Harini Amarasuriya | අපේ ප්‍රතිවාදීන්ට දැන් අපිත් එක්ක හැප්පෙන්න බැහැ

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 501

  • @DivainaOnlineLk
    @DivainaOnlineLk  3 месяца назад +13

    2024 ජනාධිපතිවරණයේ නිවැරදි ඡන්ද ප්‍රතිඵල election.divaina.lk වෙබ් අඩවියෙන්, Divaina Facebook පිටුවෙන් සහ WhatsApp සමූහයෙන්....chat.whatsapp.com/ELSHJowjgep3i5zpZSaY0C -
    මෙම link එකෙන් ඔබත් දැන්ම අපගේ දිවයින පුවත් WhatsApp සමූහයට එකතු වෙන්න

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 3 месяца назад +110

    හරිනී සහෝදරියට මමනමි ඉස්සර ඉදන්ම කැමති චරිතයක් එයා දේසපාලනයට එන්නත් කලින් ඉදලම හරිම හොඳ කෙනෙක් ❤👍👍

  • @NamalPradeep-k4h
    @NamalPradeep-k4h 3 месяца назад +85

    මාලිමාවෙන් ගනිපු හොදම තීරනය තමයි ඔබ තුමිය පාර්ලිමේන්තු යැවීම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

    • @naturehouse9156
      @naturehouse9156 3 месяца назад +2

      harini parliment enna kalin api danne nane eya gana. habai awilla hoda wada kotasak kara. e wage api nodanna thawa aya athi. hoda set ekak parliment ewamu me para

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 месяца назад +51

    Dr. Harini, ඔබතුමියගේ අදහස් වලට නිහතමානී කමට බෙහෙවින්ම ස්තුතියි❤රට අනුරට❤ ජය වෙිවා ❤

  • @GemunuWijekoon
    @GemunuWijekoon 3 месяца назад +96

    Honestly and genuine lady. I respect. ✌️✌️✌️✌️

    • @AKN30057
      @AKN30057 3 месяца назад +5

      🧭👈🧭👈👍👍👍👍

    • @airanganijayalath1799
      @airanganijayalath1799 3 месяца назад +6

      Prasident..new

    • @AKN30057
      @AKN30057 3 месяца назад +1

      @@airanganijayalath1799 👍👍👍👍🧭👈💗💗💗👆👆👆👆

    • @susirityronne409
      @susirityronne409 3 месяца назад

      8​@@airanganijayalath1799

  • @promoengineering9197
    @promoengineering9197 3 месяца назад +49

    ඇය උගත් කාන්තාවක්. හැබැයි උගත් නිසා නොවෙයි ඇයට පවතින පුළුල් සමාජ හා දේශපාලන අවබෝධය නිසා මම ඉතාමත් කැමතියි ඇය වැනි හැකියා පූර්ණ කාන්තාවක් මේ රටේ අගමැතිනිය වනු දැකීමට.
    දැන් ඉන්න අගමැති දිනේෂ් මේ කාන්තාව සමග සංසන්දනය කරද්දී මට නම් දර කෝටුවක් වගේ නොවැදගත් මිනිස්සු.

  • @kumaradasa7196
    @kumaradasa7196 3 месяца назад +63

    මාලිමාවේ අගමැතිනි අපේ හරිනි ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයෙන්ම ජයවේවා

  • @rihanamihan8592
    @rihanamihan8592 3 месяца назад +37

    මට කැමතිම. Most respected women she is..

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 3 месяца назад +31

    ඇත්තටම අහන් ඉන්න ආසයි good luck madam

  • @thegamerslife5951
    @thegamerslife5951 3 месяца назад +45

    අගමැති තුමියගේ උගුර ත් බැරැන්ඩි වෙලා.. උගුරට වෙහෙස වැඩි..
    මං මෙහෙම කියන එක අසාධාරණ උනත්, මාලිමාව ට වාසනාව හා ආදරය ගෙනාවේ හරිනි..
    ඒ..වගේම අනුර දිසානායක බිරිඳ නිහඬව අනුර පිටුපසින් සිට,ඒ.. වගේම සියලුම නයකවරුන්ගේ බිරින්ද වරුන් කරපු කැප කිරීම් අනන්ත නිසයි අද මේ තැනට පක්ෂය ගෙනාවේ...❤❤❤

  • @AziSamah
    @AziSamah 3 месяца назад +45

    පිටරට ලාංකික පිරිස ඩොලර් වලින් උදව් කරන්න කැමතියි ...ඒවා ට පිලිගත හැකි වැඩ පිලිවෙලක් කරන්න ..
    ඔවුන් දිරිමත් කරන්න .

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 месяца назад +38

    සජියගෙ බිරිඳ ජලනි වෙන්ඩ ආර්‍යා කෝලම රඟපාමින් රටට විහිලු සපයන යුගයක හරිනි අමරසූරිය යනු ආදර්ශයක්.ඔබතුමියගේ නිහතමානිකම අගය කරනවා. පරිනත දැනුම රටට මුදාහැර ජනතාවට යහපත් රටක් බිහිකරන්නට හැකියාව ලැබේවා. තෙරුවන් සරණයි .

  • @javijerathna4188
    @javijerathna4188 3 месяца назад +58

    අනිවාර්යයෙන්ම 22 රටේ අගමැතිනිය .මෙතුමියයි...❤❤

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 3 месяца назад +38

    අනිවාර්යයෙන්ම 22දා අපේ් අගමැතිනිය❤❤❤

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 3 месяца назад +58

    Harini is a decent clever MP in parliament. Wish her becoming the next PM of SL.
    # malimawatakotiyak
    # apinechandedenne
    Jayawewa NPP ❤❤
    Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment and animals. Will reduce noice pollution. ❤

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 месяца назад +3

      I truly admire your idea of celebrating the victory

  • @devindaperera4665
    @devindaperera4665 3 месяца назад +16

    ජය නියතයි ලංකාවේ අලුත් අනාගතය ක සතුටු බලාපොරොත්ව ජය වේවා

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 3 месяца назад +21

    අපේ අගමැති හරිනි සහෝදරිය ❤❤❤

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 3 месяца назад +24

    Thank you madam proud of your 👍 hard work theruwan saranie everyone MaliMa from Australia ❤

  • @PbHerath
    @PbHerath 3 месяца назад +40

    පුතනුවනි අපේ කාලය ඉකුත්වි ඇත අනුර පුතාටත් මග පෙන්වන සියලුදෙනටෙත් විශ්වශක්තියේ ආසිර්වාදය ලැබෙනවා !

  • @asankasameera9573
    @asankasameera9573 3 месяца назад +31

    හදවතින්ම ඉතාමත් ගෞරවාන්විත චරිතයක් .....22 වෙනකං නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව ❤❤❤❤

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 3 месяца назад +22

    Most respectable responsible,most great female character in our motherland, and people of Sri Lanka. So our main expectation is to be the next priministerin our country. Wish all the best and the heaps of love for our great lady. May the triple jem bless for her. We are very happy to see the future progress. 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 месяца назад +8

    ඉතාමත් හරවත් කාලෝචිත සාකච්ඡාවක්,ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි .❤❤❤

  • @ipathirana801
    @ipathirana801 3 месяца назад +12

    අවසාන වචන ය සුපිරි ,,,❤

  • @promoengineering9197
    @promoengineering9197 3 месяца назад +11

    අනර්ඝ පැහැදිලි කිරීමක් සොහොයුරිය.

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 3 месяца назад +23

    අනාගත අගමැතිනිය හරීනී මැතිණියයි

  • @enokawickramasinghe4636
    @enokawickramasinghe4636 3 месяца назад +36

    Respect dear madem ❤

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 3 месяца назад +54

    ❤මල්ලීි මෙි,,,, ඔහොම හිටියට , හරිනි බය කියන එක අහලවත් නැති සුපිරි ඩයල් එකක්.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 месяца назад

      ඔවු ඔවු.ගනිකා බලපත්‍රය දෙනව කියන එක බය නැතිව කිව්වා.අලුත් ව්‍යවස්තාවට රට නිරාගමික රටක් කලයුතුබව කෙලින් කිව්වා.ජාතික කොඩියත් විසි කරල වෙන එකක් ගේන්න ඕනි කිව්වා.බය විතරක් නෙවෙයි ලැජ්ජත් නැති මැතිනියක්.

    • @Desh_Nor
      @Desh_Nor 3 месяца назад

      ​@@upulmanavadu5057 උබලට තමයි අර සින්දුවක් තියෙන්නෙ අහපං ඒක. නම තමයි " නිදහස් බයිලා" music.ruclips.net/video/1zHUfFhULE4/видео.html&si=vyTgX0c268eNG5Lq

    • @Desh_Nor
      @Desh_Nor 3 месяца назад

      ​@@upulmanavadu5057music.ruclips.net/video/1zHUfFhULE4/видео.html&si=vyTgX0c268eNG5Lq මේ වගේ සින්දු හැදුවෙ උබල වගේ හරක්ටම තමයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 месяца назад +2

      @harshathilakarathna ආගමක් දහමක් ජාතියක් ජම්මයක් මනුස්සකමක් නැති කුනුහරුප විදින කුහක් ඉරිශියාකාර වයිරය කර ගහගත්තු පාදඩයො අපිට මොනව කරන්නද බන්

    • @DunnowhoIam
      @DunnowhoIam 3 месяца назад

      ​@@upulmanavadu5057uncle koheda ehema thiyenne kiyala kiyanna puluwanda 🙂

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 3 месяца назад +78

    මෙි සංවාදය කරන 'මල්ලී කවුද කියලනමි දන්නේ නැහැ. හැබැයි මල්ලී,ඔියාගෙ ඉස්සරහ ඉන්නේ උතුමි කාන්තාවක්, මෙි රටෙි හිටපු ඉතාමත් හොද තාත්තා කෙනෙක්ගෙ,එ් වගේම කුළ කාන්තාවකගේ සුන්දරම මෙි රටට "මුලු මහත් ජනයාටම අාදරය කරන මහා අමිමා කෙනෙක්.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 месяца назад

      උතුම් බුදුදහමට ව්‍යවස්තාවෙන් තිබුනු සුරක්ශනය නැති කොට,ජාතික කොඩියත් වෙනස් කල යුතු යැයි කියන,වයිරය පදනම කරගත් මාක්ස්වාදය ස්ස්සිය දර්සනය කරගත් අම්මෙක් නොව අම්මන්ඩි කෙනෙක්.😅😅😅😅😅😅😅😅😅😅😅

    • @DnaHerath
      @DnaHerath 3 месяца назад +4

      නියම ගැහැනිය ඉස්මතු වන්නේ ඇයගෙනි.රටට මහත් ආදර්ශයක් .උගත් බුද්ධිමත් ඔබලාට රට බාරයි.අපේ බලාපොරොත්තු ව ඔබලායි.

    • @sumisumi6512
      @sumisumi6512 3 месяца назад +1

      Amma😂😂😂😂 lamy na ban

    • @Sanjee-ow3nq
      @Sanjee-ow3nq 3 месяца назад

      Methumiya den aachchi kenek.​@@sumisumi6512

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 месяца назад

      Hih hii. ආගමයි,ජාතික කොඩියයි දෙකම එපා කියන නිරාගමික අම්මන්ඩි

  • @ravindraoss7063
    @ravindraoss7063 3 месяца назад +14

    Great woman dr. Harini good luck NPP 🔥🇱🇰

    • @SiridaryaSirisena-fl9xe
      @SiridaryaSirisena-fl9xe 3 месяца назад +1

      ජාතික .ජන බලවේගයයේ ...කාන්තා නායකත්වය ... ජයම වේවා හරිනි සහෝදරිය.....ජයම වේවා ...👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍❤️❤️❤️❤️👍👍👍👍

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 3 месяца назад +11

    මම යුඇන්පී ලේකම් කෙනෙක් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යේ ඒ කළ මෝඩකම් යළි කිසි දිනක කරන්නේ නැ මම දැන් මාලිමාව ට,මාලිමාව තනතුරු ප්රාර්ථනා කරන්නේ නැ

  • @anandagunasekara8586
    @anandagunasekara8586 3 месяца назад +8

    අනිවාර්යයෙන්ම අපේ හරිනි සහෝදරිය අගමැතිණිය වෙනවාමයි..සහ ඇය ලෝකප්‍රකට වෙනවා..❤❤❤❤❤❤❤❤

  • @solomonkurera572
    @solomonkurera572 3 месяца назад +7

    හරිනි අමරසුරිය ඔබව අපි දුටු දා ඉදල ඔබට කැමතියි.අපි දිනනවා සහෝදරිය.

  • @chandramalani2939
    @chandramalani2939 3 месяца назад +9

    Jayawewa harini sahodriyata jayawewa malimawata.

  • @anomidesilva1505
    @anomidesilva1505 3 месяца назад +11

    You are great Harini ❤️🙏🏼 , doing a great job

  • @gothamiperera6733
    @gothamiperera6733 3 месяца назад +20

    We all respect you harini

  • @ashasolanga6403
    @ashasolanga6403 3 месяца назад +9

    සහතික ඇත්ත

  • @kumarahgas1810
    @kumarahgas1810 3 месяца назад +11

    ඉතාමත් සුහද සිලිව උත්තර සැපයුවා විග්‍රහය ඉතාමත් වටිනවා අනාගත අගමැතිනිය වෙනවාමයි මාලිමාවට කෝටියක් ❤❤❤❤ රටට ජයවේවා මාලිමාවට ජය වේවා අනුර සහෝදරයාට ජයවේවා ❤❤❤❤ 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦

  • @TUDUDORRANASHINGHA-wz5vr
    @TUDUDORRANASHINGHA-wz5vr 3 месяца назад +18

    Yes madam npp is a fashion now congratulations

  • @priyanthirenuka410
    @priyanthirenuka410 3 месяца назад +9

    We are proud of you .😇😇😇💐

  • @bernardrasika8341
    @bernardrasika8341 3 месяца назад +7

    පාර්ලිමේන්තු..ගිය..කෙනෙක් ගෙන්...අහන්න.. ලැබුනු..හොදම. අදහස්. ටික. ඔබ තුමියට ජය....!!!

  • @stanleyyapa9727
    @stanleyyapa9727 3 месяца назад +13

    මාලිමාවට කෝටියක් චන්ද ගන්නවා අපි ඔක්කොම මාලිමාවට ජයවේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 3 месяца назад +9

    අපි පවුල් පිටින් අඟිලි ගනිමින් ඉන්නෙ 21 මාලිමාවට චන්දෙට යන්න.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 месяца назад +9

    විසඳුම මාලිමාව ජයවේවා ,🇧🇭

  • @ShiroMa-i4n
    @ShiroMa-i4n 3 месяца назад +18

    ජය❤❤❤❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 3 месяца назад +2

    සාන්තිවෙවා.සමාදානවෙවා.රටට.ඡනතාවට.වාසනාවන්ත.අනාගතයක්.දුක්ගිනි
    .නිවෙවා.වාසනාවන්ත.පාලකයන්.රටට.බිහිවෙවා

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 месяца назад +9

    Jaya niyathai JVP and npp....

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 месяца назад +6

    Next praiministr Sri Lanka after 22 September. Congratulations from Paris

  • @d.sandamali7255
    @d.sandamali7255 3 месяца назад +13

    අගමැතිකමට සුදුසුම කෙනා හරිනි ❤️

  • @renukasumathipala7000
    @renukasumathipala7000 3 месяца назад +19

    හැම කෙනාම ආදරේට කියන දේවල් නම් මරු

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 3 месяца назад +1

    ඔබ තුමියගෙ කතාව සියයට සියයක් ඇත්ත.❤❤

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 3 месяца назад +4

    Clear introduction...A Rare Account ❤

  • @SumithDahanayaka-cf2pl
    @SumithDahanayaka-cf2pl 3 месяца назад +1

    ජයවේවා ,,,හරිනි සහෝදරි 💟❤පැහැදිලි කිරීම සුපිරි ,,,,,

  • @suharshifernando3334
    @suharshifernando3334 3 месяца назад +3

    All the best to you and your team.

  • @dondasanayake4726
    @dondasanayake4726 3 месяца назад +1

    True -cool- patriotic-learned gentlewoman
    The most deserved fresh PM of Sri Lanka !

  • @pradeeplakmal6144
    @pradeeplakmal6144 3 месяца назад

    සියලුදේ සැබෑවුනා..ඔබ තුමියගේ කැපකිරීමට බොහෝම ස්තූතියි 🧭🧭

  • @amithakularatna1487
    @amithakularatna1487 3 месяца назад

    I have attended Mr. Dissanayake's rally when he came to London. He is such a calm personality. Answers all the questions thrown at him without effort. Glad you are in his team. You are so convincing and sure of what you are talking about. Srilanka is fortunate enough to have leaders like you. I wish you success with all my heart.

  • @스리랑카이.재.유.개
    @스리랑카이.재.유.개 3 месяца назад

    හරි ආඩමිබරයක් දැනෙනවා මැත්ණිය ජය වේ‍වා🙏🙏🙏

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 3 месяца назад

    You are so blessed, madam 💖. Thanks for your full effort and support for our community. We all appreciate your time and valuable effort

  • @MohamedSakkaff
    @MohamedSakkaff 3 месяца назад +1

    Haruni Amarasooriya is honest and educated person. Actually you are correct. Thank you very much for your explanation.

  • @manorigunatunga8310
    @manorigunatunga8310 3 месяца назад +2

    කොතරම් වැදගත් සාකච්ඡාවක් ද? කොතරම් බුද්දිමත් අදහස් දැක්වීමක්ද? ඔබ වන් කාන්තාවක් රටට වාසනාවක්. ජාතික ජනබලවේගයට ජයවේවා! අනුර සහෝදරයාට ජයවේවා. අපේ මතතෘභූමියට ජයවේවා!!!

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 месяца назад +3

    මමත් කාලයක් විමල් වීරවංස ලගෙ මහින්දලගේ කතා වලට රැවටිල උන් පස්සෙ ගිය කෙනෙක් 😢 හැබැයි මම මෙි පාර මාලිමාවට දෙනව 😢 මාලිමාව හරියට🎉🎉🎉 කලේ නැතිනම් අනිවාර්යයෙන්ම එයාලටත් විරුද්ධව වැඩ කරනව 😢😢😢😢

  • @Sha-vt9io
    @Sha-vt9io 3 месяца назад +1

    Our country heading in our right direction. We all support you.

  • @RoyDharmatilleke-bv8zp
    @RoyDharmatilleke-bv8zp 3 месяца назад +9

    Wish her becoming the next PM of SL...මාලිමාවට ජය වේවා

  • @indrajithupul6395
    @indrajithupul6395 3 месяца назад +9

    අනිවාර්යයෙන්ම දිනල ඉවරයි මාලිමාව 👏👏👍

  • @dulminisarani
    @dulminisarani 3 месяца назад +12

    ♥️

  • @UlPiyasiri
    @UlPiyasiri 3 месяца назад +6

    Love you 😘😘

  • @LuckySirimanna
    @LuckySirimanna 3 месяца назад +1

    Worthy definition .👍⛳

  • @nihalperera2755
    @nihalperera2755 3 месяца назад

    Amazing talented lady blessing you all 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹❤️we are on the way, )London) Nihal, nadi, nimila ,Rose and Douglas

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 3 месяца назад +2

    හරිනි සහෝදරිය ජයම වේවා ❤ මාලිමාවට කෝටියක් ❤️ ජාතික ජනබල වේගයට ජයම වේවා ❤

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 3 месяца назад +13

    අපේ හරිනි මැඩමි,හරිනි මැතිනිය'ඔබ අයිිති රටට.

    • @bitabitadorin9881
      @bitabitadorin9881 3 месяца назад

      ඔය බර ආමන්ත්‍ර්න ඇයට උවමනා නැහැ ඇය හරිනී සහෝදරිය

  • @InayaNazeer
    @InayaNazeer 3 месяца назад

    Thank You Mam good explanation

  • @susilfonseka9634
    @susilfonseka9634 3 месяца назад +14

    සජබයේ ආර්ථික ඔස්තාර් හර්ෂ මහත්තයා තමයි රනිල් මහත්තයා සමඟ 2015/19 කාලයේ රටේ ආර්ථිකය බංකොලොත් කලේ.😂😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 месяца назад

      මාත් ඔය කතාව කියනවා. වැඩි පොලියට කෙටිකාලීනව බිලියන 12.5ක් ණයක් ගත්ත නිසා රට බංකොලොත් උනා.

    • @jhdinon6525
      @jhdinon6525 3 месяца назад

      කවුද කියන්නේ වැඩි පොලිය කියලා පෙට්ට්රල් 117 සහල් කීයද? රාජ්‍ය ආදායම දෙගුණ කරා රාජ්‍ය නිළධාරීන්ට රු අවම 13000 ක් වැඩි කලා බඩු මිල 2016 - 2018 ඉතා අඩුයි ගෑස් 1450 නිදිමතයන්ට ඕවා මතක නෑ මෙම කණ්ඩායම NPP ඇත්තටම අවංකයි දුෂිත බව අවමයි

  • @prasannanuwan9283
    @prasannanuwan9283 3 месяца назад +15

    මාලිමාවට ජය වේවා

  • @Lakmali_Gunasekera
    @Lakmali_Gunasekera 3 месяца назад

    ඔන්න ඒකට අපි උත්තරේ දුන්නා ❤️

  • @SriyaHettiarachchi-d7d
    @SriyaHettiarachchi-d7d 3 месяца назад +1

    Teruvan saranai harini sahodariya jayaveva

  • @aselapiyananda487
    @aselapiyananda487 3 месяца назад +1

    හරිනි සමග හරි හරියට වැඩ කලහැකි ණැන ගුන බලෙන් යතු කාන්තාවො මාපිමාව පරාම ඉන්නව ❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 3 месяца назад

    ජයවේවා.. ජයවේවා.. ජයවේවා. ජයනියතයි.. N. P. P.. 🌹🌹🌹♥️♥️♥️.. අපේ.. අගමැතිණිය... හරිනි... සහෝදරිය.. බුදුසරණයි.. N. P. P.. ජයවේවා.. ජයවේවා ♥️♥️♥️

  • @mohamedsanoon4595
    @mohamedsanoon4595 3 месяца назад +4

    Madam I wish u b our new prime minister

  • @vikumniroshana8555
    @vikumniroshana8555 3 месяца назад +2

    ❤❤❤ jayawewa

  • @kanthipussella3276
    @kanthipussella3276 3 месяца назад

    ආදරෙයි .සාලාව ට ආවා ..❤❤❤

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x 3 месяца назад +1

    ❤❤ 21❤නියත ජනපති අනුර❤❤🧭🧭❤

  • @parakramasaranga-cl7sd
    @parakramasaranga-cl7sd 3 месяца назад

    ජයවේවා

  • @kumaraUde
    @kumaraUde 3 месяца назад +2

    ❤❤❤❤ජයම වෙිවා

  • @nirmalaranasinghe1169
    @nirmalaranasinghe1169 3 месяца назад

    Proud of u dear Harini Npp Jayawewa ❤️👍🇱🇰

  • @sunilbandara9512
    @sunilbandara9512 3 месяца назад +6

    මේපාර ගම් නගර පිටින් මාලිමාවට තමයි .

  • @DulithVidusanka
    @DulithVidusanka 3 месяца назад +1

    මාරම දේශපාලන සමාජීය දැනුමක් තියෙන්නෙ❤️

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 3 месяца назад

    Sister Harini proud of you!! God bless you & our party 🙌

  • @suekarunanayake7424
    @suekarunanayake7424 3 месяца назад

    Talented person
    GOOD LUCK TO YOU ALL❤

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 3 месяца назад +1

    මාලිමාවට ජයවේවා ❤ ඔබ තුමියටත් 💐

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 3 месяца назад +2

    බුදුදහම ජීවන දර්ශනයක් දර්ශනයක්දේශ පාලනණය ට බුදුදහම ගාවන්න එපා මිනිසුන් සැවොමස්තුටින් ජීවත් වීම තම්‍ය් බුදුදහමින්පෙන්ව ඇත්තේ මාලිමාවට ජයවේවා

    • @KamalaPiyawathie
      @KamalaPiyawathie 3 месяца назад

      මාලිමාවට ජයවේවා!!!!!!!!!

  • @DgsJayaratne-ns8dz
    @DgsJayaratne-ns8dz 3 месяца назад +4

    Api malimawa samagai ❤❤❤ jayawewa!

  • @pathumkumara5836
    @pathumkumara5836 3 месяца назад

    බුධිදීමත් උගත් රටේ ඉන්න ඉතා හොද දෙශපලනියාක් 🙏🙏🙏

  • @PromoteInternationalTrad-if2rx
    @PromoteInternationalTrad-if2rx 3 месяца назад

    Well said.
    All the victory is for you. If the Sri Lankan needs a good future should vote to Anura Dissanayake

  • @KumarKumar-p5r
    @KumarKumar-p5r 3 месяца назад

    ගොඩාක් නිහතමානී කෙනෙක්..මමත් හරිම ආස චරිතයක්

  • @sugathsuriya
    @sugathsuriya 3 месяца назад +1

    හිරුනිකා, තලතා , පබා , ගීතා , පවිත්‍රා , වගේ නූගත් සෙට් එකක්‌ එක්ක තිබ්බම හරිනි කියන්නේ රටට වටිනා කාන්තාවක්.....
    රට ගැන හිතලා ඊලග පාර්ලිමේන්තුවට උගතුන්, බුද්ධිමතුන් යවමු.....

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 месяца назад +1

    ❤❤❤❤ජයවේවා අනුර කුමාර දිසානායකට ජය වේවා මාලිනාවට❤❤❤

  • @NayanaDamayanthi-s9z
    @NayanaDamayanthi-s9z 3 месяца назад

    ජය නියතයි..තෙරුවන් සරනයි !

  • @mahindaguruge9926
    @mahindaguruge9926 3 месяца назад

    Jayaweewa!👏👏👏❤️❤️❤️

  • @KalaniMudiyanse-xe4cz
    @KalaniMudiyanse-xe4cz 3 месяца назад

    ❤❤❤ Jaya vewa 🙏

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 3 месяца назад +10

    බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව.......❤❤❤❤❤ .....
    Only NPP...you are great sister..........
    මී හරක්ට ගාල්වීමට ගව මඩු ඇත 😂😂😂😂😂😮😮😮😮😮

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 месяца назад

      උගත් නූගතුන් පිරිච්ච ආගමක දහමක් නැති නූගත් උගතුන් පිරිච්ච බුදු දහමත් අකුලල වල්සතුන්ගෙ සමාජයක් බිහි කරන්න පිරකන ගුබ්බෑයමක් තමයි