නුඹ දකිනා වාරයේ (Numba dakina waraye) Maduu Shanka (Lyrics video)

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии •

  • @annesavina1888
    @annesavina1888 Год назад +4

    මම මොන ප්‍රශ්නෙක හිටායත් මගෙ හිත නිවන එකම කෙනා එයා විතරයි 🥺♥️

  • @wasanthaindrani8690
    @wasanthaindrani8690 2 месяца назад

    adareyi godak

  • @malinduprabanjana930
    @malinduprabanjana930 Год назад

    හමුවිම වෙන්විම...🙂
    අපේ ජීවිතෙට පොදු දෙයක්...🥲
    ආදරය කියන්නේ හිමි කර ගැනිම...🤗
    නැතිනම්...😕 පරිත්‍යාගය...💐 පරිත්‍යාගයද...🫵
    මේ ඔබේ ආදරය...❤️💫

  • @aayesha884
    @aayesha884 2 года назад +1

    අනෙ ඒ සින්දුවට පිස්සු හැදෙනවා
    ඒ තරම් හිතට වදිනවා හරිම ලස්සනයි 🥰🥰🥺🥺👌👌❤️❤️❤️

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100  2 года назад +1

      ඔව් ඒ සින්දුව හිතට වදිනවා💔🥺

    • @aayesha884
      @aayesha884 2 года назад +1

      @@vdsbeatsofficial1100 hm ow

  • @dewminaimesh6180
    @dewminaimesh6180 2 года назад

    ꧂⃝⃢පට්ට.song ekk niyamai⃝⃢༆❤️

  • @annesavina1888
    @annesavina1888 Год назад +2

    සින්දුවේ කියන හැම දෙයක්ම ඇත්ත ඒත් එයා මට ලැබෙයි ද දන්නේ නෑ

  • @uthpalaeshashehani4832
    @uthpalaeshashehani4832 Год назад

    Adare wedanawa danenawa hodata.

  • @dima...9513
    @dima...9513 2 года назад +16

    අයිති නැති හිතකට ආදරේ හිතෙන්නෙත් පෙර පවකට වෙන්න ඇති 🥺 ඒත් නොලැබෙන බව දැන දැනත් තාමත් මේ හිත හොයන්නෙම ඔයාව😒 ආයෙ එන්නෙ නෑ කියලත් දන්නව. ඒත් කවදහරි ඔයාට මාව මතක් වෙයි.එහෙම දවසක් එනකම් මන් තාම මග බලන් ඉන්නවා. 💔Dk

    • @rathnayakarathnayaka5112
      @rathnayakarathnayaka5112 2 года назад

      කෙනෙක් මතක් වෙන්නේ අමතක උනොත් .හැබැයි පපුවේ ඉන්න කෙනෙක් අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ .පුළුවන් නම් මට ඔයාව අමතක .කරන විදිහක්.කියන්න..ලොකු උදවු වක්.....

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100  2 года назад

      🥺💔

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100  2 года назад

      @@rathnayakarathnayaka5112 🥺😞💔

    • @sanjikapriyamanori4696
      @sanjikapriyamanori4696 2 года назад +1

      👍

  • @shan803
    @shan803 2 года назад +3

    අනේ එයා ආයේ එනවනම්😔😔

  • @uditha5972
    @uditha5972 2 года назад +19

    කදුලින් ගෙවන මෙ ජිවිතෙ කවදද සතුටක් එන්නෙ අපි දෙන්න අදරෙ කරලා අන්තිමෙට එය දකිද්දි මෙ පපුව පිච්චිලා යනවා යන යන තෙන එයව මට පෙනවා සමහර වෙලටව බොරුවට අඩනවා අන්තිමෙට ai අඩුවෙ කියලවත් දන්නෙ නෙ හිතෙ තියෙන වචන ගොඩයි මෙ ලොකෙ තිබුනු ලස්සන අදරෙන් එයගෙන් මට ලෙබුනෙ මගෙ අම්මට වගෙ එයට එ තරමට අදරෙ කර තමත් එහෙමයි ලෙබුනත් නෙතත්😣😣😣😣😣😣😣😣😣

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100  2 года назад +2

      💔😞🥺

    • @shashilakshitha7957
      @shashilakshitha7957 2 года назад +1

      Owa ohoma thamaaa brooo❤️❤️❤️🥲

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100  2 года назад +1

      @@shashilakshitha7957 ඇත්ත බන්💔

    • @rathnayakarathnayaka5112
      @rathnayakarathnayaka5112 2 года назад +3

      ලෝකේ තියන ලස්සනම වචනය තමයි ආදරය ...........ඒ.වගේම මනුස්සයෙක් පිස්සෙක් තිරිසනෙක් කරන්නේ ත්..ඒ..ආදරය ම..තමයි ..එහෙත් කවුරු හරි මට චෝදනා කරනවා නම් මම එයාට කලේ බොරුවක් වංචාවක් කියලා ..එයා ආදරය ගැන දන්නේ නැහැ .මම ඉතාම වගකීමෙන් කියන්නේ ..මම ජිවිතේට ත්.වඩා වැඩියෙන් ආදරය කරන කෙනා ගැන ..මටත් ඊර්ෂ්‍යාව තරහව.ඕනාවටත්..වඩා තියනවා .ඒ.වගේම සමහර වෙලාවට .මට මාවම පාලනය කරගන්න බැරි තරම් .ආදරය කින් .මාව පිච්චෙනවා දැවෙනවා..එහෙත් කරන්න දෙයක් නැහැ දරාගන්නව හැරෙන්න ...මම කවුද කියලා මම දන්නවා ..👩‍:-D👈.....

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100  2 года назад +2

      @@rathnayakarathnayaka5112 ඔව් ඒක ඇත්ත 💔

  • @ravindushalinda787
    @ravindushalinda787 2 года назад +1

    💔💔කවදාවත් ඔයා මගේ වෙන්නෙ නැතිබව දැනදැනත් තාමත් ඔයාට ආදරෙයි ඉස්සරවගේම...........නෑ කිසි අඩුවක් මම ඔයාට දුන්නු ආදරේ...💖💖
    මම නැතුව ඔයා ඔයාගෙ ලෝකෙ සතුටින්...ඉතින් මම හිත හදාගන්නම් කොහොමහරි 💔💔💔😶

  • @wasanthaindrani8690
    @wasanthaindrani8690 3 месяца назад

    mage manika ape gedara duvage amma vatila vukul ate pupurala hospitalake dan a duva laga heta mama yanava lagainna hospitalakata mam yanakota kiyannam vasthu

  • @SM-bh1vz
    @SM-bh1vz 2 года назад +4

    Ekama pathumai thiyenne ek nowena hith muna nogahewa...🙏😞

    • @vdsbeatsofficial1100
      @vdsbeatsofficial1100  2 года назад

      ❤️🥺

    • @rathnayakarathnayaka5112
      @rathnayakarathnayaka5112 2 года назад +1

      ඒක නම් ඔයාගෙ .ප්‍රාර්ථනය .මට කියන්න දෙයක් නැහැ .ස්තුති ඔයාට

    • @dima...9513
      @dima...9513 2 года назад +1

      🥺💔

  • @jananitharushi4276
    @jananitharushi4276 2 года назад +2

    😔💔

  • @dedunumadushani6849
    @dedunumadushani6849 2 года назад +7

    ඇයි දෙවියෝ එක් වෙන්නේ නැත්තම් දෙන්නෙක්ව මුණ ගස්සන්නේ කාටවත් මේ වගේ දුකක් දෙන්න එපා හමුවෙන දෙන්නෙක්ව අනිවාර්යෙන්ම ලං කරවන්න

  • @madushanijayakodi7953
    @madushanijayakodi7953 2 года назад +1

    Sm💔