Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පසුගිය දවස්වල කුඩා දරුවන් සිටින පාසැලකට ජනාධිපතිවරයා ගියේ දරුවන් මුඛ ආවරණ පැළඳ සිටියදී තමා කිසිවක් නොපැළඳිමිනි.රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ. කොවිඩ් අරමුදලට වෙච්ච දෙයක් නැහැ.....කොරෝනා අරමුදලක් පිහිටුවන්නේ කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් නම් මිලියන 112 ක්ම වෙන් කර ඇත්තේ මඩකලපුවේ රෝහලේ පරීක්ෂණාගාර පහසුකම් වැඩි කිරීම සඳහා ය. තව මිලියන 3 ක් තවම වැඩ පටන් ගෙනවත් නැති නමුත් දිලිත් ජයවීර ගේ නම සඳහන් වූ රැපිඩ් ටෙස්ට් කිට් සඳහා වෙන් කර ඇත.කොරෝනා ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහල වූ අයිඩීඑච් රෝහලේ තත්ත්වය ඉහල දැමීමක් සඳහා සතයක් හෝ වෙන් කර නැත. කෙසේ වෙතත් ‘ඉටුකම’ අරමුදලට ලැබුණු රු. මිලියන 1668 ක මුදලින් එකදු පීසීආර් මැෂිමක් හෝ රැගෙන නැත. එකදු වෙන්ටිලේටරයක් හෝ රැගෙන නැත. එකදු දැඩි සත්කාර ඇඳක් හෝ රැගෙන නැත. අඩුම ගණනේ එකදු මාස්ක් එකක් හෝ ග්ලවුස් දෙකක් හෝ රැගෙන නැත.ලංකාවේ ගෙං බයියන් කැමතිම ආතල් වලටය. උන් ළමයින් වඩාගෙන අම්මලාට උම්මා දෙන 'සංවේදී' නායකයන්ට අම්බානකට ප්‍රේම කරති. ජනතා ප්‍රශ්න ගැටලු ගැන උන්ටම කිය කියා හොටු පෙරණ උන්ට ආලවඩති. උන්ගේ ප්‍රශ්න මනාව හඳුනාගෙන ඒවාට විසඳුම් රැගෙන ගොස් උන්ට කියන නායකයන්ට වෛර කරති. ප්‍රශ්න සමඟ මිසක උත්තර සමඟ ජීවත් වීමේ පුරුද්දක් උන්ට නැත.එවැනි වට පිටාවකදී ලංකාවේ බලය රැකගන්නට අවශ්‍ය නම් කරන්නට තිබෙන්නේ නායකයා සංවේදී හොටු පෙරන්නෙකු නැතිනම් රිපෝටරයෙකු වීමයි. රාජපක්ෂලා මේ කලාව හොඳින් ප්‍රගුණ කර තිබේ.තම කණ්ඩායමේ කවුරුන් හෝ එක දමා ගෙන ගොඩ යන විට රාජපක්ෂලා එහි අයිතිකරුවන්, මහමොළ කරුවන් බවට පත්වෙති.මිනිස්සුන් මැරී වැටෙන්නේ ගෙවල් ඇතුලේය. මහ පාරේ ය. අසාදිතයන් 13000 පසු කර ඇති බව කියන්නේ කරපු PCR වල ප්‍රතිපල වල හැටියටය. අද කරපු PCR එකේ ප්‍රතිපල එන්නේ දවස් 4කට 5 කට පසුවය.ඒ අනුව ගත් විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50000 - 60000 සීමාවද ඉක්මවා ගොස් ඇති බවට මතයන් ද ඉදිරිපත් වී තිබේ.20 සම්මතය. ඒකාධිපති හිට්ලර් රාජ්‍ය ඉල්ලු වෙඬරුවේ උපාලිලාගේ පැසිස්ට් පන්නයේ මනෝ රාජ්‍යය යථාර්ථයක් වී ඇත.දැන් කියන්නට යන්නේ එහෙව් ඒකාධිපතියා රිපෝටරයෙකු වූ හැටිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රවෘත්ති හරහා ජනතාව හමුවේ ප්‍රාතූර්භූත විය.එසේ පෙනී සිට ඔහුගේ නිවසේ සිට එන විට හමුවන මිනිසුන් ගැන එක දිගට රිපෝට් කළේය. බයි මෝඩයන් සංවේදී කළේය. සමහරක්ට මේ රිපෝට් කළ දේ අසා දුක වැඩි වි හික්' ගෑවුණා ද කියා දන්නේ නැත. අපිට නම් කිය වුණේ 'පල ' කියාය.මාර්තුවේ සිට මේ දක්වා කොරෝනා මර්දනය වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගෙන නැත. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලට අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ ගෙනවිත් නැත.බොරු කයි සහ ලොරි ටෝක් පජාත වී ඇත.හොඳට පියවරු රාජපක්ෂලාය, කෙළවෙනකොට තොපි ඕන එකෙක්ය.රාජ්‍ය පාලනය සහ දේශපාලනය ගැන අකුරක් හෝ කියවා ඇති මිනිහෙකුට නැවතත් අධෝ මුඛයෙනුත් සිනා පහල වන කෝලමකි.ඇයි හත්තිලව්වේ මේකා දැන් ඒකාධිපති ජනාධිපතිය. පාර්ලිමේන්තුව අධිකරණය රාජ්‍ය සේවය සියල්ල ඇත්තේ ඔහු යටතේම පමණි. සියල්ලට පහසුකම් සැපයීම කළ යුත්තේ ද ඔහුය. ඔහු සේනාධිනායකයාය. පාලකයාය. ඇඳිරිනීතිය තියා නන්දේගෙන් නොඅසා එකෙකුටවත් අධෝ වාතයක් වත් පිට කිරීමට බැරි තරම් දැන් නන්දේ බලවත්ය.ඔහු සැලසුම් සකස් කළ යුතුය. නිලධාරීන් ලවා ක්‍රියාත්මක කළ යුතුය. ඒවායේ ප්‍රතිඵල පිළිබඳ පසුවිපරම් කළ යුතුය. කොටින්ම කටෙන් පිටවන වචන චක්‍රලේඛයන් ය.එසේ තිබියදී මේ කරන්නේ පට්ට විහිළුය.නන්දේ හීනෙන් ඇහැරී විටින් විට කියවන ඒවා පිස්සු පීකුදුය.
Great speech. Thank you sir.
Great speech 👍🙏
චන්දය ඉවරයි, බලය තහවුරුයි,..2/3 ක් හරි දැන් 20 ත් හරි..බලය තහවුරුයි..... ජාවාරම් කාරයෝ ටිකයි, දූෂිතයොයි, මජරයොයිත් දැන් ගොඩේ ගොඩ. අසරණ ජනතාවට හිවල්,පඩික්කමි කටා, විමලගෙ. ඇට වළුත් නෑ බඩු මළුත් නෑ,..2500/= න් කන්න තියා 5000/= න් කන්නවත් බෙදන සල්ලියකුත් නෑ.. බලය තහවුරු වුනාට පස්සේ දැං ඉතිං ජනතාව මලත් කමක් නෑ.....රටේ ප්‍රශ්න වලට , දැං ඉතිං කොරෝනාවෙන්ම විසදුම් දීලා,, සම්පත් සියල්ල සූරාගෙන කාලා උන්ගෙ ජාවාරම් ටික ජයටම කරගෙන යයි මිනිසුන් ට මැරෙන්න ඉඩ හැරලා...වියත් මගත් නෑ.. දැන් පම්පෝරි ගහපු එළියත් නෑ ...සේරටම බඩ එළිය ගිහිං වගේ දැං කෙරුම් ඇත්තෙත් නෑ පේන්න ඇත්තෙත් නෑ................හොහ්. !!!හොහ්. ! හොහ් !!!!!!! හෝහ් ! හොහ්.. හොහ් .!!! හොහ් .!!! ........ඈ බං ........යූද්දෙනුත් රටම ශුද්ධ කරපු අපට , මේ කොරෝනාව මහ කජ්ජක් ද . ඇට වල්ල ක්ද .?????හෝහ් හොහ් හොහ් හොහ්.!!!!!!! හෝහ් හොහ් හොහ් හොහ්!!!!! .............තව ටික කලකින්. ........සේරමලාට.................හුක් තමයි.... කියන්න වෙන්නේ.....
මම ඔබතුමාට ඡන්දෙ දෙන්නෙ හිටියෙ ඒත් දුන්නෙ සරත් වීරසේකර මහත්මයට. මට වැරදුනා. ඔබතුමා කොච්චර බුද්ධිමතෙක්ද කියලා තේරුම් ගන්න කල් ගියා. මේ ආණ්ඩුවේ පිස්සු වැඩ නවත්තලා හරි පාරට දාන්න.
දැන ලංකාවේ විකුණන්න දෙයක් නැතුව ඇති ඒක නිසාම මහින්දගේ වල්ලයි gotagaya වල්ලයි විකුණලා ද මු 😄😄😄😄😄😄
Kapala ballanta danna ( cut and put in to dogs)
ඔබ..තුමා .බුද්දිමත්......නායකයෙක්..මෙ රටේ..ජනාදිපති.දූරයට.සුදුසු එකම..පුද්ගලය.කියල අපි..වග කීමෙන්..කියනව..එසේ උනා නම් මේ රට සුරපුරයක්..වෙනව නොඅනු මානයි!!!!! ජන්තාව.තේරුම් ගත යුතුයි...ඔබ තුමගෙ පුලුල් අවබෝදය....අනර්ගයි...
100% true
හීන තමා
සිරා කතාව
මෙ කාලකන්නි අාන්ඩුව අාවත් හරි සිල්ලර කඩයක්වත් කරන්න බැ.රටටත් මුසලයි.
Atta katawa b.s.
ඇත්තමයි.
Oyage katawa hari. habai othana kidenekuta terunada dannenaha.👍
Good luck, 👌
Me.anduwa.awath.hari.nrith.gamwalata.panala.misunwa.kanna.patan.aran.ratama.bankoloth.
පාඨලී චම්පික රටේ ඇත්තතත්වය හරියටම කථා කලාඒ ඇත්ත වසන් කිරීමට රජයකියන බොරු මුසාවාද රැවටිලිමෝඩ ජනතාව පිලි නොගනීවාආන්ඩුවට ජනපතිට අවුරුද්දයිරට තුනෙන් දෙකක් ඉවරයි සෞඛයආර්ථිකය සරිසරය ජන ජීවිතය මහපාරටම ඇද වැටිල කුසගින්න පැල්පත්වල ට දැන් ඇතුල්වෙලාදරුමල්ලන් ට එක වේලක් දෙන්නබැරි දෙම්පියන් හඩා වැටෙනවනමත් ජනපති පේල් නෑ ආන්ඩුවපේල් නෑ මන්දයත් උන්ට සුරසැපලැබුන යානවාහන ගෙවල්දොරවල්ආරක්ෂාව මේ සියලු දේ අද උන්බුක්ති විදමින් සුරසැප දරුමල්ලොසමගින් කතිරෙ ගහපු උන් තමාපේල් උන් පේල් නෑ
Supiri kathawa
Great mr
Jonstan, Chandrasena, PrasannaRanaweera, Mahindananda,Rohitha,Lansa can you understand?
I wanna add wimal, geetha, Sanath Nishantha(Oxigen)
Bayyonta awulak nehe. Inna ratak thiyanawa
මුන්ට මොලේ තියෙනකොට බලේ නැහැ බලේ තියෙනකොට මොලේ නැහැ
Horu rajavi....Rata wanasi...Api naya vi.....Dukin miyevi...
Well said Sir...
Rajapakshala patta horou
👍👍👍👍
Ruling Harak will not understand your analysis
See. Nobody opposed or responds. Because of smart talk can understand smart individuals only.
කවුද කියන්නෙ ආන්ඩුව පේල්කියල උන්ට වැරදිලා ආනඩුවනෙමේ පේල් කතිරෙ ගහපු උනුයිතුනෙන් දෙකම අරන්දෙන්න දරදියඇද්ද රටේ සංඝගයාල අද කෝ ඒඅයකැලේට ගිහින් භාවනා කරන්න බුදුන්ගේ ධර්මයටත් නිගාකරනඋන් බුදුන්ග ධර්මයද ඔය ලංකාවෙගෙනයන්නෙ ලෝකෙ කොහෙවත්නැති දේශපාලනයක් කරන ආගම්නායකයො ලංකාවෙ ඉන්නෙවෙන රටවල බටහිර හෝ ආසියාවහෝ මේ විදියට පිස්සු කෙලිනවදආගම් නායකයො දේශපාලුවන්ටකඩේයනවද අද මොකද රටට වේගෙන යන්නෙ කුසගින්න මරණය අබියස හිරවෙලා මිනිස්සුවැලපෙනවා ඇස් කන් වසානමුන් උන්ගෙ ගමන යනවා
අපෙයි චමිපික. හරි විරයෙක්නේ
එහෙනම් සිංහල බෞද්ධ අපිට පාංසකූලය දෙන්නත් අවසර දීපියවු...තම්බින්ට පුක දෙන දේශපාලන හැතිකරේ ...අපිට පුලුවන්ද අරාබියේ පන්සල් හදාගෙන බුදුන් වදින්න...වෙලදාමට ආපු තම්බින්ට රෙද්ද උස්සපු සිංහල දෙමල කාලකණ්ණි ගෑනුයි, අර කාලකණ්ණි සෙනරත් රජයි නිසයි මේ වසංගත තම්බි මරක්කලු මේ රටේ බෝ වුනේ..දැන් ඒක මුලු රටටම පිලිලයක් වෙලා තියෙන්නේ..කෝ කොරෝනාවෙන් උන්ගේ අල්ලා හුලල්ලා තම්බි බේර ගන්න එපයි එහෙනම්...මැරුණට පස්සෙ වලදැම්මාමද අල්ලා හුලල්ලා ලගට යන්න පුලුවන්...පක්ෂ විපක්ෂ දේශපාලන හැතිකරේ උන් තම්බින්ගේ චන්ද වලට ගිජුකමේ රට ජාතිය ආගම සංස්කෘතිය පාවා දෙනවා...රාවුෆ් හකීම්ටත් කලින් තමයි විපක්ෂ නායක උස කොට සජියා මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කිවුවේ, තම්බි වලදාන්න දෙන්න ඕන කියලා...සිංහල බෞද්ධ චන්ද වලින් ඇවිත්, දලදා මාලිගාව ඉස්සරහ මට චන්දේ දුන්නේ සිංහල බෞද්ධයන්ය කියලා, මම මගේ රටට ජාතියට ආගමට සංස්කෘතියට ආදරේ ආදරේ ආදරේ කියලා පපුවට ගහගත්ත විරුවා කෝ අද...මුන් ඔක්කොම ආදරේ බලයට මිසක්, රටට ජාතියට ආගමට සංස්කෘතියට නෙවි...රාජපක්ෂලා කියන්නේ කොහොමත් මුල අමතක කරන,වන්දිබට්ටයන්ට තැන දෙන,සාධාරණ විවේචකයන්ට කපන, හොර ගොබ්බ අපතයෝ සෙට් එකක්..අවාසනාවකට විපක්ෂයේ උනුත් මීට අන්තයි..මේ රටට ජාතියට ආගමට සංස්කෘතියට කෙලවන ඕකුන්ගේ දරුපවුල් පිටින්ම හැඳිගෑවිලා මකබැවීලා සුන්නද්ධූලි වෙලා යන්න ඕන ... නැත්නම් රටට ජාතියට ආගමට සංස්කෘතියට සැබෑ ලෙසම ආදරේ උන් එකතු වෙයල්ලා මන් මේ රට භාරගන්න ...තෙරුවන් සරණගිය, සම්‍යයක් දුෂ්ඨික දෙවියන්ගේ පිහිට ලබන, නව නිර්මාපකයන්ට රාජ්‍ය අනුග්‍රහය දෙන, එක රටක් එක නීතියක්,සහිතව සිවුහෙලයන්ට මේ රටේ මූලිකත්වය දෙන, තැනක් කරන්න...මේ එක පකයෙක් වත් ඕවා කරන්නේ නෑ ...තෙරුවන්ගේ සරණින් මේ සිංහල බෞද්ධ රුහුණු පුත්‍රයාට ඒ ශක්තිය දහිර්ය වාසනාව ලැබේවා ...!
MAA REKKA LE
ඔය කියන හම්බයොන්ට පුක දුන්නේ රජපක්ෂලා තමයි .
SARADHIYALGE DHAKUNATH ATHA MAMMALI MARIIKAR
Balu හොරු ටික raja කරපු සංඝයා ko dan mun ennakam හරියන්නේ na රාජපක්ෂ නැති දවසට rata diunui
Rata chenunta උකස් karawe kawada hare senhala යන්ට රටක් nathe wawa.
Gota pall antha pall...
manna katawa mewage 225 unanam yam balaporotuwak tiyanna puluwan janatawata..
Buddimath kathawak wishishtai
පචයලගෙ බය්ලාවලට ජනතාව උත්තර දීල තවම මාස තුනක් නැහැ. 🤑
LahugalA hambayanta winasa karanna deela pasku thagga
Pohottuwe baiyanta owa therenne na
adath ugas thibba
Excellent speech 👍👌
පසුගිය දවස්වල කුඩා දරුවන් සිටින පාසැලකට ජනාධිපතිවරයා ගියේ දරුවන් මුඛ ආවරණ පැළඳ සිටියදී තමා කිසිවක් නොපැළඳිමිනි.
රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ.
කොවිඩ් අරමුදලට වෙච්ච දෙයක් නැහැ.....
කොරෝනා අරමුදලක් පිහිටුවන්නේ කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් නම් මිලියන 112 ක්ම වෙන් කර ඇත්තේ මඩකලපුවේ රෝහලේ පරීක්ෂණාගාර පහසුකම් වැඩි කිරීම සඳහා ය. තව මිලියන 3 ක් තවම වැඩ පටන් ගෙනවත් නැති නමුත් දිලිත් ජයවීර ගේ නම සඳහන් වූ රැපිඩ් ටෙස්ට් කිට් සඳහා වෙන් කර ඇත.
කොරෝනා ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහල වූ අයිඩීඑච් රෝහලේ තත්ත්වය ඉහල දැමීමක් සඳහා සතයක් හෝ වෙන් කර නැත.
කෙසේ වෙතත් ‘ඉටුකම’ අරමුදලට ලැබුණු රු. මිලියන 1668 ක මුදලින් එකදු පීසීආර් මැෂිමක් හෝ රැගෙන නැත. එකදු වෙන්ටිලේටරයක් හෝ රැගෙන නැත. එකදු දැඩි සත්කාර ඇඳක් හෝ රැගෙන නැත. අඩුම ගණනේ එකදු මාස්ක් එකක් හෝ ග්ලවුස් දෙකක් හෝ රැගෙන නැත.
ලංකාවේ ගෙං බයියන් කැමතිම ආතල් වලටය. උන් ළමයින් වඩාගෙන අම්මලාට උම්මා දෙන 'සංවේදී' නායකයන්ට අම්බානකට ප්‍රේම කරති. ජනතා ප්‍රශ්න ගැටලු ගැන උන්ටම කිය කියා හොටු පෙරණ උන්ට ආලවඩති. උන්ගේ ප්‍රශ්න මනාව හඳුනාගෙන ඒවාට විසඳුම් රැගෙන ගොස් උන්ට කියන නායකයන්ට වෛර කරති.
ප්‍රශ්න සමඟ මිසක උත්තර සමඟ ජීවත් වීමේ පුරුද්දක් උන්ට නැත.
එවැනි වට පිටාවකදී ලංකාවේ බලය රැකගන්නට අවශ්‍ය නම් කරන්නට තිබෙන්නේ නායකයා සංවේදී හොටු පෙරන්නෙකු නැතිනම් රිපෝටරයෙකු වීමයි. රාජපක්ෂලා මේ කලාව හොඳින් ප්‍රගුණ කර තිබේ.
තම කණ්ඩායමේ කවුරුන් හෝ එක දමා ගෙන ගොඩ යන විට රාජපක්ෂලා එහි අයිතිකරුවන්, මහමොළ කරුවන් බවට පත්වෙති.
මිනිස්සුන් මැරී වැටෙන්නේ ගෙවල් ඇතුලේය. මහ පාරේ ය. අසාදිතයන් 13000 පසු කර ඇති බව කියන්නේ කරපු PCR වල ප්‍රතිපල වල හැටියටය. අද කරපු PCR එකේ ප්‍රතිපල එන්නේ දවස් 4කට 5 කට පසුවය.
ඒ අනුව ගත් විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50000 - 60000 සීමාවද ඉක්මවා ගොස් ඇති බවට මතයන් ද ඉදිරිපත් වී තිබේ.
20 සම්මතය. ඒකාධිපති හිට්ලර් රාජ්‍ය ඉල්ලු වෙඬරුවේ උපාලිලාගේ පැසිස්ට් පන්නයේ මනෝ රාජ්‍යය යථාර්ථයක් වී ඇත.
දැන් කියන්නට යන්නේ එහෙව් ඒකාධිපතියා රිපෝටරයෙකු වූ හැටිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා ප්‍රවෘත්ති හරහා ජනතාව හමුවේ ප්‍රාතූර්භූත විය.
එසේ පෙනී සිට ඔහුගේ නිවසේ සිට එන විට හමුවන මිනිසුන් ගැන එක දිගට රිපෝට් කළේය. බයි මෝඩයන් සංවේදී කළේය. සමහරක්ට මේ රිපෝට් කළ දේ අසා දුක වැඩි වි හික්' ගෑවුණා ද කියා දන්නේ නැත. අපිට නම් කිය වුණේ 'පල ' කියාය.
මාර්තුවේ සිට මේ දක්වා කොරෝනා මර්දනය වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගෙන නැත. සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වලට අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ ගෙනවිත් නැත.
බොරු කයි සහ ලොරි ටෝක් පජාත වී ඇත.
හොඳට පියවරු රාජපක්ෂලාය, කෙළවෙනකොට තොපි ඕන එකෙක්ය.
රාජ්‍ය පාලනය සහ දේශපාලනය ගැන අකුරක් හෝ කියවා ඇති මිනිහෙකුට නැවතත් අධෝ මුඛයෙනුත් සිනා පහල වන කෝලමකි.
ඇයි හත්තිලව්වේ මේකා දැන් ඒකාධිපති ජනාධිපතිය. පාර්ලිමේන්තුව අධිකරණය රාජ්‍ය සේවය සියල්ල ඇත්තේ ඔහු යටතේම පමණි. සියල්ලට පහසුකම් සැපයීම කළ යුත්තේ ද ඔහුය. ඔහු සේනාධිනායකයාය. පාලකයාය. ඇඳිරිනීතිය තියා නන්දේගෙන් නොඅසා එකෙකුටවත් අධෝ වාතයක් වත් පිට කිරීමට බැරි තරම් දැන් නන්දේ බලවත්ය.
ඔහු සැලසුම් සකස් කළ යුතුය. නිලධාරීන් ලවා ක්‍රියාත්මක කළ යුතුය. ඒවායේ ප්‍රතිඵල පිළිබඳ පසුවිපරම් කළ යුතුය.
කොටින්ම කටෙන් පිටවන වචන චක්‍රලේඛයන් ය.
එසේ තිබියදී මේ කරන්නේ පට්ට විහිළුය.
නන්දේ හීනෙන් ඇහැරී විටින් විට කියවන ඒවා පිස්සු පීකුදුය.
Great speech. Thank you sir.
Great speech 👍🙏
චන්දය ඉවරයි, බලය තහවුරුයි,..2/3 ක් හරි දැන් 20 ත් හරි..බලය තහවුරුයි..... ජාවාරම් කාරයෝ ටිකයි, දූෂිතයොයි, මජරයොයිත් දැන් ගොඩේ ගොඩ. අසරණ ජනතාවට හිවල්,පඩික්කමි කටා, විමලගෙ. ඇට වළුත් නෑ බඩු මළුත් නෑ,..2500/= න් කන්න තියා 5000/= න් කන්නවත් බෙදන සල්ලියකුත් නෑ.. බලය තහවුරු වුනාට පස්සේ දැං ඉතිං ජනතාව මලත් කමක් නෑ.....රටේ ප්‍රශ්න වලට , දැං ඉතිං කොරෝනාවෙන්ම විසදුම් දීලා,, සම්පත් සියල්ල සූරාගෙන කාලා උන්ගෙ ජාවාරම් ටික ජයටම කරගෙන යයි මිනිසුන් ට මැරෙන්න ඉඩ හැරලා...වියත් මගත් නෑ.. දැන් පම්පෝරි ගහපු එළියත් නෑ ...සේරටම බඩ එළිය ගිහිං වගේ දැං කෙරුම් ඇත්තෙත් නෑ පේන්න ඇත්තෙත් නෑ................හොහ්. !!!හොහ්. ! හොහ් !!!!!!! හෝහ් ! හොහ්.. හොහ් .!!! හොහ් .!!! ........ඈ බං ........යූද්දෙනුත් රටම ශුද්ධ කරපු අපට , මේ කොරෝනාව මහ කජ්ජක් ද . ඇට වල්ල ක්ද .?????හෝහ් හොහ් හොහ් හොහ්.!!!!!!! හෝහ් හොහ් හොහ් හොහ්!!!!! .............තව ටික කලකින්. ........සේරමලාට.................හුක් තමයි.... කියන්න වෙන්නේ.....
මම ඔබතුමාට ඡන්දෙ දෙන්නෙ හිටියෙ ඒත් දුන්නෙ සරත් වීරසේකර මහත්මයට. මට වැරදුනා. ඔබතුමා කොච්චර බුද්ධිමතෙක්ද කියලා තේරුම් ගන්න කල් ගියා. මේ ආණ්ඩුවේ පිස්සු වැඩ නවත්තලා හරි පාරට දාන්න.
දැන ලංකාවේ විකුණන්න දෙයක් නැතුව ඇති ඒක නිසාම මහින්දගේ වල්ලයි gotagaya වල්ලයි විකුණලා ද මු 😄😄😄😄😄😄
Kapala ballanta danna ( cut and put in to dogs)
ඔබ..තුමා .බුද්දිමත්......නායකයෙක්..මෙ රටේ..ජනාදිපති.දූරයට.සුදුසු එකම..පුද්ගලය.කියල අපි..වග කීමෙන්..කියනව..එසේ උනා නම් මේ රට සුරපුරයක්..වෙනව නොඅනු මානයි!!!!!
ජන්තාව.තේරුම් ගත යුතුයි...ඔබ තුමගෙ පුලුල් අවබෝදය....අනර්ගයි...
100% true
හීන තමා
සිරා කතාව
මෙ කාලකන්නි අාන්ඩුව අාවත් හරි සිල්ලර කඩයක්වත් කරන්න බැ.රටටත් මුසලයි.
Atta katawa b.s.
ඇත්තමයි.
Oyage katawa hari. habai othana kidenekuta terunada dannenaha.👍
Good luck, 👌
Me.anduwa.awath.hari.nrith.gamwalata.panala.misunwa.kanna.patan.aran.ratama.bankoloth.
පාඨලී චම්පික රටේ ඇත්ත
තත්වය හරියටම කථා කලා
ඒ ඇත්ත වසන් කිරීමට රජය
කියන බොරු මුසාවාද රැවටිලි
මෝඩ ජනතාව පිලි නොගනීවා
ආන්ඩුවට ජනපතිට අවුරුද්දයි
රට තුනෙන් දෙකක් ඉවරයි සෞඛය
ආර්ථිකය සරිසරය ජන ජීවිතය මහ
පාරටම ඇද වැටිල කුසගින්න පැල්පත්වල ට දැන් ඇතුල්වෙලා
දරුමල්ලන් ට එක වේලක් දෙන්න
බැරි දෙම්පියන් හඩා වැටෙනව
නමත් ජනපති පේල් නෑ ආන්ඩුව
පේල් නෑ මන්දයත් උන්ට සුරසැප
ලැබුන යානවාහන ගෙවල්දොරවල්
ආරක්ෂාව මේ සියලු දේ අද උන්
බුක්ති විදමින් සුරසැප දරුමල්ලො
සමගින් කතිරෙ ගහපු උන් තමා
පේල් උන් පේල් නෑ
Supiri kathawa
Great mr
Jonstan, Chandrasena, PrasannaRanaweera, Mahindananda,Rohitha,Lansa can you understand?
I wanna add wimal, geetha, Sanath Nishantha(Oxigen)
Bayyonta awulak nehe. Inna ratak thiyanawa
මුන්ට මොලේ තියෙනකොට බලේ නැහැ බලේ තියෙනකොට මොලේ නැහැ
Horu rajavi....
Rata wanasi...
Api naya vi.....
Dukin miyevi...
Well said Sir...
Rajapakshala patta horou
👍👍👍👍
Ruling Harak will not understand your analysis
See. Nobody opposed or responds. Because of smart talk can understand smart individuals only.
කවුද කියන්නෙ ආන්ඩුව පේල්
කියල උන්ට වැරදිලා ආනඩුව
නෙමේ පේල් කතිරෙ ගහපු උනුයි
තුනෙන් දෙකම අරන්දෙන්න දරදිය
ඇද්ද රටේ සංඝගයාල අද කෝ ඒඅය
කැලේට ගිහින් භාවනා කරන්න බුදුන්ගේ ධර්මයටත් නිගාකරන
උන් බුදුන්ග ධර්මයද ඔය ලංකාවෙ
ගෙනයන්නෙ ලෝකෙ කොහෙවත්
නැති දේශපාලනයක් කරන ආගම්
නායකයො ලංකාවෙ ඉන්නෙ
වෙන රටවල බටහිර හෝ ආසියාව
හෝ මේ විදියට පිස්සු කෙලිනවද
ආගම් නායකයො දේශපාලුවන්ට
කඩේයනවද අද මොකද රටට වේගෙන යන්නෙ කුසගින්න
මරණය අබියස හිරවෙලා මිනිස්සු
වැලපෙනවා ඇස් කන් වසාන
මුන් උන්ගෙ ගමන යනවා