වාහන ගෙන් වීම ගැන ආණ්ඩුවේ අලුත්ම ස්ථාවර රීකඩන්ඩිෂන් වාහන ගේන්න දෙනවද?

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии •

  • @anjanatharanga1831
    @anjanatharanga1831 11 часов назад

    මට නම් පේන්නෙ තව අවුරුදු ගානක් යනකම් permit තියෙන අයට ගන්න පුළුවන් වාහන තමා ගේන්නෙ. සාමාන්‍ය මනුස්සයට ගන්න නම් දැන්ම ලැබෙන එකක් නෑ.

  • @sudeeraperera877
    @sudeeraperera877 8 часов назад +2

    නලින්ද ඇමති තුමා
    වාහන ගෙන්වීමේදි සාමනය දුප්පත් ජනතාව ගැනත් හිතන්න
    ත්‍රිව්ල් එකක්, පොඩි වෑන්, එකක්, පොඩි ලොරියක් බයික් එකක්
    පොඩි මිනිහ ගන්න වාහන වලට ගහන් බද්ද පුලුවන් කමක් තියෙනවනම් අඩු කරන්න
    දනවත් අයට කර්මාන්ත ශාලාවට ගේන කෝටි ගනන් වාහන වලට බදු ගහන්න
    නැත්නම් වෙන්නේ වාහන සේල් කාරයෝ ටික දියුනු වෙන එක විතරයි
    සාමනය පොඩි මිනිහට ඇති සෙතක් නැහැ

  • @NevilGamage-mq5rl
    @NevilGamage-mq5rl 6 часов назад

    Aurudu 7k parana ewa gennanna kiyanna...apit aduwata ganna ewa hodaiiiiiii.......😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MudaligeSunil-fl6mf
    @MudaligeSunil-fl6mf 13 часов назад +2

    ඇයි බොලා කිව්වනේ
    රටේ මිනිස්සු වාහනයක් පදින්න ඕනා කියලා
    ඉතින් දැන් මගුලක්ද

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 13 часов назад +2

    Amathi Thumani Aniwaryen ma Sakachcha kara Apita Adu Mudalakata.. Aurudu 5,7 k Pavichchi kala Wahana genwala denna.. Pin.. 🙏🙏🙏

    • @upaliupa8394
      @upaliupa8394 10 часов назад

      apita macho hina tamai mun game gahala podi minihata kelavanava sure

  • @kapilapriyantha1173
    @kapilapriyantha1173 13 часов назад

    goveyata pora teka ona.deewarayata tel teka denna ona wagema apeta ape jeevete getagaha ganna aduwata wahanayak ona.aka race padenna,club yanna newei.daru paula ekka noteme.eskoleta,wedakata yanna.apeth aurudu 5 k dan weelenawa.temenawa.mekata anduwa sanwede nethnam ..ape vekalpayak soyamu..

  • @ajah9277
    @ajah9277 6 часов назад

    කෝ මුකුත් නැනෙ

  • @kapilapriyantha1173
    @kapilapriyantha1173 13 часов назад

    lessala yana uthtara den epa.ape NPP eke anduwak heduwe ape prasna vesada ganna.neth nam oyalatath ara tekama tamai.ada wahanayak keyanne aththawashya bandayak.

  • @kaushikapatabendige1395
    @kaushikapatabendige1395 14 часов назад

    Patta tax ekak gahala gennaneh denata thiyana wahana wala market adu nowenna ena ewa gannama bari ganak wei

    • @Darshanaperera-96
      @Darshanaperera-96 14 часов назад

      Wahana market eka num adu wena eka saththai ekath num mokatawath nawattanna ba 😂

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 14 часов назад +1

    KOTTAARACHI GENI DAN GEETHA, TA VADA HODAI TOM PACHI AKD TA HODAI

  • @GanakaWeerasinghe
    @GanakaWeerasinghe 13 часов назад

    Wahana genath rata bankoloth unoth thopith elawanawa