මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 7 тыс.

  • @SLSHORT-cn5ty
    @SLSHORT-cn5ty 3 месяца назад +2586

    තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් දුන්නු උදාහරණයනම් ඕන ගොනෙකුට තේරෙනවා.... මරු

    • @malindusadaruwan
      @malindusadaruwan 3 месяца назад +25

      ඇත්ත 😂

    • @rohanagamage8985
      @rohanagamage8985 3 месяца назад +12

      Yes

    • @ravindrabandara4128
      @ravindrabandara4128 3 месяца назад +6

      Tv channels wala pennanna watinawa election ekata kalin,supiri❤❤❤

    • @bestdriversrilanka
      @bestdriversrilanka 3 месяца назад +19

      බත් කන කකුල් දෙකේ හරක්ට නම් ඔහොම කිව්වත් තේරෙන්නේ නෑ..

    • @udithatheekshana4060
      @udithatheekshana4060 3 месяца назад +30

      අපෝ නෑ.ඔහොම නෙමෙයි ඔලුවට පොල්ලකින් ගහලා කීවත් නොතේරෙන ගොන්නුත් ඉන්නවා. උං හිතාගෙන ඉන්නේ රනිලා පෙලහර පානවා කියලා. 😂😂😂😂

  • @Chaanubunnyofficial
    @Chaanubunnyofficial 3 месяца назад +1950

    චන්දෙ ලන් උනාම මේවගෙ මිනිස්සුන්ට දෙවල් මතක් කරන video හැම චැනල් එකකින් ම දාන්න ඔන ✔✔ respect

    • @Thushan_pramodh
      @Thushan_pramodh 3 месяца назад

      ​@user-ym7sn5hu8c ubanam elama ponnayek 😂😂😂

    • @Chaanubunnyofficial
      @Chaanubunnyofficial 3 месяца назад +13

      @@BMPremasiri-yq4xp මම කියලා තියෙන්නෙ චන්ද ලන් වෙද්දි මිනිස්සුන්ට මොලෙ පෑදෙන්න් මේවගෙ විඩියො දාන්න කියලා brother ඒකෙ අවුල පොඩ්ඩක් පැහැදිලි කරන්න මට!

    • @BMPremasiri-yq4xp
      @BMPremasiri-yq4xp 3 месяца назад +6

      මේකෙ කලින් දාල තිබ්බ කමෙන්ට් එකකට දැම්මෙ
      දැන් ඒක අයින් කරල මාත් අයින් කරා🫡

    • @Chaanubunnyofficial
      @Chaanubunnyofficial 3 месяца назад

      @@BMPremasiri-yq4xp 💯💌 respect brother its oky

    • @nalikapriyadarshani4038
      @nalikapriyadarshani4038 3 месяца назад +1

      Supiri vini

  • @charakatheekshana4067
    @charakatheekshana4067 3 месяца назад +555

    ගූ කෑවත් ගැරප්පුවෙන් කන කැද බිව්වත් බෙට්ට කෙලින් ජාතියකට පොල්ලෙන් ගැහුවා වගේ දැනෙන්නම දීලා තියෙනවා. සුපිරියක් විනී❤️

  • @thamidudilshan2008
    @thamidudilshan2008 3 месяца назад +120

    අර දුක විකුණන් කන channel set එක..... අයියෝ 😂😂😂
    සුපිරි

  • @kalumchinthaka2221
    @kalumchinthaka2221 3 месяца назад +297

    හිනා😂 ගියට ඇත්තටම අපි අසරණයි bn.😢 මේක බලලවත් අපේ අයගේ මොළ පැදුනොත් ඇති.🙏
    Vini ආදරෙයි සෙට් එකටම.❤️💪

    • @dinukhirushan
      @dinukhirushan 3 месяца назад

      හිනාගියාට..? What🫨

  • @dushannamal9445
    @dushannamal9445 3 месяца назад +153

    කාලෝචිතයි..! උඹලා අප් වුන තැන ඉඳලා උඹලගේ මුල් වීඩියෝ එකට වෙනකම් සර්ච් කරලා බැලුව එකෙක් මං.(කමෙන්ට් ඇති දපුවා) එනිවේ ලෝකේ ජනප්‍රියම මාධ්‍ය තුලින් රටම සහෘදයන් කරගත් උඹලට මේ වගේ දෙයක් කරන්න තරම් කොණ්දක්, කොඳු නාරටියක් තිබ්බ එක ගැන පට්ටම ආඩම්බරයි !! යූ ටියුබ් කරන හැමෝම මේ දේ ආදර්ශයට ගත්තොත් හොඳයි ආත්මාර්තකාමී නොවී..ආඩම්බරයි වගේම හුස්ම ගන්නකම් ආදරෙයි උඹලගේ හිතුවිලි වලට..ජය විනී ආදරෙයි.!❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +1

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +1

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

    • @TashiniNirasha
      @TashiniNirasha Месяц назад

      @@dushannamal9445 ඇත්ත

  • @Kavindu69
    @Kavindu69 3 месяца назад +539

    දැන් වීනී එකෙ හැම වීඩීයො එකකම සමාජෙට ගන්න දෙයක් තියෙනවා ඉස්සරහටත් මේ වගෙ දිගටම වීඩීයො දාමු❤

    • @sandesh-13i
      @sandesh-13i 3 месяца назад +3

      lakayi sikayi vagee ❤

  • @Lokusir
    @Lokusir 3 месяца назад +67

    රේනෝඔ ඕඔ ඕඔ ... . . . . . . . . . 1:39

    • @chamodjayasanka2451
      @chamodjayasanka2451 3 месяца назад +5

      අඩෝ ඒක මීටර් උනේ දැන්😂😂

    • @IrushaKGunawardhane
      @IrushaKGunawardhane 3 месяца назад +5

      අඩෝ ඒක කලින් comment එක එහෙක දැක්කා හොයාගන්න බැරිවුනා. දැන් හරි.
      😅😂

  • @rochi0987
    @rochi0987 3 месяца назад +268

    ඉන්ධන සහනය thamai මරුම අම්මෝ 😂😂😂❤❤❤ අදත් සුපිරි vini set ekh ❤❤ආදරෙයි ❤🙏

  • @Manjubaba0530
    @Manjubaba0530 3 месяца назад +713

    මම Vini බලන්න අරන් අවුරුදු තුනක්‍් වෙනවා .දෙවෙනි අවුරුද්දෙ මම ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ 2023/03/09 මට මෙයාලා සෙට් එකම හමු වුනා .එයාලා එදා වීඩියෝ එකක් ෂුට් කර කර හිටියේ පිටකොටුවේ .මම එයාලත් එක්ක සෙල්ෆි ගැහුවා.හරිම නිහතමානි.හදවතින්ම සුබ පතනවා.සෝබන කාරයෝ නොවි එදා වගේම අදත් ඉන්නවා.හෙටත් ඉදි කියල මම විස්වාස කරනවා.අනාගතයට සුබපතනවා හදවතින්ම.

  • @adamandvishu
    @adamandvishu 3 месяца назад +163

    උදාරෙන්ම කන හරහා මොළයට දිලා තියනවා .. මේ වගේ දෙයක් කරපු එක නම් නියමයි විනි Team .. බලන හැමෝම තේරුම් අරන් ✅ හොද තීරනයක් ගත්තොත් රට වෙනුවෙන් වටිනවා ❤

    • @vinzy_24
      @vinzy_24 3 месяца назад +2

      🌚

    • @ruchira296
      @ruchira296 3 месяца назад +1

      අනිවා ඕක තේරම් ගන්න බැරි එවුනුත් ඉන්නවා😂

    • @tharushikawinndi90
      @tharushikawinndi90 3 месяца назад +1

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

  • @Tyrant97
    @Tyrant97 3 месяца назад +16

    3M වලට තව ටිකායි... ගැම්මක් තමා. මේවගෙ වීඩියො දිගටම දැම්මනං සුපිරි. ලංකාවෙ මෝඩ හැත්තගෙ ඇස් ඇරෙන්න මේවගෙ දේවල් තමා youtube කරන අය මිනිස්සුන්ට පෙන්නන්න ඔනෙ... ලකයි සිකායිත් මේවගෙ කරනවා. සුපිරි. ❤

  • @maddadius1689
    @maddadius1689 3 месяца назад +362

    තෙල් ගැන දුන්න උදාහරණය නම් සුපිරි ❤
    රට වෙනුවෙන් මිනිසුන් මේ වගේ නිර්මාණයක් හරහා දැනුවත් කිරීම ඉතා වටිනවා.
    Respect vini production ❤❤

    • @malithapriyashan
      @malithapriyashan 3 месяца назад +2

      Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen.. ❤❤❤

    • @maddadius1689
      @maddadius1689 3 месяца назад

      @@malithapriyashan අනිවාර්යයෙන්

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

    • @malithapriyashan
      @malithapriyashan 2 месяца назад

      @@maddadius1689 ❤️💪

  • @sampathkumara6157
    @sampathkumara6157 3 месяца назад +274

    පට්ට ආදර්ශමත්....නියම උදාහරණ එක්ක ❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 месяца назад +105

    ඒකනම් සුපිරියක් තමා👌❤️🔥
    මොකද වෙන්නෙ ව්නී ඔයාලනම් මරැ අනේ පෙට්‍රල් සීන් එක තමා සුපිරියටම කරේ අපේ සමහරක් ගොන්නුන්ට තාම මේක තේරැනේ නැති එක තමා පුදුමෙ 🥲
    මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥

  • @devmoorthi
    @devmoorthi 2 месяца назад +10

    මුන්නම් කවදාවත් වට්ටන්න බෑ..
    පට්ට සෙට් එක❤

  • @anu4101
    @anu4101 3 месяца назад +88

    ඉන්ධන මිල ගැන නම් සුපිරියටම දුන්නා .ජය වේවා විනී❤

  • @sandaruXvibs
    @sandaruXvibs 3 месяца назад +785

    Vini production කියන්නෙ දැන් ප්‍රසිද්ද Channel එකක් 💗 දවසක විනීලා මේ ඉන්න තැනට වඩා ලොකු තැනකට එනවා ලංකාවෙ නෙවේ පිට රට අයටත් පිස්සුවක් හැදෙන තැනකට එයි ඒ තැනට ආවෙ කෝමද කියලා හිතා ගන්නවත් බැරි විදිහට 😁

    • @priyanthakumara7564
      @priyanthakumara7564 3 месяца назад +16

      දැනටමත් ඇවිත් නේද

    • @SajithsanjeewaKarunarathna
      @SajithsanjeewaKarunarathna 3 месяца назад +22

      උදාහරණයට අරන් තියෙන්නේත් ලොන්ඩරි චැනල් එකක් ගැන තමා

    • @yaka2101
      @yaka2101 3 месяца назад +14

      Hiru TV wage 😂😂 🤝🤝

    • @JaniruforGraphics
      @JaniruforGraphics 3 месяца назад +18

      Hiru tv කියන්නෙ toilet එකක්නෙ 😂

    • @Thushan_pramodh
      @Thushan_pramodh 3 месяца назад +3

      ​@user-ym7sn5hu8cmona ponnayekda bn uba 😂

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 месяца назад +2452

    ඉන්ධන උදාහරණය නම් ෆට්ටෙටම දුන්නා ඕනම හරකෙකුට තේරෙන්න ....😂😂❤️
    සැ:යු ⚠️️
    තවමත් නොතේරෙන 🐄 සිටින නිසා කමෙන්ට් දමන විට 💩ගොම පෑගිමට පුලුවන් අවධානයෙන් පසුවන්න ..😂

  • @anuruddhabuluwawala1452
    @anuruddhabuluwawala1452 3 месяца назад +39

    අපේ රටේ ගව සම්පතට තේරෙන විදියටම වැඩේ කරලා. නියමයි විනී.

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 месяца назад +262

    එදත් QUALITY අදත් QUALITY ❤❤❤

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 3 месяца назад +124

    ඉන්ධන උදාහරණය නම් ෆට්ටෙටම දුන්නා ඕනම හරකෙකුට තේරෙන්න ....😹
    චන්දෙ ලන් උනාම මේවගෙ මිනිස්සුන්ට දෙවල් මතක් කරන video හැම චැනල් එකකින් ම දාන්න ඔන respect VINI ❤

    • @malithapriyashan
      @malithapriyashan 3 месяца назад +2

      Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen..

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

  • @technologysld
    @technologysld 3 месяца назад +157

    වීඩියෝ වක් දැම්මොත් ඉතිං මිනිස්සුන්ට හිතට වදින ආදර්ශමත් සුපිරියක් තමා ""විනී""👍

  • @danushkasadaruwan1814
    @danushkasadaruwan1814 3 месяца назад +53

    උබලට වනිදු මතක් උනේ නැත්ද අන්තිම හරියේ

    • @yeshanIndusara-v6v
      @yeshanIndusara-v6v 3 месяца назад +3

      වනිදුට නෝන්ඩියට තමයි ඒක කිව්වෙ 😂😂

  • @KushanSameeraYT
    @KushanSameeraYT 3 месяца назад +150

    කාට හරි කඩේ නොයන තාක් උබලා සුපිරි,,, ඔය විදිහටම රෙස්පට් එකේ යමන් විනී,,, ආදරෙයි❤

    • @bigbang2182
      @bigbang2182 3 месяца назад +3

      මායිම් ගම්මාන වල මිනිස්සු කොහොමත් මහින්දට... ඒත් ඒවා වීඩිඕ වලට ගේන්න ඕනෙ නෑ

    • @helankacchannel5470
      @helankacchannel5470 3 месяца назад

      ​@@bigbang2182මහින්ද චන්දෙ ඉල්ලනවද😅

    • @LakminiPushpakumari
      @LakminiPushpakumari 3 месяца назад +1

      💯💯💯💯💯👍👍👍👍👍

    • @yohanmadushanka2274
      @yohanmadushanka2274 3 месяца назад +1

      එකෙන්ම..❤

  • @kawindyasajani98
    @kawindyasajani98 3 месяца назад +218

    විනීලගෙ හොදම වීඩියෝ එකක්. මේකත් ඇති මිනිස්සුන්ට දුර දිග හිතලා තමන්ගෙ වටින ජන්දෙ පාවිච්චි කරන්න. පාට පක්ෂ බේදයක් නැතුව දෙන්න ඕනි හැමෝටම හොදම එකෙන් දීලා තියෙනවා. Good Luck VINI ❤❤❤❤

    • @prabathdarshana6368
      @prabathdarshana6368 3 месяца назад +1

      Dan etakota klpna krla denne moktada okkoma eka walle pol ne😂

    • @gemunugemunu8698
      @gemunugemunu8698 3 месяца назад

      Sajith thamai one

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +1

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

    • @ThakshilaShenal
      @ThakshilaShenal 3 месяца назад

      Pissekne. Yako u. ​@@gemunugemunu8698

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 3 месяца назад +201

    ලොකු අයියා තමයි හැමදාම වටිනම Talk එක දෙන්නෙ 🤍

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 месяца назад +6

    කොට උඩ ඉදගෙන කායිවාරු ගැහුවාට වැඩක් නෑ වැඩ කරන්නේ නැතිනම් ..ඒක පට්ට

  • @sandunchanaka2288
    @sandunchanaka2288 3 месяца назад +245

    මරැ වචන මරැ announcer.acting සුපිරි😮❤😮දෙනව ඇ⁣ඬෙන්නම.මේවා බලලවත් මේ පාලකයො හැදෙන්නෙ නෑනේ😂

    • @avishkamadhushan1197
      @avishkamadhushan1197 3 месяца назад +5

      පාලකයො නෙවෙයි මිනිස්සු දැන ගන්න ඕනෙ උගත් මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න 👍

    • @LochanaPriyasad
      @LochanaPriyasad 3 месяца назад +2

      Sira e😂😂😂

    • @Asankaathaudage90-ws4hc
      @Asankaathaudage90-ws4hc 3 месяца назад

      ඒ පාලකයින්ට චන්දෙ දාන්න කලියෙන් උබලා හැදියල්ලා,උන් නිකන්ම එතකොට හැදෙනවා. බොරු මරිසි එපා මේ පාරත් ගිහින් කතිරෙ ගහලා වරෙන් ,ඊට පස්සෙ ආයෙ ඕකම කියාපන්. ගොන් අමන හැත්ත

    • @sandaniIndumini
      @sandaniIndumini 3 месяца назад +2

      පාලකයොන්ට කොහෙද බොල මේවා බලන්න වෙලාවක් උන්ට තියනවා කන්න ....හොරා

    • @ravindrarathnayake4019
      @ravindrarathnayake4019 3 месяца назад

      පාලකයෝ නෙමෙයි උන්ට චන්දය පාවිච්චි කරන අපියි හැදෙන්න ඕන... උන් හැදෙනවනම් අවුරුදු 76 ක් දෙපැත්ත බෙදිලා දේශපාලනය කරලා මගේ ලස්සන රටට මෙහෙම වෙයිද 😢

  • @kulasinha
    @kulasinha 3 месяца назад +168

    දැන් විනී එකේ හැම වීඩියෝ එකකින්ම සමාජෙට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ඉස්සරහටත් මේ වගේ දිගටම වීඩියෝ දාමු ❤

  • @Travels723
    @Travels723 3 месяца назад +135

    මෙයාලා හාස්‍යජනකව උනත් me රටේ පොඩි නුගත් මිනිහෙක්ට උනත් තේරෙන විදිහට දේශපාලනේ ගැන කියලා දෙනවා... Me පාර වත් හරියට මොලේ කල්පනා කරලා කතිරයක් ගහන්න. එක නිකම් කතිරයක් උනාට ඉස්සරහට me රටම විකුණන් කන කාලකන්නියෝ බිහි වෙන්න පුලුවන්.... විනි ඔයාල නම් brand ekk ❤️🙂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +1

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад +1

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

  • @pramodlakxhan3346
    @pramodlakxhan3346 3 месяца назад +7

    "මං දැන් නිදහස් පන් ගොයියෙක්.."😂💔 vini ❤️❤️

  • @madushadisanayaka6392
    @madushadisanayaka6392 3 месяца назад +148

    මම හැමදාමත් පුතා එක්ක විනී බලන්නේ .....ආදරෙයි විනී...❤❤

  • @mr.p7408
    @mr.p7408 3 месяца назад +50

    තෙල් මිලට දුන්න උදාහරනය නම් පට්ට😢😂❤ජය වේවා vini

  • @VimukthiJeewantha-ms6nq
    @VimukthiJeewantha-ms6nq 3 месяца назад +82

    විනි නම් සුපිරියක් තමා ❤❤❤❤

  • @DilshanCheeraka-nz9fj
    @DilshanCheeraka-nz9fj 3 месяца назад +5

    තෙල් මිළ අඩු කිරීම සම්බන්ධව දුන්නු පහර නම් සුපිරියක් කොහොමත් සෙට් එකම පට්ට වැඩ්ඩෝ ❤ආදරේයි ❤️

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 3 месяца назад +75

    දෙන එක දීල තියෙනවා බොක්කටම වදින්න. හැමදාම විහිලුවෙන් හරි රටේ මිනිස්සුන්ට හිතන්න දෙයක් දෙන්නෙ විනී තමා. ආදරෙයි විනී. ❤🎉

  • @heshansampath-st2hd
    @heshansampath-st2hd 3 месяца назад +93

    සුපිරි වැඩක් වගේ .මුලින් ම පේන්නෙ.ආදරේ විනිලා.❤

  • @namalsudarshana2604
    @namalsudarshana2604 3 месяца назад +93

    කන හරහා මොලය ,ඇස් ඇරෙන්න දිලා තියෙනවා සුපිරි😉

  • @rev.k.gnanarama1873
    @rev.k.gnanarama1873 3 месяца назад +29

    මේක සුපිරියක්. ඇත්තටම මිනිස්සුන්ට මේ රටේ දේශපාලන ශාක්ෂරතාවය ඇති කරලා කොන්ද කෙලින් කරනවට රෙක්සපෙක්ට් විනිලා. මේ වගේ දේවල් තව ඉස්සරහට කරලා යාතාර්ථය මිනිස්සුන්ට වටහලා දෙමු.

  • @pathum5297
    @pathum5297 3 месяца назад +67

    වටින එකක් මේ වෙලාවෙ ඔිනම වීඩියෝ එකක්...රිදෙන්නම දෙන්න ඕන ලංකාවෙ අයට නැත්නම් තමන් ඉන්න තත්වය අමතකයි ඡන්දයක් ලංවුනාම..Vini ❤️❤️❤️

  • @erangamadushan4916
    @erangamadushan4916 3 месяца назад +83

    හිනා වෙල , තරහ නොවි කියන එකම සෙට් එක ❤️❤️❤️💪💪💪💪 npp jaya ❤️❤️❤️

  • @roshankumara7895
    @roshankumara7895 3 месяца назад +74

    ඒක නම් දාපු ගමන් බැලුවා සුපිරි vedo එකක් කාලේකට පස්සෙ jok එකෙන් හරි මේවා බලලා වත් රටේ ජනතාව බුද්ධිමත් විදියට චන්දෙ දෙන්න ❤

  • @SandaruwanKanishka-p7w
    @SandaruwanKanishka-p7w 3 месяца назад +3

    රිදෙන්නම දීලා ඒකනම් respect 🙂💝

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 месяца назад +34

    නියමයි විනී සුපිරිම තියනවා. මේවා මිනිස්සුන්ට තේරුම් කරන එකම වටිනවා. ගොවියට වෙච්ච දේ, තෙල් මිළට වෙච්ච දේ ඒ දෙක නම් නියමෙට ම දීලා තියනවා ❤

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 3 месяца назад +91

    ආයෙත් ට්‍රැක් එකට ඇවිල්ලා.....😂😂😂😂😂😂😂......සුපිරි.....ඔහොම යන්.....විනී ආදරෙයි.....❤️❤️❤️❤️🙏🙏💪💪👍👍😍😍

  • @vikasithaamilamuthukumaran7668
    @vikasithaamilamuthukumaran7668 3 месяца назад +76

    ලස්සන වැඩක්.මිනිස්සුන්ට පනිවිඩයක් දෙනව.හදමු වෙනස් කරමු.npp

    • @draco-vl8zl
      @draco-vl8zl 3 месяца назад +1

      Siril ayyage secen ekka meter une katada

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i 3 месяца назад

      😂😂😂අනේ පලයන් ගොනෝ යන්න

    • @ruchira296
      @ruchira296 3 месяца назад +1

      අනිවා එකෙම්ම👍

    • @ruchira296
      @ruchira296 3 месяца назад +3

      ​@@12thbatchlucmed202-iඋබලා වගේ ගොන්නුන්ට තමයි විඩියො එක දලා තියෙන්නේ🤣

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +2

    🎉🎉 nivedakayata inna kolla nam ragapanna patta❤️❤️
    Lassana prema charitayak vage hambuna nam. 👍👍👌👌

  • @samarasinhe4392
    @samarasinhe4392 3 месяца назад +4272

    කාලෙකින් බලන් හිටියේ මන් විතරද අලුත් එකක් එනකන් ලමයිනේ....

    • @HARRYPOTTER-e4y-e1l
      @HARRYPOTTER-e4y-e1l 3 месяца назад +147

      උබෙ අම්මට හුකාන්

    • @vishmaya9394
      @vishmaya9394 3 месяца назад +88

      පල හිගන්නා😂

    • @hemi-iu7th
      @hemi-iu7th 3 месяца назад +50

      wena mukuth epada

    • @DubaiBoy-p8g
      @DubaiBoy-p8g 3 месяца назад +15

      Man iyeth kalpana kara ai parakku kiyala 🥲

    • @shanboy9426
      @shanboy9426 3 месяца назад +47

      Pk දෙන්නැතුව පලයන් යන්න කැහුට්ටා😂

  • @MahiBandara
    @MahiBandara 3 месяца назад +26

    අම්මෝ මගෙ සහෝදරයො ටික දැක්කාම දැනුන සතුට....ආදරෙයි උඹලට...බුදුසරණයි...😍😍🥰🥰🥰❤❤❤

  • @homeofmovie7433
    @homeofmovie7433 3 месяца назад +70

    හිනා ගියාට.. ඇත්තටම අපි අසරණයි බං 😢 මෙච්චර රටෙ සම්පත් තියාගෙන දුක් විදින්න

    • @ayodyageethanjali7470
      @ayodyageethanjali7470 3 месяца назад

      ඇත්තමයි 😢😢😢😢

    • @ruchira296
      @ruchira296 3 месяца назад

      දුකයි හිතුනේ බන්😑

  • @BellaParadise-fk9mb
    @BellaParadise-fk9mb 3 месяца назад +4

    අනිත් හැම චැනල් එකක් ම පක්ෂවලට කඩේ යද්දි විනීල විතරයි මෙහෙම හරි ආදර්ශයක් දෙන්නෙ ❤️

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 3 месяца назад +95

    විනී ප්‍රඩක්ෂන් කියන්නෙ ඉතිං එදා ඉදන් සුපිරි යක් 💗😊 vini Production is Brand Sri Lanka ✍️😊
    Like a comment 😊

  • @fazeelfazeel5169
    @fazeelfazeel5169 3 месяца назад +285

    ඉන්ධන ප්‍රශ්නය නම් සුපිරියටම ඇඬෙන්නම දීලා තියෙනවා දැන් හරි මිනිස්සුන්ට තේරුම් ගියා නම් හොඳයි Sri ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පොරකටත් දීලා නේ අවසානයේ සුපිරියටම 😂😂 හදවතින්ම ආදරේ හැමදාමත් vini ලට ❤️❤️❤️

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 3 месяца назад +5

      මොකද්ද ඒ..??

    • @fazeelfazeel5169
      @fazeelfazeel5169 3 месяца назад +2

      @@MarisaFernando-xb3sr මොකක් ගැනද අහන්නේ 😊

    • @nethmamalshani7078
      @nethmamalshani7078 3 месяца назад +3

      මොනව ද කරන්නෙ මල්ලි පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න😂😂

    • @malithapriyashan
      @malithapriyashan 3 месяца назад

      Meka TV wala pennanna puluwan nm maara watinawa.. Ape minissunta ohoma thamai therum karanna ona.. Apith plwn tharam me wage dewal youtube balanne nathi ayata pennanna ona.. Ekkenek hari wenas karamu rata wenuwen..

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 3 месяца назад

      ❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇

  • @DilBro8854
    @DilBro8854 3 месяца назад +75

    ඒක නම් සුපිරී..බලමු මේවා බලලවත් මිනිස්සු මොළේ කල්පනා කරල මේ පාර චන්දෙ දේයිද කියලා..

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 3 месяца назад +6

    විරාජ්ගෙ අමුතුම හිනාව තමයි මේකෙ සීයට අසූවක්ම හාස්‍ය හදන්නෙ... නියමයි...

  • @sudeshsudesh1509
    @sudeshsudesh1509 3 месяца назад +19

    ලොකු අයියගේ කතාව පට්ට💪❤. ව්නිලට හැමදමත් අදරෙයි 💓. දෙවයේ ලියව්ල තියෙන්නේ😅😅 එ කොටස අම්බො😅

  • @ChathuDilrukshi-dj9hx
    @ChathuDilrukshi-dj9hx 3 месяца назад +50

    Thanxx vini ඇත්තටම මේක තේරුම් ගන්නෙ නැති මෝඩ පිරිස් ඉන්නකල් ලංකාව හැමදාම මේ තත්වෙම තමයි

  • @melanshamod2143
    @melanshamod2143 3 месяца назад +17

    විනී කියන්නෙම බ්‍රැන්ඩ් එකක්. මේ පාරත් දැනෙන්නම දුන්නා සුපිරි වැඩක්❤❤❤❤ ජයෙන් ජය......✌ ❤❤❤

  • @ThejaLakmali-s9b
    @ThejaLakmali-s9b 3 месяца назад +1

    හැමදාම වගේ සුපිරියි vini production ....හැමදාමත් ආදරෙයි...❤ ❤ ❤

  • @NimeshAkila
    @NimeshAkila 3 месяца назад +41

    ආදරෙ යි විනි ප්‍රඩක්ශන් ඔක්කොටම 🎉

  • @mdtechplus98
    @mdtechplus98 3 месяца назад +30

    තෙල් මිලේ උදාහරණය නම් මරු, ඕනි හරකෙකුට තේරෙනවා💓🔥

  • @Mr.Maduwa-mq1my
    @Mr.Maduwa-mq1my 3 месяца назад +24

    ගැම්මක් vini production resfect හදවතින්ම
    සමාජෙට පට්ට ආදර්ශ ටිකක් දෙන්නෙ 🫵💥👍

  • @lasithmiyuranga9707
    @lasithmiyuranga9707 3 месяца назад +1

    සුපිරියක්...තෙල් මිල ගැන දුන්න උදාහරණය සුපිරි ❤❤

  • @MadurangaThenuka-ho2nx
    @MadurangaThenuka-ho2nx 3 месяца назад +94

    අන්තිමේදී සිරිල් අයියගෙ ටෝක් එක දානව දැක්කෙ මන් විතරද...ආදරෙයි විනී...❤️😍🥰

  • @SurenMa07
    @SurenMa07 3 месяца назад +42

    වෙනදා වගේම සුපිරියක් 😍💗 ඉන්දන මිලේ සහනේ තමයි සුපිරිම 😄😄

  • @ThuryaThirani
    @ThuryaThirani 3 месяца назад +34

    12.28 - 13.26 මොන උනත් ඇත්ත තේරුම් අරගන්න පුළුවන්, ආදර්ශයක් දෙන එකම ප්‍රඩක්ෂන් එකක් ":": විනී :"" කියන්නේ,,❤🎉😊

  • @amilaprasad7090
    @amilaprasad7090 3 месяца назад +2

    පට්ට ඇ...විනීල කරපු හොඳම එක....සෑහෙන වටිනව...❤

  • @TharukaHanshini
    @TharukaHanshini 3 месяца назад +19

    බලන්න දෙයක් නෑ ඉතිම්...සුපිරි ඇති...බලන්න කලින්ම comment කරා ඔන්න..ආදරෙයි විනී❤❤❤❤

  • @nuwanrangana8395
    @nuwanrangana8395 3 месяца назад +201

    අලි පොහොට්ටු කාරයන්ටයි පියානන්ගෙ පුතාටයි කඩේ යන උන්ට තේරෙන්න තෙල් ගැන සීන් එක මරු ❤️

    • @harshabandara7706
      @harshabandara7706 3 месяца назад

      😂

    • @sumithkothalawala2697
      @sumithkothalawala2697 3 месяца назад +1

      මාලිමාවට ජය.💜️

    • @avishkajayawardena9826
      @avishkajayawardena9826 3 месяца назад +4

      අනුරට කඩේ යන උන්ටත් එක්කමයි

    • @RK-su
      @RK-su 3 месяца назад

      ​@@avishkajayawardena9826 සජියා 😅😅😅

    • @anuruddhamaxwell3334
      @anuruddhamaxwell3334 3 месяца назад +2

      බෝක්කු ගානේ කයිවාරුව විතරයි.. කයියනායක. ඒ වුනාට සමසේ දීලා තියෙනවා රිදෙන්න. විරාජ් කිව්වා හරි මගේ මතේ බැහැ 🫵🫵🇱🇰

  • @Shan_Abey
    @Shan_Abey 3 месяца назад +50

    හරිම කාලයට ගැලපෙන හරිම මාතෘකාව❤️
    මිනිස්සු මේවා බලලවත් මේ පාර මොළේ පාවිච්චි කරොත් හොදයි...👌
    vini superb😍 good job lv u❤️

  • @educational3848
    @educational3848 2 месяца назад +1

    superb... thel mila gena dipu example eknm supiri

  • @Waik-o7b
    @Waik-o7b 3 месяца назад +66

    ඇත්තටම විනී කියන්නේ විහිළුවෙන් මිනිසුන්ගේ මනස සුවපත් කරන ගමන් රටට සමාජයට ආදර්ශමත් කතාවක් ගෙනෙන ඇත්ත ඇති විදිහට දකින්න කියන පණිවිඩයක් අරං එන අංක එකේ වැඩ සටහනක්. විනී විඩියෝ නම් ඉතින් අය කතා දෙකක් නැහැ කිරි ගහට ඇන්නා වගේ සුපිරි. ආදරෙයි සහො ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 3 месяца назад +111

    ඔය දැක්ම වටිනවා,.....ඹගොල්ලො වගේ අය තමයි පාර්ලිමේන්තුවට යවන්න ඹ්න .... ආදරෙයි විනී..❤❤❤

    • @TashmiKaushalya-ge1lw
      @TashmiKaushalya-ge1lw 3 месяца назад

      මන් ඔයාට ආදරෙයි 💗💐

    • @AnjulaRanaweera-gb7wb
      @AnjulaRanaweera-gb7wb 3 месяца назад

      😂

    • @agentnine999
      @agentnine999 3 месяца назад +17

      ඡන්ද අයිතිය විභාගයක් තියලා දෙන්න ඕනේ කියලා හිතෙන්නේ මේ වගේ කමෙන්ට් දකිද්දි තමයි 😂

    • @Rbh23
      @Rbh23 3 месяца назад +1

      ​@@agentnine999 😅

    • @DineshFernando-nr1ty
      @DineshFernando-nr1ty 3 месяца назад +1

      මේ පාර නාමල් ජනාධිපති වෙයිද මංදා 😁

  • @neverseen1649
    @neverseen1649 3 месяца назад +26

    නියමයි vini.මේක මිලියන ගානක් මිනිස්සු බලනවා.හැමෝම තේරුම් ගන්නවනම් මරු..පොදු ජනයාගේ පාලනයක් හදන්න ඔක්කොම පෙල ගැහෙන්න් ඕනේ කාලයක් මේක

  • @imedhakularathna-cd8pe
    @imedhakularathna-cd8pe 2 месяца назад +4

    මේ දැන් channel එක 3M ගැහුවා 🎉🎉🎉

  • @naveeshmadhawa5265
    @naveeshmadhawa5265 3 месяца назад +23

    සමාජෙට වැදගත් වෙන වර්තමානෙට ගැලපෙන දෙයක් කරනවා නම් ඒ Vini විතරයි 💗😊

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 3 месяца назад +23

    මෙව්ව තමා ට්‍රෙන්ඩින් යන්න ඕනි වීඩියො. දැකපු හොදම වීඩියො එක. රගපෑම නම් අතිවිශිශ්ටයි

  • @Sailors-tv
    @Sailors-tv 3 месяца назад +19

    පට්ට පට්ට් , එනකල් බලන් හිටියෙ , කියලා නටන්න එපා යකුනේ , දෙන පණිවිඩය ගනිල්ලා ✌️

  • @YNF1995
    @YNF1995 2 месяца назад +2

    විනී කියන්නෙ අලුත් කලාවක් රටටම ආදර්ශයක් වෙන ❤🎉

  • @arunisamadara4991
    @arunisamadara4991 3 месяца назад +24

    Vinilage වීඩියෝ ekak apu gaman ගෙදර kattiyat එක්ක එකට ekatu වෙලා satutin ආසාවන් බලන්නේ vinilage වීඩියෝ eka vitarai ape ගෙදර හැමෝම ගොඩක් ආසයි vinilage වීඩියෝ වලට Ape ගෙදර අයව satutu කරන vinilata Adarai ❤❤

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 3 месяца назад +46

    ලස්සනයි විනී...🧭 මිනිසුන්ට තීරණ ගන්න ...ආදර්ශමත් video එකක් ...❤❤

    • @Shanerathnayeka
      @Shanerathnayeka 3 месяца назад

      Pka

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i 3 месяца назад

      Palayan paka

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 месяца назад +1

      Malumama 3% 😂

    • @the_memes_explorer
      @the_memes_explorer 3 месяца назад +6

      Yup❤️මේ උඩ තියන baiyonge comment ගනන් ගන්න එපා මෙච්චර කියලත් තේරෙන්නේ නෑ කියන්නේ ගොනා කියලා දෛවයේ ලියවිලා තියනවා කියල තමයි කියන්න තියෙන්නේ 😂😂😂😂🤣

    • @12thbatchlucmed202-i
      @12thbatchlucmed202-i 3 месяца назад

      @@the_memes_explorer😂😂😂උඹලනේ බයියෝ අමු ගොඩේ බයි ජෙප්පිඔ

  • @shehannadeera890
    @shehannadeera890 3 месяца назад +530

    විනීලට බොක්කෙන්ම ඉන්න කොල්ලො කෙල්ලො කෝ ❤✊🤝

  • @slgamespodda4882
    @slgamespodda4882 3 месяца назад +3

    maru සුපිරි 😊😊😂😂😂😂

  • @RakiyMickey
    @RakiyMickey 3 месяца назад +51

    මෙ වීඩියො එක බලද්දි.විනිලගෙ මුල් කාලෙ විඩියෝ මතක් වෙනවා ❤️

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 3 месяца назад +16

    වීඩියෝව කෙටි උනාට දවසක් කතා කරන්න ඒවා තියෙනවා.එකම එක වචනයක්වත් නෑ අඩු කරන්න ලෙසටම දීලා.ගහන්න ඕනෙ හැම තැනටම පොයින්ට් එකටම ගහලා. සුපිරියක්ම තමා.ඇතාකෙලිය වැවේ 😂😂 සෙට් එක මේ යන ගමන එක්සලන්ට්.❤🎉🎉ජයම වේවා.අපේ දක්ශම කොල්ලො ටිකට.❤❤❤❤

  • @kezerkixz1318
    @kezerkixz1318 3 месяца назад +14

    08:24 10000% ඇත්ත,අම්මප මටනං breaking news කියල ලොකුවට දාල කාලෙකට කලිං සීයට හාර පන්සීයකිං වැඩිකරපු තෙල් ටික,දැං රුපියල් පහක් දහයක් අඩුකරල හෙන.. ලොකු සහනයක් දුන්න වගේ නිව්ස් කියද්දි ටීවි එක අල්ලල පොලොවෙ ගහන්ඩ හිතෙනව

  • @RavinduPasan-pe6iq
    @RavinduPasan-pe6iq 3 месяца назад +2

    කොන්ක්‍රීට් බෝක්කු ගානේ ඉඳගෙන ඉන්නෙ නැතුව .තම තමාට පුළුවන් විදියට පොඩි පිරිසක් හරි .තමාට පුළුවන් උපරිමයෙන් අලුත් දෙයක් නිර්මාණය කරන්න හරි.හොඳ බුද්ධියක් සහ විනයක් තියෙන මනුස්සයෙක් උනොත් ,ඒ හැකියාව මුළු සමාජයටම පැතිරිලායයි කියලා මම හිතනවා.🙂

  • @nifshanmusaffer7055
    @nifshanmusaffer7055 3 месяца назад +14

    විනීලගේ ඉස්සරම වීඩියෝ තමයි පට්ට, පහු ගිය කාලෙ ගහපු ඒවා ඔක්කොම චොර, මේක නම් ශේප්❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 месяца назад +31

    සුපිරිම එකක් නියමයි විනී මේව තමා සුපිරි ඇඩ් නලු නිලියන් පරාදයි නියමයි බන් විනී උබල තමා No 1..මගේ ගුඩ්ලක් වවිනීට 👉💯💯💯💯💯💯❤❤❤❤❤👉🇰🇷

  • @YenulaDewmith
    @YenulaDewmith 3 месяца назад +16

    😮සුපිරිම vidio එකක් 😮. හැමදාමත් ආදරෙයි ❤විනී❤

  • @KavinduMadusanka-l9l
    @KavinduMadusanka-l9l 3 месяца назад +1

    සුපිරිය ක්‌ මේක ත්. රටේ ඇත්ත වාතාවරණය මිනිස්සුන්ට තේරුම් කරල. දෙන්න. හදන එකට්. හදවතින්ම සුබ පතනවා විනී 😍 ඔයාලා ට තියෙන ආදරේ හැමදාම ත් එහෙම්මයි ❤

  • @tharindulakshan3592
    @tharindulakshan3592 3 месяца назад +21

    නියමයි Vini❤❤හැමදාම ලස්සන,වැදගත් content එකක් කරනවට.ඔයාලගෙ පලවෙනි video එකේ ඉදන් අද වෙනකන් කුනුහරපවත් අනුන්ගෙ කුනු විකුණලවත් ඉස්සරහට ඇවිල්ල නෑ...❤❤

  • @ShamikaVihaga-ou5xe
    @ShamikaVihaga-ou5xe 3 месяца назад +140

    Tik tok එකෙන් වීඩියො එකෙ කැල්ලක් දැකල ටිකකින් youtube notification එකක් ආවම 😂❤ 🎉

  • @kaweeshaprasadini
    @kaweeshaprasadini 3 месяца назад +16

    Vini ඒකනම් නියමෙට දීලා.. මරු❤

  • @ShehanMpadhuranga
    @ShehanMpadhuranga 2 месяца назад +1

    ආදරෙයි විනී❤

  • @UBconcept
    @UBconcept 3 месяца назад +38

    ඒකනම් ඇත්තම කතාව 😂😂😂 දයිවයේ ලියවිලා තියෙන දේ නිසා තමයි විනීලා අද brand එකක් වෙලා තියෙන්නෙ ❤❤❤❤ආදරෙයි විනීලා සෙට් එකට 😊😊හෙනගහනව වගේ ඇත්තම කියනව බොලං 😂❤

  • @punsaramahanama8332
    @punsaramahanama8332 3 месяца назад +8

    කාළකින්.... මාස 2කින් පසුව... , කනට ගැහුව වගේ ඇත්ත කිව්ව සුපිරි story යක්... 😎

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා

    විනී❤❤ සුපිරියක් මේපාරත්

  • @Prasanna2800
    @Prasanna2800 3 месяца назад +1

    තෙල් සහනේ, බලපියව් හැම එකාම,හරිම උදාහරනය තමයි දුන්නේ,ඉෂාර,විරාජ් සුපිරියි,සම්මාන දෙන්න ඕනි මිනිස්සු🎉🎉🎉🎉😂😂😂😂