හිටපු ඇමති කාටත් හොරෙන් හදහදා හිටපු සුපිරි හෝටලය ගම්මු විසින් වටලපු හැටි මෙන්න | anura kumara

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 332

  • @URCristian12
    @URCristian12 Час назад +71

    ඔය ඉන්නේ දර්ශන තාන්ත්‍රි මහතා මෙයා තමයි
    ලංකාවේ මෙවැනි දුෂණ ගොඩක්ම එළිකරේ
    එතුමාට සහය දැක්විය යුතුයි....😘

    • @sudarshanathennakoon4839
      @sudarshanathennakoon4839 29 минут назад

      Chandarasenage Nuwarawawe Hotel Hadapuwa gana ayata keyanna puluwan nam samajayata pennannna

  • @ChandraJayanthi
    @ChandraJayanthi 2 часа назад +121

    නියමයි වැරැද්ද, වැරදි ලෙස දකින තරුණ පරපුරට අපගේ ප්‍රණාමය

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 часа назад +156

    නිදාගෙන හිටපු නිලධාරීන්ට අවදිවීමට කාලය එලඹ තිබේ ...
    මාලිමාව රජයක් ඇවිත් තිබේ❤❤

  • @SudarshanaMoragolla
    @SudarshanaMoragolla 2 часа назад +127

    කරුණාකරලා නීති විරෝධීනම් ගොඩනැගිල්ල ඉවත් කර වැව ආරක්ෂා කිරීමට පියවර ගන්න. නව රජයේ යුතුකම සහ වගකීම 🙏🙏🙏

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 часа назад +125

    මේ. ගමේ. අයත්. නිශ්ශබිදව. හිටියනේ. මේච්චර. හදනකල්. කතාකරන්නත්. බයයි නේ. දැන්. හරි. ජනතාවට. දැනගන්න. සැලස්සුවනේ.

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq Час назад +3

      Kiuwath wadak ne e kale kiyana unta shot eka denawa policyenma e kale eka nisa bayata kiyannha කවුරුත්

    • @warnakulasuriyafernando7076
      @warnakulasuriyafernando7076 Час назад +2

      Ara kalakanninge kaale mewwa keyanna beha maranawa eekai

  • @UpaliNandasiri-j3b
    @UpaliNandasiri-j3b Час назад +45

    පලපුරුදු මැති ඇමැති වරුන්ගේ කෙරුවාව.......
    මාලිමාවට ජයවේවා ❤

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 часа назад +170

    හිටපු අයගෙ පලපුරැද්ද, රනිලා හැම තිස්සෙම කියන්නෙ පලපුරැද්ද ඕනෙ කියලා .ඕක තමා පලපුරැද්ද 😂

    • @terrancemendis5058
      @terrancemendis5058 2 часа назад +7

      පලපුරුද්ද තියෙන්න ඕනෙ ඕවා කරන්න..

    • @LalanthaPerera77
      @LalanthaPerera77 2 часа назад +6

      පලපුරුද්ද ක ප්‍රතිඵල

    • @hfv2751
      @hfv2751 2 часа назад +7

      Nodakin kalakanni ranila

    • @HasthasaraSura-sg5ib
      @HasthasaraSura-sg5ib 2 часа назад +6

      හොරකම් කරන පලපුරුද්ද

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Час назад +5

      ජොලිසීයට අනුව පලපරුදූ අය පාර්ලිමේන්තුවට එවන්න කියන්නෙ රනිල් වගේ වැඩ කරන ඔය වගේ අය තමයි

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 часа назад +72

    මේ නිලදාරීන් කොහෙද හිටියේ අයියෝ මේ රටට කරලා තියෙන අපරාදේ මුන් උල තියන්න ඕනේ ජනාධිපති තුමනි මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ

  • @malanialwis6080
    @malanialwis6080 2 часа назад +90

    සොම්බි රනිල් වික්‍රමසිංහ කියන්නෙ මෙන්න මේ වගේ හොරැ ගේන්න කියල නේ

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 часа назад +34

    ගමේ අයට ස්තූතියි ❤

  • @NilanthiSinghara
    @NilanthiSinghara 2 часа назад +77

    අනුර සහෝදරයාට ඇස්පිල්ලන් ගහන්න බැරි තරමට වැඩ.

    • @DarshaniTharika
      @DarshaniTharika Час назад

      Uba hari

    • @kanthifernandopulle4129
      @kanthifernandopulle4129 Час назад

      කියලා වැඩක් නැහැ.

    • @niranathunga4484
      @niranathunga4484 Час назад

      Dala yai wageda

    • @sepaliariyaratne356
      @sepaliariyaratne356 Час назад

      ව්දුලි බල මණ්ඩලයට ගියානම් විදුලිය ලබාගැනීමට ඉලුම් කළ අය සොයා ගත හැක ඒ අනුව අයිතිකරු සොයා ගැනීමට හැකිනෙ .

  • @supunwimarshana799
    @supunwimarshana799 2 часа назад +41

    මේවා මිනිස්සු කලින් දැන හිටියට බයනිසා නිශ්ශබ්දව ඉදලා .පව් ,හරියට නීතිය ක්‍රියාත්මක කරලා බලන්න .

  • @sudathpiya4331
    @sudathpiya4331 2 часа назад +32

    මේ විනාශය කරපු එකාව වහාම අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වාම මහ උළු ගෙදරට යැවිය යුතුය.

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 Час назад +35

    අපේ සමහර මිනිස්සුන් ට ඕන ඒ වෙලාවට කාල බඩ පුරවගෙන නිදියගන්න විතරයි .
    රට ගැන හැගීමක් නෑ.
    අපේ කෙල්ලො , කොල්ලො 16000 කට වැඩිය මරපු අර වධකයා ව නැවත ගේන්න ඕන කියල කියන උන් ගැන
    හිතාගන්න බෑ උන්ගෙ මොලේ කොහෙද තියෙන්නේ කියලා .
    හොරා කාපු උන් පන්නමු.
    ඉවසීමෙන් අපි සහයෝගය දෙමු ජනාධිපති තුමාට මේ රට
    හදන්න .
    හැබැයි බොරු වංචා , ඩීල්
    නැතුව.

  • @merilkurera7815
    @merilkurera7815 2 часа назад +48

    අදූෂිත ජාතික ජනබලවේගයේ ක්‍රියා කාරීන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවමු.

  • @dilipkeerthinath3511
    @dilipkeerthinath3511 Час назад +13

    වහාම පරීක්ෂණ සිදුකර වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ටත්, ගොඩනැගිලි ඉදිකල අයටත්..

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 часа назад +28

    කැලේ ආරක්ෂා කරන ගම්මුන්ට ජය වේවා.

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 часа назад +42

    පලපුරුද්ද ඕනි මේවටද?

  • @rekajaya2778
    @rekajaya2778 56 минут назад +10

    මෙවා හදපු උන් \මේවා නොදැක්කා වගේ අහක බලං හිටිය රජයේ නිලධාරින් \ඔක්කෝම දාපල්ලා හිර ගෙට❤❤

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c Час назад +16

    ජනතවගෙ බදුමුදල්වලින් හදලා තියෙන රනිලාගෙ පලපුරුදු කට්ටිය😢😢

  • @URCristian12
    @URCristian12 3 часа назад +57

    ඊටපස්සේ කියනවා අලි ගමට එනවලු
    කැලේ කපලා 😆

  • @chamaliranasinghe
    @chamaliranasinghe 2 часа назад +26

    වනජීවි එක කොහේද ..හිටියේ ..මෙච්චර දෙයක් වෙනකම්

    • @hfv2751
      @hfv2751 2 часа назад +1

      Vanajivi mewata udau karanawada danne na

  • @nandaniguruge7849
    @nandaniguruge7849 Час назад +13

    පලමුව වනජීවී ඇමතියා ගෙන් අහන්න ඕන, ලයිට් ගත්තේ කාගෙ නමටද, හරි ලේසියි හොයාගන්න

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h Час назад +20

    රනිල් කියන්නෙ පලපුරුදු අයට දෙන්න කියල ඇත්තනෙ මේ වගේ හොර වැඩ හැමෝටම බෑ

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 часа назад +24

    මල්වානේ ගෙදර වගේද??? අයිතිකරු වො නැද්ද ...???

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 2 часа назад +18

    පලපුරැදු හොරැ පත්කරන්න කියන්නෙ රක්ෂිත හා ඉතුරැ වැව් ටිකත් ඉවරම කරන්න.

  • @pathimaperera9564
    @pathimaperera9564 Час назад +8

    හොද පලපුරුද්දක් ඇති ඇමතියෙක්. මේවගේ පලපුරුදු හැත්ත ගේමු පාර්ලිමේන්තුවට. එහෙමනෙ කියන්නෙ

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna Час назад +22

    පේනවනේ රනිල්ගේ පලපුරුද්ද තියන එවුන්ගේ වැඩ,,මේපාරත් පාර්ලිමේන්තුවට යැව්වොත් රටට ඉතිං අබ සරනයි ,,ඒනිසා මාලිමාවටම ජයවේවා

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 часа назад +32

    විමසිල්ලෙන් සිටිනා තරුණ පුූජාවට ජයවේවා

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne 56 минут назад +10

    තව මෙරටේ මේවගේ කැලෑ එලි කරලා හෝටල් හදපු පල පුරුදු හිටපු ඇමැති වරු ඉන්න පුළුවන් ?

  • @URCristian12
    @URCristian12 Час назад +12

    ඔය හොර ඇමතියාගේ නම බර්ටි ප්‍රේමලාල් 😡

  • @wasanthakorale
    @wasanthakorale 3 часа назад +46

    ඇමති කවුද කියල කියන්න

    • @KFC9696
      @KFC9696 2 часа назад +8

      චන්ද්‍රසේන වෙන්න ඇති අනුරාධපුරේ තගා.

    • @Ravi56774
      @Ravi56774 2 часа назад +4

      චන්ද්‍රසේන

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk Час назад +2

      S M goathaya

    • @ajithmanjulageekiyanage8161
      @ajithmanjulageekiyanage8161 Час назад

      අඩෝ අපේ අතිගරු හිටපු ඇමතිතුමා. ඕව කරන්නේ නැහැ.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 часа назад +23

    Me kale හෝටල් හදන්නේ man hitanne අලින්ට වැස්සට nothemi ඉන්න වෙන්න athi😅

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv Час назад +22

    කරුණාකර රජයට පවරාගෙන සංචාරක නිකේතනයක් හදන්න....ආදායමකුත් එනවා දේශිය හා විදේශිකයිනුත් ස්භාවික පරිසරයේ සතුට විදිවි..රජයට ආදායමකුත් ඒවි........

    • @alwissemini7628
      @alwissemini7628 Час назад

      මේක නිකේතන හදන්න තැනක් නෙවෙයි .මේක කලාවැව රක්ශිතය.මේක අයිති සත්තුන්ට.විශේෂයෙන් අලින්ට..වාහන එන්න යන්න ගත්තාම ඒ සත්තුන්ට හිරිහැරයක් .සත්තු ගම් වලට එන්නෙත් මේ විදියට එලි කරන නිසයි.

  • @lakshmanperera9018
    @lakshmanperera9018 Час назад +8

    කතරගම රක්ෂිතයේ ගෝටා හොරට හදපු මන්දිරයකුත් තියෙනවා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 36 минут назад

      සිංහරාජ රක්ෂිතයෙත් රාජපක්ෂ හෝටල් ත්යෙනවා

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 34 минуты назад +3

    අවංක හදවත් රජ කරවන්න කාලය ඇවිත් තිබේ.ජයවේවා 🎉🎉🎉❤❤❤

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 часа назад +32

    කොටීටක් කැපුවත් අහින්සක මිනිස්සු දඩ මුන්ට හොටෙල් හැදුවත් කැලේ කපලා සැලියුටි සියලු දෙනාට දැඩි දඩුවන් දෙන්න

  • @LuckyLotusFlower-cq2lw
    @LuckyLotusFlower-cq2lw Час назад +6

    යකෝ ලයිල් දුන්න දුන්න දුන්නනම් මේකේ අයිතිකාරයෙක් නෑ කියලා කියන්න බෑනේ ලයිට් එක දුන්න දෙනකොට අනිවාර්යෙන් කවුරුහරි ඒකට ඉදිරිපත් වෙන්න එපැයි

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 Час назад +5

    එක්කො චන්ද්‍ර සේනයගෙ ,එක්කො දුමින්දයගෙ.කපුටත් පැත්තක ඉන්න ඇති

  • @anushagayani8647
    @anushagayani8647 2 часа назад +11

    පැහැදිලිව කියපල්ලකො.ඉන්න ඔක්කොම කියවනවා.මෙලෝ දෙයක් තේරෙම් ගන්ඩ බෑ

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 часа назад +13

    නියමයි නියමයි❤❤❤❤

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 Час назад +4

    ගොඩනැගිල්ල ඉදිකරන කාලයේ මේ කලාපයේ සේවය කල වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවල මෙන්ම ග්‍රාම නිලධාරී ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ටත් විරුද්ධව නීතිමය කටයුතු කිරීම මාලිමාව රජයේ ප්‍රමුකතාවය විය යුතුයි.

  • @supundilanka9524
    @supundilanka9524 Час назад +4

    මේකටනම් වනජීවී එකේ නිලදාරින්ගෙ වැඩ තහනම් කරන්න ඕන මොකද මේ වගේ ඒව වෙනකන් වන්ජීවි එකේ උන් දන්නෙ නැත්තන් උන්ගෙන් වැඩක් නෑනෙ

  • @user-gn9kt1
    @user-gn9kt1 Час назад +4

    භාග්‍යා අබේරත්න දුව කියපු දේවල් වලටත් අවධානය යොමු කරන්න (මනාප අංක ප්‍රසිද්ධ කරන්න)

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 2 часа назад +18

    පල පුරුද්ද ඕනි මේවටද

    • @malanialwis6080
      @malanialwis6080 2 часа назад +2

      සොම්බියා රනිල් වික්‍රමසිංහ කියන්නෙ මෙන්න මේ වගේ හොරැ ගේන්න කියල තමයි ඒක නම් ඇත්ත

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 часа назад +2

      තව දේවල් තියනවා.....

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc Час назад +2

    අනිවාර්යයෙන් dosar karanna ona.oyatika hadanakan mona tharam saththu maran kanna aethida?

  • @MestrMestrm
    @MestrMestrm 2 часа назад +8

    විල්පත්තුව කැලේත් පරික්ෂා කර බලන්න,, මේවා නිසා තමයි,,,අලි ගමිවදින්නේ,,

  • @ilankumaran1828
    @ilankumaran1828 Час назад +4

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @user-gn9kt1
    @user-gn9kt1 57 минут назад +3

    අපි කන්නෙළිය රක්ෂිතය බලන්න ගියා ගහක වැලක කොළයක් වත් කඩන්න දුන්නෙ නැහැ

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 2 часа назад +9

    දැන් මිනිස්සු බය නැතුව කතාකරනවා

  • @RenukaMalkanthi-d1c
    @RenukaMalkanthi-d1c 15 минут назад

    ගහපු කතිරයේ වටිනාකම,බලයෙන් හිස උදුම්මවා ගත් මිනිස්සු කරපු වැඩ,වනජීවි අය කොහෙද හිටියෙ, මේ තරුණ පිරිසට අපගේ ස්තුතිය.

  • @lilasri3440
    @lilasri3440 Час назад +1

    Mun okkomaallala neeteya karanna maa daruwanta hama kanakma vemasellan enna horunta nawatha nagetenna nam danna apa malemawata kooteyak jayawewa budusarani lassana ratak hadala danna ape daruwanta yahapatak wewa budusarani jayawewa edereyatama yanna suba.oba horunga awasanaya

  • @chandraniherath1043
    @chandraniherath1043 3 минуты назад

    දේශපාලනයට පලපුරුදු අය පත් කරන්ට කියලා හිටපු අය කියන්නේ මෙන්න මෙවගේ දේවල් කරන අයටනේ. අ මාලිමාවට ජයවේවා

  • @TheSaman1963
    @TheSaman1963 2 часа назад +10

    කරපු එකාගේ නම දාන්න

  • @tharudil277
    @tharudil277 21 минуту назад

    මෙවා ඩොසර්කරදාන්න ජනපතිතුමනි අපි ඔබ සමගයි රටෙබලය දැන් ඔබට බාරයිබෙරගන්නමගෙරට❤❤❤

  • @Shehan-m4i
    @Shehan-m4i 2 часа назад +4

    නියම ❤❤❤

  • @ThusharaDhammika-z1h
    @ThusharaDhammika-z1h 2 часа назад +6

    මෙලෝ මගුලක් තේරෙන්නෙ නැ. මොකාද හිටපු ඇමති කියපල්ලකො

    • @AsokaPrincy-j8k
      @AsokaPrincy-j8k Час назад

      M.s chandrasena

    • @lakshmanperera9018
      @lakshmanperera9018 Час назад

      චන්ද්‍රසේන පව්.! කාර් එකක්වත් නැති දුප්පතා. කැලේ හදපු පොඩි හෝටලයක් විතරයි මිනිහාට තියෙන්නේ. වැලිකඩින් පොඩි ආරක්ෂිත කාමරයක් ලබාදෙමු. 😋😄😇

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 56 минут назад +1

    Monatharam gas kolan winasa karanna aethida? Adala rajjiya sewakayan aniwaryen sewayen paha kala yuthui.

  • @madikagunasekara9538
    @madikagunasekara9538 41 минуту назад +2

    ඕං ඕවට තමා පුතා පළපුරුද්ද ඕන වෙන්නේ..😂😂😂 පලපුරුදු නැති එවුන්ට ඕව බෑ..😂😂😂

  • @sandyachandrasekara3168
    @sandyachandrasekara3168 3 часа назад +14

    Malima rajayak awe nathiunanam ada me horu rata vinasha keranawa.

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 2 часа назад

      අනිවාර්‍යයෙන් ඉතුවෙලා තියෙන ටිකත් ඉවරම කරනව.

  • @nimalnaulla6189
    @nimalnaulla6189 19 минут назад +1

    කඩල සිමෙන්ති කෑල්ලක් නැතිව ඉවත් කල යුතුයි. එයට යන වියදම අදාල පුද්ගලයාගෙන් අයකර ගත යුතුයි..

  • @lionelanura
    @lionelanura 2 часа назад +9

    palapurudu ayage wadak

  • @bandulabandula851
    @bandulabandula851 41 минуту назад +2

    මුන් මාලිමාවට විරුද්ධව කෑගහන්නේ මේවා රෙකගන්ඩ තමා

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 2 часа назад +5

    පළපුරුද්ද හොඳටම පේනවානේ .

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 19 минут назад +1

    මෙච්චර කල් නිහඩව ඉදලා ගම්මු දැන් හරි ඇහැරුන එකත් ලොකු දෙයක්...😂😂

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 Час назад

    Ape anura janadyi pathyi thumata budu bawa ladyi me kala kannyi horu rala alewata obathumata jayamawewa

  • @nandaniguruge7849
    @nandaniguruge7849 Час назад +1

    පලපුරුද්ද ට සහතිකයක් දෙන්න අයිති කාරයා හොයලා, හොද පලපුරුද්දක් තියෙනවා

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Час назад +1

    කණ්ඩලම හෝටලයේ පිහිටයි.....

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 Час назад +1

    අයින් නොකර අවශය දෙයකට යොදවන්න. මේ වෙලාවෙ සතෙන් සතේ එකතු කරමු.

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 17 минут назад

    Please me video eka T.V..eke news walata denna..mokada lankawe seyaluma maha janatawa YOU TUBE..balanne nati nesa...Respect obata bro....from Cyprus

  • @punchisripaday9862
    @punchisripaday9862 Час назад +2

    රනිල් බල්ලාගේ පලපුරුදු සෙට් එකේ වැඩ

  • @WasanthaKumari-r4u
    @WasanthaKumari-r4u 2 часа назад +3

    අපරාදේ අපේ සල්ලි

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 37 минут назад +1

    පලපුරුද්ද තියෙන උන් කරපු දේවල්

  • @priyanthasanjeewa1943
    @priyanthasanjeewa1943 Час назад +1

    ඉතිරි ටිකත් හදලා රජයට පවරගෙන වනජීවි එකට බාර දුන්නා නම් හරි..

  • @LalitSamarakoon
    @LalitSamarakoon 3 часа назад +5

    Thirisan heththata wadapu amma uda unath kamak ne salli denawanam. Danna un balapallako mekage amma, geni, duwala ahema innawanam supiri ganikawo aa kiyanne mayina ha samagame yata keli da kiyala ??

  • @nualasamarasinhe4456
    @nualasamarasinhe4456 2 часа назад +5

    Better tell the name

  • @donaldliyanage9094
    @donaldliyanage9094 2 часа назад +6

    Amathiya Candrasenaya wenna athy ?

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h Час назад

    පළමුව මැනුම් කැටයුතු කර රජයේ ඉඩමක් දැයි තහවුරු කරගන්න. ඊට පසු නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න ඕන. ඉදිකිරීම් කල අයටත් නිහඩව පින් පඩි කෑ නිලදාරීන්ටත් විරුද්දව. රජයක් ලෙස පිළිවෙලට වැඩ කරමු.

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 Час назад +2

    අහෝ අපේ සල්ලි .....

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 2 часа назад +6

    What is the bugger's name?

  • @iranganisagarika4389
    @iranganisagarika4389 16 минут назад

    මේතරම් දේවල් වෙනකම් සියලුම අංශවල රාජ්‍ය නිලධාරින්ට හෙන තමා පාත් වෙන්න ඕනෑ .

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 часа назад +3

    ඔන්න පලපුරුදු ඇයෝ පලපුරුද්දට කරපුවා

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Час назад +3

    කැළයක් අස්සේ මෙච්චර දෙයක් වෙලා තියෙනවා වනජීවී එක දන්නේ නෑ දුප්පත් මිනිහෙක් දර ටිකක් කැලෙන් කඩන් ආවනම් නඩුත් දාලා දඩත් ගහනවා වනජීවී එක ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @KumariySandiya
    @KumariySandiya Час назад

    Niyamai gamae ayata ස්තුතිය ❤❤❤❤

  • @MalaniChandralatha-v3k
    @MalaniChandralatha-v3k 44 минуты назад +1

    Rajaye sampurna anygahaya athuwa hadala thiyenne. Okkoma allala Nadu Danna one. Gaburu wage lida ikmanata wahawwanam Hari ane. Saththui watenna puluwan.

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 44 минуты назад +1

    Onna ranilage palapurudda?

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 25 минут назад

    කරපු උන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කර, ගොඩනැගිලි විනාසකර නැවත රක්ෂිතයට ඉඩදිය යුතුයි. මෙවැනි දේ තව තියෙනවා.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 часа назад +6

    මේකට කෝටි ගානක් වියදම් කරලා තියෙනවා ජනතාවගේ මුදල් 😢

  • @SanjeewaFonseka-lm2tt
    @SanjeewaFonseka-lm2tt Час назад

    ගම්වැසියන් යන්න පාරක් නැතිව වගේ කාලෙන් ගියාට,මෙම ගොඩනැගිල්ල හදන්න අමුද්‍රව්‍ය ගෙනියන්න ඕන, වැව හරහා බෝට්ටුවකින් හෝ හෙලිකොප්ටරයකින් විය යුතුය.

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 Час назад +1

    ජනාධිපති
    තුමනි ඉතිරිව තියන වන බිම් ටික රැකගන්න

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 32 минуты назад

    ජනපති සහෝදරයා මේ දිවයින පුරා ඇති හොර අල්ලන්න වෙනම කමිටුවක් පත් කරන්න

  • @maintenancesolutions763
    @maintenancesolutions763 2 часа назад +2

    මෙ දේවල් වලට එකම විසඳුම නීතිය අකුරට ක්‍රයාත්මක කීරීමයි.😮
    විදුලි බලය දුන්නේ කාටද කීයලා හොයන්නකෝ😮
    අපිට උද්‍යානයේ ඇතුලේ නරඹන්නට ගියාම වාහනයෙන් බහින්න වත් දෙන්නේ නැහැ .එහෙම එකේ මේවා කරන්න පුලුවන් උනේ කොහොමද කියලා හොයන්න කරුණා කරලා .🤔🤔🤔🙀🙀🙀

    • @JayasiriDeldeniya
      @JayasiriDeldeniya Час назад

      නීති පොතේ හැටියට රැ500.00ක් දඩගහයි

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 10 минут назад

    මේ වගේ රට විනාශ කරන එවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @sunilaperera6491
    @sunilaperera6491 Час назад +1

    මේවා fbඑකට දාන්න. රටේ ජනතාවට දැන ගන්න අරින්න මේක කරපු පාහරයාව .ජොලියා මේක තමයී කියන්නේ පලපුරුදු අයවම ආයෙමත් යවන්න කියලා.ජනතාව මේවා තේරුම් ගන්න හොදට .මේ හොරුන්ට ආයෙමත් රටේ ඉතුරු ටිකත් කන්න දෙන්න එපා .මේවාය මුන්ට දැඩි දඬුවම් දෙන්න ඕන .

  • @nenasenaahangama
    @nenasenaahangama 2 часа назад +2

    වන ජීවී උන් පඩි අරන් බුදියගෙන ඉන්නෙ

    • @NishanPriya-cx3fq
      @NishanPriya-cx3fq Час назад

      Okkoma.pakayala ekai machan set ekama ekathu wela kutti bedagena denne gema para hatta thawa කොච්චර thibawa athida me wage dewal

  • @Namaliperera-l3o
    @Namaliperera-l3o Час назад +1

    විදුලිබල මණ්ඩල ෙයන් දැන ගන්න කා ෙග් නමටද බිල් තිෙයන්ෙන් කියලා

  • @nalakanalaka3650
    @nalakanalaka3650 Час назад +2

    ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න

  • @indranijayakody7168
    @indranijayakody7168 3 минуты назад

    Ahinsaka sathun lidata watunoth kage pihitakda.aka wahuwanam thamay Hoda .,🙏🙏

  • @chandrikakumari7581
    @chandrikakumari7581 37 минут назад

    Aithi karayek netinam lait dunne kage namatada . Palapurudu ayage supiri weda.

  • @shamala4052
    @shamala4052 54 минуты назад +1

    Meqata yatakarapu muthal aparade duppath minisunta geyak hadala dila tibunanam loku pinak neda mun marenakota mewa pettiyedagena yannada metaram nastiyak karala tiyenne