Numba dakina waraye (නුඹ දකිනා වාරයේ) - Karaoke Track) | Maduu Shanka
HTML-код
- Опубликовано: 19 дек 2024
- Artist - Maduu shanka
Lyrics - Namal jayasinghe
Music - Maduu shanka
Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use RUclips Strike. I will delete this video. Please don't use copyright strikes. Thank You!
▶Don't Forget To Subscribe.
▶Subscribe Us On RUclips - / @gtunes372
Enjoy & Stay Connected With Us For More Karaoke Tracks.
Lyrics,
නුඹ දකිනා වාරයේ පහුගිය ඒ කාලයේ
මතකය මා පෑරුවේ හිත රිදවා
වෙනසක් නෑ ආදරේ රිදුමක් දෝ ජීවිතේ
නුඹමයි මේ හිත නිවනා හුස්ම උනේ
තව දැවටෙන ආසයි තුරුලේ පෙර වාගේ රහසේ යලි හමු වීලා ආයේ....
සතුටක් නෑ වාගේ නුඹ නැති මේ ලෝකේ
අපි මැව් ඒ හීනයේ මියැදීලා....//
ගිලිහී ගිය උරුමේ මේ කතාවේ අපි ආදරේ කල කාලේ
ඔය සුවඳ සොයයි සිත අදටත් සිහිනෙන් වාගේ
ඉල්ලාවී ඒ ආස හීන ගානේ සන්සාරයේ අවාරේ
නුඹ නැතිව තැවෙයි හද ගැහෙනා හුස්ම පාහේ
තව දැවටෙන ආසයි තුරුලේ පෙර වාගේ රහසේ යලි හමු වීලා ආයේ....
සතුටක් නෑ වාගේ නුඹ නැති මේ ලෝකේ අපි මැව් ඒ හීනයේ මියැදීලා....//
තරුනයි karoke please (yaluwoda yaluida film)
ගිම්හනයේ පාවෙලා Ishara akalanage cover song එකෙ කැරෝකෙ එක දෙන්න.. please 🥺🙏 ( සංසාරේ හුරු හින්දයි )
❤