බෑ වගේ ශ්‍රීලංකා
HTML-код
- Опубликовано: 6 фев 2025
- ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..
© Copyrights - හරප්පා සිනමා | Harappa Cinema
Hotline - 0777 475 850
Follow Us On Face Book - www.facebook.c....
#Harappa Cinema#
#comedy #jokes #funnyvideo #funny #fun #funnyshortsvideo #funnycomedy #funnyshorts #drama #jokes#wiwadaya #viwadaya #wivadaya #විවාදය #ආතල්
එක එක නිලියෝ කියා ගත්ත එවුන් තවමත් එක එකාට වෙදිකාවල නැගලා කඩේ යන කොට මේන්න රට ගැන දරුවෝ ගැන හිතන නියම සුපිරි මිනිසුන් පොලවේ පය ගහලා ඉන්න .. ජයෙන් ජය හරප්පා... අනුරට කෝටියක්...❤❤
අම්මපා .....😂
ඒ නිළියෝ නෙමේ.. මල් ගස් වටේ දුවපු බඩු..
කෝටියක් තියා ලක්ෂ හතලියක් ත් ගනීද මන්දා
@@bandulakariyawasam7589 එ් ලක්ෂ හතලිහ අැරුනම අනිත් එවුන් එහෙම උනොත් බත් කන හරක්...
@@bandulakariyawasam7589මන්දා නෙමේ රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ වන්දා
අද බොලාල උදෙන්ම සුපිරියක් දාල ජයවෙවා❤❤❤❤🎉🎉🎉
❤❤❤❤❤❤
මේ යක්කු වීඩියෝ එකක් හදිස්සි යෙ ,,,ගහන්නෙත් නෑ,,,,ගැහුවොත් කට උත්තර නැති වෙන්න දීල ඇති 😂❤😊👌👍🥰
❤❤❤❤❤❤
මේ වීඩියෝ එක හින්දාම කී දෙනෙක්ගෙනම් ඇස් පෑදෙන්න ඇද්ද..❤️
නොතේරෙන්න රගපෑම පට්ටම සුපිරි..😍
Good luck Harappa cinema 💚
❤❤❤❤❤❤
කිසිම ස්ක්‍රිප්ට් එකක් නෑ.CCTV වලට අහුවෙච්ච හරප්පා සෙට් එකට හරිම ආදරෙයි.නියම රගපෑම්.
Sirawatama
❤❤❤❤❤❤
අදරෙයි මිනිසුනේ... මෙ රටෙ තරුන අපි වෙනුවෙන් මේ කරන මෙහෙවර මෙ මොහොතේ ඉතමත් ප්‍රශංසනීයයි... ආදරෙයි.... අපිට ජීවිතයක් ඔන මේ කරුමේ ඇති
❤❤❤❤❤❤
"පිංපි ...ණිස" ඒක මරු😂
සමස්ථයම සුපිරි . ❤
ජයම වේවා !!
එනකම් බලන් හිටියෙ.අදත් ඉතින් කියන්න දෙයක් නෑ සුපිරිම. උඹල රගපාන්න දන්නෙම නැද්ද ඇත්තටම . ❤❤❤🎉🎉🎉🎉🎉
නියමයි මුලින්ම හරප්පා බලන්න සෙට් උනේ කොරොනා ලොක් ඩව්න් කාලේ හැම විඩියෝ එකක්ම බලලා තියෙනවා මේකත් සුපිරි කතාවක් ඇත්ත සාන්ත අයියේ මුං දෙගොල්ලන්ගෙන්ම බැට කෑව අපි අද අත්දැකීම් තියෙන උන් ගැන අපිට තියෙන අත්දැකිම් ගොඩ කොහොමද ..👍 👍 👍
දාපු ගමන් ඇවිත් බැලුවා පට්ට මගේ Favorite ම Comedy Channel එක . සුපිරියක් තමයි . මාසෙට මේ වගේ 2ක් වත් දාන්න Brother ❤❤❤
මුන්ගේ ගමේ හැම එකාටම රඟපාන්න පුළුවන් වගේ 😂❤ සුපිරි හරප්පා
ඇත්තටම ලංකාවෙ තත්ත්වය ඔහොම තමා. ස්තුතියි ඒ ආදරණීය කළාකරුවන්ට ❤🌹
❤❤❤❤❤❤
නියමයි අදමයි දැක්කෙ ,ජයවේවා ,ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා❤❤❤ජයවේවා
ඒකනම් දීල තියෙනව ... ආයේ.... 💛💛💛💛
මුං සෙට් එකනම් රඟ පානවද කියා හිතා ගන්න බෑ. සුපිරි. ❤❤❤❤
❤❤❤❤❤❤
සුපිරි නිර්මාණ සුපිරි රගපෑම ලස්සනට පාඩමක් කියා දෙනවා සමාජයේ ඉතිරි වෙලා ඉන්න හරක් ටිකට,තමන්ගේ ජීවිතේ ගැන,මොහොතක් හිතන්න මේ නිර්මාණයෙන් ඔවුන් මහසි වී වෑයම් කරන්නෙ පක්ෂයක් නැගිටවන්න නෙවේ.තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට තමන්ට අසාධාරණය වෙනුවෙන් හඩක් නැගීමට ජනතාව පෙලැබවීමකට.මේ වගේ නිර්මානයකින් ගත හැකි පාඩම විශිෂ්ටයි.හිතන්න මොහොතක් හිනාවෙලා අමතක නොකර.ඔවුන්ගේ නිර්මාණයෙන් දෙන හාස්‍යය මෙන්ම අර්තය ගැනත්.❤
❤❤❤❤❤❤
❤❤❤
කව්ද කිව්වා වගේ "මුං රගපානවා නෙමෙයි ගමේ ජීවත් වෙද්දී අහම්බෙන් කැමරාවට සෙට් වෙලා !" ලංකාවේ ප්‍රවීණයෝ 🖤
❤❤❤❤❤❤
සිරාවටම ඇත්ත
Sira katawa@@Sarath-fp1ll
සිරාවට මටත් එහෙමමයි හිතුනේ...මේ නලු නිලිය නෙමෙයි. නාට්ටි කාලා වතුර බීව සෙට් එකක්...මේකප් නාගෙන කැමරා ඉස්සරහ වැලලෙන්න හදන බහුබූතයෝ වගේද අපේ හරප්පා ටීම් එක..ජයම වේවා ❤❤❤❤❤❤
ඇත්තම කතාව..❤❤
මුන්ටික කොහොමත් ටෙලිවිෂන් අයින්කරල තමයි පස්ස බලන්නෙ..
සුපිරි චරිතටික❤❤❤
බලාගෙන පල්ලෙහා පැත්තෙ හරක් හොරැඉන්නව😺😺😺🐂
❤❤❤❤❤❤
කොච්චර බැලුවත් එපාවෙන්නෑ,,,,,ඕයි😂😂😂😂
Den ඉන්න නළු නිළියන් කැලේ
හැමදාම වගේම අදත් niyamai
Oyaala සියලු දෙනාට ජය වේවා theruwan saranai
❤❤❤❤❤❤
හැමදාම වගේ අදත් සුපිරියක් මං ආසයි චන්දෙට කලින් එපියක මුන් ඔක්කම හැරෙනවා දකින්න ♥️
මුන් ටික මරු.. කාලෙකින් වීඩියෝ එකක් දැම්මත් ඒකෙ කියන්න ඕනී ටික තිතට කියනවා❤
සුපිරියක් තමයි.චන්දෙට කලින් තව 2,3 වත් දාමු...
❤❤❤❤❤❤
🎉🎉ඔය ඔස්කාර් සම්මාන කීපයක්ම දීහල්ලා😀😂...මේවනෙ ඇක්ට් 😀...
අම්මපා සුපිරි ආ.....ජයවේවා ❤
මේ සෙට් එකේ වීඩියෝ එකක් එනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ දැන් ඉන්න හොදම සෙට් ඒක තමයි ඔයාල ඇත්තටම රඟපානවා නෙවෙයි සුපිරි
❤❤❤❤❤❤
menna meyala thamai supiriyatama karanne adarei..
උබල හරි වෙලාවට දාල තියෙන්නේ මේක සහෝ ,කණ හරහ මොලේ ට 💁♂️😅💐
❤❤❤❤❤❤
මිලියන ගනන් බලන්ට ඕන චැනල් එකක්....සුපිරි...අපි මුල ඉදලා බැලුවා....මිලියන ගානක් ඒකරාශී වන දිනය දුර නෑ....tv වල නැති පට්ට නලුවෝ ❤️
❤❤❤❤❤❤
බංකොලොත් වූ රටේ සැබෑ සමාජ පෙරලියේ ආරම්භක සෙනෙවියන්... හරප්පා team... ❤❤❤... ඔබේ වීඩියො හැම එකක්ම අති විශිෂ්ටයි ... respect you all
❤❤❤❤❤❤
100%ක් ඇත්ත.මේ ටෙලිවිශන් විසික් කරන කාලයයි
ඒක ඉක්මනින් වී ගෙන යනව.ඔයාල මාරම ටැලන්ට් එකක් තියෙන අය.සුබ පතනව සැවොමටම.කැමරමන් මල්ලිටත් එක්ක.❤
❤
❤❤❤❤❤❤
උඹල අන්තිම අවුරුදු 03 දී ගහපු ගේමට බොක්කෙන්ම Respect
❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම සම්මාන දෙන්න ඔන... 👊.. මෙවා රගපැම් නෙවෙයි .. ඇත්තටම සාමාන්‍ය ජිවිතේ කතා කරන දෙවල්.. ජයවේවා
❤❤❤❤❤❤
ජඩ රෑපවාහීණීවල රඟපාන මේකප් සැලුන් කෙල්ලන්ට , ජීම් නළු කොල්ලන්ට රඟපාන හැටි ඉගෙන ගන්න පුළුවන් හරප්පා ටීම් එකේන් , රඟපෑම , කතාව , දෙබස් , පරිසරය සුපිරියි ,
👍👍👍🧭❌❌❌🧭🧭❌❌❌
👍👍👍👍👍👍
❤❤❤❤❤❤
ආදරෙයි ❤ මැරිලත් පැයක්. ශෝක් අයිය ඇඹිලිපිටියෙදි suddage චැනල් එකට කිව්ව නේද npp..... කියල❤❤❤
සුපිරි. ළග එකක් දාලා ....තව ටිකක් හදල ගමු....ආදරෙයි.....❤️
ඇඩෙන්නමමම දීලා තියනවා සුපිරි...❤❤👍
❤❤❤❤❤❤
රගනවා ලෙසටම❤❤අදෙරේයි වස්තුලා🎉🎉
❤❤❤❤❤❤
හරප්පා සිනමා කියන්නෙ ම බ්‍රෑන්ඩ් එකක් . බලාගෙන ඉන්නව එකක් දානකම්ම. මාරම නැචුරල්. ඔන්න අපේ ජීවිත සිනමාවෙ සැබෑ නලු නිලියෝ . ඔයාලටයි සම්මාන දෙන්න ඕනි . අපෝ ....සම්මාන ගන්න ගියොත් උබලත් ආර්ටිෆිශල් වෙනව .. ආදරෙයි පැලෙන්න උබල හැමෝටම . හැකියාව , පනිවිඩය අති සාර්තක යි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආසම චරිතේ ශාන්ත අයියා.😂...උබලට.දෙනව.පයින්😂😂😂
ow honde😅
❤❤❤❤❤❤
මෙ මගුල අදත් බැලුව 10 වැඩිය බැලුව ඒත් එපා වෙන්නැ ❤😂
18:37 සුපිරි නිර්මාණයක් හරිම සතුටුයි රංගනයෙන් දායක ඌ සැමට හා කතාව ලියූ අයටහා විඩියෝ ශිල්පීන්ට බොහොම ස්තුතියි
මේ පාරවත් ඔය සෙක්කුවෙන් මිදෙමු..මාලිමාවට කෝටියක්... ආදරෙයි හැමදාටම හරප්පා සිනමා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤
චන්දෙට කලින් ❤😅එනකන් බලන් හිටියේ එකක්
21 කලින් තව 1කක්
සුපිරි සුපිරි මෙව්වා පෙන්නන්න ඕනේ පාරක් පාරක් ගානේ පුලුල් තිර දාලා.👊👊👊👊
❤❤❤❤❤❤
දෙනවා ආයේ රිදෙන්නම....සුපිරී හරප්පා❤❤
❤❤❤❤❤❤
අනේ මම ඔයාලා ඔක්කොටම හරිම ආදරෙයි.. 🥰❤️👍🏻 අයියේ ඔයාලගේ රඟපෑම නම් අති විශිෂ්ටයි!!!👍🏻 හොඳ නිර්මාණ දිගටම ගේන්න. 💐👍🏻
මාලිමාව දිනවා අපි හැමෝම ලස්සන රටක් හදමු.!❤️🧭❤️🧭❤️ 🧭💐💪🏻
❤❤❤❤❤❤
මරැ මරේ මරැ 👌👌👌 තව එකක් චන්දේ ට ඉස්සෙල්ලා තිබුන නම් මරැ 👏👏👏👏👏👏👏👏👏👏
අනිවාර්යයෙන් තවෙකක් ඕනි
❤❤❤❤❤❤
මේ වගේ මෝඩ පිරිසකුත් ඉන්නවා කියලා පෙන්නන්න උත්සහ කරපු හොඳ නිර්මාණයක්...ගොන්නුන්ට මොලේ පෑදෙන්න මේ වගේ තව නිර්මාණ කරන්න..හැමෝම ශෙයා කරන්න...බොහොම ස්තූතියි මිනිස්සු මේ විදියට හරි දැනුවත් කරනවට.. අන්තිමට කිව්ව දෙබස තමා මරු...මේ තමයි අන්තිම කෝච්චිය...🥺මේ රටේ තියන තත්වෙ හැටියට අනිවාරෙන් සුදුසු මාලිමාව තමා...🧭
❤❤ ඇත්තටම මාර සුපිරියක්. ඇඬෙන්නම දීලා තියෙනවා. ජය වේවා හරප්පා....❤❤❤
❤❤❤❤❤ Supiriyak.ආදරෙයි
❤❤❤❤❤❤
රසයි හොදේ...සරලයි,,සැරයි හොදේ...රංගනය , පිටපත මරු හොදේ...🌹😄
❤❤❤❤❤❤
ඇත්තටම මේ කට්ටිය රගපානවා කියලා හිතෙන්නෙ නැ හරිම තාත්විකයි❤❤❤❤
❤❤❤❤❤❤
චන්දෙට කලින් තව කතා දෙක තුනක්වත් දාලා මිනිස්සුන්ගේ ඔලු හදමු හරප්පා. ❤❤❤
තව ට්‍රයි කලොත් ශාන්ත අයියවත් හරි පාරට ගන්න පුලුවන් වෙයි 😂😂
මාලිමාවට ජය ❌🧭
Sirwatama❤
ශාන්ත කියන්නෙ කතාවට චරිතයක්. ඌ සුපිරි 🧭 සාමාජිකකයෙක්.
අනිවාර්යයෙන් ❤
ජන්දෙට ඉස්සෙල්ල අන්තිම කතාවෙන් ශාන්තය හරවපල්ල. ඌ හැදුවනම් ආයෙ ලංකාවෙ එකෙක් ඉතුරු වෙන් නෑ රනිලට සජියට නාමලාට දෙන. 😂
ඒක ඇත්ත ❤️❤️❤️
අම්මෝ ඒක දීලා කන් ඈත් වෙන්න සුපිරි ඈ❤❤❤
දෙන එක නම් දීලා තියෙනවා ඇඬෙන්න...❤❤❤❤❤❤❤සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරු සුපිරි සුපිරි සුපිරි
කෝහෝමත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරන්න බැ අපි වෙනස පෙන්වමු 21 සාමයෙන් පිරුනු රටක් බිහිවෙවා මාලිමාවට ජය ❤️❤️
ආඩේ පට්ට මාලිමවට ජය වේවා...❤❤❤❤ වස්තුලා මාලිමවට චන්දේ දෙමුද ලයික් එකක් දපල්ලා
❤❤❤❤❤❤
මේවනේ යකූ කතා පට්ට හොදේ...එකෙන්ම වෙනසක් වෙනව හොදේ...
වෙනවදා වගේම සුපිරියක් තමයි දෙශපාලන මතය උනත් මනුස්සයට දැනෙන විදිහට කියන රගපෑම ඇගේම තියන සුපිරි දක්ෂයෝ ටිකක්❤❤❤❤
Super
❤❤❤❤🎉
සුපිරි චරිත, කතාව, දෙබස්...ඔක්කොම ❤
අඩෝ...ඒකනං පට්ට ❤️❤️❤️🤣🤣🤣
එළ එළ අද මේ මොහොතට ගැලපෙනම වීඩියෝ එකක්..thanks.👍
"ගිය සැරේ අතින් අරං පස්ස පැත්තේ තියා ගත් එක මේ පාර පස්ස පැත්තෙන් අරං කටේ තියාගන්නද හදන්නේ."මරු කතාව.
කරෙ තියෙන්නේ
😂
Hariyata hari.... දැනට ඉතිරි වෙලා ඉන්න පට්ට බයියන්ගේ තත්වෙට පනපෙව් (ශාන්ත අයියා)
ශාන්ත අය්යෙ මාලිමාවට චන්දය දෙනවැයි
❤❤❤❤❤❤
අවන්කවම නියම ගැමියො බලද්දි ආසා හිතෙනවා ජයෙන් ජය ඉදිරියටම යමු
නියමයි සහොදරයා,සහොදරි❤
❤❤❤❤❤❤
තොපි රගපානවාද බොලං පට්ට සුපිරි ❤❤❤
ඉගෙනගන්නවනම් මෙන්න රගපෑම්..දක්ශයෝ .ඔලු හදන්න මොල පාදන්න....❤❤❤සුපිරි..සුපිරි ❤❤❤.
අලුත් එකක් එයි කිය කියා බලා ඉඳියේ ඒකනම් දීලා ඇඬෙන්න😂😂
අම්මෝ ඔයාල මරු නේ..අදමයි දැක්කේ..පට්ට ටැලන්ට්..❤️❤️❤️❤️🤗
සුපිරි සුපිරි චන්දෙට කලින් පුළුවන් නම් තව එකක් දාමු...සම්මාන දෙන්න වටින මිනිස්සු..හැමෝගෙන්ම ඉල්ලනවා මේ පාර මොලේ පාවිච්චි කරලා චන්දෙ පාවිච්චි කරන්න කියලා..ජය වේවා මාතෘ භූමියට ජයවේවා..❤❤❤
❤😊🎉
පට්ට දැන්වත් බුද්දියට ඉඩදෙන්න සහෝදරවරුණි අපිට තියෙන අවසාන අවස්තාව 🌹🌹🌹🌹🌹මාලිමාවට ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹
🎉🎉🎉❤❤❤
උදේම බැලුවා මේවා වයිරල් වෙන්න ඔ්නම වීඩියෝ... තව දවස් 13යි Share කරලා මෙහෙමවත් මිනිස්සු දැනුවත් කරන්න... රටට ජය
❤
❤
පැය 😊
❤❤❤❤❤❤
කොච්චර බැලුවත් එපා වෙන් නැ. හරප්පා මරු ඇ.
එක මරු නියමයි සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤
ඊළඟ කොටස එනකම් බලන් හිටියේ අම්මා හොඳේ කියලා වැඩක් නෑ සුපිරි ගැම්මක් තමා හරප්ප කියන්නෙම පිස්සුවක්❤❤
අපේ ගමේ ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා 👍❤ හොද වැඩක්
අද උදේම සුපිරියක් ❤
Next level act❤
ස්තූතියි මේ කරන සේවයට
💜️ 🧭
පුන්නක්කු කන උන් කොතරම් කීවත් තේරුම් තේරුම් ගන්නෙ නෑ,රට කන උන්ට සැප දිල මඩේ ලඟින්නමයි කැමති .නියමයි ,රඟපෑම අතිවිශිෂ්ටයි..
❤❤❤❤❤❤
අම්මෝ කල්පයක් බලාගෙන ඉන්න ඕනේ මේ සෙට් එක වීඩියෝ එකක් දානකම්. හරිම අසාධාරණයි ඔයාලගේ ප්‍රේක්ෂකයන්ට ඔහොම සලකන එක 😄😄😄
එකෙන්ම අසාධාරණයි
මම කියන්නෙ චන්දෙට කලින් මේ වගේ තව එකක් දෙන්න....♥️👌🔥
❤❤❤❤❤❤
මුලු වෙලාවෙම හිනා වෙවී 😂 ඉදලා අන්තිම දෙබසට ඇඩුනා...😢 පට්ට..❤🎉
ඉතිං වළාමෙ මේක Share කරල සප් එකක් දෙනවයි....
නියම උපහාසය.සුපිරි.❤❤❤❤❤❤
ඇත්තටම හිතාගන්න බෑ ... මාරම රඟපෑමක්... ❤❤❤❤❤❤...
👌👌👌👌👌💐💐💐💐💐💐💐
සුපිරිම සෙට් එකක්....❤️🧡🧡
හම්මෝ සුපිරියක් හරප්පා 🎉😂
❤
'අක්කේ එන්නකො' ශාන්ත අයියාගේ අක්කයි නැන්දම්මයි තමයි මරු කතා කරනවා අහන් ඉන්න ආසයි
Thank u
Thank u
❤❤❤❤❤❤
වැලාමේ මැරිලත් පැයක් ආදරෙයි ඔහෙලට
❤❤❤❤
මයෙ අප්පා.... හරප්පා. උඹලා.... ❤❤❤
අදත් සුපිරියක්......❤❤❤❤ ආදරෙයි හැමෝටම ❤❤
අදත් සුපිරියක්... ❤️👍
මට ලන්කාවට ආවම මුන් ටික එක්ක සෙට් වෙලා අඩියක් ගහනවාමයි..❤❤❤❤❤
මගෙත් ආසාවක් ❤
Math
Akenna bn
ඇත්තටම ඇ❤
❤❤❤❤❤❤
මේ තමයි එන අවසාන කෝච්චිය.ඊට පස්සෙ එන්නෙ හර්ස් එක.ඇත්තම කථාව
සාන්ත අයියා වගේ මේ රටේ ඉන්න බත් කන හරක් ටික මේක තේරුම් ගනිත්වා ආදරෙයි පැලෙන්ඩ ඈඈඈ
සැබෑ සත්‍ය ...හරිම තාත්වික යි.👌👌👌👌👌👌👌👌❤❤ මෙන්න නලු නිලිය අර ගීතාට පේනවද දන්නෙ නෑ..😅😅😅
බඩ ගැන හිතන අය සජිත්ගෙ පැත්තටත් රට ගැන හිතන අය අනුරගෙ පැත්තටත් එකතු වෙන්න මාලිමාවට ජය 👈
රට ගැන හිතන්නේ බඩ හදාගන්න තමා
❤❤❤❤❤❤
මේව තමයි ලංකාවෙ කලාගාර❤❤❤❤ අම්මෝ සාන්තගෙ ආතල් 😆😆😆👌👌👌
❤❤❤❤❤❤
නලුවො නොවන රියල් නලුවො❤ ගැම්මක් තමයි හරප්පා. ❤ 🧭❌
Peek එකේම බස්සලා නියමයි..
මෙන්න චරිත ❤
athi yanthan video ekak damma. maga balagena hitiye video ekak danakan. niyamai 😍😍😍
කන හරහා මොලේට ටම දෙන සෙට් එකක් සුපිරි ම❤🎉
සුපිරිම හොදේ.... 💪❤👍
මාලිමාවට ජයවේවා 🧭🗳🧭
දෙබස් පැටළුනත් ඒ Acting නම් next level ඇ.