Srilanka is the one of beautiful country in the world, but we are the biggest opadupa boru prakasa kerana itto inna ratak, n, Korea gana meya kianne bagayak boru,
E kiya rate minisshuge mola hodala tiyenna piti sidda wena kishi deyak danaganda denna.loke anith minisshu vidina nidahasha meyala danne na paw me minisshu habai dawashaka gadapita wagwe meyatath marum kanda wenawa.
Jaqueline ge jivitha kathava pilibadavath video ekak karanna puluvanda oyata.eya kohomada bollywood vala ragapanna giye, eyata kohomada eka avasthava hamabaune eyage hindi language eka kohomada kalin thibune saha eyage atheetha life eka dan life eka oyata puluvanda ehema video ekak karanna.
නිවන් දකිනා තුරා මේ සිරි ලක් බිමේ උපත ලබත්වා🙏🙏🙏
Australia, findland, UAE wage ratakata gihn balanna
ඒ රටේ ඉන්න අයට ඉක්මනටම නිදසක් ලැබේවා ! 🥺🙏
🙏🙏🙏🙏🙏🙏
මොකද කියන්නේ අපි attack කරමුත "කිම් ජොන් උන්ට"😂
මගෙ අම්මෝ මෙහෙමත් නීති.අනේ කන්න නැතත් කමක් නෑ ශ්‍රී ලන්කාව වාසනා වේවා ,වාසනා වේවා ,වාසනා වේවා .ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🏝️🏝️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
ඒකනම් ඇත්ත මොනා නැතත් ශ්‍රී ලන්කාවේ ඉපදෙන්න අපි ගොඩක් පින් කරලා තියනවා ❤️🙂
පක තමා😂😂😂 උබල වගේ හිතන උන් නිසා තමයි ලංකාවේ රාජපක්ෂලා රජ කරන්නෙ
Srilanka is the one of beautiful country in the world, but we are the biggest opadupa boru prakasa kerana itto inna ratak, n, Korea gana meya kianne bagayak boru,
Paken thama kaama karala naha wage kala blannako
@@princessnisha9448
කවුරු මොනවා කීවත් ලංකාව තරම් හොඳ වාසනාවන්ත රටක්
ලෝකෙම උතුම්ම රටක්
මෙ.කාලකන්නි දේශපාලනය කරන දේශපාලකයන් නිසා රට විනාශ වෙනවා
eka nn aththa
වෙලාවට උතුරු කොරියාවේ නොඉපදුනේ....😊😊
ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් දෙවන ලෝක යුද්ධය පැවැත්වුණා 😊
ane thanks akke 2000 passe api owa danne na ne
@@NooBX123 😊
@@saumyasarathchandra4724 ai oyath samahara wita 2000n passe wenna athi
@@NooBX123 skoole history walata ugannalaa nadda 😹👍
@@rivipeshala1020 igena gannawa ithin apita thama aurudu 3ine igena gatththe grade 8 ne
මෙම රටවල් දෙක වෙන්වෙන්නේ දෙවන ලෝක යුද්ධය කාලෙ නොවෙයි. එය සිදුවුනේ 1953 දියි.
ඔව්
හා අහෙමද
Ow bn
E mokk nisada
අනේ දෙවියනේ පෙර සංසාරේ කරපු පව්වලට තමා ඒ රටවල්වල ඉපදෙන්නත්
ලංකාව දිව්‍යලෝකයක් ❤️🇱🇰
👍👍
මහී අයියා ඉන්නකම් 😌🖤
🤣🖕
Ow👍👍
වෙන රටවල් මෙ ලොකෙ නැති උනනම් කියල වරහන් ඇතුලෙ දපන් 😂_|_
Sir,
ජපානයේ ඉතිහාසය ගැන videos කරන්නකෝ
අපි කොච්චර පිං කරලා තියනවද ලංකාවේ ඉපදෙන්න 🥺💞
අඩො සිරාවටම ස්විට්සලන්තෙ ඉපදෙන්ඩවත් එච්චර පිං කරන්ඩොන්නැතුව ඇති 😂_|_
සිරාවටම, ඔය මෙහෙන් යන්න ඕන කියන අයව අපිට බැරි වෙයිද සල්ලි එකතු කරලා හරි රට පටවන්න. හැබැයි මෙහෙ විදියට එහෙ හැසිරිලා දෙකක් නෙලලා එලෙව්වම ආයෙත් ගන්න බෑ.
පිං? පිං නෙවෙයි දැන් ලංකාවෙ ඉපදෙන්නෙ පව්කාරයෝ...😂🤷
රෙද්ද 🤮🤮🖕🖕
Aththana thami
ගොඩාක් වටින වීඩියෝවක් යාඵවා ස්තූතියි ! අපේ රටේ වටිනාකම තේරෙන්නේ දැන්තමා 😁😁😁😁😁
මේ තරම් මානව හිමිකම් කඩ වෙද්දී ත් ඇයි ලෝකයේ වෙනත් රටවල් මැදිහත් නොවෙන්නේ.කාලකණ්ණි පාලකයෝ නේ ඉන්නේ කොරියාවේ.
පුදුමයි ඒ රටේ මිනිස්සු එහෙම ඉවසන් ඉන්න එක. කැරලි කණ්ඩායම් හැදෙන්නත් බය ඇති. හැබැයි අපේ රටේ මිනිස්සුන්වනම් කවදාවත් ඔහොම පාලනය කරන්න බෑ කාටවත්. අපේ උන් බය නෑ..😍😍
Yep
පලවෙනි ලොක යුද්දය 1914-1918
දෙවෙනි ලෝක යුද්දය 1935-1945
තුන්වෙනි ලෝක යුද්දය 2030-2045
ඇත්ත 2030 ලෝක යුද්ධය පටන් ගන්නවාලු
Very good & useful channel. Thanks
යුදෙව්වන්ගේ අතීතය වර්ථමාන සහ අනාගතය
ජෙරුසෙලම ගැන විඩියෝ එක්ක කරන්න
හොඳ වෙලාවට ලස්සන වෙලා ඉපදුනෙ නැත්තෙ 😁💔
Ai ub koreawed
@@Tharuplays 😂😂😂😂
පලවේනි ලෝක යුද්දය 1914-1918
දේවන ලෝක යුද්දය 1939-1945
අපේ රටත් මෙහෙම ගියොත් ඔහොම වෙයි... පවුල් පාලනයට විරුද්ධ වෙන්න ඔනේ නැත්තම අපිටත් පක්ෂලා පුක් පාරක් දෙයි 😂😂😂😂
අයියා ඔයාගෙ ජීවිතය ගැන video එකක් කරන්න කෝ
ලෝකයේ අනෙක් රටවල් ගැන බැලුවම අපේ පුංචි රට වාසනාවන් මේ රටේ ඉපදුන අපි මොනතරම් වාසනාවන්තද? අමන දේශපාලුවෝ විනාශ කරන්නේ නැත්නම් මේ මුතු ඇටය දිව්‍ය ලෝකයක් සැරදේවා ශ්‍රී ලංකා මෑණියනි!
❤️❤️ පට්ට 💗
අද, video එකෙනුත් ගොඩක් දේවල් දැනගන්නට ලැබුණා ❤️🔥🤟
දකුණු කොරියාව ගැනත් වීඩියෝවක් ඔන❤️
අයියෙ ලෝකේ තියෙන හොදම අද්‍යාපනය ගැන වීඩියෝ එකක් කරන්නකෝ plzz ♥️♥️♥️♥️😁😁😁
ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ ෆින්ලන්තෙ 🙂
01 වන ලෝක යුද්ධය = 1914-1918
02 වන ලෝක යුද්ධය = 1939 සැප්තැම්බර් -1945 අගෝස්තු
thank you මේ වගේ video ගේනවට congratulations මාමේ 😍😍😍😘😘😘
මං හිතුවෙ අපේ රටට වඩා කාලකණ්ණි රටවල් තවත් නෑ කියලා.
බලනකොට තව එකක් තියෙනවා. 👈
😂
💖💖💖😌
Me lassana kanna bonna Hama dema tyana rata vinasa kale api chandayak deela wadi sapa hoyala
දෙවන ලෝක යුද්ධය - 1939 -1945
අමුතු ඇටේ ඉන්න බැ කියන අය ඔක්කොම උතුරු කොරියාවට යන්න ප්ලීස්🙂👍
😅
Uncle... South Korea video එකක් ඔ්න .. Plz
උතුරු කොරියාව කියලා දකුණු කොරියාවේ කෙල්ලොන්ගේ 4to thumbnail එකට දැම්මා ම හරිද!!?
😂😁
Adoo..😂
Adoo..😂
😂😂😂Eka thama matath thiyena prashne
Eka thama.
I come to know about red velvet and North Korea 🇰🇵 but you talk about only north Korea but the vendor pic is red velvet ??
රටට පව්කාරයි අපායක් කියලා වැඩක් නෑ. ඒ තත්වෙට පත් කරේ රටේ දේශපාලනය
ලංකාව මේ රටවල් එක්ක බල්ද්දී කොච්චර වාසනාවන්තද යන්න හිතන්නවත් හොද නැති රටක්😐
First like
E kiya rate minisshuge mola hodala tiyenna piti sidda wena kishi deyak danaganda denna.loke anith minisshu vidina nidahasha meyala danne na paw me minisshu habai dawashaka gadapita wagwe meyatath marum kanda wenawa.
blackpink ගැන ම්නි
ලංකාවේ පාලකයින් ඊළග අත්මේ උතුරු කොරියාවේ ඉපදෙන්න ඕන
Hariyata hari
උතුරු කොරියාවට ආවේණික කොණ්ඩා මෝස්තර තියනවා 💇👨ගැහැණු සහ පිරිමි අයට ඒ වට පිටින් වෙන කොණ්ඩා මෝස්තර කැපුවොත් දැඩි දඩුවම් ලැබෙනවා.ඒ රටේ ගෑනු ළමයිට කොට ඇදුම් අදින්නත් තහනම්🙍.ඒ වගේම මුළු අවුරුද්දටම එයාලට තියෙන්නේ නිවාඩු දින 16 ක් පමණ🙊.ඇත්තම කිව්වොත් උතුරු කොරියාව කියන්නේ එළිමහන් සිර කදවුරක්😾.
Niyamai aiya....♡
Yaluwanee oylta puluwannm apeth vido narabala Hodai nm RED BOX 1k denna...Bs!!
සබ්ස්ක්‍රයිබ් කරල බෙල් අයිකන් එකටත් පොල්ලෙන් ගහගෙනම ගියා.සුපිරිම චැනල් එක.👍💖
South Korea walat video ekak ^^
E rajaya peralanna try kara nm hari.
වෙන රටකට travel කියලා එන්න වත් බැරිද
චිනේ හොඳයිනේ බලන් යද්දී... මහ පිස්සු නීති තමයි... ජිනීවා වල මානව හිමිකම් අය කතාකරන්නේ නැද්ද එතකොට මේ වගේ නීති, මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් වලට විරුද්ධව??? අපේ රටවල් වලට විතරද ජිනීවා එකෙන් දත කට මැදන් ඇවිත් කියවන්නේ
නොදකු එහෙම රටක් ඇෆ්ගනිස්තානය පකිස්තානය ටිකක් හොදයි වගේ
මාමේ මේක රටක් ද?
North Korea kalakani ratak kohomath.😣 T.V wala yanne news witharai. News paper thahanam, asanipekata bonna Panadol naha,thawa godai. Minissunta nidahasak aththema nathi ratak.president maha kalakaniyek . Loke amuthuma ratak north Korea😌
South Korea kiyanna harima lasana ratak e wagema harima nisahase jiwath wennath puluwan ❤️❤️❤️ thanks god api me wage rataka enna eka
මානව හිමිකම් කේස් නැද්ද මුන්ට.
මේ ළමයා squid game කතා මාලාව තමා ගෙනාවේ .....
ඊලඟට එයා යාලුවොත් එක්ක ඒක නරඹලා....
ගුරුවරුන්ට ඒක අහුකරගන්න බැරිවෙලා
බැරිවෙලා
ළමයාට මරණ දඩුවම .....
යාලුවො හිරේ....
ගුරුවරුන් පතල් වැඩට දාලා....
හිටියොත් යකා ඇවිස්සෙන රටක් 😝
එකනම් ඇත්ත 🙂💔
@@hiru920 hmm
මොන මගුලක් ද යකෝ මෙහ්! මෙහෙම රටකනම් ජීවිතේට ඉපදෙන්න එපා!🙏 අම්මෝ🙄.....!Video එක නියමයි අයියේ ! බලපු video වලින් වැඩියෙන්ම බයහිතුනෙ මේකට!😐
අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍👍
ඒ රටටම හරියන කාලකණ්ණි ටිකක් තමයි ඇත්තෙ
Sinha mame 🙋♂️🙋♂️
Cheers mate 👍👍👍👍
පව් 🥺
දකුණු කොරියාව ගැන විඩියො එකක් ඔනේ
උතුරු korea history eka gena vedio ekak karanna
South korea neethi reethi ganath loku video ekak geennakoo
Puluwannm chinaya ganath video ekk karanna.
ලෝකෙ තියන කාලකණ්ණිම රට. කිම් කියන්නෙනං මහ බල්ලෙක්
Sira bn
best video
thanks bro.
Oya rate minissu innawada bn okkoma marala dala Ara ponna yata tbiyenne
තමන්ට ඕනේ විදිහට කොන්ඩෙවත් කපන්න බෑ 💔
Human rights eken mewata action nadda
දෙවන ලෝක යුද්ධය පැවැත්වුනේ 1939-1945 කාල සීමාවෙ
Jaqueline ge jivitha kathava pilibadavath video ekak karanna puluvanda oyata.eya kohomada bollywood vala ragapanna giye, eyata kohomada eka avasthava hamabaune eyage hindi language eka kohomada kalin thibune saha eyage atheetha life eka dan life eka oyata puluvanda ehema video ekak karanna.
Ape ratath me tathwayata geniyannane ape rathu sahodarayo tika dagalanne. Mewa notherena pissoth merate tikak nethuwam nemei.
Ethakta mulu South koreanvalama oka hoya hoya yanavada Moveis balalada Rajayata Arehiva katayuthu karalada kiyala.
1st comment🤩
First of all, thumbnail isnt north korean girls. Thats a south korean kpop group.
Yes, kpop idols 💜️
🥲😂
1953
Sri lankawa kochchara Hoda ratakda . Me ratawal ekka baladdi❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️🇱🇰
Appiriyama tatawal ow a eeya
සුපිරී 😍✌🏻
පෝල් වෝකර් ගැන වීඩියෝ එකක් දෙන්නකො නියම වීඩියෝ එකක් අයියෙ👌👍👍
දුන්නා යාකො විඩියෝ ගොඩාක් 😂
දාලා තියෙනවා බලන්න පොඩ්ඩක්
maha modeyek neda aththetama ,anemnda e minissu paww
උතුරු koreawa gana නොදන්න dewal godak dana gaththa .e rata ekka balanakota ape rata කොච්චර waasanaawanthadha
WW2 gana video series ekak oni oneeeeeeeeeeeeeemai Aiye❤❤❤
North Korea nm kohomath hoda nh Man nm asai south Korea yanna 🥺🥺🥺
1st comment
අම්මෝ අපි පිං කරල තියනව north korea වල අයට වැඩිය 🙀🙀🙀🙀
2030 elaga 3wana loka යුද්ධය
Japan history ?
Ammoo daiyana mag ratata daiyanga phitai🙏🙏🙏🙏
God bless you
1939 - 1945 අතර කාලයේ තමයි දෙවන ලෝක යුද්ධය තිබ්බේ..🙂🤚
උතුරු කොරියව මහ ජර රටක් නෙ
nice
39 -45 දෙවැනි ලෝක යුද්ධය
2nd war eka gana video ekake one
අපායක්ම තමයි..
Thawa vedeo danna
Ethakota Minissunta kiyala Prajathanthra vadayak nane.Manava Aithi vasikam kiyala deyak Nane.puduma ratakne eka.Ethakota videshikayo A ratata Smart phon Ahema genichchama Mokada venne.Ethakota A rate Hamoma vinodayen Inne kohomada oya kiyanavage deval venavanam.Lassana lassana band thiyenava A rate.Ethakota A rate Girlsla boysla Hamoma vage lassanai ethakota oya kiyana Ekata a hamonava danavada.🙂
Kim nemai aiye simbek oka kalakanni musala ratak ekata ape lankawa uthum sri Lanka number 1
Eka mara wedak ne .paw e rate inna minissu
Apoooooi mara nithine 🙄