවත්තන්න ඕනේ.මෙතන යට දේශපාලනය වැඩක් තියෙනවා වගේ තමයි පේන්නේ.
මෙතන කෙනෙක් මස් කෑම ලස්සන එනවා කියලා දාලා තියෙනවා. ඇත්තටම මේක බොරුවක් බොරු කියන්න ඔහුගේ තියෙන හිතේ මිත්‍යාවක්. ඔහු හදන්නේ වෙන කූට උපක්‍රමයක් මේකෙන් කරගන්න.
බලන්න ඉන්දියාවේ ඉන්න නිර්මාංශ භක්ෂකයෝ ඔවුන් ඉතාම ලස්සන පෙනුමක් තියෙන උස කට්ටිය. නමුත් මේකේ මවා පාන්න යනවා මස් කන කට්ටිය ලස්සනයි කියලා.
ඒක බොරු ඒක ඇත්තටම ඔහුගේ ජානමය ලක්ෂණ.
හොඳ හදවතක් හොඳ මනුස්සකම ක් තිබෙන කෙනෙක් කියල වැටහෙනව සියලුම දෙනාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි
තමන් ඉන්න තැනක් තමන් පිරිසිදු කරගන්න ඕන. මිනිස්සු හැමෝම හිතන් ඉන්න ඔක්කොම රජයෙන් කරන්න ඕනේ කියලා. ලංකාවේ මිනිහගෙ කුස්සියක්වත් පිරිසුදු නැහැ.
Naki lokko uba anith minissunge gewalwata ebi ebi baluwada sajith pramadasa wage thamage rata des thiyana pakayala thota marilawath lankawata enna wenne na gon nakiya uba. Hithan athi Europe hitiyama uba porak kiyala tho amuma amu awajathka gobbayek
කරවල වාඩියකටත් යන්නකො දවසක බලන්න .
මෙතන සමහර බෞද්ධ විරෝධීන් මේ වැඩසටහන වගේ හොඳ වැඩසටහනක් බලලා වෙනයම් අදහස් දක්වන්න යනවා මිනිස්සුන්ට මේක ඇත්තටම වැරදි වැඩක් මේක තනිකරම නවත්තන්න ඕනේ.මෙතන යට දේශපාලනය NGO වැඩක් තියෙනවා වගේ තමයි පේන්නේ.
කන්න ඕන තරම් දේවල් තියෙද්දි අහිංසක සත්‍යයෙන් මරාගෙන මස් කාල විනෝද වෙන්න තරම් කාලකන්නි කමටහැදිච්ච එවුන් තමයි මේ රටේ ශිෂ්ටාචාරය විනාශ කරේ. ඒ ඇත්තටම පෘතුගීසි හා භාෂය ඒවා වෙන දේවල් නෙමෙයි.
තමුන්ට පෝෂණය ඕන්නං මස් කෑවට ප්‍රශ්නයක් නෑ නමුත් ඒ සත්ත්වයා මරාගෙන කෑම විනෝද වෙන්න තරම් තුච්ච මනසක් තියෙන පුද්ගලයෙක් උනේ කොහොමද?
අනේ මන්දා , මොනවද කතා කරන්න තියෙන්නේ ?
ඔබ තුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !