- Видео 225
- Просмотров 5 000 728
GTunes
Добавлен 23 мар 2021
Neth Manema Female Version (නෙත් මානෙම) | Dinusha Sandamali | Official Music Video
Neth Manema Female Version (නෙත් මානෙම) | Dinusha Sandamali | Official Music Video
🔵 Vocal - @Dinushasandamali
🔵 Mix & Mastering - @RoshanWeerasekaraOfficial
🔵 DOP - Nisal Saranga ( Vini Production - විනී ) - 0701038223
🔵 Editor - @Tharindu_lakmal_lucky ( Vini Productions )
🔵 Hair and Makeup - Salon Livendra - 0760709093
🔵 Special Thanks to the Original Owner - @DILUBeats
🔵 Vocal - @Dinushasandamali
🔵 Mix & Mastering - @RoshanWeerasekaraOfficial
🔵 DOP - Nisal Saranga ( Vini Production - විනී ) - 0701038223
🔵 Editor - @Tharindu_lakmal_lucky ( Vini Productions )
🔵 Hair and Makeup - Salon Livendra - 0760709093
🔵 Special Thanks to the Original Owner - @DILUBeats
Просмотров: 348
Видео
Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) - Karaoke Track | DILU Beats
Просмотров 2 тыс.8 месяцев назад
Stream & Download: share.amuse.io/aMlsOZCtlGXo Spotify: spoti.fi/3OCxGmr Apple Music: apple.co/3HOB5Lb Performed by @DILUBeats Music by @DILUBeats Written by @DILUBeats Additional Lyrics by @imanfernando & @Mihiran Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Th...
Bandimu Suda (බඳිමු සුදා) - Karaoke Track | Piyath Rajapakse
Просмотров 5868 месяцев назад
✘ Artist - Piyath Rajapakse ✘ Melody - Piyath Rajapakse ✘ Lyrics - Piyath Rajapakse ✘ Music - Lahiru De Costa | Piyath Rajapakse Available On All streaming Platforms - bnfr.link/bandimu_suda Stream/Download: Now Available on All Streaming Platforms Spotify - open.spotify.com/album/3LWGZy... Apple music - / bandimu-suda-single Copyright Disclaimer : If there are copyright infringement send a e-m...
Ill Mahe Kurullo (ඉල්මහේ කුරුල්ලෝ) - Karaoke Track | Nisala Kavinda x Akiiy x YuKIBeatZ
Просмотров 2,5 тыс.9 месяцев назад
Stream/Download : vyd.co/NisalaKavindaIllMaheKu... ✘ Artiste - Nisala Kavinda ✘ Lyrics - Yuki Navaratne ✘ Rap Lyrics - Akiiy ✘ Guitar - Pramo Niro ✘ Melody, Music, Mixed & Mastered - Yuki Navaratne Yukibeatz Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You...
Sudu Malli (Bon Bon) - Karaoke Track | DJ JNK X Moniyo
Просмотров 532Год назад
Music/ Produced By DJ JNK Mixed and Mastered - DJ JNK Lyrics/ Performed By - DJ JNK & Moniyo Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use RUclips Strike. I will delete t...
Hithawathiya (හිතවතිය) - Karaoke Track | Damith Asanka
Просмотров 12 тыс.Год назад
ඉඳ හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද සෙවනැල්ල වගේ ළඟින් ඔබේ හිතට පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය ♬♬♬Music♬♬♬ මේ මාවත් දිගේ ඇවිද එකතු කරපු මතක තනිව ඇවිදිනා මගෙ හිත ඇවිලෙයි ගිණි ගොඩක.. හදාගන්න ඔයාගේ හිත අමතක කර මාව සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය ♬♬♬Music♬♬♬ මේ පවනේ හමා ඇදෙන ඔබෙ ආදර සුව...
Mata Inna Hithuna (මට ඉන්න හිතුනා) - Karaoke Track | Amandi Sulochana
Просмотров 83 тыс.Год назад
♪ Artist - amandisulochanawijesingh ♪ Music - EVOBEATSLK ♪ Lyrics - HarshanaKPerera Dial Now... For Download " Mata Inna Hithuna" song as your RingIn Tone.. ☎Dialog: 8711325311 ☎Mobitel: 74750085 ☎Hutch/Etisalat: 369284100 ☎Airtel: 8880120309 Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this...
Pata Dedunu Sedila (පාට දේදුණු සේදිලා) - Karaoke Track | Unity Band @RadeeshVandebona
Просмотров 197 тыс.Год назад
Stream & Download: ceymusic.lnk.to/PaataDedunuOr... Original Song Credits, Song Name: Pata Dedunu Sedila Music: Rohana Weerasinghe Lyrics: Kumaradasa Saputhanthri Singer: Sunil Edirisinghe Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoke...
DOPE RAPPER - Karaoke Track | MADUWA
Просмотров 843Год назад
✘ Written & Performed By - @MADUWA ✘ Music Produced By - DEXTAH & @DILUBeats ✘ Mixed & Mastered By - @DILUBeats Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use RUclips Stri...
Salan Hanthe (සලන් හන්තේ) - Karaoke Track | DJ JNK x SHANPUTHA x Moniyo
Просмотров 873Год назад
Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use RUclips Strike. I will delete this video. Please don't use copyright strikes. Thank You! ▶Don't Forget To Subscribe. ▶Subscr...
Mala Kada Kada (මල කඩ කඩ) - Karaoke Track | Dinesh Gamage X KaizerKaiz
Просмотров 71 тыс.Год назад
✘ Artist - Dinesh Gamage x Kaizer Kaiz ✘ Melody - Dinesh Gamage / Yasas Medagedara ✘ Lyrics - Manuranga Wijesekara ✘ Music - Yasas Medagedara / Dinesh Gamage Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this emai...
Roo Dhari (රූ ධාරී) - Karaoke Track | Dilki Uresha ft Eranga Madushan
Просмотров 19 тыс.Год назад
♪ Artist : Dilki Uresha ♪ Music And Melody : Dilshan L Silva ♪ Lyrics : Lasitha Jayaneththi Arachchige Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use RUclips Strike. I wil...
Sandamali (සඳමාලි) - Karaoke Track | Shan Putha
Просмотров 2,4 тыс.Год назад
Sandamali (සඳමාලි) - Karaoke Track | Shan Putha
Man Thama Waru Ganne (Gimhanaye Pawela) - Karaoke Track | Jenny Kingsly ft. Samantha Konara
Просмотров 66 тыс.Год назад
Man Thama Waru Ganne (Gimhanaye Pawela) - Karaoke Track | Jenny Kingsly ft. Samantha Konara
Dumbara Manika (දුම්බර මැණිකා) - Karaoke Track | Dilshan Maduranga
Просмотров 14 тыс.Год назад
Dumbara Manika (දුම්බර මැණිකා) - Karaoke Track | Dilshan Maduranga
Surprise - Karaoke Track | MADUWA feat. @Maiyah
Просмотров 832Год назад
Surprise - Karaoke Track | MADUWA feat. @Maiyah
Kanda Gena (කැන්දා ගෙනා) - Karaoke Track | Chanuka Mora ft. Shavindya
Просмотров 12 тыс.Год назад
Kanda Gena (කැන්දා ගෙනා) - Karaoke Track | Chanuka Mora ft. Shavindya
Sudeera Dilshan - Ahenawada Gahena Hadawatha Mage - (ඇහෙනවද ගැහෙන හදවත මගේ) | Sudeera Dilshan
Просмотров 588Год назад
Sudeera Dilshan - Ahenawada Gahena Hadawatha Mage - (ඇහෙනවද ගැහෙන හදවත මගේ) | Sudeera Dilshan
Oba Kothanada (ඔබ කොතනද) - Karaoke Track | Uresha Ravihari
Просмотров 1,9 тыс.Год назад
Oba Kothanada (ඔබ කොතනද) - Karaoke Track | Uresha Ravihari
Me Gindara (මේ ගින්දර) - Karaoke Track | Sashika & Miyuru
Просмотров 2,3 тыс.Год назад
Me Gindara (මේ ගින්දර) - Karaoke Track | Sashika & Miyuru
Sinhala Wedakam (සිංහල වෙදකම්) (Meuwa Beheth 2) - Karaoke Track | MADUWA
Просмотров 2,3 тыс.Год назад
Sinhala Wedakam (සිංහල වෙදකම්) (Meuwa Beheth 2) - Karaoke Track | MADUWA
Sobana(සොබනා) - Karaoke Track | Ridma Weerawardena
Просмотров 1,2 тыс.Год назад
Sobana(සොබනා) - Karaoke Track | Ridma Weerawardena
Oba Mage Mathakaya Wela (ඔබ මගෙ මතකය වෙලා) | Reprise Version - Karaoke Track | Sameera Janakantha
Просмотров 2,6 тыс.Год назад
Oba Mage Mathakaya Wela (ඔබ මගෙ මතකය වෙලා) | Reprise Version - Karaoke Track | Sameera Janakantha
Numba dakina waraye (නුඹ දකිනා වාරයේ) - Karaoke Track) | Maduu Shanka
Просмотров 5 тыс.Год назад
Numba dakina waraye (නුඹ දකිනා වාරයේ) - Karaoke Track) | Maduu Shanka
Hithe Upanni (හිතේ උපන්නී) - Karaoke Track | Amisha Minol
Просмотров 23 тыс.Год назад
Hithe Upanni (හිතේ උපන්නී) - Karaoke Track | Amisha Minol
Rosa Batiththi (රෝස බටිත්ති) - Karaoke Track | Mangala Denex
Просмотров 10 тыс.Год назад
Rosa Batiththi (රෝස බටිත්ති) - Karaoke Track | Mangala Denex
Ratha Gaaya (රථගාය) - Karaoke Track | DJ JNK X Moniyo
Просмотров 6 тыс.Год назад
Ratha Gaaya (රථගාය) - Karaoke Track | DJ JNK X Moniyo
Man Thaniwama (මං තනිවම) - Karaoke Track | Dinesh Gamage
Просмотров 10 тыс.Год назад
Man Thaniwama (මං තනිවම) - Karaoke Track | Dinesh Gamage
Aala Katha (ආල කතා) - Karaoke Track | Nilan Hettiarachchi
Просмотров 3,3 тыс.Год назад
Aala Katha (ආල කතා) - Karaoke Track | Nilan Hettiarachchi
Awasan Dawase (අවසන් දවසේ අප හමු වූ දා) - Karaoke Track | Rukshi
Просмотров 117 тыс.Год назад
Awasan Dawase (අවසන් දවසේ අප හමු ව දා) - Karaoke Track | Rukshi
තිබ්බට ලාවට මොංගලේ මට උපතින්ම දාන්ගලේ පොර ගහන්නෑ ජරාව බොන්නෑ ගහන්නේ check කරලා මුලින්ම සාම්පලේ ග්‍රහයෝ බල්ටි ගහනවා මගෙ කේන්දරේ බැරල් මල්ටි ගහනවා උදේ පාන්දරේ set නැත්තන් කැපියන් හීන් සැරේ ප්‍රශ්නේ අහපන් දැනගෙන ආන්සරේ පොඩිඋන් දුවපන් ආවොත් නම් මේ බිල්ලා අපි සින්දු දෙන්නේ මචං වදන් හොල්ල හොල්ලා ගණන් ගන්න එපා කම්පඩ ගැහුවොතින් බල්ලා සිං සිං ගාලා මරු වෙනවා කෙල්ලෝ දෙයියම්පල්ලා බෝ කරලා අපි rap sick බබා cover කරලා දැන් ඔක්කොම division තියරිය අමතක මල්ලිලා බැහැපන් පෝලිමට වර මේ ශානාගේ revision අපි එතිමෙන් high rank වල බඩු වල දාලා තියෙනවා කෑන් වල ඇතුලේ හංගලා එවනවා පාන් වල අපි වැල්ලට හුරුවෙච්ච සාම්පල දාගෙන දුවන්නෙ full face අඩෝ බිව්වොත් නම් අපේ mother කේස් වැඩිපුර වැටෙන්නේ මට සද කේස් අපේ අයියලට මෙහෙ තද place අපිනම් ගහන්නෙ සංත්රැස් කොලයක් කාගෙන අහනවා මන්ත්‍රා over dope වෙලා කොල්ලෝ අන්ත්‍රා මරවන්න ඔන්නෑ දීලා කොන්ත්‍රාත් පොඩියට දැනගෙන ඔලුවට අරගෙන හැංගෙන්න කියලා දහයට ගයිනවා ජිවන බාර ගෙන risk එක අරගෙන අපෙ උන් කොටුවෙන් මුහුදට පනිනවා FIT එක දීගෙන බොක්ක කියාගෙන නැති තැන පලු යන්න අම්මට බයිනවා එකටම ඉදගෙන පාවාදෙන්නේ ඊට හොදයිනේ පපුවට පිහියෙන් අයිනවා කල්පනා ලෝකේතනිව ඇවිද පාරේ පාරෙවසේ දැම්මත් ආරේ ගති නැරේ සරම සාදු මචං අබුද්දස්ස කාලේ ඕනම පුඩියක් තනිවම ගිලිනවා pass කරේ නැ බෝලේ
❤
❤❤
Fit
❤
සුරදේහිනි රැප් එකේ karaoke එක දේන්නකො pzzzzz.🙏
තිබ්බට ලාවට මොංගලේ මට උපතින්ම දාන්ගලේ පොර ගහන්නෑ ජරාව බොන්නෑ ගහන්නේ check කරලා මුලින්ම සාම්පලේ ග්‍රහයෝ බල්ටි ගහනවා මගෙ කේන්දරේ බැරල් මල්ටි ගහනවා උදේ පාන්දරේ set නැත්තන් කැපියන් හීන් සැරේ ප්‍රශ්නේ අහපන් දැනගෙන ආන්සරේ පොඩිඋන් දුවපන් ආවොත් නම් මේ බිල්ලා අපි සින්දු දෙන්නේ මචං වදන් හොල්ල හොල්ලා ගණන් ගන්න එපා කම්පඩ ගැහුවොතින් බල්ලා සිං සිං ගාලා මරු වෙනවා කෙල්ලෝ දෙයියම්පල්ලා බෝ කරලා අපි rap sick බබා cover කරලා දැන් ඔක්කොම division තියරිය අමතක මල්ලිලා බැහැපන් පෝලිමට වර මේ ශානාගේ revision අපි එතිමෙන් high rank වල බඩු වල දාලා තියෙනවා කෑන් වල ඇතුලේ හංගලා එවනවා පාන් වල අපි වැල්ලට හුරුවෙච්ච සාම්පල දාගෙන දුවන්නෙ full face අඩෝ බිව්වොත් නම් අපේ mother කේස් වැඩිපුර වැටෙන්නේ මට සද කේස් අපේ අයියලට මෙහෙ තද place අපිනම් ගහන්නෙ සංත්රැස් කොලයක් කාගෙන අහනවා මන්ත්‍රා over dope වෙලා කොල්ලෝ අන්ත්‍රා මරවන්න ඔන්නෑ දීලා කොන්ත්‍රාත් පොඩියට දැනගෙන ඔලුවට අරගෙන හැංගෙන්න කියලා දහයට ගයිනවා ජිවන බාර ගෙන risk එක අරගෙන අපෙ උන් කොටුවෙන් මුහුදට පනිනවා FIT එක දීගෙන බොක්ක කියාගෙන නැති තැන පලු යන්න අම්මට බයිනවා එකටම ඉදගෙන පාවාදෙන්නේ ඊට හොදයිනේ පපුවට පිහියෙන් අයිනවා කල්පනා ලෝකේතනිව ඇවිද පාරේ පාරෙවසේ දැම්මත් ආරේ ගති නැරේ සරම සාදු මචං අබුද්දස්ස කාලේ ඕනම පුඩියක් තනිවම ගිලිනවා pass කරේ නැ බෝලේ
❤
😃😍😍
Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් K Mac සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත් ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත් කලු සුදු හීන වලට වයිවාරන ආවත් අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත් අහස දිහා බලන් මන් කරා ප්‍රාර්තනාවක් පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක් හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක් මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක් එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින් දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන් කැපුවෙ නැ මන් කාටවත් වලවල් කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් හරි වෙලාවට මල් පවන ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ Tee cee ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත් නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත් නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස් යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස් මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස් මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් K Mac සූස්තිමත් දවස් සුස්තිමත් දවස් ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස් සූස්තිමත් දවස් සූස්තිමත් දවස් ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස් Tee Cee දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි සූස්තිමත් දවස් එයී ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස් සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස් smokio කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් ..... ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්.... මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්.... ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්..... ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්.... යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්..... කවුරුත් නැති අමුතු පාරක මම විතරක්..... මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්..... හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි..... අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි..... වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී….. අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි.... දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්..... පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි..... තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී.... සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️
❤️
Good 😊
Super
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Awarna rap නැගිටින්න බැ කොන්ද කඩලා මෙ නිතියේ රජ වෙන්න සුදුස්සා ගොඩ නැගෙවි විදියෙන් හිනාවයි ලොකේ අපි තාමත් ඉන්නෙ හොඩියෙ මේවා තෙරෙනැත්තන් උබ මානසික රොගියෙක් කෙලින්ම හොරා එන්නෙ දොර ඇරන් යතුරෙන් නිතියට වැඩ නම් ඇයි නැගිටින්නෙ අසුනෙන් පෙනුමෙන් නෙවෙ මුලින් වෙනස් වෙයන් ඇතුලෙන් සුනාමියක් උනත් පටන් ගන්නෙ මුහුදෙ පතුලෙන් . ප්‍රශ්න තාමත් එහෙමයි මිනිස්සු වෙනස් උනා ලන් වෙන්න ලන් වෙන්න ඒ විසදුම දුරස් උනා මිනිස්සු පව් මිරිගුව වටෙ කැරකුනා මමත් දිව්වා හැබැයි තෙරුම් අරන් නැවතුනා . දර්ශනේ වහගෙන මිත්‍යාව දලුලයි වටාපතෙන් වහන් එ විකුර්ති බණ මතුරයි මන් තරුනයි හැබැයි යතාර්තෙ අදුරයි තනිවම වෙනස් විම අරගලෙ තනුවයි නැතිවෙලා නිදහස අපෙ මනසෙ අපි දිනනවා අපිවම පරදා මේ සමාජෙ නිරුවත කෙසෙ වහන්නද අහුමුලු වල විතරක් තිර සරලා මම කියන්නැ ඒ ගැලපෙන වචනේ වෙන දෙවල් මට ගන්න බැ අදලා වෙනස් කරගන්නයි ඔනෙ අපෙ ආකල්ප කිසි දෙයක් කරන්න බැ අරගෙන තරහා දර්මේ අවර්ණයි අපි හිරවෙලා වර්ණෙක. දෙයින්ටවත් අබියොග කරන්න බැ කර්මෙට මෙ දෙපතුලට පොලවෙ රස්නේ දැණුනා මොහනෙන් මිදිලා පියවි ලොකේ මට පෙනුනා මන් මිනිස්සුන්ව දැක්කා විනිවිද ජිවිතෙන් පැනලා යන උබලා පිරිමිද වැරදි කරන්න එපා පිට පිට මැරෙන්න හිතුනත් මැරෙන්න එපා ඩෝ හිත හිත මන් දැක්කා වැහෙන්න ලෙ පැල්ලම් බිත්ති වල ගැවා හුනු පලකරා ශොක දින මිනි උඩින් ඇවිදින බලාපොරොත්තු වෙන්නෙපා යුක්තිය පාවිච්චි කරන්න පටන් ගනින් උබේ බුද්ධිය . මේ අපෙ මනසෙ පිරිලා පරපොශිතයෝ. සල්ලි කොලේ තමා මැව්වෙ කාලකන්නි පාහරයො ගිනි ගන්න ලොකෙක මේ අපි විනා වාදකයෝ අපිවම මරපු අපි හැමොම ඝාතකයෝ නැතිවෙලා නිදහස අපෙ මනසේ අපි දිනනවා අපිවම පරදා මේ සමාජෙ නිරුවත කෙසෙ වහන්නද අහුමුලු වල විතරක් තිර සරලා මම කියන්නැ.එ ගැලපෙන වචනේ වෙන දෙවල් මට ගන්න බැ අදලා වෙනස් කරන්නයි ඔනේ අපෙ ආකල්ප කිසි දෙයක් කරන්න බැ අරගෙන තරහා .. Diz diz diz ziny boy
😊❤
Wow bro ❤❤
❤
Lyrics tika pudannoooo
0:17
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Hi
❤❤
😅😊
I ❤ you akki
Kethay❤❤
Ela 😂
Ela
Iassanayi okki
Superior akke lassanama katahadaka tiyenne oyata ❤
Asma ekak❤
Lyrics 👇 ඕනම දේවල් හොදට පේන්න පොත් අතර ලියාගත්තා මං හොදම දේවල් හොදම තාලෙ හොයන් ඒ මත්තේ තියාගත්තා මං මොන මරාලෙත් හොදටයි හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත් හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත් හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට ඕන හැමදේම ගත්තා මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි හොද නැති දෙයක් ආවත් ලගට හොද පැත්තට දාගන්නවාමයි මොනා උනත් මං අවංකයි ඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයි හොද පැත්තේම ඒකයි ඉන්නැත්තේ මං පැත්තක් ගන්නේ අවස්තාව බලලයි හොද පැත්තක් පෙනුනාට ලෝකෙට අනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයි මොන තරම් ගිලුණත් අදුරේ මං පාර කිව්වේ එලියක් කරා යන්නයි ඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොල ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි පොද වැටෙන්න පමා වූ නමුත් දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයි මං පොර ජාතකේ පෙන්නාපු චරිත කොළඹ පැත්තේ ආවොත් නම් අවසානයි සංවර උනානම් මං දාන වචන පොඩි පැටව් ටික තාමත් දගලයි දන්නේ ටිකයි දෙනයි දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි එක එකා වෙනුවෙන් කාලේ නොකා මං කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි තාමත් මතකයි පටන් ගත්ත තැන වෙනස් වුන්නෑ මං තාමත් මම මයි කාටත් මතක ඇති මේ චරිතේ රගපාන උන්ට මාව අපලයි තාමත් බහිනවා මං බෝඩරේ මගේ එවුන් මම කිව්වොතින් ලංකාවම වනසයි Smoka වයි Apzi වයි Adeeya වයි දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයි සොහොන් බැන්දත් වල දාලා පස් යට මොහොතක් වත් බෑ වලදාලා තබන්න හොයන්නෑ පවක් පිනක් ගැන මං බොරු නම් මගේ පාර වහලා බලන්න ගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත් ඉලක්ක ඇත ගගක් මෙන් ගලන ගොඩ දැමූ මාලුවාට ලේසින් ඕනේ මටත් නදියක් කරා යන්න පොර බැදූමුත් යදම් පටලාගෙන කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න නොදැමූ තුරගා හා සමානයි මං දොරකින් බෑ මගේ පාර වහන්න මොලවන්නෑ මං ගිණි ආත්ම දවන මොලකන්නෑ මං විශ්වාසය ලබන්න හොල්ලන එකයි අභිලාශය සක්වලම හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට පැරදිලා නෑ මං සෙල්ලමේ බොලා නැති කරන්න හැදූ කෙල්ලා මේ සරුසාරවත් ලෙස දලුලන ශාකයක් බෑ කරන්න මං මෙල්ල එහ් මුලු ලෝකෙම කියයි මං Cardi වෙන්නෑ මං වාඩි අධික මිල වගේ රන් කාසි හොයන්නෑ වාසි පතපං ආසි සැපට මං දෙන්නම් බොලාට ආශික් යන්නෑ මං පස්සට නම් දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන් ලිව්වා මං පිටු ගනන් අදියා ඔප දාලා ගත්ත මැණික මං රැක්කා මං මනුස්සකම ලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නම ඕන්නෑ මට කාගෙවත්ම වැදි බණ මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මම Sinnerman I got no synonyms Nails be fly and prim These hoes they lost their rim Bitches running when they hear my name They wanna play but they dunno the game I don’t give a fuck about fame These shriggas insane all of their bars be so lame Lifeless no aim Look who I became I stay in the frame I’m come in flames Hah! එන්න යමු Smoka තව සැරයක් කියන්නට ඇත අනාවැකියක් හොල්ලන්න බෑ මාව එක අඩියක් ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක් හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට Thanks ❤🔥
❤️
Lyrics bro
Thanks❤❤❤
❤❤❤
Hadawathatama danenawa
😊
😑🍃
❤❤❤❤
adareta mage Seema nathi Una geethaya denna
ගිම්හනයේ පාවෙලා Ishara akalanage cover song එකෙ කැරෝකෙ එක දෙන්න.. please 🥺🙏 ( සංසාරේ හුරු හින්දයි )
🎉
ලස්සනට කරල තියනවා❤❤❤
❤️
මරු අනේ😉😍
❤️
Asai Asai ruu song eka keroke eka dannako aiyeee❤😢
Aiye denawadaaa
❤
❤❤❤❤❤
❤
Superb ❤️❤️
❤️
Tharuna vayasa Adare visaknam rap karolke ona bosa❤😊
❤❤❤❤❤