Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතන එක මාළු අල්ලන මනුස්සයෙක් හදවතින්ම ලස්සන කතාවක් කිව්ව..පව්නෙ මාළු මිල ගනන් අඩු උනාට අපට ලාභ අඩු උනාට...ජනතාවවටත් සල්ලි නෑනෙ..ඒ මිනිස්සු හරි අඩුවට මාළු ටිකක් කන්න ලැබෙනවනෙ...ඒකත් ලොකු දෙයක්නෙ කියන ලස්සන වචනය..මෙහෙම දැනුවත් කරල මාළු ගන්න එන මිනිස්සුන්ටත්...මේ රස්සාව කරල විකුනගෙන දරු පවුල් රකින ධීවරයන්ටත් මේ කරන සෙවාව ගොඩක් වටිනව...
ඇත්තටම හදවතින්ම කිව්ව කතාවක්.
අන්තිමට කතා කරපු එක්කෙනා තමයි හරිම දේ කිව්වේ " නැති බැරි මිනිස්සු මොනවා හරි කනවා නේ " 🇱🇰 ❤
අයියගේ රූපවාහිනියේ ගිය වැඩසටහන් බලද්දි අපි ඉස්කෝලේ යන කාලේ. අයියත් දැන් වෙනස් වෙලා අපිත් වෙනස් වෙලා. ❤
තව රු 5000 වියදම් කරලා. පිලියන්දල මහරගම බොරලැස්ගමුව හෝමාගම රත්මලාන කොහුවල, කොට්ටාව, අතුරුගිරිය, මාලබේ පැත්තට මාලු අරන් යන්නේ. ගිනි ගණන් මෙහෙ. මෙහෙ ඉන්න මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාවකුත් තියනවා.
මාළු ලාභ උනාට 🇱🇰 සමහර මිනිස්සුන්ට අතමිට හිඟයිනේ.😌😒🫣
පෑලිය ගොඩ තරම් මාළු නැතත් බෙරුවලින් තමන්ට වෙළෙන්ඳාට කැමති විදිහට මාළු තෝරාගෙන අරන් වෙළඳාමට යන්න පුළුවන්.
Ada halawata dawase paraw,kelawallo 1300.Wella sudayo 500Hurullo 700.
සමහර 🇱🇰 මිනිස්සුන්ට මාළු තියා බත් වේලක් හරියට කන්න අමාරුයි.😌😒
අනේ පලයං බන් බොරු නොකියා 😂😂
සහතික ඇත්ත ,
නිකං කන්න බලං ඉන්න නිකමුන්ට නං කන්න අමාරු ඇති👈👈👈
සල්ලි තියෙනකොට මාළු නෑ මාළු තියෙන කොට සල්ලි නෑ 😂😂😂😂😂😂😂😂😂😂
රාමුවකට කොටු වෙලා ඉන්න ගස්බල්ලන්ට දුක්විදින රටේ මිනිස්සු පේන්නේ නෑ බන් එහෙම මිනිස්සු ඉන්නවද කියලා දන්නෙවත් නෑ
සුන්දර මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
යනවනම් 5.30,6.00 වගෙ යන්න,එතකොට තමයි මාලු ගොඩක් තියෙන්නෙ.පරක්කූ වෙලා ගිහින් වැඩක් නෑ.
එක මනුස්සයයි හරියට දෙයක් කීවෙ
සුපිරි ❤❤
Beruwalata awilla kohomada yanne
❤❤❤🌹🌹🌹🙏🙏🙏 සුභ දවසක් වෙිවා !!!
බේරුවල මාලු නිකන් දුන්නත් මැණික්හින්නේ නම් හැමදාම 1000 හ පැනලා මැණික්හින්නේ මාලු වෙළෙඳ ඒකාදිකාරයක් තියෙන්නේ ප්රාදේශීය සබාවෙන් ඒක කඩන්නෙ නෑ මැණික්හින්නේ නගරයෙන් මාලු ගන්න ජනතාවටනම් කිසිම සහනයක් නෑ වාසනාවෙන් අවාසනාවට මාලු කනවා
මාළු ලාභයි කියල තිබුනට අපි මාළු ගන්න ආවම කිලොව රුපියල 1000ට වැඩියි.
Aiye me vedio eka oya shoot karapu dawasath ekka danawanam malu ganna yanna inna ayata godak prayojanawath wewi..
Paw minisu vindina dukak neda
Tel mila vadi unata maluwanta kama beheth walata viyadamak nahane neda yalu
මොන පිස්සුද කොහෙද ද?හදේද?මාළු අඩු සාධාරණ මිලකට දෙන්න එතකොට මාළු ලාබය කියන්න
Balaya 450i 1kg
ඉරිදා මාලු තියෙනවඩ
වැල්ලෙ මිනිහා සුන්දරයි හැබැයි මුදලාලිලා තමා 😂😂😂😂😂
Kanta wene malu thamai
මාළු කන්න tiya hall tikk ganna wediyak na
First view from iraq
ජයවේවා
Thanks brother ❤❤❤
ජය රුවන් තට්ට සිල්ව ඉන්නව
Very good ❤
මෙහෙ නම් ලින්නො 500 ක්ත් 450 එහෙම තමයි මාලු ගන්න වෙන්නෙ
Malu ganina ona nm 5:30 ta enina
ලස්සන වීඩියෝ එකක් ආදරේ❤❤❤❤❤❤
එදා වේල කාල ඉදපු මිනිස්සු බිමටම ඇදල දැම්ම මේ තුප්පහි පාලකයො
Good work
ඉස්සෙල්ලා කවද්ද දිනේ කියලා දාන්න බ්රෝරෝ ,
????????
මාලු මිල බැහැල?? කොහෙද??
ධිවර වරාය නිසා ගනන් අඩු.
අඩියෙන් අඩිය බලු ගූ සක්කිලි බිම දාගෙන බලු ගූත් එක්ක අරන් ගිහින් කෙලිනවා අපිරිසිදු සක්කිලි
හා 😂😂
ඒව ගැන හිතන්න එපා සහෝ...ඔය කුඩ්ඩො අයිස් ගහන එකාල වගේ එවුන් තමා එහෙම විකුනන්නෙ...නමුත් සම්පූර්ණ Video එක බලන්න බහුතරයක් ලස්සනට පිලිවෙලට බිස්නස් එක කරනවනෙ...මුල ටික බලල ඒ මිනිස්සුන්ගෙ බඩට ගහන්න එපා සහෝ...කොහෙත් කාලකන්ණි එකාල ඉන්නව...ඒක එතන ඉන්න ඔය සමිතිවල වගකිව යුත්තන් දැනුවත් වෙලා ඒවට නිසි ක්රියාමාර්ග ගැනිය යුතුයි..
@@asankapriyalal2349 අපේ මිනිස්සු හොදයි බඩට ගහන්න නෙවෙයි කිව්වේ පොඩ්ඩක් මිනිස්සු පිරිසිදුකම ගැන හිතුවනම් හොදයි නේද මහලොකුවට වියදම් යන දෙයක් වත් ලොකු වෙහෙසක් ගන්න දෙයක්වත් නෑ ඔච්චර අමාරුවෙන් අවදානමෙන් ගෙනෙන අස්වන්න පිරිසිදුව දුන්නනම් තවත් වටිනවා නේද
ඕනෑම කාර්යක ජොබ් එකක සේවාවක අපතයෝ ඉන්නවා උදා ÷ දේශපාලුවෝ ගත්තත් ගුරුවරු ගත්තත් දොස්තරලා ගත්තත් නඩුකාරයෝ ගත්තත් හොද අය වගේම අපත හාල්පාරුවොත් ඉන්නවා
ඇත්ත කතාව....
❤❤❤❤❤❤
පවුඅනේ
අපෙ පැත්තෙ මෙ දවස් වල 1kg 1000withara
Monalabayakda 900yata malukanne mokatada chikan kanawane
මාලු කියන්නෙ මිනිස්සු කන්න ගන්න දෙයක්නි ඇයි මේ ජරාගොඩවල් වගේ තැනින් තැන බල්ලන්ට කෑම දාලා වගේ
Mr Anuradha Ganu ayata boat eka ta naginna denna A ayi kiyala kiyanna puluwan da
කවදාද පටිගත කරේ
ඊයේ
වාරකන් වල මාඑ අඩුවෙනව
පල්.හොරුන්ට.මේ.පාරත්.දීපල්ලා.එතකොට.කන්න.පුලුවන් .වැලි
🌹🌹🌹
වෙන්නප්පු වරෙල්ල ඔයිට අඩුයි
Like this
මාලු ගැන පොඩ්ඩක් හරි දන්න එකෙක් කරානම් වටින😂😂
Travel vlog කරන්න බෑ එහෙනම් මේ මනුස්සයට. මනුස්සයා වැඩකලේ රූපවාහිනිය සංස්ථාවේ. එහෙනම් ඒක ඇතුලේ තමා travel කරන්න වෙන්නේ. ඇයි ඒක විතරනේ දන්නේ.
❤❤❤❤❤❤❤❤
❤️
මෙතන එක මාළු අල්ලන මනුස්සයෙක් හදවතින්ම ලස්සන කතාවක් කිව්ව..
පව්නෙ මාළු මිල ගනන් අඩු උනාට අපට ලාභ අඩු උනාට...
ජනතාවවටත් සල්ලි නෑනෙ..
ඒ මිනිස්සු හරි අඩුවට මාළු ටිකක් කන්න ලැබෙනවනෙ...
ඒකත් ලොකු දෙයක්නෙ කියන ලස්සන වචනය..
මෙහෙම දැනුවත් කරල මාළු ගන්න එන මිනිස්සුන්ටත්...
මේ රස්සාව කරල විකුනගෙන දරු පවුල් රකින ධීවරයන්ටත් මේ කරන සෙවාව ගොඩක් වටිනව...
ඇත්තටම හදවතින්ම කිව්ව කතාවක්.
අන්තිමට කතා කරපු එක්කෙනා තමයි හරිම දේ කිව්වේ
" නැති බැරි මිනිස්සු මොනවා හරි කනවා නේ " 🇱🇰 ❤
අයියගේ රූපවාහිනියේ ගිය වැඩසටහන් බලද්දි අපි ඉස්කෝලේ යන කාලේ. අයියත් දැන් වෙනස් වෙලා අපිත් වෙනස් වෙලා. ❤
තව රු 5000 වියදම් කරලා. පිලියන්දල මහරගම බොරලැස්ගමුව හෝමාගම රත්මලාන කොහුවල, කොට්ටාව, අතුරුගිරිය, මාලබේ පැත්තට මාලු අරන් යන්නේ. ගිනි ගණන් මෙහෙ. මෙහෙ ඉන්න මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාවකුත් තියනවා.
මාළු ලාභ උනාට 🇱🇰 සමහර මිනිස්සුන්ට අතමිට හිඟයිනේ.😌😒🫣
පෑලිය ගොඩ තරම් මාළු නැතත් බෙරුවලින් තමන්ට වෙළෙන්ඳාට කැමති විදිහට මාළු තෝරාගෙන අරන් වෙළඳාමට යන්න පුළුවන්.
Ada halawata dawase paraw,kelawallo 1300.
Wella sudayo 500
Hurullo 700.
සමහර 🇱🇰 මිනිස්සුන්ට මාළු තියා බත් වේලක් හරියට කන්න අමාරුයි.😌😒
අනේ පලයං බන් බොරු නොකියා 😂😂
සහතික ඇත්ත ,
නිකං කන්න බලං ඉන්න නිකමුන්ට නං කන්න අමාරු ඇති👈👈👈
සල්ලි තියෙනකොට මාළු නෑ
මාළු තියෙන කොට සල්ලි නෑ
😂😂😂😂😂😂😂😂😂😂
රාමුවකට කොටු වෙලා ඉන්න ගස්බල්ලන්ට දුක්විදින රටේ මිනිස්සු පේන්නේ නෑ බන් එහෙම මිනිස්සු ඉන්නවද කියලා දන්නෙවත් නෑ
සුන්දර මිනිස්සු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
යනවනම් 5.30,6.00 වගෙ යන්න,එතකොට තමයි මාලු ගොඩක් තියෙන්නෙ.පරක්කූ වෙලා ගිහින් වැඩක් නෑ.
එක මනුස්සයයි හරියට දෙයක් කීවෙ
සුපිරි ❤❤
Beruwalata awilla kohomada yanne
❤❤❤🌹🌹🌹🙏🙏🙏 සුභ දවසක් වෙිවා !!!
බේරුවල මාලු නිකන් දුන්නත් මැණික්හින්නේ නම් හැමදාම 1000 හ පැනලා මැණික්හින්නේ මාලු වෙළෙඳ ඒකාදිකාරයක් තියෙන්නේ ප්රාදේශීය සබාවෙන් ඒක කඩන්නෙ නෑ මැණික්හින්නේ නගරයෙන් මාලු ගන්න ජනතාවටනම් කිසිම සහනයක් නෑ වාසනාවෙන් අවාසනාවට මාලු කනවා
මාළු ලාභයි කියල තිබුනට අපි මාළු ගන්න ආවම කිලොව රුපියල 1000ට වැඩියි.
Aiye me vedio eka oya shoot karapu dawasath ekka danawanam malu ganna yanna inna ayata godak prayojanawath wewi..
Paw minisu vindina dukak neda
Tel mila vadi unata maluwanta kama beheth walata viyadamak nahane neda yalu
මොන පිස්සුද කොහෙද ද?හදේද?මාළු අඩු සාධාරණ මිලකට දෙන්න එතකොට මාළු ලාබය කියන්න
Balaya 450i 1kg
ඉරිදා මාලු තියෙනවඩ
වැල්ලෙ මිනිහා සුන්දරයි හැබැයි මුදලාලිලා තමා 😂😂😂😂😂
Kanta wene malu thamai
මාළු කන්න tiya hall tikk ganna wediyak na
First view from iraq
ජයවේවා
Thanks brother ❤❤❤
ජය රුවන්
තට්ට සිල්ව ඉන්නව
Very good ❤
මෙහෙ නම් ලින්නො 500 ක්ත් 450 එහෙම තමයි මාලු ගන්න වෙන්නෙ
Malu ganina ona nm 5:30 ta enina
ලස්සන වීඩියෝ එකක් ආදරේ❤❤❤❤❤❤
එදා වේල කාල ඉදපු මිනිස්සු බිමටම ඇදල දැම්ම මේ තුප්පහි පාලකයො
Good work
ඉස්සෙල්ලා කවද්ද දිනේ කියලා දාන්න බ්රෝරෝ ,
????????
මාලු මිල බැහැල?? කොහෙද??
ධිවර වරාය නිසා ගනන් අඩු.
අඩියෙන් අඩිය බලු ගූ සක්කිලි බිම දාගෙන බලු ගූත් එක්ක අරන් ගිහින් කෙලිනවා අපිරිසිදු සක්කිලි
හා 😂😂
ඒව ගැන හිතන්න එපා සහෝ...
ඔය කුඩ්ඩො අයිස් ගහන එකාල වගේ එවුන් තමා එහෙම විකුනන්නෙ...
නමුත් සම්පූර්ණ Video එක බලන්න බහුතරයක් ලස්සනට පිලිවෙලට බිස්නස් එක කරනවනෙ...
මුල ටික බලල ඒ මිනිස්සුන්ගෙ බඩට ගහන්න එපා සහෝ...
කොහෙත් කාලකන්ණි එකාල ඉන්නව...
ඒක එතන ඉන්න ඔය සමිතිවල වගකිව යුත්තන් දැනුවත් වෙලා ඒවට නිසි ක්රියාමාර්ග ගැනිය යුතුයි..
@@asankapriyalal2349 අපේ මිනිස්සු හොදයි බඩට ගහන්න නෙවෙයි කිව්වේ පොඩ්ඩක් මිනිස්සු පිරිසිදුකම ගැන හිතුවනම් හොදයි නේද මහලොකුවට වියදම් යන දෙයක් වත් ලොකු වෙහෙසක් ගන්න දෙයක්වත් නෑ ඔච්චර අමාරුවෙන් අවදානමෙන් ගෙනෙන අස්වන්න පිරිසිදුව දුන්නනම් තවත් වටිනවා නේද
ඕනෑම කාර්යක ජොබ් එකක සේවාවක අපතයෝ ඉන්නවා උදා ÷ දේශපාලුවෝ ගත්තත් ගුරුවරු ගත්තත් දොස්තරලා ගත්තත් නඩුකාරයෝ ගත්තත් හොද අය වගේම අපත හාල්පාරුවොත් ඉන්නවා
ඇත්ත කතාව....
❤❤❤❤❤❤
පවුඅනේ
අපෙ පැත්තෙ මෙ දවස් වල 1kg 1000withara
Monalabayakda 900yata malukanne mokatada chikan kanawane
මාලු කියන්නෙ මිනිස්සු කන්න ගන්න දෙයක්නි ඇයි මේ ජරාගොඩවල් වගේ තැනින් තැන බල්ලන්ට කෑම දාලා වගේ
Mr Anuradha
Ganu ayata boat eka ta naginna denna
A ayi kiyala kiyanna puluwan da